Sri Lankan Herbs - Binkohomba |නිතරම ලෙඩ වෙන අයට හොදම බෙහෙත “බිං කොහොඹ” | Ceylon Agri | Episode 34

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Sri Lankan Herbs - Binkohomba |නිතරම ලෙඩ වෙන අයට හොදම බෙහෙත “බිං කොහොඹ” | Ceylon Agri | Episode 34 TRN Ceylon Agri (Pvt) Ltd
    Tags
    bin kohomba,binkohomba,binkohomba plant,binkohomba plant price,binkohomba plant price in sri lanka,binkohomba sinhala,ceylon agri,agri,agricultutre,ranaweera,ceylon agri binkohomba,ceylon binkohomba,herbal plants,plants,ceylon agri herbal plants,how to grow herbal plants,how to grow binkohomba,how to grow binkohomba plants,kohomba,kohomba plants,ranaweera herbal plants,ceylon herbal plants,agri herbal plnats,agri binkohomba,binkohomba in Sri Lanka
    #ranaweera #ceylonagri #binkohomba

ความคิดเห็น • 336

  • @rrw1418
    @rrw1418 4 ปีที่แล้ว +48

    අපගේ වටිනා දේශීය ඖෂධ පැළෑටි හදුන්වා දීම ඉතාමත් අගය කරනවා . තෙරුවන් සරණයි .

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +1

      isthuthi

    • @malakwtt3675
      @malakwtt3675 4 ปีที่แล้ว

      KOHMADA APE MAE PALAYA LABA GANNE. KIYALA KIYANAWADA.

    • @nalinsampath3609
      @nalinsampath3609 3 ปีที่แล้ว

      @@malakwtt3675 man laga bin khoba

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 4 ปีที่แล้ว +26

    ජිවිතේ පලවෙනි වතාවට බිo කොහොඹ දැක්කේ ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 4 ปีที่แล้ว +6

    ගම්පහ තම්මිට අමිල සංජීව වෙදදුරාණන්ගේ බෙහෙත් වට්ටෝරුවේ තියෙන බෙහෙත් පැළෑටි මම හොය හොය හිටියේ. එතකොට තමයි මේ channel එක හම්බවුණේ. ඇත්තටම අපේ ගෙවල්වල මෙම බෙහෙත් පැළෑටි අනිවාර්යයෙන් තිබිය යුතුයි. බොහෝමත්ම ස්තූතියි දැනුවත් කිරීම ගැන.

    • @mihirk4433
      @mihirk4433 4 ปีที่แล้ว +2

      ඒ වට්ටෝරුවේ තිබුණේ වල් බ්o කොහොඹ හෙවත් කීරාත . බ්o කොහොඹ සහ වල් බ්o කොහොඹ කියන්නේ වර්ග දෙකක් නේද ... දෙකේම ඖෂධ ගුණය එකක්ද කියලා නම් දන්නේ නැහැ

  • @sriyasriya9042
    @sriyasriya9042 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඇත්තෙන්ම මේවා අහල තිබුණාට දැකලා නැහැ ඉතාමත් වැදගත් වටිනා තොරතුරු බොහෝම පින් ස්තුතියි දැනුවත් කිරිිම ගැන 🙏🙏🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +7

    මේ වා කොහෙන්ද සොයා ගන්නේ මේ අව්සද වර්ග බෝ කිරිම ගොඩක්👍👍 ප්‍රයෝජන ය් අද කාලෙට මේ දේවල් අවශ්‍ය 🙏👍👍

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว

    ඔබතුමාට..ගොඩක්.. පින්.. දැනුවත්..කලාට...මම..අහලා..තිබු..නට...දැක්කේ...අදයි

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 ปีที่แล้ว +1

    මේ ගැන අද තමයි මන් දැනගත්තෙ ඔබට අනේක වාරය්ක් ස්තූතිය .

  • @deepikasandamali4621
    @deepikasandamali4621 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 4 ปีที่แล้ว +1

    👍👍👍💕💕💕දැනු වත් කලා ට බෝ හෝම ස්තුතියි

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 ปีที่แล้ว +1

    අද තමයි දැක්කේ ..ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @BULJANS
    @BULJANS 4 ปีที่แล้ว +4

    ඉතා වැදගත්

  • @kusumlathairangani9910
    @kusumlathairangani9910 4 ปีที่แล้ว

    නොදන්නා දෙයක් දැන ගැනීමට ලැබුණා ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ..🥰

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ..දේශිය බෙහෙත් පැලෑටි හා ගස්වල හැමදෙයක්ම හදුන්වා දීලා ජනතාව දැනුවත් කරනවට..
    අනේ පින්වත් මිනිසුනේ මේ වටිනා අපේ සම්පත් රකිමු..🙏🙏🙏🙏

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว +3

    ජයවෙවා 🌸 තෙරුවන් සරණයි,🇱🇰

  • @sandiindi4770
    @sandiindi4770 4 ปีที่แล้ว +16

    කොරොන වලටත් හොදයි..
    අදයි දැක්කේ.
    අමිල වේද මහත්තය බෙහෙත් වට්ටෝරුවක්‌ කියූවා.. එකට මේ බෙහෙත අඩංගුයි..
    තෙරුවන් සරණයි ඔබ‍ට

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +1

    Bohoma watinawa budusaranai obata

  • @anuradhashamila9815
    @anuradhashamila9815 2 ปีที่แล้ว +1

    Realy appriciate your work.

  • @pibidenalanka987
    @pibidenalanka987 3 ปีที่แล้ว

    පැළ හදුන්වාදීම ඉතා වටිනවා. පලා ලෙස ආහාරයට ගන්නා කුරිඤ්ඤං කොළ හදුන්වා දෙන ලෙස ඉතා කරැණාවෙන් ඉල්ලමි.

  • @donaleela5028
    @donaleela5028 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 2 ปีที่แล้ว

    Thanks.🙏🙏🙏

  • @adwithdanu8639
    @adwithdanu8639 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝවක් මගෙ ලග පැල 50ක් පමන තිබෙනවා එය වැඩ් දියුනු කර ගෙනීම කැමතීයි ඒ සදහා උපදෙසක් බලාපොරොත්තුව වෙනවා ස්තුති යි

  • @Nishantha9375
    @Nishantha9375 3 ปีที่แล้ว

    බොහොම පිං

  • @malanimutukuda8966
    @malanimutukuda8966 4 ปีที่แล้ว +3

    ස්තුතිය කියා දුන්නාට

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว +1

    Eththatama oba thumata godak pin..ewagema deshiya wedakama nethivi yana kaleeka meweni pro...
    Kirima gena...theruwan saranai...

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +2

    Thank you for your excellent video 😇

  • @thisaradilshan3900
    @thisaradilshan3900 2 ปีที่แล้ว

    හොදය

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +1

    ඇත්තම i me ghaa gena video එක ගොඩක් වටිනාකමක් තියෙනවා ඔබට ගොඩක් pin බුදු සරන ය් ජය වෙවා !👍🌷🌷🌷🌷🌷🌷

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว

    Obathuma Suvapathweva 🙏🙏🙏

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 4 ปีที่แล้ว +21

    වටිනාම වී ඩියෝ එකක් මම සබි කරා ඒ නිසා මෙි පැල කොහෙද තියෙන්නේ

    • @virajlakshan3780
      @virajlakshan3780 2 ปีที่แล้ว

      Pela thiyenawa oyage whatsapp nb eka dala thiyanna

  • @nimaliranasingha7298
    @nimaliranasingha7298 4 ปีที่แล้ว +2

    Good

  • @niroshaperera3405
    @niroshaperera3405 3 ปีที่แล้ว

    Thank you 🙏

  • @swarnafernando5413
    @swarnafernando5413 4 ปีที่แล้ว

    thank you. very informative videos

  • @lalithsenewirathna9182
    @lalithsenewirathna9182 3 ปีที่แล้ว

    ස්තුති සර්

  • @kalyanaiweerasinghe5399
    @kalyanaiweerasinghe5399 4 ปีที่แล้ว +1

    Bohoma sthuthi api me bim kohomba andunanne nethuwa hitiye, anekuth gedara dora awata palati handunwa denna. Samaharawita oushada pala api galawa damanawa athi nodanna kama nisa

  • @thejaherath9665
    @thejaherath9665 4 ปีที่แล้ว +2

    Great service. Wish you all the best.Tell the people where they can buy the plants. Without the help of the people we can't progress.

  • @vinithapathminipathmini4899
    @vinithapathminipathmini4899 4 ปีที่แล้ว

    Thanks you so much this video

  • @rshermilaf1170
    @rshermilaf1170 4 ปีที่แล้ว +1

    Vishwaye asirwadaya nirathuruwama obathuma.. Samagamak wewa sthuthiy

    • @jecinthafernando8542
      @jecinthafernando8542 4 ปีที่แล้ว

      Bin kohoba shaka apita ganna barida, ewagema Apple ,Fig vage palathuru varga apitath kuriya karanna barida. Apith kamathyi ewa vavanna

  • @cartoonlanka3586
    @cartoonlanka3586 3 ปีที่แล้ว +6

    අපිට ඔබතුමාගෙන් බිං කොහොඹ පැල මිල දී ගන්න පුලුවනිද..🥺

  • @s-razes-sasi-3472
    @s-razes-sasi-3472 3 ปีที่แล้ว +1

    Heen bin kohomba ewa godak thiyanawa Nama dena gaththe Ada 🙏Mal lassana hinda pochchiyakath hiteuwa

  • @akalankaempire9324
    @akalankaempire9324 3 ปีที่แล้ว

    Hoda වැඩසටහනක්

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Hoda danuwath kireemak mm godak kal idala balanne රත් හඳුන්. සුදු හඳුන් pala thiyanawa da kohomada mila

  • @nadeetarangani1434
    @nadeetarangani1434 3 ปีที่แล้ว +1

    ape gedarath bin kohoc palayak thiyenawa wadi thoraturu dana gaththa

  • @Matara-Ruwan
    @Matara-Ruwan 3 ปีที่แล้ว

    නියමයි👍

  • @ranuka23ranu92
    @ranuka23ranu92 4 ปีที่แล้ว +1

    Thanks sir

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 ปีที่แล้ว

    Teruwansaranai Dirgau wewa

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +2

    Thanks

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 4 ปีที่แล้ว +1

    Theruwan saranai devi pihitai obathumata

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว

    Thanks sar 👍🙏

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Godak pin obathumata..🙏❤

  • @susanthakumaraariyarathna9812
    @susanthakumaraariyarathna9812 ปีที่แล้ว

    Mama ආසයි වගා karanna.pala beeja labaganna puluwanda obathumagen

  • @dushikakapugekiyanage8334
    @dushikakapugekiyanage8334 3 ปีที่แล้ว +1

    Ma palatiya gnna puluwan kohenda

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 6 หลายเดือนก่อน

    ❤❤ maru

  • @hashithadarashani9872
    @hashithadarashani9872 3 ปีที่แล้ว

    God bless you

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว

    ඔබතුමාට හැකිද අපිට මේ බිම්කොහොඹ බිජ ලබාගැනීමට හැකිවන්නේ කෙසේද කියා පැහැදිලි කිරීමක් කරන්න..තුනුරුවන්ගේම සරනයි.

  • @piyalmunasinghe186
    @piyalmunasinghe186 ปีที่แล้ว

    පැළ ගෙන්වා ගැනීම පිළිබඳ උපදෙසක් දෙන්න

  • @thushiweera6696
    @thushiweera6696 2 ปีที่แล้ว

    How to consume this for health sake. Pls explain.

  • @ruvinirubasinghe5606
    @ruvinirubasinghe5606 2 ปีที่แล้ว

    Mage laga thiyanwa kiratha.ewa milanese gannawada.price kohomada?

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 ปีที่แล้ว +2

    Good job sir.good luck all the best

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +1

    Bohoma pin

  • @priyanthirajapaske
    @priyanthirajapaske 2 หลายเดือนก่อน

    sthuthi mahatmaya

  • @udara1953
    @udara1953 4 ปีที่แล้ว +4

    මූණමල්පොතු අත්තක් පැළ කර ගන්නේ කොහොමද

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 4 ปีที่แล้ว +3

    මේ වගේ එදිනෙදා අපිට වටිනා ඖෂධ පැලෑටි පෙන්වා දෙන්න .මේ තරම් මිනිසුන්ට ලෙඩ හැදෙන්නේ මෙ ඖෂධ වලින් ඈත්වීමය්..

  • @dineshmadusanka8014
    @dineshmadusanka8014 3 ปีที่แล้ว +1

    Nika kola the wenuwata bonawada .e kohomada mahaththayo

  • @1nishanthi
    @1nishanthi 3 ปีที่แล้ว

    කැමතියි මේ වගාව පටන් ගන්න.කොහොමද ඒ ගැන දැන ගන්නෙ.

  • @thekingofmadcity6243
    @thekingofmadcity6243 2 ปีที่แล้ว

    දුමක් විදිහට පානය කරන්න පුළුවන් ද

  • @indranipmanike1139
    @indranipmanike1139 2 ปีที่แล้ว

    පුයෝජන සදහන් කරන්න.thankyou.

  • @slpanda3918
    @slpanda3918 4 ปีที่แล้ว +1

    Ape watte tiyanawa.bin kohomba kiyala den tamai danne.thank you doctor mama saudi

    • @shanidesilva930
      @shanidesilva930 3 ปีที่แล้ว

      Binkohoma pelyk oyata denna puluwan da 🙇

  • @charithgamage5126
    @charithgamage5126 8 หลายเดือนก่อน

    Pela මිලදී ganna පුළුවන්ද

  • @JudeCSilva-iz6ov
    @JudeCSilva-iz6ov 4 ปีที่แล้ว +2

    What is the Soil mixture

  • @ajithweerasinha3835
    @ajithweerasinha3835 3 ปีที่แล้ว

    මේවා වගා කළොත් අපි කෝමද ඒක විකුණා ගන්නේ.ඒ පිළිබඳ දැනුමක් ලබා දෙන්න ඇකිනම් ගොඩක් වටිනවා

  • @danupradeep9649
    @danupradeep9649 ปีที่แล้ว

    Kohenda beeja ganna theyenne

  • @ishaniindunil3179
    @ishaniindunil3179 2 ปีที่แล้ว

    Me pela ganna vidihak kiyanna puluwanda sir?

  • @chathurangajems7930
    @chathurangajems7930 9 หลายเดือนก่อน

    පැලයක් කීයටද දෙන්නෙ.

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 3 ปีที่แล้ว

    ගෙදර වගාකර ගැනීමට පැළ කීපයක් ගෙන්වාගත හැකිද ?

  • @amilaperera214
    @amilaperera214 3 ปีที่แล้ว

    Mata pela labaganna kramayak kiyanna please thx 🙏🏿

  • @rasikamanoj489
    @rasikamanoj489 4 ปีที่แล้ว +1

    Sir me pala ganne kohenda beeja ganna thiyeda

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @rohanperera1824
    @rohanperera1824 4 ปีที่แล้ว +6

    බිං කොහොඹ පැලයක් ගන්නේ කොහොමද . පැල කීපයක් අවශ්‍යයි . කොහොමද දැනගන්නෙ 😍

    • @virajlakshan3780
      @virajlakshan3780 2 ปีที่แล้ว

      Pela thiyenawa oni nam whatsapp nb eka dala thiyana

    • @warusansala6546
      @warusansala6546 3 หลายเดือนก่อน

      ​@@virajlakshan3780oyge number eka denna

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 ปีที่แล้ว +6

    මම දැකලම නෑ කවදාවත්.

  • @maduraharshana3827
    @maduraharshana3827 3 ปีที่แล้ว +2

    ඖෂධීය ශාකයක් වන කංසා ශාකයත් අපි සංරක්ෂණය කල යුතුයි නේද ..?

  • @skudawaththa8508
    @skudawaththa8508 4 ปีที่แล้ว +3

    කරුණාකර අපට පැල ලබාගත හැකි ආකාරයක් සදහන් කරන්න ඔබගේ විශිෂ්ට සේවය ඉතා අගය කරමි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුතියි මහත්මයා .දැනුවත් කලාට .කොහොමද ගන්නෙ

    • @pushpakumara8199
      @pushpakumara8199 2 ปีที่แล้ว

      බිංකොහොඹ පැල විකිණීමට ඇත අවශ්‍ය නම් කතා කරන්න

  • @TV-do8bu
    @TV-do8bu 4 ปีที่แล้ว +1

    Sir mata pelayak ganna one.

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Oy gas hulaga vadunath agata hoda ate neda

  • @gihsnkanuska8800
    @gihsnkanuska8800 3 ปีที่แล้ว

    Pela thawan wala ganda thiyanawada sar

  • @deshappriyakodithuwakku6669
    @deshappriyakodithuwakku6669 3 ปีที่แล้ว

    නීතිමය ගැටලුවක් නැද්ද මෙය වගා කිරීම සම්බන්ධයෙන්

  • @kusumsirihandun3376
    @kusumsirihandun3376 4 ปีที่แล้ว +1

    Thank sir god news Silva Italy Roma

  • @supundevinda7300
    @supundevinda7300 2 ปีที่แล้ว

    පැල මිලදී ගන්න පුලුවන්ද කොහොමද ඔබතුමාව සම්බන්ද කරගන්න පුලුවන්

  • @malithcrishan9416
    @malithcrishan9416 4 ปีที่แล้ว

    Puluwan nam me pala ganna kramayak kiyanna .mewa nawatha rata pura bo kala uthui

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว

    කොහොමද me පැළෑටි labaganne 🙏

  • @nalinperera1850
    @nalinperera1850 4 ปีที่แล้ว +1

    Mewa tiyena thanak kiyannako..wawa ganna

  • @nilanthavlogs5393
    @nilanthavlogs5393 4 ปีที่แล้ว +2

    අසෝක ගස ගැන විස්තරයක් සහ ගසක් පෙන්නන

  • @ruwanroshani7813
    @ruwanroshani7813 4 ปีที่แล้ว +1

    Obathuma laga goraka pala thiyenawada

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 ปีที่แล้ว

    මගේ ලග පැල කිහිපයක් තියෙනවා ඉතාම සෙමින් වර්දනය වෙන්නේ මොනවද යොදන පොහොර වර්ග

  • @krishanthamanodewa4433
    @krishanthamanodewa4433 3 ปีที่แล้ว +1

    මන් වවල ටියෙන්නෙ විකුනන්න නිති petta kohomada

    • @warusansala6546
      @warusansala6546 3 หลายเดือนก่อน

      @@krishanthamanodewa4433 oya kohedaa

    • @warusansala6546
      @warusansala6546 3 หลายเดือนก่อน

      Oya koheda

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 3 ปีที่แล้ว

    Do you have ahu or nonis fruit plants

  • @athulabar1
    @athulabar1 3 ปีที่แล้ว

    බින් කොහොඹ පැල ලබාගැනීමට පුලුවන්ද?

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 4 ปีที่แล้ว +1

    Bin kohoba wawa ganne kohomada,,,,,,,,,,,,

  • @ashokagayan4393
    @ashokagayan4393 4 ปีที่แล้ว +1

    Apata binkohoba labaganeemata puluwanda