බබාටම කියලා වෙන් කරපු දවසක්.එයාට සතියකට ගන්න බඩු 😘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • #vlog#fathimalife#sri llanka

ความคิดเห็น • 191

  • @idunirasika8404
    @idunirasika8404 หลายเดือนก่อน +13

    මගේ පුතා ට දැන් අ.15 ක්.පොඩි කාලෙ ඉඳන් එයා හරිම කෙට්ටු යි.උසත්නෑ.ඒ උනා ට පුතා හරිම බුද්ධිමත්.හැම විෂයකට ම හරිම දක්ෂයි.ඕනම ප්‍රශ්න යකට එයා උත්තර දන්නවා.ලොකෙ ගැන දන්නැති දෙයක් නැති තරම්.

  • @shamikafernando3449
    @shamikafernando3449 หลายเดือนก่อน +11

    මේවා බලද්දි තමයි තේරෙන්නෙ මුස්ලිම් ගෑනු ළමයි කොච්චර වැදගත්ද කියලා ❤❤❤

  • @user-ls7nl8hb4v
    @user-ls7nl8hb4v 27 วันที่ผ่านมา +1

    මගේ බබත් ඔයාගේ බබා වගේමයි. කන්න හරිම හොරයි. දැන් අවුරුදු4 මාස 1.
    මේ අවුරුදු 3 1/2ට . මම එයාට කවන්න පුදුම දුකක් විදින්නේ. මේ තාමත් . දැන් පෙර පාසල් යනවා. Teacher ත් කියනවා කන්න හරිම හොරයි කියලා.හැබයි එයා පෙර පාසලේ අනිත් ළමයින්ට වඩා වැඩ කරද්දී ඉස්සරහින් ඉන්නවා. ඔයා වගේම තමයි .අපිටත් බබාගේ කෑම වලට ලොකු වියදමක් යනවා. කොච්චර හොද දේවල් දුන්නත් කන්නේ පොඩ්ඩයි.
    එක බත් කටක් කන්න විනාඩි 5ක් යනවා. බර යන්නෙත් ලා කොල පාට තීරුවේ.

  • @nilukalakshani3026
    @nilukalakshani3026 หลายเดือนก่อน +41

    නන්ගි බබා කෙට්ටු උනාට කමක්නෑ .බබා නිරෝගිව බුද්ධිමත්ව ඉන්න එකයි වැදගත් වෙන්නේ.කියන අය ඕනේ දෙයක් කියපුදෙන් ඔයා වැඩිය හිතන්න එපා ඒ ගැන.මගෙ බබත් ඔයාගෙ බබාට වඩ දවස් 15ක් බාලයි.මගෙ බබා කන්නෙ බෙරි බත් එක තවමත්.බබාලට දෙන කෑම කොච්චර හැදුවත් එයා ආස බෙරි බත් එකට.අනිත් දේවල්නම් හොදට හපලා කනවා.බත් විතරක් කන්නෙ නෑ.මමත් එයා ආස හැමදේම දීලා එයාව හදනවා.අපි හම්බ කරන්නෙ බබාලටනෙ.සමහර අය කියනවා බෙරි බත් එකට බර වැඩිවෙන්නෙ නෑ කියලා.අනේමන්දා ඉතින් මගෙ බබානම් සාමනය බර වල ඉන්නවා.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  หลายเดือนก่อน +6

      Thank u soo muuch akka 😞😘eththamai eka eka aya kkiyana hinda thamai maanasikawa wetenne😘ne akka beri bath dhenna ape akkage babath thaama kanne neri batha but eyaage bara hodai

    • @SaduniNimasha-uq8fj
      @SaduniNimasha-uq8fj หลายเดือนก่อน

      Mage babath oyage babage wayase.kanna horaii anith ewa Kali kanawa dunnahama.bath kanne naha

    • @rujustin5435
      @rujustin5435 หลายเดือนก่อน

      ​@@SLFathimaslifestyle man illuwa video eka thama kare nane 😢😢😢

    • @Fazee666
      @Fazee666 หลายเดือนก่อน +1

      dont feel sis my babay also like mehul ,im just ingnoring others comment .

    • @dhanushijayasekara6545
      @dhanushijayasekara6545 หลายเดือนก่อน

      @@SLFathimaslifestylei

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 หลายเดือนก่อน +6

    අපේ බබත් ගොඩක් කෙට්ටුයි.බරත් අඩුයි නමුත් බබා නිරොගිව ඉන්නවා මම නම් එහෙම බර ගැන ලොකුවට වද වෙන්නෙ නෑ.එහෙම ඒක ගැන හිතන්න ගියාම ප්‍රශ්න වැඩි වෙනවා..

  • @user-nt8tr1nf5v
    @user-nt8tr1nf5v หลายเดือนก่อน +5

    නංගි මගේ බබත් කන්නෙම නැති බබෙක් මං රටඉදි දෙනවා..හැමදාම බිත්තර 2ක් හරි 3ක් හරි දෙන්න මගේ බබා මස් මාලු කන්න කැමති නැ...මෙිහුල් මැනික වගේම තමා කෙටිටුයි හරි ඇක්ටිවි ඒ වුනාට.බෝල බබෙක් නොවිනත් හෙල්දි බබෙක් වෙන්නයි ඔනේ...මං බබාට egg parata,රැලන් තෝසේ,පැස්ටා නුල්ඩස් වගේම අසනිපයක් නැත්නමි කිරිබත් දෙනවා කිරිබත් වලට බර වැඩි වෙනවා හොදට මුං ඇට,කඩල,කවුපි ඔනි එකක් දලා හදන්න..මං මෙි මාසේ මෙි විදියට ට්‍රයි කරලා යන්තමි 400gr බර වැඩි කර ගත්තා....කරලා බලන්නකෝ... bles you all ❤

  • @hasithkavinda559
    @hasithkavinda559 หลายเดือนก่อน +4

    මට නිතරම ශොප් එකට ගියාම මල්ලිවනම් හම්බෙනවා. මල්ලී හොදට කතාකරනවා. ඒත් දවසක් food city එක ලගදි තුන් දෙනාම හම්බුනා. කතාකරලත් ෆාතිමා කතා කලේ නෑනේ. හිනා උනා විතරයි. 🥴🥴

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  หลายเดือนก่อน +1

      ane drlg oyaada eeda food city eka laga babath ekka hitiye.

    • @hasithkavinda559
      @hasithkavinda559 หลายเดือนก่อน

      @@SLFathimaslifestyle ඔව්.

  • @user-jj7mt5qv7r
    @user-jj7mt5qv7r หลายเดือนก่อน +3

    නංගී මගෙ බබත් ඔය කාලේ මේහුල් පැටියා තරන්වත් කෑවෙ.නෑ .ටොෆියක් වත් මගෙ කිරි විතරයි.තවටත් ඇටකටු ගනන් කරහැකි.ඒත් එයා ගොඩක් හොදයි.හොද බුද්දියක් තියෙනවා .ඇක්ටිව්.ඔයා සතුටු වෙන්ඩ මේහුල් ගැන .❤❤

  • @janneshaharshani4889
    @janneshaharshani4889 หลายเดือนก่อน +2

    ඔයා මගේ වයසේමඊ අපි දෙන්නට බබාලා ලැබුනෙත් එකම මාසේ දවස් වෙනස් උනාට ඔයාගෙ වීඩියෝ බලන්න කියලා ශේයා කරෙ මගේ මහත්තය එයා ඉන්නේ රට එදා ඉදලා අද වෙනකම් අසාවෙන් වීඩියෝ බලන්නේ මගේ දුවගේ බරත් හොදට මදි ලේ ගත්ත කිනික් දැම්ම එත් මගේ දුව deiyane කියලා මාරම ඇක්ටිව් හොදට කතා කරනවා සෙල්ලම් කරනවා මමත් ඔයා වගේ ගොඩක් මනසින් වැටුන කෙනෙක් ඕක වැඩිය hitann එපා අපේ දරුවෝ ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්නවනේ සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි..

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj หลายเดือนก่อน +1

    අක්කී ඉක්මණටම මෙහුල්ට හොද වෙයි . අදත් විඩියෝ එක හරිම ලස්සනයි . ❤️❤️❤️

  • @sapnadivya7503
    @sapnadivya7503 หลายเดือนก่อน

    මම පොඩි කාලෙ ගොඩක් කෙට්ටුයි.අපෙ අම්මා ඉස්සර doctorලා ගාවට ගිහින් අඩනවලූ විටමින් එකක් දෙන්නකෝ මේ ලමයා මෙච්චර කෙට්ටුයි ජීවිතේ ගැනත් බයයි ගගා.ඒ කාලෙ doctor කිව්වලූ මේ ලමයා කෙට්ටු උනාට නිරෝගී.ලොකු වෙද්දි ලස්සන ලමයෙක් වෙයි කියාලා මගෙ බර දැන් 69ක් උස 5 5" ක්

  • @Lakshani.
    @Lakshani. หลายเดือนก่อน +3

    මගේ බබා වගේමයි.මාත් මසෙකට සැරයක් යනවා පුතාට බඩු ගන්න වෙනම.cheese කෑලි ක්න්නේ නෑ. කෑමට කලවම් කරලා හදලා දෙනවා❤ කැමතිනම් ඔයා blender එක ගත්තු තැනයි price කියන්න

  • @mohammedhassaan2532
    @mohammedhassaan2532 หลายเดือนก่อน +5

    Sistr beef pickle nd chicken pickle da recipe podunga

  • @shiromafernando6416
    @shiromafernando6416 หลายเดือนก่อน +1

    නිතරම උණ තියෙනවනම් blood test කරන්න. සමහර දරැවන්ට යකඩ , විටමින් D වගේ ඌණතා ආවොත් නිතරම ටික, ටික, උණ ගැනෙනවා. මගේ අත්දැකිමක් ලිව්වේ. සමහර අයට අපි හිතන්නේ නැති පුංචි දේවල් හැදෙනවා.

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 หลายเดือนก่อน

    නංගි මගේ බබාත් ඔය වගේ පොඩි කාලේ. හරි පොඩියි. බර වැඩි වෙන්න කියලා මහත් වෙන්න කියලා හරියට මහන්සි උණා. කවුරුත් කියන ඒවා එච්චර හිතන්න එපා. ඔයා දෙන කෑම හොදයි . ගම්බිත්තර දෙන්න. එයාගෙ කාලෙ එද්දි එයා හැදිලා එයි. මගෙ පුතා දැන් උසයි. මහත සාමනය ඇගක් තියෙන්නෙ. හිතා ගන්න බෑ හිටපු විදියට. ඔයාගෙ පුතත් එහෙම තමා බලන්නකෝ...❤ මමත් නාරම්මල

  • @SameerSathsara
    @SameerSathsara หลายเดือนก่อน +3

    Ane mehul baba godak shook harima lassany...Adarei❤

  • @nilakshifernando5433
    @nilakshifernando5433 หลายเดือนก่อน +10

    නංගි grapes දෙන්න එපා.. සෙමට හොදම නෑ.. මගෙ දුවට දීලා හොදටම සෙම වැඩි වුනා.. doctor එපා කිව්වෙ...මේ දවස්වල වැස්ස නිසා කොහොමත් දෙන්න එපා..

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs หลายเดือนก่อน

      Ow sema tiyenakota grapes denna epa kiyanwa.kessa ehema

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 หลายเดือนก่อน

    බබාට බලෙන් කවන්න යන්න එපා. කවන්නැතුව ඉන්න. එතකොට කොයිවෙලාවක හරි එයාටම බඩගිනි ඇවිල්ල කෑම ඉල්ලනවා. හොඳටම බඩගිනි වෙනකන් ඉන්න. එතකොට කන් නැති දේවලුත් කනවා.
    මං පොඩි කාලේ මීටත් වඩා කෙට්ටුයි. අපේ family midwife අම්මට advice කරල තියෙන්නෙ එහෙම කරන්න කියලා. 100% successful.

  • @Itsdesidiariesnew
    @Itsdesidiariesnew หลายเดือนก่อน +1

    Nangi පුළුවන් නම් dates වලට anchor butter, ඇඹුල් කෙසෙල් එක්ක දෙන්න පොඩි කාලේ මාව මහත් වෙන්න අම්මා දුන්නේ ඕක

  • @sachinifernando7973
    @sachinifernando7973 6 วันที่ผ่านมา

    Babata ara udenma dunna kama eke recipe ekath genna nangi... jaya wewa...!

  • @hansisandarenu7458
    @hansisandarenu7458 หลายเดือนก่อน

    අක්කේ උස්සර අපේ අක්කා බබගේ බර වැඩි වෙන්න කියලා වටු බිත්තර තම්බලා දුන්නා.. මට මුස්ලිම් යාලුවෙක් ඉන්නවා එයා කොල්ලෙක් මන් කෙල්ලෙක් එයාව මතක් වෙනවා ඔයාලා විඩියෝ බලන හැම වෙලේම මම සින්හල නිස එයාගෙන් මන් ඔයාල ආගමේ හැමදේම අහගන්නවා එයා හරිම හොදයි හරිම හොද යාලුවෙක්.. ❤ඔයලා දකින හැම වෙලේම මට එයාව මතක් වෙනවා.😊

  • @nushaf253
    @nushaf253 หลายเดือนก่อน +3

    Akki plz chicken beef pickle recipe upload karannako

  • @macawbuddies6513
    @macawbuddies6513 หลายเดือนก่อน +4

    Beef and chicken pickle recipes please

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน +4

    නංගි මේහුල් බබාට ඉක්මනට සනීප වෙයි. කෑම එක එයාට පිලිගන්වනකොට ලස්සනට decorate කරලා දීලා බලන්න..එක design වලට කෑම තියලා හැඩ වලට කපලා තියලා එහෙම...attractive විදිහට. සමහර විට ආශාවට හරි කාලා බලන්න ඉඩ තියෙනවා...❤

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 หลายเดือนก่อน

    Dear..
    මගේ පුතත් සුදු පාට බර තීරුවෙ. ඒ තීරුවෙ දරුව හිටියට ප්‍රශ්නයක් නෑ. ඒත් ක්‍රමානුකූලව බර වැඩි වෙනවා නම් ප්‍රශ්නයක් නෑ.
    මගේ බබාගෙ උස හොඳටම තියෙනවා. මන් මේ ලඟදි ප්‍රසිද්ද මිඩ්වයිෆ් මිස් කෙනෙක්ගෙ වීඩියෝ එකක් බැලුව. ඒකෙ තිබ්බ බරට වඩා උස වටිනවා කියලා. අනෙක මගේ පුතාත් ගොඩක් ඇක්ටිව්.
    දුක් වෙන්නෙපා...
    ඔයා ට පුලුවන් නම් මෙහෙම කරන්න.
    සුදු හාල් වලින් මිටි කිරි විතරක් දාපු කිරිබත් බබාට උදේට කවන්න. එක මාසයක් සෙම නැත්නම් ට්‍රයි කරන්න.
    ඒක සුවර්. හැබැයි සුදු කැකුලු ගන්න.
    අනෙක මාකට් එකෙන් ගන්න කෘතීම දේවල් වලින් බර වැඩි කරන එක දරුවට තේරුමක් නෑ කියලයි මන් හිතන්නෙ.
    මගේ බබාට මේ වනතුරු මන් ෆෝමියුලා සෙරිලැක් වගේ දේවල් මන් කවදාවත් දීලා නෑ. අපේ මිස් කියන්නෙම ඊට වඩා කොස් පොලොස් දෙල් වගේ දේවල් වෙනස්ම රසට හදලා දෙන්න කියලා. මන් හිතන්නෙ නිරෝගී දරු පැටියෙක් වෙනුව්‍රන් ඒක හොඳ ආයෝජනයක්....👍

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 2 วันที่ผ่านมา

    Akki ai oya videos gen naththe...
    Oyala hodin innawa neda...
    Babata dan kohomda.
    Ane akki huga dawaskin video ekk nathi nisa baluwe...
    Comment ekak danna harida...
    Oylata kohomd hodin innwada kiyla ♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 หลายเดือนก่อน

    ඔයාලා මුලු පවුලටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-gu6mf7rd8m
    @user-gu6mf7rd8m หลายเดือนก่อน

    Lassanai oyage youtube channel eka❤❤❤
    God blesss🎉🎉😊

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 หลายเดือนก่อน +1

    කෝ නංගි Qand A eka...
    Love story එක ඕන
    වැඩිය හිතන්න එපා නංගි බබා නීරෝගි නම් ඇක්ටිව් නම් කෙට්ටු උනාම මොකද? මං එලෙවල් කරන කාලේ 30 kg හිටියේ..ඒත් මං නොකරපූ ස්පෝට් එකක් නෑ යුනිවසිටි ත් ගියා.. දැන් මට මගේ බර කන්ට්‍රෝල් කර ගන්න බෑ... සෑහෙන්න මහත් වෙලා😂

  • @dvimalasarathero659
    @dvimalasarathero659 หลายเดือนก่อน +1

    Good job budusaranai dawe pehetai

  • @dilsharamaduwanthi8834
    @dilsharamaduwanthi8834 หลายเดือนก่อน

    Nangi suwasara eka denna babata ekata bara wadi wenawa.mage babageth masa ganakin bara wadu une na.eka dunnata passe bara wadi una.oya baya nathuwa denna.patiyata jesu pihitai❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක මෙිහුල් බබාට ආදරෙයි❤❤❤❤

  • @sathsarani427
    @sathsarani427 6 วันที่ผ่านมา

    අක්කි අලුත් vlogs ඕනි 🥺❤️

  • @MS-vr1lr
    @MS-vr1lr หลายเดือนก่อน +1

    නංගි පැණිරස කෑම දෙන්නම එපා එතකොටත් අනිත් කෑම කන්නේ නෑ.

  • @deshaniyas6241
    @deshaniyas6241 หลายเดือนก่อน +1

    Pickle hadana recipes danawada....rasapatai...

  • @user-jj7mt5qv7r
    @user-jj7mt5qv7r วันที่ผ่านมา

    ඇයි වීඩියෝ නැත්තේ.පාලුයි ඔයා ලා දකින්නේ නැතුව .❤❤❤❤

  • @pushpikahansamali4501
    @pushpikahansamali4501 หลายเดือนก่อน +2

    Godak hodai nangi thawath idiriyata yanna oyata shakthiya labewa

  • @MS-vr1lr
    @MS-vr1lr หลายเดือนก่อน

    අනේ නංගි.මගේ බබත් ඔයාට වඩා මාස ගානක් බාලයි ඒත් එයත් කෙට්ටුයි.කියන අයට ඕන එකක් කියාගන්න කියන්න.එයා නිරෝගිනම් එච්චරයි. අපේ බබත් ඔය වගේ කතා කරනවා.මහතයි කියන්නේ හොඳක් නෙමේ. අනික එයා හරි බරේ ඉන්නවනම් කාගෙවත් කතා අහන්න එපා. පරිස්සමෙන් ඉන්න. මේහුල්ට ඉක්මනට හොඳ වෙයි.

  • @CuteGirl-ql6jq
    @CuteGirl-ql6jq หลายเดือนก่อน

    Babata hemadaama egg 1 potato 1 hondata steam karala mashed karala kawanna gam bittharanam godak hondai

  • @sachinimansala5677
    @sachinimansala5677 หลายเดือนก่อน +1

    HST baby care ...kiyla fb eka balnna nangi eke thiynwa babalge bara adu babalata denna sirilak ekk.....mtath babage bara aduvela epa vela thibba ..dn eka denna gaththama hodii

  • @HimansaGeethmi
    @HimansaGeethmi หลายเดือนก่อน

    ෆාතිමා අක්කී, බබාට සීනී දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න එතකොට නිතරම උණ ලෙඩ වගේ වෙන එක නවතිනවා. ඔයාට සීනි වෙනුවට හොඳ පිරිසිදු මී පැණි දාන්න සීනී වෙනුවට. බබා එතකොට කෑම කන එකත් වැඩි වෙනවා. මගෙ දෙවෙනි බබාට මම එහෙම කලා. මේක මට ඇමරිකාවෙ වෛද්‍යවරයෙකු තමයි කිව්වෙ කරන්න කියලා. අනික තමයි, රටෛදි දාලා ස්මීති හදන්න. මට මිඩ්වෛෆ් තමයි මෙහෙම ස්මූති දෙන්න කියලා. හිතින් කඩා වැටෙන්න එපා.

  • @latheefafaiz3733
    @latheefafaiz3733 หลายเดือนก่อน

    والىكم سلم
    Méhul baby. You are so sweet, May almighty Allah make you a treasure to your parents.❤❤❤

  • @inarasharifdeen7566
    @inarasharifdeen7566 หลายเดือนก่อน +2

    Beef pickle, chicken pickle recipe, please 😊

  • @presanali3948
    @presanali3948 หลายเดือนก่อน

    කෙට්ටු උනාට කමක් නෑ නිරෝගීව ඉන්නවනම් ඇක්ටිවුනේ බබා අපි හිතන්න ගියොත් අපි මානසිකව වැටෙනවා මුරුංගා කොළ දාලා කෑම හදලා දෙන්න නංගී මුරුංගා කොළ ඇඟටත් හොඳයි ප්‍රතිශක්තියටත් හොඳයිනේ

  • @lakminihewawitharana4981
    @lakminihewawitharana4981 หลายเดือนก่อน +3

    Nangi බබාට කැම kiyala TH-cam chanal ekak thiyanawa.eke godak kama thiyanawa babage bara wadi kara ganna kama waraga...wayasa anuwa dena kama waraga..aththatama godak watinawa..mage babage nam bara godak hodata wadi kara ganna puluwan una ea widihata hadala dila..oya poddak try karala balanna ea chanel eka balala❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 หลายเดือนก่อน

    aiyo nangi daruwa niroginam bara gena hithanna epa,hodama dewal denna time ekath ekka hema dema hariyai.oya worry wenna epa ,adareyi mehul menika ❤❤❤❤❤❤ budu saranai

  • @ishperera3882
    @ishperera3882 หลายเดือนก่อน

    Mage babath oyage puthage wayase. September 28 mage baba. Eyath bath kanna asa ne. Anith dewal okkoma kanawa. Mamath elawalui bath ekata dala beri karala me april wenakanma keuwe. Den ape bath dunnata akameti kanna eth tikak kanawa. Elawalu mas malu kanawa. Mamath ithin lokuwata bath kawanne ne eya elawau vitarainam kewe e athi kiyala hitanawa. Hebei mama udeta masa 6 idanma ata warga gedara kotala cereal eka tamai kawanne. Eka kawadawat baba appiriya karala ne. Babage barath hodai.Itin lokuwata hitanna epa nangi eya kanna kemathi deyak hadala denna. Oyage baba harima buddimath. E gena hithala oya happy wenna.

  • @miragehotel7240
    @miragehotel7240 หลายเดือนก่อน

    Lassnnai nangi vedeo aka.man saseges recipe aka hoya hoya hitye

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 หลายเดือนก่อน

    අනේ මගෙ බබත් කෙට්ටුයි කොච්චර වියදම් කරලා මොනවා ගෙනැල්ලා මොනවා හදලා දුන්නත් කන්නෙ නෑ.. බර වැඩිවෙන්නෙ නෑ..

  • @thisuwanniarachchi3691
    @thisuwanniarachchi3691 หลายเดือนก่อน

    බබා නීරෝගී නම් බබා කෙට්ටු උනාට කමක් නෑ අක්කේ. සුප් ටිකක්, කැඳ ටිකක් දෙන්න කෑමවලට අමතරව 😊❤

  • @LyricLegacy629
    @LyricLegacy629 20 วันที่ผ่านมา

    අක්කෙ මම සිංහල.
    මුස්ලිම් කෙනෙක් විවාහ කර ගන්න කැමතියි.
    ඒක ගැන වීඩියො එකක් කරන්නකො.
    ඔයාලගෙ නීති මොනවද වගේ දේවල් ගැන

  • @umi9717
    @umi9717 หลายเดือนก่อน

    Pedia sure කියල milk එකක් තියෙනව ඒක දෙන්න බබාගෙ බර වැඩි වෙයි. කන්නෙ නැති බබාලට ඒක හොදයි ඔක්කම nutrients ඒකෙන් ලැබෙනව ❤️

    • @MS-vr1lr
      @MS-vr1lr หลายเดือนก่อน

      අනේ එපා කිරි පිටි දෙන්න අම්මාගේ කිරි බීපු බබාට.මේවනම් අහන්න එපෝ

  • @bottom0043
    @bottom0043 หลายเดือนก่อน

    Harima lassni nanagi masha Allah oyage haubans Arabic boy kenke wage lassni Allahuma barik Lebanese kollek wage ❤❤❤

  • @voicetown624
    @voicetown624 หลายเดือนก่อน

    ❤Una hadunama rest eka oni nangi....baba sellam karala mahanc karawanna epa....❤❤❤ oyaage vedio harima lassanai ....❤❤❤baba kettu kiyala hithala upset ganna epa....eya harima lassana daksha babek nangi❤❤❤ god bless

  • @user-ty8jf2rc9m
    @user-ty8jf2rc9m หลายเดือนก่อน

    ඔයා ඒක හිතන්න එපා.මගේ මහත්තය හරිම උසමහතයි..ඒත් මගෙ බබාල හරිම හීන්දෑරියි..කට්ටියගෙ කතා මම අහන්නෙනැ .....

  • @everydayessence-co4zc
    @everydayessence-co4zc หลายเดือนก่อน

    Akki fb eke suwasara kiyala page ekak thiyenawa eka certificate thiyena product brand ekak eke multi grain mix eka babata denna. Ekata bara wadi wenawa 100 percent sure. Math babata denawa

  • @faaizahcassim717
    @faaizahcassim717 หลายเดือนก่อน

    Akki baby Kettu wunata Kamak na give what he's eating and what he's enjoying and eating make some dishes look his happiness and give what he's eating give cheese butter yogurt saugues chicken beef egg potato with cheese and oil he will be okay don't worry akka ask Dua I will also pray for Mehul he will recover soon don't worry try to feed lots of foods don't forse just try akki 🥰 he will be alright be brave may Allah bless you'll take care 🥰🥰💕💕💕❤️❤️❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน

    බබාට සස්ටජන් එකක් දෙන්න .අල තම්බලා බටර් ,චීස් මික්ස් කරලා කවන්න බෝල හදලා .
    චිකන් සුප් දෙන්න .

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 หลายเดือนก่อน

    ඔය rings එක අපේ බබාත් ආසයි.ඩෝනට් කියලා කියන්නෙ.food city ගියොත් ගන්නවාමයි

  • @ophelie1082
    @ophelie1082 หลายเดือนก่อน +1

    Butter biscuits with milk Is best for weight gain

  • @jayanthisenavirathna6763
    @jayanthisenavirathna6763 หลายเดือนก่อน

    Nangi rataidi assata cheese dala kavanna ethakotath bara vadi venava

  • @nilanthsilva8707
    @nilanthsilva8707 24 วันที่ผ่านมา

    අල තම්බලා බටර් දමලා හොදට පොඩ් කරලා දෙන්න එතකොට බාර වැඩිවෙනවා

  • @fathimarukshana
    @fathimarukshana หลายเดือนก่อน

    Izu narammala food city thaane?

  • @rajij5719
    @rajij5719 หลายเดือนก่อน

    Lurpack butter එක denna nangi bara වැඩි wenwa

  • @gjdilhara2538
    @gjdilhara2538 หลายเดือนก่อน +2

    සෙරිලැක් දෙන්න අක්කෙ අපි පොඩිකාලෙ කෑවෙ ඒවා බර වැඩිවෙනවා

  • @sashi21
    @sashi21 หลายเดือนก่อน

    Chicken achcharu ekai beef ekai vikunanavda fathi..naththam eke recipe dennako.

  • @minnathulsharfa8479
    @minnathulsharfa8479 หลายเดือนก่อน +2

    Chicken & beef pickle recipe pls sis

  • @mhomedshan4645
    @mhomedshan4645 หลายเดือนก่อน

    අනේ නංගෙ කේප්සි චිකන් එක හදලා පෙන්නන්නකෝ ඔයාගේ විදිහටමේහුට අපි ආදරේ❤️❤️💜️💜️

  • @hplsweets659
    @hplsweets659 หลายเดือนก่อน

    Nangi mage babath godak bara adu babek... oya unema mage donita hadila thawath bara adu una doctor kiuwa mata kolikuttu dena kiyala athama ape babata bara wedi una

  • @faaizahcassim717
    @faaizahcassim717 หลายเดือนก่อน

    Dont listen others talks and comments who are talking negative take docters advice or family members advice and try to give healthy foods he will be alright 🥰🥰🥰🥰🥰

  • @DivyaWijesingha
    @DivyaWijesingha หลายเดือนก่อน +1

    බිත්තර ehema denna akki babata. den shoi ane mehul baba 😍❤️

  • @ayaanaashif___bts4656
    @ayaanaashif___bts4656 หลายเดือนก่อน +2

    Beef and chicken pickles recipes pl

  • @user-sr6de9vo8v
    @user-sr6de9vo8v หลายเดือนก่อน

    datha videos ku wait panitu irunthen❤

  • @madushikajm6594
    @madushikajm6594 หลายเดือนก่อน

    ඔයා බබාට හදන කෑම රෙසිපි දාන්නකො ඩියර් ❤❤

  • @mohamedimthiyas7064
    @mohamedimthiyas7064 หลายเดือนก่อน

    nangi Tipi tip dhënda epa

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh หลายเดือนก่อน +1

    නන්ගි බබාට ආමන්ඩ්,රටකජු ,අලු කෙසෙල්,අලිපේර ,කොස් ඇට,කඩල,කවුපි,මුන් ඇට..රුලන් මේවාගේ කෑම වලට ඉක්මනින් බර වැඩිවෙනවා නන්ගියෝ..මගේ බබාත් ගොඩාක් බර අඩුවෙන් තිබ්බේ දැන් බර හොදයි..මට ක්ලිනික් එකෙන් කිවුවේ මේ කෑම දෙන්න කියලා..මවුකිරි දෙන ප්‍රමාණය අඩු කරලා බත් වැඩි පුර දෙන්න කිවුවා..බිස්කට් දෙන්න එපා කිවුවා..නන්ගි රුලන් වලට ඉක්මනින්ම බර වැඩි වෙනවා...❤️ මේ ටික දීලා බලන්න..දුක් වෙන්න එපා.❤

  • @thashinihimaya-nj9jy
    @thashinihimaya-nj9jy 16 วันที่ผ่านมา

    ඔය ඇයි videos දාන්නෙ නැත්තෙ දැන් 😟

  • @lihinichandrasiri6483
    @lihinichandrasiri6483 หลายเดือนก่อน +1

    Akke oya ibbagamuwa d.kurunegala

  • @ravidugayantha8813
    @ravidugayantha8813 หลายเดือนก่อน

    Pelwaththa batter eka denna babata.eka gdk hodai nangi.. ape babageth bara gdk aduwen thibbe mama batter ,gee dala eyata kema dunne....

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน

    අනේ මගේ බබත් එහෙමයි, බර වැඩි වෙන්නෙම නැහැ, මම කවනවා, ඒත් වැඩිය කන්න කැමති නැහැ,

  • @ishinibuddhima5665
    @ishinibuddhima5665 หลายเดือนก่อน

    Please bring the beef pickle recipe

  • @user-yr7gw7ec3h
    @user-yr7gw7ec3h หลายเดือนก่อน

    Mage babath godak kettu babek awurudu 2k withara yanakan..kettuwata iddi hamadama una hembirisawa.eth dan samanya widihata innawa.mn dawasa gane biththarayak saha kola mallumak dunna awuruddak withara dan baba kettu na hama thissema leda wenneth na...yakada adu unama lamai nitharama leda wenawa..kettu wenawa..kola mallum denakota aniwaryen dehi dannama one.mn a widihatama awuruddak kala dan barath hodai baba kettuth na babata hamadama ledath na.ledak hadunath ikmnta hisa wenwa.

  • @achalajayawardana1255
    @achalajayawardana1255 หลายเดือนก่อน

    Aluminum foil eka ganna barida

  • @shanu5329
    @shanu5329 หลายเดือนก่อน

    Ane akke puluwan ikmnt videos dnn.mn godak balan hitiya oya video ekak dnkl 😢 e tharam oyge videos walata addict wela ❤😊

  • @ayanashihani8323
    @ayanashihani8323 หลายเดือนก่อน +1

    Beef pickle recipe danna sis..

  • @user-km5ow1bn4r
    @user-km5ow1bn4r หลายเดือนก่อน

    Ane nangi e meet pickle hadana recipe eka dennamkoo. Eka Hari Rasa paatai❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Oya kata karana sinhala hari pirisudui duwe.❤❤

  • @user-qq2ib3jz4k
    @user-qq2ib3jz4k หลายเดือนก่อน

    Akki bauddd akki...

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ หลายเดือนก่อน

    Mage akka kenekge babath kama kanne nathi nisa tikak kettui godak e gana hithala stress wenna epa eya loku wenakota eka hariyanawa eya kanne nathi ewa kawanne nathuwa asa ewa witharak denna ❤️

  • @user-gu6mf7rd8m
    @user-gu6mf7rd8m หลายเดือนก่อน

    Lasssanaaai ❤🎉

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 หลายเดือนก่อน

    Yummy treats kiyala fb page ekak thiyenawa.eke recipies thiyenawa nangiyo.mamanam thawama pregnant but mama e dewal balanawa.eka man hithanne wedagath wei oyata.anith eka thamai matanam mehul baba kettuwata penne na.ape nangige baba kewath mitath wada kettui eth harima active.duk wenna epa.eyata asa widiyata kamathi dewal denna.❤

  • @nishajayarathne8824
    @nishajayarathne8824 หลายเดือนก่อน

    Nangi ape babath ohoma hitiya masa 6k 7k ekama bara. Eth mara active baba. E nisamada koheda bara wedi uneth naththe. Eth man dan maseka idala bby doctor kiuwa kama warga tika ek digtma dunna. Oyath try krla balnna. Murunga kolai, kathurumurunga kolai, rata idi syrup ekai, beef wala pikudui me tika anith kamath ekka vishesha karala dunna. Matath pudumai babage bara wedi una. Oyth deela blnko

  • @nasmymina7768
    @nasmymina7768 หลายเดือนก่อน

    Baby age?? Preterm baby a??? Nanum sari kastapadra egada madam ode

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 หลายเดือนก่อน

    Nangi una hedunama kata unath rest karanna oni babawa mahansi karanna epa ❤

  • @shanthlal9948
    @shanthlal9948 หลายเดือนก่อน

    babage age kiyada nangi? mage babath kettui eth very active...

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs หลายเดือนก่อน

    Minissu kiyana hemadema ahanna epa .hoda dewal witarak oluwata ganna nangi.lankawe api lamainta bathma dunnata pitarta daruwo bathma kanne ne

  • @user-lv9rw9by1m
    @user-lv9rw9by1m หลายเดือนก่อน

    Nangi anamalu kesel walata bara wadiwenawa.mage babage bara wadi uneth kesel walata.

  • @athukoralaachini8133
    @athukoralaachini8133 12 วันที่ผ่านมา

    Beef & chicken recipe eka dennako

  • @fatimarifka2349
    @fatimarifka2349 16 วันที่ผ่านมา

    Nanga one year ku modha sariya 2023.09.22 oru order onnuku money transfer pannina innam order waruvum illa money refund pannavum illa

  • @user-wg6wr3is5s
    @user-wg6wr3is5s หลายเดือนก่อน

    Hi sis nanu andha shop la tha vegetables vaguven😊