"Suwanda mal" | සුවඳ මල් | Harshana Dissanayake | Live Cover | Naada Yaththra | Channel 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
    Artist - Iman Perera
    Lyrics - Yasanath Dammika Bandara
    Music - Nawarathne gamage
    All respective rights for this video belongs to NAADA YATHRA Program

ความคิดเห็น • 125

  • @Art-qo8ph
    @Art-qo8ph 11 หลายเดือนก่อน +17

    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...
    💙 💚 💗 💛 💜
    සීත පිනි වදුල සගවන්
    මෝදුවී නිශා නුඹ ගැබ​
    අදුර මකාවා...
    නීල විල් දියේ උපදින
    කොඳ​ මලක සුමුදු දළපෙති
    කොපුල් තලවා...
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...
    💙 💚 💗 💛 💜
    අරුණු දොරකඩින් නැග එන
    උදා හිරු කිරණ හදවත
    පුබුදු කරාවා...
    නොබා කරළියට දිවයන
    හදට පණ පොවන උල්පත
    නුඹේ සිනාවා...
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...

  • @anjanasudhara1563
    @anjanasudhara1563 10 หลายเดือนก่อน +15

    අපි ලොකු උනේ උබෙ කටහඬත් එක්ක ❤❤

  • @ayeshanithomas9724
    @ayeshanithomas9724 ปีที่แล้ว +33

    අවුරුදු ගානකින් මේ තරම් කටහඬකට වශී උනාමයි ....
    මේ කටහඬ... ඒක භාවනාවක් ❤

  • @JCN_
    @JCN_ 2 ปีที่แล้ว +22

    උඹ වැඩ්ඩා බං.. උඹේ සිංදුවක් අහන හැම තිස්සෙම මට හිතෙනව, අඩෝ මටත් මේ වගේ සිංදු කියන්න පුලුවන් වුණා නම් කියල

  • @ImengaBeatZ
    @ImengaBeatZ ปีที่แล้ว +23

    අර ගිටාර් පාට් එකයි
    බටනලා හඩයි
    අයියේ ඔයාගේ කටහඩයි ඒක පිස්සුවක් උනා

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +17

    අපි පොඩි කාලේ ඔයාත් පොඩි ඒ හැගීම් ලස්සනට අපි වින්දා...අපි ලොකු වුනාම ඔයත් ලොකුයි ඔයා දැන් අපි ඒ හැගීම් විදින්න ඉඩ හදල දෙනවා....ස්තුතිය

  • @pushpikashani7036
    @pushpikashani7036 หลายเดือนก่อน +3

    ඒකනම්..... මහ පුදුම කටහඬක්.... ❤

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 ปีที่แล้ว +6

    පෙර පිනෙන් උපන් හඩවල්❤

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 ปีที่แล้ว +8

    නව පරපුරේ විශිෂ්ඨ ගායකයෙක්.

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya ปีที่แล้ว +7

    හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා..

  • @isuriavishka5780
    @isuriavishka5780 2 ปีที่แล้ว +16

    මිනිස් හදවත් සුවපත් කරන බෙහෙතක් ❤️

  • @eshananuka6122
    @eshananuka6122 2 ปีที่แล้ว +10

    ඇබ්බැහිවෙන සුලුයි🙂❤️

  • @inokapriyadarshanee6139
    @inokapriyadarshanee6139 ปีที่แล้ว +21

    My favourite singer since my childhood.I watched his programme on harindra jayalal channel.super voice.

  • @sharmaingoonethilleke689
    @sharmaingoonethilleke689 10 หลายเดือนก่อน +4

    My favorite singer.❤️

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +7

    රසට ගයනවා❤️🙏

  • @NadeeshaniPushpakumari
    @NadeeshaniPushpakumari 28 วันที่ผ่านมา +1

    ආසයි ❤❤❤❤

  • @mahindaweerasekara5799
    @mahindaweerasekara5799 7 หลายเดือนก่อน +3

    Great Harshana ❤❤❤❤ No words to explain the feeling ❤️

  • @sanjeewapriyadarshana9711
    @sanjeewapriyadarshana9711 2 ปีที่แล้ว +7

    ඇස් දෙක පියාගෙන අහන්න ඕන... 😍😍😍

  • @oshenwalimuni8923
    @oshenwalimuni8923 ปีที่แล้ว +6

    සිය පාරකට වඩා ඇහුවා දෙයියෝ 🥺❤️

  • @dulanjiperera2693
    @dulanjiperera2693 10 หลายเดือนก่อน +1

    කනට මීපැණි වක් කරනවා වගේ මිහිරි 🥹❤️❤️❤️

  • @dinushafernando5764
    @dinushafernando5764 14 วันที่ผ่านมา

    Naada පිස්සුවක් ❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 7 หลายเดือนก่อน +1

    අහම්බෙන් අහල ආවේ ඇබ්බැහියක් ❤❤❤

  • @meewitha
    @meewitha 2 ปีที่แล้ว +8

    පොඩි කාලේ ඉඳන්ම..තාමත් පට්ටම ආස ගායකයෙක් අයියේ ඔයා..

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 2 ปีที่แล้ว +8

    මිහිරි කටහඬ හරිම ලස්සනයි ♥️

  • @susindususindu3184
    @susindususindu3184 2 ปีที่แล้ว +4

    Punchi kale idan man kamathiba gayakaya..aththatama hari sathutui❤️❤️❤️❤️❤️❤️

  • @fromfernandoshome377
    @fromfernandoshome377 หลายเดือนก่อน

    පුදුම ලස්සනක් තියෙන්නේ ඒ ගායනයේ
    ජය වේවා හර්ෂණ මල්ලි ❤

  • @tae_dybear7837
    @tae_dybear7837 28 วันที่ผ่านมา +1

    me wage katahandak labanna koi tharam pin krala ethda kiyala hitha ganna ba

  • @chamilajayamangala224
    @chamilajayamangala224 ปีที่แล้ว +3

    අම්මෝ..වොයිස්...❤️❤️❤️❤️

  • @hwang_lili_7572
    @hwang_lili_7572 11 หลายเดือนก่อน +1

    Lyrics
    Recordings
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා..
    සීත පිනි වදුල සගවන්
    මෝදුවී නිශා නුඹ ගැබ​
    අදුර මකාවා...
    නීල විල් දියේ උපදින
    කොඳ​ මලක සුමුදු දළපෙති
    කොපුල් තලවා...
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...
    අරුණු දොරකඩින් නැග එන
    උදා හිරු කිරණ හදවත
    පුබුදු කරාවා...
    නොබා කරළියට දිවයන
    හදට පණ පොවන උල්පත
    නුඹේ සිනාවා...
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා...
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පද වැල
    නුඹේ සිනාවා...

  • @sandhyadesilva4698
    @sandhyadesilva4698 11 วันที่ผ่านมา

    Wow! Reminds me of S.D. Burman type of music or South Indian slow music melodies! Love it!

  • @dulaagamage
    @dulaagamage 2 ปีที่แล้ว +6

    Kiyanna wachana na.... harima lassanai ayye...😭🥺❤️🤍

  • @amalihansika7600
    @amalihansika7600 4 หลายเดือนก่อน

    භාවනාවක් වගේ සිංදුවක්
    🎶🎶🎶👍
    පොඩි කාලේ ඉදන්ම ආසම ගායකයා

  • @isaraakindunath4253
    @isaraakindunath4253 8 หลายเดือนก่อน +2

    Voice ❤

  • @lakshmikumari1497
    @lakshmikumari1497 2 ปีที่แล้ว +2

    Punchi kolla dn loku wela.dakshathwaya nm e widiytm thiyenw.🥰♥️

  • @lithyaworld
    @lithyaworld 8 หลายเดือนก่อน +1

    Beautiful and wow singing performance

  • @ashanidayarathna7907
    @ashanidayarathna7907 7 หลายเดือนก่อน +1

    Wow cant stop listening to this❤❤❤❤❤

  • @S.candrikaDilrukshi
    @S.candrikaDilrukshi หลายเดือนก่อน

    Best vibe, beautiful voice ,every songs mind relaxing medicine. God bless you son.

  • @anuruddhikairanthi6203
    @anuruddhikairanthi6203 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ Voice eka bavanavak🎉🎉🎉🎉🎉🎉🎉

  • @kusalsandaruwan6554
    @kusalsandaruwan6554 ปีที่แล้ว +3

    Harima lassanai♥️
    Ahapu hodama cover eka

  • @ruwankumara9623
    @ruwankumara9623 2 ปีที่แล้ว +3

    Adarei hamadama a hadata

  • @nayomiwarnakulasooriya4022
    @nayomiwarnakulasooriya4022 11 หลายเดือนก่อน +1

    භාවනාවක් හර්ශණ අයියෙ

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ.

  • @wajiraguruge3848
    @wajiraguruge3848 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...❤❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +2

    Harsana putha your Every songs are very excellent.

  • @apsarawidanapathirana6349
    @apsarawidanapathirana6349 5 หลายเดือนก่อน

    ❤❤

  • @k.g.dnawarathna9223
    @k.g.dnawarathna9223 22 วันที่ผ่านมา

    අනේ මන්දා ඉතින්'මෙව්වා එව්වා වගේ නෙමේ...නියමයක් කරන්න බෑ මට:ඒතරම් මේ සිංදුවට සමාන එකක් නෑ...❤
    බුදු සරණයි...😊😊😊🙏❤️

  • @niyeshamadushani666
    @niyeshamadushani666 6 หลายเดือนก่อน

    🖤🍃

  • @nethmikaveesha-n3m
    @nethmikaveesha-n3m 8 หลายเดือนก่อน

    මගේ ආසම සිංදුව අමුතුම රහක්

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan 2 ปีที่แล้ว +2

    Ammo 😍 Niyamai

  • @minisparanagama5565
    @minisparanagama5565 ปีที่แล้ว +2

    අනේ ලස්සන ❤

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 ปีที่แล้ว +2

    Like a meditation❤

  • @mpiasanka4957
    @mpiasanka4957 2 ปีที่แล้ว +2

    පට්ට

  • @sulariudawatte35
    @sulariudawatte35 11 หลายเดือนก่อน +1

    Wow that voice, simply, addicted

  • @chamilathushari4599
    @chamilathushari4599 10 หลายเดือนก่อน

    Anee harima lassanai puthee...mage puthata theruwan saranai... dalada samidu pihitai..🙏🙏🙏

  • @amashafernando3068
    @amashafernando3068 ปีที่แล้ว

    My favorite singer❤❤❤harshana ayya ❤❤❤ ayyata hitha sanasana katahadak thiyenne

  • @pathumruwan9787
    @pathumruwan9787 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @TheWolverineaj
    @TheWolverineaj 2 ปีที่แล้ว +4

    ආදරණීයයි 💜️ ස්තූතියි උඹට

  • @amaranathbandara9121
    @amaranathbandara9121 21 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 10 หลายเดือนก่อน

    harima lassanai budu saranai

  • @dilushakoralage8436
    @dilushakoralage8436 2 ปีที่แล้ว +3

    Legend ❤️✨️

  • @leenafernando5305
    @leenafernando5305 2 ปีที่แล้ว +2

    👌👍❤Godak lassanai😘

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    අමුතුම feeling ekak 🥰💛

  • @yashenruvinda9287
    @yashenruvinda9287 ปีที่แล้ว +2

    Wooooooow !!! cant imagin that this is a live performance ... this is soooo smooth

  • @maheshpriyantha5112
    @maheshpriyantha5112 ปีที่แล้ว +2

    Marama lassani😍

  • @nadeekaerandathi3112
    @nadeekaerandathi3112 ปีที่แล้ว +1

    Super 🙏🙏😀

  • @janithavlogs5312
    @janithavlogs5312 ปีที่แล้ว +2

    Excellent❤

  • @nimeshapalliyaguruge5826
    @nimeshapalliyaguruge5826 ปีที่แล้ว +1

    lassanai

  • @lahiruruwan6667
    @lahiruruwan6667 11 หลายเดือนก่อน +1

    Owww voice 🎶❤

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 ปีที่แล้ว +2

    So beautiful ❤

  • @jananijayasinghe457
    @jananijayasinghe457 ปีที่แล้ว

    මාරම රහක් ❤

  • @milindashanakasoysa
    @milindashanakasoysa ปีที่แล้ว

    පිං ! 🙏

  • @RuHiTravelVlogs
    @RuHiTravelVlogs ปีที่แล้ว

    harima lassanai katahada 🥰

  • @arunarathnayake3135
    @arunarathnayake3135 2 ปีที่แล้ว +1

    Wow

  • @prarsam3391
    @prarsam3391 2 ปีที่แล้ว +2

    💖💗

  • @chiransandeepa4090
    @chiransandeepa4090 2 ปีที่แล้ว +2

    👍👍✌👍👍

  • @erangadarshanadesilva5038
    @erangadarshanadesilva5038 2 ปีที่แล้ว +3

    😍🌺🌺🌺😍😍😍

  • @ktcreations8244
    @ktcreations8244 ปีที่แล้ว +1

    ❤️🤩🤗

  • @dinupamalliyanage5606
    @dinupamalliyanage5606 2 ปีที่แล้ว +1

    ❤️💛

  • @prabatharuna2122
    @prabatharuna2122 ปีที่แล้ว +1

    👍❤️

  • @nithishrajapaksha5175
    @nithishrajapaksha5175 2 ปีที่แล้ว +1

    No words 💛💛💛

  • @shalithakarunarathna3874
    @shalithakarunarathna3874 2 ปีที่แล้ว +1

    ✨️❤️❤️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 11 หลายเดือนก่อน

    ❤🎉

  • @IsuruSamarasinghe
    @IsuruSamarasinghe 2 ปีที่แล้ว +1

    superb....

  • @a.m.majidha4776
    @a.m.majidha4776 2 ปีที่แล้ว +1

    🔥🔥💙💙🔥🔥

  • @I_C_C_28
    @I_C_C_28 2 ปีที่แล้ว +1

    ❤️😘

  • @agra7142
    @agra7142 11 วันที่ผ่านมา

    💚💚💚💚💚💚💚💚💚💚💯💕👊

  • @PrasannaGodagama-n8h
    @PrasannaGodagama-n8h ปีที่แล้ว

    Beautiful voice

  • @lasanthikakangara932
    @lasanthikakangara932 ปีที่แล้ว

    Superb voice..

  • @hwang_lili_7572
    @hwang_lili_7572 11 หลายเดือนก่อน

    ❤❤❤😢voice eka bawanawak

  • @PamodhiKuruppu
    @PamodhiKuruppu 2 ปีที่แล้ว +1

    love this!

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ❤ ❤ ❤

  • @randimadias7256
    @randimadias7256 ปีที่แล้ว

    🥺❤️

  • @binudabatisa8205
    @binudabatisa8205 ปีที่แล้ว +2

    Bengali music

  • @රෝන්දේ-ඣ7හ
    @රෝන්දේ-ඣ7හ 11 หลายเดือนก่อน

    ❤😢

  • @chathurarathnayake9550
    @chathurarathnayake9550 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 2 ปีที่แล้ว +2

    ❤️

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo 11 หลายเดือนก่อน

    💕💕💕💕💕💕

  • @SahanTheMighty
    @SahanTheMighty ปีที่แล้ว

    💙

  • @manjulaelwaththa437
    @manjulaelwaththa437 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @imeshkavinda1018
    @imeshkavinda1018 2 ปีที่แล้ว +1

    😍😍