මාස 12-24 බබාට බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් || Open Ended Play for Babies ll DIY Sensory Activities

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @YamuAwidinna
    @YamuAwidinna 3 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක් 👌🌻🍀✌️🎉

    • @NaeNaeandMama
      @NaeNaeandMama  3 หลายเดือนก่อน

      @@YamuAwidinna මට ගොඩාක් වටිනවා ඔයාලා කාටහරි මේ video එක උදව්වක් උනා කියලා අහන එක. ගොඩාක් ස්තූතියි! ♥️

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 4 หลายเดือนก่อน

    ඇත්තටම මේ විඩියෝ එක හරිම වැදගත්🔥🔥💯💯ගෙදර තියෙන දෙවල් වලින් බාබාලාට මේ වගේ activity කරන්න කියලා දුන්න එක ගොඩක් වටිනවා🔥🔥💯💯මේ විඩියෝ එක නියමයි🔥🔥❤️❤️

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน

      @@ShashiniRathmalkaduwe ගොඩාක් ස්තූතියි ඔයාගෙ comments වලට, encouragement එකට!! 🥹🥹ඒක හරිම වටිනවා ♥️♥️♥️♥️

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 4 หลายเดือนก่อน

      @@NaeNaeandMama ❤️❤️❤️😘

  • @adaywithhasini
    @adaywithhasini 4 หลายเดือนก่อน

    So informative, gonna share with some new moms 😍

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน +1

      Aww thanks a lot!! This really means a lot Hasini ❤

  • @kalpanimenaka6476
    @kalpanimenaka6476 4 หลายเดือนก่อน

    An interesting and informative video.❤️👍love it❤️

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน

      @@kalpanimenaka6476 Thank you for your precious comment Kalpani! ❤️😘

  • @Arduino_ninja3009
    @Arduino_ninja3009 3 หลายเดือนก่อน

    Very nice...very creative...❤❤❤❤

    • @NaeNaeandMama
      @NaeNaeandMama  2 หลายเดือนก่อน

      @@Arduino_ninja3009 Thank yoi so much! I'm so glad you like it 😊😊😊

  • @siyalla1413
    @siyalla1413 4 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් vlog ekak ...thanks ...keep it up ....

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน

      @@siyalla1413 Thank you so much!! 💟💟 මට ගොඩක් සතුටුයි ඔයාට මේක උදව්වක් උනා නම්! 😊😊

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 หลายเดือนก่อน

    Very informative vlog dear❤
    Thank you for sharing ❤
    Keep it up

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน

      Thanks a lot for your comment darling ❤❤❤

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @GaneshaSathsarani
    @GaneshaSathsarani 4 หลายเดือนก่อน

    Interesting❤
    Can u do a vlog under the given topic pls.
    How to spend the day with a 12 - 24 months old

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน

      @@GaneshaSathsarani Hi! Thank you so much for your comment 💟 Will definitely bring a vlog on this topic soon. 😊 I did a Day in the life video few weeks ago. Linking it here -
      th-cam.com/video/QYIyEQUoMl8/w-d-xo.html

  • @NimaliShyamali
    @NimaliShyamali 2 หลายเดือนก่อน

    Akki baba lebunata passe bada adu aragaththe කොහොමද

    • @NaeNaeandMama
      @NaeNaeandMama  หลายเดือนก่อน

      @@NimaliShyamali Hi Nanga. Bada nam mage ikmanata adu una. Babawa balaganne thaniyen ehemane. Namuth mama baba labenna kalin hitiya size ekata wada godak mahathai dan. Mama thaama hitiya gaanata awilla na. Godak try karana gaman inne issara gaanata 🥹♥️

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 2 หลายเดือนก่อน

    මගෙ බබා මං නැතුව කිසිම දෙයක් ස්වාධීනව කරන්නෙ නෑනේ. අම්මා අම්මා කියල පස්සෙන් දුවන් එනවා. මම බබා ඉපදුන දා ඉදන් එයත් එක්කමයි. ගෙදර අනිත් අයට එකතුත් නෑ. මම එයාව කිසිම වෙලාවක තනි කරල නෑ. මට මේක ලොකු ප්‍රෙෂර් එකක්. අඩුම තරමෙ මට මගේ වැඩක් කරගන්න නෑ. මෙහෙම සෙල්ලමක් කරන්න හැදුවත් එයා මගෙ පස්සෙන් දුවන් එනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? 😢 plz help me

    • @NaeNaeandMama
      @NaeNaeandMama  2 หลายเดือนก่อน +1

      @@anuththararanasinghe2907 Hi Anuththara! මම මුලින්ම කියන්න ඕන මම doctor කෙනෙක් නෙමෙයි. නමුත් මගෙ experience වලින් ඔයාට උදව් වෙන්න පුලුවන් දේවල් කීපයක් කියන්නම්.
      1. ඔයා ඉන්න stress එක බබා එක්ක ගෙදර ඉන්න අම්ම කෙනෙක් විදියට මට තේරුම් ගන්න පුලුවන්. ඔයාට මේක මානසිකව වදයක් වෙනවා නම් ඔයා ගෙදර වෙන කෙනෙක්ට බබාව හෙමින් ලන්කරන්න පටන් ගන්න. එක දවසින් කිසි දෙයක් කරන්න බෑ. නමුත් හෙමීට, බබා සතුටින්ම ගතකරන වෙලාවෙදි (ගොඩක් වෙලාවට උදේ 7:00-9:00 අතර) ඔයා එයාව ගෙදර වෙන කෙනෙක් එක්ක තියල විනාඩි 15-30 වගේ එලියට යන්න. Walk එකක් යන්න පුලුවන්, බඩුවක් ගන්න, නැතිනම් coffee එකක් බොන්න, ඔයා කැමති දෙයක් කරන්න. එක දිගටම ඒක කරන්න බලන්න. එතකොට බබා හෙමින් ඉගනගන්නවා අම්මා ගියා, නමුත් හැමදාම වගේ එයා ආපොව් එනවා කියලා. මෙහෙම වෙලාවක් ගත්තම ඔයාගෙ මනසටත් හොදයි.
      2. බබා එක්ක ගොඩක් හිතලා මවාගන කරන් සෙල්ලම් කරන්න( dolls or teddyල නිදි කරන, කවන, හැන්ගෙන සෙල්ලම්, සෙල්ලම් ගෙවල් වගේ ඒවා. ඒවගෙන් එයා හෙමීට ඉගන් ගනී කාලේ ගතකර්න්න. ටික ටික මේ සෙල්ලම් එයාට කර්න්න දීලා ඔයා ඈතින් එයාට පේන්න වැඩක් කරන්න, එයාට සෙල්ලම ආස වැඩි නියා එයා ඔයාව පෙනුනත් ළගට එන එක අඩු වෙයි.
      3. බබාව ඔයාගෙ පව්ලෙම (අම්මා, husband) වගේ එක්ක තියනවා කියන්නෙ එයාව තනි කරනවා කියන එක කියලා හිතන්න එපා. ඔයා බබා වගේම ඔයා ගැනත් හිතන්න. මුලින් ඇඩුවත් ඉක්මනින්ම බබාලා හුරු වෙනවා.
      4. හැමදාම එකම schedule එකක ගත කරන්න උත්සාහ ගන්න. චූටි බබාලට habits, routine කියන්නෙ පුදුම වැදගත් දේවල්. එක වෙලාවට එයාව තියලා ඔයාගෙ පොඩි වැඩක් කරගන්න try කරලා බලන්න
      5. එක එක බබාලා ගොඩක් වෙනස්. අපි වගේ. මම කිව්ව කිසිම දෙයක් හරි ගියෙ නැත්තන් ඔයා ඔයාට මේක වදයක් කියලා හිතන්නේ නැතුව, හැමදාම ඔයා ආස දෙයක් (පොඩිම හරි) කරන්න focus කරන්න. ඒකෙන් ඔයා බබා ඔයාගෙ පස්සෙන් එනවා කියන එක අමතක කරන්න උත්සහ ගන්න. ඒ වැඩේ එක්ක ඔයා busy, සතුටු වෙද්දි බබා ගොඩක් දුරට එයාගෙ ලෝකෙට වෙලා ඉන්න ගනී.
      මම හිතනවා ඔයාට මේ දේවල් උදව් වෙයි කියලා. හැම දේම ඉක්මනින්ම හරියන්න කියලා හදවතින්ම ඔයාට wish කරනවා මම ♥️

    • @NimaliShyamali
      @NimaliShyamali 2 หลายเดือนก่อน +1

      Math තියෙන්නේ a ගැටලුව amma😢😢

    • @anuththararanasinghe2907
      @anuththararanasinghe2907 2 หลายเดือนก่อน

      Thank u sooo much for ur reply dr🥰🥰🥰

    • @NaeNaeandMama
      @NaeNaeandMama  2 หลายเดือนก่อน

      @@NimaliShyamali ඔයාට ඉක්මනින්ම බබාව independent play වලට හුරුපුරුදු කරන්න ලැබෙන්න කියලා මම wish කරනවා. මම ඉක්මනින්ම මේ tips තියන video එකක් ඔයාලාට අරන් එන්නම්. ♥️ ඔයාලට හැමදේම ඉක්මනින්ම හරියන්න ඕන 😘

  • @dilankaweerasinghe9747
    @dilankaweerasinghe9747 4 หลายเดือนก่อน

    ❤❤

    • @NaeNaeandMama
      @NaeNaeandMama  4 หลายเดือนก่อน

      @@dilankaweerasinghe9747 😊😊❤️❤️