බබාගේ එකොළොස්වෙනි මාසය | 11th Month of Your Baby | Mr. Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | මෙතෙක් පළවූ සියලුම වීඩියෝ | Playlist | • බබා ගැන මාසෙන් මාසෙට හ...
    👨‍⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව | mrdocto...
    බබාට මේ වෙද්දී මාස 11ක් වෙනවා. ඒ කියන්නේ හරියටම තව මාසයකින් බබා එයාගේ පලවෙනි උපන්දිනය සමරනවා! ඉතින් මේ විදියට ඔයාගේ පුංචි පැටියා මේ වෙද්දී ගොඩක් කඩයිම් පහුකරගෙන පොඩ්ඩ පොඩ්ඩ ලොකුවෙලා තියෙනවා.
    මේ මාසෙදිත් ඔයාට පුළුවන් බබාට වැඩිපුර අමතර ආහාර ලබාදෙන්න. ඒ වගේම බබාගේ උස-බර ප්‍රස්ථාර ගැන අවධානය යොමුකරලා ඒ අනුව බබාට ආහාර දෙන විදිය යම් යම් වෙනස්කම්වලට ලක් කරන්න ඔයාට පුළුවන්. මේ දේවල් ඇතුළුව මාස එකොළහක බබෙක්ගේ සංවර්ධන දර්ශක (milestones), පෝෂණය, අම්මාට තාත්තට බබා එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකම්, බබාගේ සායන සහ ප්‍රතිශක්තිකරණය කියන දේවල් ගැන අපි මේ වීඩියෝවෙන් සවිස්තරාත්මකව කතා කරනවා.
    ඉතින් ඔයා මේ වයස් සිමාවේ පුංචි බබෙක් ඉන්න අම්මා-තාත්තා කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න!
    ඒ වගේම බබාගේ සෞඛ්‍යයට අදාලව බබා ගැන මාසෙන් මාසෙට අපි මිට කලින් පලකරපු හැම වීඩියෝ එකක්මත් ඔයාට බලන්න පුළුවන්!
    වීඩියෝ බලලා ඒ සම්බන්ධ ඔයාගේ වටිනා අදහස් සහ යෝජනාත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා!
    බොහොම ස්තුතියි!
    මම Mr. Doctor
    මේවාත් බලන්න!
    🍼 බබාගේ අමතර ආහාර | Complementary Feeding | Playlist | • බබාගේ අමතර ආහාර | Comp...
    👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | • බබාට වතුර දෙන්න එපා! |... ​
    🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) | • බබා ලැබෙන්න හොඳම විදිය...
    🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease | • කවසාකි රෝගය ලංකාවෙත් ත...
    📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist | • Scientific Study Tips ...
    ****************************************
    Credits
    DIY Food Art For Kids: How To Make Sandwiches Smile | Toast Art Ideas | A+ hacks | A+ hacks
    Baby commando crawl | Tedgeline
    Butt Scooting Baby | Gavin Walker
    ****************************************
    බබාගේ එකොළොස්වෙනි මාසය | 11th Month of Your Baby | Mr. Doctor
    ****************************************
    Keywords
    බබාට කෑම බබාගේ දැගලීම බබාගේ වර්ධනය බබාගේ මලපහ බබාගේ බර බබාගේ දත් බබාගේ පෙකනිය බබාගේ බුද්ධි වර්ධනය බබාට කෑම බබාට උණ බබාට මාස 11 babata masa 11 baba babbage bara wadi karana ahara babbage dagalima babbage mole wardhanaya babbage bara chart babbage wardanaya babbage buddi wardanaya babbage bara wadi karana krama baby sinhala babata kema babata kama baby food 11 months baby food 11 month old baby 11 months baby development 11 months baby activities 11 month baby activities 11 month what to except 11 month baby food eleven month baby eleven month old
    ****************************************
    Please contact me for any copyright issue:
    tharindurasanga08@gmail.com
    Thank You!

ความคิดเห็น • 57

  • @niroshavijerathna1462
    @niroshavijerathna1462 7 หลายเดือนก่อน +3

    ඩොක්ට කියන හැමදේම මගේ බබා කරනවා මට හරිම සතුටුයි

  • @nadeegamage2567
    @nadeegamage2567 ปีที่แล้ว +2

    ඩොක්ටර් මට කියන්න මගෙ බබා ජනවාරි 28 ඉපදුනේ එයාගෙ මාස 11 කියන්නෙ දෙසැම්බර් 28න් පස්සෙ නේද

  • @digafernando7001
    @digafernando7001 ปีที่แล้ว +3

    Pandara 2kata kiri dunnata passé aye Ude 8ta wage Ude ahara dunnata kamak nadda Doctor paya gananak his badin inna aka masa 11 babekta ahitha kaarada

  • @gothamiasanshika4912
    @gothamiasanshika4912 ปีที่แล้ว +4

    ඩොක්ටර් මගේ බබාට මාස 11යි, එයාගෙ උපත් බර 3.400, උස 48cm. මාස 11න් බර 10.600යි, උස 70cm. බබාගේ උස මදි කිවුවා අද මිස්. බබාගේ බර අනුව උස 72cm තියෙන්න ඕන කිවුවා. ඩොක්ටර් මේක ලොකු ප්‍රශ්නයක්ද

  • @SansakaAmila
    @SansakaAmila 5 หลายเดือนก่อน +1

    Dr mage babat masa11 i thama aweidinne .dangannetha ne baratha aduwenwa mokada kranna dr

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +4

    Mage babata dn auruddakata thawa sathiyai. Eth eyage dath awe nane.. dhuwek inne

  • @evindueden8938
    @evindueden8938 10 หลายเดือนก่อน +1

    Sir,mage baba thavama edaganne ne thaniyama ,endavala thebbama edagena ennava thaniyama, dan masa11,evidina eke prashnayak theyeida sir

  • @Supunthejan
    @Supunthejan 7 หลายเดือนก่อน

    Doctor mage babge upath bara 2,825 den babta masa 11 babge den bara 7,500 eyage anith weda serma godk hodi a unta eya godk podi kema kanth godk hori denna hoda vitamin ekka thiyd

  • @SadamaliKumari-iv2si
    @SadamaliKumari-iv2si 10 หลายเดือนก่อน +1

    Dr mage babata masa 11 ate aya awidinne danaganne mokuth karan nane

  • @NelumKokila
    @NelumKokila 5 หลายเดือนก่อน +2

    Ane docter mge babata masa 11i eya thama bada ganawa witrai allagena hitaganneth na idagnneth na e ai doctor

    • @LakmalErathna
      @LakmalErathna 7 วันที่ผ่านมา

      Apeth ahemai. 😢

  • @madushika9138
    @madushika9138 ปีที่แล้ว

    ඩොක්ටර් ගලනාලය හිර වෙලා නම් අනිවාර්යයෙන්ම වමනය කරනවා ද අනෙ ඩොක්ටර් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @imalkahansini2709
    @imalkahansini2709 8 หลายเดือนก่อน

    Thank you doctor , harima watinawa adahas

  • @madushika9138
    @madushika9138 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මගේ බබාට මාස 3 දී එක්ස් රෙ 2 ක් ගත්තා දැන් මාස 11 නැවත එක්ස් රෙ 1 ක් ගත්තොත් මෙය ප්‍රශ්නයක් තියෙනවා ද බබා ගේ ජීවිතය ට

  • @MunasnaMunasna-qr6sg
    @MunasnaMunasna-qr6sg ปีที่แล้ว

    Doctor dan mage babata masa 10 iwara wena lagai .. eyata masa 9 di wirata eka digata masayak witara loose motion giya. Behet gatha welawadi doctor kiwa mawu kiri dawas 3 kata witara nawatana kiyala mawu kiri wala tiyana lactos gathiya wadi nisa .. kiyala .. dan aya eyata dawas 15 eka digata loose motion .. plz... I want solution doctor.

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 ปีที่แล้ว

    Sir mage babata dan auruddai masa dekai.eth thawama daruwage dath na.mukuth ma ena salakunak na.meka prashnayak da sir?
    Pilithurak balaporothru wenawa doctor ikmanin.
    💜️oba thumage hama wadakma sarthaka weewa...💜️

  • @dinushagayani5553
    @dinushagayani5553 7 หลายเดือนก่อน

    ⁣thank you doctor

  • @madhushasanjeewani9116
    @madhushasanjeewani9116 ปีที่แล้ว +2

    12 වෙනි මාසය vedio එක නැනේ

  • @DntTharaka-qi9yh
    @DntTharaka-qi9yh ปีที่แล้ว +1

    Doctor mage baba tawama dana ganet na tawama dath awila na ekata mokada karana oni alagena hitaganet na tawama

    • @sanujaperera9743
      @sanujaperera9743 3 หลายเดือนก่อน

      Mage babath ehamai thama

  • @nadeekarathnayaka6082
    @nadeekarathnayaka6082 ปีที่แล้ว

    Dr mage babata masa 11 .eya bottom shuffling widiyata thamay yanne.eyage dath thama na.thaniyen ida ganneth na.eka prashnayakda

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      Bottom shuffling, දත් නැති එක මාස 11ට ප්‍රශ්නයක් නැහැ. බබා ඉන්දලා තිබ්බොත් ඉන්නවද කඳ කෙලින් තියාගෙන?

  • @supunsupun6633
    @supunsupun6633 ปีที่แล้ว +5

    සර් අපෙ බබාට දැන් මස 10 ..දෙන්න හොදා පිටි කිරි එක්ක් මොකද්ද...

  • @manorimillaela8473
    @manorimillaela8473 ปีที่แล้ว +1

    Doctor mge babata den masa 12ha patan gtha. Eth eyage bars adui. 6.900i bara. Masa 12ka Penumath ne babe. Ane mm mokdda krana ona kiynko doctor. Kema knath tikak horai.

    • @bandulapriyantha8375
      @bandulapriyantha8375 ปีที่แล้ว

      Ane amma mage babath ehmai mis

    • @InuMindara
      @InuMindara ปีที่แล้ว

      Amma babage bara hada gtte kohomda. 😢😢😢😢

  • @lalaniupendra9381
    @lalaniupendra9381 2 ปีที่แล้ว

    Dr babata msa 11 dath awith tiyenawa.madinna onida ewa.monada toothpast dr.khmda mdinne...

    • @hansanimohotti3032
      @hansanimohotti3032 11 หลายเดือนก่อน +1

      Oyage baba Dan awidinewada. Masa kiyan wageda wadi une. Mage babta Dan masa 10 dewas 7 eth thawma mage baba wadi wenna na. Dana geneth na. Perelenewa witharai.

  • @lahirumalshan4456
    @lahirumalshan4456 ปีที่แล้ว

    Godak watinawa thank you doctor awurudde video akath ikmaninma dannako

  • @achinthaindunil6848
    @achinthaindunil6848 ปีที่แล้ว +1

    Sir ape baba kama kanna horai.. podi prmanayak thama kanne.. ekata mokada karanne... e kana tika madi.. wisadumak denna puluwanda?

  • @nimalsenarathne1157
    @nimalsenarathne1157 2 ปีที่แล้ว +1

    ඩොක්ට මගෙ බබාගෙ මාස 11 ඩොක්ට බබාට උණ වැඩිවෙලා එයාට ෆිටි එකට අාවා ඩොක්ට.බබාගෙ අවුරැද්දෙ බෙහෙත් එක පහුකරන්න ්ඔනෙද ඩොකකක්ට .එකට හේතුව මොකක්ද

    • @nimalsenarathne1157
      @nimalsenarathne1157 2 ปีที่แล้ว

      ඩොක්ට මට අපේ මිස් කිව්වා එ බබාට හැදුනුකාලෙ පහුකරන්න ඔනා කිව්වා අායි ලබන අවුරැද්දෙ මේ ලෙඩෙ එැදුන දවස පහු ව මොලේ උණ බෙහෙත් එකක් නිසා මම බයෙන් ඉන්නෙ ඩොක්ට එක පහු උනාම හොදද විද්දහම අවුලක් වෙයිද කියලා ගොඩක් පින් ඩොක්ට අපේ ගැටලු වලට නිහතමානව උත්තර දෙනවට🙏🙏🙏🙏🙏🙏🙏

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว +1

      @@nimalsenarathne1157 ඔව්, ඒක හරි. පලවෙනි අවුරුද්ද අවසානයේ විදින JE එන්නත විදින්න නම් වලිප්පුව තත්ත්වයක් නැතිව අවුරුද්දක කාලයක් බබා ඉන්න ඕනේ.

  • @sandunwijerathne1614
    @sandunwijerathne1614 2 ปีที่แล้ว +1

    Thank you doctor🙏

  • @dubaijob2062
    @dubaijob2062 2 ปีที่แล้ว

    Hi docter 12 month vidio not receve pls

  • @sashun-jk5qb
    @sashun-jk5qb 4 หลายเดือนก่อน

    Dorkter mage babata masa11 i baba chu danwa horaiii ai a

  • @DinuDinudinu-k4f
    @DinuDinudinu-k4f ปีที่แล้ว

    Docter mage babata dan masa 11thama dath awilla na docter eka prashnayakda docter

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      නෑ අම්මා. කලබල වෙන්න එපා. ඒක සාමාන්‍යයි. තව ටික දවසකින් බබාට දත් එයි. සමහර බබාලට අවුරුද්දත් පහුවෙලා තමයි දත් එන්නේ.

  • @ruwani1654
    @ruwani1654 ปีที่แล้ว

    Do...babata wessa sethala udeta pinna wedi unama babta hatheya eka kassa enawa ea mokada kiyanna plz do.

  • @nalakaprasanna549
    @nalakaprasanna549 ปีที่แล้ว +1

    Sir mage babata masa 7 i. Eya dan allagena hitath gannawa. Eyage wayasa anith babala thama ida ganna hadanawa. Mage babage me ikman wardanaya hoda deyak neda. Gataluwak nemei neda. Eyage bara 7 kl.

  • @mihiraniisanka4007
    @mihiraniisanka4007 11 หลายเดือนก่อน

    doctor mage putha masa 11i sathi 3i.thama eya thaniyen wadiwenne nane

    • @sagaralakmal-hx4wb
      @sagaralakmal-hx4wb 10 หลายเดือนก่อน

      Ape babath ehema induwama innawa

    • @hansanimohotti3032
      @hansanimohotti3032 10 หลายเดือนก่อน

      Mage babath. Thame ida genna na thaniyan. Dan babata masa 11

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 2 หลายเดือนก่อน

      Ane mageth ehemai amma.baba masa kiyenda wadi une​@@hansanimohotti3032

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 2 หลายเดือนก่อน

      Ane oyage baba masa kiyenda wadi une.ape babath thama wadi wenne na

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 2 หลายเดือนก่อน

      Baba wadi une masa kiyenda mage babath wadiwenne na

  • @nuwanprasadh6642
    @nuwanprasadh6642 หลายเดือนก่อน

  • @amilchathuranga4444
    @amilchathuranga4444 ปีที่แล้ว

    Godak tens dotta
    Siyalu deta

  • @roshinithilini2131
    @roshinithilini2131 ปีที่แล้ว +1

    Thankx doctor

  • @sandunwijerathne1614
    @sandunwijerathne1614 2 ปีที่แล้ว

    Thank you doctor🙏