Polar Blue Parrot Cichlid tank setup In සිංහල| Step by step
ฝัง
- เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
- Polar Blue Parrot Cichlid tank setup In සිංහල| Step by step!!!!!!
Hello Friends !!!
අද මම ඔයාලට ගෙනල්ල තියෙන්නේ Polar Blue Parrot Cichlid ලගේ Tank Setup video එකක් .ඉතින් මෙයාලා ගැන caring video එකක් මම ඊගාවට ගේන්නම්.
In this Video YOU can learn
How to setup Polar Blue Parrot Cichlid fish tank
What are the materials - 01:23
Tank preparation and decoration - 03:13
Adding water - 11:38
Adding Polar Blue cichlids - 12:54
Follow Me on social media !!!!!!!!!!
Instagram - / aqua_lab_sl
Facebook - / aquadilshan
Thanks For Watching This Video !!!!!
Subscribe Me for more - / @aqualabdilshanwishmitha
#like#comment#share#cichlid#aqualabsl#Polarblueparrot#aquascape#tanksetup#subscribe
සුපිරි අයියෙ
Malli niyamai malli supiriyak
Niyamai super 💯👏❤🤗🤟
❤Thanks
Niymi brother oyaga videos Bala mama hariyta malu hadanva tanks 🥰
😁❤
මගේ පොකුනෙ ඉන්න එකා අද බිත්තර දාලා ,තනියම ඉන්නෙ ඌ ,,, බිත්තර හරියයිද
සුපිරි
Supiri yak thama ithin ewagema tank setup haduwama vinadi deka thunaka video ekak thiyanna setup eka balaganna
🌿❤
අයියෙ ඔය පල්ස්වර්කොහෙන්දහොයා .
ayye african cichlid la ekka polar blue parrot la hadanna puluwanda
African cichlid kiynne oscarla ekka hadanna baa. Anith පොඩි semi- aggressive කට්ටිය එක්ක හදන්න පුලුවන්.
What kind of light you use
Crayfish ekka hadanna puluwanda please reply 😢
Caryfish ekka hadnna epa
මචන් ගෑනු සතායි පිරිමි සතාත් පොඩ්ඩක් කොටාගන්නවද? මගේ එකෙක්ගේ පස්සෙන් අනිකා යනවා?
Mama oya mlunva genava dennama kota gannavane
Supiri❤️
Aiye glue malunta wisa nedda?nethnam wathure pal karalada ganne?
වතුර පුරෝලා tika dwsak පල් කරන්න.
tankiya ara oya dapu dewl walata kiyak giyada
ගල් ටිකටයි ,වැලි ටිකයි,ගස් ටිකයි 600 විතර ගියා.
Glue gun eken alewwata kamak nadda
Maalunata prashnayk naha. හැබයි video එකේ විදිහට මාලු දාන්න කලින් මිතලින් blue ට්කක් දාලා water change එකක් දෙන්න.. තවදෙයක් glue gun වලින් ඇලෙව්වාම ගල් එහාමෙහා කරන්න යන්න එපා ගැලවෙයි..
@@AquaLabdilshanwishmitha ok. Thanks
polar blue parrot kenek oya keeyatada gathe bro
@@minecraft-co2ob pair ekk 250.
wow😍
Muhudu wali Aquarium sand wage neda
Ow 🌱🤝💞
Malu 4 denekuta adiyak diga adi bagayak palala akak athida
Madi brother. දෙන්නෙක්ට ඇති.. ඒකත් ටික කාලෙකට. Size එක අගල් දෙක්ක විතරනම් 2 නෙක් තමා.. size එක අගලක් විතරනම් තාවකාලිකව ඇති.
Super
Thanks
Own nam 😮
Muhudu vali hodada
පුලුවන් හොදට හෝදලා තමා ගන්න ඕනී. ලුණු ගතිය යන්න.. ඊටපස්සේ උණු වතුරෙන් තම්බලා දාන්න.
Wow.alawanne monawai da
Brother from where to buy the plants and what are the types of plants
Ludwigia
Jawa fern
Cabomba
Hygrophila diffromis
Where to find blood worms
oxegen oneda
Ow. Tankiye ඉඩ තියෙනවනම් ඉතින් ප්‍රශ්නයක් නෑ.. නැතුව හදන්න පුලුවන්. නමුත් දෙන එක තමා හොදම
@@AquaLabdilshanwishmitha ha
Muhudu walada
Gage walada pala hitawanna hoda
Gage wali hodai..මුහුදු වැලි වල ලවණ ගතිය වැඩී..
Polar blue parrot fish price kohomada
Pair ekk 200-300 athara ynwa අගල් 1 - 1.5 size eka
What to feed baby polar blue parrot and where to find blood worms
watch this bro !!! - th-cam.com/video/DNaUZA78rjs/w-d-xo.html
😍😍🥺🥺
අයියෙ ඔය ග්ලූ ගන් එකෙන් දෙකට පැලිච්ච වීදුරුවක් අලවන්න පුලුවන්ද
Ba kollo slicon walin nam පුළුවන්
@@AquaLabdilshanwishmitha apita silicon glue kaden ganna puuvanda
@@allabout2287 ow
@@AquaLabdilshanwishmitha පොඩි ටියුබ් වගේ
@@allabout2287 ow thiyenwa. 350/= da koheda ekk
👍💐
Oya ge phone awana
❤️
දාලා තියන ලයිට් මොනවද
E gam eka mokakda
Glue gun sticks.. 👍 ඒවා නැත්තම් සිලිකන් ගාලා අලවන්න.
ලොකු ජෝඩුව කීයද
400 wag
👍
venama lokaya kata giya wage
❤