දකුණු පුරවරයේ විශාලතම හෝටලය | Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දකුණු පුරවරයේ විශාලතම හෝටලය | Travel With Chatura
    #travelwithchatura #chaturaalwis #travel #with #chatura #babarakanda #caravan #caravanlife #caravancamping #srilanka #hotelsinsrilanka #hotels #hotelreview #hilton #dubletree #dubletreebyhilton #weerawila

ความคิดเห็น • 126

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +37

    සුපිරියි 👌👌👌❤️.
    Thanks චතුර.පරිස්සමෙන් වැඩකටයුතු ටික කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට.බුදු සරණයි චතුරටත් අපේ සුන්දර රටටත්🙏

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 ปีที่แล้ว +8

    අපේ ගමේ නිසා අපි දන්නවා....... ඉතාම නිහතමානී , වැදගත් චරිතයක්......!!!!

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +118

    ලන්කාවෙ වාසනාවන්තම මනුස්සය.🤠🤠🤠😇

    • @sadaruwan6120
      @sadaruwan6120 ปีที่แล้ว +4

      Mahindage golya

    • @lokugamagechamika6581
      @lokugamagechamika6581 ปีที่แล้ว +2

      හසන්ත හෙට්ටිආරච්චිට පස්සෙ

    • @nimalkumara5675
      @nimalkumara5675 ปีที่แล้ว +4

      Mamath asama karana supiri charithayak

    • @shiranrishika7881
      @shiranrishika7881 ปีที่แล้ว +3

      ඇයි අනුර කුමාර දිසානායක එයත් වාසනාවන්තයි

    • @Ekadekathuna123
      @Ekadekathuna123 ปีที่แล้ว +1

      රෙද්ද😂

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 ปีที่แล้ว +20

    ලස්සන තැනක් ❤.ඇත්තටම ඒ වගේ තැනක වැඩ කරන සේවකයෝ පවා මාර පිංවන්ත ඇති.

  • @Sheenශේන්
    @Sheenශේන් ปีที่แล้ว +18

    hotel review නම් ඉතිම් හා ❤

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 5 หลายเดือนก่อน +1

    කැමරාකරණය, ඉතිහාස තොරතුරු සමඟ විස්තර කරන චමත්කාරය, මේ වැඩසටහන අසම සම වීමට බලපානවා ❤

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว +1

    සුබඋදැසනක් චතුරසර් හරිම වැඩපලසමගයි මෙි කෙටිසටහන. විස්තරේනමි පත්තරයකට ලියන්නතරමි දිර්ගඋනත් ඔබවන්නෙ කූට අටුවාටිකඋවමනා නැත මම මැදපෙරදිග රැකියා වසර 29 යක්වැනිකාලයක් අවසන්කර හදිසියේම මඋරටට එන්න සිදුඋනා ලෙබනන් වල සිදුඋන පිපුරැම නිසා කොවිඩි කාලයත් එයට එකතු උනා මටත් ලෙබනන් වලත් නැවත නිරෝදායනමද්ද්‍යස්තානයේදිත් නැවත කොවිඩි හැදුනා නමූත් මටඑයකිසිම කරදරයක් උනේ නැසර් මම එතරමිම නිරෝගිසු අයෙක් උනා නමුත් කොවිඩි තුන්වන ඉන්ජෙක්ෂන් එකමම ඉතාමත් දුර්වල. තත්වයකට පත්උනා බර කිලෝ 13 ක් බරඅඩුයි කොවිඩි නිසා ප්‍රෙෂර් එක අාව දැන් මසක්ගානේ කිලිනික් යනවා බෙිත්ගන්න අැගට හරිම වෙහෙසනිසා නිතරම විවෙිකය ගන්නවෙනවා මමතනියවතමයි නිවසෙඉන්නේ මටකියන්නනමි ඔන මෙි කිසිම දෙයක් නෙවි මම අඋරැදු 72 වෙ නවා නොවැමි ර් 24 දිනට මගේ ජිවත්විමසදහා මුදලක් තැන්පත්කරගත්තා පාලියෙන් ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා නමුත් දිනදින බඩුමිල සමගසටනක යෙදෙමින් ඉන්න අතර බෙල්ල කපනවා වගේ දිනදින කපමින් ගිහින් අතටඅාවෙි රැපියල් /1000_ක්පමනයි මොනවා කරන්නද වෙනත් ජිවන මාර්ග නැත ඔයපල්හොරැන්ට තේරැනේ නැතිද අපි රට ඉ දන් එයාලා සුරසැපවිදින්නෙඅපේ දාඩිය මහන්සියකියලා අපි ජීවත්වෙන්න ඔනකියලා😭🙄🙄🤔🤔🤔🤔

  • @purniwijesundera1890
    @purniwijesundera1890 ปีที่แล้ว +2

    Nice place chatura. Great restaurant too. ❤

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +4

    Lassanata program aka karanawa🙏

  • @harithgunasekara5024
    @harithgunasekara5024 7 หลายเดือนก่อน

    Yes chatura thanks for your programm.I will visit this place next tour to SL with my tourist friends.Harith Gunasekara,Germany

  • @knone1124
    @knone1124 ปีที่แล้ว +7

    කලින් බැලුවා මේ ව්ඩ්යෝ එක

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +6

    Harima lassanaii 🍃💚

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ปีที่แล้ว

    ස්තූතියි,ඔබේ දැනුමට.❤❤❤❤❤❤🎉

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Harima lassanai ae Hotel eka❤

  • @brindyatheresa-xk8fn
    @brindyatheresa-xk8fn ปีที่แล้ว +4

    ❤❤❤❤❤ Chathuraiyaaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +1

    ඉස්තුති මෙ හොටෙල් එක ගැන දැනුවත් කළාට. කවදා හරි යන්න ඕනේ.

  • @dayanihemalatha5172
    @dayanihemalatha5172 ปีที่แล้ว

    I Think It Was The Biggest Swimming Pool I Saw❤ I Love It

  • @priyadharmasena6067
    @priyadharmasena6067 ปีที่แล้ว +5

    😊 I was there that day 😊

  • @srohibranoden9176
    @srohibranoden9176 ปีที่แล้ว

    chathura malli oyata sthuthie mewage dewal lukayata penna danawata mamath dakune matath adambarai ❤❤❤

  • @keerthibatagoda951
    @keerthibatagoda951 4 หลายเดือนก่อน

    top class program❤

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 6 หลายเดือนก่อน

    ❤very nice pogrom thanks ❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 ปีที่แล้ว

    Me vidiyo eka kalin baluwa chathura.

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 8 หลายเดือนก่อน

    මටත් මාරම ආසයි ❤

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 ปีที่แล้ว +3

    My favorite ...announcer ...

  • @yogeenaturelover3449
    @yogeenaturelover3449 ปีที่แล้ว +1

    Me vage hotels ganda akkara ganag idam denda puluvanga rajeng namuth apita thama heyak hathaganda perches 10 thenda beri...mm supiri...

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv8339 8 หลายเดือนก่อน +1

    Dear brother, Your presentation covers nature of beauty to the viewers without mentioning place is very attractive,amazing and heart touching. You would have taken more efforts to cover up all events with nature of beauty in respect of this presentation to the viewers. At the same time, I wish to bring your kind notice that your presentation not only singala language speaking viewers is watching, even non speaking singala language viewers. are also watching. If your narration covers with english sub-title, it will be very useful to all viewers. Hoping that your good-self can consider my request and do the needful " Thank you"

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว

    Nice sharing very beautiful place 👍

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว +4

    Did they cut nature reserve to build this place .?

  • @gayanmadushanka9397
    @gayanmadushanka9397 ปีที่แล้ว +9

    සතුටක් වගේම දුකක් හිතේ තියනව රටේ කීයෙන් කී දෙනාටද මේ වෙනස මෙ සතුට බුක්ති විදින්න පුලුවන් වෙන්නෙ රට පාලනය කරපු හැම එකාටම සාප වෙන්න ඕනෙ

    • @AJ-bj2uf
      @AJ-bj2uf ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 7 หลายเดือนก่อน

      අපේ සල්ලි , ඔවුන්ගේ හෝටලය

  • @jathungadammika3123
    @jathungadammika3123 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @gunarathfernando9915
    @gunarathfernando9915 10 หลายเดือนก่อน

    Mr. Gamini Fonseka owned a hotel called Senasuma in Weeravila which was a nice place. I ĺove it.

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +13

    ඔය වගේ තැනක රැයක් ගත කරන්න පුලුවන් අපේ රටේ ජඩ 225 අැතුලු එවුන්ගේ හොර ව්‍යාපාර රැලට විතරයි චතුර.එතනින් එහාට අද රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ අපි දන්නවා .පිටරටක ජීවත් වෙන අපිට නම් එක පාරක් හරි අාසාවට ඉන්න පුලුවන් .එක පාරක් විදින සැප වැදගත්ද.සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාධාරණ මුදල් අය කරන තැන් ගැන වැඩසටහන් කරානාම් වටිනවා .අපේ රටේ කොටිපතියෝ අඩුයි

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว

    😍👍❤️❤️💐💐🙏🏼thank u chathure👌🌹

  • @randilnanayakkara576
    @randilnanayakkara576 ปีที่แล้ว +5

    අපේ යාලුවෙක් ඉන්නවා ඕකේ ගිහින් හම්බෙන්න.
    Housekeeping attendent
    යසස් රන්දික සේනාදීර
    අනේ එයාව හම්බෙන කෙනෙක් කියන්නකො මට කෝල් එකක් දෙන්න කියලා. 😢

    • @ragithlakvinda4680
      @ragithlakvinda4680 ปีที่แล้ว

      මොන යසස්ද.. අර මෝඩයද..

    • @yasa9940
      @yasa9940 ปีที่แล้ว

      අපො මෙ කොලුකාරයො හැමතැනම 😂😂

    • @banukadananjaya583
      @banukadananjaya583 ปีที่แล้ว

      Machan pastry kitchenඑකට trainer කෙනෙක් විදිහට එන්න ක්‍රමයක් තියනවා ද බන් weerawila hilton එකේ 🤩

  • @banukadananjaya583
    @banukadananjaya583 ปีที่แล้ว

    Hilton එක දුන්නෙ අපිට හම්බන්තොට ආරක්ශා කරන දෙය්යෝ ❤ thankss chathura puthe

    • @isurudinusha5179
      @isurudinusha5179 11 หลายเดือนก่อน

      Hilton එකෙ managment විතර යි මචො මෙකෙ අයිතිය රත්නපුර KDU Group එකට

  • @ThilakBannayakage
    @ThilakBannayakage 6 หลายเดือนก่อน

    Respect you sir. ❤

  • @sriyanidewage6321
    @sriyanidewage6321 3 หลายเดือนก่อน

    ලස්සණයි🎉🎉🎉🎉

  • @hansinitharikathennakoon577
    @hansinitharikathennakoon577 ปีที่แล้ว +1

    Wooow..sir..❤❤❤❤🎉

  • @Sanathkumarasiri-ee1xe
    @Sanathkumarasiri-ee1xe ปีที่แล้ว

    KDU eken kaloth supirima wadak thamai💓🌿🌿🍃

  • @kumariwijayarathne3431
    @kumariwijayarathne3431 7 หลายเดือนก่อน

    Apith giya giya mase marama lassanai

  • @dilhaniperera1401
    @dilhaniperera1401 ปีที่แล้ว

    Kiyak wenawada me ipatmant aka aka dawasakata

  • @dinisuruPerera-ks3db
    @dinisuruPerera-ks3db ปีที่แล้ว

    The golden ridge nuwaraeliya hotel eke hariyata riview ekak na oya eka karannako

  • @oshadhisisindra7390
    @oshadhisisindra7390 ปีที่แล้ว +2

    Kalin dapu ekak neda ayye ma??

  • @sewwandiwijesinghe7181
    @sewwandiwijesinghe7181 ปีที่แล้ว

    UK wala thiynawa me nninma double tree

  • @rimzanZulfi
    @rimzanZulfi ปีที่แล้ว +1

    💙

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 4 หลายเดือนก่อน

    Hama vidio ekakama wage ekama aduma pahu wenida wenakaluth adagena inne ai kiyana prashne mata witharda thiyenne 😅

    • @avishkadulanjana4281
      @avishkadulanjana4281 4 หลายเดือนก่อน

      Poddak wosh ekak dala aluth adumak adinnako chathu 😁

  • @chamleyariyachandra6006
    @chamleyariyachandra6006 ปีที่แล้ว

    poddak biwwa neda?

  • @anomaherath1090
    @anomaherath1090 ปีที่แล้ว +1

    Watched earlier also

  • @TravelWithUdari
    @TravelWithUdari 4 หลายเดือนก่อน +2

    මෙ ඩිලූ බුලී බලන් නැද්ද චතුර අයීයා ගැන, අවුරැදු 60 සීයා කෙනෙක් අදිනවා වගෙ දැන්ම චතුර අයීයාව අන්දන්නේ, තව අවුරැදු 20ක්ම තියෙනවා එහෙම ඇදුම් අන්දන්න. ඇදුමක්වත් ඇරෙන් දෙන් නැද්ද, කොහෙ හරී යනකොට මොනවද ඇදගෙන යන්නේ, මොනවද ගෙනියන ඇදුම් කියලා බලන් නැද්ද මෙ .. . චතුර අයීයා ඔහොම ඉන්නවා දකිනකොට දුක හිතෙන්නේ මට විතරද.

  • @d--dvideo6890
    @d--dvideo6890 ปีที่แล้ว

    Ape gamee weeravila

  • @sanjeewabalage3672
    @sanjeewabalage3672 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @d--dvideo6890
    @d--dvideo6890 ปีที่แล้ว

    Apee gameee❤❤❤❤

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 ปีที่แล้ว

    Lassanai ....asawem beluwa ....chatura hodata rasa beluwa .😂😂😂

  • @HarithaHenayaka
    @HarithaHenayaka ปีที่แล้ว +1

    Meka kalin dpu ekkak ned

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +5

    🇰🇼🇰🇼🇰🇼🇰🇼🔥🔥🔥🔥💯💯✅✅✅🇱🇰🇱🇰🇱🇰🇱🇰jayawewa ❤❤❤❤

  • @dexterperera1101
    @dexterperera1101 5 หลายเดือนก่อน

    Shawarma Turki one best

  • @manojfernando1028
    @manojfernando1028 ปีที่แล้ว

    super

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD ปีที่แล้ว +1

    කැමැත්තෙන් බලන වැඩසටහනක්

  • @pointblank1402
    @pointblank1402 ปีที่แล้ว

    Moo salli deela yanna nah mehkata.

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว

    Adiyak gahanna maru pot ake 😜

  • @rujaranasinghe5662
    @rujaranasinghe5662 7 หลายเดือนก่อน

    අපිත් ගියා පුදුම ලස්සනක්. ඉතා හොද කාමර.පරිසරය රසව්දින්ට කියපු තැනක්.

  • @Serene_SriLanka
    @Serene_SriLanka ปีที่แล้ว

    ❤🎉😮😊

  • @chathuraruwanka1444
    @chathuraruwanka1444 ปีที่แล้ว +3

    Lokuma eka Shangrila eka .

  • @Roshan-f5o
    @Roshan-f5o ปีที่แล้ว

    Horakan karapu salli වක්‍රව .dilith ජයවීර market

  • @priyangaruwanmali1288
    @priyangaruwanmali1288 ปีที่แล้ว

    Lovely hotel

  • @achalachamuditha4136
    @achalachamuditha4136 ปีที่แล้ว

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว +12

    චතුර මහත්තයෝ එතකෙට ඔය පැත්තෙ හිටිය අලි දැන් කුණු කනව ඇති නේද???😅😅😅😅

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +4

    මෙි පෙර පින.සැපයට කැමතිනමි අරගල කරල විතරක් වැඩක් නැහැ.පිනුත් කරන්න ඔින.

  • @nishankelum4061
    @nishankelum4061 ปีที่แล้ว +1

    Derana naya

  • @TravelWithUdari
    @TravelWithUdari ปีที่แล้ว +1

    අයීයේ,
    සඳ ඔබ මගෙ,
    මම සඳ වගෙ,
    සඳ නෑ අනේ,
    සඳයී තරැයී නිසංසලේ,
    රෑ ආකාසේ,
    තරැද නිදන්නී,
    පොල් බෑ මූණයී,
    ගෝලයෝ රොත්තයී,
    Impress කරන එකවත් නවත්තන්න නම්,
    අන්න එහෙම චාටුවෙන් තියාගන්න නංගි,
    හිනා යනවා ඕයි,
    දිවේ ලෙඩක්,
    🤙😏

  • @NuwankumaraKumara-p8w
    @NuwankumaraKumara-p8w ปีที่แล้ว +2

    Oya godak hotal rajapaksalaga tama

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 ปีที่แล้ว +2

    චතුර මේවා කන්න අපිට සල්ලි නෑ. ......😢

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 ปีที่แล้ว +6

    බොරු වර්ණනා නැතුව හිතට එකගව හිතපං ගොනෝ ඔය විනාශ කරල තියෙන්නෙ අහිංසක වනසතුංගෙ භූමිය නේද කියල.උබ ඒවට ගිහිං සැප ගන්නෙ ඒ අහිංසකයන්ට දුක දීල නේද කියල හිතෙන්නෙ නැද්ද නිකමටවත්.අප්පිරියයි බං 🤮🤮🤮🤮

    • @samanthafernando6408
      @samanthafernando6408 ปีที่แล้ว +3

      මෝඩ කතා කියන්නැතුව හිටපං බං... වීරවිල පලයං මුලින්ම ..🐂

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 ปีที่แล้ว

      🐂

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +2

    Okkoma kele kapuwada

    • @samanthafernando6408
      @samanthafernando6408 ปีที่แล้ว +1

      කොහෙද බොල කැලයක් තියෙන්නෙ වීරවිල ..🖕

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 ปีที่แล้ว +6

    අපි හෙට දරුවන්ට කන්න දෙන්නෙ කොහොමද කියල හූල්ලනව.උබ සල්ලිකාරයො කැලෑ කපල මාලිගා හදපුව පෙන්නනව.තූ නොදකිං 🤮🤮

    • @sahenliyanage3688
      @sahenliyanage3688 ปีที่แล้ว +3

      Ithin pago thopith hamba karaganinko. Higana hetha wage kegahanne 😂

    • @thivankadilshan
      @thivankadilshan ปีที่แล้ว

      Kanna denna bari nm daruve hadanne Mona pa#@tada bn😂

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว +4

      බෞද්ධයන් විදියට තමන්ගේ දියුනුව ගැන වග කීම තියෙන්නෙ තමන්ට. ආන්ඩුව හො දෙමාපියන් ඒ ගැන පලි නැහැ. උත්සාහ වන්ත වන්න.

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 ปีที่แล้ว +1

      අපේ රටට වෙච්ච දේට ආණ්ඩුව පලි නැහැ කියන හරක් ඉන්නව තාමත්.....😮😊

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว

      @@priyankarayatiyana9963
      සමාජය දෙස හොදින්ම බලන්න. දියුනු වෙලා ඉන්න අය තමන් ගැන විශ්වාසය තියලා වැඩ කල මිනිස්සු. උත්සාහයෙන් වැඩ කලොත් විතරයි තමන්ට දියුනු වෙන්න පුලුවන්. සුපිරි ආන්ඩුවවක් හිටියත් දෙමාපියන් සියලුම දෙ දුන්නත් තමන්ගේ දියුනුව තියෙන්නෙ තමන්ගේ අතෙ. තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට කිසිම කෙනෙක් ට ඇගිල්ල දිගු කිරිමෙන් තමන්ට කිසිම දෙයක් නොලැබෙ. නියම බෞද්ධයන් තමන්ගේ පීඩාවන්ට වෙන අයට ඇගිල්ල දිගු කරන්නෙ නැත. බුදුදහම තුල පන්ති පරතරය හො දුප්පත් කම විකුණන් කෑමට ඉඩක් නැත. තමන්ගේ ක්‍රියාත්මක වීම තුල තමන්ගේ මාවත සහ ජයග්‍රහණය නිර්මාණය වෙනවා.
      මම බෞද්ධයෙක් ලෙස මගෙ දෙමාපියන් මට ලබා දුන් ශක්තිය සහ ශ්‍රි ලාංකිකයෙක් ලෙස මගෙ උපන් බිම ලබා දුන් නොමිලේ අද්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් හිස නමා ආචාර කරන අතර මගෙ දෙමාපියන්ට සහ උපන් බිමට මම ණය ගැති බව ගෙවා නිම කල නොහැකි බව විශ්වාස කරන අතර සිහිනයෙන්වත් මගෙ දෙමාපියන්ට හො රටට එරෙහිව කටයුතු කරන ගුනමකුවෙක් විමට සූදානමක් ද නැත. මේ මහ පොළොව මත කෙලින් කර සිට වු දෙමාපියන්ට සහ උපන් රටට ගරහන කුහකයෙක් වීමට නම් කිසිදු අවශ්‍යතාවයක් නැත. තමන් ගැන විශ්වාස තබා උත්සාහයෙන් වැඩ කරන්න. ආර්ථික දියුනුව පමණක් නොව මානසික සහනය ද බුදුදහම ට අනුව ලැබෙනු ඇත.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 ปีที่แล้ว

    Bandayak aragena giyanam sapak aragena anna thibuna dirala yana Sareere...

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    ❤ 🇱🇰🙏🇮🇹🍀💐💎👏👏👍❤️

  • @jialee140
    @jialee140 ปีที่แล้ว

    Built on an elephant corridor, this is nothing to be proud of. Maybe the hotel protects them better than the idiotic farmer does.

  • @Ekadekathuna123
    @Ekadekathuna123 ปีที่แล้ว +1

    රාජපක්ෂ 😂

  • @pointblank1402
    @pointblank1402 ปีที่แล้ว

    The cap doesnt suit this narcissist.

  • @RangaBandara
    @RangaBandara ปีที่แล้ว +1

    Sure එකට රාජපක්ෂලගෙ money laundering කරන තැනක් 🤣

    • @hasitharathnayake5726
      @hasitharathnayake5726 ปีที่แล้ว +2

      Yako මිනිහෙක් ta mokakwath krnna bane.kroth රාජපක්ෂlalu🤣💔 kalakanni ජීවිත 😂

    • @atfghf
      @atfghf 3 หลายเดือนก่อน

      උබල හිතුවද ලංකාවෙ ඉන්න හැම එකාම උබල වගේ හිගන්නො කියල😂 දේශපාලනේට සම්බන්ධකම් නැති සල්ලි තියන උන් ඕන තරම් ලංකාවෙ ඉන්නව😂

  • @sadunhaputhanthri
    @sadunhaputhanthri ปีที่แล้ว

    Promote නිකන් තමයි කරන්නේ ඉතින් නැතුව සල්ලි ගන්නේ කොහොමද අර මිනිහගෙන් කාලා බිලා ඕව ඔක්කොම රාජපක්ෂලාගේ බවන් තමයි. නොකිය කියන්නේ උන්ගේ යටතේ හිටහල්ල කියලනේ පොඩි මිනිහගේ බිස්නස් ටිකටත් කෙලෝලා කියන්නෙම උන්ගේ යටතේ කබුරහල්ල කියල 😅

  • @ashokamalkanthi9751
    @ashokamalkanthi9751 ปีที่แล้ว +2

  • @Diniru776
    @Diniru776 ปีที่แล้ว +1

  • @Sahanchathu-hr1go
    @Sahanchathu-hr1go ปีที่แล้ว

    ❤❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว

    ❤❤❤

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb ปีที่แล้ว

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +1

    ❤️

  • @Kasunbbxbb
    @Kasunbbxbb ปีที่แล้ว

  • @travelwithhubby2822
    @travelwithhubby2822 ปีที่แล้ว

    ❤👍

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 ปีที่แล้ว +1