යාපනයේ ඉදි වූ ලංකාවේ විශාලතම Theme park එක | Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2023
  • යාපනයේ ඉදි වූ ලංකාවේ විශාලතම Theam park එක | Travel With Chatura
    #travelwithchatura #chatura #chaturaalwis #travel #srilanka #jaffna #tamil #investment #investing #invest #srilankainvest #jaffna2023 #hotels #hotelsinsrilanka #hotelreview #hotel #hotelproject

ความคิดเห็น • 624

  • @Explorer55612
    @Explorer55612 7 หลายเดือนก่อน +27

    ආදරෙයි යාපනයේ සියලුම සහෝදර සහෝදරියන්ට
    කොළඹ සිට❤

  • @amilaprasanna4509
    @amilaprasanna4509 7 หลายเดือนก่อน +63

    මොන ජාතියෙ උනත් තමන්ගෙ මිනිස්සුන්ට පට්ට ආදරේ මිනිහෙක් එහෙම මිනිස්සු තමා ලොකු දේවල් කරන්නෙ

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @chathuchinthi1
    @chathuchinthi1 7 หลายเดือนก่อน +68

    රට ගැන හිතලා, ජාතිය ගැන හිතලා රටේ අනාගතය වන දරුවෝ ගැන හිතලා කරපු අපූරු නිර්මාණයක්.... අනිවාර්යයෙන්ම එනවා. දකුණෙන් උතුරට මේ තැන බලන්න.

    • @abhishekbimsara3859
      @abhishekbimsara3859 7 หลายเดือนก่อน

      apooo dakune ekek

    • @nishanvlogs2399
      @nishanvlogs2399 7 หลายเดือนก่อน +2

      දකුණෙන් උතුරට යන්න අපිත් ආසයි ඒත් උන් අපේ රටේ ම උන්ගේ භාෂාවත් ජාතික භාෂාව කරගෙන අපේ භාෂාව උන් නැතිම කරලා. බලපල්ලා අපේ එක සිංහල අකුරකින්වත් බෝඩ් එකක් තියේද කියලා. එහේ යනවනම් දෙමළ ඉගෙනගෙන යන්න වෙයි. අපි ආසයි උන් එක්ක සහජීවනයෙන් ඉන්න ඒත් උන් ඒ සහජීවනය සලකන්නේ නැත්නම් අපි මොකටද උන්ට සහජීවනය පෙන්වන්නේ. දෙමළ ජනතාවගේ වරදක් නෙමේ ඔක්කොම එක රටේ මිනිස්සු. ඒත් හිතට වේදනායි දේමලෙනුයි ඉංග්‍රීසියි විතරක් බෝඩ් ගහල තියෙනවා පේන කොට කොච්චර වේදනායිද. කෝ ඒවට නීති. සිංහල බව්ද්ධ රටේ සිංහල භාෂාවට කෝ ප්‍රමුඛස්ථානයක්.

    • @user-pp7no8sc4h
      @user-pp7no8sc4h 6 หลายเดือนก่อน

      ​@@nishanvlogs2399මේ රටේ ප්‍රමුඛස්ථානය තියෙන්නෙ ඕන මේ රටට ආදරය කරන මිනිස්සුන්ට විතරයි නැතුව ජාතියකට නෙමේ

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @kaminidesilva705
    @kaminidesilva705 7 หลายเดือนก่อน +33

    I am so happy for the Jaffna people. Hats off to the owner. I would love to visit this park someday.

    • @rachelandmilan
      @rachelandmilan 7 หลายเดือนก่อน +1

      We are currently travelling round Sri Lanka and have vlogged every single day! Check out our videos if you love sri lanka😅

  • @Chamindu-watchlike9128
    @Chamindu-watchlike9128 7 หลายเดือนก่อน +44

    සිංහල, දෙමළ ,මුස්ලිම් හැමෝම එකමුතුව මෙවෙනි සංකල්ප සෑම පළාතකම ඉදිකරනවනම් රට දියුණු වෙනවා සංචාරක කර්මාන්තය ද දියුණු වෙනවා
    If all the Sinhalese, Tamils and Muslims unite and build such concepts in every province, the country will develop and the tourism industry will develop
    சிங்களவர்கள், தமிழர்கள், முஸ்லிம்கள் என அனைவரும் ஒவ்வொரு மாகாணத்திலும் இவ்வாறான கருத்துக்களைக் கட்டியெழுப்பினால் நாடு அபிவிருத்தியடைந்து சுற்றுலாத் துறையும் வளர்ச்சியடையும்.

    • @keerthirahu
      @keerthirahu 7 หลายเดือนก่อน +1

      We need trust It can bring only 13th amendment

    • @keerthirahu
      @keerthirahu 7 หลายเดือนก่อน +1

      Unfortunately we have break system! No more 13th ammendment and provincial council election!

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน +1

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @lilith5730
    @lilith5730 6 หลายเดือนก่อน +7

    එහෙම කියන්න එපා.මම යාපනේ ජීවත්වෙන සිංහල කෙනෙක්.දෙමල මිනිස්සු හරි හොදයි.ඒගොල්ලන්ට අපේ භාෂාව බැරිඑකයි ප්‍රශ්නෙ.ඒ ගොල්ලො කැමතියි අපිත් එක්ක කතා කරන්න.සිංහල අයට හරියට respect කරනව.අපි දැනගන්න ඕන හරියට ඉන්න.

    • @Userleo-messi
      @Userleo-messi 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දෙමළ මිනිස්සු හරි හොඳයි❤

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 7 หลายเดือนก่อน +8

    බොහෝම ලස්සන නිර්මාණයක්

  • @danhan7869
    @danhan7869 7 หลายเดือนก่อน +29

    උතුරේ මිනිස්සු පක්ශ වලට බෙදිලා නැති නිසා, තියෙන්නේ එක දේශපාලන පක්ශයක් නිසා උතුර දියුනු වෙනවා. අපි සන්තෝස වෙන්න ඕනෙ ඒ ගැන.
    දකුනත් පක්ශ පාට වලට බෙදෙන එක නවත්තලා එක පක්ශයක් වටා එකතු උනොත් දකුණ දියුනු වෙයි.

    • @kumarimapa7595
      @kumarimapa7595 7 หลายเดือนก่อน +6

      මොන මෝඩ කතාවක් ද. උතුරේ දේශපාලන පක්ශ ගොඩාක් තියෙනවා . TNA කියන්නේ පක්ශ 5 ක විතර එකතුවක්. තව විග්නේෂ්වරන් ගෙ පක්ශෙ, sllp, unp වගේ ඒවාත් තියෙනවා .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 7 หลายเดือนก่อน +92

    එතන tamil විතරක් කතා කරන උන් හිටියා කියලා අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ජාති, ආගම් භේද නැතුව එහි සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව තිබෙනවා නම් එච්චරයි විය යුත්තේ.ඒක එයාලගේ එක්තරා tourism idea එකක් විය හැකියි.

    • @LalithKariyawasam
      @LalithKariyawasam 7 หลายเดือนก่อน +3

      Totally true. Also it is his private investment

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 7 หลายเดือนก่อน

      E mokadda tamil
      Kathakarana un ey obathumata tami egaganna beri

    • @damayanthiperera3499
      @damayanthiperera3499 7 หลายเดือนก่อน

      Chathura ඔබ ගේ පැහැදිලි කිරිම් කාලො චිතයි ස්තුති අලුත් අත්දැකීම් ලැබී ඇති බව නම් කිව යුතුය .තව තව ත් ඉදිරිපත් කිරිම් කාලො චිතයි ස්තුතිය අපි ඔබ සමගයි .

    • @nishanvlogs2399
      @nishanvlogs2399 7 หลายเดือนก่อน +1

      හැබැයි කිසිම නාමික ස්ථානයක සිංහලෙන් කිසිම සඳහනක් නෑ.මේ රටේ තේ කඩන්න අපු උන් ට දෙවන ජාතික භාෂාව දෙමළ භාෂාවත් රටේ ප්‍රධාන භාෂාව කලානම් අපේ භාෂාවත් උන්ගේ දේවල් වලට ප්‍රමුඛස්ථානය දියල්ලා.

    • @ayodhyadesilva8878
      @ayodhyadesilva8878 6 หลายเดือนก่อน

  • @ranseyaeventphotography
    @ranseyaeventphotography 7 หลายเดือนก่อน +11

    Happy to see this sort of development done for the people in the north of our beautiful country. Valuable project! All the best!

  • @kasuntharanga9477
    @kasuntharanga9477 7 หลายเดือนก่อน +71

    අපේ රට මෙහෙම ලස්සනට දකින්න තියෙන එක කොච්චර සතුටක්ද? කවදාහරි යනවා.💪ජාති බේද ආගම් අදාළ නැහා.

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 7 หลายเดือนก่อน +1

      👍❤️

    • @anuruddaruwan404
      @anuruddaruwan404 7 หลายเดือนก่อน +1

      saththakinna

    • @anuruddaruwan404
      @anuruddaruwan404 7 หลายเดือนก่อน +1

      Thank you derana.thank you chathura.oyala nisai api me than dakinne❤❤❤

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @slgaming4117
    @slgaming4117 7 หลายเดือนก่อน +32

    Northern people deserve this place !! Hats off to the owner

    • @keerthirahu
      @keerthirahu 7 หลายเดือนก่อน +3

      Great example

  • @sdsdirection
    @sdsdirection 7 หลายเดือนก่อน +4

    මේ වගේ දේවල් මුලු රටටම ඉතාමත් යහපත් වටින දේවල්. .❤❤❤❤❤👍

  • @sureshsurendran737
    @sureshsurendran737 7 หลายเดือนก่อน +5

    Very nice.
    Congratulations on a wonderful project 👍

  • @mangamotion
    @mangamotion 7 หลายเดือนก่อน +5

    Good to see a beautiful park with all amenities to spend a day.

  • @sriyakumari4314
    @sriyakumari4314 7 หลายเดือนก่อน +14

    සිංහල ජනතාව ගොඩක් යාපනයේ යනවා ....සිංහලෙන් හඳුනා ගැනීමේ පුවරු දානවා නම් කොච්චර hodaida ......සිංහල භාෂාව පමණක් දන්න අයට ඒක පහසුවක් .....නුවර ...වෙනත් pradesha වලට gihaama භාෂා 3 kin hamadeyma හඳුනා ගැනීම සඳහා ....තියෙනවා ...

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 7 หลายเดือนก่อน +2

      මම ඕක කීවා කියලා පේනවා නේද සහජීවන ඇත්තෝ දාලා තියෙන reply comment

    • @iswaragekusum9996
      @iswaragekusum9996 7 หลายเดือนก่อน

      එයාල කැමති එයාලට ආදායමක් ලැබෙන නිසා යාපනයේ කීපවතාවක් ගියා මා ක ට් එකේ විතරයි සිංහල කතා කරන අය ටිකක් හරි ඉන්නෙ කොලඹ ට කිරි පිටි සිමෙන්ති ඕන තරම් තිබුන.
      කොහොම උනත් ඒ මිනිස්සු උත්සාහ වන්ත යි. ජාති බෙද නැති ව ඉන්න වන නම් තමා හොඳ
      එක ජාතියක් එක රටක් වේවිද?

  • @Raji8888SL
    @Raji8888SL 7 หลายเดือนก่อน +6

    Great one Chatura and team 💯❣️🇱🇰🫶🤝 Good you highlighted this 👏

  • @madumarker6959
    @madumarker6959 7 หลายเดือนก่อน +1

    Marvellous, keep your good work

  • @pradeepkumara9702
    @pradeepkumara9702 7 หลายเดือนก่อน +55

    මෙච්චර මේ ලොකු project eketh අපේ යක්ක පුතාලා සිංහල board eke නැති එක කියවනවා....මේ කියන උන් ගමේ කඩයක් හරි හොටෙල් එකක් හරි දැම්මොත් දෙමළෙන් boad එක ගහනවා ද.. ඕක මෙහෙම පෙන්නුවේ නැත්නම් අපි දන්නෙත් නෑ නේ ඔහොම එකක් තියෙනව කියල.. සිංහල නැති එක තව කාළයක් යද්දී හරි යාවි.. thawa සමහර උන් කියලා තිබුණා වැඩ කරන උන්ට සිංහල බෑ කියලා.. උන් ඉතින් ඉන්නේ දෙමළ ප්‍රදේශයක..උන්ට සිංහල බැරුව ඇති.. සිංහල බෑ කියන යක්ක පුතුන්ට එක දෙමළ වචනය ක් පුළුවන් ද දන්නේ නෑ.. ඔහොම හදල හරි ආපහු යුද්ධයක් නැතුව සමඟියෙන් ඉන්නවා නම් මොන තරම් දෙයක් ද.. මම දෙමළ මිනිස්සු එක්ක අවුරුදු 4 ක් ඉඳලා තියෙනවා.. සාමන්‍ය මිනිස්සු ඔය කියන තරම් ජාතිවාදී නෑ.. ජාතිවාදී දේශපාලුවන්.. අපේ යක්ක පුතුන්ට මොනවා හරි එකක් ඇඳලා අරන් ආපහු ඕන යුද්ධයක්... හොඳ දේ හොඳයි කියන්න පුරුදු වෙයල්ලා...

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 7 หลายเดือนก่อน +5

      ජාතිබේද මොනවන් නෑ වහුපැටියෝ, බලපං මිනිස්සු දාලා තියෙන සමහර comment , මුන් කැමති නෑ සිංහල අය යනවට , තෝ දන්න පුක 😂😂

    • @pradeepkumara9702
      @pradeepkumara9702 7 หลายเดือนก่อน +9

      @@dinusharajapaksha1663 උඹ දන්න තරම තමයි..ළිදේ ඉන්න ගෙම්බා දන්නේ ඒක ගැන විතරයි නේ.. රාජපක්ෂ නම තිබුණත් ඇති.. මම යකෝ දෙමළ මිනිස්සු එක්ක අවුරුදු 4 ක් ජීවත් වෙලා තිබෙනවා උන්ගේ පැති වල ම.. උන් එහෙම ජාතිවාදී නම් එහෙම ඉන්න බැ නේ... ජාතිවාදය ඕන දේශපාලුවන් ට උන්ගේ පැවැත්මට.. ටික ක් එළියට බැහැලා බලන්න දකුණේ එහෙමත් හැම board එකකම සිංහලෙන් ලියලා තියේද කියලා...

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 7 หลายเดือนก่อน +7

      @@pradeepkumara9702 තෝ අවුරුදු 4ක්ද 😅😅😅 අපි උපන්දා ඉඳලා දෙමළු එක්ක, උන් වෙලාවේ හැටියට පාට වෙනස් කරනවා , තෝ දන්න පුක දෙමළු ගැන ,උඹලාත් එක්ක කතා කරලා වැඩක් නෑ,

    • @Pissa-vz8nq
      @Pissa-vz8nq 7 หลายเดือนก่อน

      Pala yako@@dinusharajapaksha1663

    • @hashanviduranga5217
      @hashanviduranga5217 7 หลายเดือนก่อน +1

      Ela bro ❤ superi kathawa❤

  • @rohankandamby9857
    @rohankandamby9857 7 หลายเดือนก่อน +2

    Very impressive and awesome place for Northern province.Thank you.

  • @dabey873
    @dabey873 7 หลายเดือนก่อน +8

    Tamil people retain their culture. Their traditions according to Hinduism. In the Sinhala community,they absorb anything and everything that comes from the West. Even in the U.K. ,the USA,France etc where the Hindu religion exist, they manage to keep their traditions. Sinhala people are just “” sankara”” . I personally think Sinhala people enjoy life more. Singing,dancing, taking part in sports activities, they celebrate vesak, deepavali, Christmas, almost every function in SL.🎉🎉🎉
    It’s nice to see, people in Jaffna have a chance to relax and enjoy life. Mostly their children. Congratulations to the owner.💐💐💐

    • @talpewijesinghe8305
      @talpewijesinghe8305 6 หลายเดือนก่อน

      As a Sinhalese what I agree with you is that most SL channels promote dancing, singing, superstar contests, celebrity gossip programmes, unnecessary youtube channels, beauty contests, where youth was ultimately addicted to this "sankara" environment while blaming politicians (main culprits) and even buddhist monks and main religion become a showcase where all socio-cultural values goes to bad to worst levels day by day where these kinds of foreign investments by SL expatriates have given very little publicity and promotion. That the main reason for down fall of SL.

  • @pasanamaratunge5259
    @pasanamaratunge5259 7 หลายเดือนก่อน +2

    Good job! Thanks for revealing this to the world Chatura!

  • @chamindajanaka4101
    @chamindajanaka4101 7 หลายเดือนก่อน +5

    Wooow ❤❤

  • @kirahandipathum4983
    @kirahandipathum4983 7 หลายเดือนก่อน +18

    සොබාදහමේ ආශිර්වාදයෙන් සාමය සදාකල් පවතීවා ! 🙏

  • @rajakumarkumarasamy848
    @rajakumarkumarasamy848 7 หลายเดือนก่อน +1

    I love great video excellent 🎉

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 7 หลายเดือนก่อน +25

    පුදුම සතුටක් දැනුනේ වැඩ සටහන බලද්දි බාස්කරන් මහත්තයො ඔබතුමා ස්තුයි . ඒවගේම මෙවන් ධනාත්මක වැඩසටහන් රහට ඉදිරිපත් කිරිම පිළිබඳව චතුර නම් සහුර්ද මාධ්‍ය වේදනාණෙනි, ඔබටත් ගෞරවනීය ස්තුතිය

    • @jagaja444
      @jagaja444 6 หลายเดือนก่อน

      ඊළාම් සිතියම දැක්වෙන පොල්තොරණ දුටුවා ද??

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +2

    නියමයි ජයවේවා 👍🙂❤

  • @user-px4dx7yi3x
    @user-px4dx7yi3x 7 หลายเดือนก่อน +2

    Your channel is such a great place to escape and unwind, thank you for that.

  • @uwrodrigo1140
    @uwrodrigo1140 7 หลายเดือนก่อน +6

    I also like to go and see. Happy to see pleasant faces. Why should we think of our language without shearing the joy. Thank you Chatura.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 7 หลายเดือนก่อน +2

    Woww what a beautiful resort ❤❤

  • @indurupasinghe2630
    @indurupasinghe2630 7 หลายเดือนก่อน +7

    ලස්සනයි ගොඩක්

  • @BugsbunnyEh
    @BugsbunnyEh 7 หลายเดือนก่อน +3

    Good Job, hoping to visit one day.

  • @hewagewijith8085
    @hewagewijith8085 7 หลายเดือนก่อน +4

    The wonderful place ❤ and nice people's in my Country 🙏 im Sinhala but i can talk tamil.. and Hindi..and English world Every languages beautiful ❤ im until was not going jaffna ( Yapanya) so i will trying to go next vacation..🙏 God blessed of my country..🙏 and my people's..🙏💖

  • @yessu692
    @yessu692 7 หลายเดือนก่อน

    Waw its good work...

  • @user-gi1qg9cc3b
    @user-gi1qg9cc3b 3 หลายเดือนก่อน

    Beautiful place makes. Great job.

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan3671 7 หลายเดือนก่อน +1

    Such a great project

  • @TheSaku52
    @TheSaku52 7 หลายเดือนก่อน +3

    Thank you very much for this program truly appreciate it 🙏 and enjoyed watching it and this has made us to come to see this place soon ❤

  • @janakasrinath3221
    @janakasrinath3221 7 หลายเดือนก่อน +2

    Very nice ❤

  • @anomapavlou3867
    @anomapavlou3867 6 หลายเดือนก่อน +1

    මෙම. සථානය. ආරම්භ. කල. මහාත්මයාට. ගොඩාක්. ස්තූතියි. යාපනයේඇ. ජනතාවගේ. දු දරුවන්ට. ප්‍රිතිමත් සතූටූ අනාගතයකට අඩිතාලම සකසා. එමෙන්ම. විදේශීය ජනතාවට ශ්‍රී ලංකාවේ. සුන්දර පරිසරය. පිලිඹිබු. කර. විදේශිය. මිනිමය. යාපනයට. සහා මුළු ශ්‍රී ලංකාවටම. ලභාදිම. ගැන එම මහාතාට 100%100. කෘතඤවෙන්කට. ඕනේ. යාපනයේ. දේශපාළුවන්ටවත්. ලබාදෙන්නට. බැරි. සතූටක්. උතුරේ. දු. දරුවන්ට ලබා දී. එම. සිගිති. දු. දරුවන්ට. ලස්සන. ශ්‍රි ලංකාවක්. උරුමකරදීම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර අපි. ශ්‍රී ලාංකිකයෝ එකම රටක්. එකම. ජාතියක්. අවුරුදු 75 කපටි. වෘර්ක. ජඩදේශපාළුවො. සිංහල දෙමල මුස්ලිමි. බර්ග වශයෙන්. කොටස් කලා. ඒවාට yellow pets. චීවරධාරියෝ. දේශපාළුවන්. සමග. ජනතාව. අන්ද. මන්ද. කර. අසමගිය. ඇතිකලා...

  • @m.a7562
    @m.a7562 7 หลายเดือนก่อน +2

    Very happy to see the improvements in jaffna thank you for the video definitely must visit jaffna

  • @VajiraHemantha
    @VajiraHemantha 7 หลายเดือนก่อน +1

    Superb…..!!!!!

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 7 หลายเดือนก่อน +34

    Definitely the signage must be in Sinhala language as well. Hope Baskaran Kandiah must consider the concern of the general public.
    Being a Tamil person I do kindly request BK to add Sinhala language on all the signage in order have coexistence among all communities.

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 7 หลายเดือนก่อน

      Respekt you ma brother /Sister

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 7 หลายเดือนก่อน +3

      Not only that i noticed that some LTTE signs sich as entrances and also Mianiatures in sri lanka there is no also Stupa Temples but Kovil and Churches ..sad to say some people even presenter didnt get the idea behind all of this ..war ist over have to think for unity and living together as one nation .

    • @sinnarajaharulnesan5562
      @sinnarajaharulnesan5562 7 หลายเดือนก่อน +1

      I Agree that Sinhalese sign must be there to attract Sinhalese visitors .

    • @sinnarajaharulnesan5562
      @sinnarajaharulnesan5562 7 หลายเดือนก่อน +1

      We are living here in an open jail singhala armed forces around us and more than 90% of police in tamil area can't speak Tamil. We are living here like slaves worse than Palestine in our home land.

    • @keerthirahu
      @keerthirahu 7 หลายเดือนก่อน +2

      First Government Must implement immediately 13th amendment to win Tamils trust! After that every where you will see Sinhalla!

  • @sunethrabandara2123
    @sunethrabandara2123 7 หลายเดือนก่อน +1

    Very happy n enjoyed the vedio. Thank you chathura. Concept is good . This will increase tourism in north. Good. Will see…. I feel like going there

  • @family.srilanka
    @family.srilanka 7 หลายเดือนก่อน +5

    වැඩසටහන නම් ඉතා වටිනවා

  • @roshanlakmal9641
    @roshanlakmal9641 6 หลายเดือนก่อน +7

    යුද්දය නිසා අපේ රටට ඇත්තටම ගොඩක් ආදරේ සිංහල දෙමල මිනිස්සු අපිට නැතිවුනා 😢 ආයේ යුද්දයක් එපා කවදාවත්

    • @sammurphy4122
      @sammurphy4122 6 หลายเดือนก่อน +1

      ලංකාවෙ ජනයා නොවෙයි යුද්ද කරන්නෙ . ලංකාව දියුනු වෙනවට විරුද්දව අපේරට වට්ටලා සම්පත් ගසා කන්න බලං ඉන්න විදේශිකයො තමයි යුද්ද ඇති කරන්නෙ. ජාති ආගම් බේද අවුස්සල ජන කොටස් බෙදල අන්තවාදි කොටස් වලට යුද ආධාර දීල රජයවල් අස්ථාවර කරල පිටරටවල ඉදන් සතුටින් බලා ඉන්නවා. ඒ බලන් ඉන්නෙ දුප්පත් රටවල් වලට ඇගිලි ගහල රූකඩ ආන්ඩු දාල රටවල් කෑලි කඩල බෙදල මිනිසුන් කොටා ගන්න සලස්වල විදේශික බලපෑම් කරල සම්පත් අයිති කරගන්න.

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @Realeye66
    @Realeye66 7 หลายเดือนก่อน

    Fantastic, I’m so impressed

  • @uwrodrigo1140
    @uwrodrigo1140 7 หลายเดือนก่อน +14

    අවුරැදු කිහිපයකට පෙර චතුරට වඩා දැන් හරියට වෙනස් වෙලා.

    • @harshajayaweera-hw9uv
      @harshajayaweera-hw9uv 7 หลายเดือนก่อน +3

      මෙයාගෙ බොරු සහජීවන සීන්.......😅

  • @mohamedalthafnainamohamed8508
    @mohamedalthafnainamohamed8508 7 หลายเดือนก่อน +1

    Good job Mr baskaran
    Wish u good luck
    God bless you

  • @m.a7562
    @m.a7562 7 หลายเดือนก่อน +1

    Hats off to mr baskaran kandaiah superb project good luck

  • @kevinfernando1125
    @kevinfernando1125 7 หลายเดือนก่อน +9

    Better for tourism in northern part.

  • @nimalkumara5675
    @nimalkumara5675 7 หลายเดือนก่อน +15

    බුදු සරණයි චතුර🙏
    Thank you ❤️

  • @daniduwijendra5901
    @daniduwijendra5901 7 หลายเดือนก่อน

    Great project ❤

  • @jaikaran346
    @jaikaran346 7 หลายเดือนก่อน +15

    I love Baskaran’s Tamil patriotism. He doesn’t think about the business but his main purpose is to help our Tamils while protecting our authenticity.

  • @tinag3719
    @tinag3719 7 หลายเดือนก่อน +2

    Nice

  • @MjNissanka
    @MjNissanka 7 หลายเดือนก่อน +2

    Thank you mr.Baskaran you have done a execelent project for the innocent people.

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 7 หลายเดือนก่อน +9

    කවදහරි යන්න ඕන තැනක්.අපේ රට තවත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ලස්සනට දියුණු වෙන්න ඔනෙ ♥️🍃

  • @user-tk1ih6mv7h
    @user-tk1ih6mv7h 7 หลายเดือนก่อน

    Great project

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 7 หลายเดือนก่อน

    Excellent 🙏🙏🙏

  • @samansirirajakaruna9840
    @samansirirajakaruna9840 7 หลายเดือนก่อน +2

    Harima sathutui ape rate minisunge muwagata sinahawak negenawaata.

  • @DINNAlk
    @DINNAlk 7 หลายเดือนก่อน

    Anyway patta project ekk🥰❤

  • @sdvlog69
    @sdvlog69 7 หลายเดือนก่อน +2

    Great place all the best guys, very good concept great family friendly place. These are the real investments generate jobs and give back something own community.

  • @hishankavinda
    @hishankavinda 7 หลายเดือนก่อน +11

    මෙකෙ හොද පැත්ත බලන්න වෙනම රටක් ඉල්ලපු කට්ටිය දැන් ඇවිත් රටෙ අයොජනයන කරනවාඅ ❤

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 7 หลายเดือนก่อน +1

    Wow...thanks...chathura.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gi1qg9cc3b
    @user-gi1qg9cc3b 6 หลายเดือนก่อน

    Excellent ❤thanks

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 7 หลายเดือนก่อน +9

    කොහොම හරි කැමක් නෑ අපේ රටේ දරැවන්ට හොද රටක් හදනවා නම් ඒකයි වෙන්න ඕනි

  • @anuruddaruwan404
    @anuruddaruwan404 7 หลายเดือนก่อน +1

    Thank you chathura.thank you derana tv.oyala nisai rate mehema than thiyenawa kiyala danagaththeth❤❤❤

  • @kivmybrand2008
    @kivmybrand2008 4 หลายเดือนก่อน

    නියමයි ලස්සනයි

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 7 หลายเดือนก่อน

    It's great thing

  • @maduranonis7627
    @maduranonis7627 7 หลายเดือนก่อน +1

    I cried this our country . This our small country ❤ I’m working in Dubai so hot Jafna also so hot cos I know I’ve been in jafna twice I still want to go to jafna cos it’s green and natural and it’s my country!!! People this is our mother land ❤

  • @asankamathota5913
    @asankamathota5913 6 หลายเดือนก่อน

    Wow ❤

  • @dinushawelathanthri7498
    @dinushawelathanthri7498 7 หลายเดือนก่อน +3

    love his words

  • @nilminifernando5548
    @nilminifernando5548 7 หลายเดือนก่อน +8

    මමත් ජාතබෙිද නැහැ බලන්න යන්නම ඕනෑ 🥰

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 6 หลายเดือนก่อน

    Definitely well done. We will visit Jafna

  • @jaliyachiraj5011
    @jaliyachiraj5011 7 หลายเดือนก่อน +2

    ප්‍රභාකරන් මැරුවේ අපරදේ එයාල එක්ක එකතු උනානම් අපේ රට ලස්සනට හදනවා... අපි ප්‍රභාකරන් හොද නෑ කියලා හිතුවට එයා එක්ක ඉදල තියෙනවා හොද මිනිස්සු 😔

  • @pubudu15
    @pubudu15 7 หลายเดือนก่อน

    Jaya ho jaya ho shankara.....

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 6 หลายเดือนก่อน +1

    නියමයි යාපනේ

  • @devin277
    @devin277 7 หลายเดือนก่อน +1

    Proud Srilankan ❤

  • @sujanperera7257
    @sujanperera7257 7 หลายเดือนก่อน +1

    Well done basker ❤️❤️❤️❤️

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 5 หลายเดือนก่อน

    Congratulations 👍👍👍👍

  • @duleepaj
    @duleepaj 5 หลายเดือนก่อน

    Great work. Well done Mr Baskaran

  • @mallikaan4516
    @mallikaan4516 7 หลายเดือนก่อน +3

    මේක ..හදපු ..මහතා ට..තෙරුවන් සරනයි

    • @wpvideorome
      @wpvideorome 3 หลายเดือนก่อน

      😮 මේක හදන්නේ අපි කලක් යුද්ධ කල කොටින්ගේ සල්ලි වලින්,
      ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කිව්වත් මොවුන් කොටි ඩයස්පෝරාවේ අය, මේ හම්බකරන මුදල් වලින් ගන්න ආයුධ ආයෙත් අපේ දිහාට යොමු නොවේ කියා සහතිකයක් කාට හෝ දෙන්න පුලුවන්ද?

  • @banukaimesh4822
    @banukaimesh4822 7 หลายเดือนก่อน +3

    i'm so respect to concept of this investment. its beyond the business. its mean something for all the sri lankan.❤

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 7 หลายเดือนก่อน +183

    දැක්කද වෙනස නාම පුවරුවේ,දකුනේ නම් සෑම පුවරුවකම සිංහල දෙමළ ඉංග්‍රීසි තියෙනවා ,ඒත් උතුරේ දෙමළ ඉංග්‍රීසි විතරයි ,සිංහල නෑ,කව්ද ජාතිවාදී සිංහල අපිද???
    13/11/2023
    👇👇
    අම්මෝ ගොඩාක් කලවන් අයට රිදිලා ,හාකෝ හාකෝ ඔහොම යමු😂😂, තේරෙයි කල් යයි

    • @kelumlaksiri6476
      @kelumlaksiri6476 7 หลายเดือนก่อน +18

      ඒක ඇත්ත

    • @segsyholeyt
      @segsyholeyt 7 หลายเดือนก่อน +7

      attaaaa

    • @mjjaya1416
      @mjjaya1416 7 หลายเดือนก่อน +3

      eka nm mamath mention karaa

    • @rohanchandana1619
      @rohanchandana1619 7 หลายเดือนก่อน +23

      උන්‍ කැමති නෑ එනවට සිංහල උන් නොයා හිටියනම් ඉවරනෙ

    • @hansikakithmin2303
      @hansikakithmin2303 7 หลายเดือนก่อน +9

      oya thane owner diaspora tamil kenek. eyala ithin patta koti hitawadi ne. e wagema tamil jathiwadi. e nisa tamai tamil engrisi witharak thiyenne. dan yapane godak aya sinhala igana ganneth na patta koti hithawadi. meyath ithin dan ranil wage demala ayata gotta allan inne.

  • @arjunajayasinghe5413
    @arjunajayasinghe5413 6 หลายเดือนก่อน

    நிகழ்ச்சியைப் பார்க்கும்போது மிகவும் மகிழ்ச்சியாக உணர்ந்தேன்.நன்றி திரு பாஸ்கரன் - පුදුම සතුටක් දැනුනේ වැඩ සටහන බලද්දි බාස්කරන් මහත්තයො ඔබතුමා ස්තුයි - I felt very happy while watching the program. Thank you Mr. Baskaran

  • @TravelingPisso
    @TravelingPisso 7 หลายเดือนก่อน

    Wooow

  • @subawadijeewithaya
    @subawadijeewithaya 4 หลายเดือนก่อน +1

    අපේ සිංහලෙන් කවද හරි නැගිටිනවා..ඔබ මේ කරන...දැනුවත් කිරීම හා ජාතික මෙහෙවරට...ඔබට පින්...🙏🇱🇰..

  • @kumarihami421
    @kumarihami421 4 หลายเดือนก่อน

    Very nice place .we are living in central province .we love to see r this place .we will visit oneday.very good concept .god bless you tamil brother.

  • @GRajan08
    @GRajan08 5 หลายเดือนก่อน

    Dear Chatura & Team I really appreciate to showcase of the place , Southern Sri Lankan we're not aware of that. Especially Mr Baskan owner provide jobs for war affect community Hat off as well Diversity to unity we build our country economy if all stand together, Once again Chatura thanks

  • @lilidesilva5163
    @lilidesilva5163 7 หลายเดือนก่อน +1

    WELL DONE MR;: KANDAIA ,,,,❤❤❤❤❤❤❤❤❤❤

  • @catoonhdtv8345
    @catoonhdtv8345 7 หลายเดือนก่อน

    Supiri project ekk super.
    Sinhala +tamilan❤we are srilankan.🇱🇰

  • @travelgrani
    @travelgrani 7 หลายเดือนก่อน

    Supiri

  • @jinadariherath
    @jinadariherath 7 หลายเดือนก่อน

    God bless

  • @akilactkmd
    @akilactkmd 7 หลายเดือนก่อน +2

    Great work !!!.. but some thing missing .. Baskeran u can fix it.

  • @ruwankumara1988
    @ruwankumara1988 6 หลายเดือนก่อน

    ❤yanna asa hithuna thank you chathura derana tv me wage lasana tan pennwata..

  • @sandunchathuranga8775
    @sandunchathuranga8775 7 หลายเดือนก่อน

    Godak sathutui❤

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 7 หลายเดือนก่อน

    Harima lassanaii.yapane yannamai hitha.kawada hari dawasaka balann yanna lebenna kiyala parthana karanwa.
    Resort ake sinhalath puluwan aya hitiyanam shoi api wage භාෂාව beri ayata watinawa.
    ❤❤❤❤

  • @wasanthasenevirathna1634
    @wasanthasenevirathna1634 7 หลายเดือนก่อน +5

    ❤😊

  • @suniljayawardhana2290
    @suniljayawardhana2290 4 หลายเดือนก่อน

    Congratulations Mr. Baskaran, you have shown your love for Sri Lanka and not forgotten your people.
    Pray and wish that more more Sri Lankans who have left our shores will return or invest and make Sri Lanka once again a " Land Like No Other".
    Also suggest that the Tousrim Authority will promote this venture for Local Tourism and International Tourism.

  • @sherinperera5860
    @sherinperera5860 6 หลายเดือนก่อน

    Wow I would love to go and see reecha

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 7 หลายเดือนก่อน +3

    💗🍃