සැරකරන්න එපා! ඉවසන්න පුරුදු වෙන්න...අනේ ඒ දෙන්නා... | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 194

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 13 วันที่ผ่านมา +220

    මේ නීතිඥවරියට හොද දැනුමක් තියනව. පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කෙනෙක්

    • @Savee803
      @Savee803 13 วันที่ผ่านมา +4

      😂😂😂

    • @subashbuddika
      @subashbuddika 13 วันที่ผ่านมา +5

      Sjb eke ewunta wada nam 1000kin watinawa

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 13 วันที่ผ่านมา +27

      @@subashbuddika නම් ගම් දන්නේ නැති උනාට මාලිමාවෙන් සුපිරි බුල්ලට් ටිකක් බස්සලා තියෙනේ කියලා හිතෙන අය කෝ
      අනුර නලින්ද හරිනි බිමල් වගේ 120 -130 පාර්ලිමේන්තුවේ හිට්යොත් කොහොමට තියෙයිද ??,,

    • @savinduperera111
      @savinduperera111 13 วันที่ผ่านมา +1

      ​@@Saa-G-Ecohහුත්තෝ ඔවා ගිහින් කිය්පිය මිනිස්සුන්ට දැන් තොපිලායේ බයිලා අහලා මිනිස්සු න්ට එපා වෙලා තියෙන්නේ හුත්තෝ

    • @veganElephant-j9b
      @veganElephant-j9b 13 วันที่ผ่านมา +1

      ​@@Savee803උබටමයි හිනා වෙන්නෙ

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 13 วันที่ผ่านมา +67

    හොද දැනුමක් තියෙන Lady Laywer කෙනෙක්...

  • @tharangaSamsung24
    @tharangaSamsung24 7 วันที่ผ่านมา +1

    අපේ එකා❤ගාල්ල,රත්ගම❤️

  • @pasinduperera5913
    @pasinduperera5913 13 วันที่ผ่านมา +125

    අද අන්තිම දවසේ කාවද ගෙන්නන්නේ රෙදි ගලවන්න waiting
    අඩන සිලින්ඩර් බබා හිටියනම් අපි සතුටින් 🤣🤣🤣

    • @DilankaY-x5b
      @DilankaY-x5b 13 วันที่ผ่านมา +5

      Ajith p perera එනවා 😂

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 13 วันที่ผ่านมา +7

      @@DilankaY-x5bටොමියා😂

    • @pasinduperera5913
      @pasinduperera5913 13 วันที่ผ่านมา +6

      @@DilankaY-x5b බන්ඩාරගම තනි ගවයා

    • @pasinduperera5913
      @pasinduperera5913 13 วันที่ผ่านมา

      @@h.asahansandaruwan4683 😅😅

    • @shanukagishan3224
      @shanukagishan3224 13 วันที่ผ่านมา +5

      ​@@DilankaY-x5bඌ එනවනම් ආතල් එකක් බලන්න පුලුවන් 😂😂😂

  • @piumikanilushi3530
    @piumikanilushi3530 13 วันที่ผ่านมา +59

    NPP harima lassanata uththara denawa ❤

    • @millionariediaries8504
      @millionariediaries8504 13 วันที่ผ่านมา +2

      ඔම්බුඩ්ස්මන්ගේ රාජකාරිය ස ක්‍රියාවලිය ගැන දුන්න උත්තරේ මොකක්ද.. ඔම්බුඩ්ස්මන්ට දුක කියලා ඉවර උනාම ඊට පස්සෙ ක්‍රියාවලිය මොකක්ද ඇහුවේ.. ඒ ක්‍රියාවලිය මොකක්ද.. මට නම් එහෙම එකක් ලැබුනේ නැති නිසයි අහන්නෙ

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 13 วันที่ผ่านมา +6

      ​@@millionariediaries8504NPP Lakmalie wanted tell and Asoka disturbed it. Ombudsman duty is carefully listen to the matter. It is not like that in the way SJB person says He wanted to get attention only.

    • @ashan2000
      @ashan2000 13 วันที่ผ่านมา

      ​@@millionariediaries8504සම්පූර්ණ වැඩසටහනේ අන්තිම හරිය බලන්න සහෝදරයා.. ඒකේ උත්තරේ තියේ.... ✌️

    • @ytube6001
      @ytube6001 13 วันที่ผ่านมา

      Npp eke ganu kenatq eka wistara karandawath idak dunne na katha karanna hadanakotama ara sajabe eka pana pana kiyawanawa ​@@millionariediaries8504

  • @nishakafernando9766
    @nishakafernando9766 13 วันที่ผ่านมา +29

    මැය දක්ස නීතිඥ වරියක් .ඉතා හොඳින් නීතිය පිළිබඳව අද අපට පැහැදිලි කලා . නීති subject eka ගැන හොඳ දැනුවත් බවක් තියෙනවා .
    ඇය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු වේ සිටය යුතුමය .
    Sjb එකෙකු adu කර මැයව පාර්ලිමේන්තු යවමු.රට හදද්දි මෙවැනි අයගේ සේවය අනිවාර්යය්.

    • @wikumrupasingha5138
      @wikumrupasingha5138 12 วันที่ผ่านมา +1

      නදීශ් කියන්නේ කව්ද කියල දන්නවද?

    • @ClickCascade2001
      @ClickCascade2001 11 วันที่ผ่านมา

      Me lady lawyer hodai district usaawiwla nkn Nadu kynna. Parliament ekata poddkwth sudusu naaa

    • @Nell-g8c
      @Nell-g8c 11 วันที่ผ่านมา

      Yes

  • @sarathkankanamge
    @sarathkankanamge 13 วันที่ผ่านมา +54

    මාලිමාවට ජයවේවා

  • @chathuraranathunga8058
    @chathuraranathunga8058 13 วันที่ผ่านมา +22

    Public Prosecutor Office එකක් පලාත් මට්ටමින් පිහිටුවීම ඉතාමත් හොඳ යෝජනාවක්. අපේ රටේ නීතිපති නඩු මෙහෙයවීමත් කරන ගමන් රජයට නීති උපදෙස් දෙනවා. එය පැහැදිලිව ම ලබැදියාවන් අතර ගැටීමක්.

  • @kasunsameera8693
    @kasunsameera8693 13 วันที่ผ่านมา +48

    දැනුම බුද්දිය අයුධ ය කට . සාමනයි.එක නිසා අපිට පිස්ටල් එපා.මාලිමාවට ජය වේවා❤

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา +2

      මිනීමරල පුරුදු උන් මරන්න කවුරු එන්නද බන්.හැබැයි ජ්ව්පෙ උන්ගෙන් පරිස්සම් වෙන්න අනෙත් උන්ට පිසට්ස්ල් ඕනෙ.මොකද ලයිසන් චන්ඩිනෙ😂😂😂😂

    • @ranawakaarachchigerumeshja8845
      @ranawakaarachchigerumeshja8845 12 วันที่ผ่านมา

      ​@@thineth4905මීනීමරල පුරුදු උබලගෙ බටලන්දෙ සීයටනෙ බන් 😅😅

    • @kasunsameera8693
      @kasunsameera8693 12 วันที่ผ่านมา

      @ පව් බන් උඔ

    • @ashanumegith995
      @ashanumegith995 11 วันที่ผ่านมา

      ​@@thineth4905😂😂

    • @ClickCascade2001
      @ClickCascade2001 11 วันที่ผ่านมา

      Jppo nam inne. Pistol nwei iita wada deyk dunnath awlk na

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 13 วันที่ผ่านมา +60

    මාලිමාවෙ උන් ආන්ඩුවට ගෙනාවට මිනිස්සුන්ට ස්තූතියි .නැත්තම් මුන් හැමදාම විරයෝ

    • @BlueSky-v1l
      @BlueSky-v1l 13 วันที่ผ่านมา +6

      උඹ ගෑස් සිලින්ඩරය ආණ්ඩුව ගනීවි කියලා නේද හිතුවේ

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 13 วันที่ผ่านมา +1

      අනේ ඔව් නේද උබටනම් සීයානේ වීරයා 😂😂 අනේ පලයං යන්ට

    • @ChathuraUdayanga-cg7ec
      @ChathuraUdayanga-cg7ec 12 วันที่ผ่านมา

      @APSARAWickramasinghe සීයාට විරුවාට උබලානි චන්දේ දුන්නෙ,සීයා හොදයි තව උබලාගෙ කයිය නායකට වඩා

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา +1

      මේ සැරෙ 42 ත් අඩු වෙනව.කෙබර රැල.

    • @sh4757
      @sh4757 12 วันที่ผ่านมา +1

      ​@@ChathuraUdayanga-cg7ecඅහ් උඹ ට්‍රැක පුතානෝට ඡන්දේ දීපු එකෙක්ද?😂😂
      සීයා 100 ගුණයක් හොදයි කෙබර පුතානෝට වැඩිය.😂😂

  • @kmr4931
    @kmr4931 13 วันที่ผ่านมา +24

    Maru thumbnail 😁😁😁

  • @chathuramahaarachchi6942
    @chathuramahaarachchi6942 11 วันที่ผ่านมา +7

    ලෝ ෆැකල්ටියේ එක කාලේ හිටියේ සමකාලීන යාලුවෝනේ

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 13 วันที่ผ่านมา +145

    නම් ගම් දන්නේ නැති උනාට මාලිමාවෙන් සුපිරි බුල්ලට් ටිකක් බස්සලා තියෙනේ කියලා හිතෙන අය කෝ
    අනුර නලින්ද හරිනි බිමල් වගේ 120 -130 පාර්ලිමේන්තුවේ හිට්යොත් කොහොමට තියෙයිද ?

    • @NuwanPrabath-eb9wy
      @NuwanPrabath-eb9wy 13 วันที่ผ่านมา +2

      Monawa wendada.phacha tikak gahala Kala Bela un tika hadei.owun hitapu nathi unya.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 13 วันที่ผ่านมา +5

      @@NuwanPrabath-eb9wy chamara sampath, prasanna ,SB, RAVI , wage aya hodayda ban ? aye paarak ?

    • @Finalcall-w4h
      @Finalcall-w4h 13 วันที่ผ่านมา

      Supperb answer ​@@Saa-G-Ecoh

    • @azrinmowlana2384
      @azrinmowlana2384 13 วันที่ผ่านมา

      Mona bullet da bn pilithura kiwwe ne bn aru ahapu prashneta waten giye.

    • @ravidushakya
      @ravidushakya 13 วันที่ผ่านมา

      @@NuwanPrabath-eb9wy boru nm malimawa malimawa nm boruwa

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 13 วันที่ผ่านมา +14

    මොනව උනත් සමගියේ දේශපාලන යට සුදුසු මනුෂ්‍ය යෙක් දැක්කමයි මාලිමාවේ සහෝදරිය ට ගෞරවය

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา

      ඔව් ඉතින් මාලිමාවෙ ලයිසන් චන්ඩිනෙ ඉන්නෙ.

  • @chathuramahaarachchi6942
    @chathuramahaarachchi6942 11 วันที่ผ่านมา +3

    නදීශ් කියන්නේ වැඩ්ඩේක්.නීතිය පිළිබඳ අචාර්‍ය උපාධියක් තියන කෙනෙක්. ලක්මාලී කියන්නේත් වැඩ්ඩෙත්. දෙන්නම කොලඹ නිතී පීඨයේ සමකාලීන අය

  • @sanojanjana8184
    @sanojanjana8184 11 วันที่ผ่านมา +3

    Dr.Nadeesh aniwaryenma parkimenyhuwe inna ona charithayak...❤️👍💪

  • @kusalsripal4644
    @kusalsripal4644 13 วันที่ผ่านมา +30

    Thumbnail eka dakala hik gauna ei...😂😂

  • @abeysundarachamil4366
    @abeysundarachamil4366 13 วันที่ผ่านมา +9

    ෂා....
    නියමයි නේ....

  • @ChamindaKandegedara-re3eq
    @ChamindaKandegedara-re3eq 13 วันที่ผ่านมา +32

    ඇත්තෙන්ම සමගි ජන බලවේගයෙ හොද මනුෂ්‍ය යෙක් දැක්කමයි. මාලිමාවට ජයවේවා !!! ඔයත් එන්න මාලිමාවට !!!

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 13 วันที่ผ่านมา +7

      ඔව්,,නදීෂ් සර් දක්ෂයෙක්,,,විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ කථිකාචාර්ය වරයෙක්.
      A/L වලින් ලංකාවෙන්ම 3වෙනියා වගේ මතක..

    • @ravidushakya
      @ravidushakya 13 วันที่ผ่านมา

      pissud bn e manussayata apahsa krnnepa ublge gobba malimawata enna kiyala malimawa kiyne toilet ekk ne 🤢

    • @Sandakathmini01
      @Sandakathmini01 13 วันที่ผ่านมา +5

      බූරු පුතා එක්ක හෙළුවෙන් දුවන්න මොකට ගියාද මන්දා

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา +2

      ඇති තරන් හොද මිනිස්සු sjb ඉන්නව.හැබැයි රාජපක්සලා ගෙ අසුචි කාල දැන් අනුරගෙ අසූචි කන ජෙබයි සෙට් එකට මාලිමා නොවන උන් ඔක්කොම ඇලර්ජි.තබුත්තේගම අන්දරෙගෙ බෙට්ටත් සුවදයි උන්ට😂😂😂

    • @ravidushakya
      @ravidushakya 12 วันที่ผ่านมา +1

      pissuda bn e manussaya moktd malimawata enne malimawa kiyne toilet ekk ne

  • @MasonParker-h3w
    @MasonParker-h3w 13 วันที่ผ่านมา +9

    ඇය දැනුවත්

  • @slgaming4117
    @slgaming4117 13 วันที่ผ่านมา +2

    Public Prosecutor Office is a great initiative

  • @kushanthrimahavithana4215
    @kushanthrimahavithana4215 13 วันที่ผ่านมา +3

    Final ten seconds or so of the clip and Ashoka's question were really useful.

  • @lulukwt3588
    @lulukwt3588 13 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 13 วันที่ผ่านมา +19

    Well done Lakmalie of NPP
    Sjb person wanted only people's attention for him to increase his votes. He is a attention seeker but everyone's attention went to Lakmalie.😊

  • @basiljayawardena3043
    @basiljayawardena3043 13 วันที่ผ่านมา +7

    එම නීති විශාරද කියනදේ ඉතාමත් අවශ්‍ය දෙයක් - රටේ ජනතාවට යුක්තිය පසිදලන්නට. අපිට සහරාන්ලව පවා අත් අඩංගුවට ගෙන,ම්ලේච්ඡ බෝම්බ පිපිරවීම් > වලකාලීමට තිබුනා - පින්තුරු ඇල්බම් එක්ක පොලිසියටත්, නීතීපති දෙපාර්තමේන්තුවටත් ගිහින් පලක් නොවු මවුලවීතුමෙක් - ඉතාමත් අපහසුතාවයකට ලක්වු අවස්ථාවක.පාර්ලිමේන්තු කාරක සභාවේදී, ජේශ්ඨ සොලිසිටර් ජෙනරාල් චමත් දිලීප පීරිස් මහතා විශ්මයට පත් වුනා - එයට අවශ්‍ය කල සියල්ලම තිබියදී - ඇයි ඔහුගේ මිත්‍ර,එය බාරව සිටි > නීතිපති දෙපාර්තමේන්තුවේ නවාවි මහතා,පොලිසිය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ - 2019 මැයි වෙනකං, මේවා නොකලේ කාගේ වුවමනාවටද කියලා. ඔම්බුඩ්ස්මන් හෝ Public Prosecutor කෙනෙක් සිටියානම් - පාස්කු ම්ලේච්ඡත්වයට පෙර. ස්තුතියි ඔබතුමියට - එම තනතුරේ ඇති කාර්‍ය භාරය ඉතා පැහැදිලි ලෙස කියා දුන් ඔබට.

  • @padeeplaksman
    @padeeplaksman 12 วันที่ผ่านมา +3

    දෙන්නාවම යවමු 🎉🎉

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 13 วันที่ผ่านมา +8

    මාලිමාවෙන් මෙයාව යවන්න

    • @PiyumalUmesh
      @PiyumalUmesh 11 วันที่ผ่านมา

      එයා ජාතික ලැයිස්තුවෙ ඉන්නෙ

  • @ravidushakya
    @ravidushakya 13 วันที่ผ่านมา +9

    nadeesh ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 13 วันที่ผ่านมา +4

    අද සටනට ආපු අය නෑවේ හරිම අඩුවෙන්

  • @viduraenglishA
    @viduraenglishA 13 วันที่ผ่านมา +8

    NPP never disappoints us..they have a good knowledge about everything!!

  • @supunsuranga866
    @supunsuranga866 10 วันที่ผ่านมา

    Lovely couple ❤️❣️ දෙන්නට සුබ මංගලම්

  • @avinduTLGun
    @avinduTLGun 11 วันที่ผ่านมา

    අපරාදේ නීතීඥතුමා සුභ ගමන්

  • @lasithshareef3075
    @lasithshareef3075 13 วันที่ผ่านมา +2

    Niyami adareii

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 13 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @lasithshareef3075
    @lasithshareef3075 13 วันที่ผ่านมา +7

    Malimawata ❤❤❤❤

  • @SadeepSanjana-f6b
    @SadeepSanjana-f6b 13 วันที่ผ่านมา +3

    Monada me caption sirasa😂👍

  • @NishanthiSenarathna-t7y
    @NishanthiSenarathna-t7y 11 วันที่ผ่านมา

    💪💪💪💪💪🙏🙏🙏💎💎💎💎 supper sahodareya oya maru ❤❤❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 13 วันที่ผ่านมา +1

    සම්ප්‍රදායික විපක්ෂ කාර්යමයි මේ සජබ නියෝජිතය කරන්නෙත්.වැඩක් නෑ හරි නෑ කියල හොද වැඩකට හරස් කපනව.ඉවසීම කියන එකත් ඔහුටත් නෑ.

  • @nishakafernando9766
    @nishakafernando9766 13 วันที่ผ่านมา +13

    පාර්ලිමේන්තුව ට ඕනෙ මේ වගෙ උගත් දක්ස නීතිඥ වරියන් කලුතර නිලන්ති කොට්ටාච්ච් වගෙ මෙයාවත් පර්ල්මෙන්තු යවමු.
    Sjb eke ඉන්න ගොමරිටි යවන්නැතිව
    මේ npp eke මිනිකැට පාර්ලිමේන්තු යවමු

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา

      හෝට්ට බච්චි වහෙ තවත් කෙබරියක්

    • @PiyumalUmesh
      @PiyumalUmesh 11 วันที่ผ่านมา

      මෙයා ජාතික ලැයිස්තුවෙ ඉන්නෙ

  • @remarrichthamel9167
    @remarrichthamel9167 12 วันที่ผ่านมา +1

    Me lady marai hoda danumak tiyanava parliament eke innama one mara talented sister arun serama gon

  • @madurachandrasiri263
    @madurachandrasiri263 12 วันที่ผ่านมา

    මාලිමාවේ සොයිරියට ජයවේවා❤

  • @QuietPro8051
    @QuietPro8051 12 วันที่ผ่านมา

    Cute ❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 13 วันที่ผ่านมา +4

    Siyaluma apekshakayan Satanat gennann tbune, ehenm chande denn ona kaatad kiala apit decide karann lesi… aya aniwa Parliament inn ona…

    • @ArtistryLens
      @ArtistryLens 13 วันที่ผ่านมา +1

      Eya national list

  • @Ushaniperera123
    @Ushaniperera123 13 วันที่ผ่านมา +11

    Looks like husband & wife 😂😂😂

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา

      ශික් ඒ දුශට තඩිච්චි නදීශ්ට හර්‍යන් නෑ.

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 13 วันที่ผ่านมา +6

    Sajiyawa genalla redhi galawanno 😅

    • @chintoki
      @chintoki 13 วันที่ผ่านมา +1

      U enne nehe. Uge konda pana nehe.

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 12 วันที่ผ่านมา

    මෙ මාලිමාවෙ මිනිමරු පාලනය

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 13 วันที่ผ่านมา

    මොනවා පත් කරලා හරි හොරු ටික අල්ලන්න ඔනෑ.

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา

      අල්ලයි තබුත්තේගම අන්ද්‍රෙ.😂උගන්ඩා සල්ලි වගෙ තමයි.වටේට පචයට උදව් කරපු බදු ව්ස්න්චාකාරයෝ පත්වීම් දීල.ාරෙහෙන් තක්කඩි ශානිලා රවීල රකිනව.පට්ට හොරු වාහන සූපින් කේස් වලට සතිය දෙකකට ජෙබයියන්ට ආතල් දෙන්න හිරේ යවනව.මදැයි වාහන අල්ලන්න ආන්ඩු ගෙනාව.

  • @chamalperera
    @chamalperera 12 วันที่ผ่านมา

    NPP un ඔහොම තාම.

  • @gihankarunathilakabtv
    @gihankarunathilakabtv 12 วันที่ผ่านมา

    සජබෙ හැමදාම බූරුවාගේ බූමිකාවට පණ දෙනව

  • @devamusick
    @devamusick 13 วันที่ผ่านมา +1

    Cute

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 13 วันที่ผ่านมา

    ඇයි බන් ඔච්චර රස්න රටේ ටයි දාන්නෙ ?

  • @Prasaaaa
    @Prasaaaa 11 วันที่ผ่านมา

    අඩෝ දෝණිගෙන් ඈත් වෙලා ඉදපන්.. සෙවලයා..😂😂

  • @p662
    @p662 13 วันที่ผ่านมา +1

    Kaiya witharai pal horu inne
    ..

  • @RathnayakaKushantha
    @RathnayakaKushantha 13 วันที่ผ่านมา

  • @lasithshareef3075
    @lasithshareef3075 13 วันที่ผ่านมา +3

    Sajaba hanawa

  • @maxgimhan1782
    @maxgimhan1782 13 วันที่ผ่านมา +5

    sjb aka hithanne sanwedi vidiyata katha karala minissunwa andanna puluwan kiyala.

    • @thineth4905
      @thineth4905 12 วันที่ผ่านมา +1

      ඔව් ඉතින් බන් මිනි මරලා පුරුදු ඉන්ට මොන සන්වේදිකන්ද අනුර වයිරෙන් පුපුරු ගහනව🤨.රටෙ නායකය නෙමෙ 42% කෙ චන්ඩිය එය.චන්දෙ දිනන්න්නෙ විරුද්ද් මිනිස්සු න්ව අඩවන්න.පහත්ම චරිතයක්.

    • @yashomiudamini
      @yashomiudamini 12 วันที่ผ่านมา

      Wirudda minissu Adanna ona Adanna hethu wena wada karala thiyenawa nm.nathnm mona magulakatada adanne.janathawata sapa denna neweine un hora kawe

  • @oluhair
    @oluhair 13 วันที่ผ่านมา +2

    Sri Lankan public doesn’t know what is the responsibility of the ombudsman. The first word countries like Australia , people can question about government decisions through the Ombudsman. This lady lawyer has good knowledge about the position and responsibility about the ombudsman. 🙏

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 13 วันที่ผ่านมา +5

    මට නං මොකුත්ම තේරුණේ නෑ..😮😮

  • @harshikabandara4528
    @harshikabandara4528 13 วันที่ผ่านมา +3

    Superb Nadeesh ❤❤❤

  • @myobama123
    @myobama123 13 วันที่ผ่านมา +1

    Dennama yaluwo wagei, lawyers la ne 😅

  • @pax_penguina-99
    @pax_penguina-99 12 วันที่ผ่านมา

    Paksha bedayak ntuwa npp eke akkatai,nadeesh tai dennatama mama vote krnna kamati

  • @ruwanishara5952
    @ruwanishara5952 13 วันที่ผ่านมา +4

    🧭❤

  • @CharlieJunes
    @CharlieJunes 13 วันที่ผ่านมา

    Public Prosecuter like In South Korean model, are they suggesting?

  • @RashanSamith
    @RashanSamith 11 วันที่ผ่านมา

    NPP 🧭❤

  • @rbkpresents5102
    @rbkpresents5102 10 วันที่ผ่านมา +1

    ara booruwa buddimath kama pennanna gihin naagannawa mooda haraka..JVP Gamma.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 13 วันที่ผ่านมา +10

    මෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කාන්තාවන් හිරුනිකයි මෙයයි එකතු වුනා නං උස්සලා පොලොවෙ ගහයි

    • @ShenalRashmika-jx6bw
      @ShenalRashmika-jx6bw 13 วันที่ผ่านมา +2

      Iya හිරුනිකා වගෙ අය පර්ලිමෙන්තුවට ගැලපෙනෙ.නැ අවුල් ගැහැනියෙක්ක් උනම වක්කඩෙ වගෙ කටක් ඔනෙ නැ අනිනිතිව කටා කරන සන්වර වෙද්දි ගැහැනු පිරිමි දෙකම හොද දනවනෙ පිරුනු කලෙ.දිය නොසැලෙ❤

    • @DulanDewage
      @DulanDewage 13 วันที่ผ่านมา

      හිරුනිකා 🤭.. ආ ඉතිං අවුලක් නෑ කියමුකෝ..

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 13 วันที่ผ่านมา +2

      Hirunik is ok. eya Back Side OK ✅

    • @kingphone8251
      @kingphone8251 13 วันที่ผ่านมา +3

      මේ වගෙ උගත් අය හිරුනිකා ට සම කරන්න එපා

    • @ytube6001
      @ytube6001 13 วันที่ผ่านมา +1

      Hirunika yawanna pissuda ubata😂

  • @malithmadhushanka3192
    @malithmadhushanka3192 13 วันที่ผ่านมา

    moda yakek 😂

  • @Geeky-Glam
    @Geeky-Glam 13 วันที่ผ่านมา

    Pissu huttek ne aru😂 radish

  • @D.Mmanoj
    @D.Mmanoj 13 วันที่ผ่านมา +1

    😂

  • @anandakumara2595
    @anandakumara2595 13 วันที่ผ่านมา

    KAUDA,OYA,🐂.🙈🤪🖐.

  • @madushikafernando5613
    @madushikafernando5613 13 วันที่ผ่านมา +1

    S j b ❤❤

    • @danielandrino5239
      @danielandrino5239 13 วันที่ผ่านมา

      කුබුරු හාන්න මරු සෙට් එක ❤

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 13 วันที่ผ่านมา +15

    මේ රැවුලා පිස්තෝලය ගන්නව ද? යන ප්‍රශ්ණය අසන්නේ ඉතාමත් කෙටි පිළිතුරක් බලා පොරොත්තුවෙනි. පිළිතුරුදෙන්නාගේ තම පිළිතුර පැහැදිලි කිරීම ව්‍යර්ථ කරන රැවුලා, ඔව් කිව්වොත් ඒ පුද්ගලයා නුසුදුස්සෙකු ලෙසත්, නැත කිව්වොත් ඔහු/ඇය සුදුස්සෙකු ලෙසත් තීරණය කරයි. මෙය රැවුලාගේ තීරක ඡන්දයක් වන අතර එය ඉතාමත් අසාධාරණ මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්ද වන්නේය​. පිස්තෝලය කියූ පමණින් ඕනෑම අයෙකු භීතියට ලක්වේ. හේතුව එය මරණීය ආයුධයක් වන නිසාය​. එහෙත් පොල්ලක් මුගුරක් ගැන කියූ විට එහි ඇති ප්‍රබලත්වය පිස්තෝලය තරම් නොවේ. තවද පිස්තෝලයත්, මුගුරත් දෙකම ආරක්‍ෂාව සඳහා යොදා ගතහැක. එසේ නම් රැවුලාගේ මේ ප්‍රශ්ණය පිස්තෝලය වෙනුවට මුගුර ලෙස හුවමාරු කල විට ලැබෙන පිළිතුරු මගින් පුද්ගලයාව ප්‍රබල ලෙස අවතක්සේරුවට ලක් නොවේ. මෙයින් පෙනීයන්නේ රැවුලා මේ භෞතික ස්වභාවය තම විරුද්ධවාදියා තලා පෙලා පාගා දැමීමට සට කපටි අන්දමින් යොදා ගන්නා බවයි.

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v 13 วันที่ผ่านมา

      උබෙ නම බලපන්කෝ 🤣🤣 Save Sri Lanka 😮 උබලා 2019 ජන්දෙදිත් කරෙ ඕක. රට බේරගනියෝ මෙන්න රට බේරගනියෝ කිය කිය, ගෝඨාභය වෙනුවෙන් පෙනීහිටියේ උඹලා. 😊 උබල තමයි අන්තවාදෙ වැපුරුවෙ. ලංකාව බේරගනිවු කියලා ඉස්සරහට ඔලුව දාගෙන. මුස්ලිම් මිනිස්සු බෝම්බ අරන් එනවා 2019 වද කරනවා, ලංකාව බේරගනිවු කිය කිය, රාජපක්ෂ පාලනයල් ඉල්ලුවේ උඹල.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 13 วันที่ผ่านมา

      Then you do the same thing to a journalist in creating names. Proper people should come to this advanced programme call 'SATANA'. It is not wrong his asking about a gun because almost all candidates in SJB are rogues. Specially new comers.. Charith Abeysinghe is a example for that.

  • @AmilaJayamanna
    @AmilaJayamanna 13 วันที่ผ่านมา +5

    මාලිමාවෙ උන් කයිය විතරයි . මේ වෙනකං කළෙත් කයිය විතරයි මට පේන්නෙ

    • @Dewz-r8t
      @Dewz-r8t 13 วันที่ผ่านมา +6

      අනිත් උන් කියලට්ග් මොනාද කරලා තියෙන්නෙ 👍උන්ට කයියක්වත් ගහන්ඩ බෑනෙ ගිය තැන නානවා

    • @chamindupehesara6509
      @chamindupehesara6509 13 วันที่ผ่านมา

      උඹට ඉතින් ඕවා තේරුම් ගන්න බෑනෙ කොහොමත් 😂

  • @smheenmenike
    @smheenmenike 13 วันที่ผ่านมา +1

    Genu.gatiya.pennuw.neda.legai
    Halo

  • @thineth4905
    @thineth4905 13 วันที่ผ่านมา +12

    නඩීශ් හොද අවබෝදයෙන් වගේම හරිම වැදගත් කතා කරන් විදිහ.❤මාලිමාවෙ කුහක අනුන්ට සවන් නොදෙන බොරුකාර ගතිය මේ ලේඩි ගෙන් හොදට පෙනව.😢ස්ජබ් හොද සෙට් එකක් මේ සැරෙ දාල තියෙනව.

    • @maxgimhan1782
      @maxgimhan1782 13 วันที่ผ่านมา +15

      paka gon harakek

    • @SmilingGoldenDoodle-ee5xn
      @SmilingGoldenDoodle-ee5xn 13 วันที่ผ่านมา +4

      😂😂😂

    • @Crazynila2
      @Crazynila2 13 วันที่ผ่านมา +16

      අනේ උඹේ සජබෙ 😂😂😂😂

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 13 วันที่ผ่านมา +4

      Kichi karan hina wuna ekata😂

    • @mareenperera7846
      @mareenperera7846 13 วันที่ผ่านมา +4

      Koheda danna hoda set eka 😂, Kalutara nm 3,4 dnk innwa 14n

  • @BarerraBara
    @BarerraBara 13 วันที่ผ่านมา +2

    තවත් ඩයන කෙනෙක්ද

    • @visuraliyanage3575
      @visuraliyanage3575 13 วันที่ผ่านมา +2

      ඇයි කසිප්පු පෙරලද😢😅

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 13 วันที่ผ่านมา +8

      මෙයා එක්ක බලද්දි ඩයනා කියන්නේ දූවිල්ලක් විතරයි..

    • @kumaribandara2442
      @kumaribandara2442 13 วันที่ผ่านมา +1

      උඹ ඇස් දෙක කටේ දාගෙනද ප්‍රෝග්‍රෑම් එක බැලුවේ 😮😮

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 13 วันที่ผ่านมา +1

    මාලිමාවෙ එකී ඊයෙ නෑව...😂😂 ඊය ශික්...ලැජ්ජහේ බෑ අප්පා...අපිටත්...😂😂😂

  • @thilakeratnemallawaarachch5249
    @thilakeratnemallawaarachch5249 13 วันที่ผ่านมา +1

    Me wage gehenunwa prathikshepa kala yuthuya;uddachchakamayi,udagukamayi witharaya munwa uththrithara thenakata kisiseth sudusu netha

    • @chintoki
      @chintoki 13 วันที่ผ่านมา

      And who did you vote for?

    • @yashomiudamini
      @yashomiudamini 12 วันที่ผ่านมา

      Kebara gahala hora kapu unda yawanna ona.eya yawanawada nadda kiyala November 15 balamu

  • @kushanthrimahavithana4215
    @kushanthrimahavithana4215 13 วันที่ผ่านมา

    Final ten seconds or so of the clip and Ashoka's question were really useful.

  • @noroshahewage8505
    @noroshahewage8505 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤🧭💪

  • @RuwanKumara-lq4sy
    @RuwanKumara-lq4sy 13 วันที่ผ่านมา +1

    🧭🧭❤️👍