මෙලෝ රසක් නැති බ්‍රොයිලර්ස් වෙනුවට රසට මෙලෙකට කළුකුම් මස් කරියක් හදමු - Kalukum Mas(Turkey Meat)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @DilshanTharidu-wz4in
    @DilshanTharidu-wz4in 29 วันที่ผ่านมา +1

    Anith mas wagemda

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  28 วันที่ผ่านมา

      බ්‍රොයිලර් චිකන් වලට වඩා ගොඩක් රසයි, Pork රසට හදන්නත් පුළුවන්

  • @keynote539
    @keynote539 3 ปีที่แล้ว +1

    Looking delicious !

  • @maliya005-
    @maliya005- 3 ปีที่แล้ว +2

    Mewage dewal nadda

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      කළුකුම් මස් ටිකක් හයියයි හරියට ඉව්වේ නැත්තම්. ඩෙවල් හදනවනම් කලින් මස් මෙලෙක් වෙන්න තම්බල තමයි හදන්න වෙන්නේ. නැත්තම් බැද්දහම මස් ටිකක් හයිවෙන්න පුළුවන්

    • @saheli8510
      @saheli8510 3 ปีที่แล้ว +1

      man me dan heduwa rasa kiyannam

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      @@saheli8510 👍👍👍

  • @hashanrajapaksha2332
    @hashanrajapaksha2332 3 ปีที่แล้ว +1

    Kalukun mas ganna tiyenne koheda kottawa awata ?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Supermarkets walanam athi

    • @vindyathamali4491
      @vindyathamali4491 3 ปีที่แล้ว +1

      Athurugiriye thiyenawa.akash farm shop

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 2 ปีที่แล้ว +1

    Thank a lot

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +1

    👍

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 ปีที่แล้ว +3

    මස් එක සීසන් කරල කොච්චර වෙලා තියන්න ඕනෙද ? ගොරක වලට මස් හයි වෙන්නෙ නැද්ද ?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +1

      කළුකුම් මස් උයන කොට ගොඩක් අයට තියෙන ප්‍රස්නයක් තමයි. මස් හයිය වෙන එක. ඒ වුනාට කළුකුම් මස් ඌරු මස් වගේ අඩු ගින්දරේ පැයක් එකහමාරක් විතර ඉව්වහම ගොරකා දාලා තිබුනත් හොඳ මෙලෙකට එනවා

    • @jayavidesilva6289
      @jayavidesilva6289 2 ปีที่แล้ว +1

      @@Gaya-Kitchen ස්තුතිය 🙏

  • @AkilaTharanga-r1h
    @AkilaTharanga-r1h ปีที่แล้ว +2

    කලු ක මස් දැන් සෑහෙන ගනන් නේ අයියේ කිලෝ එකක් 2200 යි මෙහේ