SPICY CHICKEN CURRY RECIPE /රසට පාටට සුවඳට චිකන් කරිය හදන විදිය/M.R KITCHEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024
  • Simple Chicken Curry Recipe | Quick & Easy Chicken Curry Recipe | Chicken Curry Recipe /M.R KITCHEN

ความคิดเห็น • 848

  • @ireshasilva4916
    @ireshasilva4916 4 ปีที่แล้ว +149

    මා වගේ මේක බල බල කෙළ ගිලින උන් තවත් සිටීද?

  • @shavidevindi9592
    @shavidevindi9592 3 ปีที่แล้ว +29

    මන් අද පලවෙනි වතාවට චිකන් හදුවෙ මේ video එක බලාගෙන..රසට තියනවා😊😊😊

  • @Ocean_grl
    @Ocean_grl 4 ปีที่แล้ว +8

    මම මේක හැදුවා. ඇත්තටම රසට ආවා.. හොඳ පාටකුත් එක්ක. Thank you.

  • @rayd8775
    @rayd8775 4 ปีที่แล้ว +27

    අද මම මේක හැදුවා. රසයි!
    මී පැණි වෙනුවට Brown Sugar දැම්මා, හොඳට ආවා.
    බොහොම ස්තුතියි 🙏

    • @shanurajapakshe1172
      @shanurajapakshe1172 3 ปีที่แล้ว +1

      පැනි රසක් එන්නෙ නැද්ද

    • @rayd8775
      @rayd8775 3 ปีที่แล้ว

      @@shanurajapakshe1172, no it was actually good.

    • @shanurajapakshe1172
      @shanurajapakshe1172 3 ปีที่แล้ว +1

      @@rayd8775 thank you❤

  • @asokaperera2021
    @asokaperera2021 4 ปีที่แล้ว +9

    මේ විදිහට හැදුව ... රසම රසයි ... ඹබතුමියට ගොඩක් පින් .... TC

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ඉදරිපත් කීරීමක්.
    අද හැදුවා.
    නියමයි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.madhushanisakunthala4122
    @m.madhushanisakunthala4122 ปีที่แล้ว +1

    Excellent. මම හැදුවා. සුවදයි ,රසයි උකුයි. ඒ වගේම කරි එක වෙනම රසක් 😍😍
    චිකන් කෑලි වෙනම රසක්.❤️
    ඔයා නම් රසට ගුණට උයන නියම කෙල්ලෙක්. 💐💐🤟🤟
    Thank You! මම් දැන් හැමදාම හදන්නෙ මෙහෙම.

  • @srimasamanthi4697
    @srimasamanthi4697 4 ปีที่แล้ว +5

    ඔන්න මමත් හැදුවා මේ කියපු විදියටම හරිම රසයි තෑන්ක්ස් ඔයාට❤️❤️🙏🙏

  • @usahangamagamage1844
    @usahangamagamage1844 3 ปีที่แล้ว +5

    දෙවෙනි පාරටත් chicken curry එක හැදුවා හරිම රසයි... ඉස්තුතියි 💐🇧🇳

  • @wishmamedia-5873
    @wishmamedia-5873 3 ปีที่แล้ว +8

    ඔයාගේ චිකන් කරිය අපි හැදුවා..හරිම රසයි 😎😚

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว

    මමත් හැදුවා. හරිම රසට කන්න පුලුවන් උනා.thank you ඔයාට.

  • @salindagroup
    @salindagroup ปีที่แล้ว +2

    නයිස් හොදෙ😼👍

  • @raveenawedagedara7746
    @raveenawedagedara7746 3 ปีที่แล้ว +4

    ලස්සන පෙනුමක් එක්ක හොඳ රසක් තියනවා බොහොම ස්තූතියි 😍😍😍

  • @Irovlogs0000
    @Irovlogs0000 2 ปีที่แล้ว

    Ada 1st time me video eka balagena chicken haduwe marama rasai❤

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @smssameerak8190
    @smssameerak8190 2 ปีที่แล้ว

    Supper ada api haduwa පට්ටම පට්ට රසයෙන් thibba thank you MR

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +3

    මේ චිකන් කරිය දැක්කත් ආස හිතෙනවා.හරි ලස්සනයි.රසත් ඒ වගේම ඇති කියල හිතනවා.ස්තූතියි සොයුරිය .🙏🙏❤❤❤❤😀😀😀

  • @jjjaye6065
    @jjjaye6065 2 ปีที่แล้ว +1

    Meka මාත් හැදුව මරු 🔥👍😤😋👌 THANKS ...🙏

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 4 ปีที่แล้ว +8

    සේර, කොත්තමල්ලි කොළ හම්බුනේ නෑ. අනිත් ඒවා දාලා හැදුවා. පට්ටම රසයි ❤️😘

    • @cityshop6365
      @cityshop6365 4 ปีที่แล้ว

      Indunil Chathuranga කොත්තමල්ලි dan ටිකක් wawa ගන්න

    • @thescrumptiousway5090
      @thescrumptiousway5090 3 ปีที่แล้ว

      😋👏

  • @thilinidilrukshi408
    @thilinidilrukshi408 3 ปีที่แล้ว

    Super niyamai.man dan haduwa .sera, koththamalli kola danne nathuwa hadalath harima rasai.ewa damanam thawath rasa athi.thank you ....

  • @Shivanthi6
    @Shivanthi6 3 ปีที่แล้ว +1

    මම මේක හැදුවා. රසයි. හොඳට ආවා. බොහොම ස්තුතියි.

  • @waterlily6620
    @waterlily6620 3 ปีที่แล้ว +2

    මන් 1st time ඊයේ හැදුව chicken curry එක මේ විදියට තමි හැදුවේ හොදට තිබ්බ... මේ වගේ තව දේවල් හදන්න.. සුබ පතනවා ♥️♥️

  • @minodil5176
    @minodil5176 4 ปีที่แล้ว +1

    අද තමයි මන් මේක හැදුවේ..හරිම රසයි....වෙනදා කනවා වගේ නෙවෙයි.. වෙනස් ම රසක්......💖💖😍😍😍

  • @chandanaegodage8226
    @chandanaegodage8226 3 ปีที่แล้ว +2

    Niyamai akke..math kema hadanne oyagen balagena...oya nm niyamai akke...supiri oyage weda nm..math haduwa ada husband ge birthday ekata...thank u so much 😊❤️

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා.සුපිරියි..ස්තූතියි ඔයාට...❤️😘👍🙏

  • @shehaniliyanage6524
    @shehaniliyanage6524 4 ปีที่แล้ว +6

    අක්කි මමත් හැදුව.. ගොඩක් රසයී.. thank you ❤️😘

  • @thihinimandakini7922
    @thihinimandakini7922 2 ปีที่แล้ว +1

    Mamath haduwa මාර ma rasai tnx...❤️✌️

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +1

    අපි අද දවල්ට මේ විදියටම චිකන් කරි එක හැදුවා..හරීම රසයි අක්කෙ...ගොඩාාාාක් ස්තූතියි ඔයාට..❤️❤️

  • @manuwickramage200
    @manuwickramage200 3 ปีที่แล้ว +3

    මම පලවෙනි පාරටයි හැදුවේ...හරිම රසයි සුවදයි අක්කේ...ගොඩක් ස්තූති ....මී පැණිනම් තිබුනෙ නෑ...එත් සුවදට රසට ආව...ගොඩක් ගොඩක් තෑන්ක්ස්

  • @fathimarukshana4086
    @fathimarukshana4086 2 ปีที่แล้ว +4

    මම අද හැදුවා හරිම රසට සුවඳට ආවා

  • @samithdarshana3320
    @samithdarshana3320 4 ปีที่แล้ว +5

    ගොඩක් රස ඇති කියල දැක්කාම පේනවා වෙලාවක හදල බලන්න ඕනි...ස්තුතියි

  • @MrShalintha
    @MrShalintha 4 ปีที่แล้ว +38

    ඔන්න අක්ක කියපු විදිහට මම අද හවස හැදුවා පට්ටම රසයි ගොඩක් ස්තුතිය

    • @TraditionalLife
      @TraditionalLife 4 ปีที่แล้ว +1

      th-cam.com/video/xJoJosHvB2o/w-d-xo.html කොට්ටම්බා වලින් රසම රස ව්‍යංජනයක් හදමුද..එහෙනම් වීඩියො එක බලන්න..😋😋😋

    • @cookingdiarys8933
      @cookingdiarys8933 4 ปีที่แล้ว

      th-cam.com/video/ieYf6uv4zAs/w-d-xo.html

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 3 ปีที่แล้ว +6

    මම මේ විදිහට හැදුවා හරිම රසයි.ස්තූතියි

  • @sriyanikalansoriya2839
    @sriyanikalansoriya2839 3 ปีที่แล้ว +2

    Nandi oya kiyala dunna vidiyata mamath haduwa godak rasai Nandi❤️❤️

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 ปีที่แล้ว +1

    Ada heduwa harima rasayi,hebeyi mama mi peni saha koththa malli kola demme neee

  • @bagyadilrukshi6371
    @bagyadilrukshi6371 3 ปีที่แล้ว

    Mmmmmmm

  • @chanakawimarshana5955
    @chanakawimarshana5955 4 ปีที่แล้ว +3

    නියමයි නන්ගි ... කොච්චර චික්න් හදල ටිබුනත් මේ විදිහ පට්ට 😘👍😋

  • @mudithakumarasinghe3967
    @mudithakumarasinghe3967 หลายเดือนก่อน

    හරිම රසයි මමත් හැදුව

  • @adhithadias2103
    @adhithadias2103 ปีที่แล้ว

    I’ve been struggling to make a good chicken curry ever since I moved to the US almost 3 years ago. My roommate suggested to me that I watch your video. I’ve made the best chicken curry last night. Thank you so much for this video!

  • @pradeepaindika62
    @pradeepaindika62 4 ปีที่แล้ว +2

    නියමයි මේක බලද්දිත් කටට කෙල උනනවා

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +1

    Mama hadanneth oya hadana widiyatamai.steps tikath e wage.podi wenasakata thiyenne bee honey dana eka.ekanam aththatama wenas deyak.rasath wenas.thank you akki oyage tipswalata.Oya ikmanin vedio eka iwara karanawa witharak newei karanna oni hamademath kiyala denawa.short & sweet.harima neat.😍

  • @nuwan6245
    @nuwan6245 4 ปีที่แล้ว +1

    මම අද හැදුවා, ගොඩක් රසට ආවා. තෑන්ක්ස් dear.😋😋

  • @wijelathaherath5295
    @wijelathaherath5295 4 ปีที่แล้ว

    godaak hondai wedi kaiwaru ne hema deyakma ikmanata pehediliwa theruma karala denawa katata kelath inuwa ikmanatama hadala rasa balanawa oyata thanks

  • @අනාතමරුතේ-ඩ1හ
    @අනාතමරුතේ-ඩ1හ 3 ปีที่แล้ว +1

    මම දැං හැදුවා පට්ට අක්කි තැන්ක් හොදේ කියලා දුන්නට🤗

  • @lilagayan534
    @lilagayan534 9 หลายเดือนก่อน

    නියමයි අක්කෙ මාත් හැදුවා 😊

  • @heshadissanayaka8054
    @heshadissanayaka8054 ปีที่แล้ว

    අද තමා මන් ඉස්සල්ලම චිකන් හදන්නෙ රසටම තියෙයි කියලා හිතෙනවා.......

  • @sanuthmiihansa8577
    @sanuthmiihansa8577 3 ปีที่แล้ว

    ඔයා නම් නියමයි අපි කොහා හදන කෑම හදලා බලනවා ඒවා හරිම රසයි thank you ☺️😃❤️❤️💙💙🧁

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 2 ปีที่แล้ว

    Oyage hama recipe ekakma hodai ...e vagema rasai

  • @RAMESH_WARAN
    @RAMESH_WARAN 3 ปีที่แล้ว

    So far nice Sinhala cooking explanations. Not slow not rhyme speaking methods. I should try this method

  • @tharangaerandani3813
    @tharangaerandani3813 3 ปีที่แล้ว

    Aththatama rasai. Mata meepani thibune na. Eth.... rasai. Thank u oyata

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว

    Hareeyatama.haree.budusaranaee

  • @nadushauwani8961
    @nadushauwani8961 3 ปีที่แล้ว +1

    Mama th heduwa harima rasayi mama 7wasare

  • @dasini5244
    @dasini5244 4 ปีที่แล้ว +9

    මම හැදුවා හරිම රසයි.❤️❤️❤️

  • @sanjeevagunarathne1218
    @sanjeevagunarathne1218 3 ปีที่แล้ว +1

    I made it as you thought us. it came really well. I don`t know how to thanks. superb.

  • @geethanjalieranaweera8944
    @geethanjalieranaweera8944 2 ปีที่แล้ว +2

    Mama den hemadaama hadanne methema !!!😊 Thank you akki !!!😊😊👍

  • @srimaldarmapriya497
    @srimaldarmapriya497 3 ปีที่แล้ว +14

    තෑන්ක්ස් හොඳේ....මං හැදුවා....වැඩේ නියමයි 👌

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว +1

    හදන්න ඕන....

  • @සින්හලයුටියුබ්
    @සින්හලයුටියුබ් 4 ปีที่แล้ว +1

    Nice isso uyana widiha kiyala dennako

  • @dhanushiwithanawasam9749
    @dhanushiwithanawasam9749 4 ปีที่แล้ว +20

    I tried the same recipe by replacing chicken with fish and it was super delicious. 😍😍 Thank you very much for this amazing recipe.

  • @dinurajapaksha7036
    @dinurajapaksha7036 3 ปีที่แล้ว

    Karadamungu karabuneti kurudu demmama kema rasai eth man hadana curry walata ewa demmama serak enawane akke a ai kiyanna puluwnda

  • @Trueaussiespirit
    @Trueaussiespirit 3 ปีที่แล้ว +3

    Fantastic. A different kind to the way we made chicken curry

  • @vimukthishanuka7977
    @vimukthishanuka7977 3 ปีที่แล้ว

    මාත් මේ වීඩියෝ එක බලන් හැදුව නියමෙට ආව🙏😍😋 👌

  • @bhagyaattanayaka7227
    @bhagyaattanayaka7227 3 ปีที่แล้ว +6

    Just made , it’s really amazing and thank you so much for sharing your cooking, I hope you the best and thank you again really, it’s taste amazing

  • @upulss50
    @upulss50 3 ปีที่แล้ว

    Niyamai ..

  • @shadowhirushow3818
    @shadowhirushow3818 4 ปีที่แล้ว

    Elmaaaa

  • @gnirmala6856
    @gnirmala6856 2 ปีที่แล้ว +1

    සුපිරියි ඔයාගේ චිකන් කරිය .

  • @deelimanirmali5204
    @deelimanirmali5204 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා ඇත්තටම රසම රසයි

  • @pubudumaleka8592
    @pubudumaleka8592 ปีที่แล้ว

    අපි ඔයෙ ගිහින් මෙවිදිහට ඉවුවා පට්ටම රසයි ❤️❤️

  • @bawa923
    @bawa923 2 ปีที่แล้ว

    Ptta

  • @srilanka690
    @srilanka690 2 ปีที่แล้ว

    මම ඔය ක්‍රමයට හැදුවා රසයි

  • @unapinto
    @unapinto 4 ปีที่แล้ว +22

    Can you share the recipe in English please? It looks delicious.

    • @swsw5745
      @swsw5745 3 ปีที่แล้ว +1

      🤩🤩🤩

  • @prashanthawithanage9519
    @prashanthawithanage9519 2 ปีที่แล้ว

    Best as ever..
    I use to watch ur vedios, coz it shrt and sweet
    Plus superb.....
    Thumbs up....👍
    Keep going and give us goodies...

  • @nuwasl5675
    @nuwasl5675 4 ปีที่แล้ว +7

    සුපිරියටම හැදුවා පට්ට, thankz akke

  • @lasanthikashamaly3284
    @lasanthikashamaly3284 4 ปีที่แล้ว

    Rasa patai.hadala balannam.gamkukul mas curry ekak hadana hati kiyala dennako.api wadiyenma kanne ewwa.babata denna ona nisa.eth soft ekata hadaganna bane

  • @onadeyak-1916v
    @onadeyak-1916v 8 หลายเดือนก่อน

    Kal kiya ganna puluwanda botaleka dala.frig eke noda

  • @sandaliyasara6000
    @sandaliyasara6000 2 ปีที่แล้ว +3

    ගොඩක් රසයි. බොහොම ස්තූතිය 🙏

  • @mohomadmubeen3431
    @mohomadmubeen3431 4 ปีที่แล้ว +8

    Harima hodata kiyala denawa .god bless

  • @hemanthiabesinghe9256
    @hemanthiabesinghe9256 3 ปีที่แล้ว

    Godak rasata awa me widihata haduwama. Godak sthuti❤️

  • @samanprageeth212
    @samanprageeth212 3 ปีที่แล้ว +2

    Thanks,i don't know how to cook,but i tried,its funtastic .

  • @kumudunifernando2297
    @kumudunifernando2297 4 ปีที่แล้ว

    Rasawath kariekkak wage penawa badapu tunapaha hadana hati kiyaladenna thank you.

  • @samantysspyade8078
    @samantysspyade8078 3 ปีที่แล้ว

    මාත් හදන්නෙ ඉන්නෙ ගොඩාක් රස ඇති කියල හිතුන ස්තුතිය

  • @padhmalpeiris1611
    @padhmalpeiris1611 4 ปีที่แล้ว +16

    Actually this is one way you can make the chicken curry in a healthy manner. I tried this recipe and the final product was so good. In place of honey, I used a bit of palm sugar. I also added basil.

  • @erangalakmal8653
    @erangalakmal8653 3 ปีที่แล้ว

    Math heduwa ada with out honey.
    Maru tast ekak thiyenawa. Suwadath.

  • @ushidulsi414
    @ushidulsi414 4 ปีที่แล้ว +8

    Superb! I also tried..very delicious! All family interested...thank you

    • @cookingdiarys8933
      @cookingdiarys8933 4 ปีที่แล้ว

      th-cam.com/video/ieYf6uv4zAs/w-d-xo.html

  • @nadeekapriyadarshani6434
    @nadeekapriyadarshani6434 2 ปีที่แล้ว

    Math heduwa harima rasai thanks you ❤️❤️

  • @pradeeppriyankara1944
    @pradeeppriyankara1944 4 ปีที่แล้ว +1

    හ්ම්ම්ම්ම්...මරු තමයි .ආදරෙයි සුදූ ....💗💗💗

  • @NuharaDinushi94
    @NuharaDinushi94 4 ปีที่แล้ว +10

    I made the same chicken curry and it came really well. 😋👌

  • @nethminipiumanthika8038
    @nethminipiumanthika8038 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා පට්ට රසයි 🥰

  • @TheMadurafdo
    @TheMadurafdo 3 ปีที่แล้ว

    Koththamalli kola venuwata මුරුංගා kola දාන්නට බැරිද

  • @nathaliyafernando5178
    @nathaliyafernando5178 4 ปีที่แล้ว

    Chicken curry eka haduwa Taste eka niyamai .Thank you so much

  • @prabuddikadisanayaka3424
    @prabuddikadisanayaka3424 3 ปีที่แล้ว

    Good .man haduwa.pattama rasai.bs

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Adara madu mata oyage muna balanna asYie oyata thanks

  • @piyuminipunika6240
    @piyuminipunika6240 3 ปีที่แล้ว

    Akke mn ada oyage me video eka beluwe. Mn adama heduwa eththamai niyamai... thank you oyata

  • @mika111mika8
    @mika111mika8 4 ปีที่แล้ว

    Niyamai'mamath'oya'vidihata'hadanawa'me'ratawal'wala'dukvidina'apita'mewa'kiyala'denawata'godak'pin'oyata'budu'daranai

  • @dilkidilki6473
    @dilkidilki6473 4 ปีที่แล้ว +2

    Ada mama haduwa aththatama rasata awa .. ayith me widiyata hadanawa. Thank you 😊

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 4 ปีที่แล้ว +14

    Seems to be different and tasty.I will try.Thank you so much.😊

  • @ToniHighlander
    @ToniHighlander 3 ปีที่แล้ว +7

    Thank you very much for this recipe. I made it today and it came out great 👍- fan from New Zealand

  • @pinkpetalpearl
    @pinkpetalpearl 4 ปีที่แล้ว +7

    Thank you for your recipes. Can you tell English?

  • @chamalshaishani2790
    @chamalshaishani2790 3 ปีที่แล้ว +1

    api haduwa rasayi

  • @rastabudditraveling
    @rastabudditraveling 3 ปีที่แล้ว

    Thanks sister, man inne japan super chicken curry ekak hadagatta,