Beef Bistek බීෆ් බිස්ටේක් හරක්මස් බිස්ටේක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Let's see how to make Delicious Beef Bistek
    ස්ටු රෙසපි, ඩෙවල් රෙසපි බිස්ටෙක් රෙසපි, සොසේජස් රෙසපි සියලුම මස් රෙසපි සඳහා පහල ලින්ක් එක බලන්න
    Click below link to get all meat based recipes
    • මස් රෙසපි Meat Recipes

ความคิดเห็น • 65

  • @Rukmalee7777
    @Rukmalee7777 ปีที่แล้ว +6

    මම අද මේ විදියට මගේ මස් එක හැදුවා. හරිම රසට ආවා. ඒ වගේම සුවඳයි. මම පොඩි කාලේ මගේ තාත්තා ගෙදර හදලා දුන්නු රස මතක් වුනා අද මේ මස් එක කාලා බැලුවම. ඉතින් ගොඩාක් ස්තූතියි ඔයාගේ මේ රෙසිපි එක අපි හැමෝම එක්ක බෙදා හදා ගත්තට 🥰🥰🥰

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      ඔබගේ කොමෙන්ටුවට බොහොම ස්තුතියි 👍👍👍👍👏👏👏

  • @ShekarSaminathan
    @ShekarSaminathan 2 ปีที่แล้ว +3

    මල්ලි මේකට තව සොයා සෝස් ටිකකුය් අන්තිමට දෙහි ඇඹුල් ටිකකුය් එකතුකලානම් කියල වැඩක් නැහැ . සුපිරි බයිට් එක. බොහොම ඉස්තුතිය් රෙසිපි එකට.

  • @madushanikumarathunga9160
    @madushanikumarathunga9160 ปีที่แล้ว +2

    මමත් හැදුවා ඇත්තටම හරිම රසයි

  • @rajperera5194
    @rajperera5194 ปีที่แล้ว +2

    Thanks, God bless you

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. ปีที่แล้ว +2

    මරු 😋😋

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Very nice.simple teaching.tnx.god bless you.

  • @evonarandika5148
    @evonarandika5148 2 ปีที่แล้ว +2

    Mamath haduwa harima rasai

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +2

    නියමයි සුපිරියි එකෙන්ම 👍👍👍

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Thank you very much👍👍👍👍

  • @nilankasandamali7509
    @nilankasandamali7509 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි .

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว +2

    It's ours pevarit lunch.but you must adding fry photos slices. Becouse we're eaten without rice and breads.

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว +3

    Nice

  • @RobinCroos-vm1ve
    @RobinCroos-vm1ve ปีที่แล้ว +1

    Niyamai😊😊😊

  • @thakshipeiris3580
    @thakshipeiris3580 ปีที่แล้ว +1

    Beef කොච්චර welawak tambanna onada

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      බීෆ් මෙලෙක් වෙනකන් තම්බාගන්න

  • @ayeshafernando2377
    @ayeshafernando2377 ปีที่แล้ว +1

    Beef haiya nadda mehema hadapuwama... beef eka pressure cooker eka danna one nadda?

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว +1

      විනාකිරෙන් මස් තැම්බෙන නිසා මස් මෙලෙක් වෙනවා.

    • @ayeshafernando2377
      @ayeshafernando2377 ปีที่แล้ว +1

      @@Gaya-Kitchen thank you.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  ปีที่แล้ว

      You are welcome

  • @nishantharavi2701
    @nishantharavi2701 2 ปีที่แล้ว +2

    තමිබන්න වතුර දැමිමද

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +4

      නැහැ වතුර දැම්මේ නැහැ . මස් තැම්බෙනකොට වතුර උනනවා 👍👍👍

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 3 ปีที่แล้ว +1

    Good job 👍

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 หลายเดือนก่อน

    දසවස් 2/3 ක් තියාගන්ඩ පුලුවන්ද, මාලු මිරිස් දාලා

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 หลายเดือนก่อน

      මාළු මිරිස්, රටලූණු හොඳට පිසූ පසු ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. කාමර උෂ්ණත්වයේ නම් තියාගන්න අමාරුයි

  • @annnilanti
    @annnilanti ปีที่แล้ว +1

    Good

  • @ShaniKaushalya
    @ShaniKaushalya 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 ปีที่แล้ว +1

    Nice video..thanks..gonna make today..

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  3 ปีที่แล้ว

      Hope you enjoy👍👍👍

  • @maheshil2505
    @maheshil2505 3 ปีที่แล้ว +3

    Good😋😋😋

  • @amaldil6729
    @amaldil6729 9 หลายเดือนก่อน +1

    Machan bistake nemei beef stake danne nathinam Ada Hari igena ganna. Kema hadanna kalin eke Nama hariyata denaganna bro. Ok taraha wenna epa oyata denaganna mama kiuwe

    • @Meghani_Wijesinghe
      @Meghani_Wijesinghe 5 หลายเดือนก่อน

      Stake newe, correct your spellings! It is steak but it is different recipe. I think this is Sri Lankan style recipe (or may be Filipino. There is not any food called beef stake. 😊

  • @BestYear2016
    @BestYear2016 3 ปีที่แล้ว +1

    Superb bro

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +1

  • @dongunatillaka6879
    @dongunatillaka6879 11 หลายเดือนก่อน +1

    Beef steak.

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  11 หลายเดือนก่อน

      👍👍👍

  • @anishadilhani
    @anishadilhani 6 หลายเดือนก่อน +1

    Hi

  • @chinthaperera1846
    @chinthaperera1846 11 หลายเดือนก่อน +1

    Beef steak hati word eka

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 ปีที่แล้ว +3

    Vinegar දාලා ඇලුමිනියම් බාජනේ උයන්න හොඳ නෑනෙ

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  2 ปีที่แล้ว +2

      ඔව් ඔබ හරි. ඇලුමිනියම් භාජනවල විනාකිරි දාලා හදන කෑම වර්ග හදන්න හොඳ නැහැ . මම බීෆ් එක තම්බන්නේ stainless steel භාජනයක

  • @dilanirajapakshe5645
    @dilanirajapakshe5645 5 หลายเดือนก่อน

    ර සයි😊😊😊

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  5 หลายเดือนก่อน

      👍👍👍

  • @vihassayuru4293
    @vihassayuru4293 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂😂

  • @mangalagamage3698
    @mangalagamage3698 ปีที่แล้ว +1

    Wrong English .
    This should be corrected as Beef stake

    • @supunwedasinghe1
      @supunwedasinghe1 ปีที่แล้ว +1

      No machan there is a dish call beef Bistek , beef stake is something deferent

    • @Meghani_Wijesinghe
      @Meghani_Wijesinghe 5 หลายเดือนก่อน

      Anika eka "stake" newe "steak". Beef me widiyata hadanne lanakwe me samanawa hadanawa Philippines wala. Steak eka mehema newe. Kotinma kiwwoth me sri lankan style beef recipe ekak 😌

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 3 ปีที่แล้ว +1

    Good job 👍

  • @FreeFire-ro2hx
    @FreeFire-ro2hx 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @Gaya-Kitchen
      @Gaya-Kitchen  6 หลายเดือนก่อน

      👍👍👍