How to drill a tube well with water | වතුර තියෙන නල ලිඳක් හදුනා ගන්නේ කොහොමද | Best Tube Well
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- How to drill a tube well with water | වතුර තියෙන නල ලිඳක් හදුනා ගන්නේ කොහොමද | Best Tube Well.
අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ කොහොමද හොඳින් වතුර තියෙන නල ලිඳක් හදුනා ගන්නේ කියලා. දිගටම මේ වගේ වීඩියෝ බලන්න මගේ යූ ටියුබ් චැනලය සමඟ රැදී සිටින්න
Today I will show you in this video how to identify a tube well with good water. Stay tuned to my TH-cam channel to continue watching videos like this
Tank you . ස්තූතියි
ස්තුතියි දැනුවත් කලාට
Mam mahiyangane oyala kohomada nala lin gahanne gana kohomada? Matath nala lidak hada ganta ona
වාහනය ගන්ඩ අමාරැ තැනක් ගහන්න පුළුවන් ද.තාප්පයක් තියෙනවා .
අලුතින් නළ ලිදක් ගැහුවා. ඒකෙන් එන වතුර කහ පාටයි. ඒකට මොකද්ද කරන්න ඕන පිළියම
Vatura balanne kohomada kiyala visthra karannna
ගහන හැම ලිදම සාර්ථක නැහැ නේද මොකද වගාවකට වතුර ගන්න ළිදක් හාරගන්න අදහසක් තියනවා ඒත් බයයි සල්ලී වියදම් කරලා ගහලා අපිට අවශ්‍ය විදිහට වතුර නැත්නම් අපරාදේ නේද මුදල්
ඒක ඉතින් ගහන අය එක්ක කතා කරලා ගහන්න ඕනේ . ගොඩක් ගහන අය එයාලා තැනක් බලලා ගහලා වතුර තිබුණේ නැත්නම් එයාල ගානේ ආයේ එකක් ගහලා දෙනවා.
Scan machine ekn scan krla balanna nalalin ghna aya dnnawa a gana water bord eke thiyanawa dannam 50000k wage gnnawa scan krnna aka hariytama shuwer brother
කක්කර 3 4.ක .වගාවකට වතුර ..ගහගන්න නල .ලිද..ගහගන්න පුලුවන්ද
හරියට වතුර සෙට් උනොත් අක්කර 10කට හරි ගහන්න පුලුවන් . ඒක ඉතින් වෙලාව තමයි.
ප්පුලුවන්නෙ වතුර තියන තැන බලලා හරන්න නෙද
නළ ලිං ගහන අය බලලා ගහනවා.
@@pradeepnish2283 ඔයාගෙ ද ලින් ගහන්නෙ නැතුව ඔයා විඩියෝ ..කරනවද .කොහෙද .මැසිම මම අනුරාධපුර
මම ලින් ගහන්නේ නෑ.වීඩියෝ කරපු එකක් .
Number 1 danna
කොහොමද වතුර ටික 👍👍
Matath adi100k ghanna ona කොහෙද
ළං වළලු බස්සපු ළිඳකට නල ළිඳක් කපන්න බැරිද
Matath oya prashnema tiyenwa
ළිද කපලා ගොඩක් කල් වෙනවා..වතුර එක්ක මඩත් එනවා තාමත් ඒකට විසදුමක් තියේනම් කියන්නකෝ.
මඩ ඇවිත් මෝටරය හිර වෙනවද. නැතිනම් මඩ වතුර එනවද දිගටම?
Nala lidak gahnna nithimaya paththa mokadda ape idama prch 10 yai.nithiyen awasarayak ganna onada nalayak gahanna
Contact namber ekak ඕනි
WhatsApp number 1 denna puluwan da?