Gem Mining Process in Sri Lanka | Priyan Manik | TRIP PISSO
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Audio Credits : MBB - Ibiza (Vlog No Copyright Music)
Song: MBB - Ibiza (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB - Ibiza (Vlog No C...
SUBSCRIBE OR I TAKE YOUR DOG
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
#trip_pisso #gemstone
Nice one brothers☮️💟
Ado. Thank you chira 🙏
Oyata thawa diunu wenna hodama Manikak labenna ona. B.s
❤❤❤❤❤❤❤❤❤❤❤
Ane aiye mama asarana kenek mama danata sicuriti job ekak karanawa eth mata yanna enna amarui Oba thumata puluwannam mata wedata yanna enna iskutarayak aran denna aiyata pinsidda wei
@@TripPisso 11ll1111111111111111
ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !
Follow us on Instagram :👉 instagram.com/trippisso
Congratulations සුබ අලුත් අවුරුදක් වෙිලා ..
ඒසේම වේවා !🌼🌼
Malli ashan kiwwahama ara manjal ashan da KIYALA poddak apsat yanawa eaka NISA poddak prayan ayyage namahari poddak ekatu KARANNA !!! JAYAWEWA !!!
Sar pills ...obathumaga mobile number aka dana puluwanda....maga amata katha karana ona oba thumata
ප්‍රියාන් අයියගේ නම්බරයක් එවන්නකො මල්ලි.අසරණ පවුලක් ගැන කියන්න.පිං සිද්ද වෙයි.මගේ imo no.0767798179
මං කැමතිම චරිතයක් තමා ප්‍රියාන් අයියා. ජිවිතේට එකතු කරගන්න වටින දෙවල් ගොඩක් තියෙන මනුස්සයෙක්. සුබ පතනවා අත ගහන සෑම කටයුත්තක්ම සාර්තක වේවා!!! කියලා
ඇත්තටම කොච්චර මිල මුදල් තිබුනත් නිහතමානී ගතිගුණ තියෙන අසරණයින්ට පිහිට වෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදු සරණයිදෙව් පිහිටයි
මේ ශ්‍රි ලංකාවේ තව තවත් මේ වගේ වාසනාවන්ත හා පින්වන්තයින් බිහි වේවා.
මේක ඇත්තටම youtube වල දැකපු වෙනස්ම වීඩියෝ එකක්. පතලක් කෙරෙන විදිය ඇත්තටම අපි දැනන් හිටියේ නෑ. ගොඩාක් ස්තූතියි කට්ටියටම. ප්‍රියාන් අයියටත් වැඩි වැඩියෙන් මැණික් ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
Thank you Joduwa ❤️❤️
ජගත් සර් ගේ පතල් බලන්න
අත ගහන හැම තැනකම මැනික් ලබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🇱🇰🇱🇰🙏🙏
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ලොකු මැණිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං රටේ පන්සල් වලට රටේ අහිංසක මිනිසුන්ට උදව් කරන්නට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
Saththai oyata loku gamanak yanna labena ona
th-cam.com/video/IRZSLNA1Weg/w-d-xo.html&app=desktop
pau bn ubalaa
ජීවිතේ පලමු වතාවට දැක්කෙ ගොඩක් ස්තූතියි දකින්න සලස්සුවාට ඔයාට තව තව මැණික් හම්බෙන්න ඕනේ තෙරුවන් සරනයි
මේ මහතා මින්සුන්ට කරන උපකාර වලට ලෝකයේ තිබෙන වටිනාම manika labeewa.ඔබට බූදු සරනයි දෙවියන්ගේ පිහිටයි ..........!
ලොකයේ තියන ලොකුම මැනික මෙම නිහතමානී තරුනයාට ප්‍රියාන් සොයුරාට ලැබේවා ..
Aiyt manik thiyana thanak kiynna ewid danne na ned
ප්‍රියාන් මැණික් කියන්නේ මම you tube eken දැකපු ගොඩාක් මනුස්සකම් පිරුනු මහත්මා ගති ඇතු පින්වත් තරුණයෙක්. මෙතුමාට සහ මෙතුමා යටතේ වැඩ කරන සියළුම සේවක සොහොයුරන්ටත් ලැබුවාවු 2020 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..❤. සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියළුම සොයුරන්ට .❤
th-cam.com/video/IRZSLNA1Weg/w-d-xo.html&app=desktop
pau bn ubalaa
Mata number eka dennako aiyage
මටත් ඕනෙ ඒ වගේ වෙන්න. රස්සාවක් හොයාගත්තු ගමන් අසරන මිනිස්සුන්ට උදව් කරනවා ❤️❤️❤️❤️
සල්ලි 💰 අතට එද්දි අසරණයො අමතක වෙනව.
ප්‍රියාන් අයියා කියන්නේ මම you tube eken දැකපු ගොඩාක් මනුස්සකම් පිරුනු මහත්මා ගති ඇති සුපිරි තරුණයෙක්...... බුදු සරණයි ප්‍රියාන් අයියේ......
pau bn ubalaaaaa hikz
අනිවාර්යයෙන්ම වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනි,මොකද නැති බැරි මනුස්සයන්ට උපකාර කරන අය ඉන්නෙ එක්කනයි, ඒ ඔබ පමණයි
තෙරුවන් සරණයි සහෝදරයා
Mata metumage phone namber ekak hoyala denna pin sidda wenawa mama godak asarana wela inne
මේ මල්ලිට ලෝකේ තියන ලොකුම මැණික ලැබේවා 🙏🙏මල්ලී ඔයාට බුදුසරණයි ඔයාට වැඩි වැඩියෙන් මැණික් ලැබේවා
Good job [thumbnail eka godak wadagath 😂😂😂😂😂]
බුදු සරණයි ප්‍රියාන් අයියේ ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!! ඔබට සහ පව්ලේ සැමට සුභ නව වසරක් වේවා ... !!!
ඇත්තෙන්ම අපි නම් දැකලා නෑ පතල් කපන විදිය බෙහෙවින්ම ස්තුතියි. ප්‍රියාන් මැණික් මහත්තයෝ ඔබ දිනෙන් දිනම දියුණු වේවා බුදු සරණයි දෙවි පිහිටයි
දැකපු පලවෙනි පරා හරි හොද මනුස්සයෙක් මූනෙන් කියන්න පුලුවන් කතාවෙන් 💚
ඔබතුමා තව තවත් දියුණු වේවා .අසරණ මිනිස්සුන්ට පිහිට වෙන ඔබතුමාට ගොඩක් පින්.තෙරුවන් සරණයි
කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ නිහතමානී, මනුස්සකම නැත්තම්, ඒ අතින් ප්‍රියාන් අයියා පට්ට චරිතයක්... ඒකයි මිනිස්සු හැමෝම ආදරේ... ජය වේවා.
සුපිරි වීඩිඕ එකක් අයියා
මං ප්‍රියාන් අයියව තාම හම්බෙලා නෑ ඒත් මං අනිවාර්යයෙන්ම දන්නව එයා ගොඩක් හොද කෙනෙක් කියලා. ඉස්සරහදි එයාව හම්බෙන්න ඉන්නෙ. දුප්පත් මිනිස්සුන්ට උදව් කරන ප්‍රියාන් අයියට දුප්පතුන්ගේ දුක නිවන්නට තව තවත් මැණික් ලැබේවා
vidio sinematik yang sangat menginspirasi
keren bro
ප්‍රියාන් අයියෙ.. ඔයාට ලංකාවෙ ලොකුම මැණික හමුවේවා.. ඔබගේ සිතුම් පැතුම් අනුව ලංකාවේ අඩක් හෝ දුප්පත්කම දුරුකිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
GREAT VIDEO AIYA!
නිහතමානී ,අවංක මිනිසා....අව්‍යජ හිනාව,කවදාවත් වරදින් නෑ. බුදුසරණ යි......
නියමයි සහෝ...මාත් ආසයි ඔය වගේ ඉදිරියට යන්න..මාත් චැනල් එකක් පටන් අරන් ඉන්නෙ.හැබැයි සින්ග් කරන එක විතරයි..හැබැයි ඔය වගේ කැම් එකක් වත් නෑ එක ෆෝන් එකකින් තමා කරන්නෙ..ජයවේවා
ප්‍රියාන්ට මැණික් ලැබෙනවා වගේම මොළේ ටිකක් ලැබේවා
සුපිරි සහෝ කවදාවත් දකින්න නැති දේවල් අපිට බලන්න ගේන නිසා ,පරිස්සමෙන් ඉදිරියට යන්න ජය පතනවා ජේසු පිහිටයි
ප්‍රියාන් අයියාට හැමදාම හැමදෙයක්ම ලැබේවා මේ අවුරුද්දේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏
Siyalu deviyange pihitai.
නිහතමානී නියම මනුස්සයෙක් අවන්කවම.. ඔයාලගෙ චැනල් එකට ස්තූති ..
හදවතේ මනුස්සයෙක් තමයි ඉතින්..❤️❤️❤️👍👍
ඔය පැත්ත හප්ප ගමු ඈ..කොහොමද ඒක😂😂❤
මැණික් වගේම ලස්සන මැණිකේ කෙනෙකුත් ඉක්මනටම ලැබේවා
ඊයෙ බලද්දි 97k . දැන් 100k වෙලා😍😍😍.congratulations
කියන්නේ කොහොමද කියල කල්පනා කරන්නේ.පළමුව thatthai puthai සමගිය හරිම ලස්සනයි.ashan online mage favorite.ashan always make people happy and trip pisso love you
මෙ ලොකයෙ තියෙන වටිනම මෙ නික් ගල ප්‍රියන් අයියාට ලැබේවා.
Mr.priyan 5 lk investment krnna ceylinco eke 10 years wlin 13 lk hmba wenwa
අන්න අරහේ හංසමාලි ඉදගෙන ඔය අසහන කාරයෙක් ලු කියලා රන්ජට කියන voice clip එකක් ලික් වෙලා. ඒ මදිවට ප්‍රියන් බාල වයස් කාර ළමයෙක් දුෂණය කරලලු. ඔක්කොම reputation ඉවරයි ප්‍රියන් මැණික්. නිධන් හාරලා හොයපු සල්ලි, රෑට නින්ද යන්නේ නැති කතා, ගැණු ළමයෙක්ට අහවල් එකේ ෆොටෝ යවපු හැටි ඔක්කොම නොන්ඩි හලෝ.
Maneesha Shehani he has invested on Hansanali’s bank😂😂
වැඩි වැඩියෙන් ලොකු ගල් ලැබේවා.. බඩු ලැබේවා... 😂😂😂
වැඩි වැඩියෙන් photos යැවීමට හැකි වේවා....😂😂😂
@@udeniwijerathne3740 කෝ සාක්ශි සාක්ශි නැතිව කිසි දෙයක් පිලිගන්න බෑ එක එක වේසියන්ගේ හඬ පට විස්වාස කරන්නේ කවුද හොඳ අත්තක් අහු උනාම ගෑනු කරන්නේ ඉන්න මිනිහාට අපහාස කරලා අල්ලන මිනිහව මුරුන්ගා අත්තේ තියලා වැඩේ කරගන්න එක. සාක්ශි නොමැතිව මිනිස්සුන්ට ඔහොම චෝදනා කරන්නෙපා හොර වැඩ බලු වැඩ කරානම් ඒවා එයාට ලැබෙයී.
ජය වේවා ලොකු මැණික් ලැබේවා පරිස්සමෙන් Budu සරණයි
රට විකුනං කන අවජාතක දේශපාලුවන් වගේ ද ප්‍රියාන් අයියගෙ ඒ රත්තරන් වටින වචනේ "" මට ජීවත් වෙන්න නම් දැන් ඇති මේ මහන්සි වෙන්නේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන්"" උඹට හරියන්න ඕන පැලෙන්න පැලෙන්න ප්‍රියාන් අයියේ බුදු සරණයි වැඩි වැඩියෙන් ලැබේවා මේ රටේ පලවෙනි කෝටිපතියා වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
Aiyye udauwak oni salli walin newi aiyye
හොද මනුස්සයෙක් බුදු සරනයි වැඩි වැඩියෙන් ලැබෙිවා ,දෙන තරමට දාස් ගුනයකින් ලැබෙනවා ,හිත හොදනමි හැමදාම සතුටින් ,මෙි වගේ මිනිස්සු ලෝකේ හරිම දුලබයි ,
තව දෙයක් කියන්න ඔින ආශ්‍රය කරන යාළුවෝ නිසා කවදාවත් නම කැතකර ගන්න එපා ,මම දන්න තරමට එයා ලගදි හොද පාඩමක් ඉගෙන ගත්තා රංජන් නිසා ,ඔය කාලකන්නි දේශපාලනය ගාව ගත්තොත් කුනු නාමයම තමයි පරිස්සමින් ,ඔයාලට මුකුත් උනොත් අපට හරිම දුකයි ❤
මන් මේ ලෝකෙ දැකපු නිහතමානීම පුද්ගලයා ඔයයි ප්‍රියාන් අයියෙ...තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා......බුදුසරනයි..
priyan malli lokuma uwamnawak thiyanwa ktha karnna pinsidda wenna dekata no eka kohomada danaganne
Awww nice this man!!! Priyan aiyya!!
මාත් ගරනවා බලමුකෝ !!! 🙏🏁
ජය වේවා සහෝදරයා 👌🇱🇰
හාල් ගැරුවට මැණික් හම්බෙන් නෑ බ්‍රෝ
අඩේ අපේ ගෙවල් පාරටම ඇවිල්ල සෙට් එක. 😮
වැට කෙසේ වෙතත් සීසීටීවී ටිකක් හයිකලොත් නම් ප්‍රියාන් අයියට ඉස්සරහටත් මිනිස්සුන්ට උදවු කරන්න හම්බුවෙයි...❤️❤️
ජය වේවා! සුබ අනාගතයක් ,තෙරුවන් සරණයි !
Fb funny බ්‍රෝ 🇱🇰බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නවවසරක් වේවා.... 🎂🍰🍾🇱🇰
ඔබට හැමදාම 💎 මැණික් ලැබේවා අහින්සක මිනිස්සුන්ට සලකන්න ඔබට බුදුසරනයි
තව තව වැඩි වැඩියෙන් ලැබේවා.ඔබ සංසාරේ දීපු කෙනෙක් ඒකයි ඔබට හරියන්නේ.ගෙදරත් පිරිත් ඇහෙන්නෙ.සංසාරේ වරදින්නේ නෑ
ela brother
Piyan අයියේ උඹ ෆට්ට බුලට් එකක් 😭🙏🇱🇰 වැඩ් වැඩ් යෙන් මැණික්ම හම්බ වෙවා 😍😘😋
ඔබ තුමා පින්වන්තයි වාසනාවන්තයි ඔබතුමාට හැම දාම වටිනාකමින් වැඩි ම මැණික් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
බුදු සරණයි දෙවි පිහිටයි 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
ජීවිතේ යථාර්ථය අවබෝධ කර ගත් මිනිසෙක් ජය වේවා
ත්‍රිප් පිස්සෝ දැන් පට්ට බ්‍රෑන්ඩ් එකක්...ලොකු ලයින් නෑ..එක කොල්ලො සෙට් එකම❤❤❤😘
😘😘
1st like 1st comment 💪😍♥️
Priyan mahatthya ඔබට දළදා සමිදු පිහිටයි කරන කියන වැඩ සාර්ථක වේවා
කලු ගලුත් මැනික් වේවා..❤❤🙏🙏
ජයවේවා kollane😃😃😃😃
ප්‍රියාන් අයියාට වැඩි වැඩියෙන් මැනික් ලැබේවා!! බුදු සරණයි දෙවි පිහිටයි අයියෙ
❤ ඇත්තටම මල්ලි මම pathalak දැක්කෙ me විඩියෝ එකෙන් ජය වේවා මල්ලි දළදා සමිදු පිහිටයි
දියුණුවේ හින් පෙත්තටම යන්න ලැබේවා ❤
Priyan manik aiya, supirima charithayak. බුදු සරණයි අයියටයි, අයියත් එක්ක වැඩකරන සියලුම දෙනාටයි
අහසේ දෙයියෝ නෑ, කලින් කොමෙන්ට් ටිකයි, ඊයෙ අහපු පියුමි අක්කගෙ වොයිස් කට් එකේ තිබුනු ප්‍රියාන් අයියගෙ වැඩයි ඇහැවම තමයි හිතෙන්නෙ මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි කියල 🙄🙄
Ane me gall Sera a manik bawata pathwewa.
ජයවේවා.. hitha hoda මිනිස්සු ...👍👍👍👍👍
Good job guys 👍
Adoo ape paththe.jayawewa ❤😍
ඔයාට වැඩි වැඩියෙන් ලැබෙිවා ප්‍රියාන් අයියේ බුදු සරණයි......
තෙරුවන් සරනයි ඔබට .සියලු වැඩකටයුතු සාර්ථක වේවා
Hi ප්‍රියාන්.. රෙකෝඩින් ඇහුවට පස්සෙ තමා මේක බැලුවා...😂😂😂😂
😂😂😂😂
good lack brothers
ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
Ptt m සුපිරි අයියා හැමෝටම බුදු sarani pthl අයියා t wdiwadiyen manik hamb wend one parissami ❤️👍
සමහරු ප්‍රියාන්ගෙන් අරවා දෙන්න මේවා දෙන්න කියලා ඉල්ලන්නේ. හරියට ජනාදිපතිගෙන් ඉල්ලනවා වගේ, ඒ මනුස්සයාටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.පේනවානෙ සල්ලි නිකන් පහල වෙන්නේ නෑ.මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ . සමහරු දන්නේම නැ බෑ කියලා .අතපාන්න.🙄🙄🙄
Hl
I HAVE SEEN PRIYAN VIDEO .HE IS VERY BEST AND HONEST PERSION.I WISH ALL THE BEST.
ප්‍රියාන් නැමැති නාමය මහත්මා ගුණ ඇති චරිතයක්....මෙවන් මිනිසුන් ට මඩ ගහන්නේ ජාතකයක් නැති අලුගෝසුවන්
අනෙ පල පකො යන්න
Patta ayye💪👍
supper 💎💎💎💎💎💎💎💎💎
Gayan ayya ❤️
79
79
@@TripPisso z
Obata. Jayen jayama wewaa ❤
අසරණ අයට පිහිට වන පිනෙන්ම වැඩිවැඩියෙන් ලැබේවා❤️
හොඳ video එකක් 🤝
වැඩි වැඩියෙන් ප්‍රියන් අය්යට මැණික් ලැබේවා! හැමෝටම තෙරුවන් සරණයි🙏
රංජගේ ක්ලිප් එක ඇහුවද😂
@@sumithfernando7623 නෑ ඒ මොකද්ද
ජයවේවා මල්ලී සතුටුයි.................................................
Ptta ❤💪
Aniwaren ada galak gamba weawa❤❤❤❤
very interesting and educative
Ela supem gopro hero 8 and community of trip Pisso ❤
Patta priyan aiyaa
දිනෙන් දින දියුණු වී දුප්පතාට සතුට,,දීමට හැකිවේවා..උදාවන හැම හිරුදිනක්ම,,යහපතක් වේවා!❤❤❤❤❤👍👍👍
Good luck god bless you ❤️❤️❤️❤️
2020 වාසනාවත් අවුරැද්දක් වෙිවා පිුයාන් අයියට කිසිදු කරදරයක් නොමවෙිවා
වැඩි වැඩියෙන් photos යැවීමට හැකි වේවා....😂😂😂
Good luck .❤
ආදරෙයි ❤️
Good luck brother
හොඳ කෙනෙක්.
දෙවියන් ඔබ සමඟ සිටින්නේ එබැවිනි.
ඒක දිගටම තියාගන්න.
ඔබට අපේ සමාජය අදට වඩා හොඳ තත්වයකට පරිවර්තනය කළ හැකිය.
Good luck priyan aiye budu saranai wadi wadiyen labewa asarana minissunta udaw karanna awasthawa labewa
අනේ යකෝ බොරු කරන්න එපා ඔහොම ගගකට ඔහොම හෝදන්න ලයිස්න් දෙන් නෑ.අනික ගරන තැනක පතලේ අයිති මෙයාටනම් අයිති කාරයා ඔහොම පතලට එන් නෑ. තනි කරම බොරැව මේ කරන්නෙ. මැණික් කාරයෙක් ඉල්ලමට පස් කියන්න නෑ.අනික ගැරුම් වට්ටියට දෙන්නෙක් අත දාන්නෙ නෑ
හෙන ගොං. වැඩේ දන්න අය ඒක දන්නවා. රත්නපුරේ අය කොහෙන් හිනා වෙනවද දන්නෙ නෑ
රටම දන්න priyan manik gana danne nadda?
@@madushaniherath5122 දන්නවා දන්නවා. ගොඩ කාලෙක ඉඳලා දන්නවා. යූ ටියුබර්ස්ලට සල්ලි දීලා වීඩියෝ කරගෙන ප්‍රසිද්ධ වෙන්න කලින් ඉඳලා දන්නවා.
අපේ පැත්තෙ ඉන්නවා එළවළු විකුණන මෑන් කෙනෙක්, තව කෙනෙක් ඉන්නවා සීට්ටු බඩු විකුණන කෙනෙක්, තවත් කෙනෙක් ඉන්නවා අටපිරිකර කඩ කරන කෙනෙක්. තුන් දෙනා ම සමාජෙට පේන්න කරන්නෙ ඒවා. හැබැයි ලොකු සල්ලි ටික එන්නෙ ඒවැයින් නෙමෙයි, වෙන වෙන දේවල් වලින්. ඒවා නීති විරෝධී දේවල්. ඒ තුන්දෙනාම පන්සල්, මහලු මඩම්, ළමා නිවාස, දුප්පත් ගෙවල් වලට ආධාර උපකාර කරනවා. ඇත්ත දන්න මිනිස්සු නිහඬව ඉන්නවා. කිසිත් දන්නෙ නැති අය මෙහෙම කියනවා, " මිනිහෙක් දියුණු වෙනවට හදන කථා" කියලා අර තුන් දෙනාව උඩ දාගෙන දඟළනවා. හැබැයි එක පොරකට නම් මේ ළඟදි විශාල ගින්නක් පත්තු උණා. අනුන්ට ගිනි දීලා හම්බ කරලා කොච්චර පිං කළත් ඒ ගිනි එකතුවෙලා පත්තු වෙන දාට ලේසි වෙන්නෙ නෑ.
මේ කිව්වෙ ඒ තුන් දෙනා ගැන. ප්‍රියාන් මලය එහෙම කෙනෙක් ද නැද්ද කියලා දන්නෙ නෑ. උවමනා අය හොයාගන්න.
Jeewaka sandaruwan mahathmaya bohoma sthuthi dannenathi wisthara godak kiyala dunnata.eath mama oyage comment akata newai mage comment aka damme.
ලස්සන විඩියෝ එකක්
සුභ නව වසරක් වෙවා සියලු දෙනාටම .ජේසු පිහිටයි