රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරිය | Rail Hike Ella to 9Arch @ Travel with Rawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #ella #9arch #night mail train
    ජීවිතයේ කවදා හෝ දිනක යා යුතු ම ගමනක් වන කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය හඳුන්වා දිය හැකිය. ඒ අතරින් එහි නිදන මැදිරි අත්දැකීම සුවිශේෂී වේ. සවස 6 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන මෙම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථාන ට ළඟා වන්නේ පස්වරු හතට පමණ වේ. ඉන්පසු ලංකාවේ සුන්දර ම ඉසව් පසුකරමින් පසු දා උදෑසන හයයි තිහට පමණ කොළඹ කොටුවට ළඟා වේ.
    මීට අමතරව ඇල්ල දුම්රිය ස්ථානයේ සිට ආරුක්කු නමයේ පාලම වෙත railway hike එකක් විනාඩි 35 ක් වගේ කාලයක් තුළ ගමන් කිරීමට හැකිය. එය ද ජීවිතයේ ලබාගත හැකි සොඳුරු අත්දැකීමකි.
    like👍 | share👉| comment 😮 | subscribe 👌
    follow on facebook :-
    www.facebook.c...

ความคิดเห็น • 26

  • @RavinduKanchana-mk6rj
    @RavinduKanchana-mk6rj 10 หลายเดือนก่อน +1

    නියමයි මිස් ❤

  • @M.VKAVINDALAKSHAN
    @M.VKAVINDALAKSHAN 4 หลายเดือนก่อน

    පිස්සුද රේල්පාරෙ ඇවිදන් යන්න අවසරගන්න ඕනේනැහැ

  • @M.VKAVINDALAKSHAN
    @M.VKAVINDALAKSHAN 4 หลายเดือนก่อน

    මිනිස්සු නිකන්ම රේල්පාරේ ඇවිදන්යනවා.

  • @thuiya85
    @thuiya85 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว +2

    Super, what a stunning travel~Ashiniprarthana- )

  • @kanchanabandara8169
    @kanchanabandara8169 ปีที่แล้ว +2

    අනේ අදනෙ දැක්කෙ prathi.niyama wedak

  • @vinoddilshan-
    @vinoddilshan- ปีที่แล้ว +2

    ❤️

  • @manjubatapola8305
    @manjubatapola8305 ปีที่แล้ว +2

    😍❤️❤️❤️

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +1

    Machan mama ashan ubalage videos hodai hebai videos wala stabilization eka thawa tikak thibanam thawath hodai kollo 💚😍
    Jaya Wewa 😍💚👊

  • @hasinisaumya1344
    @hasinisaumya1344 ปีที่แล้ว +1

    Super 😊👍

  • @senukavindaya5351
    @senukavindaya5351 ปีที่แล้ว +1

    Wow🥰❤️

  • @Latheworkshop
    @Latheworkshop ปีที่แล้ว

    Booking එකේ මිල කෝමද.එක් කෙනෙක් විතරක් යනවානම්.කෝමද දෙන්නෙක් යනවානම්.කෝමද??

    • @ashiniprarthana
      @ashiniprarthana  ปีที่แล้ว

      එක්කෙනෙක්ට 5000.දෙන්නෙක්නම් ඒ ගාණ ඩබල්

  • @1987614vir
    @1987614vir ปีที่แล้ว

    😍 keep it up. Good work!!👍

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 ปีที่แล้ว +1

    ඔයාලගෙ Channel එක අහම්බෙන් බලන්න ලැබුනා youtube & google search කලාට පෙනෙන්නේ නෑ Settings හදාගන්න ස්තුතියි ඔබලාට ජයෙන් ජයම වේවා ස්තුතියි 🙏👍

  • @travelinglife6764
    @travelinglife6764 ปีที่แล้ว

    ❤️

  • @lalranjith5681
    @lalranjith5681 ปีที่แล้ว

    මරු මිස් 💕👍

  • @BimsaraSathsarani-xn8it
    @BimsaraSathsarani-xn8it ปีที่แล้ว

    ❤🥳

  • @samurdhibankpolpagoda285
    @samurdhibankpolpagoda285 ปีที่แล้ว

    එල එල

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว

    නිදන මැදිරිය බුක් කර ගන්නෙ කොහොමද

    • @ashiniprarthana
      @ashiniprarthana  ปีที่แล้ว +1

      දින 30කට පෙර සාමාන්‍ය විදියට නිදනමැදිරි book කරන්න පුළුවන්.නිදන මැදිරි තියෙන්නේ 6ක් විතරක් නිසා හරිම අමාරුයි ඉතින් book කරගන්න.ticket 1 5000යි.ඒත් සුපිරි අත්දැකීමක්.

    • @sameerasampathgunasekara9935
      @sameerasampathgunasekara9935 ปีที่แล้ว

      @@ashiniprarthana කොළඹින්මද බුක් කරන්න ඕනි
      ඔන්ලයින් පෙන්නන් නෑ නිදන මැදිරි

    • @ashiniprarthana
      @ashiniprarthana  ปีที่แล้ว

      @@sameerasampathgunasekara9935 නෑ.ඕනම තැනකින් පුළුවන්

    • @ashiniprarthana
      @ashiniprarthana  ปีที่แล้ว

      @@F.D99 එක්කෙනෙකුට