@@kanchanapelawatta6306 oyge hitha pirisidu athi aaaty daruwek wadana hea ammekm eh na salli wlt lami gann kwruth kmthi na hbi lamai denn hdn smhr demwpiyo sahenn kapati asarnkm dnnw oy kiyna de hari thami aath eka hemathenatm galpenne na
3 minutes silence for the people who thought Wasala's parents will handle the problem in a good way 😅 lankan parents will always always think of their so called 'nambuwa' more than their children's happiness 😢 really sad! children become the victims
Both aseni and wasala are just two victims of their evil parents in Sri Lanka. In 40 they are not allowed to take their decisions and still parents ruling them using the properties and money.
I do not agree with this and it is not all the Lankan parents they stress their kids and force things into their lives. Being a mom of two grown up men, I have given all the freedom to chose their partners and decide the life, though I am from a conservative family. It's only we can guide them until certain age and then we only need to be a shade and a pillar of support, not dictators or spellbinders....
Ehm krnn amrui e yalu un kenath kisim hethuwk nthuw maw dala giy mn adtat dnn n eyt maw ep une ai kiyl.thm hitha had gnn beuw duk wenw anith katwt pen nthi wennm mt e dewk amthk una kiyl anith ayt danen trmtm mn satutin kiyl pennl innw et hithin duk wen wara annththi.ninden ahrunth thm mthk wenw eyw et hith hiy krn innw mt mn gnm stutui welwkt me inn vidih dkkn
oya marry karanna kemathi kenek innawa nam 42 k unath oya gena oya thiranayak ganna ..... taman wenuwen kata karanna ehema beri tenaka jiwath wenna epa taniyama hari inna
මට අවුරුදු 35.. මැරි කරල අවුරුදු 10 .. බබාල නෑ ... අවුරුදු 5 ක් කරන්න ඕනි හැම ප්‍රතිකාරයක්ම කලා.. මගේ රත්තරං හස්බන්ඩ් කැමති උනේ නෑ බෙහෙත් අහුරු ගණන් බීලා injection ගහලා..නිකරුනේ මන් අසනීප වෙනවට...එයා කිව්වා පැටියෝ බබාල ඕනි නෑ...මට ඕනි ඔයා හොදින් ඉන්න..අපි මේ ඉන්න විදියට ජීවිතේ සතුටින් ආදරෙන් ඉමු කියලා ❤️❤️❤️ මේ අවුරුදු 10 ටම කිසිම හිත් රිදීමක් නෑ...එයාගේ අම්ම..තාත්තා ත් එයා වගේම තමා..ඒ හැමෝටම බුදු බව ලැබෙන්න ඕනි සංසාරේ කවදමහරී...🙏🙏🙏
මන් වගේ බබාල නැති අයට ඒ වගේ සැමියෙක්..අම්ම..තාත්තා කෙනෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️❤️
❤❤❤
Oyata ikmatana babek hamba wenna oni budusaranin.....
අනේ රත්තරන් ඔයාට ඉක්මනට දරුවෙක් ලැබෙන්න පාර්තනා කරනවා මන්❤❤❤
@@nilakshimadhushanka7923 💖🙏
@@manathungaarundathi9253 ❤️🙏
චාන්දනී සෙනෙවිරත්න සනත් ගුණතිලක..මාරම සුසංයෝගයක්.. ඒ කටහඩවල්..ඒ රගපෑම් පුදුම විදිහට හිතට වදිනවා...ලස්සනම කොටස් ටික.❤
Ragapanwa newei jeewath wenwa
මේ දෙන්නා හයිලි ප්‍රොෆෙෂනල් දෙන්නෙක්නේ ආයේ චිත්‍රපටි රඟපාන ලෙවල් එකෙන් රඟපාන්නේ 😊
ඇත්ත මේ කතාවේ හැම චරිතයක්ම එහෙමයි.. තෝරලා තෝරලා superb actin තියෙන ආය අරන් තියෙන්නේ.
ප්රවීනයො දෙන්නා එකතු උනාට පස්සෙ කතාව සම්පූර්ණ උනා වගේ දැනෙනවා..
මටත් හිතෙනවා එහෙම.
Yes yes
මේ කතාව වෙන පැත්තකට ගියා වගේ දැනෙනවා. අන්තිමට අසේනි වැරදිකාරයෙක් අපරාදකාරයෙක් වෙයි. ඇයට ලොකු අසාදාරනයක් වෙනවා.. මේනකාලට පොඩි සප් එකක් ලැබෙනවා. වටේ යන උන් ඔක්කොම වාසලලා වෙන්න හදයි. මට පොඩි ප්‍රශ්නයක් තියේ.. ඔය ඒක මදි මේක මදි කියන උන් කොහොමද ඒවා සසදන්නේ. එකම පරිප්පු කෑවනම් උන් කොහොමද වෙන පරිප්පු ගැන දන්නේ... තමන්ට තියන එක හොද නෑ කියලා දන්නේ... මෙකෙ අසේනි ගේ OCD තත්වයක් පෙන්නලා රචකය කතාවේ කාටදො වැරදි වෙන්නේ මේ නිසා කියල පෙන්නන හදනවා...
ඒත් කිසිදු අඩුපාඩුවක් නැති අසේනිටත් එහා කැපකිරීම් කරන් ඉන්න ගෑනු ගොඩාක් අපේ රටේ ඉන්නවා. කොටින්ම කියනවානම් උන් දන්නෙත් නෑ ඔය කසාද ජීවිතේ ගෑනිටත් ආතල් එකක් තියනවා කියලා... සමහර පිරිමි ඉන්නව ගෑනි මැරෙන්න වැටිල උන්නත්, මහන්සි උනත්, නිදිමත උනත් මොන අපහසුතවෙන් උන්නත් තමන්ට අමාරුව ඇරගන්න ඕනනම් ගෑනිව මරන් කලා පහුවද උදේට ගිහින් වාසලලා වෙන්න හදනවා... අර ගෑනි අසේනිටත් වඩා අසරනයි. ඒ නිසා මෙවා සාදරනි කරනය කරන්න බෑ... කරන්නත් එපා... තමන්ට අයිති එකේ රහ බලන් උන්නනම් එකේ අඩුපාඩු මදි පාඩු පේන්නෙ නෑ නේ... අපට කෙලවෙන්නේ මේකෙදි විතරක් නෙමෙ හැම දෙම අනික් ඒවා එක්ක සසදන්න යන එකෙන්...
සනත් ගුණතිලක ඇවිත් teledrama එක film එකක් වගේ කලා.❤
Totally true❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Atta
ඇත්ත ❤
මේ කතාව බලන අපේ අයගෙ Comment කියවන්නත් ආසයි...තාත්ත්වික comment තියෙන්නෙ ..😮 සාධාරණය ගැන හිතන හොද මිනිස්සු පිරිසක් තවම ඉන්නව
....මොනා උනත් ජන්ද ප්‍රථිපලයට කලින් take care අවසානය දකින එක ගැන සතුටුයි.....අපේ රසවින්දනයට මෙහෙම නිර්මාණයක් කිරීමට දායක උන සියලු දෙනාටම ස්තූතිය 🙏 ...
කාලෙකින් බලපු හොදම කතාව❤❤❤❤
@@sachiniayesha....748 ඇත්ත ආයේ මේ වගේ නිර්මාණ බිහි කරන්න පුළුවන් අනාගතය දකින හොඳ නායකයෙක් රට ට පහළ වෙන්න සහා හොඳ දැක්මක් තියෙන නායකයෙක් පත් කරගන්න අපේ මිනිස්සුන්ට වාසනාව ලැබේවා
@@gayan9264 අනුරට ජය ✌
ඇත්ත තමයි මට දැන් අවුරුදු 24ක් වෙනවා මේ අවුරුදු ගානටම ජීවිතේට ගන්න දෙයක් තියෙන බලපු එකම teledrama එක.
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවකටම මවක් වීමට හැකි වේවා ..❤
මා ඇතුලු දරුවන් බලාපොරොත්තු වෙන සියලුම අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා 🙏🙏🙏
@Ruwa❤️❤️❤️nRasi
මෙච්චර දෙයක් කතාවෙන් කියල දීලත් ඒක තේරුම් ගන්න බෑනෙ...අසේනිගෙ අම්ම වගේම යි 😂😂😂😂
@@promindxplore ඇත්ත....😂😂😂 පිහිටවල් පතලා වැඩක්නැ යකෝ...😂😂
@@yudinolan4415 බඩුව ගැහුවා කියලත් හැමෝටම ලමයි හම්බෙන්නේ නෑ බං. මොලේ කල්පනා කරපං
චාන්දනී සෙනවිරත්න මහත්මිය මේකෙ රගපාන පොශ් චරිතයයි රීකන්ඩිශ්න් කෙල්ල එකේ රගපාන දුප්පත් අම්මගෙ චරිතයයි මාරම තාත්ත්විකයි❤️
Aka nam atha aka math hethuwa
Comment eka dkkmi mathk une dennm ekkenek kiyla 🙂
ඇත්තටම මම බලන කතා දෙක එච්චරයි
කලාගාර
Asawen balana katha 2
දරුවන්ගෙ ජීවිත ,දෙමාපියන්ගෙ බූදල් කියලා හිතන් ඉන්න ගෝත්‍රික ගති තියෙන නමට දෙමව්පියෝ අතරෙ ,,,,,,,
හොඳම යාලුව වෙලා ,ලස්සන ජීවිතේකට අත්වැල උන මගෙ ආදරණීය අම්මා ,දැන් ජීවත්ව නොසිටියත්, ඒ උතුම් ගුණයන්ට නමස්කාර වේවා....❤
මගෙ ජීවිතේ සතුට තෝරගන්න ඕනෙ මමමයි, ඒකෙ වගකීමත් මගේමයි කියලා , නිදහසේ පියාඹන්න පාර පෙන්නපු මගෙ ආදරණීය තාත්තෙ, ඒ උතුම් ගුණයන්ට නමස්කාර වේවා....
ජීවිතේ සතුට ,,නිදහස කිසිදේකට චලනය නොවෙන සැනසුමෙන් ආශිර්වාද පිරි ජීවිතයක් ලබාදුන් සියලු ගහකොළ මිනිසුන් ඇතුලු සමස්ත සොබාදහමට නමස්කාර වේවා ❤
සමාජයට හොඳට දැනෙන කතාවක් .❤❤
❤
මගේ ආදරණීය දෙමව්පියනුත් අපේ ජිවත වලට බලපෑම් කෙරුවෙ නැහැ ....අපිට නිදහස දුන්නා ...අද ඒ දෙදෙනාම අපි අතර නැතිවුනත් , ඔවුන්ගේ ආදරණීය මතකයන් හැමදාමත් අපි සමගයි❤❤
ටෙක් කෙයාර් හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මං බැදලා අවෘදු 7ක්.ගොඩක් දේවල් කරත් ඒ හීනය හැබෑ කරගන්න බැරි උනා.මට husband වත් ගෙදර අයවත් වචනෙකින්වත් වෙනස්කමක් කරනේ නෑ..අන්තිමට අපි හිත හදාගත්ත හැමෝගෙම ජීවිතේට හැමදේම ලැබෙන්නේ නෑ.බැදීම් කියන්නේ දුකක් කියලා හිත හදාගත්තා.මටම කියලා නැති උනාට හැම ලමයෙක්ම මගේ කියලා හිතලා හැමෝටම උදව් කරගෙන ඉන්නවා..❤
IVF කලේ නැද්ද
Hamadama sathutin inna. God bless you all
nugegoda suvika ekata yanna. mage duwa labuneth aurudu 7 kata passe. google eke number 1 thiyenewa
@@SansalaDilrukshi-zo3db ❤️❤️❤️❤️
දුක් වෙන්න එපා මැණික. සතුටින් ඉන්න.....බුදු සරනයි
චාන්දනී මැඩම් පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි ඇස්වහක් නම් වදින්නම එපා මේ ලුක් එකට ගොඩක් ගොඩාක් ලස්සනයි
Exactly 👏
ඇත්තටම.මෙච්චර ලස්සනට කවදාවත් දැකලා නෑ
සිරා ඇ.. ඒක කියන්න ආවේ මාත් 😊
චන්දනී පායලාද
Yes very nice looking. Adarie. ❤️❤️❤️
දෙමාපියන්ගේ රගපෑමනම් විශිෂ්ටයි...ඒක රගපෑමක් නෙමේ..චරිතයට ආරූඩවීමක්...❤
සනත් ගුනතිලකයි චාන්දනී සෙනෙවිරත්නයි ජොයින් වුනා කියන්නේ කතාව වෙනස්ම විදිහකට වෙනස් වුනේ.
@@samithagayashan9437 අම්මෝ එකනම් ඇත්ත...dialogues නිකන් කියනවා නෙමේ ඇගෙන්ම එන්නේ..😲
@@uthpalawijesinghe7397 chandani mara acting ,look so beautiful , susum Rasthiyaduweth she did it very well..
ශ්‍රී ලාංකික ශ්‍රේශ්ඨ රංගන ක්ශේත්‍රයේ අන්තිම පරුක් ටික
අසේනිගේ චරිතය ලියපු කෙනා සුපිරි ..අසේනි තුලින් කලු සුදු මිශ්‍රවුන ස්වාභාවික මිණිස් ගතිගුණ දකින්න ලැබෙනවා..අසේනි එය තාත්කිකව හොදට රගදක්වනවා..❤️👍
Asene teranayak ganna one mokatada wasala ayet
මගෙ දුවක් නම් ආයෙත් වාසල වගේ කෙනෙකුට දෙන්නෙ නෑ. මගේ නම්බුව වෙනුවෙන් කවදාවත් මගේ දරුවගෙ සතුට නැති කරන් නෑ. වාසල මගෙ පුතා නම් බලෙන් ආයෙත් අසේනි එක්ක ඉන්න බල කරන් නෑ. පුතාගෙ ජීවිතේ සතුටින් ගත කරන්න ඕන. මනුස්සයෙකුට මුලින්ම තියෙන්න ඕන මානසික නිදහස.. මේ මෝඩ මිනිස්සු මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කොච්චර සෙල්ලම් කරනවද ...
Mata nam naththe oya kiyana මානසික nidahasa..
ඔයා හරි
ඔව්..ඇත්තටම
ඔව් හරියට හරි
Respect 🫡
අම්මලා තාත්තලගේ නම්බුව ගැන ප්‍රශ්නෙ විසදුනා මිසක් වාසලගෙවත් අසෙනිගෙවත් ප්‍රශ්නෙ විසඳුවේ නෑ ඒ දෙමවුපියෝ 😢
Mage hitha nikan marama shock una episode ekak.danuna hati kiyanna wachana na.mehema demaupiyo aththa samaje innawa😢😢😢
මට පුලුවන් හැමදේම දුන්නා.. දෙන්න බැරි උනෙ ළමයෙක් විතරයි 😢💔
අසේනි හැමදේකින්ම අසරණම චරිතය....
සම්මානයක් ලැබිය යුතුමයි❤
ඒවාට සම්මාන නෑ.. සම්මාන හම්බෙන්නේ එකම පව්ල් වල අයට විතරයි.. සම්මාන දෙන්නෙත් එකම කොට්ටාසයක් විතරයි...
ඔව් දීලා තියෙන්නේ දත් මැද්දද කියලා අහලා අපිරියනම් නොකර නොබැද ඉන්න තිබ්බා.. ඇන්නොන්න සබදතාවක් නැතිව හැමදේම දුන්නා කීඋවට වැඩක්ද
@@nishanthakumara5963මේ කසාද බැදල තියෙන්නෙ දන්නෙ වත් නැති මිනිහෙක්ව. දෙමාපියන් ගෙ ඕනිකනට. වෙන රටවල වගේ එකට ජීවත් වෙලා ගැලපෙනව නම් බදිනව කියල එකක් ලංකාවෙ නෑ. නොගැලපෙනව කියල හොදටම දැනගෙන ඒ මිනිස්සුන්ට අයින් වෙන්නත් බෑ . දෙන්නෙක් ගෙ නොගැලපීම බලෙන් ගලපන්න බෑ.ගෑනිගෙ වැරද්ද මිනිහගෙ වැරැද්ද කිකිය රට වටේ යන එක හරි වෙන්නෙත් නෑ.
පුකත් දීල වගේ😂
@@charithawickramatunga5842 බැදපු මිනිහව අප්පිරියයිනම් නොගැලපුනත් ගැලපුනත් ඒ ජිවිතේ අසාර්ථකයි වැඩි රචනා ඕනේ නැහැ සරලයි එකයි ඇත්ත
අසෙනිට දක්ෂතම නිලිය සම්මානය ලැබූනෙ නැත්නම් වැඩක් නෑ මොකද ඒක එයා කරන්නෙ රගපෑමක් කියල මොහොතකටවත් නොදැනෙන විදිහට රගපානව . හරිම තාත්විකයි.
true👌
True
Yes really true ❤
Athatha.
පළවෙනි වතාවට Teledrama එකකට addict උනාමයි🔥 සමාජයේ ගොඩක් දේවල්, මිනිස්සු ගැන කියලා දෙන ලස්සන කතාවක්...නළු නිළි හැමෝගෙම තාත්වික රගපෑම් තමයි කතාවෙ ජීවගුණය ❤️🔥
හිතුවෙවත් නැති ආගමනයක්..ප්‍රවීණ දෙපළ පැමිණීමෙන් කතාව සම්පූර්ණ වුණා වගේ හිතෙනවා...ටෙලිය සිනමාත්මක බවක් හැඟෙනවා..දෙබස් හසුරවන විදිය මාරම ලස්සනයි...අපරාදෙ නොකියා බලපු ලස්සන ම ටෙලිය...♥️😍
මගෙ අක්කටත් බබාල නැතුව ගාමන්ට් යන කෙනෙක්ට හොර සම්බන්දෙකින් හැදුණු දරුවෙක්ව ගන්න බඩට මාස තුනේ ඉදල බබා හම්බෙලා දවස් දෙකක් යනකන්ම සැලකුවා පුදුම බලාපොරොත්තු ගොඩක් එක්ක එයා හිටියෙ. දරුවට දෙන්න ඕන කිරි බෝතලේ ඉඳන් හැම දෙයක්ම ගෙනත් කාමරෙත් හැදුවා. අවසානෙ ඒ ගැනු කෙනා ළමයා දෙන්න බැ කීව එදා එයා හොස්පිට්ල් එකෙ කොරිඩෝවෙ අඬ අඬ ආව විදිය මට තවම මතකයි. ඊට පස්සෙ බබෙක් අරන් සතියක්ම එයා ලඟත් ඉඳලා ඒත් බබාගෙ අම්මයි තත්තයි ඇවිත් ඉල්ලලා සල්ලිත් අරන් ආපහු නොදී යන්න ගියා. මං දන්නෙ නෑ එය මේ දුක කොහොමද දරාගන්නෙ කියල හැබැයි මං තේරුම් ගත්තා මට දරුවො නැති උනොත් එහෙම මං ඒක සතුටින් විඳගන්නවා කියලා. අම්මෙක් වෙන්න ආස හැම කෙනෙක්ටම ඒ ආසවා ඉශ්ට වෙන්න ඕන ❤
Mata oyage no eka denna puluwanda
Oyage akkawa Sinhala Beheth walata yomu karanna mahatha kenek nam kettu karanna
මිනිස්සු දරුවෝ සල්ලි වලට ගන්න හැදුවට දරුවව වදන අම්මට දරුවා ගැන දැනෙන හැඟීම, ආදරය, තමන්ගේකම කිසිම හැඟීමකට සමාන කරන්න බෑ. සමාජ මතවාද, දුප්පත්කම හැම දෙයක්ම ඒ හැඟීමට යටයි. ඒ හැඟීම එක්ක තීරණ වෙනස් වීම හරිම සාමාන්‍ය, සාධාරණ සහ ස්වබාවිකයි. හදාගන්න ඕන නම් හොඳම දේ ඉපදුනාට පස්සේ එපා කියලා දාලා ගිය පොඩි දරුවෙක්ව දරුකමට හදාගන්න එක විතරයි.
@@kanchanapelawatta6306 denn ba kiyl ara genu kena kreth a lamayaw wena thnkt wikunapu ekm thmi
@@kanchanapelawatta6306 oyge hitha pirisidu athi aaaty daruwek wadana hea ammekm eh na salli wlt lami gann kwruth kmthi na hbi lamai denn hdn smhr demwpiyo sahenn kapati asarnkm dnnw oy kiyna de hari thami aath eka hemathenatm galpenne na
අමූ අමුවේ මිනිස්සු න්ගේ ඇත්ත එලියට දෙන නිසා මෙ කතාව පුදුමාකාර ලස්සනයි ❤️🥺
ආදරේ නාමෙන් වාසල වගේ අය කිසිම ගැහැනියකට හමු නොවේවා
අසේනි තරම් කිසිම කෙනෙක් අසරණ නොවේවා
Ow. අසේනි පවු
Ow 😢
සයිකොලජි පැතෙන් ගත්තොත් වාසලත් වැරදි නෑ,වාසලගෙ අම්මා හරියටම ප්රශ්නය මුල හොයන්න ගත්ත තැන හරි,
අසේනි වගේ දේවාල හොල්මනක් කිසිම පිරිමියෙකුටත් හම්බ නොවේවා 🤣🤣🤣
අසෙනි වගෙ sex කරාට පස්සෙ bedsheet මාරු කරලා පැය ගනන් නාන ගැනු ලැබෙන්නෙ පිරිමින්ගෙ කරුම වලට හලො.. කාසාද බැදලා ඉන්න පලියට බැදපු ගැනු පැත්ත ගන්න එපා.. තමන්ගෙ මිනිහත් පිට යනවනන් ඇයි යන්නෙ කියලා හොයලා බලනවා මිසක් තුන් වෙනියට සාප කරලා වැඩක් නෑ
ඒ වගේම දරුවෙක් නැතිනම් ඒ පවුල අසාර්ථකයි කියලා සමාජගත නොකර ඉන්න එකත් වටිනවා! දෙන්නා අතර ආදරය, ගෞරවය, විශ්වාසය, අවබෝදය තියෙනවානම් දරුවෙක් කියන්නෙ ජීවිතේ එක කොටසක් පමණයි. 💛
Atta❤
ලමෙක් නැද්ද අහන උන්ගෙ කනට ගහන්න පුළුවන් උනානම් එහෙම කිසි ප්‍රශ්න යක් නැ😂
Matath oya prashne thibba aurudu 7...man naada gedarakaa wath giye na...babala madda nadda ahanawa...dan nam aptiyek innawa..e wedanawa harima amaarui daraganna
මම නම් කෙලින්ම කියනව ඒක ඔයාලට ප්‍රශ්ණයක්ද කියලා
ඒක ඇත්ත දරුවෝ කවදා හරි එයාලට ලෝක හදා ගන්නකොට අපිට ඉතුරු වෙන්නේ බැදපු කෙනාව විතරයි. අන්න ඒ නිසා දරුවෝ ලැබුනත් තමන්ගේ සහකාරයා ගැනත් කලින් වගේම වැඩකටයුතු කරන්න උත්සාහ ගන්න එක හොදයි
කවුරුවත් තනි සුදු චරිත නෙමෙයි වගේම තනි කලු චරිතත් නෙමෙයි.මේ ලෝකෙ හැමෝම අලු චරිත.ඒක මේ කතාවේ හොදටම පෙන්නනවා❤
yes
චාන්දනී සෙනවිරත්න ලස්සන මාරම ලස්සනයි එයාට මේ ලුක් එක 😍❤
Legendsලගේ රඟපෑම්.....ඒවා රගපෑම් කියලා දැනෙන්නේ නෑ...♥️
මමත් අසේනි වගේමයි කියලා මේ කතාව බලද්දී තේරුනා.පිරිසිදු වැඩිකමත් මානසික රෝගයක්.මාත් සෙක්ස් පැත්තට වඩා හෙව්වෙම ආදරයක්.ඒ වගේම මට ලැබුන සැමියා වාසල වගේනම් නෙවේ.අපේ හැම ප්‍රස්නයක්ම අපි ලැජ්ජාවක් බයක් නැතිව කතා කරනවා,අපි අතර හොද සන්නිවේදනයක් තියෙනවා.ඉතිං මාත් එක්ක විසදගන්න ඕනී ඒවා එයා වෙන ගෑනු එක්ක විසදගන්න ගිහින් නෑ.වාසල වගේ පිරිමිනම් කිසිම ගෑනියෙක්ට ලැබෙන්න එපා.
Math ehema kenek eth mage samiya dewi kenek se mata pihita una
සෙක්ස් කරන්න කලින් බ්‍රශ් කරන එක.මහ දෙයක්ද.අනික.කරාට පස්සේ වොශ් දාන එකත් මහ දෙයක්ද..ඒ වගේ දේකට දේවාලයක කියල.සම.කරන එක වැරදි...
Wasala ta kata karanna asene awastawak dunne na eka hare asaranai
@@percykanchanadesilva8768e wrdd krt psse
Wrddk krnn klin katha kre nhne😂
Wate yn ewun sadaranikaranikaranaya krnn ep
Eta passe payak nanna oneda oka @@DilanEranga-y3n
මෙතනදී කතාවේ අන්තිමට නම් අසේනිට සාදාරණයක් වෙන්නම ඕනා නැත්නම් මෙච්චර ආසාවෙන් බලපු කතාවේ තේරුමක් නැතිව යනවා .අන්තිමට කතාවේ අනියම සාදාරණීය කරල promote කරොත් ගොඩක් අය වැරදි ආදර්ශයක් ඔලුවට ගන්නේ .
හැබැයි මන් නම් අසේනි වුනා නම් වෙලහකට වාසලට divorce එක දීලා .මොකද මට ආදරේ දෙන්නෙ නැති මාව රවට්ටපු කෙනෙක් මටත් ඕනේ නෑ 😊 හැබැයි මෙතනදී වාසල මේ ප්‍රශ්නේ අසේනිත් එක්ක කතා කරල විසදගත්තා නම් අද ඔහොම දෙයක් නොවෙන්න තිබුනා 😊
මේනකාමැරෙනවා නේද
eka eyata karanna banea pawlea nambuwai maru mus ammai ththai innakan
@@sandyasiromi9489 මැරෙනවා නම් හොදයි. චුයින්ගම් එකක් හපා හපා ඇවිත් වාසලව දැලේ දාගන්න නොකරපු දෙයක් නෑනේ ගාමන්ට් එකේදි, වාසලත් බල්ලෙක් තමයි, ඌට අසේනිත් එක්ක කතා කරලා මේවා විසඳගන්න තිබුණා. අසේනිට සාධාරණයක් වුනොත් හොදයි, මේනකා වගේ උන් ඉන්නකල් කසාද ගෑනියෙකුට සැනසීමෙන් ඉන්න නෑ.
Eka hariyatama hari
ඔව් මාත් කියන්නෙ ඒකමයි ..අසේනි මේව බාරගත්ත විදිය මාරයි..මේනකයි වාසලයි එකතු වෙල අසේනිට කෙලවන්න යනවනම් ඌට කෙල වෙන්න ඔනෙඔනෙර්
මේනකාට වෙච්ච අසාධාරණය වඩ අසෙනිට උන වැරැද්ද හුගක් වැඩි ..මෙනක වැරැද්ද ගත්ර්තෙ එය විහින් .
මේ අවුරුදු 28ටම බලපු හොදම කතාව.fantasy නෑ බොරු මවාපෑම් නෑ. තිත්ත ඇත්ත. ගොඩක් පවුල් ජීවිත ඇතුලෙ ගැහැනු සහ පිරිමි විදවන ඇත්ත ජීවිතය. තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට වත් වැරැද්දක් කියන්න බැරි විදිහට ලස්සනට ගලාගෙන යන කතාවක්. කෙටියෙන් අවසන් කරන මිනිස්සුන්ට මතක හිටින විදිහෙ කතාවක්. මෙහි එන සෑම චරිතයක්ම උපරිම සම්මානයෙන් පිදිය යුතුයි ඒ තරම් ඒ රගපෑම් අතිවිශිශ්ටයි ❤
Mageth❤❤❤
ඇත්ත
ආයේත් මේ වගේම සීමිත episodes ප්‍රමාණයක් තියන ලස්සන කතාවක් බලන්න ආසයි, මේකේ චරිත ගත්තම එක චරිතයක වත් අඩුපාඩුවක් කියන්න නෑ, අසේනිගේ චරිතේ නම් මාරයි, ඒ වගේම චාන්දනී මිස්ගේ රගපෑම ❤️ රිකන්ඩිකශන් කෙල්ල එකේ අම්මගේ දුප්පත් චරිතේ වගේම මෙතන රගපාන චරිත ගත්තම සුපිරි❤️ අවුරුදු ගානකට පස්සේ කතාවක් බලන්නේ❤️ ඒකත් මාරම ආසාවෙන්❤️ මේක ඉවර උනාම මේ වගේම සුපිරියක් ඕනේ❤️
එහෙම ප්‍රශ්න කතාකරලා විසදගන්න ඕනේ wife එක්ක මිස තුන්වෙනි පාර්ශ්වයක් විදියට තවත් ගැහැනියක් එක්ක නෙමෙයි.ලංකාවේ මිනිස්සු මේවයින් ඉගෙන ගන්න ඕනේ ඒවයි.දෙන්නට විසදගන්න බැරි නම් උපදේශනයකට සම්බන්ධ වෙන්න ඕනේ.එහෙමත් විසදගන්න බැරිනම් සුහදව තීරණයකට එන්න ඔනේ එහෙම නැතුව අනියම් සම්බන්ධයකට යාම කිසිසේත් සාදාරනීයකරණය කරන්න බැහැ.
ඒත් ඒ ප්රශ්නය තමන්ගෙ බිරිඳ එක්ක විසද ගන්න බැරිම නම් මොකද කරන්නෙ,
@@chamodhkoralage4851එහෙම බැරි වෙන්නෑ...මානසික වයිද්ය ප්‍රතිකාර තියෙන්නේ ඒවට.ඔයාට එහෙම විසද ගන්න බැරි නම් ඒකට කියන්නෙ ...වලත්තකම කියලා 😂😂
ගෑනිත් එක්ක අවුරුදු 4 නිදාගන්න පුලුවන් ප්‍රශ්න කතාකරන්න බැහැ මාර ලොජික්.
@@nisansalav5750 අනික මූ අසෙනි පර්ෆෙක්ට් කියලත් කියලනේ
@@chamodhkoralage4851වංචා නොකර කතා කරලා විසදා ගන්නවා..නැත්නම් අත අරිනවා
3 minutes silence for the people who thought Wasala's parents will handle the problem in a good way 😅 lankan parents will
always always think of their so called 'nambuwa' more than their children's happiness 😢 really sad! children become the victims
Both aseni and wasala are just two victims of their evil parents in Sri Lanka. In 40 they are not allowed to take their decisions and still parents ruling them using the properties and money.
charithawickramatunga58 exactly 😢
Very well said. That is so true
I do not agree with this and it is not all the Lankan parents they stress their kids and force things into their lives. Being a mom of two grown up men, I have given all the freedom to chose their partners and decide the life, though I am from a conservative family. It's only we can guide them until certain age and then we only need to be a shade and a pillar of support, not dictators or spellbinders....
සුරංගනා කතා telecast වෙන මෙවන් කාලයක පොළොවේ පයගසා සිටින මිනිසුන්ගේ ජීවිතවල යතාර්තය කියාපාන තාත්වික නිර්මාණයක් .චරිතවලට පණපොවන සියලුම කලාකරුවන් සාර්ථකයි.
සුරංගනා කතා බිහි නොවී මෙවැනි යථාර්ථය කියාපාන නිර්මාණ බිහි කරන්න නිශ්පාදක තුමාටත් අධ්‍යක්ෂක තුමාටත් තව තවත් ශක්තිය ධ්‍යීර්ය ලැබේවා❤
කතාවට සම්බන්ධ උන සියලු දෙනාම රඟපෑම හරි ඉහලයි.
අසෙනි ගෙ කිසිම වැරැද්දක් නැ අසෙනි සාදාරණයි...වාසල අසෙනිට එයගෙ අඩුපාඩුව කියල නැ.හැමදාම කියල තියෙන්නේ perfect කියල විතරයි .දැන් තමයි අසේනිගෙ වැරදි කියන්නෙ.අසෙනි පව්😢😢
Wasala is making up faults of Aseni to justify him cheating in her. He has no excuses.
දරුවෙක් බලාපොරොත්තු වෙන හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා🙏🙏🙏
දෙනෙක් අතරේ හරිහමන් Communication එකක් නැති උනාම මෙ දේවල් වෙන ඒක සාමාන්‍ය යි, මෙ දේවල් ප්‍රයෝගික ජිවිතේ කතා කරන්න ලංකාවේ මිනිස්සු කැමති නැ, හැමදේම සමබර උනා නම් ගොඩක් අයගේ ජිවිතේ ලස්සන වෙන්න තිබ්බා, මෙ කතාව 1000% practical 🩷🩷
අනිවාර්යයෙන්ම
ඇත්ත
මොකක් සමබර උනත් සමහර නොගැලපීම් ගලපන්න බෑ. කැමැත්තෙන් අදුරගෙන කසාද බැදීමයි, පවුලට ගැලපෙන කෙනා බැදීමයි කියන්නෙම දෙකක්..
@@charithawickramatunga5842ඒක ඇත්ත හැබැයි
අනේ ඕකුන්ට ඕන මගුලක් කරගන්න දීලා ඔයා පැත්තකට වෙන්න අසේනි...ආදරය නැති තැන පීචං වෙවී ඉදලා තේරුමක් නෑ 😢
So true 😢😢😢😢
ඊයේ කොටසින් පස්සෙ නම් හිතුවේ වාසලගෙ අම්මා තාත්තා හරි ම උගත් බුද්ධිමත් කියල....අද හිතෙන්නේ එයාලගෙ පුහු නම්බුව ළමයින්ගේ ජීවිත අවුල් කරල කියල...වාසලගේ තාත්තා මේනකාව මරයි කියල හිතෙන්නේ..😢 වාසලගෙ අම්ම උනත් සුදු පාට පේන කලු අලු චරිතයක් වගේ..😢 මොනා උනත් කාලෙකින් රසවිඳින්න හම්බ උන හොදම කතාවක්... අසෙනි මේනකා චරිත වලට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන.❤
මාත් ඕකම හිතුවා
Yes
ඇත්තමයි
අද ITN එකේ නාට්‍යය අතරතුර Trailer එකක් තිබුණා. ලබන සතියේ episodes 33 සහ 34 එකට 8.30 සිට. පෙනෙන විදිහට අසේනි නිවස තුළ සියදිවි නසාගෙන සිටියා. මේනකයි වාසලයි පුතා එක්ක ගෙදර. බියකරු සසරක තරම මට දැනුණා.
ඔව් ඒ අම්ම උනත් අමුතු ම කෙනෙක් වගේ...පිටින් පේන මිනිස්සු නෙවෙයි ....ඇතුලින් නරකයි...උන් හිතන්නෙ පුහු නම්බුව වගේ දේවල් ...සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් මේ මිනිස්සුන් තේරෙන්නෙ නෑ ....
අසෙනිගේ ජිවිත කතාව කියනකල් ඇඩුවේ මන් විතරද?? සමාජයට හොද ආදර්ශමත් නියම කතාවක්..
සත්තයි මටත් ඇතටම ඇඩුනා 😭
අම්මෝ අපේ අම්මලා තත්තල කොච්චර හොදද කියලා තේරෙන්නේ මෙහෙම දෙමව්පියෝ දැක්කහම 😔
අනේ මේ වගේ දෙමව්පියෝ නම් සංසාරගත කරුම
ප්‍රශ්නයක් තිබ්බා නම් ගෑනිත් එක්ක කතා කරලා විසඳ ගන්න එපැයි. ඒකට වෙන ගෑනු එක්ක බුදියලා හරියනවද? වටේ යන උන්ට කොහොමත් වටේ ගියේ ඇයි අහද්දි ඒක සාදාරණීකරනය කරන්න ඕන තරම් හේතු හදාගන්න පුලුවන්😂 වාසල වගේ පිරිමි කිසිම ආත්මෙක කිසිම ගෑනියෙක්ට හම්බෙන්න එපා ✋
Aththa
ඒකනම් සත්තකින්ම .පිට යන්න ඕනි එකාට ඉතින් හේතුද නැත්තේ .
Atta
😢😢
Eith eka thamai etha godak aya pita yanne ekai...
ඒ උනාට හොදයි වගේ පෙනුනට වාසලගෙ අම්මයි තාත්තයිත් වැරදි.. තිබ්බ සම්බන්ධයක් කඩලා අසෙනිට බන්දලා තියෙන්නෙ.. බොරුවටනෙ කියන්නෙ එකක් හොයා ගන්න කල් දුන්න කියලා.. හොයා ගත්ත එක කර ගන්න දීලා නැහැ.. අම්මත් හිමීට තර්ජනයක් වගේ එකක්නෙ කරේ වාසලට.. අක්කගෙ කොල්ලවත් ඇක්සිඩන්ට් කරවලා.. දැන් නම් වාසලත් පව් කියලා හිතෙනවා.. 3න් දෙනාම පව්
Menakawa maranawaa kiyala nokiya kiuww
@@VillageHome-y3m ඒත් මැරෙන්නෙ අසේනි නේද .මේනකාව මැරුවනම් අර ළමයා ඉන්න විදිහක් නෑනෙ ලොකු වෙලා
ඔව්ව් අසෙනි තමා මැරෙන්නෙ රතුපාට ගවුමක් ඇදන් ඉන්නෙ අසෙනි බිම වැටිලා ලේ ගොඩක ඉන්නෙ ඒ කියන්නෙ අසෙනි@@Sasmitha2005
මේනකා ලමයා ලැබෙද්දි නැතිවෙයි.මේනකා මොනව උනත් කලේ ලොකුම පවක්
@@ravimarias5523එතකොට වාසල කරේ පිනක්ද.පිරිමින්ව නිර්දෝශිකරන්න යන්නෙපා එතකොට උන් හැමදාමත් වටේ යනව ගෑනුපස්සෙ බය නැතුවම
Chandani & sanath wow ..........excellent ....👍🥰
චාන්දනි සෙනෙවිරත්න මහත්මිය හරිම ලස්සනයි ...මේ කොණ්ඩෙට. ඉහල පැලැන්තිය ඒ දෙන්න නියමෙට රගපානව.......අසේනි ගෙ අම්මත් ඒ වගේ...හැමෝම තමන්ගෙ චරිතෙ හරියටම රගපානව....👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාසලගෙයි අසේනිගේයි හරියට communication එකක් තිබිලා නෑ කියල අවවාද කරන අම්මයි තාත්තයි එයාලගේ ප්‍රශ්නේ කතා කරන්නෙත් අහක බලාගෙන තම තමන්ගේ වැඩ කරන අතර එයාලගේ වැඩ වලට අවදානය දෙමින්.. .. ඒකෙනුත් ලස්සන පනිවිඩයක් දෙනවා...
මගේ gedara TV eka ගලවලා තිබුණේ.
අහම්බෙන් you tube eken දවසක් බැලුවා.
එදා ඉඳන්ම දැන් weekend එකට tv එක බලනවා.
හැබැයි මුල් ටික බලලා නැහැ.
හරිම ලස්සනයි.
21 ර්ර්ත්රියේ මේනකාගෙයි අසේනිගෙයි..හාපික් සාරංගයගේ ඉරණම .විතරක් නෙවෙයි ආතල් ලන්තයේ අපේත ඉරණම විසදෙයි.කතිරය හරියට ගහපන් යකුනේ ❤❤😂😂
😂😂😂
ගහනවා මාලිමාවට ❤
ඔව් අප්පා.හොරුන්ට නම් දෙන්නපා.😢
@@sududhoni8763 ❤
api malimawata😅😅😅
තුන් දෙනාම ගැන දුකයි😢ඒත් වාසලට තිබුනා අසේනිට එයාගෙ අඩුපාඩු කියන්න😢
ඒක හරි ඒම උනාන්ම් අසේනි වාසල වෙනුවෙන් වෙනස්වෙනව.අනික අසේගෙ ජීවිතේ තාත්ත ඇරුනාම ලගින් හිටිය එකම පිරිමියා වාසල නිසා මේනකා වගේ අතින් අතට ගිය ගෑනියෙක් වගේ හැසිරෙන්න එයාට් බැහැ.වාසල තමන්ගෙ ආදරේ ලබාගන්න බැරි කම නිසා ගෙදර අයගෙ ඕනිකමට අසේනිව බැන්ද කෙනෙක් ඉතින් අසේනි කොයිතරම් කැපකිරීම් කලත් වාසලට ඒව දැනෙන්නෙ නැහැ
කිසිම කෙනෙක්ට තමන්ගෙ අඩු පාඩු වලින් ප්‍රශ්නයක් ඇති නොවෙන තාක්කල් කොච්චර තේරැමි කරත් ඒව අඩු පාඩු කියලා තෙරෙන්නෙ නෑ බබෝ😊😊
Eka aththa
Ow ehema kathakarala prashna wisadagaththanam ada asenita wasalage wereddak kiyanna be.mokada wasala hethuwak kiyalana thibbe
@@dilanrajakaruna2371අනිවා. ඒක තේරුම් ගන්නෙත් නෑ.
අනේ දෙයියනේ.අසේනි මේ කතාවෙ අන්තිමේ පිස්සියෙක් නොවි හිටියොත් ඇති.🥺අනියම් පෙමෙ ගින්නෙන් පිච්චෙන්නෙ මෙලෝක වරදක් නොකරපු කෙනෙක්..😒
ඇත්තක්
මේ ලෝකේ නොවුනත් පෙර සංසාරේ...🙂
Aseni menakava maranava neda
Kiyala wadak naa ... Eeye Aseni hasirunu widiyata... Waasala nemei oonama gaanu gana sense 1k nathi pirimiyekuta unath anukampaaa hithenawa... Aaapooo eekata Waasala😡
ඒකනම් ඇත්ත
මට දැනෙන විදියට මෙතන අසරණම චරිතය වාසල. අවුරුදු තිස් ගානක් වෙලත් තමන් කැමති තීරණයක් ගන්න බැරි තරම් අසරණයි. තමන් ආස ජීවිතේ තමන්ට විදින්න දෙන්නැති මේ වගේ ආත්මාර්තකාමී දෙමාපියෝ දරුවන්ට මානසික පීඩනයක්
ඇත්ත♥️
අනිවාර්යයෙන් .තනියම තමන්ට තීරනයක් ගන්න බැරි වෙන එක පුදුම කරුමයක්.ඕකෙන් වෙන්නෙ වාසලට තවත් අසේනිව එපා වෙනවා.
Oyage kathawata 💯 ekangai.😢mage jeewitha athdakeem me kathawen mama dakinawa
චාන්දනී සෙනෙවිරත්න මහත්ම්ය ඉතාමත් දක්ෂ විදිහට රඟපානවා ..❤ ඒ වගේම සනත් ගුණතිලක මහත්මයා
අසේනී තවමත් බලාපොරොත්තු තියන් ඉන්නෙ වාසලට තියෙන ආදරේට ඒත් වාසල මේනකාගේ පැත්තේ මෙතන මුල ඉදලා බැලුවොත් වාසල වයිෆ්ට කරන බොරුව ගැන කලකිරිලා වාසල මේනකා එක්ක තියෙන සම්බන්දේ නවත්තන්න හැදුවත් මේනකා දැන දැනම බැදපු මිනිහෙක් කියලා ආයෙම වාසලව පොලඹවගත්තා 😢
Menaka wage gaanu kawadawath honda aya neme.
Eka nam aththa
වාසල බබාද රටේ ගෑනු පොලඹවගන්න. 😂 මේනකා වැරදියි, නම්බුකාර වාසල පවු 😂
Menaka ehema kale Aseni gena kalakirila. Aseni ara gon horage kare Menakawa elluwa. Menaka hirihera walata lak una. Ita passe parana bodinata genath demma jiwitha tharjanayak thiyeddi. Aseni kiyanneth hoda geniyek newi.
මේ බලන්නෙ අන්තිම කොටස් දෙක තුන නේද කියල මතක් වෙද්දි හරිම දුකයි.හරිම වටින කතාවක් ලස්සන අවසානයක් එක්ක ඉවර කරන්න ඒක ඇති මතකයෙ තියෙන්නම 😊❤
කොටස් 50 ක්
@@rathnakumari4565kawuda kiuwe
Hondai iwara wena eka
මේනකාට අසේනි කොයිතරම් හොද කලත් මේනකා අසේනිට කරපු දේ ගොඩක් වැරැදි අසේනි පව් 😔
Aseni paw na.. eya balanne kohomahari eyage wade karaganna witharai..
😢
marla hngnna one ganiyekge jivithe berala wade kara gnna hadna eka gana sathutu wenna one.😅
මේනකා කපටි
අසේනිට සාධාරණයක් උනොත් ඇති
මේ කතාවේ සුපිරිම චාන්දනී සෙනවිරත්න මහත්මිය ගෙ රංගනය මාරම සුපිරි මැඩම් good luck
ආදරෙයි අසෙනි. කෝම හරි ගේම දිනපන්.
hukayi
asaniga saba rupa ma satiya manaka kiyayi
අසේනි දිහා අන්තිමට බලාගෙන ඉද්දි මට ඔලුවෙ කැක්කුමයි වගේ 😢 එයාට ගෙදරින් දෙන පීඩනය ඕනෙවට වඩා වැඩී 😢 ඩිවෝස් වෙන්න ඕනෙ උනත් ගෙවල් දෙකෙන් අසෙනිට ඒ තීරණය ගන්න දෙන්නෙ නෑ මට නිකන් දැනුනෙම අසෙනිට මානසිකව බලපෑම් කරනව වගේ එයාලගෙ දෙමව්පියෝ ඒක වාසලට කරන බලපෑමට වඩා වැඩී 🥺💔
@@ShyamaliAmarasinghe ඇත්ත. එ අතින් මගේ දෙමව්පියෝ රත්තරං. අදත් කිව්වේ හිතන්න දෙයක් නෑ අයින් වෙලා එන්න එයා කැමති ගෑනියෙක් එක්ක ඉන්න දීලා අපිට ඔයාව වැඩි නැ පැටියො කියලා. දැන් ඉවසුවා ඇති කියලා. තාම අවුරුදු 31 නේ. විඳවන්න හිතාගෙන බන්දලා දුන්නෙ නැ ඔයාව කියලා
@@gimhanidarshanika ඒකනේ ඒ වගේ දෙමව්පියෝ ලබන්න ඔයා වාසනාවන්තයි . සතුටින් ඉන්න බැරි නම් අයින්වෙන එක තමා කරන්න ඕනෙ . ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥺❤️
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය දකින්න ලැබීමත් විශාල සතුටක්❤️
හැම දේකින්ම අසේනි අසරනයි.....පිරිමි හැමදාම හිතන්නෙ එයාලා ගැන විතරයි ගැහැනු අපි පව්ල වෙනුවෙන් කරන කැපකීරිම දන්නෙ අපිම විත්රයි
දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් වෙලා එන්න හදන හැමොටම වාරික වශයෙන් හෙන ගහන්න ඕනේ ආත්ම ගාණක් 😏😏😏
Aniwarayen vishwayen daduwam lebei math vidawanawa aurudu 10
අනිවාර්යයෙන්
Best comment
අනිවාර්යයෙන්ම
@@chamodimadhushika8217 අයින් වෙන්න අනේ. මොකටද ඔහොම උන්?? මමත් අයින් වෙන්න ඉන්නේ.
මේ ඩ්‍රාමා අදයි මම බැලුවේ මුලු එකම menaka best acting අසේනි නෙවෙයි අසේනි character good හැබැයි හැමදාම එකම acting menaka නියමයි සම්මානයක් ගන්නම ඕන good drama
අසේනි. ඔයාට මෙිකට සමිමානයක් ලැබෙනවාමයි. ඔයානමි පිස්සුවක් අනේ.❤
හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි.😢.මං අසෙනි උනානම් ඩිවෝස් එක දීලා අයින් වෙනවා.මොකද තමන්ට ආදරෙ නැති බව දැනගෙන එකට ඉන්නෙ කොහොමද අප්පා..ඊට වඩා හොදයි අයින් වෙන එක
නෑ වාසල අාදරෙ අසේනිට... දැන් කතාව වෙන අතකට යනව
Ehm krnn amrui e yalu un kenath kisim hethuwk nthuw maw dala giy mn adtat dnn n eyt maw ep une ai kiyl.thm hitha had gnn beuw duk wenw anith katwt pen nthi wennm mt e dewk amthk una kiyl anith ayt danen trmtm mn satutin kiyl pennl innw et hithin duk wen wara annththi.ninden ahrunth thm mthk wenw eyw et hith hiy krn innw mt mn gnm stutui welwkt me inn vidih dkkn
ඔයාගෙ අම්මල ඔයා ඩිවෝස් එක ගන්නවට අකමැති වුණොත් මොකද කරන්නේ? මෙතන වෙන්නෙ ඒක. මෙතන අසේනි අන්තිමට වාසලගෙන් ඩිවෝස් වෙන්න කැමති වුණත් අම්මල ආයෙ බලෙන් එකතු කරනව නෙ. නම්බුවට. 😀 නොගැලපෙන්, වෙන් විය යුතු වාසල සහ අසේනි කියන චරිත දෙකම දෙමාපියන් විසින් බලෙන් එකතු කරවලා ඔහොමම ජීවිතාන්තය දක්වා හිටපිය කියනවා. ඒත් උන් දෙන්නට එහෙම ඉන්න බෑ. උන් දෙන්න උන් දෙන්නට ආදරේ නැහැ. නම්බුවට, කසාදෙට හා හූම් කෑවද බීවද කියල කතා කරනව මිස හැබෑ ආදරයක් නැති විවාහයක් බලෙන් පවත්වාගෙන යනවා විතරයි.
පාරම්පරික නම්බු නිසා තරුණ කාලේ ඉදන්ම විඳවන ජීවිත..මේ කතාවේ හැමෝම හරිම අසරණයි.. සල්ලි කාර නම්බුකාර මිනිස්සුන්ගේ ජීවිතේ යතාර්ථය පෙන්නනවා..
ane monawa unath aseni paw
එතනත් නම්බුවෙ ප්‍රශ්නයක් තියෙන්නේ @@madushanishalitha4459
Mge bfge amma wge..ey mn duppath kiyl kamathi na mt
මෙච්චර කාලෙකට බලපු ලස්සනම ආදර්ශමත් කතාවක් සම්මානයක් ලැබිය යුතුම කතාවක් 🌹🌹
TV බලන්නේ, movies බලන්නේ නැතිව හිටපු අපි දැන් මේ teldrama එක එනකම් බලන් ඉන්නවා.
සාරන්ග අසේනි ඉන්න movie එකක් අද බැලුවා really nice.
මොකක්ද ඒ
ජීවිතේ පලවෙනි වතාවට මට කතාවක අවසානයක් හිතාගන්න බෑ 😂😂
ඇත්ත
ඇයි ඇඩ් එකට පෙන්නුවෙ..අසෙනි ජේවිතේ නැති කරගන්න යන සීන් එකක් නේද..චන්දෙ දවසෙ මන් හිතන්නේ කතාව ඉවර වෙයි...
@@DilanEranga-y3n වාසලට වෙඩි වැදිලා වගේ මං දැක්කෙ 🌚
අසේනි මේනකා මරනවා
Yko eka maru comment eka😂😂
Itn එකෙ ගිය ජීවිතෙ එක් දවසක් (ශාරදා),,,take care (අසේනි ) ඒ චරිත කවදාවත් අමතක වෙන එකක් නැ 🌸
අනිවාර්යයෙන්ම
ශාරදා❤
Yes mathake reduna charitha❤
ගිරිදේවි සහ එයා දැන් බැඳලා කතා .ලස්සනයි
ඇත්තටම ඔව්❤
දුදරුවෝ කරන කලේ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය මත්තේගොඩ නිවස සංකීරණය ලගදි දැක්ක. , ඒකාලේ අපි උසස් පෙළ ට ඉගෙන ගන්න කලේ ලොභ් නැතුව හිනාවෙන හරිම නිරහංකාර පොළොවේ පය ගහල ජීවත්වෙන ආදරණිය චරිතයක්, එදා වගේම අදත් ලස්සනයි සනත් ගුණතිලකත් ඒවගේ අපේ ළමා කාලයේ වීරයෝ . ඇසෙනිගේ අම්මගේ චරිතයත් පුදුම තාත්විකයි රගපෑමක් කියල නොහිතෙන් තරමටම චරිතය කරනවා... මේකේ ස්ක්‍රිප්ට් එක ලියපු මනුස්සයට නම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා
Woow feeling , Acting , script , Directing perfect ... මේවානෙ Drama , පාටකුරුල්ලො , ලලයි ලිලයි වගෙ cartoon type සීනි බොලා වගෙද , මේවා 🔥💯❤
වාසල නම් මහ එපා කරපු එකෙක් තමන්ගෙ කසාද ගෑණි ඉස්සරහා බලන්න එපෑ හොර ගෑනිට පෙන්නන ආදරේ එයාගෙ නම මේනකා ගා ගා .මේනකාටයි වාසලටයි හැමදාම විදවන්නම ලැබේවා .........
😂
😂
😅
අනෙ ද කියන්නෙ
වාසල ඒ තත්වෙට පත් වුණේ වාසලගෙ තාත්තා වාසලගේ අක්කගෙ පෙම්වතා අබ්බගාත කරපු නිසා. ඒක අක්ක දන්නෙ නැති නිසා අක්ක සතුටින්. වාසල ඒ ගැන ඉවෙන් හෝ දැනගත්ත නිසා එයාගෙ සැබෑ ආදරය දිව්‍යා කියන girlfriend එක්ක තිබුණ සම්බන්ධය නතර කරලා වාසලගේ තාත්තට බයේ අසේනිව බැන්දා. අසේනි වගේම වාසලත් දෙමාපියන් නිසා බැඳපු අය. අසේනි අම්මලාගේ හිර කාරියක් විදියට පීඩනයෙන්, වාසල තාත්තගේ power එකට බයෙන් පීඩනයෙන්. දෙන්නම දෙයාකාරයෙන් දෙමාපියන්ට බයෙන් පීඩිතව හැදුණ අය. වාසලගේ දෙමාපියන්ට දරුවන්ට වඩා රස්සාව සහ නම්බුව අංක එක. ළමයින්ට සමීප දෙමාපියන් නෙවෙයි. ළමයින්ට යම් ඉඩක් තියාගෙන සමීප වෙන දෙමාපිය දෙපළක්. තාත්තා තමන්ගේ නම්බුව මේන්ටේන් කරනවා. හැමතිස්සෙම කණ්ණාඩියෙන් බල බල. අම්මා ළමයින්ව හිර නොකර හිර කරනවා.
ගොඩක් ආදර්ශමත් කතාවක් අනියම් සම්බන්ධතා කියන්නේ ගින්දරක්😢
Ou ashenita sadaranayak wenna ona😢paw
ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්නත් අසේනි මාර වාසනාවන්තයි...ඒ තේරුම් ගැනීම කොච්චර ද....මාර විදිහට මේ චරිත දෝලනය වෙන්නේ හරිම ලස්සනයි
හැබැයි මේනකා එයාලට ගැලපෙන කෙනෙක් උනානම්..
අසේනිට ළමයි නැති නිසා. මේ දේවල් වෙනස් වෙන්න තිබ්බ..
නැහැ..කියන තරම් එයාලා හොඳ නෑ..අද කොටසෙන් ඒක කියන්න පුලුවන්..මේනකා පොහොසත් වුනා නම් හැමදේම කණපිට
Menaka rich kenk nam nandamma gana balaganna thibba
ඒ දෙමව්පියන් එච්චර හොද නෑ..සල්ලි නම්බුව වෙනුවෙන් ඕනම නරක වැඩක් කරන්න පුළුවන් අය...ඒකයි අද කොටසින් තේරුනේ.....
මේනකාට වැඩේ දීලා ළමයව ගන්ඩ හදන්නේ
අසේනි වගෙ පිරිමි පුලුටක් දැකල නැති, කාන්තා පාසල් වල ඉගෙන ගෙන ඉන්න අය සාපේක්ෂව ඉහලයි. මේක සිරා සිද්ද වෙන දෙයක් after marriage 😮❤ මේනකාට මස් ගොඩක් උනාට අසේනිට something (😂) පට්ට ah තිත්ත ඇත්ත ❤
අම්ම්ම්ම්ම්මෝ perfectionistලා මැද්දට Legendsලා දෙන්නෙකුත් ඇවිත් ❤❤❤❤❤ මේ කතාව කොහෙන් නවතීද මන්දා.... ඒ තරම් supiriiiii
පටන් ගත්ත දවසෙ ඉදන් පෝන් එකෙන් බලන අය කෝ ❤
ඉන්නවා
වාසලාල නිසා දුක් විදින අසේනිලා කොහෙත් ඇති..අවසානයේ දුක උහුලපු ගෑනිටම බනින ඒ ගෑනිගෙ ම වැරදි කියන වාසලලා කොහෙත් ඇති 😢
Ethana ganiyek unama pirimiyawa therun ganna one
වාසලගෙ කිසිම වැරැද්දක් නැ. එකම වැරැද්ද ඔය ගැනිට ඒ ගැනිගෙ වැරදි මොනාද කියලා communicate නොකරපු එක
@@janalimanisha5872waradi nathi wenne kohomad.. Wasalage thama sampurna wardda
😢ඇත්ත
😂😂kathawe terum terum arn nh @@janalimanisha5872
ඒ අම්මල තාත්තල තමයි ජීවිත විනාශ කරලා තියෙන්නෙ.. එකතු වෙන්න හිටපු අයව බලෙන් වෙන් කරවලා වෙන අයට බන්දලා දීලා, දැන් වෙන් වෙන්න හදන එයාලවා බලෙන් එකතු කරවලා, කවුරු හරි මේකෙ මැරෙයි වගේ.. පව් දැන් නම් තුන්දෙනා ගැනම දුකයි 😥
Menaka
කතාව, රගපෑම සුපිරිම සුපිරි කතාවක් බැලුවමයි කාලෙකට පස්සේ ❤
පිරිමියෙක්ට කොන්ද පන නැත්නම් ගෑනු ජීවිත අසරන නොකරන ඉන් ඕන..තුන් වෙනි පාර්ශ්වයක් ගෑවෙනව කියන්නෙම ඒ පවුල් ජීවිතේ සතුටේ අවසානය..කාටවත් මේ වගෙ දේවල් වෙන්න හොද නෑ 🥺❤
වයස හතලිස් ගනන් පහු වෙලත් අම්ම තාත්තා ගෙ කීම අහන්න වෙනේක මොන කාලකන්නිකමක් ද
දරුවොන්ට වැරදුනාම දෙමව්පියෝ හරිපාර පෙන්නලා දෙන්න ඕන.ඒකට වයස 80ද අදාල නෑ
අඇත්ත😂
අැයි අසෙනිව දෙමව්පියොත් ඔච්චර අසරන කරන්නෙ අැයි එයාට තිරනයක් ගන්න දැන්වත් ඉඩනොදෙන්නෙ
මේවා බොරු නෙමෙයි මගේ ජේවිතෙත් දෙමව්පියන් අගිලි ගහන්නෙ මේ වගේම තමා 40 පැනලත්
@@kiindunilඇත්ත එවා නම් එහෙමම තමයි. ලන්කාවෙ ගොඩක් දෙමව්පියො දරුවො කුඩා කාලෙම ඒ යටත් කර ගැනීම නියමෙට කරනව..
මේනකා දැන දැන බැදපු මිනිහෙක් එක්ක නිදාගෙන දැන් අසේනි වැරදිකිරිකරනවා...අසේනිට සාධාරණයක් නොවුවනාත් ඇති..මේනකාටත් දඩුවමක් තියෙන්න ඕන
to atta dan natum kata karanna apa huttiya
@@MalliGg-yk1ib aneda kiyanne. Pissu holman menaka..
මේනකාගේ සැබෑ ජීවිතෙත් ඔය වගේන
@@dipatv2728 deka patalganna epa kthwa blala 🤣
මේනකාව අන්තිමට මරන එකම තමයි හොද.වාසල මැරෙනකන්ම විදවන්න ඕනි
සනත් ගුණතිලක නියමයි කාලෙකින් දැක්ක තාත්වික රංගනය
මේනකාල වගේ ගෑනු හොයන් යන වාසලලට ඔහොම්මයි වෙන්න ඕනි තමන්ගෙ ගෑනිගෙ වැරදි ම දකින මිනිස්සුන්ට කිසි දේකින් සතුටු වෙන්න බැරි මිනිස්සුන්ට හොද පාඩමක්
ඇස් දෙක කදුලින් තෙත් කරවූ අවසානය .. විශිෂ්ඨ නිර්මාණයක් දායාද කල ඔබ සැමට ස්තූතියි 🙏
දෙමව්පියෝ නිසා කොච්චර ළමයි ජීවිතේ අසරණ වෙනවද ,
මං පවුලේ එකම ළමයා අවුරුදු 42 ක්, තනියම හැමදේම කරගන්නවා.
යාළුවො ඔක්කොම marry කරද්දී, අම්මා ගෙන් ඇහුවම, "අම්මට දුක නැද්ද මං මෙහෙම ඉන්න කොට කියලා" ,අම්මා කීවා දුකයි තමයි, ඒත් කරන්න දෙයක් නෑ කියලා .
එයා මැරෙන්න කලින් මට කීවේ මහණ වෙන්න කියලා .
කවුරුත් කීව පලියට මහණ වෙන්න මට ඕනි නෑ .
මට වයස පේන්නෙ නැති නිසා මට proposal ආවෙම මල්ලි ලාගෙන්
මල්ලි මල්ලි කියලා එපා කීවා
දැන් ගෙදර ට නාකි වෙනවා .
මිනිස්සු අහනවා ඇයි marry කරන්නෙ නැත්තේ කියලා ,
අම්මා කියනවා මං කැමති නෑ කියලා ,
මගෙන් ඇහුවම මාත් ඒකම කියලා නිකන් ඉන්නවා
තාත්තා කියනවා මං ගෙදර ට නාකි උනේ එයාලා කියලා නෙමෙලූ,
එයාලා කියපු අය marry කරන්න මට ඕනි නෑ .
මං කැමති මට කැමති කෙනෙකුයි මං marry කරන්න ඕනි ,
නැතුව එයාලා හොයන ගොන්නු නෙමෙයි.
තනියම ජීවත් වෙනවා ,නැත්නම් මැරිලා යනවා ඊට සැපයි.
කිසිම ළමයෙක් කවදාවත් ආදරයෙදිවත් විවාහයෙදීවත් අසරණ වෙන්න එපා 😢
godak ganu lamayinta wena deyak tama oka🙁
oya marry karanna kemathi kenek innawa nam 42 k unath oya gena oya thiranayak ganna ..... taman wenuwen kata karanna ehema beri tenaka jiwath wenna epa taniyama hari inna
බැදපු උන්ට වෙන මේ දේවල් පේනකොට දැන්වත් හිතෙන්නෙ නැද්ද ඔයා වාසනාවන්තයි කියල?
😢🥺
@@TinyTheater-vo6bm hemotama ehema wenne ne
Satutin inna aya කොච්චර innawada
Ewa dakiddi mata vtarai mehema kiyala anantawat hitenawa
අසේනිගෙ දරාගැනීම, ඒක මාරයි😖❤
අසේනි වැරද්ද හදාගන්න හැදුවත් ඒකට වාසල ඉඩ දුන්නෙනැ🙂
වාසල දැන් මේනකාට ආදරේ කලාට ළමයෙක් හම්බ වෙන්න ඉන්න බව දැනගත්තම මේනකා ට මොනවද නොකිව්වේ..ළමයා එයාගෙ නෙවෙයි කියලත් කිව්වා..😂
නැති කරන්න කියලා සල්ලිත් දූන්නා
ඔයළමයා නැති වෙලා මේනකාට ආයෙ ළමයි හදන්න බැරිවෙලා අසේනි නොදැනුවත්වම pregnant වෙන්න ඕන.වාසලයට නින්ද යයි එතකොට
@@SadivGamer ලබන සතියේ බලාගන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා ..
@@madujayawardene3493 ඇයි ළමයා නැති කරන්නත් ගියා. අසේනිගෙ උවමනාවට ළමයා තියාගත්තේ..දැන් හැමෝටම ළමයා ඕනේ වෙලා ..
කතාව ලියන කෙනාට කතාව මතක නෑ බම්😂😂😂
අසේනි🥺
අසේනිලා ඉන්නවා මේ ලොකේ එ වගේ අයට වරදින් එපා ජිවිතේ🥺
මේනකා කපටි ගෑනි😡
අසේනිගේ හිත හොද වැඩ් කමට පව් බලන්න ගියා අන්තිමට අසෙව්නිගෙ ඔලුවට අත හෙදුවා මේවගේ පිරිම් මොන තරම් ඇතිද අසෙනි වගේ දුක් විදින කාන්තාවොතෝ මොන තරම් ඇතිදා කවදාවත් අනුන්ගේ හිත වලට දුකක දෙන්න එපා ඒවා සසරේ පව් ගෙවා ගන්න බැරි🙏🙏🙏
මගේ අම්මට පිං ඒ අතින් බැලුවම . . නම්බුව ගැන හිතන් නැතුව මට ගෙදර එන්ඩ කිව්වාට . . . . ඒ වෙලාවට කඩාගෙන වැටෙනවා මුලු ජිවිතේම . . මගේ අම්මා නං මට හොද තීරන ගන්ඩ මගේ ලගිම්ම හිටියා . . . 🙏🙏🙏🙏
Mage paule ayath e athin marama haiyak mata
මටත් මොනදේටත් වඩා අම්මාට වට්න්නේ අක්කලා දෙන්නයි මමයි.
ඔව්
මගේ අම්මා අප්පච්චිත්
මගේ දරුවා දුක් විදින්න හදලා නෑ කියල කෙලින් තීරණයක් ගත්තා
මගෙ තාත්තා කිව්වෙ එයා මැරෙන්න කලින් ඩිවෝර්ස් වෙන්න කියලා .මන් ඒක කරා.තනියෙන් උබත් මන් දැන් සතුටින්
ඇත්ත..අපේ දෙමව්පියනුත් ඔහොම තමයි.කසාද බැන්දෙ මානසික ලෙඩෙක් බව දැන දැන වද දෙන පවුලක වෙලත් කවදාවත් මගේ ගැන හිතුවෙ නෑ.පවුලෙ නම්බුව ගැන කිව්වෙ.ලැජ්ජාව ගැන කිව්වෙ.මට වඩා දුක් විදින ගෑනු ඉන්නවා කිව්වා.
අවුරුදු 10ක් මම දුක් විදිනවා.මගේ දරුවත්.ජරා පවුලකට සම්බන්ද වෙලා.
දැන් කියන්නෙ මේක මගේ කරුමයක් කියලා.
වාසල ඒ තත්වෙට පත් වුණේ වාසලගෙ තාත්තා වාසලගේ අක්කගෙ පෙම්වතා අබ්බගාත කරවපු නිසා. ඒක අක්ක දන්නෙ නැති නිසා අක්ක සතුටින්. වාසල ඒ ගැන ඉවෙන් හෝ දැනගත්ත නිසා එයාගෙ සැබෑ ආදරය දිව්‍යා කියන girlfriend එක්ක තිබුණ සම්බන්ධය නතර කරලා වාසලගේ තාත්තට බයේ අසේනිව බැන්දා වෙන්න පුළුවන්.
අසේනි වගේම වාසලත් දෙමාපියන්ගේ බලකිරීමට බැඳපු අය.
අසේනි අම්මලාගේ හිර කාරියක් විදියට පීඩනයෙන්, වාසල තාත්තගේ power එකට බයෙන් පීඩනයෙන්. දෙන්නම දෙයාකාරයෙන් දෙමාපියන්ට බයෙන් පීඩිතව විවාහ වුණු අය.
වාසලගේ දෙමාපියන්ට දරුවන්ට වඩා රස්සාව සහ නම්බුව අංක එක වගෙයි පේන්නෙ. ඔවුන් ළමයින්ට සමීප දෙමාපියන් නෙවෙයි. ළමයින්ට යම් ඉඩක් තියාගෙන සමීප වෙන දෙමාපිය දෙපළක් විදියටයි මට නම් පේන්නෙ. තාත්තා තමන්ගේ නම්බුව මේන්ටේන් කරනවා. හැමතිස්සෙම කණ්ණාඩියෙන් බල බල. අම්මා ළමයින්ව හිර නොකර හිර කරනවා. දොර වහන්නේ නැතුව කතා කරන තරමට අම්මා විවෘතයි. නමුත් අම්මා කොයිතරම් open වුණත් පෞද්ගලිකත්වයට ගරු කරත් නම්බුව සහ රාජකාරිය ඇතුළේ හිර වෙනවා කියලයි පේන්නේ.
ඇත්ත මටත් ඒ ටික හිතුනා.ඒ වගේම මේනකා දැන් හැමෝගෙන්ම පලි ගන්නයි හදන්නෙ.අසේනිට ගත්ත කෝල් එක එයා හිතාමතාමයි cut නොකලෙ.අසේනිගෙන් වගේම වාසලගෙනුත් මේනකා පලි ගන්නයි හදන්නෙ
මගෙන් අදහස ඕක
Wasalage asaranakama mata una deyak wage danuna.oyage kathawa hariyatam hari.me wage prashna walata samajen thiyena wisanduma mokakda? Kata kiyannda monawa karannada.lamaiwa mechchara asarana karanda honda na😢
වාසල කියන්නෙම වසලයෙක්. තමන්ගෙ කසාද ගෑනි ඉස්සර තියන් හොර අඹුවට වචනයක්වත් කියන්න අකමැති. 🤮
ඌ කොහොමත් එහෙමනේ තමන්ගේ ඇත්ත ජිවිතේත් ගෑනී ඉද්දිම යාලුවාට කේල හැලුවා
හැම මිනිහෙක් ම එහෙමයි.ඒ වගේ වසලයෝ හැම කෙනෙක්ම නෙවෙයි .වාසලවගේ උන්.
Ganikawak ekka budiyagaththath ganiyeta apahasa karanna narakai...divorce wena eka wenama deyak..eth apahasa ai...e ganith heuwe adarene.wasalath heuwe aadare
අපි බැදලා අවුරුද්දක් වගෙ මහ ගෙදර ඉන්නකොට ළමයි නැ කියල සෑහෙන බරබරේ දැම්මා මහගෙදරින් අපි අතරෙ පවා රංඩු ඇති උනා පස්සෙ අපි වෙනම ගෙයක් හදාගන මහගෙදරින් ඈතට ගියා දැන් අවුරුදු 15ක් තාම බබාලා නැ එකම අඩුව ඒක විතරයි වෙන කිසිම ප්‍රශ්නයක් නැ අපි ගොඩක් හොඳට ජීවත් වෙනවා .ඇත්තටම කීවොත් කලින් ළමයි හදලා බලලා නෙමෙයි නෙ කසාද බදින්නෙ 😂 ඒක තේරුම් ගන්න ඕනෑ කව්රු උනත් මොනවගේ ප්‍රශ්නයක් උනත් කතා කරලා විසදුමක් ගන්න පුළුවන් වෙන්න ඕනෑ නිකන් බලුවැඩ නොකර
@@sithyalkamya1253හලෝ ගොන් කතා කියන්න එපා
මට අපේ අම්මාලා ගැන මාර බයක් දැනෙනවා මේවා බලද්දී.අපිටත් එයාලගේ තීරණමත හැමදාම ජීවත් වෙන්න වෙයිද කියලා ....
නාට්‍ය නම් දීලා තියෙනවා ලොවෙත් නැතිවෙන්න❤ ආදරෙයි ටීම් එකට. සාම්ප්‍රදායික සීමාවෙන් එහා ලාංකික ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කළාට. 🎉❤
පිට යන එකා යනවාමයි. හේතුව කියන්නෙ හරියට සෙක්ස් බෑ කියලා. දෙයියන්ට වගේ සැලකුවත් යන එකා යනවා. අනික තමයි පුතාව සුද්ද කරන්නෙ නැති නැන්දම්මෙක් දැක්කමයි..
පුතාව සුද්ද කරන්නේ නැත්තෙ කපටිකමට.නැතුව ලේලියට තියන ආදරේ ට නෙවෙයි.එයාල ට ඕනි කොහොමහරි අසේනිව තියාගන්න.divorce උනොත් පව්ලේ නම්බුව නැති වෙනව කියල
Eks hari@@hiruniachinthya221
ආදර්ශමත් කතාවක් ..ලස්සන කතාවක්...ජිවීතෙට පාඩම් ගොඩාක් කියලා දෙන කතාවක් ....ලස්සන අවසානයක් තියෙන කතාවක් කියලා හිතනවා.🌹🌹🌹🌹
අන්තිමට මේකේ වැරදි වාසලවත් මේනකාවත් අසේනිවත් නෙවෙයි වගේ වගේ.දරුවන් වුණු පලියටම මැරෙනකම්ම දරුවන් use කරන දෙමාපියන්
දෙමව්පියන් දරුවන්ව අනවශ්‍ය විදිහට පාලනය කරනවා කියලා පේනවා. එතන වරදක් තියනවා. නමුත් මේ කතාව මුල ඉදන් බලපු කෙනෙකුට තේරෙනවා අසේනි කියන්නේ ගෙදරකට මිනි පහනක් වගේ ඉතාම හොද ගෘහනියක් වගේම හොද මවක් හොද දරුවෙක් . වරදක් කියන්නම නැති තරම්. පොඩි පොඩි ගැටලු දරුවෙක් නැති කම නිසා ඇතිඋනා. නමුත් එයාට මෙහෙමයි කියලා ඇගිල්ල දික්කරන්නබෑ. වාසල මේ කොටසේ පෙන්නපු විදිහට අසේනිගේ තිබුන එකම වරද සෙක්ස් ලයිෆ් එකෙත් පොඩි ගැටලුවක් . කතාකරලා විසදගන්න පුලුවන් අවුලක්.වාසල ගත්තොත් මේ කතාවේ සම්පූර්ණයෙන්ම වැරදී කාරයා. මේනකා ලගට ගියේ අවශ්‍යතාවන් ඉටුකරගන්න විතරමයි. මේනකාට ආදරේ කලෙත් නෑ. මේනකාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම හැසිරුනේ නරුමයෙක් වගේ. වාසල සීයට දාහක් වැරදී . අනික් චරිතය මේනකා. කතාව මුල ඉදන් බලපු ඕනම කෙනෙකුට තේරෙනවා මේනකා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බඩුවක් කිව්වොත් හරි. කාමය රාගය වෙනුවෙන්ම මිනිස්සු ආශ්‍රය කරන ගෑනියක්. වාසලත් එක්කෙනෙක්. ඒක ඒ කතාවේම මේනකා යාලුවා එක්ක කියනවා. එහෙම ගෑනියක් දරුවාව නැතිකරන්න හදනකොට ඒ දරුවාව බේරගත්තේ අසේනි. දැන් බොරුවට මේනකා මගේ ලමයා කිය කිය වැලලෙන්ඩ ගියාට ඒ දරුවාගේ ජීවිතේ බේරුනේ අසේනි නිසා. මේ කතාවේ මේනකා කියන චරිතයට සාධාරණයක් උනොත් මේක අසාර්ථක නිර්මාණයක් වෙනවා. මොකද නිර්මාණයක් අවසානයේ ආදර්ශයක් සමාජයට පණිවිඩයක් තියෙන්න ඕනා. ඒ නිසා මේක සාර්ථක නිර්මාණයක් වෙන්න මේකේ කතා නායිකාව අසේනිට සාධාරණයක් විය යුතුයි..
ඔය බල්ලව බලෙන් තියාගත්තා කියලා අසේනිට ලැබෙන දෙයක් නෑ හැමදාම විදව විදව ඉන්න ඕනි නෑ ඔය බල්ලට යන්න දීලා සතුටින් ඉන්න අසේනි
වෙලාවකට පිරිම් කියන්නේ හිත අගන්න් බැරි චරිත ඉස්සලා කිව්වා මෙනකාට ආදරේ නෑ ලමයා එයාගේ නෙමෙ කියලා දැන් ආදරේ පැනලා යමු ලමයා මගෙ පිදුම පිරිම් මේ වගේ පිරිම් මොන තරම් ඇතිද ගෑණුන්ට දුක් දෙන මේ දෙවල් රටේ ලොමේ හැමෝටම ආදර්ශමත් වේවි🙏🙏🙏
අනිවාර්යයෙන් .පිරිමි කියන්නේ වෙනස් වෙන ජාතියක් මුලදි කිවිවා ළමයා මගේ නෙවෙි අසේනි එක්ක ආදරෙන් ඉන්න හැදුවා අන්තිමට ගෑනි පිට වැරදි දාලා හොර ගෑනි එක්ක පවුල් කන්න හදනවා ..