දෙවන ලෝක යුද්ධ සමයේ පැවතුණු නාසි හමුදා ගණිකා නිවාස වල අමිහිරි කතාව | The Filthy Secrets of WW2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 115

  • @dellonweeratunga9816
    @dellonweeratunga9816 ปีที่แล้ว +38

    නියමයි අයියේ ...... මෙ වගේ ww2 සීරිස් එකක් කරන් යන්න. දන්නෙ නැති ඒවා දැන ගන්න

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +18

    අහපු නැති දෙයක් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว +54

    කාන්තාවට හිරිහැර කල වුන් සැම පාපතර කර්මයට අසුවෙනවාමයි⚡අමිමටත් කෙලින පිරිමිකම 🗣️

    • @ramisha3270
      @ramisha3270 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😡😡😡

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +27

    ජිවිතය රැක ගන්න මොන තරම් කැපවීමක් දරාගැනීමක් කරන්න වෙනවද නේද..😥

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +31

    විශ්ම ලෝකය ගෙ Voice එක ට kamathi කට්ටිය කෝ බලන්න 💯🌃🎃

  • @HelloPabasara
    @HelloPabasara ปีที่แล้ว +46

    ගණිකාවගෙ වැරැද්දක් නෑ.එයාලා ලගට යන පිරිමින්ගෙ මනස ගැන හොයන්න ඕන

    • @sihanvideo1814
      @sihanvideo1814 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +6

      මොකද නැත්තේ ඇයි කෙට් පාරවල් හොයන්නේ ඒකෙ රහ දන්න නිසා අවසානේ ව්නාශ වෙලා ගමට යන්න වෙන්නේ

    • @D7mass850
      @D7mass850 ปีที่แล้ว +2

      අම්මෝ අම්මෝ දියුනු ලෝකේ ලිං මැඩියෝ 😂😂

    • @PadmasiriBandara-j7f
      @PadmasiriBandara-j7f ปีที่แล้ว

      Pissu

    • @HelloPabasara
      @HelloPabasara ปีที่แล้ว

      @dewashakthi8329 ඔයාගෙ අම්මත් එක්කෙනෙක් ඉදලා උබට කියුවොත් කොහොමද මගෙ පිරිම් කම කියලා උබ මොකද්ද කරන්නෙ

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +182

    🌟ඔය රස්සානම් පේන්න බෑ.පිරිමි මනස පාලනය කරානම් ඕකුන්ට වටිනාකම තියෙන පැවැත්ම නැත්තටම නැති වෙලා යනව.❄️

    • @smrbrabath4038
      @smrbrabath4038 ปีที่แล้ว +4

      👍👍

    • @Dilki159
      @Dilki159 ปีที่แล้ว

      ​@@smrbrabath4038පිරිමි අයගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. බලෙන් ගණිකාවන් කරන අසරණ ගැහැණු😢 කොයි තරම් දුකක්ද?මේ සසර හොදම දේ බුදුන් වහන්සේ වදාල ධර්මය අනුගමනය කරන එක☸😌

    • @withshadow2303
      @withshadow2303 ปีที่แล้ว +16

      ස්වස්තිකෙ දාගෙන ඉන්නෙ profile එකට නේ

    • @skusky264
      @skusky264 ปีที่แล้ว +14

      එහෙම පාලනය කරන්නෙ කෝමද අනේ. මේ මාසයක් ඉවසලා ගෙදර දුවන්නෙ නිවාඩුවට කොච්චර උවමනාවක් තියාගෙන ද

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@skusky264
      🌟ආ ඒක අවුලක් නෑ බිරිඳ එක්කනෙ.මන් කියන්නෙ බිරිඳ හැර වෙන කිසිම ගෑනියෙක්ට රාගික ආශාවන් සන්සිදුවා ගන්න මූල්‍යමය වශයෙන් වටිනාකමක් දෙන්න එපා.ඉන්නම බැරිනම් ඉතිම් අ,,,,,, ගහපන්.උබ බඩුනම් ගහන්නෙපා සල්ලි දීල උබේ පිරිමි කමට හරිනෑ ඒක.❄️

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 ปีที่แล้ว +27

    මේ කමෙන්ට්ස් දැක්කම අපේ රටේ මිනිසුන්ගේ අධ්‍යාපනය ගැන හිතා ගන්න පුළුවන් . පොත පාඩම් කිරීමෙන්ම පමණක් නැවතුන උගතුන්...

  • @isharadamith640
    @isharadamith640 ปีที่แล้ว +2

    nitharama vedio eka start karaddi ayusha boho wewa kiyana wish eka denna wishma lokaya.eya obawa dawasin dawas sarthakathwayata regena yawi.jayawewa......

  • @Hathurusinha567
    @Hathurusinha567 ปีที่แล้ว +9

    Oyage voice eken movies review karoth inside cinemax kale

  • @ajithgunathilake2450
    @ajithgunathilake2450 ปีที่แล้ว +6

    you are a perfect speaker, what a pleasant voice

  • @chanelrawo_______sl572
    @chanelrawo_______sl572 9 หลายเดือนก่อน +2

    aka kantawak 300k akk innkota pregnat wenn tyn probability aka awamaya 10% wenn ona .aka gana hitla army aken mona wage dewal karann atida ?aka gana pahadili kirmak karann puluwnda ?

  • @sudammifonseka7085
    @sudammifonseka7085 ปีที่แล้ว +104

    ජීවිතය රැක ගැනීමට නොමැරී මැරුණ අසරණ කාන්තාවො

  • @rrasannabandara5868
    @rrasannabandara5868 ปีที่แล้ว +4

    නොසියා කරමතුල්ලා ගැන වීඩියෝ එකක් දාන්න කෝ

    • @dulabro845
      @dulabro845 ปีที่แล้ว

      Dala thynw blnn

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 ปีที่แล้ว +10

    The seasoning house 😢 මේ ෆිල්ම් එක අනිවාර්යයෙන් බලන්නකො ඕකම තමා තියෙන්නෙ

  • @MalshanMaduwantha-u3r
    @MalshanMaduwantha-u3r หลายเดือนก่อน

    Thanks 😊 😊

  • @arfanb3850
    @arfanb3850 ปีที่แล้ว +1

    හිට්ලර් අනාගතය දැක්කා..

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +14

    ඔක්කොමත් හරි මේකේ 2000 පස්සෙ කිරි මයිලක්වත් ඇවිත් නැති හෙන ලොකු පිරිමි කියල හිතන් ඉන්න ගොන්නු ටික දෙන talk දැක්කම හිනාවෙන්න තැනක් හිතාගන්න බෑ. මොකක් හරි vedio එකක් අස්සට පැනල උම්බෑ කියන එකම set 1 හැමදාම උන් පිරිමින්ටත් ලැජ්ජාවක් එක්කො තාත්තා දාල වෙන ගෑනියෙක් එක්ක ගිහින් පොඩි කාලෙම නැත්තං අම්මට හිතාගන්නත් බෑ උන්ගෙ තාත්ත කවුද කියල 😂😂😂😂

    • @chamodisewmini2847
      @chamodisewmini2847 ปีที่แล้ว +3

      2000 kalin ipaduna uththama sipaiyek 😂

    • @Black_Whole2325
      @Black_Whole2325 9 หลายเดือนก่อน +2

      Oya 2000n passed 😮😮

  • @nandananimal6787
    @nandananimal6787 ปีที่แล้ว +4

    Maru

  • @sumindamadusanka7777
    @sumindamadusanka7777 6 หลายเดือนก่อน

    Mama asi oyagolo michael jackson ga durms player gana vedio akk karanawanam

  • @mryl233
    @mryl233 ปีที่แล้ว +34

    තුන්වන ලෝක යුද්ධය coming soon...

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว

    එය එසේම වේවා

  • @chamathkalhara5440
    @chamathkalhara5440 ปีที่แล้ว +6

    1st comment ☺️💖

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ปีที่แล้ว

    නියමයි 👍

  • @pasindugayashan2395
    @pasindugayashan2395 ปีที่แล้ว +6

    1st cmnt ✌️

  • @tkcgamini1588
    @tkcgamini1588 ปีที่แล้ว +4

    Ane' ahinsaka kaantawo paw .
    Yuddayak natath nopeni diwi gewaganna boho ahinsaka kantawan muna denawa lankawe .
    Rakiyawak wasayen boho kantawanta udawela tiyenne mekai.
    Teruwaan saranin mewain midewa.

  • @Gayya86
    @Gayya86 ปีที่แล้ว +8

    I am 1 st like

  • @palle1824
    @palle1824 หลายเดือนก่อน

    ෆෝමලින් ගැන ලොකු විස්තරයක් ඕන. ලංකාවට කෙලපු ජන අධිපති හොරු 04ක්ම ඉන්නවා පෙන්නන්න අලුත් උන්ට මේ ලංකාවේ. . එ්ත් අනුර ගේ අාරක්ෂාව අපි අතේ.. ❤ච

  • @ramisha3270
    @ramisha3270 2 หลายเดือนก่อน

    කාන්තා හිංසනයට තිත තියන්නම ඕන .කාන්තාවන්ට හිරිහැර කරන උන් සදාකාලික ව අපායෙ ඉන්නම ඕන 😡😡😡

  • @freyamadushani1189
    @freyamadushani1189 ปีที่แล้ว +6

    ❤❤🔥🔥🔥

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      එහෙයි මාව මතකද ආ😁❄️

    • @freyamadushani1189
      @freyamadushani1189 ปีที่แล้ว +1

      @@meghnadhsenavirathna6973 nama dakala purudui. Kawda oya😐?

    • @freyamadushani1189
      @freyamadushani1189 ปีที่แล้ว +1

      @yohankawinda-hs6oy ai putin oyage dada da? 😂💔😅

    • @gaming-chama
      @gaming-chama ปีที่แล้ว

      ​@yohankawinda-hs6oyUssr valata කැමති මගේ එකා

    • @gaming-chama
      @gaming-chama ปีที่แล้ว

      ​@@freyamadushani1189Ww2 එකේ බ්‍රිතාන්‍ය කරපු ලබ්බක් නෑ 😂😂

  • @disenidinethra6497
    @disenidinethra6497 ปีที่แล้ว +2

    Hari pau ane e hirakara gahanun , minisun okkoma 😭💔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      තාක්ෂණය තිබුනා නම් ඒකාලේ ලොකේම දැන ගන්නවා ඒත් නැහැ නේ.

  • @eranganuwan8415
    @eranganuwan8415 ปีที่แล้ว +2

    Kisima sathwayekuta hinsawak nowewa

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 11 หลายเดือนก่อน

    😮

  • @ShantiRathugamage
    @ShantiRathugamage ปีที่แล้ว +4

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dg 9 หลายเดือนก่อน +1

    මොනා කොහොම උනාත් කොච්චර දෙවල් දැන ගත්තත් මට නම් පෙන්නම බෑරි මිනිහෙක්

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna ปีที่แล้ว +1

    එ කාලෙ නෙත්මි

  • @Minecraftshorts35
    @Minecraftshorts35 ปีที่แล้ว +2

    1st

  • @Jayasinghe_08
    @Jayasinghe_08 ปีที่แล้ว

    🙂

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +4

    ♥️♥️🤗🤗👌👌

  • @DisanaDisanakumari-qm5fv
    @DisanaDisanakumari-qm5fv ปีที่แล้ว

    Lokaye mona hethuwak beluwath lamai sha kanthawan hinsanayata lakvi thibenawa....

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +19

    ඔය කාලකන්නි නාසි කාරයෝ තමයි නියම නරකයෝ 卐
    ඊලගට ජපන්නු තමයි හොදටම ජරා වැඩ කරේ.

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว

      ජපන්නු මොකද කරේ?

    • @Bhash2023
      @Bhash2023 ปีที่แล้ว

      @@isuruodevice5250 විශ්ම ලෝකය එකේ ම තියෙනවා දෙවන ලෝක යුද්ධේ ජපන්නුන්ගේ වැඩ ගැන ඕන තරම් Video. පොඩ්ඩක් play list එකට ගිහින් බලන්න.

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      Ita passe rusiian karayo thama hodatama kare

    • @Bhash2023
      @Bhash2023 ปีที่แล้ว

      @@ThushinDusa Rusiyan karayo oyata da kare😂
      Api nam danne ilagata japaneta paramanu bombe dala American karayo hodatama kala kiyalai🤣

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +1

      @@ThushinDusa අහක යන යුද්ද වලට පුප දෙන්නෙ නැතුව ඉදාම් ඇයි පුටිනා උබට අරින්නවත් ආවද ඉස්සර ltte හොදයි කිව්ව යුක්‍ර්නේ බල්ලො දැම් විදෝනවා හොදට 🤣🤣

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +4

    ❤❤🎉

  • @kusalmaduranga
    @kusalmaduranga ปีที่แล้ว +4

    දැන් ජර්මනියේ ඔය ජොබ් එක නීතිගතයි 😂

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 ปีที่แล้ว +4

    😢😢😢

  • @OnlyFFGamePlay22.
    @OnlyFFGamePlay22. หลายเดือนก่อน +2

    මේක බැලුවහම දෙවෙනි ලෝක යුද්ද කාලේ සිරකරුවෙක් වුනා නම් කියලා හිතෙනවා😂😂

  • @chamithathukorala1985
    @chamithathukorala1985 ปีที่แล้ว +2

    ජපන්නූ

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว

    Kelaunata passe rakinna muniwatak tiyanawada😂

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 ปีที่แล้ว +4

    ප්‍රසිද්ධියේ නොකිව්වට මෙහෙත් එහෙම තමයි.අර චැනල් එකක් අටවගෙන තියෙන්නෙ යුද්ධේ ගැන කතා කරන අරම ගැහුවා කියයි මෙහෙම ගැහුවා කියයි.හක්කා කියයි බක්කා කියයි ඔය හක්කල බක්කල ඔක්කොම එකතු වෙලා කරපු හැමදේම කියන්නේ නැහැ ඉතිං 😂😂😂😂 අපි නොදන්න සිරිලංකා හමුදාව

  • @amila_manamperi
    @amila_manamperi ปีที่แล้ว +3

    👍

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +2

    👍

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว +4

    ❤❤❤

  • @sadudulan9216
    @sadudulan9216 ปีที่แล้ว +2

    1st

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +2

  • @SKavishan
    @SKavishan ปีที่แล้ว +2

    ❤️

  • @_Pasindu_
    @_Pasindu_ ปีที่แล้ว

    🙂👍

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING ปีที่แล้ว +4

    ❤❤❤