Pama wee ho danunothin I පමා වී හෝ දැනුනොතින් | Man widina duka I Coverd by Ishara Akalanka

แชร์
ฝัง

ความคิดเห็น • 371

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  9 หลายเดือนก่อน +239

    Full එක ඕනෙ කියලා මගෙ යාලුවො හොඩ දෙනෙක් මගෙන් මේක ඉල්ලලා තිබුනා. ඒ හැමොම වෙනුවෙන් ආදරෙන් මෙන්න එහෙනම්😍👇

    • @ravinduashan793
      @ravinduashan793 9 หลายเดือนก่อน +5

      Thank aiya ♥️

    • @nimeshlakshan7595
      @nimeshlakshan7595 9 หลายเดือนก่อน +3

      Diya kinduriya see one

    • @Ayshu2018
      @Ayshu2018 9 หลายเดือนก่อน +3

      අනේ අයියේ radeesh vendabona කියන පෙර භවේ song එකත් ඕනේ අයියේ 😊අනේ plz අයියේ❤

    • @WarnasooriyaDm
      @WarnasooriyaDm 9 หลายเดือนก่อน +2

      ❤️😘

    • @u.s.llanki5805
      @u.s.llanki5805 9 หลายเดือนก่อน +1

      ❤❤❤ ඔයාගේ voice එක ආයමත් ආයමත් අහන්න තරම් හිත නිවනවා.ඔයාට ගොඩක් ස්තුති ගිනිබත් වෙලා ගිය හිත් භාවනාවක් වගේ සුවපත් කරනවට,

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 8 หลายเดือนก่อน +32

    පමා වී හෝ දැනුනොතින්...
    මං ඔබට ප්‍රෙම් කල තරම්...❤😥

  • @p_ink_wish0214
    @p_ink_wish0214 8 หลายเดือนก่อน +16

    මං විදින දුක මතුදාක
    ඔයාටත් යලි හිමි උනොත්
    පිලිගනී ඔබ ඒ දිනේ මං
    ඔයා වෙනුවෙන් හැඩුව තරම්💔🙂
    i feel it

  • @URPTech1
    @URPTech1 9 หลายเดือนก่อน +61

    මේ සින්දුවට කැමති කට්ටිය කෝ❤❤❤

  • @hiruninishadini3146
    @hiruninishadini3146 7 หลายเดือนก่อน +19

    පමා වී හෝ දැනුනොතින්
    මං ඔබට පෙම් කල තරම්
    කවදාක හෝ මාව මතකෙට
    ඇවිත් කදුලක් වැටුනොතින්
    කාත් කවුරුවත් නැතුව අදටත්
    ඔයා ගැන දුක් වෙන බවක්
    දන්නෙ නැතුවා වෙන්නැති නුබ
    ඉන්න සතුටින් මතුවටත් 🥺😔

    • @kumaribandara2442
      @kumaribandara2442 7 หลายเดือนก่อน

      අනේ ඉතුරු ටිකත් ලියන්නකෝ ප්ලීස් ...❤

  • @Dinu1532
    @Dinu1532 9 หลายเดือนก่อน +18

    අනෙ ඔයාගේ මේ ලස්සන වොයිස් එකට හිතේ තියෙන දුක කියාගන්න බෑ හිතට මාරම සහනයක් දැනෙන්නේ සිය පාරක් එකම සිංදුව අහනවා ඒ තරම් පිස්සුවක් මේකන්ම් මටන්ම් 😪❤️

  • @thalapathyvj1853
    @thalapathyvj1853 4 หลายเดือนก่อน +5

    100 පාරකට වැඩිය ඇහුවා .🥺💗
    මාර ලස්සනයි ♥️

  • @sadunikawsalya9808
    @sadunikawsalya9808 9 หลายเดือนก่อน +35

    හිත නිවනවා අයියේ ඔයාගේ කටහඩ නම්😊🎤🎧❤ ගොඩක් මතක ආයේ ආයේමත් මතක් කරන☺️..........හරිම ලස්සනයි අයියේ . ඉදිරියෙන් ඉදිරියට ම යන්න . බුදු සරණයි❤😊

  • @ImalkaSandamali
    @ImalkaSandamali 9 หลายเดือนก่อน +12

    මියෙන්නට පෙර එක දවසක් ඔයා දකින්න ලැබුණොත් මට ඒ හොඳටම ඇති❤❤❤

  • @thanukishanudi4156
    @thanukishanudi4156 9 หลายเดือนก่อน +13

    අනේ ලස්සනයි දෙයියෝ ❤❤❤ බුදු සරණයි මැනික

  • @RajiniSamanmali
    @RajiniSamanmali 6 หลายเดือนก่อน +3

    මාරම ලස්සන සින්දුවක් .හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැ. මෙක නම් භාවනාවක් වගේ. මෙි වගේ සිංදු හැමදාමත් කියන්න ලැබෙන්න ඔනේ. බුදු සරණයි අයියේ

  • @dinithimadhushani9601
    @dinithimadhushani9601 8 หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි අයියෙ Super ලස්සනයි ඔයගේ කටහඬ තව Cover Song කරන්න Good luck ❤️❤️❤️👌😍

  • @sugathkumara6676
    @sugathkumara6676 5 หลายเดือนก่อน +3

    පමාවී හෝ දැනුනෝ තින්
    මං ඔබට පෙම් කල තරම් ......❤❤❤

  • @malsha9476
    @malsha9476 8 หลายเดือนก่อน +9

    මේක ඇහෙද්දි කදුලු එනවා..ඒත් මං ආසම ඔයාගෙ කටහඩට අයියේ...😍

  • @user-ty4ui9uf2n
    @user-ty4ui9uf2n 8 หลายเดือนก่อน +12

    එකතු වෙන්නට මේ බවෙ බැහැ අපට යලි කොහොමවත්
    හිමි වෙලා යන්නට දැනෙන්නෙ දුක හඩයි මේ ඇස් වලින්
    කාත් කව්රුත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන බවත්
    දන්නෙ නැතුවා වෙන්නැති නුඹ ඉන්න සතුටින් මතූවටත්
    මං විදින දුක මතුදාක ඔයාටත් යලි හිමි වුනොත්
    පිලි ගනියි ඔබ එ දිනේ මං ඔයා වෙනුවෙන් හැඩුව තරම්
    ඔයා වෙනුවෙන් හැඩුව තරම්...
    පමා වී හෝ දැනුනොතින් මං ඔබට පෙම් කල තරම්
    කවදාක හෝ මාව මතකෙට ඇවිත් කදුලක් වැටුනොතින්
    කාත් කව්රුවත් නැතුව අදටත්
    ඔයා ගැන දුක් වෙන බවත්
    දන්නෙ නැතුවා වෙන්නැතී නුඹ
    ඉන්න සතුටින් මතූවටත්...
    මං විදින දුක...

  • @sachinimesh
    @sachinimesh 8 หลายเดือนก่อน +6

    😢😢😢 ❤ දන්නේ නැතුවා වෙන්න ඇති නුඹ ඉන්න සතුටින් මතුවටත් ❤

  • @Tharindu_shan
    @Tharindu_shan 9 หลายเดือนก่อน +11

    ලස්සනයි ගොඩක්... ආදරෙයි හැමදාමත් ඇබ්බැහි වෙනවා කොල්ලො ඒ හඩට ❤️❤️❤️❤️❤️

  • @dilushabuddini4183
    @dilushabuddini4183 9 หลายเดือนก่อน +7

    කටහඬ නම් පිස්සුවක් 😢
    පමා වී හෝ දැනුනොතින් මන් ඔබට ආදරේ කල තරම් ......🥺

  • @dilrudilrukshi1846
    @dilrudilrukshi1846 8 หลายเดือนก่อน +3

    ඒ voice එක❤❤..................පිලිගනී ඔබ ඒ දිනේ මන් ඔයා වෙනුවෙන් හැඩුව තරම්...

  • @WarnasooriyaDm
    @WarnasooriyaDm 9 หลายเดือนก่อน +5

    Hamdam ahnn asm voice ekk
    Ane ane aiyee
    සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම song ek plzzzzzzzzzzzz අනේ ❤️😥

  • @prasadikaushalya9260
    @prasadikaushalya9260 8 หลายเดือนก่อน +4

    ඔයාගේ වොයිස් එක නම් මාරම ලස්සනයි අයියේ,හිත නිවෙනවා ඔයාගේ සින්දුවක් ඇහුවහම අනේ 🥺🥺❤❤

  • @yasasmiuresha8598
    @yasasmiuresha8598 8 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි අයියේ voice එක අහන් ඉන්න ආසයි ❤🌼❤️

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 8 หลายเดือนก่อน +8

    හැමදේම එපාවෙලා ඉන්න මොහොතක මේක අහනකොට දැනෙන ඒ හැගීම කියන්න තේරෙන්නේ නෑ 🥺❤️‍🩹 ඇත්තටම අයියෙ ඔයාගෙ කටහඩ නම් භාවනාවක් 🙏

  • @SammaniSankalpana-yy1sh
    @SammaniSankalpana-yy1sh 8 หลายเดือนก่อน +5

    මේ වෙද්දි සිය පාරකට ව්අඩා ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️

  • @SachiniPerers
    @SachiniPerers 13 วันที่ผ่านมา

    ,මමඉතින්..ඔයාගේ.සින්අුවට.කැමයි.ලස්සන යි.ලස්සන යි
    ❤️❤️🙏🙏

  • @shagidukavinda
    @shagidukavinda 8 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ අයියේ මේ සිංදු අහද්දී ඇඩෙනවා..👌💗

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  8 หลายเดือนก่อน

      😍

    • @tharinduwijerathne1146
      @tharinduwijerathne1146 7 หลายเดือนก่อน +1

      පුදුමයී බං උඹලා වගේ මිනිස්සු ඉද්දී මේරට තියෙන එකත් 😂

    • @shagidukavinda
      @shagidukavinda 6 หลายเดือนก่อน

      @@tharinduwijerathne1146 gothaya 😂

    • @shagidukavinda
      @shagidukavinda 6 หลายเดือนก่อน

      @@tharinduwijerathne1146 sorry mchn mama inne DUBAI උබලට කැරට්වත් කන්න තියෙනවද බන් හරියට 😂 මෝඩ මූසළයා 😂

  • @asinivihara3619
    @asinivihara3619 9 หลายเดือนก่อน +5

    මමපවිදින දුක එයාටනම් දැනෙන්නවත් එපා කවදාවත්🥺

  • @erindslive818
    @erindslive818 หลายเดือนก่อน +1

    වාවූ.... ලස්සන යි.....සූපර්❤❤❤❤❤ ටැංකි යූ

    • @erindslive818
      @erindslive818 หลายเดือนก่อน

      Wow beautiful song.. thanks 💖💖💖💖💖💖💖

  • @slgaming1006
    @slgaming1006 9 หลายเดือนก่อน +4

    ලස්සනායි ❤🤩🔥

  • @thanujashamali8277
    @thanujashamali8277 7 หลายเดือนก่อน +1

    මන් ගොඩක් ආදරේ කරන කට හඩක් මන් ආසම සින්දුවක් maka adarai හැම දාම බුදුසරණයි ❤🎉🌹🖐️

  • @SanduSandi-xx2du
    @SanduSandi-xx2du 9 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි😢😢 තුනුරුවන් සරණයි!!

  • @MahichaPerera
    @MahichaPerera 13 วันที่ผ่านมา

    සුපර්.එකනම්.♥️🥰🌹🌹🌹

  • @harshanishyama5746
    @harshanishyama5746 9 หลายเดือนก่อน +4

    ලස්සනයි ගොඩාක් ....❤❤❤❤

  • @darkmusicofficial_0
    @darkmusicofficial_0 9 หลายเดือนก่อน +5

    කවදාක හෝ මාව මතකෙට
    ඇවිත් කදුලක් වැටුනොතින්😣💔

  • @MahichaPerera
    @MahichaPerera 2 หลายเดือนก่อน

    .හරිම.ලස්සයි.👍✨️♥️♥️🌹🌹🌹😍😍😍🙌🙌🙌🥺🥺🥺

  • @lakshithalakshitha-oj9jc
    @lakshithalakshitha-oj9jc 17 วันที่ผ่านมา

    Supiriyak eka oya wage supiri sindu thawa oni 🔥🔥

  • @janithjanith1590
    @janithjanith1590 4 หลายเดือนก่อน +2

    කාත් කව්රැවත් නැතුව අදටත්...ඔයා ගැන දුක් වෙන බවක්...දන්නෙ නැතුවා වෙන්නැතී නුඹ...ඉන්න සතුටින් මතුවටත්...❤😢😊

  • @imeshaimeshaumali3727
    @imeshaimeshaumali3727 9 หลายเดือนก่อน +3

    අම්මෝ අයියාහ් ඔයාගෙ කටහඩ නම් භාවනාවක්...❤❤❤❤❤පිස්සු වට්ටපු හැටියක්..❤❤❤❤

  • @MahichaPerera
    @MahichaPerera 3 หลายเดือนก่อน

    අනේ.ගොඩක්.ලස්සනයි .හැමදාම..අහනවා..♥️😍💐🌹🌹🌹

  • @kalanitharushika595
    @kalanitharushika595 9 หลายเดือนก่อน +10

    Nice voice 😍♥️

  • @Hiiruuu
    @Hiiruuu หลายเดือนก่อน

    "පමා වී හෝ දැනුනොතින්
    මං ඔබට පෙම් කල තරම්
    කවදාක හෝ මාව මතකෙට
    ඇවිත් කදුලක් වැටුනොතින්
    කාත් කවුරුවත් නැතුව අදටත්
    ඔයා ගැන දුක් වෙන බවත්
    දන්නේ නැතුවා වෙන්නැති ඔබ
    ඉන්න සතුටින් මතුවටත්...!!" 🙂💔

  • @user-lt4rw6ey2n
    @user-lt4rw6ey2n 2 หลายเดือนก่อน

    Tiktok eken mulm sinduv දාද්දි මන් කීවා අයියේ ඔයා තැනකට එනවා කියලා .....ගැම්මක් ඈ .....භාවනාවක් වගේ කටහඩ 🥺❤️‍🔥

  • @nipunilakshika7506
    @nipunilakshika7506 หลายเดือนก่อน

    ලස්සනයි සින්දුව අයියේ ❤😊

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 4 หลายเดือนก่อน +1

    Brilliant ishara ✨️✨️✨️🥰

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 8 หลายเดือนก่อน +2

    සුපිරියක් .සුබපැතුම්❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 8 หลายเดือนก่อน +2

    ඉශාර අයියගෙ ගොඩක්
    Cover songs මං අහනව.. ඔක්කොම ලස්සනයි.. ඒත් මේ සිංදුව ඒවටත් වඩා හදවතට දැනුනා..🥺❤

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 23 วันที่ผ่านมา

    ඔයාගෙ කටහඩ භාවනාවක් අය්යා❤

  • @dinukadahanayaka9978
    @dinukadahanayaka9978 9 หลายเดือนก่อน +3

    ඔයාගේ කට හඩ නම් පට්ට හොදේ මැජික් එකක් අයියේ ❤

  • @shashith3832
    @shashith3832 2 หลายเดือนก่อน +1

    මං විදින දුක මතුදාක
    ඔයාටත් යලි හිමි උනොත්
    පිලි ගනී ඔබ ඒ දනී මං
    ඔයා වෙනුවෙන් හැඩුව තරම්//
    පමාවී හෝ දැනුනොතින් මං ඔබට පෙම් කල තරම්
    කවදාක හෝ මාව මතකෙට
    ඇවිත් කදුලක් වැටුනොතින්
    කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන තරම්
    දන්නෙ නැතුවා වෙන්නැතී නුඹ ඉන්න සතුටින් මතුවටත් 🥺💔... //
    #mine....🥺

  • @SachiniPerers
    @SachiniPerers 15 วันที่ผ่านมา

    මම.හැමදාම.අහන.සින්අුව❤

  • @nethmikaveeshasilva7673
    @nethmikaveeshasilva7673 7 หลายเดือนก่อน +1

    හිතට මාරම විදිහට දැනෙන වචන🥺❤️

  • @manumusicoffcial77
    @manumusicoffcial77 3 หลายเดือนก่อน

    Bozaaa lassanayi song ekt wada voice ekata ❤️

  • @IshuSiriwardhana
    @IshuSiriwardhana 7 หลายเดือนก่อน +1

    ලස්සනයි වොයිස් එක.❤✨💎

  • @tharanganisugath7854
    @tharanganisugath7854 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤

  • @kumudu7591
    @kumudu7591 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤❤

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 9 หลายเดือนก่อน +2

    Aluth cover ekath niyamai...ayyage cover songs okkogema playlist ekak mama gawa thiyanawa...asama gayakaya....thanks.

  • @AsankaVithanage-kz1xm
    @AsankaVithanage-kz1xm 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි sons aka

  • @dananjayatheekshana829
    @dananjayatheekshana829 9 หลายเดือนก่อน +1

    ඒක මරු❤️🥰

  • @muthumalisubasingha7692
    @muthumalisubasingha7692 9 หลายเดือนก่อน +1

    මගෙ හිතට තදින්ම දැනුනු සිංදුවක්..

  • @kasungarusingha1556
    @kasungarusingha1556 9 หลายเดือนก่อน +2

    සුපිරී ❤❤❤❤

  • @Banakatha836
    @Banakatha836 7 หลายเดือนก่อน +1

    භාවනාවක් 🙂❤️🥀

  • @Vishwa_Music_2007
    @Vishwa_Music_2007 9 หลายเดือนก่อน +4

    Fest comment❤
    superb
    very beautiful song♥️

  • @sadaliimasha3273
    @sadaliimasha3273 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ඒක ❤❤

  • @TharunLakshan-pt2gn
    @TharunLakshan-pt2gn 24 วันที่ผ่านมา

    Lassanai aiyaa❤

  • @user-po6rh2mg6p
    @user-po6rh2mg6p 2 วันที่ผ่านมา

    Harima lassanai 😊😊😊😊❤❤❤❤

  • @user-ls4bp7fg7v
    @user-ls4bp7fg7v 8 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අයියේ ❤❤❤

  • @dilaofficial-u5p
    @dilaofficial-u5p 8 หลายเดือนก่อน +1

    අයියගෙ වොයිස් එක පට්ට ලස්සනයි..... ❤️

  • @tunes606
    @tunes606 8 หลายเดือนก่อน

    ජය බෑරෑන්ඩ් එකක් brother ❤️❤️😇

  • @Dinu1532
    @Dinu1532 9 หลายเดือนก่อน +2

    මෙයාන්ම් භාවනාවක් 😪🌹

  • @MdAlid-bo7iw
    @MdAlid-bo7iw 4 หลายเดือนก่อน

    Mama asama song ekak❤

  • @sunethrasadamali1889
    @sunethrasadamali1889 7 หลายเดือนก่อน +2

    As walata kadulu enawa.
    Eth super song 🎵 ayye👍

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 หลายเดือนก่อน

    ඉන්න සතුටින් මතුවටත් ❤

  • @nishshankamadusha5948
    @nishshankamadusha5948 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @user-bt1dt5fu4w
    @user-bt1dt5fu4w 8 หลายเดือนก่อน +1

    Mara lassnai mage wadena oyage sindu ahana eka ekata dan abbahi wela❤❤❤❤

  • @user-ul3ir9si5l
    @user-ul3ir9si5l 7 หลายเดือนก่อน +2

    Ammo ea voice eka bawanawak wage❤

  • @virinduavishka3839
    @virinduavishka3839 8 หลายเดือนก่อน +2

    ඒක මරු අයියේ 💜🥰

  • @chamilanishanthi5769
    @chamilanishanthi5769 7 หลายเดือนก่อน

    Harim lassana iiiiii

  • @supundarshana792
    @supundarshana792 6 หลายเดือนก่อน +2

    කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙන බවත් දන්නෙ නැතුවා වෙන්නැති නුඹ ඉන්න සතුටින් මතුවටත්...🥹❤️

  • @chathuabenayaka6292
    @chathuabenayaka6292 8 หลายเดือนก่อน +1

    ලස්සනයි අකි😍😘❤️

  • @sudarmajayanthi4387
    @sudarmajayanthi4387 6 หลายเดือนก่อน

    Pissu hadeava❤❤❤❤...lassana vadiii❤❤❤

  • @SethuMahahewage-gc7ud
    @SethuMahahewage-gc7ud 9 หลายเดือนก่อน +2

    Lassanai ❤️❤️❤️

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz 2 หลายเดือนก่อน

    Oya wenuwenma tama man adanne oyata godak adare nisa kouru adaren lanwenna heduwath oyata dipu tena wenakatawath denna be manjiwath wenne oya wenuwen ane aye aenna man oyata godak adarei sudu mahathtaya❤

  • @user-dp6cd5cb9e
    @user-dp6cd5cb9e 8 หลายเดือนก่อน +1

    ඒ වොයිස් එක 🥺🤍

  • @charindulakmal490
    @charindulakmal490 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ හදවතටම දැනෙන්න කියනවා ❤️❤️❤️

  • @DayeshaSomachandra-rm3nc
    @DayeshaSomachandra-rm3nc 9 หลายเดือนก่อน +2

    Hemadama kiyanwa wage lassanai dear....ahnna ahnna asahithenwa.....gd bless ❤😘

  • @sadikamadushan7544
    @sadikamadushan7544 3 หลายเดือนก่อน

    ජිවිතේ අහිමිවි ගොඩක් මැද හැර ගියපු ආදරේත් එකක් අදටත් ජිවත් වෙනවා. මට සමාවෙන්න. මට නැතත් අද හොදින් සතුටින් ඉන්නවා. බුදු සරණයි ❤️

  • @chamilanishanthi5769
    @chamilanishanthi5769 7 หลายเดือนก่อน

    Hari lassana iiiiii

  • @user-hh8pv3pk8q
    @user-hh8pv3pk8q 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ❤️

  • @sathyangaweerasinghe7477
    @sathyangaweerasinghe7477 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ❤

  • @nishantimadu7534
    @nishantimadu7534 9 หลายเดือนก่อน +1

    Ane godak lassanai ❤❤❤❤❤❤❤bs

  • @HimalFonseka-ym3zi
    @HimalFonseka-ym3zi 8 หลายเดือนก่อน

    පරණ මතක මතක් වෙනවා aiye

  • @kelumdissanayake.9385
    @kelumdissanayake.9385 5 หลายเดือนก่อน

    Voice එක පිස්සුවක් 💗

  • @MiXHiT
    @MiXHiT 8 หลายเดือนก่อน +1

    එක් මරු brother

  • @SankaRuwan-bj5ro
    @SankaRuwan-bj5ro 8 หลายเดือนก่อน +2

    ❤️❤️❤️ලස්සනයි ❤️❤️❤️

  • @mdaquarium6678
    @mdaquarium6678 7 หลายเดือนก่อน +1

    Hithata danena katahada adarei godak ❤❤❤

  • @user-eo4cw5yz1y
    @user-eo4cw5yz1y 9 หลายเดือนก่อน +3

    Nice good job ❤❤❤

  • @user-ej9yi1xf8l
    @user-ej9yi1xf8l 8 หลายเดือนก่อน +1

    Oyage voice eknm mara lassani aiye 😍

  • @user-je3do4ez9i
    @user-je3do4ez9i 7 หลายเดือนก่อน

    ඇයි නුඹ මට නුඹේ සෙනෙහස කිව්වේ, ඇයි මම නුඹ වෙනුවෙන් මගේ සෙනෙහස දුන්නේ...............

  • @ruvinianusha847
    @ruvinianusha847 5 หลายเดือนก่อน

    Aiye oyge song marama lassni ahanna ahnna asai ❤️🥰

  • @DumeshamadubashiniBandar-wb9uq
    @DumeshamadubashiniBandar-wb9uq 9 หลายเดือนก่อน +1

    Harima lassanai