ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිදහසේ අහන්න ආසම සිංදු ටිකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/ZSeUBK2Bj/

ความคิดเห็น • 94

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  5 หลายเดือนก่อน +49

    නිදගසේ අහන්න මගේ යාලුවො හැමෝම❤

    • @RandinaMadhushan
      @RandinaMadhushan 4 หลายเดือนก่อน

      පට්ටම සින්දු සෙට් එක හැමදාම අහනව සේව් කරගෙන
      හැබැයි ඕං අද තමා කමන්ට් එකක් දැම්මෙ

    • @isuruprabath6662
      @isuruprabath6662 2 หลายเดือนก่อน

      හරිම ලස්සනයි❤️❤️❤️😊

    • @user-pk5ye9py6y
      @user-pk5ye9py6y 2 วันที่ผ่านมา

  • @AsmithaMalindi-ot9ff
    @AsmithaMalindi-ot9ff 3 หลายเดือนก่อน +6

    අනේ මේ සින්දු ටික්න්ම් මම හැමදාම අහනවා ❤️එතරම් ලස්සනයි ♥️

  • @himansatharuka4550
    @himansatharuka4550 5 หลายเดือนก่อน +10

    ඒ සින්දු ටික ඔයාගේ කටහඩින් අහද්දි අමුතුම හැගීමක් එන්නේ අයියේ❤❤😊

  • @vjvvhavec9089
    @vjvvhavec9089 5 หลายเดือนก่อน +7

    තනිවෙලා.ඉන්න.අපිට..හරිම
    ලස්සනයි..මේ.සින්අු..හැමදාම
    රැට..නිදහසේ.අහනවා.ලස්සනයි...ජේසු.පිහිටයි.❤❤❤🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷

  • @AnomaSudarsani-vk1ei
    @AnomaSudarsani-vk1ei 5 หลายเดือนก่อน +4

    රට ඉන්න අපිට ඇත්තටම හරි පිටි එකක් මේ සින්දු ටික ලස්සනයි ගොඩක්

  • @shehanmadusanka9656
    @shehanmadusanka9656 5 หลายเดือนก่อน +7

    කොචිචර අහුවත් එපා එන්නෙ නැ අයියෙ ❤❤❤

  • @ThishanDanusanka
    @ThishanDanusanka ชั่วโมงที่ผ่านมา

    Ela sahodaraya supiriyak

  • @sehusehu5037
    @sehusehu5037 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවාත් එපා වෙන්න නැහැ ලස්සනයි ඈ😘❤️

  • @user-zt5je4gp4g
    @user-zt5je4gp4g 5 หลายเดือนก่อน +2

    හිතට මාරම නිදහසක් දැනෙන්නේ☺️

  • @maleeshadevindi2653
    @maleeshadevindi2653 4 หลายเดือนก่อน +1

    තාමත් තරහින් නේද ඔයා හඩලා හඩලා ඇස් තෙමිලා නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ ඇයි ඔහොම තරහින් ඔයා මගේ හුස්ම කවදාත් ඔයා 💔😫

  • @user-nr5tw4dd5h
    @user-nr5tw4dd5h 2 หลายเดือนก่อน

    Mage husma kawwadath oya .supuri sindu tika

  • @user-hy7qt1jp7q
    @user-hy7qt1jp7q 3 วันที่ผ่านมา +1

  • @kavidukavidu5177
    @kavidukavidu5177 4 หลายเดือนก่อน +1

    Lassanai aiye 🎉❤

  • @MahichaPerera
    @MahichaPerera 3 หลายเดือนก่อน

    කෙච්චර.ඇව්වත්.එපා.වෙන්නෙනැහැ.ලස්සනයි.❤️‍🩹❤️‍🩹🌺🌺🌺🌹🌹🌹

  • @user-hy7qt1jp7q
    @user-hy7qt1jp7q 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bg9rl1tf4e
    @user-bg9rl1tf4e 3 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාගේ සින්දු ස්තුතියි ❤️💖🌷👍

  • @dhananjalie
    @dhananjalie 5 หลายเดือนก่อน

    ❤❤❤ lassanayi voice eka.
    Hamadama wage aiyage sindu ahano.👍

  • @nuwanmadhusanka1790
    @nuwanmadhusanka1790 5 หลายเดือนก่อน +3

    Wow❤

  • @chabiyamusic
    @chabiyamusic 5 หลายเดือนก่อน +1

    Jayawewa ❤

  • @KeshanChamoth
    @KeshanChamoth หลายเดือนก่อน

    Hukana feel it ekak.....😊❤

  • @user-ju2uj1rn8q
    @user-ju2uj1rn8q 5 หลายเดือนก่อน +4

    මගේ කතාව කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ.ඒත් මං මෙහෙම කියන්නම්.මට දැන් වයස අවුරුදු 34. මට එයාව හමුවෙද්දි වයස අවුරුදු 15. එයා ඉස්කෝලේ යන්නේ මගේ ඉස්කෝලේ ලගින්.අපි ආදරේ කළා.අපි දෙන්නගෙම frist love එක.එයා එයාගේ ඉස්කෝලේ වගේම ගමෙත් ප්‍රසිද්ධ චරිතයක්.එයාගෙ ගේ ලග යාලුවෙක් හිටියා මගේ පන්තියේ.එයා හරහා තමයි අපි ලියුම් ගනුදෙනු කලේ.ඒ කාලේ phone තිබුණේ නෑ අපි ලග.මට හොදට ඉගෙන ගන්න පුලුවන්.ඉගෙනීම් වැඩ කටයුතු වලට බාධා නොවන විදිහට අපි ආදරය කළා අවුරුදු 2.ඔය අතරේ තව ගැහැණු ළමයෙක් අපි අතරට ආවා.එයා නිසා අපි දෙන්නා ඈත් වුණා.ඔහොම කාලය ගෙවී ගියා.මං a/l කරද්දි මගේ අයියාගේ යාලුවෙක් අපේ ගෙදර ආවා.අපි ගොඩක් දුප්පත්.ඒ අයියා මට ඉගෙන ගන්න උදව් කලා.මං A/l පාස් වුණාට කැම්පස් යන්න ලකුණු මදි.ඉතින් මට අර අයියව marry කරන්න වුණා.සමහර තීරණ ගන්න වෙනවා නොගෙන බැරි කමට.ඊට පස්සේ මං එයාව දැක්කෙම නෑ.මහත්තයා නිසා මං ගොඩක් කරදර වින්දා.ඒත් මං අල්ලගෙන හිටියා.දැන් මගේ කසාද ජීවිතේ ට අවුරුදු 15.තාමත් මං දුක් විදිනවා.මට දුවලා දෙන්නෙක් ඉන්නවා.මං දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි.මං කවදාවත් බලාපොරොත්තු නොවුණ දෙයක් මේ ලගදී සිදුවුණා.මගෙ පලමු ආදරය මාව fb එකේ දැකලා මට request එකක් එවලා තිබුණා.ඒක දැක්කම මට කියාගන්න බැරි සතුටක් ඇතිවුණා.ඉතින් අපි ආයෙත් කතා කරන්න පටන් ගත්තා.මට වුණු දේ අහලා එයා ගොඩක් දුක් වුණා.කොහොම උනත් ආයෙත් අපිට කතා කරන්න ලැබුණු එක ගැන මං වගේම එයත් සතුටින් ඉන්නේ.ඒත් එයයි මායි දැන් අහසට පොළව වගේ.එයා දැන් ප්‍රසිද්ධ tuition ගුරුවරයෙක්.අවුරුදු 18 කට පස්සෙ මට මගේ පළමු ආදරේ ආයෙත් හමුවුණා.ඉතින් අපි ආයෙත් ආදරය කරන්න පටන් ගත්තා.මං දරුවන්ට අගෞරව වෙන දෙයක් කරන්න නෑ.එයාටත් දරුවෙක් ඉන්නවා.ඒක අසම්මත යි කියලා අපි දෙන්නා දන්නවා.ඒත් අපි අපිට ආදරෙයිනෙ.මගෙ කතාව කියවපු හැමෝටම ස්තූතියි.ඔයාලට හිතෙන දෙයක් comment කරන්න යාලුවනේ. මේ සිංදු ටික අහද්දි මගේ හිත අතීතෙට ගියා.ඒකයි මගේ කතාව කියන්න හිතුනේ.ලස්සනයි සිංදු ටික ❤🎉

    • @imanu2083
      @imanu2083 5 หลายเดือนก่อน +1

      ඔයා හොද ආදරවන්තියක්....ආදරයට වෛරය නොකරන අයට තව තවත් ආදරේ ලැබෙන්න ඕනි ❤❤❤

    • @user-ju2uj1rn8q
      @user-ju2uj1rn8q 5 หลายเดือนก่อน +1

      Thanks 😊

  • @ChampikaPodimenike
    @ChampikaPodimenike 3 หลายเดือนก่อน

    ඉන්න සතුටින් ඔබ මතුවටත්😢❤

  • @nuwanthikanelum7651
    @nuwanthikanelum7651 5 หลายเดือนก่อน +1

    Napuru Novi perada wage tharaha novi imu api aye🥺❤️

  • @user-zl9pb2ib5d
    @user-zl9pb2ib5d 2 หลายเดือนก่อน

    හිතට දැනුන සිංදු ටිකක්

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 5 หลายเดือนก่อน +2

    Gammak tama sudda ❤❤❤

  • @UduwellaChamood
    @UduwellaChamood 3 หลายเดือนก่อน

    භාවනාවක් ❤

  • @chalanichala
    @chalanichala 2 หลายเดือนก่อน

    Mathka aussna lassna sindu tiakak 😢😢😢😢

  • @user-ho2lf7ps3g
    @user-ho2lf7ps3g 5 หลายเดือนก่อน

    Me sindu tika godak lassanai❤❤❤❤❤

  • @chamayletr3018
    @chamayletr3018 5 หลายเดือนก่อน

    අනේ මාර ලස්සනයි ❤️❤️❤️❤️🌹🌹🌹

  • @Thashirusandaruwan
    @Thashirusandaruwan 5 หลายเดือนก่อน

    සුපිරි machan ❤

  • @ThariduChathuranga-px2uw
    @ThariduChathuranga-px2uw 3 หลายเดือนก่อน

    Aththatm marama Lassni….❤️

  • @thanujapriyadarshani4008
    @thanujapriyadarshani4008 5 หลายเดือนก่อน

    Ammo bawanawak wage ❤❤❤❤❤❤

  • @AsniHarasha-yi1pk
    @AsniHarasha-yi1pk 5 หลายเดือนก่อน

    සුපිරි❤❤

  • @user-jj4yl4zf6z
    @user-jj4yl4zf6z 4 หลายเดือนก่อน

    Niyamai aiye💐

  • @user-pk5ye9py6y
    @user-pk5ye9py6y 2 วันที่ผ่านมา

    😊😊

  • @ThishanDanusanka
    @ThishanDanusanka ชั่วโมงที่ผ่านมา

    4:02

  • @Coolbeats286
    @Coolbeats286 4 หลายเดือนก่อน

    Niyamai aiye ❤❤❤

  • @RoshanMadhusanka-hm1wm
    @RoshanMadhusanka-hm1wm 5 หลายเดือนก่อน

    Mpk oyawa gdk mathak wenawa,aadarei mage raththaran,..

  • @thisalkaneshan4829
    @thisalkaneshan4829 4 หลายเดือนก่อน

    Niyami kollo♥️

  • @bhagyarathnayaka
    @bhagyarathnayaka 5 หลายเดือนก่อน

    🎉මැජික් වොයිස් 😋💖

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 5 หลายเดือนก่อน

    ගැම්මක්❤

  • @user-dy6th1dp2h
    @user-dy6th1dp2h 5 หลายเดือนก่อน

    Marama Lassanai ❤❤❤👍👍👍👍👌👌👌👌

  • @isurumadusanka7056
    @isurumadusanka7056 5 หลายเดือนก่อน

    Supiriyak

  • @user-vr1bf5wg3b
    @user-vr1bf5wg3b 5 หลายเดือนก่อน

    Harima lassanai songs tika❤

  • @chirathsasiri
    @chirathsasiri 5 หลายเดือนก่อน

    Superb

  • @user-wn1cl1vu7d
    @user-wn1cl1vu7d 2 หลายเดือนก่อน

    ❤❤ 🌷🌷🌷🌷

  • @nimaliudeshika7099
    @nimaliudeshika7099 5 หลายเดือนก่อน +2

    හැඩවෙන තරමට සිංදුව තමයි පට්ටම අම්මෝ❤❤❤❤❤

  • @DinushaDanawansha
    @DinushaDanawansha 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Ama_Rajapaksha1028
    @Ama_Rajapaksha1028 5 หลายเดือนก่อน +2

    1st cmment❤️

  • @AsniHarasha-yi1pk
    @AsniHarasha-yi1pk 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤WOW

  • @ChilliPasteProductions
    @ChilliPasteProductions 5 หลายเดือนก่อน

    මේ ගී කාටදැයි සිංදුව දෙන්න පුළුවන් ද ❤

  • @LIYA_SLK
    @LIYA_SLK 5 หลายเดือนก่อน

    First comment 🎉❤❤❤

  • @user-hn2sk1hc7h
    @user-hn2sk1hc7h 3 หลายเดือนก่อน

    ❤😢

  • @RUVINI729
    @RUVINI729 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @buddikasanjiwa7287
    @buddikasanjiwa7287 5 หลายเดือนก่อน

    👍👍💚

  • @saudalzayed9551
    @saudalzayed9551 5 หลายเดือนก่อน

    😌❤️

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 5 หลายเดือนก่อน

    ❤🥺🥰

  • @dilrukshidasanayaka993
    @dilrukshidasanayaka993 5 หลายเดือนก่อน

    😔😔

  • @DeshanPathum
    @DeshanPathum 5 หลายเดือนก่อน

    🙃💓

  • @gihansathsara8491
    @gihansathsara8491 5 หลายเดือนก่อน

    🔥🔥🔥🔥..... 💞

  • @Dimesha656
    @Dimesha656 5 หลายเดือนก่อน

    😢

  • @MahichaPerera
    @MahichaPerera 2 หลายเดือนก่อน

    👍❤️‍🩹❤️‍🩹🥰🥰🥺🥺🥺

  • @IasithNirmail
    @IasithNirmail 3 หลายเดือนก่อน

    No

  • @dinushanadeeshani4151
    @dinushanadeeshani4151 3 หลายเดือนก่อน

    Lassanai aiye..😍❤

  • @ThishanDanusanka
    @ThishanDanusanka ชั่วโมงที่ผ่านมา

  • @sachiniwathsala5362
    @sachiniwathsala5362 3 หลายเดือนก่อน

    භාවනාවක්❤

  • @DineshHarsha-ev6gd
    @DineshHarsha-ev6gd 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kavijbj7350
    @kavijbj7350 4 หลายเดือนก่อน +1

  • @ChamaraEdirisuriya
    @ChamaraEdirisuriya หลายเดือนก่อน

  • @user-mf5vs5xd8g
    @user-mf5vs5xd8g 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navi_official09
    @navi_official09 3 หลายเดือนก่อน

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-jl4ln5te2x
    @user-jl4ln5te2x 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dilanthaperera6054
    @dilanthaperera6054 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 5 หลายเดือนก่อน