Plain tea යයි සිංදු දෙකයි | මගේ ආගම තමයි ශ්‍රී ලාංකික | Umara Sinhawansa | EP 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2021
  • Sponsor - Maliban "Lemon Puff" / Maliban "'Tea''
    Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center
  • บันเทิง

ความคิดเห็น • 784

  • @jeromy5642
    @jeromy5642 2 ปีที่แล้ว +363

    young generation එකේ මා දුටු අතිදක්ශ ගායිකාවන් දෙදෙනෙක් උමාරා, උමාරියා කියන්නේ. මේ අක්කයි නංගියි එයාලගේ පොඩි වයසට කරලා තියෙන වැඩ ලොකුයි. අපේ පුංචි ලංකාව, නියම දක්ශතාවයෙන් ජ්‍යාත්‍යන්තරට ගෙනියන්න පුලුවන් කෙල්ලෝ දෙන්නෙක්. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නගේ පෞරශත්වයෙන් අපිට ගන්න පුලුවන් දේවල් කොච්චරද? කෙලින් කතා කරන නිහතමානීකම උපරිමයට තියෙන,ඕනේ වෙලාවක ඕනේ කෙනෙකුට උදව් කරන දෙන්නෙක්. මේ දෙන්නගේ, talent එකට, vocal range එකට, versatality එකට, stage performances වලට, presence එකට, attitudes වලට, personality එකට ගහන්න කවුරුවත් නෑ...Artist කෙනෙකුට තියෙන්න ඕනේ සියලූම දේවල්වලින් පිරිපුන් artist ලා දෙන්නෙක්.බොරුවට මවාපාගෙන ඉන්න තරුන කලාකරුවන්ට, මේ තරුන කලාකාරියන් දෙදෙනා මොන තරම් ආදර්ශයක්ද? කලාකරුවන්ට විතරක් නෙවෙයි, ඕනේම කෙනෙකුට පුදුමාකාර ආදර්ශයක්. කතා කරන හැම වචනයකම ගන්න දෙයක් තියෙනවා.මේ දෙන්නට ලංකාව පොඩි වැඩියි. පුලුවන්නම් මේක හැමෝටම පේන්න pin කරන්න

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +13

      🙏

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +12

      🙏

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +16

      කනට ගහනව වගේ සහතික ඇත්ත කියල තියෙනව

    • @user-yp9qx8ry9t
      @user-yp9qx8ry9t 2 ปีที่แล้ว +9

      Sooo true❤️✨

    • @navodyadumindu6067
      @navodyadumindu6067 2 ปีที่แล้ว +15

      මේවට තමයි "සහතික ඇත්ත" කියලා කියන්නේ ගැමි වහරේදී...👏👏👌💙💙

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +156

    වස්සානයට අතවනල වගේ සින්දු තව අවුරුදු ගානක් ගියත් මිනිස්සුන්ගෙ මතකයෙන් ගිලිහී නොයන සින්දු ..🎶🎶🎶🎵🎵🎵👍👍👍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +4

      🙏

    • @chandihansa
      @chandihansa 2 ปีที่แล้ว +10

      C4 24.., ඔයාට හැම Programme එකක්ම බලනවා.. Comment කරනවා.. පේනවා.. Good luck!

    • @saliesaloulie7357
      @saliesaloulie7357 2 ปีที่แล้ว +1

      Ane, mate, Oyawe adereyen, rurul, kere, gane atnam,omariyaaaaaaaa,l,love,you,k,s,a,site

    • @TaTa-dl7sw
      @TaTa-dl7sw 2 ปีที่แล้ว

      කොහේ ගියත් ඔයා එතන 🙄

    • @supuntharindu6236
      @supuntharindu6236 2 ปีที่แล้ว

      hmatanma oya😂

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +155

    ආසම දෙන්නෙක් උමාරියා සහ උමාරා කියන්නෙ.ඒ වගේම කියන්න ඕනෙ ලංකාවෙ ඉන්න දක්ශතම ගායිකාවො දෙන්නා.ඒ වගේම versatile ම ගායිකාවො දෙන්නා.මේ දෙන්නගෙ හැකියාවට අභියෝග කරන්න කටහඩක් නෑ තවම

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +31

    ලංකාවෙ මිනිස්සු ලංකාවට පන ඇරල ආදරෙයි. ඒත් මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නෑ, ඒ කොටස් දෙකම සම්පූර්ණ වෙන්න ඕන. ඒවගේම අනිත් කෙනාගේ අනන්‍යතාටත් පවුද්ගලිකත්වයටත් ගරුකරන්න ඕන, තමන්ට තමන් වෙන්න දීලා ඒකට ගරුකරන්නත් ඕන.

  • @darshanachathuranga9883
    @darshanachathuranga9883 2 ปีที่แล้ว +126

    ස්තූතී ඉන්දුනීසියා,,ඔයාල පිටුවහල් කරපු නිසා තමා අපිට උමාරා,උමාරියා ලැබුනේ..,ආදරෙයි❤️😘🇱🇰🇱🇰💪

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +14

      මේ වගේ බොරු පිළිගන්න ඔබලා ගැන කවර කතාද? අන්තර් ජාලය පහසුකම් තියෙන කොට ඇයි ලොක්කා හොයලා බල්න්නේ නැත්තේ?

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 ปีที่แล้ว +11

      @@araliusa අනේ ද කියන්නේ ..තනිකරම බොරු කියන්නේ ...අවංකවම කටහඩ නම් සුපිරි ඒක වෙනම කතාවක් ..නමුත් රජ පවුල් කතා සහ පිටුවහල් කතානම් බොරු ...

    • @judyferdinando1222
      @judyferdinando1222 2 ปีที่แล้ว +7

      දේසකාපාලුවටත් ඔබලා රැවටෙන්නේ ඔහොම තමයී🤪

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +4

      @@judyferdinando1222 අනිවාර්යයෙන්ම ලොක්කා, මේකේ ලියන ඒවා දැක්කහම මුන් පට්ට ගොන් රැලක්,ලංකාව මෙහෙම යන එකත් පුදුමය්, කටහඩ ලස්සනය්, සින්දු කීවහම මිහිරිය්, ඒක එයාලගේ රැකියාව,අපි රැකියාවක් කරනවා වගේ එයාලා කරන්නෙත් ර්කියාවක් කියලා මෙහත්තට නොතේරෙන හැටි, අසික මැලේසියාවේ මේගොල්ලෝ සින්දුකියන්න ගියා නම් අනිතිමයටත් නැහැ, ලංකාවේ හුරුව නිසා,ඉන්දුනීසියාවේ සමහර විට රජගෙදර පිගන් හෝදන්න ඇති මෙයාලගේ මහා එවුන්.

    • @dayanipriyadarshani6153
      @dayanipriyadarshani6153 2 ปีที่แล้ว +5

      පිටුවහල් කරපු එවුන් තමා බැලුවම මුල ඉදන්ම ඉදල තියෙන්නේ. සිංහල ජාතියට නිගා නොකර ඉන්නවද. සින්දු කියනවා නම් ඒක කියාගෙන ඉන්නැතුව ගොන් කතා කියනවා. ගොන්නුන්ට හොදයි ඉතිං

  • @lahirumihiran6162
    @lahirumihiran6162 2 ปีที่แล้ว +93

    08:27 - කස්තුරි සුවදට...
    15:56 - වස්සානයට අත වනලා...
    31:45 - මලකුත් තිබුණා...

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +29

    උමාරා අවංකව කතා කලා...මාර කටහඬ පිස්සු හැදෙනවා....

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +45

    උමාරා උමාරියා කියන සුන්දර අති දක්ශ ශ්‍රී ලාංකික සොයුරියන් දෙදෙනාටම සුභ පතම්. ඔබගේ කතාව පුරා දේශ ප්‍රේමීත්වය නොඅඩුව තිබුණා. සියලු පැතුම් ඉටු වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +13

    අක්කාටයි නංගීටයි.හැමදාම ආදරෙයි .ඒ වගේම මෙිය අහන්න සලස්සපු ඔබතටත් ඉස්තුතියි තෙරැවන්සරණයි

  • @jayanidissanayake2755
    @jayanidissanayake2755 2 ปีที่แล้ว +60

    ♥️🔥💪 Episode එකක් එනකන් බලන් හිටියේ🥺🥺...
    මන් ආසම ගායිකාවක් .ඕනෑම සංගිත ආරයක ගී ගායනය කළ හැකි ඇය අපේ රටට ආභරණයකි . අක්කයි නංගි දෙන්නම දක්ෂයි . ආදරෙයි ගොඩක් ♥️♥️♥️🔥මනූ අයියේ ඔයාටත් සුභ පතනවා ලස්සනට වැඩ ටික කරගෙන යන්න.🔥🔥♥️♥️💪💪💪🥰🥰🥰

  • @sonyafdo2676
    @sonyafdo2676 2 ปีที่แล้ว +16

    භේද නැති ලෝකයක් ඒක රස හීනයක්
    මුතු ඇටයට ගෞරවයක් ඒක තරුණ අපට ආදර්ශයක්
    ඔබ ලස්සන ගායිකාවක් ඇති සොඳුරු හදක්
    ඔබට ජය දහස් වතාවක් පතමි chill වූ හෙටක්.... 🌈❤️

  • @malsharavihari6756
    @malsharavihari6756 2 ปีที่แล้ว +66

    උමාරා, උමාරියා, සනුක, දනිත් ශ්‍රී, කාංචනා, රිද්ම වගේ අපේ තරුන පරම්පරාව ගායික ගායිකාවෝ අපේ රටට මොන තරම් ආඩම්බරයක්ද...මොවුන් හැමෝටම ජ්‍යාත්‍යනතරය ජයගන්න පුලුවන් උනු දවසට ලංකාව තියෙන තැන හිතාගන්න බැරි වෙයි😍😍😍

  • @dylanliyanage1880
    @dylanliyanage1880 2 ปีที่แล้ว +21

    මගේ 😊
    ආගම👋 H U M A N I T Y🍃
    Eastern and western blended voices and accents incredible both sisters have.
    One of my favourite 🤩 singers

  • @shee_n_a6481
    @shee_n_a6481 2 ปีที่แล้ว +28

    අහම්බෙන් international platforms ගිය කිහිප දෙනෙක් විතරයි දැනට ඉන්නේ . ඔයාලා ඒක වෙනස් කරයි කියලා විශ්වාස කරනවා.
    මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපේ අය international platforms වල ඉන්න ඕන කියලා.උතුරන්න ප්‍රේක්ෂකයෝ ඉන්න .
    All the best Umara &Umaria
    Much love ❤️❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

      🙏✅

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว +4

      උතුරන්න ප්‍රේක්ෂකයන් ඉන්න ඕනෙනම් ඒක කරන්න පුලුවන් මේ දෙන්නටම විතරයි.. උමාරියා අක්කී එහෙම stage එකකට නැග්ගම තියෙන ගැම්ම බලන්නකෝ... ඒක කාටවත් ගන්න බෑ.. ❤❤

  • @barcablood749
    @barcablood749 2 ปีที่แล้ว +20

    ආදරෙයි උමාරා.. මගේ ආසම ගායිකාව නම් උමාරියා. ඔය දෙන්නටම මං ගොඩක් ආදරෙයි. ආදරෙයි.. සුභ පතනවා !! ❤️ ලාංකිකයෙක් විදියට මේ පුංචි රටේ නම ලෝකෙට අරං යන්න ඔයාලා සරන ප්‍රයත්නයට හදවතින්ම සුභ පතනවා.. 💙🎉 Umara 🪢 Umaria 😘🔥

  • @malanjayamaha6217
    @malanjayamaha6217 2 ปีที่แล้ว +7

    මමත් ආසම සහෝදරියො දෙන්නෙක්.ඉදිරියටම යන්න.ජය වේවා🌷🌸🌷🌸🌷

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +11

    ඇත්තටම ආගම මොකක්ද කියලා අහන එක අවුල් තමයි,, ඒක තම තමන්ගේ personal choice එකනේ🤍🤍🤍🤍🛐🕉️☸️✝️☪️= 🇱🇰♥️♥️♥️✌️

  • @lassdaniel9424
    @lassdaniel9424 2 ปีที่แล้ว +36

    Umaria is a Legend
    උමාරියා එතනට ගෙනාපු හේතුව
    ජයවේවා දෙන්නට ම
    🔥❤️

  • @nirmanishalithya
    @nirmanishalithya 2 ปีที่แล้ว +59

    උමාරා මැඩම්ව මම මුලින්ම සජීවීව දැකපු දවස මගේ ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ගක් ..💖😍
    ඇත්තමයි ඇය හරිම නිහතමානී දක්ෂ ගායිකාවක්.. චූටිකාලේ ඉදලම මම ගොඩාක් ආදරෙයි උමාරා උමාරියා..😍 ජයවේවා මැඩම්...💖

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +22

    දැන් නම් මනුරංග අයියේ..., අනිවාර්යයෙන්ම කෝච් උමාරියාව සහ හරිත්වත් දෙන්නවම පුලුවන් නම් ගේන්න මේ වැඩසටහනට.💙💜️💙💜️
    අනේ මේක නම් ලොකුම ලොකූ ඉල්ලීමක් හරිම ආසාවෙන් කරන.💚💚🙏💚💚
    ඊයෙ හරිත් විජේරත්න සහ කෝච් උමාරියා ජ්‍යාත්‍යන්තරය දින්නා..💚🏆️💖
    ආයෙමත් මේ වැඩසටහනට උමාරියා සිංහවංශයන්ව ගෙන්නන්න පුලුවන් නේද....???🥺🥺🥺

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +24

    ලස්සන හඩක්‌ හිමි දක්ෂ නිහතමානී ගාය්කාවක්... සුබපතනවා ඔබ‍ට ❤️❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +25

    මමත් ආසම ගායිකාවියෝ දෙන්නා තමයි Umara Umariya එදෙදෙනා ගේ Voisck එක අදටත් ජනප්ප්‍රියයි 😍🤩😘💖❤️💓💞😄😀😀⭐🌟🤗

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️❤️

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +35

    උමාරා ගරුකල යුතු යුවතියක් ඔබ. ඔබ හිතන විදියට හැම යුවතියක්ම හිතන්ඩ පුරුදු වෙනවනම් කාන්තාවන් විදියට අපෙන් රටට යුතුකමක් ඉටුවෙනව. I really respect you Umara. God bless .

  • @ureshadilmini8340
    @ureshadilmini8340 2 ปีที่แล้ว +7

    අදටත් ආසම සිංදුවක් ❤️ වස්සානයට අත වනලා ❤️❤❤

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +9

    *ගොඩක් අය මේ comment section එකේ උමාරා ජාතිය සහ ආගම ගැන කියපු කතාව ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. නමුත් මෙතන ඇය කියන්නේ, ඇයගේ පරම්පරාව පැවත එන්නේ ඉන්දුනීසියාවෙන් කියලා විතරයි. ඇය ශ්‍රීලාංකිකයි. ශ්‍රීලාංකිකකත්වය ගැන ඇය ඉතාමත් ආඩම්බරෙන් කතා කරන්නේ. ඒ වගේම ඇය තමන්ගේ ආගම ගැන කියපු කතාව ශ්‍රේශ්ඨයි.ඒ වගේම ඇය තමන්ගේ ආගම ගැන කියන්න ලැජ්ජ වෙන්නේ නෑ. ඇය කියන්නේ ඇයගේ ආගම මිනිසත්කම කියලා. මිනිසත්ක්ස්ම තරම් ආගමක් ලෝකයේ කොහේවත් නැහැ. ඕනම ආගමක කිය දෙන්නෙත් ඒක. මිනිසත්කම බල්ලට දාලා, තමන්ගේ ආගම විතරක් මේකයි කියාගෙන උඩ පනින, ආගමටත් නිගරු කරන මිනිස්සුන්ට ඇය හොද ආදර්ශයක් දුන්නේ*

    • @jeromy5642
      @jeromy5642 2 ปีที่แล้ว +4

      aniwa

    • @hirunijayamaha1097
      @hirunijayamaha1097 2 ปีที่แล้ว +4

      අනිවාරෙන්ම. ඔය එක එක ඒවා කියන අය, රටක් බබලවප්පු අයද මේ කෙල්ලෝ දෙන්නා වගේ

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +2

      අපේ මිනිස්සු තාම ඉන්නෙ ලිං මැඩි මානසිකත්වෙන්.කවදාවත් රට දියුනු වුනත් සංවර්ධනයක් වෙන්නෙ නම් නෑ ආකල්ප අතින් බිංදුවයි

    • @paddybandara7049
      @paddybandara7049 2 ปีที่แล้ว +2

      Aniva

  • @shiwanthihettiarachchi1011
    @shiwanthihettiarachchi1011 2 ปีที่แล้ว +26

    මේ voice එක දවස පුරාම අහගෙන ඉන්න පුළුවන්...!❤️

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 2 ปีที่แล้ว +45

    අනිවරෙන්ම මේ අක්කයි නංගී ජත්‍යන්තරය ජයගන්නවා... ඒ ගැන සැකයක් නෑ අනික ඒක පවත්වගන්නත් මේ දෙන්නා හොදටම දන්නවා.. අපි බලන් ඉන්නවා උමාරා & උමාරියා අක්කිස් .. thank you මනු අයියේ .. ❤❤❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @luckx9547
      @luckx9547 2 ปีที่แล้ว

      th-cam.com/video/RlfGrmlDRTU/w-d-xo.html

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว

      ජය ගන්නවා නං ජය ගන්න කල වයස හරි නේද ? මොකෝ 60 පැනල ජය ගන්නද?

  • @upalislk6553
    @upalislk6553 2 ปีที่แล้ว +8

    Can not stop listening to this marvelous voice.God bless you all the time.

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +12

    ඔය දෙන්නා අපේ රටට ආඩම්බරයක් .👍👍😍😍❤️🎸🎹🎶🙏🙏🙏

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 10 หลายเดือนก่อน

      Jathika giyata puke ariya😂

  • @rashmikapullaperuma3724
    @rashmikapullaperuma3724 2 ปีที่แล้ว +42

    හොද ගුරුවරියක්... ඒ වගේම හොද දෙයක් කරන්න හැමදාම වෙහෙසෙන කෙනෙක්... සුබ පතනව සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙන්න කියල... හුගක් ආදරෙයි @Manu අයියා ලස්සන නිදහස් වැඩසටහනක්...ඒවගේම පුංචි බබා වැඩසටහනේ official ගතිය අයින් කල්ල වෙනස් හැඩයක් එකතු කලා එයත් දන්නෙම නැතිම... ජය වේවා හැමෝටම. 🌎 ලොවම සුවපත් වේවා..! 💙💙💙

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +12

    Sri Lankan are lucky enough to having these talented and respectful people

  • @thenukajoshap5488
    @thenukajoshap5488 2 ปีที่แล้ว +21

    උමාරා අක්කි ගෙන් තව සිංදු අපිට ඔනී මම හිතෙනවා උමාරා අක්කි ගෙන් තව වැඩ ගන්න ඔනි 💓

  • @nimaljayaratne95
    @nimaljayaratne95 2 ปีที่แล้ว +8

    Such a Talent Vocalist and Extremely simple ladies even her sister....... Good Luck both of them.....

  • @theresameegodage2088
    @theresameegodage2088 2 ปีที่แล้ว +6

    අපිත් හරිම ආසම කටහඩවල් දෙන්නාටම තියෙන්නේ ඒවාගේම හරිම නිහතමානී කමට අපිත් ගරැ කරනවා දැන් අපේ රටේන් නැතිවේගෙන යන දේවල් හරිම ආඩම්බරයි මනුරංගත් හොදට වැඩසටහන හරවත්ව කරනවා

  • @nethmasemanthi3540
    @nethmasemanthi3540 2 ปีที่แล้ว +28

    කැමතිම kaikashi හැමදාම program මැද්දෙන් එන එකට ❤🌸😊😘

  • @Eheeeeeeeeeeeeeee
    @Eheeeeeeeeeeeeeee 2 ปีที่แล้ว +9

    උමාරා, උමාරියා පට්ටම රහට ගායනා කරන වැඩ්ඩො දෙන්නෙක් 🔥🔥🔥 කණට මීපැණි වක්කළා වගේ...... 💛 :)

  • @ritchybinoo9150
    @ritchybinoo9150 2 ปีที่แล้ว +16

    පට්ටම උත්තරෙ! මගෙ ජාතිය ලාංකික!

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +30

    උමාරියා සහ උමාරා මේ හඩ පෞරුෂ ද්විත්වය තමයි මේ රටේ තියන දක්ෂම, Versatile ම, විශාලම පරාසයක් හිමි හඩවල් ද්විත්වය. 💖💛💙💎💙💛💖
    උමාරියා සහ උමාරා දෙන්නම පුදුම නිහතමානී දෙන්නෙක්. හරිම දුර්ලභ හඩවල් දෙකක්.🧡💛🧡💛
    The Voice බලන්න ලොකුම හේතුව Coach උමාරියා.🧡🧡👏👏💖
    මේ දෙන්නටම පුදුම විදිහට ආදරෙයි.😍😘
    පොඩි ඉල්ලීමක් තියනව හැමෝගෙන්ම කරන්න. මෙදා සැරේ The Voice කිරුල COACH උමාරියා සහ හරිත්ට ලබා දෙන්න හැමෝම Vote කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා...❤💜️
    ආදරණීය ඉල්ලීමක් මේක.😘

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +3

    • @niweja
      @niweja 2 ปีที่แล้ว

      ❤️🥺

  • @cravingsstore4722
    @cravingsstore4722 2 ปีที่แล้ว +4

    My favourite voices both Umara Umariya. Precious Gems. Love you all so much.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +13

    Did Not know much of her AS i live abroad since thirty years. Just now i realized how much. I have missed such a Humble Girl with such a great talent.

  • @user-oe4sq6to1t
    @user-oe4sq6to1t 2 ปีที่แล้ว +28

    මම ආසම වැඩසටහනක්.උමාරියා සහ උමාරා කියන්නේ පිස්සු හැදෙන හඩවල් දෙකක්.හැමදාමත් ඒ හඩට ආදරෙයි.ඒ වගේම මනු අයියේ ඔයාටත් ගිටාර් එක වාදනය කරන චමා අයියත් නියමෙට වාදනය කරනවා.තවත් මේ වගේ වැඩසටහන් ඉදිරියටම කරන්න.ජය 🥳💖💖💖

  • @thusharat5241
    @thusharat5241 2 ปีที่แล้ว +14

    ආඩම්බරයි..ආදරෙයි උමාරා, උමාරියා . තව තවත් අලුත් නිරමාණ අපට රස විඳින්න අවස්තාව ලබාදෙන්න.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +24

    හරිම ලස්සන වැඩසටහනක් අදත් නැරඹුවා සින්දු තුනම මාරම ලස්සනයි ගොඩක් රස වින්ද ..අනේ මනූ පුලුවන් නම් කසුන් කල්හාර ජයවර්ධනවත් ගෙන්වන්නකො වැඩ සටහනකට..🙏🙏🙏🙏

  • @sixxxx2760
    @sixxxx2760 2 ปีที่แล้ว +17

    methanata enne lankawe dakshama gayaka gaikawo..eyala awilla mema eyalage sindu live kiyana eka langa indan ahanawa kiyanne ammo😭😭❤️❤️❤️❤️..wasanawak manuranga aiye!😭😭😭❤️

  • @fasmiyajunaideen997
    @fasmiyajunaideen997 2 ปีที่แล้ว +42

    උමාරා අක්කා කියපු හිතට වැදුනම කතාව තමයි ආගම මොකද්ද ඇහුවම මම ශ්‍රී ලාංකිකයි කියපු එක. ඇත්තටම අපිට මිනිස්සුන්ගෙන් අහන්න අයිති නැතිම ප්‍රශ්නයක් ඒක. මනු අයියට ස්තුතියි සමාජයට හිතන්න හොඳ පණිවුඩයක් ඒකෙන් ගෙනාවට

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏

    • @luckx9547
      @luckx9547 2 ปีที่แล้ว

      th-cam.com/video/RlfGrmlDRTU/w-d-xo.html

  • @hailyfernando
    @hailyfernando 2 ปีที่แล้ว +2

    Thank you Manu for this... Long awaiting one! Keep it up good work 👍 Umara, you are the best! Love "Wassanayata" song... It's super awesome!

  • @lifex2736
    @lifex2736 2 ปีที่แล้ว +26

    She's a current shock 😍omggg her voice is like a magic 😍

  • @somalathasoma6847
    @somalathasoma6847 2 ปีที่แล้ว +3

    ලස්සනයි වස්සානයට සිංදුව

  • @t.j.5618
    @t.j.5618 2 ปีที่แล้ว +3

    Proud that you are trying your best to lift Sri Lanka.And your fluency in Sinhala.Love your song wassanayata atha wanala.The only song I feel I can sing a bit.Good luck to you

  • @ayomiekanchana8216
    @ayomiekanchana8216 2 ปีที่แล้ว +16

    එක තමා වටිනම කතාව අපි හැමෝම ශ්‍රිලංකාකියන් ❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      👍

    • @sriyanidassanayaka7988
      @sriyanidassanayaka7988 2 ปีที่แล้ว

      Birth certificate එකේ ලියන්නෙත් ඒකමද

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +15

    Most humble &talented lady musician we most loved in Srilanka ❤As a vocalist &judge also I love her personality a lot❤❤Thank u bringing up this talented &humble legend of Music ❤❤

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      👍

    • @stardustmixture
      @stardustmixture 2 ปีที่แล้ว

      What Sri Lanka sounds like? | A musical map of Sri Lanka
      th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html

  • @arundathiofficial478
    @arundathiofficial478 2 ปีที่แล้ว +9

    Normally teachers are proud of their students... But ma'am... all the students are really proud to have a teacher like you... love you teacher ❤❤

  • @renurenu4173
    @renurenu4173 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගායනයක් 💓💓💓💓

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +16

    Great two princesses.

  • @amalipm72desilva53
    @amalipm72desilva53 2 ปีที่แล้ว +4

    Wow you both are great singers (Umara and Umaria) . Wish you all the best .Manu your program is excellent love to watch it. The most beautiful scenario was your toddler walking around she is so cute.

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +4

    Excellent intervieve.sri Lanka has talented artists like Umar and umaria.it is great to introduce them to the Lanka and the world.this interviever has done a good job.

  • @minulkenula8933
    @minulkenula8933 2 ปีที่แล้ว +34

    මට තාම අවුරුදු 12යි. මට මගේ ජීවිතේ හීන දෙකක් තියනවා. එකක් තමයි කවදහරි දවසක උමාරා, උමාරියා ඇස් දෙකට දකින එකයි, කවදහරි දවසක උමාරා,උමාරියා වගේ අතිදක්ශ ගායකයෙක් වෙන එක

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      🙏

    • @jacob3_
      @jacob3_ 2 ปีที่แล้ว

      O/l pass wennda A/l pass wenda neweida.Pothak balaganin gihin. ,🤣

    • @minulkenula8933
      @minulkenula8933 2 ปีที่แล้ว

      @@jacob3_ ඒක ඉතින්, ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා 😂 ඒ දේවල් ගැන හොයලා බලන්නේ මගේ අම්මයි තාත්තයි ඉන්නවා 😂 ඔයා මේ අහක් යන අනුන්ගේ comment අස්සේ ඇවිත් වැලලෙන්නේ නැතුව ඔයාගේ වැඩක් බලාගන්න 😂😂

    • @jacob3_
      @jacob3_ 2 ปีที่แล้ว

      @@minulkenula8933 ok ok 😂

  • @pradeepsampath3932
    @pradeepsampath3932 2 ปีที่แล้ว +4

    සුන්දර දක්ෂ ගායිකාවක් 👍🏻

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว +7

    වස්සානයට නම් ඔරිජිනල් එකම ඇහුවා වගේ.. ලයිව් අහද්දිත්.. වාව්.. Amazing voice..

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +50

    ආයෙත් උමාරියා අක්කව ගේන්නකෝ 🥺💕

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +4

      ✅🙏

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว +3

      Yes please

    • @hng8976
      @hng8976 2 ปีที่แล้ว +4

      මාත් මේ කියන්න ගියේ🥺❤️

    • @sewwandhiachini3053
      @sewwandhiachini3053 2 ปีที่แล้ว +2

      Yes plz do

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +2

      The voice ඉවරයි නෙ ඒ නිසා ගේන්න උමාරියා ව

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 2 ปีที่แล้ว +7

    Mage duwage namath Umara. I really love you Umara and Umaria! You are really lucky to have such a voice❤️love you both

  • @kavindu_maswelagedara2003
    @kavindu_maswelagedara2003 2 ปีที่แล้ว +41

    කව්ද ඒ ගිටාර් ගහන වැඩ්ඩා...ඒක නම් පිස්සුවක්..❤️

  • @Roshanara70
    @Roshanara70 2 ปีที่แล้ว +16

    Umara, you have a stunning voice. I downloaded this song years ago via Itunes before I even knew who you were. Best Wishes!

  • @samadhigamage9449
    @samadhigamage9449 2 ปีที่แล้ว +1

    Umara s voice wow❤ මං එදා ඉඳන්ම මාර ආසයි ඒකට

  • @samithajayanetti2823
    @samithajayanetti2823 2 ปีที่แล้ว +9

    Woah what a talent ❤️. By far the best vocalist!

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 2 ปีที่แล้ว +3

    You both are a luck for our lanka... Fav voices.. Umariya and umara mam❤️❤️

  • @ayeshafdo8312
    @ayeshafdo8312 2 ปีที่แล้ว +11

    Aiye punchi doniyath madin eddi shook ane..eyawath idala hitala pennanna..cute..umara akki..fav❤️..aiya jaya wewa❤️

  • @sura7694
    @sura7694 2 ปีที่แล้ว +3

    උමාරියා ඔබගේ හඩ භාවනවක් .. ..skip නොකර රසවිදි ඔබගේ පලමු වැඩසටන සහෝදරයා ..ඔබ දෙපලට ජයෙන් ජයම වේවා...

  • @chamodikarunathunge1292
    @chamodikarunathunge1292 2 ปีที่แล้ว +20

    No words to say how beautiful your voice is... your voice is filled with emotions🥺♥️♥️♥️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +1

      👍

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 2 ปีที่แล้ว

      Hadawathata kathakarana lassanama hadawal dekak.suba anagathak pathanawa dannatama.

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +3

    Amazing voice 💖🌹💖

  • @chajeesiri3981
    @chajeesiri3981 2 ปีที่แล้ว +10

    Both sisters should sing a song for the international audience

  • @jayanthalok4080
    @jayanthalok4080 2 ปีที่แล้ว +1

    Beautiful singing 👏👏👏 thank you 🙏

  • @sujanimadurika1233
    @sujanimadurika1233 2 ปีที่แล้ว +6

    Lankawe inna superb female voices tamai umariya&umara. Puduma talent ekak tamai meyalata thuyenne. My favourute singers r umara&umariya. Lv u sooo much. Best of luck! Manu ayye oyatat suba pathanawa godaakma🙇❤

  • @gaminiyasapaala5208
    @gaminiyasapaala5208 2 ปีที่แล้ว +14

    ඒ හඩ නම් කියනන වචන නැ ලංකාවෙ මියුසික් වල ලොකු හිස් තැනක් හැදෙයි මෙ අක්කයි නංගි නැති උනානම්🤩❤️

  • @tharushi7781
    @tharushi7781 2 ปีที่แล้ว +1

    One of the favorite female singers♥️

  • @imashahansanibandara196
    @imashahansanibandara196 2 ปีที่แล้ว +65

    8:27 කස්තුරි සුවද ❤️
    15:56 වස්සානයට අත වනලා 💛
    31:45 මලකුත් තිබුනා ♥️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      ❤️🙏

    • @lahirumihiran6162
      @lahirumihiran6162 2 ปีที่แล้ว +3

      මමත් ඕම දැම්මා....🤗🤗

  • @nishadisewwandi2319
    @nishadisewwandi2319 2 ปีที่แล้ว +11

    ගොඩක් ආස කෙනෙක්.. සුබ පැතුම් උමාරියාටත්.. උමාරාටත්.. 🎀💐💐💐🎀

  • @Shanzarahim
    @Shanzarahim 2 ปีที่แล้ว +8

    Thank you @Manu for making this happen🙏 . Listening to her voice has calmed my soul and roused my emotions ❤ Amazingly better than the studio version or a live version 🔥

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 2 ปีที่แล้ว +12

    Their voices are truly God Gifted.! 💖 the most loved sister duo in our country.!! ❤

  • @hiruus.9273
    @hiruus.9273 2 ปีที่แล้ว +8

    ඇත්තටම මාරම ආසම ගායිකාවන් දෙපළක් තමයි umariya and umara kiyanne.

  • @starshjay9794
    @starshjay9794 2 ปีที่แล้ว +14

    The 3 songs were honey in my ears ❤

  • @sandhyademelbooso609
    @sandhyademelbooso609 2 ปีที่แล้ว +2

    Everything about is great, Umaria 💕
    All the best !
    🎶 🎙️

  • @nimeshkaveendra3375
    @nimeshkaveendra3375 2 ปีที่แล้ว +1

    Very Nice Singing. Big clap to the Guitarist

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 2 ปีที่แล้ว

    Umara nice voice... I love love love.... You... and your song my dear sister. 👍👌🎤🎵🙋🙌💋❤❤❤❤❤❤

  • @Cara-qn4mq
    @Cara-qn4mq 2 ปีที่แล้ว +12

    Umara is the best🥰❤❤❤ Best of luck💐💐💐

  • @sandalithara4554
    @sandalithara4554 2 ปีที่แล้ว

    ෙක්ක් කෑල්ලක් කන ගමන් සිංදු ටික අහන්න...පට්ට..😇🙏❤🔥🔥✌

  • @faridabangsajayah6705
    @faridabangsajayah6705 2 ปีที่แล้ว +4

    Umara your dad's Band Gatherings played on my wedding day believe it or not ... with Tony Jappar it was in the year 1975

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +31

    මනුරංග සහෝදරයා පොඩි ඉල්ලීමක් තියනවා. පුලුවන් නම් සළකා බලන්න මේක. කෝච් උමාරියා සිංහවංශව ආයෙමත් ගේන්න පුලුවන්ද වැඩසටහනට...???🙏🙏💎💙

  • @kavindudisanayaka7331
    @kavindudisanayaka7331 2 ปีที่แล้ว +7

    මරු වැඩක්. ජයවේවා 💛💛

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +4

    පරක්කුවෙලා හරි අනිවාර්යයෙන් වීඩියෝ එක බලනව ඔන්න දැනුයි වීඩියෝ එක බලන්න ආවෙ ..😁😁😁👍👍👍

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      👍👍👍👍🙏✅

  • @nethminnn
    @nethminnn 2 ปีที่แล้ว +3

    Umara and Umaria are billboard-level talented artists

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    වස්සානයට අතවනල වගේ සින්දු තව අවුරුදු ගානක් ගියත් මිනිස්සුන්ගෙ මතකයෙන් ගිලිහී නොයන සින්දු .

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +2

    With Lots of Love !! Strong Singhawansa Sisters!!!

  • @kumeshlk9227
    @kumeshlk9227 2 ปีที่แล้ว +14

    Truely she is a legend......manu please invite Ishan Lantra one day for your programe which is my favourite

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +18

    ශ්‍රීලංකාවේ ඉන්න දක්ෂම,Versatileම, විශාලම හඩ පරාසයක ගීත ගායනා කරන සුපිරිම ගායිකාවො දෙන්නා තමයි උමාරියා සහ උමාරා...💖💛👏
    දෙන්නම මාරම නිහතමානී. දෙන්නටම ගොඩක් ආදරෙයි.😘😘❤
    පුලුවන් නම් මනුරංග අයියේ ආයෙම වතාවක් කෝච් උමාරියාවත් ගේන්නකො. එයාගෙ Interview බලන් ඉන්න ආසයි.💙💎👌

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏

    • @sanjaya...1079
      @sanjaya...1079 2 ปีที่แล้ว +1

      Ow

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว

      The voice team umaria win karapu nisa eka reason ekak karagena aye umaria akkiwa gemuko manu ayye.. 🙏🙏

  • @jackmac7668
    @jackmac7668 2 ปีที่แล้ว

    OMG meyage aiya subandrio da.. superb artist ...really love his music

  • @chamindudushan1264
    @chamindudushan1264 2 ปีที่แล้ว +5

    මම කැමතිම ගායිකාව.❤❤❤❤❤❤😍😍😍😍😍

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 2 ปีที่แล้ว

    Kiyanna wachna ne oyage live singing age hirivatenva thanks 🙏🙏🙏👍👍👍😍😍😍

  • @shee_n_a6481
    @shee_n_a6481 2 ปีที่แล้ว +11

    මම මේ දෙන්නගේ සහෝදරයෝ ගැන දැනගෙන හිටියේ නැහැ. ඇයි එයාලාගේ නිර්මාණ දකින්න නැත්තේ , කවුරුහරි මට කියනවද එයාලා සිංදු කරලා තියෙනවද? දැන් කරනවද?
    මම ලංකාවේ දැකපු දක්ශම ගායිකාවෝ දෙන්නා Umara & Umaria .ඉතිං ඒ දෙන්නගේ සහෝදරයෝ කොහොම දක්ශ ඇතිද? ඒ voices අහන්න ඕන❤️❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 2 ปีที่แล้ว +3

      Dj artist කෙනෙක් නේ subandrio singhawansa එයාත් දායක වෙලා තියෙනව පෙම් කැකුල song එකේඅලුත් remix එකට මම ඒක අහම්බෙන් දැක්කෙ description එකේ

  • @nawanjanahimansi796
    @nawanjanahimansi796 2 ปีที่แล้ว +1

    you are a one of the most talented singer in sri lanka