Lectures අවසාන දවස 🥺❤️ Final Group Presentation Day of Uni Life! 🌻💚 UOP - Department of Geography

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 20

  • @malshamadumali-d6t
    @malshamadumali-d6t 6 หลายเดือนก่อน +1

    Lassni akke❤❤❤

  • @MRMFernando
    @MRMFernando 6 หลายเดือนก่อน +1

    Memories ❤

  • @nayaniwickramasinghe259
    @nayaniwickramasinghe259 6 หลายเดือนก่อน +1

    Akkaa ♥️🫂

  • @kolithakumara-ix1nb
    @kolithakumara-ix1nb 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @IshanisewandiDisanayaka-jn9uz
    @IshanisewandiDisanayaka-jn9uz 5 หลายเดือนก่อน +1

    Akke matath asi geography special karana
    Mn campus select wela inne
    Mona wage jobs da karna pluwan
    Georgrapy lecturer kenek wenath pluwanda

    • @thejanipoornika539
      @thejanipoornika539  5 หลายเดือนก่อน

      Congratulations poddoo 😍 Geography paththen godk institutes tiynw Central Environmental Authority, Urban Development Authority, Road Development Authority, Natural resource management institutes, Land Use Policy Planning Department, Mahaweli authority, Meteorological department owage institutes wala apita jobs tiynw geography field eken. Oww aniwarenma puluwan lecturer kenek wenn..hodata weda tika krgena ynna 🤗

    • @IshanisewandiDisanayaka-jn9uz
      @IshanisewandiDisanayaka-jn9uz 5 หลายเดือนก่อน +1

      Thanks ake❤️😘
      Frist class akak gana api karanna medium aka balapanwada.
      Sinhala medium Aken mn karana inne.

    • @thejanipoornika539
      @thejanipoornika539  5 หลายเดือนก่อน

      @IshanisewandiDisanayaka-jn9uz Mn hithana widiyata nm ehem balapanne na. First class ekak tiynwnn apita lecturer post ekata apply krnn puluwan lesiyenma..🤗❤️

  • @Janithprsanna
    @Janithprsanna 6 หลายเดือนก่อน +2

    අක්කා art විෂයන් තෝරා ගනිද්දී අනිවාර්යෙන් පළමු කන්ඩේ විෂයක් තෝරා ගන්න ඕන ම ද? නැත්තම් ආර්ට්, ඉංග්‍රීසි, ජමන් ඔය තුන විෂයන් තුන්ට තෝරා ගෙන විබාගේ ප්‍රයිවට් ලියන්න බැරිද?🙏 අනේ උත්තරයක් ඕන පිං සිද්ද වෙනවා 🙏♥️

    • @thejanipoornika539
      @thejanipoornika539  6 หลายเดือนก่อน

      පළමු කාණ්ඩෙන්ම තෝරගන්න ඕනී නෑ පොඩ්ඩෝ..ඔයාගේ මේ subjects තුන අනුව ඔයා තුන්වන කාණ්ඩෙන් එක subject එකයි, හතර කාණ්ඩෙන් ජාතික භාෂාවලින් english සහ විදේශීය භාෂාවලින් ජර්මන් තෝරගෙන තියෙනවනේ. හැබැයි ඔයා ඒ තෝරගෙන තියෙන subjects තුනෙන් අදාළ නොවන ඒවට අනුව subjects තෝරගෙන නෑ පොඩ්ඩෝ. ඔයත් මං GIS ගැන video එකක් කරලා තියෙන්නේ. ඒකේ description එකේ දාලා තියෙනවා ugc එකෙන් දෙන book එකේ link එක. ඒක ඔයත් බලන්න..ඒ හින්දා private exam ලියන එක කොහොමත් බලපාන්නේ නෑ..AL exam එකනි කොහොම්ත් ඔයා ලියන්නේ..ඒ හින්දා හොඳට වැඩ ටික කරගෙන යන්න 🤗❤️

    • @Janithprsanna
      @Janithprsanna 6 หลายเดือนก่อน +2

      Tnx අක්කා 🙏♥️

    • @Janithprsanna
      @Janithprsanna 6 หลายเดือนก่อน +2

      @@thejanipoornika539 අක්කා ඔයා කියන්නේ මට මෙහෙ කැම්පස් යන්න නම් මෙතුන කරලා බෑ කියලා නේ.. මෙහෙ කැම්පස් යන්නේ නැත්තං පුළුවන් ද? 🙏 මෙහෙ කැම්පස් යන්න හිතනවා නම් මේ තුනෙන් එකක් අතාරින්න වෙනවා කියන එකද?

    • @thejanipoornika539
      @thejanipoornika539  6 หลายเดือนก่อน +1

      නෑ නෑ පොඩ්ඩො. ඔයාට පුළුවන් මේ subjects තුනෙන්ම 🤗❤️

    • @thejanipoornika539
      @thejanipoornika539  6 หลายเดือนก่อน +1

      ඔයාගේ subjects තුනෙන් camps යන්න පුළුවන් පොඩ්ඩෝ..එහෙම කිසිම අවුලක් නෑ. හොඳට results දාන්න පේරා එනවනම්..🤗❤️