🔴 Hiru TV Copy Chat Live | 2022-01-16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 🔴 Hiru TV Copy Chat Live | 2022-01-16
    විරාජ් පෙරේරා
    සදුන් පෙරේරා
    දිනේෂ් ගමගේ
    ෂෙහානි කහඳවෙල
    අමන්දා ජයරත්න
    නිලූෂි පවන්‍යා
    Hiru TV Copy Chat කාවිංග සහ සංජානා සමඟින් ඔබේ ආලින්දයට...!

ความคิดเห็น • 474

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +373

    හිරු එකේ presenter කෙනෙක් නිසා කාවිංගට රගපාන්න ලැබෙන chances අඩු වෙනවා මට හිතෙන විදිහට. කාවිංග දක්ෂ නිවේදකයෙක් වගේම ඉතාමත් දක්ෂ රංගන ශීල්පියෙක්. රංගන ශිල්පියෙක් වශයෙන් මීට වඩා ඔහුගෙන් වැඩක් ගත යුතුයි. ඔහුට ලැබිය යුතු වටිනාකම ලබා දිය යුතුයි.

  • @nethmihansamali6643
    @nethmihansamali6643 2 ปีที่แล้ว +107

    සදුන් අයියයි, දිනේෂ් අයියයි, විරාජ් අයියයි ඒ තුන්දෙනා නම් මරු... අනේ හරිම ලස්සන සින්දු කියන තුන්දෙනෙක්.. අයෙත් දවසක ඔය 3 දෙනා ගේන්න 😁😁😁😁 මේක තමා මන් බලපු ලස්සනම copychat program එක... ජයවේවා 🌞👍

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 2 ปีที่แล้ว +1

      ලස්සනට විලාප සින්දු කියන 3 දෙනාම එකට 😁😂😂 ආසයි නේ

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +86

    💐දෙන්නම් මල් මිටක් සංඡානා ..දිවිතුරා එලිය කරන සංඡානා....
    අද හොදායී දැගලිල්ලක් නෑ කතාකරන අයට බාදා කරන්න නෑ සංඡානා හොඳයි
    ආදරෙයී ශ්‍රී ලංකාවේ තරු🌟⭐❤ වාසනා වේවා♥️
    හැමෝටම තෙරුවන් සරණයී..♦️♦️♦️

  • @nadeemendis4544
    @nadeemendis4544 2 ปีที่แล้ว +208

    සංජානා අක්කා කතා කරද්දි අහගෙන ඉන්න ආසයි.ඇත්තටම නර්මඩා අක්කට වඩා ගොඩක් හොඳයි සංජානා අක්කා.💖😘

  • @ishu4653
    @ishu4653 2 ปีที่แล้ว +151

    හැමදාම සන්ජනා අක්කිව ගන්න ප්‍රොගැම් එකට ❤

    • @telinfrancisco6599
      @telinfrancisco6599 2 ปีที่แล้ว +3

      අපි නං ආදරෙයි naramadata

    • @olmaths8256
      @olmaths8256 2 ปีที่แล้ว +1

      ඕකිට පිස්සු

    • @eshfernando3281
      @eshfernando3281 2 ปีที่แล้ว

      සංජනා👌👌👌👌

    • @ishu4653
      @ishu4653 2 ปีที่แล้ว +1

      @@eshfernando3281 🙃❤

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +104

    නර්මදාට ඔය විදියටම ගෙදර ඉන්න කියන්න .
    ෂා සනජානා ආපු එක ගොඩක් හොදයි .😘😘😘

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 2 ปีที่แล้ว +473

    ❤️❤️❤️❤️

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว +16

      ටීනා 😍❤️😘

    • @maheshi9443
      @maheshi9443 2 ปีที่แล้ว +18

      හැමදාම ඉන්න ❣️❣️❣️

    • @gudduraja3462
      @gudduraja3462 2 ปีที่แล้ว +17

      Sanjana oya hamada inna gayiya pooji genna 🙏🙏🙏🙏

    • @JinkingJin
      @JinkingJin 2 ปีที่แล้ว +14

      Ane akki oya hamadma ina..

    • @lakmamudushani8252
      @lakmamudushani8252 2 ปีที่แล้ว +7

      Super akke oya nisa wedasatahana .

  • @user-uo6cm8os5z
    @user-uo6cm8os5z 2 ปีที่แล้ว +54

    නර්මදා වෙනුවට හැමදාම සංජනා හිටියනම් මරු. නිලූෂි කැතයි අද 😒

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +218

    අනේ සන්ජානා අක්ක හැමදාම ඉන්නකෝ programme එකේ🥺❤️

    • @hashinimaheshika7497
      @hashinimaheshika7497 2 ปีที่แล้ว +8

      Rangana aiya giyata passe copy chat balalama ne...sanjana akkiwa dakka nisa meka baluwa

    • @sumindasuminda3426
      @sumindasuminda3426 2 ปีที่แล้ว +4

      උබටසයිකොදඋංතද😡😡😡😡😡😡😡😈😈👿👿👹👎👎👎💭💭💭💭

    • @nisam.wijesinghe7237
      @nisam.wijesinghe7237 2 ปีที่แล้ว +2

      Apo epa mala honthuwa

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 2 ปีที่แล้ว +5

      Ou ani 😥🙏

    • @sadamalic3365
      @sadamalic3365 2 ปีที่แล้ว +1

      Akka lassanai 😘😘😘

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +108

    සන්ජනා මේ වැඩසටහනට ලස්සනට හසුරවමින් තමන්ගෙ දක්ශතාවය පෙන්වමින් දායකත්වය දුන්නා.

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 2 ปีที่แล้ว +22

    දිනේෂ් හරි අවංක කෙනෙක් කියලා penwa කතා කරන විදියට වෙදගත් කියලා අදින බොරු අටෝපෙට ඉන්න අයට වඩා

  • @gayanidezoysa8540
    @gayanidezoysa8540 2 ปีที่แล้ว +69

    කාවිංග මහතා හරිම නිහතමානී කෙනෙක් 👍සංජානා❤️

  • @nawodamadushani7360
    @nawodamadushani7360 2 ปีที่แล้ว +91

    දිනේෂ් ගමගේ ගොඩක් ආදරෙයි අයියා 🥰❤️💜️💖

    • @gihankumarage1623
      @gihankumarage1623 2 ปีที่แล้ว +1

      Sanjana lassanata wadasatahana karanawa

  • @shantharanathunga42
    @shantharanathunga42 2 ปีที่แล้ว +44

    සංජානා මරු❤️☺️ දිගටම ඔයා ඉන්න මරු,,

  • @danukadananjaya3416
    @danukadananjaya3416 2 ปีที่แล้ว +37

    නර්මදා එපා සන්ජනවා දිගටම තියා ගන්න

  • @techaproductions6299
    @techaproductions6299 2 ปีที่แล้ว +20

    Dinesh ගැම්මක් තමා🔥🔥🔥🔥

  • @dilshanikavindya3398
    @dilshanikavindya3398 2 ปีที่แล้ว +25

    දිනේෂ් අයියා මරු 😍😍

  • @sandaliperera7378
    @sandaliperera7378 2 ปีที่แล้ว +55

    කාවිංග තරම් හොඳට වෙන කාටවත් ඕක කරන්න බෑ. මේක වෙන විදියේ නිවේදනයක් නේ. එතනදී රංගන ද සිල්වා ට චුට්ටක් හරි ලං වෙන්න පුළුවන් කාවිංගට විතරමයි.

  • @ishankamadushani9054
    @ishankamadushani9054 2 ปีที่แล้ว +27

    නිලුෂිගේ lips වල කැත 😣 මොනා හරි treatment එකක් කරලා.ඒත් මාරම කැතයි
    සංජානා අක්කි වාව් gd luck

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +157

    සංජානා නියමයි.. ඉසුරු හෝ කාවිංග තමයි නිවේදකයා සඳහා සුදුසුම. ඉසුරු අයියා මේ දවස්වල කාර්යබහුලයි. ඒනිසා program එක කරන්න සුදුසුම කාවිංග සමග සංජානා.

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +5

      Ai narmada kavi, narmada thama hodama copychat1ta.

    • @anomajaya2288
      @anomajaya2288 2 ปีที่แล้ว +5

      Anna ehema piliwelata adinta hamadama anjana,apita ekata balanta puluwag.

    • @pathmaranipathmarani3962
      @pathmaranipathmarani3962 2 ปีที่แล้ว +2

      Shahani thama lassana a harima lassanai Hamadama adarai duwa oyata

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 2 ปีที่แล้ว +2

      @@ravinishantharaj1075 🖕😂නොදකින් ඒ මල හෝන්තුව නැති එකම තමා හොද...🤮

    • @samanmalisamanmali560
      @samanmalisamanmali560 2 ปีที่แล้ว

      Narmadata digatama niwadu hodai

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +65

    සංජානා මරු❤️☺️ දිගටම ඔයා ඉන්න අනේ

  • @Niki-ju6gn
    @Niki-ju6gn 2 ปีที่แล้ว +22

    දිනේෂ් ගමගේ❤️❤️❤️❤️

  • @dineshkumara5859
    @dineshkumara5859 2 ปีที่แล้ว +78

    කවුරු මොනා කිව්වත් කාවින්ග අයියා හොදටම කරනවා.. 😁😁

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 2 ปีที่แล้ว +33

    ලස්සනයි අදත් සදුන් අයියා නිසා ගොඩාක් ආසාවෙන් බැලුවා හැමෝටම බුදුසරණ ❤️❤️❤️🌹

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 2 ปีที่แล้ว +33

    Dinesh ❤❤ perfect attitudes

  • @deepanigangoda92
    @deepanigangoda92 2 ปีที่แล้ว +46

    දිනේශ් ගමගේ ❤️

  • @nithapushpa5196
    @nithapushpa5196 2 ปีที่แล้ว +126

    සංජනා නිසා වැඩසටහනට හරිම ලස්සන ක් ඇවිල්ලා🥰🥰

  • @mohamadnassan2233
    @mohamadnassan2233 2 ปีที่แล้ว +36

    නර්මදාට වඩා සංජාන හොඳයි එයාවම දිගටම තියන්න නර්මදාට වඩා සංජාන ලස්සනයි

  • @gossipnow1730
    @gossipnow1730 2 ปีที่แล้ว +151

    ස‍ංජනා මරු එයා හොදට කරනවා එයම තියන්න දිගටම 😍😍😍😍❤️

  • @methsadi3795
    @methsadi3795 2 ปีที่แล้ว +40

    Dinesh shanudri ගේන්න කෝ

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +91

    ශනුවයි දිනේශ්වයි එක වැඩසටහනකට ගේන්නකෝ❤️😍

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 2 ปีที่แล้ว +20

    Dinesh innawa dakapu nisa balanna hithuna super talented ❤❤

  • @rnmrnmr7820
    @rnmrnmr7820 2 ปีที่แล้ว +73

    කාවිංග අයියා සංජනා අක්කී සදුන් අයියා ආදරෙයි තුන්දෙනටම ❤️❤️❤️❤️😍😍😍😍😘😘😘

  • @lakshikaprabodhini7768
    @lakshikaprabodhini7768 2 ปีที่แล้ว +89

    සංජානා මරු .දිගටම එයාට දෙන්න මේ programme එක .

  • @nimtharasharindi882
    @nimtharasharindi882 2 ปีที่แล้ว +34

    දිනේෂ් 👌❤️

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +94

    දිනේශ් ගමගේ ❤🔥

  • @adhi.5473
    @adhi.5473 2 ปีที่แล้ว +33

    Dinesh gamage best singer 🎵

  • @damayanthikumari1906
    @damayanthikumari1906 2 ปีที่แล้ว +39

    මේක බලන්නේ නැතුව හිට්යේ නර්මදා හිදා දැන් ආය බලනවා සංජානා හිදා ❤

  • @madhumali9543
    @madhumali9543 2 ปีที่แล้ว +11

    අර සක්කරවට්ටම නැති එකම හොඳයි.ප්‍රාර්ථනා කරනවා දිගටම එන්නෙ නැති වෙන්න කියලා

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +134

    නරමදා නැති එක හොදයි ..සංජානා හොදයි ...

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว +10

    කවුරු mona කීවත් narmada අක්කා hari hodai eadaraniya චරිතයක්

  • @archanasammani9518
    @archanasammani9518 2 ปีที่แล้ว +34

    දිනේශ් අයියා ❤

  • @kavishkashihari4675
    @kavishkashihari4675 2 ปีที่แล้ว +11

    Thanks Dinesh Gamage aiyyawa genawata programme 1kata. Aimath dawasaka Kanchana Anuradhi akkawath, Dinesh Gamage aiyyawath dennama ekama dawasaka copy chat 1kata Genna. Eyala dennatama kiyala danena thuru song 1k live sing karanna puluwanne .

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +61

    ඇත්තටම සංජානා මරු කාවිංග වෙනුවට ඉසුරු දැම්මා නම් තවත් ලස්සනට Programme එක තියෙයි නර්මදා වගේ වැඩි වැඩ නෑ සෝබනේ නෑ පිළිවෙලට ඉන්නවා සංජානා ❤️

    • @madusankadisanayk8007
      @madusankadisanayk8007 2 ปีที่แล้ว +2

      Ekanm aththa ane .eth ranganathma hodatmakre..

    • @sandaliperera7378
      @sandaliperera7378 2 ปีที่แล้ว +14

      කාවිංග තරම් හොඳට වෙන කාටවත් ඕක කරන්න බෑ. මේක වෙන විදියේ නිවේදනයක් නේ. එතනදී රංගන ද සිල්වා ට චුට්ටක් හරි ලං වෙන්න පුළුවන් කාවිංගට විතරමයි.

    • @yasithrandula6248
      @yasithrandula6248 2 ปีที่แล้ว +5

      @@sandaliperera7378 magula

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +8

      Ow Ranganata passe kavi thama hoda.

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +23

    ගොන් මගුල නැති නිසා බලන්න ආවේ අදනම් 🙄🙄

  • @Senushie
    @Senushie 2 ปีที่แล้ว +5

    බොරු වයසක් කියලා වෙන කොහෙ හරි ගියත් මැරතන් නම් දුවන් නෑ අම්මො දිනේශ්😂

  • @nipunsathsara345
    @nipunsathsara345 2 ปีที่แล้ว +21

    නර්මදා එපා.සංජනා සුපිරි ප්‍රසන්ටර්

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 2 ปีที่แล้ว +37

    සැබෑ දක්ශයෙක් දිනේෂ් ඔබ....❤❤

  • @dilinidefonseka7563
    @dilinidefonseka7563 2 ปีที่แล้ว +20

    Sanjana did a great job. ❤️

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +10

    සදුන් පෙරේරා අයියට ජයෙන් ජය.
    සදුන් අයියා හරිම නිහතමානී හොද ගායකයෙක්. අපි ආදරෙයී ඔයාට .
    බුදුසරණයී අයියේ.

  • @pasidurukshan2881
    @pasidurukshan2881 ปีที่แล้ว +6

    විරාජ් අයියා ආදරෙයි.❤️❤️අලුත් සිංදුවක් එලියට දාන්න කාලෙ හරි දැන්..ආදරෙයි ❤️❤️

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 2 ปีที่แล้ว +16

    විරාජ් අයියගෙ කඩහඩ දෝංකාර දෙනවා.....දැන් ආයෙත් හරියනවා නේද..ඒකටනම් සතුටුයි

  • @nimeshaanasitas6554
    @nimeshaanasitas6554 2 ปีที่แล้ว +12

    ශෙහානිගේ Voice එක ❤️😍

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +40

    සංජනා අක්කී ඔයා ඉන්න නිසා බලන්න ආවේ පළවෙනි වතාවට අක්කීයෝ පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ආදරේයි හැමදාමත් 🙏🙏😍😍

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +12

    සන්ජානා ආපු එක ගැන ගොඩාක් සතුටුයි. හැමදාම ඉන්නවනම් හොඳයි හැබැයි. ආසම රංගන ශිල්පිනියක්. දිනේශ් නිසා තමා බලන්නෙ ❤️👊

  • @tharugamage2800
    @tharugamage2800 2 ปีที่แล้ว +55

    හැමදාම සංජානා තියාගන්නකෝ

  • @musicgirl3700
    @musicgirl3700 2 ปีที่แล้ว +68

    අද සුපිරි . නර්මදා අක්කා ඒපා සංජානා අක්කා හොදයි.කාව්න්ගවත් අයින් කරලා වෙන කෙනෙක්ව දාන්න .ඒතකොට වැඩසටහන සුපිරියට තෙයෙයි.

    • @shanelpeiris7591
      @shanelpeiris7591 2 ปีที่แล้ว +15

      කාවිංග ව ඕකෙන් අයින් කලොත් කාවිංගටත් හොඳ අනාගතයක් තියෙයි හැබැයි. හිරු එකේ presenter කෙනෙක් නිසා ඔහුට රගපාන්න ලැබෙන chances අඩු වෙනවා මට හිතෙන විදිහට. කාවිංග දක්ෂ රංගන ශීල්පියෙක්. රංගන ශිල්පියෙක් වශයෙන් මීට වඩා ඔහුගෙන් වැඩක් ගත යුතුයි.

    • @sandaliperera7378
      @sandaliperera7378 2 ปีที่แล้ว +19

      කාවිංග තරම් හොඳට වෙන කාටවත් ඕක කරන්න බෑ. මේක වෙන විදියේ නිවේදනයක් නේ. එතනදී රංගන ද සිල්වා ට චුට්ටක් හරි ලං වෙන්න පුළුවන් කාවිංගට විතරමයි.

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +8

      @@sandaliperera7378 Ow aththa. Rangana akka kavi weda karala tiyenawa hiru1 iddi.

    • @vasantilanka4498
      @vasantilanka4498 2 ปีที่แล้ว +6

      නිවේදන කටයුතු කරන ගමන් රගපැමත් කරන්න කාවිංග

  • @nethmamalshani1665
    @nethmamalshani1665 2 ปีที่แล้ว +29

    Dinesh aiya nisamai programme eka baluwe..👊🔥🔥

  • @malawijesekara909
    @malawijesekara909 2 ปีที่แล้ว +12

    අනේ ඔයාලා රසිකයා ට ගරු කරනවාද ...එහෙනම් ...හැමෝම කැමති දේ කරන්න ...අර නර්මදා හොල්මනක් ...එයාව ඔහොම්ම අයින් කරන්න ...සන්ජානා නම් ගොඩාක් හොඳයි ...නර්මදා ව නම් අයෙත් එපා ..එපා ..එපා ...

  • @kawyathathsarani7182
    @kawyathathsarani7182 ปีที่แล้ว +3

    දිනෙශ්වයි ශනුවයි ගෙන්නන්නකො🥺

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +24

    දිනේෂ් lv u........

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +22

    ලස්සනයි තෙරුවන් සරණයි සැමට 👍👍👍👍💚💚💚💕💕💕💙💙💙♥️♥️♥️🙏🙏🙏

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +39

    දිනේෂ් එක්ක ශනුත් එක්කන් එන්න තිබ්බනේ

    • @user-lq1dy3in5c
      @user-lq1dy3in5c 2 ปีที่แล้ว +11

      ශනුගේ බෝයිෆ්‍රෙන්ඩ් ද මෙයා🤔🤔

    • @akilamadumal4340
      @akilamadumal4340 2 ปีที่แล้ว

      @@user-lq1dy3in5c oo

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +11

    අද නම් විරාජ් හරියට සිංදු කිව්වා.වෙනදා මැදින් කෑලී දානවානේ.දිගටම මේ විද්හියට සිංදු කියන්න.

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 2 ปีที่แล้ว +10

    නර්මදා අක්කා නැතුව හැමදාම සංජානා හිටියා නම් අපි කැමතියි

  • @sangeethamaduwanthi9741
    @sangeethamaduwanthi9741 2 ปีที่แล้ว +26

    නියමයි සංජානා

  • @dammekagevante9860
    @dammekagevante9860 2 ปีที่แล้ว +8

    සංඡනා හොදට ගැලපෙනවා වැඩසටහනට බලන්නත් ආසයි

  • @imalkajayasundara5690
    @imalkajayasundara5690 2 ปีที่แล้ว +13

    Wedding akaka අනිවාර්යයෙන්ම කියවෙන song aka thama...viraj aiyage...හෙමින් සැරේ

  • @Ishowkavish
    @Ishowkavish 2 ปีที่แล้ว +18

    TH-cam එකෙන් බලන්නෙ ඇඩ් නැතුව බලන්න. ඔයිට වඩා හොදයි ටීවි එකෙන් බැලුවනම් 🥲

  • @ns4155
    @ns4155 2 ปีที่แล้ว +11

    Sanjana nisa wadasatahana godaak lassanai ❤❤❤❤

  • @sadaruwanlakshan7480
    @sadaruwanlakshan7480 2 ปีที่แล้ว +18

    සන්ජානා හැමදාම ඉන්නවනම් හොදයි අර සක්කරවට්ටම ඕනෙම නැ.. ආය ගෙන්නන්න්ත් එපෝඕඕඕඕ......🙂

  • @totalmusic1001
    @totalmusic1001 2 ปีที่แล้ว +14

    සඳුන් අයියා අද නියමයි. 👍😍❤️

  • @gamingwithravana6412
    @gamingwithravana6412 2 ปีที่แล้ว +25

    විරාජ් අයියගෙන් සිංදු ඇහුව මදි අප්ප්ෆ.මගේ ෆේවරිට් විරාජ් අයිය

  • @nayanatharamaduhansika2669
    @nayanatharamaduhansika2669 2 ปีที่แล้ว +9

    Narmada EPO.........
    Sanjana oneeeeeeeeeeeeeeeeee.........😍😍😍😍😍😍😍❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @theekshanathushari3119
    @theekshanathushari3119 2 ปีที่แล้ว +10

    Sanjana akki innawa nm hemadama balanawa

  • @annegregory1819
    @annegregory1819 2 ปีที่แล้ว +10

    We prefer Sanjana Presenter copy chat with kavinga. Not Narmada

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +33

    වනිදු හසරංග,අවිශ්ක ප්‍රනාන්දු දෙන්නව එක්කන් එන්නකෝ දවසක programme එකට

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 2 ปีที่แล้ว +19

    Sanjana akki maru ❤❤❤

  • @DNW29
    @DNW29 2 ปีที่แล้ว +11

    ඇඩ් cut කරලා දාපල්ලකෝ මගුල

  • @dilkivithanage6757
    @dilkivithanage6757 2 ปีที่แล้ว +21

    Dinesh ❤️

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 2 ปีที่แล้ว +3

    අනේ විරාජ් aiye ඔයාගේ සින්දු walata හරිම ආසයි. බුදුසරණයි

  • @slrawmusic1968
    @slrawmusic1968 2 ปีที่แล้ว +14

    සදුන්ගෙ
    ටෙනිසන් කුරේ look එකක් ඇවිල්ලා

  • @dilsankanew
    @dilsankanew 2 ปีที่แล้ว +5

    නිකමට හිතන්න,,
    ✨️දමිත් අසංක
    ✨️චාමර වීරසිංහ
    ✨️අසංක ප්‍රියමන්ත
    ✨️ඉදුනිල් අන්ද්‍රමාන
    ✨️චාමර රණවක
    ✨️කිංස්ලි පීරිස්
    මේ 6 දෙනා එකට ඉන්න මේ වගේ Program එකක් අපිට බලන්න හම්බුනොත් 😍❤
    කවදා මේ ඇස් පින් කරයිද 🥺🥺

    • @hirushadilshan2944
      @hirushadilshan2944 2 ปีที่แล้ว

      චන්දන ලියනාරච්චි
      අජිත් මුතුකුමාර
      ප්‍රින්ස් උදය පියන්ත මහතාත් හිටියනම්..😐

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +16

    අදත් හරිම ලස්සනයි💓💓💓💓💓💓💓💓

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +27

    Told many times to remove narmada..she doesn't fit here..Sanjana is better..Kavinga is a talented actor ..and a good presenter..

  • @life-time-experience
    @life-time-experience 2 ปีที่แล้ว +23

    Sanjana is the best

  • @bagyasandeepani5199
    @bagyasandeepani5199 2 ปีที่แล้ว +18

    Sanjana akki❤️❤️

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว +4

    අමන්දා තව ටිකක් hairstyle එක normally ආවා නම් එයාට ගොඩාක් ලස්සනයී.මේම ඉද්දී මායාකාරියක් වගේ

    • @isurunawodya4310
      @isurunawodya4310 ปีที่แล้ว

      මූනේ හැටි බලකෝ😒 මූසලයි

  • @malithtk9356
    @malithtk9356 2 ปีที่แล้ว +9

    දිනීෂ් අයියා.😍❤️

  • @wihangahansi2538
    @wihangahansi2538 2 ปีที่แล้ว +7

    දිනේෂ් අයියාට ගොඩක් කැමති.❤️

  • @sadaruwanlakshan7480
    @sadaruwanlakshan7480 2 ปีที่แล้ว +10

    මෙකෙනම් සදුන් live සින්දුව කීව. ලස්සනයි 🎶

  • @maddumageanusha3481
    @maddumageanusha3481 2 ปีที่แล้ว +20

    Narmadata wada sanjana godak hodai

  • @ishankamadushani9054
    @ishankamadushani9054 2 ปีที่แล้ว +8

    Sanjana akki frocks adinnako oy harima lassanai etkot

  • @adhi.5473
    @adhi.5473 2 ปีที่แล้ว +9

    Sanjana thma set wenne presenter widiyt❤️

  • @anomajaya2288
    @anomajaya2288 2 ปีที่แล้ว +11

    Ela, sanjana aweth.👌👌👌

  • @JinkingJin
    @JinkingJin 2 ปีที่แล้ว +14

    Apo ara gon narmda nathi eka hodai.ai nm genna epa .ena guestlata kisima respect ek na..modayek wage hasirene

  • @nayomidarshika5888
    @nayomidarshika5888 2 ปีที่แล้ว +12

    Sanjana 😘😘😘😘🥰🥰🥰🥰🥰❤❤❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි program එක ..ශෙහානි කහදවල බොරු මවා පෑම් නැතුව dance කරානම් කොච්චර ලස්සනද..මෙතෙන්ට ඇවිල්ලා මවාගත්ත බොරු ad එකක් දාන්නේ නැතුව....

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 ปีที่แล้ว +5

    හැමදාම එකම කට්ටිය දැකලම එපා වෙලා දක්ෂ අය කොච්චර ඉන්නවද හිරු දෙරණ කොටස් දෙකක් වෙන් කරගෙන ඒගොල්ලෝ විතරයි program වලට ගෙන්නන්නේ 😂 හදුන් 😂

    • @ruwnya1374
      @ruwnya1374 2 ปีที่แล้ว

      Sashika Nisansala misswa gennako

  • @loganff2104
    @loganff2104 2 ปีที่แล้ว +15

    Sanjana thamai mekata hodama kena narmada antimaibalannath apa wenawa