Happy Hour CHRISTMAS SPECIAL - Dinesh , Kaizer & Shane | Episode - 49 | 2023-12-24 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Happy Hour CHRISTMAS SPECIAL - Dinesh , Kaizer & Shane | Episode - 49 | 2023-12-24 | Hiru TV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 107

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 ปีที่แล้ว +55

    Dinesh Gamage ඉතා දක්ෂ ගායකයෙක්.
    නමුත් වෙලාවකට හිතෙනවා,
    (පිටින් පේන හැසිරීම, ස්වභාවය,... අනුව)
    ඔහුට වඩා friendly, decent,... ශනුද්රිට ගරු කරන කෙනෙක් හිටියා නම් හොදයි කියලා.
    දිනේෂ් යම් තාක් දුරකට ගුප්තයි.
    ඒත් අපි පිටින් දකින දේවල් අනුව මොනවා කිව්වත් තම තමන් තමයි තමන් ගැන දන්නෙ ඉතිම් ☺

    • @shanel.subasinghe.official
      @shanel.subasinghe.official ปีที่แล้ว +2

      ශනුද්‍රිට ගැලපෙනව නම් ඔයාට මොකද අනේ😂

  • @happyfeelings5181
    @happyfeelings5181 ปีที่แล้ว +26

    හැමදාම දකිනවා මේ වැඩසටහනට කට්ටිය කමෙන්ට් දානවා ළමයි මේව බලනවා ළමයින්ට මේව හොඳ නෑ කියලා...
    ඉතිං දෙයියනේ දෙමව්පියො දැනගන්න ඕන නේද ළමයින්ට ගැලපෙන වැඩසටහන් තෝරලා දෙන්න😊😊

  • @gayanineranji6274
    @gayanineranji6274 ปีที่แล้ว +17

    දිනේෂ්ව ශනු ට ගැලපෙන්නේ නැ. ශනු හරිopen දිනේෂ් කපටියි කියලා මට හිතෙනවා. හොදයි හොදයි කියන අය ඇත්තටම හොද නැ. ආදරය කරන කාලේ වගේ නෙමෙයි. එකට ජිවත් වෙද්දියි එ චරිත එලියට එන්නේ

  • @nisanisa6862
    @nisanisa6862 ปีที่แล้ว +47

    අම්මෝ ශේන් මරු අප්පා හිනාවෙලා පනගියා .දිනෙශ් gb අම්මෝ පව් අහින්සකය කයිසර් මරු අදනම් මන් බලපු ශෝක්ම program එක තුන්දෙනාමට ගොඩක් ආදරෙයි .යුරෙනි thnk you❤ darling අද හිනා සාගරයක් කරා ඔයා ❤️💪👍

  • @actress123
    @actress123 ปีที่แล้ว +67

    අනේ මන්ද මට හිතන්නේ ම ශනූට දිනේෂ්ව ගැලපෙන්නේ නෑ.දිනේෂ් ශනූව රවට්ටනවා කියලා හිතනවා..
    ශනූ වගේ ලස්සන,අවංක,ගොඩාක් දක්ෂ ආදරය ඕන තරම් ලැබෙන කෙල්ලෙක්ට හොඳ අවංක කොල්ලෙක් ලැබෙන්න ඕන.ශනූට ලස්සන හැන්ඩ්සම් අවංක කොල්ලෙක් බඳින්න ඇතිබ්බා.
    දිනෙෂ් කෙල්ලොන්ට චැට් කරලා අහු උනා කියලත් යුරේනි කීවේ.දිනේට වඩා කයිස අවන්කයි.එයාගේ ගර්ල්ප්‍රෙන්ඩ් වාසනාවන්තයි කයිසර් කපටි නෑ.

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว +5

      Agree

    • @nethuu7224
      @nethuu7224 ปีที่แล้ว +14

      නොකිව්වට ඕකම හිතෙනවා අනේ ශනූගෙ වෙන තැන් වල තියෙන සතුට දිනේෂ් ලග ඉන්නකොට පේන්නෙ නෑ කවිදු එක්ක ඉන්න තැන් වල පුදුම සතුටකින් ඉන්නවා ඒත් ශනූ ගොඩක් ආදරෙයි එයාට ඒක හොදටම පේනවා

    • @SamanthiMuru-tb9dr
      @SamanthiMuru-tb9dr ปีที่แล้ว +11

      අැත්තමයි මට හිතෙන්නේ එහෙමයි shanu දිනේස්ට ගොඩක් අාදරේයි දිනේස්ගේන් මම එක දකින්නේ නැහැ

    • @susithasilva3111
      @susithasilva3111 ปีที่แล้ว +3

      True

    • @dayakannangara7645
      @dayakannangara7645 ปีที่แล้ว +3

      Seriously? Don't believe every word these talk show hosts say in theses programs. These hosts speculate & say anything & everything with the hope of creating a controversy in order to get views/reach for their programs. Dinesh clearly denied that statement made by Yureni. So without proper evidence, it's only pure speculation.
      If you all are genuine fans of Shanu, what you should do is support her work wholeheartedly. In addition to being absolutely gorgeous, lovely & extremely talented, Shanu is an intelligent person as well. Otherwise, she could not have achieved so much at a young age both professionally & personally. So, let us continue to keep faith on her decision regarding choosing Dinesh as her boyfriend as well.

  • @SithijaWanniarachchi
    @SithijaWanniarachchi ปีที่แล้ว +63

    කෙලින්ම කියනවා ගොන් ප්‍රශ්න හදන්න එපා ලූ ගැම්මක් ශේන්❤😂

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. 11 หลายเดือนก่อน +2

    ශේන් ඉන්න නිසාම වැඩසටහනට බැලුවෙ 🤩 මමනම් ශේන්ට පිස්සු වැටිලා ඉන්නේ😁😁

  • @avishkaimashi4951
    @avishkaimashi4951 ปีที่แล้ว +9

    යුරේනි කියන ගොඩක් ඒව විහිලු. ඒත් දින්නට කිව්ව එක විතරක් කට්ටිය ඇත්තටම අරන්. ශනූට හොදයින්නම් බොරුවට හිත් රිද්දන්නෙ නැතුව උන්නනම් ඉවරයි නේද. දින්නා පොඩ්ඩක් කතා බහ අඩුයි වගේ ඉතින්.

  • @DewmiMishara
    @DewmiMishara ปีที่แล้ว +25

    අද යුරේනි මාර ලස්සන යි❤

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +23

    අම්මෝ❤😂 this is too cool. The best episode so far❤😂

  • @NirashaDevindi-d6z
    @NirashaDevindi-d6z ปีที่แล้ว +3

    😂 19:45 සාරි පොටෙ ඩොං 😅❤ මරු ඒක 😍

  • @shehanshehan6747
    @shehanshehan6747 ปีที่แล้ว +18

    Me set eka maru api asawen baluwa thank you

  • @lochaniperera6548
    @lochaniperera6548 ปีที่แล้ว +46

    😂😂 අද තමා හොදම program එක

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 11 หลายเดือนก่อน +1

    Superb gang 🥂😘😘😘😘 and open talking love it

  • @KalaniThennakoon
    @KalaniThennakoon ปีที่แล้ว +24

    දිනේශ් කපටී 😂😂💔👍😊

  • @heshanidharmadasa121
    @heshanidharmadasa121 ปีที่แล้ว +17

    Dinesh ❤🥺

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +11

    නත්තලේ ජේසු ගේ ආදරය අත්විදින්න.

  • @hasanigunasekara2264
    @hasanigunasekara2264 ปีที่แล้ว +17

    කයිස් මරු😂

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +19

    Love it❤

  • @nimanshadewmini460
    @nimanshadewmini460 ปีที่แล้ว +25

    අම්මෝ ශේන් ගෙ කට 😂

  • @DulanjaliAthukorala-cn4fm
    @DulanjaliAthukorala-cn4fm ปีที่แล้ว +12

    ශනූ පව්. මෙයා ගැලපෙන්නෙ නෑ. 😢

  • @Amazing_SriLanka_2024
    @Amazing_SriLanka_2024 11 หลายเดือนก่อน +1

    Kauda e Shane Zing ge girl! 😌🫣

  • @FathimaDalal
    @FathimaDalal ปีที่แล้ว +18

    From first day on I think Shanu should have done so much better with another decent guy who suits their family background and lifestyle. Dinesh is a trash he isn’t a suitable partner for someone like Shanu

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 ปีที่แล้ว +4

    Kaizer❤❤❤❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว +9

    අද මරු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +7

    Yureni❤❤❤nice friendship ❤

  • @ruhadesilva
    @ruhadesilva ปีที่แล้ว +19

    Dinnaaa😂❤

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 ปีที่แล้ว +10

    The best one❤😂

  • @imraotales
    @imraotales ปีที่แล้ว +11

    Dinesh is so cute 😁

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 ปีที่แล้ว +3

    Ammooo shen❤❤❤😘

  • @sachinikavindya4608
    @sachinikavindya4608 ปีที่แล้ว +13

    මරුම සෙට් එක ❤😁

  • @udeeridler1901
    @udeeridler1901 ปีที่แล้ว +16

    Dinna ❤

  • @DilaniDilani-ec2xv
    @DilaniDilani-ec2xv ปีที่แล้ว +1

    Shen maru❤

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +10

    අද මරැ ❤❤❤❤ ආසම 4ක් ❤❤❤

  • @pgirl06
    @pgirl06 ปีที่แล้ว +15

    shen kanata gahuwa wage kiynwa habai😂

  • @rashmiekanayaka7523
    @rashmiekanayaka7523 ปีที่แล้ว +12

    Shen❤ dhinna❤ kaiz❤

  • @ruwanthidissanayake5472
    @ruwanthidissanayake5472 ปีที่แล้ว +8

    Meeka dakina shanuu.......😅

  • @_xoxoxoxoxo_19
    @_xoxoxoxoxo_19 ปีที่แล้ว +14

    DINNA❤

  • @nathaliyakurera5062
    @nathaliyakurera5062 ปีที่แล้ว +145

    dinesh hama prashnayakma maga harinawa harima kpatai kiyanne nah mokuth anik dennanam harima open

    • @dayakannangara7645
      @dayakannangara7645 ปีที่แล้ว +23

      I don't think so. Dinesh answered all the questions respectfully, in my opinion.

    • @_xoxoxoxoxo_19
      @_xoxoxoxoxo_19 ปีที่แล้ว +6

      ​@@dayakannangara7645 Yes 👍 Damn true ❤

    • @kumudidewyanjalee9820
      @kumudidewyanjalee9820 ปีที่แล้ว +1

      Ada maru

    • @rashmisamarakkodi3739
      @rashmisamarakkodi3739 ปีที่แล้ว +1

      ​@@dayakannangara7645Definitely

    • @ninicoco7
      @ninicoco7 ปีที่แล้ว +16

      No Dinesh is witty. He knows if he says something without thinking much then it can affect Sahnu as well. Dinesh is well media trained.

  • @kusalwije4966
    @kusalwije4966 ปีที่แล้ว

    Make last segment ekanam kisima wadak na theravili kiyanne mokakda kiyala sinhala guruwarayekgen ahaganna ...yureni oya nam hodai ❤

  • @NimehsKavinda
    @NimehsKavinda ปีที่แล้ว +4

    Dinesh thama giya thana sathuta❤❤

  • @lalanidamayanthi9043
    @lalanidamayanthi9043 ปีที่แล้ว +6

    Dinna🎉

  • @sachinilakshima5563
    @sachinilakshima5563 ปีที่แล้ว +1

    Dinesh ❤kaizer dennama hodai ❤

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +29

    මේකෙන් කියවෙන්නෙ ශනුද්‍රි පෙන්නනවට වඩා මාර වසයි කියන එක😂😂

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +6

      Prasiddha kollek wunama gf or wife la tikak strict thama inna oney

    • @FathimaDalal
      @FathimaDalal ปีที่แล้ว +6

      Sheshadri th Ehemalu hari wasai lu eyalage ammath ehema wasailu, yureni ma kiwwa programme ekakadi ,

  • @samanA380
    @samanA380 ปีที่แล้ว +13

    Ey bung mun hena kaluware sunglasses danne 😮.

    • @vimukthigunasekara2956
      @vimukthigunasekara2956 ปีที่แล้ว +6

      shades yako oya 😂

    • @samanA380
      @samanA380 ปีที่แล้ว +3

      @@vimukthigunasekara2956 Shades are still sunglasses use to protect from Sun light or high energy lights, why do you wear them when in the dark😂

    • @vimukthigunasekara2956
      @vimukthigunasekara2956 ปีที่แล้ว +3

      @@samanA380 oyama uttare dila thiyenne eka hinda thama kaluware danne 😂

    • @samanA380
      @samanA380 ปีที่แล้ว

      @@vimukthigunasekara2956 flashing lights thiyenawanam kamak nehe bro😄

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 11 หลายเดือนก่อน

      Gon ponnayo 😂 wena mokda itn

  • @HemanthiDissanayake
    @HemanthiDissanayake ปีที่แล้ว +2

    Shanuwi dinnawi gennkoo

  • @Vishinsvisualize
    @Vishinsvisualize 9 หลายเดือนก่อน

    Shen ekk බලද්දී arun දෙන්න අත දරුවන්

  • @MethukaPerera-w4g
    @MethukaPerera-w4g ปีที่แล้ว

    Shane ❤

  • @nadunikaellawala662
    @nadunikaellawala662 ปีที่แล้ว +31

    දිනේෂ් අයියා කැලිෆෝනියා ගිහින් තියෙද්දි කෝමත මේ පෝගෑම් එකට ආවේ🤔

    • @Sadu363
      @Sadu363 ปีที่แล้ว

      මේ කට්ටියම ප්‍රෝග්‍රෑම් එක karanna califoniya ගියා ❤

    • @sandunijayalath6106
      @sandunijayalath6106 ปีที่แล้ว +12

      ඔච්චරට දන්නැද්ද කලින් record කරලා මේවා දාන්නේ කියලා 🤦tv එකේ live යන ඒවා ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම කලින් පටිගත කරන ඒවා

    • @thehidden4478
      @thehidden4478 ปีที่แล้ว

      record 😂

    • @Sadu363
      @Sadu363 ปีที่แล้ว

      @@sandunijayalath6106 ඇත්තද adamai දන්නේ, yureni akkanm kiuwe එයාල califoniya ගියා kiayala

  • @KavindhiyaRathnayaka
    @KavindhiyaRathnayaka ปีที่แล้ว +5

  • @dinushiwijesinghe
    @dinushiwijesinghe ปีที่แล้ว +1

    😍😍

  • @agunasekera4395
    @agunasekera4395 ปีที่แล้ว

    Shane 😂😂😂😂😂😂

  • @samithchathuranga4927
    @samithchathuranga4927 ปีที่แล้ว +2

    Yureni ge number eka ganna berida

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +2

    Mn dakk shane aiyage girl piyumi akka story dl tynw

  • @nethnavodya7291
    @nethnavodya7291 ปีที่แล้ว

    Yko eka😂❤

  • @ashiniamanda7249
    @ashiniamanda7249 ปีที่แล้ว +1

    omg so funny lol

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +2

    Me program eka Christmas ralu karanne. Ethakota shanu kiuwe dinesh lankawe na kiyala

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว

      Ekane

    • @lakmaliperera5994
      @lakmaliperera5994 ปีที่แล้ว

      This is a pre-recorded program. Dinesh was in California (USA) during Christmas. I don't know why Yureni had to lie about this.

  • @kavisilva6911
    @kavisilva6911 ปีที่แล้ว +2

    Shok affa ada

  • @mishastar2366
    @mishastar2366 ปีที่แล้ว +1

    Dinesh kapati shanuta galapen na

  • @indunilaththanayake
    @indunilaththanayake ปีที่แล้ว +23

    මේ වැඩසටහනේ සමහර ප්‍රශ්න හරි නෑ... මේක රෑට පට්ට ප්‍රෝගැම් එකක්.. ඉරිදා උදේට මේකේ රිපීට් එක දාන්නෙපා.. මේවා වැඩිපුර බලන්නේ ගෙවල්වල ළමයි.. උන් ඔය තේරවිලි කටපාඩම් කරලා අහනවා.. ළමා පරපුර විනාස කරලා හම්බ කරලා වැඩක් නෑනේද??

    • @sewwandimadushika3540
      @sewwandimadushika3540 ปีที่แล้ว

      වෙන channel එකක් දාන්නකො ඉතින්,😅

    • @indunilaththanayake
      @indunilaththanayake ปีที่แล้ว +1

      Oyala lamaii oyala nathi welawata mewa blnne nadda... schola wala awilla me lamaii me katha kiynwa.. smajayk winasa wenwa pena nisa mewa kynne... modaynge paradisayk lankwa dn... ilagaparm parawata hena ghuwath unta kamknaa..

  • @mishastar2366
    @mishastar2366 ปีที่แล้ว

    Shanu kiuwane eya vlog eka dinesh nattalata natte pitarata yanawa kiyala.

    • @lakmaliperera5994
      @lakmaliperera5994 ปีที่แล้ว

      This is a pre-recorded program. Dinesh was in California (USA) during Christmas.

  • @Panchali12354
    @Panchali12354 ปีที่แล้ว

    Maru ahh ❤

  • @Idi-w9c
    @Idi-w9c ปีที่แล้ว

    Badu wA

  • @RavindraPathmakumara-m3r
    @RavindraPathmakumara-m3r ปีที่แล้ว

    😂😂😂😂

  • @hkanil9702
    @hkanil9702 ปีที่แล้ว

    Aiyo ada nam boring

  • @NadeeraNishadini
    @NadeeraNishadini ปีที่แล้ว +8

    ❤❤❤❤❤

  • @nethmimalsha6561
    @nethmimalsha6561 ปีที่แล้ว +1

    Dinna ❤

  • @tharukisanjula298
    @tharukisanjula298 ปีที่แล้ว +6

  • @indusha_karunaratne
    @indusha_karunaratne ปีที่แล้ว +5

  • @nirmalasrimali7672
    @nirmalasrimali7672 ปีที่แล้ว +5

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @dulanjaniwickramage7398
    @dulanjaniwickramage7398 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @Anu.00
    @Anu.00 ปีที่แล้ว

    ❤❤

  • @roshanaharrison6002
    @roshanaharrison6002 ปีที่แล้ว +1

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pubudulakmalhettiarachchi7139
    @pubudulakmalhettiarachchi7139 ปีที่แล้ว

    ❤❤❤❤