ජීවිත හතරක් බේරූ දියණියට හිරු මාධ්‍ය ජාලයේ අධිපති රේනෝ සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ 5ක ත්‍යාගයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ජීවිත හතරක් බේරූ දිරිය දියණියට හිරු මාධ්‍ය ජාලයේ අධිපති රේනෝ සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ 5ක ත්‍යාගයක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 1.2K

  • @nilnethu6637
    @nilnethu6637 17 วันที่ผ่านมา +695

    නිර්භීත එඩිතර කෙල්ලෙක් 😢 හිරුට ගොඩාක් පිං අගය කරාට ❤

    • @mangalikap3321
      @mangalikap3321 17 วันที่ผ่านมา +7

      තෙරුවන් සරණයි දුවේ ඔයාට.නිවන් දකින්න ඔයාට ඔය පිනම ඇති.ඔයාගේ ජීවිතය හැම අතින්ම සාර්ථක වෙනවා.බුදු සරණයි!!!

    • @nliyanage3570
      @nliyanage3570 17 วันที่ผ่านมา +10

      බැලු බැල්මට පේනවා මේ සැප විඳපු දුවෙක් නෙමෙයි. එත් හිතේ තියෙන පැහැදිලි බව ශක්තිමත්බව. හිතාගන්නත් බැහැ. මේ අපේ සංස්කෘතියේ ජීවමාන උදාහරණ. හොඳට ඉගෙන ගන්න දුව, පස්සේ දවසක ඔයාව අපිට ඕනේ මේ රටේ නායකත්වයට.

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 17 วันที่ผ่านมา +2

      2000 passe hamoma naraka na penavane😌🤎🤎⚡️🎊🎉

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 16 วันที่ผ่านมา

      ​@@nliyanage3570ඔව් මටත් ඒක හිතුනා...

  • @oichqdb20
    @oichqdb20 17 วันที่ผ่านมา +428

    හිරු සභාපතිතුමනි. මෙම දරුවාගේ වීරක්‍රියාව අගය කර මුදල් ත්‍යාගයක් ලබදීම පිළිබඳව ස්තුති කරමි. ඔබට ජයවේවා.

    • @sunasilan6260
      @sunasilan6260 17 วันที่ผ่านมา +8

      ගරු.කලමනාකාර.තුමනි.වැඩි.වැඩියෙන්.ලැඛෙවා.පරිත්ත්‍යග කරන්න

    • @fathimakareema5022
      @fathimakareema5022 17 วันที่ผ่านมา +2

      ❤❤

  • @thakshilaadhikari2430
    @thakshilaadhikari2430 17 วันที่ผ่านมา +43

    පුතෙකු වූවත්, දුවක වුවත් උබ රාජපැටියෙක් 💗මටනම් නුබ බෝසත් දරුවෙක් මැණික 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻තෙරුවන්සරණයි

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 14 วันที่ผ่านมา +1

      💕💕💕💕💕❤❤❤❤❤❤❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 17 วันที่ผ่านมา +78

    අනුන්ට කුහකකම් ඊර්ෂ්‍යාව පුරවන සමාජයක මෙවන් බෝසත් දියණියක් කල මේඋතුම් ක්‍රියාව මොනතරම් අගනේද? හිරු මාධ්‍ය ජාලයට ප්‍රණාමය පුද කරමි. තෙරැවන් සරණයි .. ජේසු පිහිටයි දිරිය දියණියනි. 🙏♥️♥️♥️

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 17 วันที่ผ่านมา +240

    රජයක් විසින් කල යුතු දේ ඒ උතුම් මිනිසා විසින් සිදුකලා... මම නිතරම හදවතින්ම ඔබ තුමාට තවතවත් මෙවන් දේ කිරීමට ශක්තිය ලැබේවා කියා පතනවා... 🙏🙏🙏🙏🙏

    • @DilanSanjeewa-ey1zm
      @DilanSanjeewa-ey1zm 17 วันที่ผ่านมา

      රයක් තියෙන්න එපැයි මේවගේ ඒව කරන්න

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 17 วันที่ผ่านมา +404

    හොඳ වැඩක්...🙏🙏
    ඒ දරුවා ගේ පාසල් පොත්,අනිකුත් උපකරණ ටික ගන්න පුලුවන් ඒ දුවට ❤❤❤❤❤❤❤❤

    • @sujathaekanayake215
      @sujathaekanayake215 17 วันที่ผ่านมา +6

      එතුමා සහපවුලේ සියලු දේනාට පිංසිද්ද වෙවා දිර්ග අායුස ලැබෙවා ජයසිරිමා බෝදි න් වහන්සේ පිහිට ආසිරි වාදය ලැබෙවා🙏🙏🙏🌹🌹🌹

    • @tharangalakmal2700
      @tharangalakmal2700 17 วันที่ผ่านมา +3

      Great..👍👍

    • @user-vq7fy8rz4n
      @user-vq7fy8rz4n 17 วันที่ผ่านมา +2

      ❤❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 17 วันที่ผ่านมา +27

    පින්පාටයි ඒ දරුවා ❤❤❤❤

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 17 วันที่ผ่านมา +33

    මේ කුඩා දියනිය කල නිර්බිත කීයාවට අපි කව්රුත් අගය කරනවා එ වගෙම හිරු මාධයට බොහො පින් 🙏🙏❤️❤️

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye 17 วันที่ผ่านมา +179

    නියම හිරු star තෙරුවෙ අද

    • @NatureNest76
      @NatureNest76 17 วันที่ผ่านมา +4

      ඒක ඇත්ත ❤

    • @chithrakumari1395
      @chithrakumari1395 17 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

  • @rangerover2024
    @rangerover2024 17 วันที่ผ่านมา +115

    කියන්න දෙයක් නෑ.....නලවන කෙල්ලන්ට වඩා දහසක් රටට වැඩදායී කෙල්ලෙක්...❤❤❤❤🤜🤜🤜🤜

    • @Sidadiya24
      @Sidadiya24 11 วันที่ผ่านมา +1

      sahathika attha 🥰

  • @nliyanage3570
    @nliyanage3570 17 วันที่ผ่านมา +24

    බැලු බැල්මට පේනවා මේ සැප විඳපු දුවෙක් නෙමෙයි. එත් හිතේ තියෙන පැහැදිලි බව ශක්තිමත්බව. හිතාගන්නත් බැහැ. මේ අපේ සංස්කෘතියේ ජීවමාන උදාහරණ. හොඳට ඉගෙන ගන්න දුව, පස්සේ දවසක ඔයාව අපිට ඕනේ මේ රටේ නායකත්වයට.

  • @candymusic3869
    @candymusic3869 17 วันที่ผ่านมา +24

    නමට වීර කෙල්ල බුදුසරණයි මුනෙන් පේනවා එයාගේ එඩිතර බාවය තව තව එඩිතර කම සක්තිය ලැබේවා

  • @DasunViraj
    @DasunViraj 17 วันที่ผ่านมา +328

    මෙවන් කුසල් කර්ම ඉදිරියට කරගෙන යෑම සඳහා සත්‍යය දෛරය ලැබේවා මේ දරුවට උදව් කිරීම ඔබතුමාට ගොඩක් පින්

    • @upekhanppd
      @upekhanppd 17 วันที่ผ่านมา +3

      Dear Duwaa ! I have no words to express my thoughts to praise the heroic act You commited. MAY GOD BLESS YOU & YOUR FAMILY .

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 17 วันที่ผ่านมา +126

    දුවට යෝද බල යෝද ශක්තිය ලැබේවා!

  • @lmdkumari4422
    @lmdkumari4422 17 วันที่ผ่านมา +14

    නිරභීත එඩිතර දියණිය ක්,ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා!!!
    උදව්කල හිරු සභාපති තුමාටත් ස්තූතියි,

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p 17 วันที่ผ่านมา +7

    නියමයි හිරැ.මෙවනි දේවල් නිරන්තරයෙන් සිදු කරන්න මෙි දිරියදියණියට හැකියාව ලැබෙිවා

  • @kumududevi5610
    @kumududevi5610 17 วันที่ผ่านมา +289

    එතුමාට පින් ඒලමයාගෙ පොන් පත් ටික හරි ගන්න පුළුවන් සතුටුයි ❤❤❤

    • @parkjisoo9555
      @parkjisoo9555 17 วันที่ผ่านมา +4

      පුතේ ඔයාට මොනවත් නැති උනේ නැහැ ඔයාට ලෝකයක් ලැබුන අනන්ත බුදු ගුණ බලයෙන් ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ❤

    • @shamaliathauda4221
      @shamaliathauda4221 17 วันที่ผ่านมา +1

      Good luck ❤❤❤

    • @Nima155
      @Nima155 17 วันที่ผ่านมา

      හිරු එකෙ අක්කට මොනා හරි දෙන්නකො😂😂😂

    • @sooriar6256
      @sooriar6256 17 วันที่ผ่านมา

      හිරැට ඒතරමි පින්නැතුවටමෙිපිනඇති දෙවිපිහිටයි

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 17 วันที่ผ่านมา +125

    ගොඩාක් පින් රටේ ජනාධිපති තුමා අතින් වෙන්න ඕනි දේ ඔබ තුමා අතින් වුනා ගොඩාක් පින් හදවතින්ම ආඩම්බර යි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි පවුලේ සියලු ම දෙනාට

    • @ravindurathnayake1111
      @ravindurathnayake1111 17 วันที่ผ่านมา +1

      Atta kathawa. Janapathi budi athi kaala ema.

  • @user-cl5ip6zu6j
    @user-cl5ip6zu6j 17 วันที่ผ่านมา +8

    පිදිය යුත්තා පිදීම උතුම් ගුණයක් සැමටම තෙරුවන් සරණයි පුතේ නුබ විහාර මහාදේවිය ge

  • @jayapriyaja4511
    @jayapriyaja4511 17 วันที่ผ่านมา +9

    ගොඩාක් හොද ආදර්ශයක් ..ගොඩාක් පිං 🌞 හිරු🙏🙏🙏

  • @kusumltr2034
    @kusumltr2034 17 วันที่ผ่านมา +141

    අන්න අහන්න කෙල්ලෙක් ගෙ වටිනාකම ...කරුනාව දයාව නිර්භීත කම.ජය වේවා දෝනි .මනුස්සකම සුපිරි .

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 17 วันที่ผ่านมา +129

    අගය කල යුත්තක්. බුදු සරනයි

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya 17 วันที่ผ่านมา +9

    හිරු ඔබට බොහොමත්ම ඉස්තුතියි ,,,,තෙරුවන් සරණයි ,

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm 17 วันที่ผ่านมา +6

    කියා ගන්න බැරි සතුටක් මට නම් මගෙ නොවුනත් ගොඩක් පිං ඔබ තුමාට අල්ලා දෙව්යන්ගෙ පිහිටයි

  • @sajithranjan6238
    @sajithranjan6238 17 วันที่ผ่านมา +174

    ඇයව ඇගයීම ගොඩාක් වටිනවා

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 17 วันที่ผ่านมา +85

    හිරු මාධ්‍ය ආයතන මේ වගේ දෙයක් කරන්න තරම් එ වගේම රටටම දුන්නු ආදර්ශයක් අනාගත දරුවන් මේක දැකලා නිර්භීතව ඉදිරියට එනවා නේද හිරැට ආදරෙයි රටම

  • @Lions-zc4xx
    @Lions-zc4xx 17 วันที่ผ่านมา +8

    චරිත්මා දියණියේ ඔබ මුලු ලොවටම ආදර්ශයක්. ඔබේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා. තෙරුන් සරණයි.
    ඒ වාගේම මේ කාර්ය්‍ය අගය කල හිරු අධිපතිතුමන්ටත් කාර්ය්‍ය මණ්ඩලය හෘදයාංගම ප්‍රණාමය. හිරුට ජයවේවා.

  • @sumithnandana2684
    @sumithnandana2684 17 วันที่ผ่านมา +6

    නියමයි සුපිරි එඩිතර දුවක් ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ thama ජීවිතේ පරදුවට තියලා ජීවිත hatharak බේරා ගැනීමම සසරට කරගන්නා මහා පිනක් හිරු නාලිකාව දවසින් දවස babelewaa ❤❤❤

  • @user-rd7cg9bl2l
    @user-rd7cg9bl2l 17 วันที่ผ่านมา +92

    හිරු සභාපති Dumatath Mama දුව ටත් ජාතියේ උත්තරීතර Prnnmaya Putha කරමි . ❤❤❤❤❤❤

  • @Hiru29854
    @Hiru29854 17 วันที่ผ่านมา +26

    දෝණි ඔයා කතා කරනකොට හරිම ලස්සන යි...එඩිතරයි ,ලස්සනයි... හැමදේම ඔයා ලබලා තියෙනවා....

  • @indukumari1159
    @indukumari1159 17 วันที่ผ่านมา +6

    දුවට තව තවත් ධෛර්ය,ශක්තිය නිරතුරුවම ලැබෙන්න ඕන. නිරෝගී දීර්ඝායුෂ සුවය ලැබී ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේවා. බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖💖💖

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 17 วันที่ผ่านมา +12

    නිර්භීත දරුවෙක් ,❤ හිරු එකෙන් කරපු උපකාරය වටිනවා ❤

  • @user-rx2ow7yy7m
    @user-rx2ow7yy7m 17 วันที่ผ่านมา +61

    ඵ් දිරිය දියණියටත් උදව්කල ඔබතුමාටත් දලදා සමිදු පිහිටයි. සියලු දෙවිරැකවරනයි.

  • @jaliyadissanayake6186
    @jaliyadissanayake6186 17 วันที่ผ่านมา +58

    නිර්භීත දුවක්
    ඔබට දුවේ බුදු සරණයි

    • @upekhanppd
      @upekhanppd 17 วันที่ผ่านมา +1

      Brave girl. Good example for all of Other youths too .

  • @chandana8727
    @chandana8727 17 วันที่ผ่านมา +5

    ස්තුතිය hiru සභාපති oya දරුවා godak දක්ෂයි කතාව pawa පුළුවන් nam oya දරුවාට මුදල් nowa oba ආයතනය ta සම්බන්ධ karaganna බලන්න aya ගොඩක් දක්ෂයි mata හිතෙන්නේ ගොඩක් දේවල් වලට

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 17 วันที่ผ่านมา +9

    දරුවාට අනුග්‍රහය දැක්වූ පිරිසට ගොඩක් පින් හරිම සතුටුයි

  • @WasanthaKumara-sm7zn
    @WasanthaKumara-sm7zn 17 วันที่ผ่านมา +87

    ඔයා ගොඩාක් එඩිතර නංගියෙක්

  • @dohaqatar9055
    @dohaqatar9055 17 วันที่ผ่านมา +25

    රත්තරන් දෝණී ඔයාට වැඩ් වැඩියෙන් දියුණු ලැබේවා ඔයා ගේ ජීවිතය අනතුරේ තබා ගෙන කරපු උපකාරයට ඔයාට වරදින්නේ නැ මැණික ඔයාට සියලුම දේ නැති වුනාට නැවත ඉක්මනින් සැප සම්පත් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 17 วันที่ผ่านมา +14

    ගොඩක් ලොකු පිනක් හිරැ මාධ්‍ය ජාලයටසියලු කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 17 วันที่ผ่านมา +12

    මෙම සත්ක්‍රියාවේ බලමහිමයෙන් මතුසසර වාසනාවන්ත වේවා!

  • @anomadarshinie6343
    @anomadarshinie6343 17 วันที่ผ่านมา +26

    අගය කිරීම ගොඩාක් වටිනවා ඉදිරියට තවත් ලමය් ඉගන ගන්නවා තවත් ජිවිතයක් බේරගන්න මේ වගේ අවස්ථාවල වලදී ඔබ තුමාට බොහොමත් පිං 🙏👍

  • @amilairoshana2163
    @amilairoshana2163 17 วันที่ผ่านมา +53

    හිරු කිවුවොත් ආයි දෙකක් නැහැ 👍❤🌹

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 17 วันที่ผ่านมา +5

    රටක් වටින එඩිතර දිරිය දියණියක්..! අගනා සත්ක්‍රියාවක්..! හිරු කළ මේ ඇගයීමට අපේ ප්‍රණාමය ..!
    චරිත්මා දියණි ඔබට යහපතක්ම වේවා..! ❤🙏
    තෙරුවන් සරණයි ..!

  • @dipthiperera6377
    @dipthiperera6377 17 วันที่ผ่านมา +4

    හිරැ අධිපතිට කවුරු බැන්නත් අවශ්‍ය තැනදි එතුමා දෙවියෙක් වගේ පිහිට වෙනවා එතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරන තියෙනවා මේ වීර දියනියටත් බුදු සරනයි ...

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 17 วันที่ผ่านมา +36

    එකත් එක හොද පිංකමක් අනිත් ඒවට වැඩිය..

  • @sumindafernando6387
    @sumindafernando6387 17 วันที่ผ่านมา +30

    හිරු ට ස්තුතියි 🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 17 วันที่ผ่านมา +4

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාගෙ අනාගතයම සාර්ථක වේවා
    නිදුක් නීරෝගී සුවය ලැබේවා
    දිරිය ශක්තිය නොඅඩුම ලැබේවා
    මුළු පවුලටම ජයෙන් ජයම ලැබේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 17 วันที่ผ่านมา +8

    දිරිය දියණියට යොදබල යොද සක්තිය නොවඩුවම ලැබේවා තෙරෑවන් සරණයි දුවට. ❤❤🎉🎉

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 17 วันที่ผ่านมา +35

    නිර්භිත එඩිතර දුෙවක් එතුමාට පිං ඒ ළමයා ඉගනගන්න ෙපාත්පත් ටික හරි ගනි හිරැ මාධයට ස්තුතියි❤😊

  • @shyamaliepa3154
    @shyamaliepa3154 17 วันที่ผ่านมา +33

    තේරුවන් සරනයි එ් දරුවට

  • @bntoursing
    @bntoursing 13 วันที่ผ่านมา +1

    ඇත්තටම හදවතින්ම ආඩම්බරයක් ඇති වෙනව.මේ වගේ දරැවෝ වැඩි වැඩියෙන් ලංකාවට ඕන කාලයක් මේ ඇවිත් තියෙන්නේ.දෙමව්පියන් අදුනන්නේ නැති දැවෝ ඉන්න කාලෙක වෙනත් මිනිසුන් වෙනුවෙන් ටමන් ගැන හිතන්නේ නැතුව මේ දරැවා කල දෙය අති විශිෂ්ටතම ක්‍රියාවක්.ආදරෙයි මගේ දුවේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ .අනිවාර්යයෙන්ම සම්මානයට භාජනය විය යුත් එඩිතර දැරැවෙක්.ඔයාට තෙරැවන් සරනයි මගේ දුවේ 😢😢🙏🙏❤️❤️

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 17 วันที่ผ่านมา +4

    ❤❤❤
    ඔබතුමාට බොහොම පින් අගය කරලා තිලිණය කරාට

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 17 วันที่ผ่านมา +25

    ස්තුතියි ඔබතුමා ට.

  • @user-ef1ws1uo8u
    @user-ef1ws1uo8u 17 วันที่ผ่านมา +27

    ස්තූති හිරු 💖

  • @supunkumara1320
    @supunkumara1320 17 วันที่ผ่านมา +4

    ගොඩාක් පිං ඔබට ජීවිත හතරක් බේරා දුන්නාට බුදුසරණයි දුවේ..

  • @deborahtilakaratne7433
    @deborahtilakaratne7433 17 วันที่ผ่านมา +1

    ඒකනම් බොහොම වටිනවා .. පුතේ ඔයාට ජෙසු පිහිටයි .ජීවිතේ ඉහළින්ම සාර්ථක වේවා කියා ප්‍රර්තනා කරනවා .💐💐

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +38

    නිර්භීත එඩිතර නංගී කෙනෙක් ආදරෙයි මැනික
    හිරු Tv එකට අපගෙ හදපිරි ස්තුතිය පුද කරනවා ❤❤❤

  • @samanliyange9173
    @samanliyange9173 17 วันที่ผ่านมา +47

    මේවගේ හොද මිනිස්සුන්ට උදව් උපකාර කරන එක ලොකු පිනක්. හොඳ වැඩක්

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 17 วันที่ผ่านมา +4

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ ඔයාට තවත් ලැබෙිවා බුදු සරනයි පුතේ 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 17 วันที่ผ่านมา +4

    Thank u හිරු ❤❤❤🇱🇰🇦🇪

  • @manochchamara7712
    @manochchamara7712 17 วันที่ผ่านมา +12

    ගොඩාක් පිං තෙරුවන් සරණයි

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 17 วันที่ผ่านมา +17

    තෙරැවන් සරණයි දෝනී ඔයාටත් ඔයාගෙ ගෙදර සියලූම දෙනාටත් ❤️❤️❤️❤️

  • @sunithaperera902
    @sunithaperera902 17 วันที่ผ่านมา +1

    මෙවැනි දරුවන් තව තව වැඩිවේවා !!!යෝදබල යෝද වීරිය සකතිය ලැබේවා !!!❤️නීරෝගි වේවා !!!දීඝායු වේවා !!!සැපසේ වෙසේවා !!! 👍🏜️🌅👍

  • @Shehani204
    @Shehani204 17 วันที่ผ่านมา +7

    චරිත්මාට ජයවේවා

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 17 วันที่ผ่านมา +34

    හොද උදවිවක්

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 17 วันที่ผ่านมา +18

    ඔයාට ගොඩාක් පින් දුව! දෙවියෝ ඔයාව රකිත්වා! 💗💗💗💖💖😘😘😘

    • @ColomboLK
      @ColomboLK 15 วันที่ผ่านมา

      ❤❤

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i 17 วันที่ผ่านมา +1

    කදුකුත් ආවා.තෙරුවන් සරණයි .දුවට.🙏🙏

  • @ShenalKelly
    @ShenalKelly 16 วันที่ผ่านมา +1

    රජය විසින් kara යුතු දෙයක් හිරු එකෙන් kale..oyalata ජයවේවා ..දිරිය දියණිය ta theruwan saranai දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 17 วันที่ผ่านมา +15

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා ඔයාට පුතේ💖✨🌹 පරිස්සමෙන් ඉන්න හැමදාමත් , ඔයාට වරදින්නේ නැහැ කවදාවත්🙏🌹🌹🌹

  • @mdshemamali8748
    @mdshemamali8748 17 วันที่ผ่านมา +10

    පින් වන්තදරැවාහැමදේමලැබෙිවා.

  • @lasanthapremalal8968
    @lasanthapremalal8968 17 วันที่ผ่านมา +2

    ඔබතුමාටත් ඒ දුවටත් තෙරුවන් සරණයි

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 17 วันที่ผ่านมา +2

    ඔයා ගොඩක් දිරිමත් කෙල්ලෙක් නංගි. හොදට ඉගෙන ගෙන රටට වැඩ ඇති කෙනෙක් වෙන්න. ඔයාට බුදු සරණයි

  • @sumindafernando6387
    @sumindafernando6387 17 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි දුව

  • @nps1328
    @nps1328 17 วันที่ผ่านมา +20

    අපේ ගමට ආඩම්බරයක්

  • @Yakkabroh
    @Yakkabroh 17 วันที่ผ่านมา

    කියන්න වචන නෑ කියලා කියන්නේ මේවට තාමා 🥹❤ මෙයාගේ කතාව මාරයි,, පුදුම හැකියාවක් තියෙන්නේ ,, කතාකරන්න කිසිම බයක් නෑ මේ ලමයට ,,, ❤🔥 මාධ්‍ය ඉස්සරහ උනත් මූනේ කිසිම බයක් නැතුව , වචන පැටලෙන්නේ නැතුව , ලස්සනට උත්තර දෙනවා ❤ කතාවේ අග්‍ර, චතුර නම්, නම චරිත්මා , ගැලපෙනවා නියමටම 🔥 මාධ්‍යවේදීනියක් වෙන්න පුළුවන් පට්ට හැකියාවක් තියනවා,🔥, එ වගේම මාරම පිනක් කරගත්තේ ❤ ඒ වගේම මේ කරපු උදව්වට හිරු සභාපතිතුමන්ට ගොඩාක්ම ස්තූති , පිං 🥹❤🎉

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 17 วันที่ผ่านมา

    රත්තරන් පුතේ ඔයාට ගොඩක් පිං මේ උදව් කරපු හිරු සබාපති තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපේ රටට ජනතාව ට යහාපතක්ම වේවා බුදුසරණයි 🙏🙏🙏🌼🌼🌼🌼💛💛💛💛💛🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 17 วันที่ผ่านมา +17

    Harima ආඩම්බරයක් පුතේ ඔයා apita teruvan saranai ඔයාට 👌👌

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 17 วันที่ผ่านมา +13

    ඹබ තුමාට තෙරුවන් සරණයි ඹබ තුමාට ගොඩක් පින් ❤💪👍👌🙏

  • @supunmadushan-jo3eh
    @supunmadushan-jo3eh 15 วันที่ผ่านมา

    hiru subscribe කලේ අද ... ඔන්න ඔවයි වෙන්න ඔන ... ආදරෙයි හිරූ....❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 17 วันที่ผ่านมา

    ඇත්තටම හරිම ආඩම්බරයි දුවෙි ඔයාට තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්න ඔින ජිවිතේ ජයගන්න ..හිරැ මාධ්‍ය ආයතනයෙ සභාපති තුමාට බොහොමත්ම පින්

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 17 วันที่ผ่านมา +25

    නිර්භීත පරපුරක පුරුකක්❤❤❤❤

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 17 วันที่ผ่านมา +11

    තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 17 วันที่ผ่านมา +2

    ඒකටනං ආදරෙයි හිරු....❤❤

  • @yaracell7491
    @yaracell7491 17 วันที่ผ่านมา +1

    අද තමා නියම සුපර් 🌟 තෙරුවෙ බොහොම පින් ඔබ තුමාට

  • @kateangel977
    @kateangel977 17 วันที่ผ่านมา +11

    මෙව්වා නම් හොඳ වැඩ හිරු ❤

  • @MattoPathi
    @MattoPathi 17 วันที่ผ่านมา +5

    ඒ වගේ දරුවන්ට දෙන්න පුලුවන් උපරිම ගෞරවය දෙන්න ඕනේ . ත්‍රිවිධ හමුදාව ඉස්සරහට ගෙනත් ඒ දරුවා වීරවරියක් කරන්න ඕනේ .
    තෙරුවන ආශිර්වාද දෝනී 🙏

  • @nilushairandani8632
    @nilushairandani8632 17 วันที่ผ่านมา +1

    E lamayawa karapu de agaya karala eyata karapu upakarayata hiru adipathita pin godak ❤😊 hoda wadak karata agaya nokarana samajeka oyala me karapu de godak watinawa❤😊 attatama e lamaya niyamai❤😊

  • @pathumprasanna3194
    @pathumprasanna3194 17 วันที่ผ่านมา +2

    බුදු සරණයි දුවේ හිරු සභාපති තූමටත් ගොඩාක් පිං❤❤❤

  • @devindapushpamal707
    @devindapushpamal707 17 วันที่ผ่านมา +8

    ඔබතූමාට ගොඩක් පින්

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 17 วันที่ผ่านมา +7

    ස්තුතියි ඔබතුමාට ඒ කල සත්කාරය අඇගයීම සම්බන්දව ඒ දරැවාට මාගේ ප්‍රනාමය

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1k 17 วันที่ผ่านมา +1

    එතුමාට ගොඩාක් පින්

  • @geethmadawala2637
    @geethmadawala2637 17 วันที่ผ่านมา +1

    බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි

  • @user-qn2me3dx7b
    @user-qn2me3dx7b 17 วันที่ผ่านมา +11

    කොහිතරම් මනුස්සකමක් තියෙන කෙල්ලෙක්ද බුදුසරණයි

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 17 วันที่ผ่านมา +30

    මේ තමයි ලක් අම්මගෙ ලයෙහි උපන් හැබෑම දරුවො.❤️
    මේ රටේ මොනතරං පිරිසක් මෙවැනි දුකකට පත්වෙලා ඇද්ද 😢 සාමාන්‍යයෙන් අපි බලන්නෙ අවතැන් වුණු ගාන,තුවාලවුණු ගාන,රෝහල් ගතකල ගාන,මැරුණු ගාන වගෙ දේවල්,නමුත් මේ නගාගෙ කතාව තුළ අහිමි වුන මොනතරම් දේවල් කියනවද. ඒ සියල්ලන්ගේම කතාවයි.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 14 วันที่ผ่านมา

    පිංවන්ත එඩිතර දියණියක්. ඒ පවුලෙ අයගෙ ජීවිත බේරිම වෙනුවෙන් ඔබ කල යහපත් කුසල කර්මය වෙනුවෙන් ඔබට ලැබුන ත්‍යාගයක්. හිරු මාධ්‍ය ආයතනය ට ස්තුතිය පුද කරනවා මේ පුවත ඉදිරිපත් කර එම දියණියට ත්‍යාගයක් ලබා දි ඇගයිම ගැන. රටක මාද්‍ය හැසිරවිය යුත්තේ මිනිස්සු තුල යහපත් ආකල්ප වැඩි දියුනු වෙන විදියටයි.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 17 วันที่ผ่านมา +1

    ඔබතුමා ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා

  • @herathherath2242
    @herathherath2242 17 วันที่ผ่านมา +15

    හරිම හොඳ වැඩ

  • @ajithperera255
    @ajithperera255 17 วันที่ผ่านมา +4

    මේ දරුවාගේ වීරෝධාර ක්‍රියාව අගය හිරු ජාලයට ස්තුතියි

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 13 วันที่ผ่านมา

    වරිත්මාට අනාගතේට සුභපැතුම්! 💐💐❤️❤️ මෙවැනි දෙයක් ඇගයීම පිළිබඳ හිරුට ස්තූතියි !

  • @KalyaniLiyanage-kp2vr
    @KalyaniLiyanage-kp2vr 17 วันที่ผ่านมา +2

    එි දරැවටත් ඒ වගේ දරැවෙකු මෙලොවට බිහිකල දෙමවිපියන්ටත් තෙරුවන් සරණයි