18 ට වැඩි හැමෝටම ජනවාරි 01 වැනිදා සිට අනිවාර්යය වන Tax File එක | Ranjith Hapuarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 399

  • @praveenpalinda8554
    @praveenpalinda8554 ปีที่แล้ว +58

    පාලකයෝ හොරු නෙවේනම් බදු ගෙවන්න බය වෙන්න ඕනෙ නෑ.මුං හොරාකාපු ඒවානෙ අපිට ගෙවන්න වෙලා තියෙන්නෙ .මේ වෙලාවෙ අපිව හූරංකන එකනම් හෙන ගහන අපරාදයක් 🤮

    • @raigamagedonsathissathis2346
      @raigamagedonsathissathis2346 ปีที่แล้ว

      පොඩි ජනයා බදු ගෙවනවා... ඉහළ ඇවරියේ ඉන්න එවුන් සහ දේශපාලුවෝ.... හොරකම් කරනවා.... සරලවම ගත්තොත් ලංකාවෙ ඒක නෙමෙයිද වෙන්නේ?

    • @thilak470
      @thilak470 ปีที่แล้ว +2

      💯

  • @moonmenik5961
    @moonmenik5961 ปีที่แล้ว +57

    බදු ගෙවන්න ඕනි නන් හොද රටක් තියෙන්න ඕනි. බදු ගෙවන්නෙ දේශපාලුවෝ පෝෂනේ කරන්න නන් .. අනික රට මෙහෙම අගාදෙට වැටුණේ ඇයි. රට විනාශ කරපු අයගෙන් ඇයි මේ සල්ලි ගං නැත්තේ.

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

      ඔය ජේවීපි ලණුවෙ එල්ලෙන්න එපා අපි රටක් වෙනුවෙන් එක්ව ජනතාවක් ලෙස එරෙහි වුනොත් තමයි

  • @dharshanalevan5848
    @dharshanalevan5848 ปีที่แล้ว +51

    මිනිස්සු බදු ගෙවන්න අකමැති ඒවයින් එන ප්‍රතිලාභ නොලැබෙන නිසා...ලෝකෙ ඕනෑ තරම් රටවල අධික බදු අය කරනවා..ඒත් ඒවගෙන් පොදු පහසුකම් දියුණු කරනවා.අපේ රටේ මොනවද ජනතාවට තියෙන්නෙ..?

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +4

      අපිට යන්න හරි බස් සේවාවක්වත් නෑ.167,173 ,155,116 මේ මාර්ග අංකවල ධාවනය වූ සියළුම CTB බස්
      දැං නැහැ.පෞද්ගලික බස් සේවාවත් නෑ.කොළඹ ට කිරි
      කිව්වට කොළඹට කැකිරි

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 ปีที่แล้ว +28

    ලොකු ලොකු සමාගම් බේරල පොඩි පොඩි උන්ට කෙලොලම දාන්න යන්නෙ

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +107

    දියුනු රටවලත් මෙහෙම බදු ගෙවනවා මිනිස්සු.. ඒකට ඒ මිනිස්සු සතුටු වෙන විදියට රජයෙන් රිටර්න් එකක් හම්බෙනවා.. සැනසීමේ ජීවත් වෙන්න හිතේ සතුටෙන් ජීවත් වෙන්න වාහනක්,නිවසක් , හොද ආහාර වේලක්, හොද අධ්‍යාපනයක්, හොද පොදු ප්‍රවාහනයක්, හොද ආරක්ෂාවක්, දියුනු සෞඛ්‍ය සේවයක් ලබාගන්න පුලුවන්.. අපේ මොකද්ද අපිට ලැබෙන්නේ..

    • @DR-pv3lq
      @DR-pv3lq ปีที่แล้ว

      එදා මෙදා තුර දේශපාලකයින් සහ උන්ගෙ ලමයි සල්ලි වැඩි වෙලා රඟන හැටි බලන එක තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. ඇස් පනා පිට හොරකන් කරපුවා ගැන කිසිම පරීක්ශණයක් වත් නොකර ඒ සල්ලි සාමාණ්ය මිනිස්සුන්ගෙන් අය කරගන්න එක තමයි රජය කරන්නේ. ඒ බව මුන් මූ දන්නේ නෑ වගේ කථා කරනවා හිනා වෙවී මෙතන අවිල්ලා.

    • @sankalpavish
      @sankalpavish ปีที่แล้ว +1

      Ithin bn gevanne nathi hindane loku deyk krnna bari😅

    • @manojpriyankara1010
      @manojpriyankara1010 ปีที่แล้ว +1

      @@sankalpavish e rata wala.mehema baanda matha daraagnna beri wenna tharam vat gahnne ne bn.. vat ekai tax ekai dekenma mehema kelinna hadaddi eka harida..vehicle, food, electricity, service,fual wage dewal walata gahana asadarana vat ekath gewagena e asse tax ekath gewagena ynna tharam minissunta me rate masika adyamak tjiyenwada..

    • @sankalpavish
      @sankalpavish ปีที่แล้ว

      @@manojpriyankara1010 me velwe vadi thma krnna deyak na eka. Imf eken thamai vat eka vadi krnna kiyla thiyenne. Imf eka ara vena option na me velawe

    • @kandyc1781
      @kandyc1781 ปีที่แล้ว +2

      ​@@sankalpavishIMF eken VATma gahanna kiyala naa. Oya balanna Charana TV eke Dhanant Fernando inna interview eka.

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage ปีที่แล้ว +15

    කෝටි ගණං හිග බදු නොගෙවපු අය අදටත් ඉන්නවා කිසිම නීතිමය පියවරක් ගත්තෙ නෑ

  • @madushankachathura2553
    @madushankachathura2553 ปีที่แล้ว +20

    බල්ලන්ට සැප විඳින්න අපි බදු ගෙවන්න .රට අපාය වගෙ හැමතැනම මහඋන් පාටි දාදා සුර සැප ගන්නවා

  • @creationarthouse7029
    @creationarthouse7029 ปีที่แล้ว +10

    😢 බදු නොගෙවන ලොකු ලොකු ව්‍යාපාරිකයින් ගේමක් නැතිව දිග කාලයක් මෙහෙම ඉන්නෙ කොහොමද කියලා අහන්න තරම් කොන්දක් නිවේදකට තිබුනාණ් මරු. ,,,

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +20

    මෙච්චර කාලයක් අපි භාණ්ඩ හා සේවා ලබාගද්දි හොදට බදු ගෙවනවා.. භාණ්ඩයක වටිනාකමට වඩා අපි කීගුණයක් ගෙවලද දෙයක් මිලදී ගන්නේ.. වක්‍ර බදු ගෙවනවා මදිවට දැන් සෘජු බදු.. රටට දරා ගන්න බැරි වෙන්න හොරාකලා අනවශ්‍ය ව්‍යාපෘති කරලා ලොක්කෝ ටික ආතල් දාලා දැන් කෙලඋනාම ගහන්න පුලුවන් හැමවිදියටම ගහන්න හදනවා.. ගෙවන් නෑ උබලා මේක හරියට කරනවයි කියලා අපිට පේන දවසක් එනකම්..

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +37

    මහා පරිමාණ ව්‍යාපාරය කරන බදු නොගෙවන උන්ගෙන් ඉස්ස්ලාම පටන් ගනිල්ලා.. පොඩි මිනිහට කෙලින්න එන්නේ නැතිව.. දැනටම බදු නොගෙවා පැහැර අරලා ඉන්න නය නොගෙවා බොල්නය විදියට කපා හැරපු 225 කී දෙනෙක් ඉන්නවද.. මේ රටේ නීතිය පොඩි එකාට විතරයි

    • @sameerms100
      @sameerms100 ปีที่แล้ว +2

      daya ta billiona ganan loan cut apen tax araganne owa cover karaganna ...v puthala mun nam...ekathu wela oka open nokara inna thiyenne

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 ปีที่แล้ว +13

    සෑම පුරවැසියකුටම බදු ෆයිල් එකක් අරින එක හොද වැඩක්...
    ඒ වගෙම කොමසාරිස්තුමාගෙන් ඇසිය යුතුම ප්‍රශ්න කිහිපයක් ඇහුවෙ නෑනෙ..
    අද වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙලෙ බදු පැහැරලා තියෙන ප්‍රධාන වියාපාරිකයන් දේශලකයින් ගෙන් ඒ බදු අයකරගැනීමට ගන්න ක්‍රියාමාර්ග මොනවද

  • @manjuhettiarachchi977
    @manjuhettiarachchi977 ปีที่แล้ว +38

    🔥🔥🔥🔥පොර නම් පට්ට කපටි කයිරාටික ඩයල් එකක් බලන්න දෙන උත්තර, මේ නම් නියම ගැත්තෙක් 😂😂😂😂

    • @HansiWeerasinghe-fx6sw
      @HansiWeerasinghe-fx6sw ปีที่แล้ว +2

      ☑️💯💯💯💯

    • @anuruddhikamadushani2434
      @anuruddhikamadushani2434 ปีที่แล้ว

      මටත් ඕකම හිතුනා

    • @withrose-q3h
      @withrose-q3h ปีที่แล้ว +1

      ඒක මුංට තේරෙන්නෑ,,මුං ඔක්කොම එකතු වෙලා මේව හදන්නෙ

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 ปีที่แล้ว +18

    හැම මිනිහගෙම අන්තිම රුපියලත් අරගෙන හොරාකාපු ණය ගෙවන්න තමයි හදන්නේ

  • @shaveenfernando5315
    @shaveenfernando5315 ปีที่แล้ว +21

    බදු විතරකින් රටක් ගොඩ දාන්න බැහැ. ප්‍රථමික ආර්ථික දැනුම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ආදායම අනිවාර්යයි. රටට ආදායම සෙවීමේ මාර්ග පුළුල් කල යුතුයි. ඒවා කළමනාකරණය සහ නැවත ආයෝජනය කල යුතුයි.

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      ඇයි රටේ අධ්‍යපනය ?? රරජයෙන් නොමිලේ ප්‍රථම උපාධිය දෙන ක්‍රමයක් නිසා ළමයි ගොඩ දෙනෙකුට quality උසස් අධ්‍යාපනයක් රජයෙන් ගන්න බැහැ . Tuition සහ private campuses වලට ගෙවන්න වෙලා!

  • @lilanthakamal596
    @lilanthakamal596 ปีที่แล้ว +20

    මම පුද්ගලිකව බදු ගෙවීම කැමතියි, නමුත් අඩුම ගානේ අපිට රෑට පාරේ යන්න විදුලි ආලෝකයත් දෙන්න බෑ පාලකයින්ට.

    • @sankalpavish
      @sankalpavish ปีที่แล้ว

      Gevvnm denna puluwn ne😅

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions ปีที่แล้ว +1

      බබා කතා නැතිව ගිහිලා බදු ගෙවන්ඩ.

  • @olan8491
    @olan8491 ปีที่แล้ว +5

    බදු ගෙවන්න තිබ්බා .....රොහලකට පාසලකට හිරිකිතක් නැතුව යන්න පුලුවන් උනා නම් ..ගෙවනවා ව්තරයි ...පහසුකම් නම් හිරිකිතයි....අන්තිමට දුක් විදලා බදු ගෙවන එකා පවුද්ගලික සෙවා හරහා එවා කර ගන්න ඔනි....ඩබල් වියදම්

  • @UmeshRawihar
    @UmeshRawihar ปีที่แล้ว +11

    මුන්ට හොරා කන්න අපි බදු ගෙවන්න ඕන රජයෙ ඔක්කොටම මරුටි කාර් දෙන්න ඕන බෙන්ස් ඒම අයින් කොරලා මුන්ට සැප විදින්න අපි බදු ගෙවන්න

  • @kalumip1
    @kalumip1 ปีที่แล้ว +1

    මම ස්වෙඡ්චාවෙන් පුද්ගලික බදු ලිපි ගොනුයක් විවෘත කර බදු ගෙවනවා. මට ඒ ගැන ආඩම්බරයි. හැම ප්‍රශ්නෙදිම අපේ බදු සල්ලි අපේ බදු සල්ලිගගා, අරක දියවු, මූව හිරේ දාපියව් ගගා බුකියේ කෑගහන ගොඩක් උන් ගෙවන්නේ බලෙන් ගන්න සොච්චම් VAT බද්දක් විතරයි.

  • @dilushalakshan8309
    @dilushalakshan8309 ปีที่แล้ว +35

    බදු ගෙවන්නෙ නෑ පුළුවන් දෙයක් කරහල්ලා. අපි හම්බු කරලා රජයට ගෙවන්නෙ මොකටද අපිට ප්‍රතිලාභ නැත්නම්

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 ปีที่แล้ว +21

    මුන් අනිවා එකතු කරන බදු ටිකටත් කෙලිනවා,බදුවලට බඩුමතමා.කිසිම විශ්වාසක් නෑ මුන් ගැන.ජනතාවගෙ මුදල් කොල්ල කන්න හදන්නේ.

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 ปีที่แล้ว +4

    මම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරපු අවුරුදු 41ක් වයස මේ වන විට හරිහමන් රැකියාවක් නොමැතිව කඩින් කඩ යම් යම් ආදායම් ලබන දැනට රැකියාවක් නොමැතිව මාස 7ක් එක දිගට ගෙදර. මම කොහොමද ටැක්ස් යොමු අංකයක් ගන්නේ ? ????

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v ปีที่แล้ว

    Good explain tnx sir

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +28

    අපිට ලැබෙන ප්‍රතිලාභ තමයි බං අපේ රාජපක්ෂ අප්පච්චි ගෙ පවුලේ කස්ටියට සැපෙන් පිරි දිවියක් ගත කොරන්ට අත දීලා අපිට ඉක්මනින් නිවනට යන්න පුළුවන් වෙන එක නොවැ. 😢😢😢😢

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 ปีที่แล้ว +6

    මෙච්චර බදු ගහලත් තාමත් අපිට අහන්න වෙන්නේ බාල බෙහෙත් ගෙන්නපු නිව්ස් නම් අපි මොකටද ඉරාගේන බදු ගෙවන්නේ..

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +15

    අ පි ගෙවන්න කැමතිවුනත් ආන්ඩුව හොරැ නිසා ගෙවන එක ලොකු අවුලක් අපට තියෙන ප්‍රශ්න ය

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +2

    නිදහස්,නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට සුබ පැතුම් ඔබතුමාට......!

  • @nm_perera
    @nm_perera ปีที่แล้ว +5

    බදු ගැන layers දෙකක් තියෙනව... මෙතුමා කතා කරන්නෙ ඔය උඩින් පේන layer එක ගැන.. අපි ඉගෙන ගෙන තියෙන්නෙ හා අපිට උගන්වන්නෙ ඔය උඩින් පේන layer එක විතරයි.. ඒක නිසා අපි කවුරුවත් මේ බදු ගැන ඇත්ත තත්වය 2nd layer එක ගැන දන්නෑ සහ දැනගන්නවට මේ සමාජය පාලනය කරන ඒ ඉහල සමාජ් පැලැන්තිය කැමතිත් නෑ...මේ 2nd layer එක ගැන යම් අදහසක් ගන්න ඕනෙ නන් අපි පොඩිකාලෙ ආසාවෙන් බලපු "රොබින්හුඩ්" මතක් කර ගන්න ඒකෙ ෂෙරිෆ් සහ ගිස්බන් බදු එකතුකරපු හැටි.., ඒ එකතු කරපු බදුවලින් මාලිගා හදාගෙන ඇපල් කකා වයින් බිබී... හමුදාවක් හදා ගෙන .. රටේ ජනතාව පීඩනයට පත් කර ගෙන ඉන්න හැටි.. ඒකට ආගම කියන එක use කරන විදිය අදසමාජයත් එක්ක කල්පනා කරල බලන්න.. Interface එක වෙනස් වුනාට ක්‍රිමය එකමයි.. වෙලාවක් තියෙනවනන් මේටික ඔලුවෙ තියාගෙන රොබින්හුඩ් ආය මුල ඉදල බලන්න.. ඇත්ත දකින්න ... ජය වේවා......

  • @KMS007-s3f
    @KMS007-s3f ปีที่แล้ว +4

    බදු අය කරාට විතරක් මදි.ඒක හරියට කළමණාකරණය වෙලා මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන්නත් ඕනි.මේ රටේ වෙන්නෙ නැත්තෙම ඒක

  • @surangalakpriya
    @surangalakpriya ปีที่แล้ว +12

    මෙයත් දැන් වයසයි නෙද, pension යවුවොත් හොද නැද්ද

    • @withrose-q3h
      @withrose-q3h ปีที่แล้ว +1

      ඇයි මුගෙනුත් හොදට අය කරගන්න ඕන හරිනම් මුං ඔක්කොම හොරු

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna ปีที่แล้ว

    Wish you all the best 🙏🙏

  • @سوماسرلنكا
    @سوماسرلنكا ปีที่แล้ว

    Sirasata bohoma istuti mewani wadasatahanak gena ama sambandayen ❤❤❤

  • @sankapoco118
    @sankapoco118 ปีที่แล้ว +8

    කියලා ඇවිත් බෝමිබ ගහන රටක කොහෙද බං ජාතික ආරක්ෂාව . හොරකමි කරපු එවුන්ගෙ ණය ගෙවන්න අපේ බදු එකතු කරන්න කලින්. හොරැ අල්ලලා ඉදන් .

  • @laksiridissanayake2931
    @laksiridissanayake2931 ปีที่แล้ว +2

    මහත්තයෝ කරුණාකර ඉස්සරවෙලා 225 බදු ගෙවන විදිය මහජනතාවට පෙන්නන්න.. ඊටපස්සේ අපි ගෙවන්නම්.......
    නැත්තම් ඕව රට බයිලා...

  • @SamPerera86127
    @SamPerera86127 ปีที่แล้ว +12

    ගෞරවණීය බදු ගෙවන්නෝ.........හිනත් යනවා

  • @tilakvsen
    @tilakvsen ปีที่แล้ว +6

    ආදායම් බදු අරන් ඊට පස්සෙ කන බොන සහ අනිත් එවටත් බදු අය කරල තිබ්බට පඩිය එහෙමමයි.
    මෙච්චර බදු ගහන්නෙ අමන දෙශපාලුවන් කරපු අනවශ්‍ය මූල්‍ය ගනු දෙනු පියවන්න.
    මෙ ඔක්කොම සාමාන්‍ය මිනිහට. අනිත් උන්ට මෙ මුකුත් නෑ.

  • @seenadeeradevapriya509
    @seenadeeradevapriya509 ปีที่แล้ว +3

    අර්ක්කු කොම්පැනිවල බදු එකතුකරපන් ඉස්සෙල්ලා

  • @enjoylife27
    @enjoylife27 ปีที่แล้ว +4

    ඇඩ්මින් මේක දාන්න . මන් දන්නැති නිසා අහන්නෙ . දැන් දේශපාලුවො වේවා පොලිසියෙ වෙවා ලබන වියතනයට අමතරව පගාගහලා ගන්න ඒව ලක්ශයකට වැඩිනෙ ඒවත් එක්කද බදු file එකට ඇතුලත් කරන්න ඔනී ? මේක යවන්න ඔය මහතාට .

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k ปีที่แล้ว +7

    බදු ගණනේ දුප්පත්තුන්ගෙන් මෙතන දේශපාලන හොර හැත්තකින් ගන්නේ නෑනේ

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว

    උපයන අයගෙන් නිකන් ඉන්න අය යැපෙන ක්‍රම වෙිදය.

  • @dreamsoflife1158
    @dreamsoflife1158 ปีที่แล้ว +6

    වසරකට වරක් ඔය file එක හදන්න තමයි agents ලට ලොකු ගානක් ගෙවන්න වෙන්නෙ. රජයේ වැඩෛලිවෙලක් නෑ ag office එක හරහාවත් කරන්න.

  • @maxthilina
    @maxthilina ปีที่แล้ว +11

    What is the ROI of this taxation?
    What is the final outcome?
    How does tax money circulate?
    What are the investments?
    All workers pay payee tax, over that for each of every good and service tax over tax (VAT, PAL, NBT) Why so much direct and indirect taxation?
    Why is taxation not working for business class?

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 ปีที่แล้ว

      ආණ්ඩුවට සහ අදාල රාජ්‍ය ආයතන වලට ඕනි වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ පරිභෝජනය අඩුකරලා ලෝක ඇජෙන්ඩාවට අනුව Emissions අඩුකිරීමත් ජනගහන පාලනයත් සිදුකිරීමට, මේ එන ටින් බදු ෆයිල් එක යට තිබෙන්නේ කාබන් බද්දයි, මෙය පෙන්ඩිං තිබෙන ඩිජිටල් ID එකටද එකතු කරනවා මෙයාලා, මේ සියල්ල සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහවල් ඊනියා තිරසාර සංවර්ධනය SDG17 ඊනියා දේශගුණික විපර්යාස සහ ජනගහනය පාලනය ඩිජිටල්කරණය යන ක්‍රියාදාමයන් සිදුකිරීමටයි, රටේ සංවර්ධනයට බදු ගන්නවා කියන එක පට්ටපල් බොරුවක් , 18 වැඩි අයට මේක කරන්න කියන්නේ 18 වැඩි සියලු දෙනාගේ පරිභෝජන සීමාව උපායශීලීව බලහත්කාරයෙන් අඩුකිරීමක්, මෙය ලංකාවේ අරමුණක් නොව ඊනියා අන්තර්ජාතික ඇජෙන්ඩාවේ අරමුණක් බව ඉතාම පැහැදිලියි, 2019 සිට ලෝකයම පාලනය කරමින් අවුල් වියවුල් වලට පැටලුයේ ගෝලීයවාදීන් වන අතර කුමන්ත්‍රණ කරුවා වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහවල් Agenda 21 Agenda 2030 SDG17 සහ ලෝක ආර්ථික සංසදයේ Great Reset Agenda එකයි....... මේවා උත්තේජනය කරන්නේ එම ඇජෙන්ඩාවේම සිටින IMF ආදීන් විසිනි.......
      අද ලංකාව පාලනය කරන්නේ මේ කාලකන්නි ගෝලීය දේශපාලන ඇජෙන්ඩාව විසිනි........

  • @raviperera50
    @raviperera50 ปีที่แล้ว +5

    මම හිතන්නේ මේ බදු අයකිරීම තවදුරටත් සරළ කළ යුතුයි.
    රඳවා ගැනීමේ බද්ද (witholding tax) බැංකුවෙන්ම 5% කපාගන්නවා වගේ, බැංකුවෙන්ම අදාළ බද්ද කපාගන්නා ක්‍රමයක් තියෙනවා නම් හොඳයි.
    නැත්නම්, බදු ගෙවන්න කැමති කෙනාට වුවද බදු ගණනය කර ගත නොකැකිව බියෙන් සැකෙන් සිටිනවා විනා වෙනත් කටයුත්තක නිරත වීමට ඉඩ ලැබෙන්නේ නැත.

  • @rachelperera4168
    @rachelperera4168 ปีที่แล้ว +1

    අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න මිනිස්සුන්ගෙන් බදු අය කරන්න හදන්නෙ , ඇයි අර විශාල වශයෙන් බදු ගෙවීම පැහැර හැරපු අයගෙන් ඒවා එකතු කරගන්න හිතුවෙ නැත්තෙ..සාමාන්‍ය ජනතාව මේ දේවල් වලට පලි නැහැ .රටේ දේවල් හොරා කෑවෙත් නැහැ . රට විකුනං කෑවෙත් නැහැ . මේවා මහා අපරාධ ..😢😢

  • @pali516
    @pali516 ปีที่แล้ว +3

    සෞඛ්‍ය ලේකම් ඇතුලු රාඡ්‍ය නිලධාරීන් පිරිස රට වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ සේවාව ගැන හිතල බදු ගෙවන්න.

  • @chandanadikwella6475
    @chandanadikwella6475 ปีที่แล้ว

    පොඩි මිනියටනම් ගොඩ ඒමක් ඇතේම නැහැ ඉරිවන්නේ පොලොවේ අඩි 6 ක් යට ඉන්න තමා අපි ගෙයක් හදාගන්න කීයක් හරි ඉතිරි කරනවා කියන්නේ මේ ආත්මේනම් හීන😢

  • @moonmenik5961
    @moonmenik5961 ปีที่แล้ว +3

    225 කාලකණ්ණි කලා මේ රට.. නොදකින් . බදු ගෙවන්න හරි මානසික මට්ටමක් එන්නෙ. යකෝ අපිට මොනවද ලැබෙන්නේ.. අනිත් රටවල එහෙමද ..

  • @larrygeorge1839
    @larrygeorge1839 ปีที่แล้ว +4

    To think about Tax? It has to educate from the school from stage to stage, at least 3 times before the OL exam.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +1

    දැන් ගෙදර ඉන්න ස්වාමිපුරුෂයා අකමැති නම් භාර්යාව ආදායම් හොයන ක්‍රියාවලියට යනවාට ඔහුගේ කාර්ය බහුලත්වය නිසා, ඔහුගේ සහයෝගය උදෙසා ඔහු භාර්යාවව පාවිච්චි කරනවා නම් ස්වාමි පුරුෂයා භාර්යාවගෙ බර උසුලන නිසා බදු බර අඩු වීමක් එහෙම තියෙනවාද? මට ආරංචියක් ආවා ඕස්ට්‍රේලියාවෙන් වයසක අයට පුද්ගලික ආයතන වලින් පවා බදු සහන තියෙනවා කියල. දැන් අපේ රටේ අයට ඒවා නැත්තෙ ඇයි?. වයස 18 ඉඳලා වයස කීයක් වෙනකම්ද බදු ගෙවිය යුතු වන්නෙ?. අපේ බදු ආණ්ඩුව අරගෙන ලිය කියවිලි වලින් ජනතාවට ඉදිරිපත් කරනවාද ඔවුන් ඒවා පාවිච්චි කරේ මොනවටද එහෙම නැත්තම් පාවිච්චි කරන්න යන්නෙ කොහොමද කියල. නැත්තම් මැති ඇමතිවරුන් ඇතුලු ජනාධිපති, අගමැතිලා පාලකයො කියල අපේ බදු ගසා කනවාද කියන එක අපි දැන ගත යුතුයි. අපිට හරි පුර වැසියො වෙන්න පුලුවන් නීත්‍යානුකූල විදියට නීත්යානුකූල ආණ්ඩුවක් තියෙනවා නම් නිවැරදි විධියට ජනමතයකින් පත්වුණා නම්. ඔබ තුමා ඔය කථා කරන්නෙත් නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේවත් නොවෙන නිසා හොරු කණ්ඩායමකගෙ පාලනයේ යටතේ කොහොමද නීත්‍යානුකූල බදු ගෙවීමක් වෙන්නෙ කියන ප්‍රශ්නයක් තියෙනවා.

  • @shanthaprageeth9635
    @shanthaprageeth9635 ปีที่แล้ว +7

    225 ගව්රවනියව සහ නිත්‍යානුකූලව බදු ගෙවයිද..

    • @nethahinsa3570
      @nethahinsa3570 ปีที่แล้ว

      නෑ. එතකොට උන් හිඟන්නුන්ටත් අන්ත හිඟන්නු. කාලකණ්නින්ට සැප ගන්න තමයි රටේ මිනිස්සු බදු ගෙවන්න ඕන. ලක්ෂයක් මාසයකට ගත්තත් මදි පවුලක් නඩත්තු කරන්න දැන් තියෙන බඩු මිල එක්ක. අසාධාරණ බදු ගැහිල්ලක්. ඔය පනත් ගේන උන්ට හෙනම ගහපිය

  • @surangalakpriya
    @surangalakpriya ปีที่แล้ว +4

    මුත් රජපක්ශලා ගෙම dial එකක් තමයි
    මෙවා අහනකොට අගේ ලේ පිච්චෙනවා

  • @surangalakpriya
    @surangalakpriya ปีที่แล้ว +4

    මේ ක්‍රමේ ලොකු අවුලක් තියෙනවා

  • @MyPhone-ml6pd
    @MyPhone-ml6pd ปีที่แล้ว +7

    Excellent question vasntha

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 ปีที่แล้ว +2

    අනේ ඉතින් 2024 ත් හොරු ටික රැකගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව😂😂😂

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 ปีที่แล้ว +2

    මුන් කුණු වෙලා මැරෙන්න ඕනි

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 ปีที่แล้ว

    බදු ක්‍රමය රටක සංවර්ධනයට බලපෑමක් සිදු ෙව්.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +2

    මෙයාගෙන් අහන ප්‍රශ්නය වත් තේරුම් ගන්න බැරි කෙනෙක් වගෙයි පෙනෙන්නෙ.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +6

    පිටරට වලත් වැඩකරන ජනතාවගේ බදු කපනව.... නමුත් ඔවුන්ට ජීවිතේ සැදෑ සමය සතුටින් ගෙවන්න ඒ ඒ රටවල ආණ්ඩුවෙන් හොද පැන්ෂන් එකක් ගෙවනව....අපේ රටේ ජේෂ්ඨ පුරවැසි යන්ට වෙන්නේ හිගමනට වැටෙන්න... හිගා කන අයත් ඇත්තටම ඉන්නවා.....

  • @shantharock5681
    @shantharock5681 ปีที่แล้ว +2

    තොපේ. දරුවන්ට. හෙනම ගහන්න. ඕනේ

  • @RanjithSusantha-e3s
    @RanjithSusantha-e3s ปีที่แล้ว +4

    උබෙ අම්මට හැමනුනානම් තමයි වාඩාත් හොද...

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 ปีที่แล้ว +4

    එතකොට ජොන්ස්ටන් ල ඇලෝසියස් ල දයා ගමගේ වගෙ පට්ට හොරු බදුනොගෙව ඉන්නෙ කොහොමද 28:19

  • @akilapathiranage3301
    @akilapathiranage3301 ปีที่แล้ว +5

    මිනිස්සුන්ට රස්සාවල් නැති කරලා බදු ගහන්නේ මොන රටේ ද

    • @gunapalawelgamage1212
      @gunapalawelgamage1212 ปีที่แล้ว

      බදු ගහන්න ෆයිල් නෙවේ , හොරා කාපු උන් ගෙ රෙද්ද ගලවගනිල්ලා...

  • @JayaKandy
    @JayaKandy ปีที่แล้ว +1

    මහා උන් සහ රාජපක්ෂ මන්ත්‍රී හොර කනවා පළමුව ඒවා හදාගනි න්, ලා, පසුව බදු ගෙවමු අව්ලක් නොවෙයි

  • @Lakmal1303
    @Lakmal1303 ปีที่แล้ว +3

    ඔව් බදු දැනටමත් අපි ගෙවනවා කොල්ලෝ ඒ උනාට, රටේ හැම තැනකම දූශණය හොරකම, දේශපාලුවෝ කොමිස් ගහනවා,ණය ව්‍යාපෘති වලින් කොමිස් ගහනවා,ජනතාවගේ වදු වලින් ණය ගෙවනවා,රජයේ ආයතනයකට ගිහිං වැඩක් කරනවානම් ඒකටත් යටින් කොලේ දෙන්න ඕනී, රටේ සෞඛ්‍ය පිරිහෙලා,අධ්‍යාපනය කෙලවෙලා,මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු ආර්ථිකයක,නාස්තිය දූශණය තියෙන ආර්ථිකයකට මොකටද අපි බදු ෆයිල් ඕපන් කරන්නේ ? අපි බදු ගෙවන්නම් ඔය දේවල් නැති දාකට, එහෙම නැතුව හොරුන්ට තව හොරාකන්න මොකටද අපි බදු ෆයිල් ඕපන් කරන්නේ ,අපිට පු@%# අමාරුවක් නෑ එහෙම 😡😡😡😡

  • @dhineshakumari3306
    @dhineshakumari3306 ปีที่แล้ว

    තියන පොඩි ව්‍යාපාර වැටෙනවා මේවා නිසා.අපි br එක අරන් තියෙන්නෙ හදිසියකට ණයක් ගන්න වගකීමක් ඕන නිසා..දේශපාලුවෝ හොරා කනවා අපි ගෙවනවා

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว +5

    බදු එකතු කරල මේ රට කොහෙ හදන්නද මේ හොරු එක්ක

  • @sunilsanthahelapalla227
    @sunilsanthahelapalla227 ปีที่แล้ว +1

    මෙසෙ බදු නොගහන ආන්ඩුවක් අනාගතෙ පහල වෙවා.

  • @KavinduJayasekara-b5i
    @KavinduJayasekara-b5i ปีที่แล้ว +1

    ඉස්කෝලේ යන එක අතහැරලා බදු ගෙවපල්ලා 🤢😒😡🤬 හිගන ආන්ඩුවක් මේක

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 ปีที่แล้ว

    100000 වඩා වැඩි ආදායමක් ගෙවන අයයි බදු ගෙවන්න ඕන උනාට වක්‍රා කාරයෙන් අනිත් හැම මනුස්සයම බදු ගෙවන්න ඕනනේ.ඒත් කමක් නෑ ඒකෙන් රටට යහපතක් වෙනවනම් කෝ මේ මනුස්සයා කියනවා වගේ නිදහස් අධ්‍යාපනයක්. පහසුකම් ගාස්තු කියලා කීයක් ගන්නවද. ඊට අමතර කීයක් සල්ලි ඉල්ලනවද. පොත් ටිකවත් හරියට දෙනවද? කෝ බෙහෙත් ඉස්පිරිතාලෙට යන්නේ පොඩි ලෙඩකට බෙහෙත් ගන්න එලියට එන්නේ මැරිලා. නැත්තම් නැති ලෙඩක් හදාගෙන ඒකටද අපි බදු ගෙවන්න ඕනෙ. කෝ ආරක්ශකාංශෙ අයගේ ආරක්ෂාව අපිට. උන් අපිව නෙමේ ආරක්ෂා කරන්නේ මහ උන්ව විතරයි. අපි දුක් විදලා හම්බකරන සල්ලි ටික හූරන් කන්න කරන රැවටිල්ලක් තමයි බද්ද කියන්නේ. හැම එකාටම හෙන තමයි ඉල්ලන්න තියෙන්නේ

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 ปีที่แล้ว

    බදු ගෙවන්න් ඕන අනිවාර්ය යෙන් ම රටේ සංවර්ධනයට , නමුත් බදු ගෙවුවට රට සංවර්ධනය නොකර ඒ බදු මුදල් දේශපාලුවෝ හොරා කනවා.ඒකයි මිනිස්සු බදු ගෙවන්න අකැමැති ,නමුත් බදු ගෙවන සල්ලි රටේ සංවර්ධන යට යොදා ගන්නවා නම් මිනිස්සු කැමැතෙන් බදු ගෙවයි

  • @RifaiUvais
    @RifaiUvais ปีที่แล้ว +1

    What about the Parliment members etc? Are they liable too? Over 60 senior citizens what's the procedure

  • @moonmenik5961
    @moonmenik5961 ปีที่แล้ว +2

    හොරාකාපු එවුන්ගෙන් ගනිල්ලකෝ..

  • @travelwithjaliya5637
    @travelwithjaliya5637 ปีที่แล้ว +1

    රෙද්ද තමා ලමයෙක් තනියම බස් එක්ක යවන්න පුලුවන්ද ? පාරක යවන්න පුලුවන්ද? මොකක්ද අපිට තියෙන ආරක්ශාව

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 ปีที่แล้ว +4

    මහත්තයෝ ⁣ලොකු බදු හොරැ ටික අල්ලලා එන්නකෝ ඉටපස්සේ අපි බදු ගෙවන්නම්.

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +3

    බදු ගෙවන්න අකමැති වෙන එකක් නෑ. හරියට ජනතාවට ප්රතිලාභ ලැබෙනවනම්. පොඩි අය ගෙවයි. ලොකු අය නියම බදු අදටත් නොගෙවන අය කොයි තරම්ද. ඒවගේ වංචා නැති වෙලා හැමදෙයක්ම හරියට වෙයි කියල හිතන්න පුලුවන්ද. ප්රතිලාභ දෙන්න. හැම තැනම ඇති වංචවලට වැට බදින්න.

  • @surangalakpriya
    @surangalakpriya ปีที่แล้ว +2

    මේ අයකරන රුපියල් වලට මොකද වෙන්නේ
    හොරාකපු සල්ලි කෝ

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +13

    අපේ SME මහතුන් බැංකු ණයක් ගන්න යද්දී අහනවා, ඕනෑ බදු ගෙවන්න හදන accountsද නැත්නම් ලාභය බලන්න හදන accounts set එකද කියලා. ඇත්ත accounts වලට ගියොත් business එක ඉක්මනින් වාහන්න වෙනවා කියලා මතයක් තියෙනවා. අනිත් එක ගෙවන බදු වලට මොකද වෙන්නේ කියලා දෙයියන් දන්නේ 😂

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว

    බදු ගෙවිය යුතුය යන හැඟීම ඇති වෙන්නෙ ඒ සල්ලි සමස්ථ ජනතාව වෙනුවෙන් යොදවෙනවා නම්, හොරාකෑම, නාස්තිය සහ නිකන් ඉඳල බදු සල්ලි වලින් යැපෙන අය නැති වෙනව නම් පමණි.

  • @kothai123
    @kothai123 ปีที่แล้ว +20

    If the government use the tax money collected for the betterment of peoples' life without any corruption I don't think the public will complain.

    • @afterschool_racer
      @afterschool_racer ปีที่แล้ว +1

      There is an issue with the transparency

    • @geethakanahera4429
      @geethakanahera4429 ปีที่แล้ว

      අයියෝ මම අවුරුදු 30 බෙල්ජියමේ සිටියා, රටවල් වල, කිසිම රැකියා යක් හිතුමතේට කරන්න බෑනේ.(මෙසන් වැඩ, වඩුවැඩ කම්කරු යන සියලුම රැකියා වල් ඇතුලුව ), රැකියා බැංකුව හරහා කල යුතුය, ඒවගේම තණකොල කපන පුද්ගලයන් පවා රැකියා බැංකුව හරහා යා යුතුය, ගෙවල් වලට ගිහින් හිතුමතේට රැකියා කිරිම නිති විරෝධි යි , එවිට සියලු රැකියා ව විනිවිද පෙනෙන නිසා ඒ සදහා කඩිනම් පියවර ගන්න සියලුම රැකියා ලියකියවිලි වලට අනුගත කලයුතුය ඒ සදහා රජයේ රැකියා බැංකුව පිහිටුවීම කරන්න ඩ​@@afterschool_racer

  • @janakasaman5333
    @janakasaman5333 ปีที่แล้ว +4

    හෙනම ගහනවා...රටකට වෙලා ඉදලා මෙහෙම මරෙනවා...දුක් විදලා සල්ලි හොයලා බල්ලන්ට දිපල්ලකෝ

  • @pradobenz8187
    @pradobenz8187 ปีที่แล้ว +2

    ඉස්සෙල්ල අරක්කු කොම්පැණි ටිකෙන් පොලු තියපු බදුමුදල් ගනිං.
    හෙලිකොප්ටර් පදින හාල්මෝල් සීනි කම්හල්. සිමෙන්තිකම්හල් වල බදුපොලු, බැංකුණය පොලු උන්ගෙ බදු ජනගත කරපියව්. විදේශ වලට මුදල් අරගෙන ගිහින් ගෙවල් ඉඩම් ව්‍යාපාර පවත්වන එවුන්ට කරන්නෙ කොහොමද?
    විදේශවලින් රටට මුදල් ගෙනඑන මිනිසුන්ට මොනවද තියෙන වරප්‍රසාද ?
    ඔබ කියනවිදියට රටේ යම් ව්‍යාපාර බදුවංචා කරනවානම් මීටපෙර ඒවා සොයා නොගත්තේ කාගේ වරදින්ද?

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +1

    ඉක්මනින් නිවන්සුව

  • @samudravidyarathne2159
    @samudravidyarathne2159 ปีที่แล้ว

    ලන්කාවෙ ඉහල තලයේ හරිම අය නැ. හොරු ඉන්නේ සාමාන්‍ය ජනයාගෙන් නොවේ මහා පරිමාන බදු පැහැර හරින්නන් කොටු කරගන්න. රජයෙන් සුබසාදනයක් නෑ මිනිස්සුන්ට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    ඉස්සෙල්ලා කුඩු මුදලාලිලාගෙනුත් ගනිමු. ඒවා ලබාගෙන රට සංවර්ධනය කරපි ය එක එක පුතාලාට හොරකම් කරන්න දෙන්නේ නැතු ව

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 ปีที่แล้ว +3

    අපිට හොරාකන්න බදු ගෙවන්න

  • @AsankaFernando-z9l
    @AsankaFernando-z9l ปีที่แล้ว +1

    බදු ගෙව්වට වැඩක් තියෙනවද පාලකයා හොරෙක් නම්, අපේ බදු සල්ලි වලින් උන් සැප ගන්නවා නම්, අවංක පාලනයක් එනකම් බදු ගෙවන්නේ නෑ, ගෙවන්න ඕනෙත් නෑ, එකටත් අපිට අයිතියක් තියෙනවා, මොඩ රටේ මොඩ හැත්ත ඊළඟ පාරවත් හොද පාලකයො තොරගනිල්ලා

  • @dreamsoflife1158
    @dreamsoflife1158 ปีที่แล้ว +3

    මහජන මුදල් හොරාකන එක නවත්වන්නත් වැඩපිළිවෙළක් හදන්න ඕන මුලින්. අපි ගෙවයි උන් හොරාකයි😂

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 ปีที่แล้ว +1

    නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. ඒත් ඒකත් රටේ හැමෝටම සමානව ලැබුණු දෙයක් ද? කොළඹ පාසල් වලට එක විදිහක් ගමේ පාසල් වලට තව විදිහක්. ඒක ද නිදහස් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නෙ? රෝහල් ගත්තත් පහසුකම් අතින් ගම් වල තියෙන රෝහල් වල කොයිතරම් අඩුපාඩු තියෙනවද? හොඳට තියෙන කොළඹ පාරවල් කඩ කඩ හදද්දි යන්න එන්න හරි හමන් පාරක් නැති ගම්බිම් කොයිතරම් තියෙනවද? රටේ එක එක පැති වලට එක එක විදිහේ පහසුකම් ලබාදෙන්න මුළු රටක්ම එකම විදිහට බදු ගෙවන්න ඕනෙද? ‍රටේ අසරණ මිනිස්සුන්ගෙන් විය යුතු යුතුකම් ගැන කතා කරන්න කලින් ඔය ලොකු ලොකු මිනිස්සු කී දෙනෙක් තමන්ගේ වගකිම් පැහැර හරිනවද බලල ඒ වෙනුවෙන් පිළියම් යෙදිය යුතු නැද්ද? ලක්ෂයක් කියන්නෙ දැන් මාසයක් ජීවත් වෙන්නවත් පුළුවන් මුදලක් ද? සමහර විට පවුලේ රැකියාවක් කරන එකම මනුස්සයෙක් විතරක් වෙන්න පුළුවන් ඉන්නෙ. එහෙම මනුස්සයෙක් කොහොමද මාසෙට ලක්ෂයක් අරන් බදුත් ගෙවල තමන්ගේ පවුලත් රකින්නෙ? ලංකාවා හැමදාම එකම තැන ඔය ලොකු පුටුවලට එන ජඩ හැත්ත නිසාමයි. සාප වෙනවා ඇත්තමයි මේ කරන දේවල් වලට. රටක් විදිහට ඔය කියන සියළු පහසුකම් සමානව රටේ සියළු දෙනාට බුක්ති විඳින්න දෙන්න බැරුව මිනිස්සුන්ගෙන් රට වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් විතරක් කතා කරන එක නම් මහා ජරාම ජරා අසික්කිත වැඩක්.

  • @RohanaWellage-ct2sg
    @RohanaWellage-ct2sg ปีที่แล้ว

    කොලේ වහල මේ මිනිහ කතා කරන්නෙ. කාගෙ කාගෙත් හිඟ බදු මුදල් අයකරගන්න.ඊට පස්සෙ ජනතාවගෙන් අයකරන්න.

  • @pvggunasekara1258
    @pvggunasekara1258 ปีที่แล้ว +1

    අපේ බදු සල්ලි වලින්නේද කදුලු ගෑස් අපිටම ගහන්නෙ.

  • @sanlo141
    @sanlo141 ปีที่แล้ว +7

    ඔබ කිවුව විදිහට පුරවැසියෝ හැටියට අපි නිහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍යය වගේ සේවා ලබන නිසා ආදායම වැඩි කෙනෙකුට වැඩි බද්දක් ගෙවන කෙනෙකුට බද්දට සාපේක්ෂව ලැබෙන පතිලාභා වල වර්ධයක් නැද්ද තියනවාද?අපි බඩු ගෙවලා අපිට ලැබෙන සේවාවල අපිට අසාධාරණයක් වෙනුවෙන් බඩු අයකරගන්න ඔබේ ආයතනය වග කියනවද?උදා.මගේ ව්‍යාපාරයේ බදු ගෙවනවා.මගේ ආයතනයට එන්න පාරවල් හරියකට නෑ..විදුලිය නෑ..අය කරද්දී ඔබ සහනයක් මට දෙනවද?

  • @ruwankumara6226
    @ruwankumara6226 ปีที่แล้ว +1

    මේකේන් වේන්නේ 225 දියුණුකිරීම

  • @sarathbandara9161
    @sarathbandara9161 ปีที่แล้ว

    දැන් මෙයාගේ පයිල් එක කෝ

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +2

    දැන්නම් නිදහස් අධ්‍යාපනයක්
    නිදහස් සෞඛ්‍යයක් තියෙන්නෙ කියෙන් කිදෙනාටද

  • @SaSs-o1n
    @SaSs-o1n ปีที่แล้ว +1

    පයිල් හදල ගහගනින් පස්ස පැත්තෙ

  • @ShashikaAravinda-m8x
    @ShashikaAravinda-m8x ปีที่แล้ว

    තව ෆිල්ම් බලපන් 😜

  • @susangafernando2749
    @susangafernando2749 ปีที่แล้ว

    අපිට ලැබෙන සේවා වලට අවශ්‍ය තරම් බදු අපි වක්‍රව ගෙවනව. ඒකට ආදායම් බදු අව්ශ්‍ය නෑ. ගෙවන බදු දේශපාලකයන්ට ගසා කන්න අපි මොකටද බදු ගෙවන්නෙ? මම නම් ගෙවන්නෙ නෑ ආදායම් බදු. වරෙව්කො එකතු කරන්න

  • @anjalikalakshmi2192
    @anjalikalakshmi2192 ปีที่แล้ว

    මහින්ද පවුලේ සහ රනිල් ඇතුළු අනිකුත් මන්ත්‍රී වරුන්ගේ බැංකු පොත්වල තිබෙන මුදල් වලට බදු ගහනවාද එහෙමනම් අපේ රටේ පවතින උග්‍ර ප්‍රශ්න වලට ලොකු සහනයක් නේද එයාලාගේ පොත් හොල්ලන්න් පටන් ගත්තොත් රටේ හැම කෙනෙක්ම බදු ගෙවයි රටේ ජනාධිපතිවරයා පවා පුරවැසියකු බව අමතක කරන්ඩ එපා

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 ปีที่แล้ว

    පුජ්‍යය පක්ෂය සම්බන්ධවත් ෙම් බදු ක්‍රමය ෙකායි අාකාර බලපෑමක් සිදුවනවාද?

  • @dinidil4332
    @dinidil4332 ปีที่แล้ว

    What should i do if i don't have a income yet

  • @princepushpa6383
    @princepushpa6383 ปีที่แล้ว

    අපි ගෙවන බදුවලින් මොනාද අපිට ලැබෙන ප්‍රතිලාභ ඒවත් පොඩ්ඩක්පැහැදිලි කරන්නකෝ