ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කිතුණු ගායකුගේ රන් ස්වරයෙන් මෙවන් ගීයක් ඇසිමට ලැබීම මහත් ආශචර්යයකි වාසනාවකි පිනකි ගීතයට දායකවූ සියල්ලෝ මෙපින් අණුමෝදන් වෙත්වා 🙏🙏🙏
මේක තමයි සුමීර ඔයාගෙ ලස්සනම සිංදුව........මේ ගිතය පෙරලා ඔබට අාශිර්වාදයක් වේවි.එසේම වෙිවා..........
ඔබවහන්සේගේ නිවී සැනසෙන ගීපද සංකල්පනාත්, ගායක පුතුගේ මණසට සුව දනවන ස්වරයත් එක්වූ තැන සිතට දැනෙන්නෙ මහා සුවයක්. මේ මොහොතේත් සමාධි බුදුරුව සිතට වඩිනවා අපේ පින්වත් හාමුදුරුවනේ .🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
බුදු ගුණ රාවය සිතට අැසේවා🙏🙏🙏
අවසන් මොහොතට දෙනෙත් වැහෙනකොට...රන්වැලි රන්කොත සිතට පෙනේවා...🙏🙏
හරිම ලස්සනයි.සන්වෙදි සිංදුව
යළි ඉපදෙන ලෙස සුසුම් හෙළයි නම්,, මේ පින් බිම තුළ උපත ලබාවා... තෙරුවන් සරණයි! 🙏 ලස්සන නිර්මාණයක් 🌼
සිත සමාධිගත කරන කරන සින්දුවක් .💐💐💐💐💐💐
අන්තිම හුස්ම පොද වෙලාවට බුදුරුව පෙනෙවා ☸️
නින්දට යන්න කලින් පිරිත් අහනවා වගේ මට
සාදු සාදු සාදු
සමාදියට සමවදින්න පුලුවන් . හදවතේ ගැඹුරටම කිඳා බසිනවා. බොහොම පින් පුතේ . 🙏🙏🙏🙏
අර්ථවත් පද රචනය ගායනය රූප රචනය උසස් සිත සමාධිගත වේ
තෙරුවන් සරණයි පුතේ .
ඔබට ජය තෙරුවන් සරනයි
Boho pin putha!
භාවනාව ක්
🙏🙏🙏තෙරුවන් සරණයි...🙏🙏🙏
Excellent. 🙏👍👍👍
👏👏☸️🌺☸️🌺☸️🌺❤️❤️❤️
🙏🙏🙏🙏🙏
💜️💛💜️💛
පිනට ලද කටහඬ යහපත් දේවල් වලටම යොදවන්න. මිහිරි කටහඬක් ලැබෙන්නේ සසරේ යහපත් වචන කතා කරපු පිනක විපාකයක් ලෙසයි. යහපත් වචන කතා කරන විට අපේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මඟින් බාහිරයෙන් ගන්න වායුධාරා පාලනයෙනුයි මිහිරි කටහඬක් උපදින්නේ. මෙය නිතර නිතර පුහුණු කිරීමෙන් සසර පුරුද්දක් ලෙස පැවත එනවා. ඒ මිහිරි කටහඬ යහපත් දේවල් වෙනුවෙන්ම යෙදවීමෙන් නිවනටත් මග සලසනවා. පැහැදුන සිතක ඵලයක් ලෙසයි මනස තුළ කුසල් සිතිවිලි පහළ වෙන්නේ. එය මේ ආකාරයට ගී පදවලට හරවා තව අයෙකුගේ සිත් පැහැදීම නුවණ ලැබීමට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මය දැනගෙන අන්අයට කියානොදීමෙන් මෝඩයන් වී උපදින බවත් ධර්මය දැනගෙන අන්අයට කියාදීමෙන් ප්‍රඥාවන්තව උපදින බවත්. මේ ගීතය තෙරුවන් කෙරෙහි මගේ සිත පහදනවා. එය මහා කුසලයක්. නිවන තෙක් මිත්‍යා දෘෂ්ටික නොවී සුව පහසු නිවන් මාර්ගයක් මේ සඳහා ඇපකැප වූ සියලු දෙනාට ලැබේවා!!!
Harima lassani theruwan sarani putha
🌺🌺🌺
🙏🙏🙏
Nice voice🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🌹🌸🌹🌸🌹🌸🌻💐💐🌻💐🌻
👏👏👏👏👏👏🌷💐🌻🌻🌷🌻💐🌷🌷🌻
🙏🙏🙏🙏🏵️🏵️🌺🏵️🌺
❤
Beautiful voice!
Matath Mage Mawa Piya Mathaka Wenawa
☸️☸️☸️☸️🌺🌺🌺🌺💐💐💐
✍️🎵🎧🎤🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇩❄️🏵️🇦🇩❄️🏵️🇦🇩❄️🏵️
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌺💐💐
🙏🙏
කිතුණු ගායකුගේ රන් ස්වරයෙන් මෙවන් ගීයක් ඇසිමට ලැබීම මහත් ආශචර්යයකි වාසනාවකි පිනකි
ගීතයට දායකවූ සියල්ලෝ මෙපින් අණුමෝදන් වෙත්වා
🙏🙏🙏
මේක තමයි සුමීර ඔයාගෙ ලස්සනම සිංදුව........
මේ ගිතය පෙරලා ඔබට අාශිර්වාදයක් වේවි.
එසේම වෙිවා..........
ඔබවහන්සේගේ නිවී සැනසෙන ගීපද සංකල්පනාත්, ගායක පුතුගේ මණසට සුව දනවන ස්වරයත් එක්වූ තැන සිතට දැනෙන්නෙ මහා සුවයක්. මේ මොහොතේත් සමාධි බුදුරුව සිතට වඩිනවා අපේ පින්වත් හාමුදුරුවනේ .
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
බුදු ගුණ රාවය සිතට අැසේවා🙏🙏🙏
අවසන් මොහොතට දෙනෙත් වැහෙනකොට...
රන්වැලි රන්කොත සිතට පෙනේවා...🙏🙏
හරිම ලස්සනයි.සන්වෙදි සිංදුව
යළි ඉපදෙන ලෙස සුසුම් හෙළයි නම්,,
මේ පින් බිම තුළ උපත ලබාවා...
තෙරුවන් සරණයි! 🙏 ලස්සන නිර්මාණයක් 🌼
සිත සමාධිගත කරන කරන සින්දුවක් .💐💐💐💐💐💐
අන්තිම හුස්ම පොද වෙලාවට බුදුරුව පෙනෙවා ☸️
නින්දට යන්න කලින් පිරිත් අහනවා වගේ මට
සාදු සාදු සාදු
සමාදියට සමවදින්න පුලුවන් . හදවතේ ගැඹුරටම කිඳා බසිනවා. බොහොම පින් පුතේ . 🙏🙏🙏🙏
අර්ථවත් පද රචනය ගායනය රූප රචනය උසස් සිත සමාධිගත වේ
තෙරුවන් සරණයි පුතේ .
ඔබට ජය තෙරුවන් සරනයි
Boho pin putha!
භාවනාව ක්
🙏🙏🙏තෙරුවන් සරණයි...🙏🙏🙏
Excellent. 🙏👍👍👍
👏👏☸️🌺☸️🌺☸️🌺❤️❤️❤️
🙏🙏🙏🙏🙏
💜️💛💜️💛
පිනට ලද කටහඬ යහපත් දේවල් වලටම යොදවන්න. මිහිරි කටහඬක් ලැබෙන්නේ සසරේ යහපත් වචන කතා කරපු පිනක විපාකයක් ලෙසයි. යහපත් වචන කතා කරන විට අපේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මඟින් බාහිරයෙන් ගන්න වායුධාරා පාලනයෙනුයි මිහිරි කටහඬක් උපදින්නේ. මෙය නිතර නිතර පුහුණු කිරීමෙන් සසර පුරුද්දක් ලෙස පැවත එනවා. ඒ මිහිරි කටහඬ යහපත් දේවල් වෙනුවෙන්ම යෙදවීමෙන් නිවනටත් මග සලසනවා. පැහැදුන සිතක ඵලයක් ලෙසයි මනස තුළ කුසල් සිතිවිලි පහළ වෙන්නේ. එය මේ ආකාරයට ගී පදවලට හරවා තව අයෙකුගේ සිත් පැහැදීම නුවණ ලැබීමට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මය දැනගෙන අන්අයට කියානොදීමෙන් මෝඩයන් වී උපදින බවත් ධර්මය දැනගෙන අන්අයට කියාදීමෙන් ප්‍රඥාවන්තව උපදින බවත්.
මේ ගීතය තෙරුවන් කෙරෙහි මගේ සිත පහදනවා. එය මහා කුසලයක්. නිවන තෙක් මිත්‍යා දෘෂ්ටික නොවී සුව පහසු නිවන් මාර්ගයක් මේ සඳහා ඇපකැප වූ සියලු දෙනාට ලැබේවා!!!
Harima lassani theruwan sarani putha
🌺🌺🌺
🙏🙏🙏
Nice voice🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🌹🌸🌹🌸🌹🌸🌻💐💐🌻💐🌻
👏👏👏👏👏👏🌷💐🌻🌻🌷🌻💐🌷🌷🌻
🙏🙏🙏🙏🏵️🏵️🌺🏵️🌺
❤
❤
Beautiful voice!
Matath Mage Mawa Piya Mathaka Wenawa
☸️☸️☸️☸️🌺🌺🌺🌺💐💐💐
✍️🎵🎧🎤🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇩❄️🏵️🇦🇩❄️🏵️🇦🇩❄️🏵️
🙏🙏🙏🙏
❤
🙏🙏🙏🙏🌺🌺🌺💐💐
🙏🙏