ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ මෞබිම ට වසනවන උදා වේවා නිල මෙ හැමදාම .වටිනා පණිවිඩය ක් ලබා දෙනවා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .අපේ මෞබිම වෙනුවෙන් යමක් කරන මෙ සොහොයුරා ට.සහ චීන සහෝදර ය න්.ට.ගොඩාක් ස් තු ති යි ඔබ සැමට සුබ දවසක් වේවා ❤🎉❤
අපේ ගොවිතැන build up කරන්න තාක්ෂණය අවශ්‍ය වෙනවා. Good job
අනීවා
අනිවාර්යයෙන්ම අපේ ගොවියාට තාක්ෂණය සහ නවීන පදනම් පිළිබඳව දැනුවත් කළ යුතුයි. ලෝකය තාක්ෂණිකව ඉදිරියට යන අතර, පරණ ක්‍රමවලට හිරවෙලා රැඳී ඉන්න අපේ අනාගතය අබාධිත කරනවා. උදාහරණයක් ලෙස, චීනය තාක්ෂණය සහ කෘෂිකාර්මික නවෝත්පාදන ඔස්සේ විශාල ආර්ථික ඉදිරියක් කරනවා. අපිත් ඒකෙන් පාඩම්ගෙන, තාක්ෂණය සහ ප්‍රාග්ධන ආධාර එක්ක එක්ව රටේ කෘෂිකර්මය ගොඩනඟන්නට ඉස්සරහා එන්න ඕනේ. මම ආරාධනා කරනවා, අපේ ගොවියා නවීන පදනමට හැරෙන්න, නිවැරදි තාක්ෂණය පිළිගන්න, සහ ඒකෙන් රටේ ඉදිරි ගමනට දායක වෙන්න! ❤️
ගොවිතැනට ගොඩක් වටීවි නියමයි ජය වේවා ! 💖💖
Laskshitha ayye ජයවේවා 🏆 ☸️ 🙏🙏
ලක්ශිත අයියා❤️❤️❤️❤️👍💪
ලක්ෂිත කියන්නේ මොන හාල්පාරුවෙක්ද 😂
@@prasavlogs257 කොහොමද මල්ලි 💖💖
@@NaTure_is_mY_LV 💖💖
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪
චීන නිෂ්පාදන හුඟක් නව්යයයි, ඒත් මේ තාක් ලංකාවේ භාවිතා වන සියළුම භාණ්ඩවල ගුණාත්මක තත්වය ගැන ගැටළු නම් වැඩියි .
නිලමේ 👍👍👍👍
අපේ නිලමේ තූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
නිළමේ නැකතට චිනේ ගෙනහින්..අපිට ගෙනඑයි මල් සිනා..ගොවි මහත්තුරු අපේ රජවරු...බොහෝ පිහිටකි මේ යන්ත්රයා..ජනපතිදුනම් යලි රටට වැඩියා..නිළමේ කවදද එන්නේ ඔයා...😊😊
Good job Nilame,❤
Jayawewa
අඩෝ නිලමෙ නියමයි චීනෙටත් ගියා ගොඩක් සන්තෝෂයි මම පලවෙනි වීඩියෝ එකේ ඉඳන් බැලුවෙ නිලමෙගෙ ගෙදර කරපු වීඩියෝවෙ ඉදන්
Ape rata goda gan na nam govi janathawata ath hitha dun na nam minisa ge palamuwa awasha thawa ya kama bima adum mewata thana den na ona 🎉❤
මේක පෙන්නුවට බොහොම ස්තුතියී අයියා.. 🙏🙏 බලමු එක දැක්කම ආසාවක් ආවා ගන්න .. බලමු ඉස්සරහට ගන්න 🥰
👍👍
See whether small sized transplanting machines are available (4 row)
Good job nilame😍❤
❤
ලන්කාවට එනකොට මිල කීයද?
Niyamai නිලමේ මල්ලි .ජයවේවා .🎉❤😊
Hand tractar aduwata denna 😂
ඔය මැසීම නම් ඇත්තටම හොදයි හැබැයි ඕකට කලින් dimo එකෙන් දුන්න මැසිම (crop panther plus)අරගත්ත අයට වහ කන්න උනේ dimo වගකීම නම් නිල්ඒ මසිම ගත්ත අය දන්නව වගකීම ගැනඅමිල ද සිල්වගෙන්ම ඇහුවම කියයි දුන්න වගකීමගැන
Budu gahillak da manda...balamuko...
👍😊
Ape nilamea❤❤❤🎉
නිලමෙ සන්තොසයි මචං congratulations ❤
නිලමේ බොහෝම ස්තූතියි පුලුවන් කමක් තියෙනවා නම් වට්ස්සප් නම්බර් එකක් දෙන්න ඩිමෝ ආයතනයේ මේ හා සම්බන්ධව සම්බන්ධ කරගත හැකි මහත්මයකුගේ මොකද අප විදේශගතව සිටින නිසා
Mewa tamai Genna oney v8 newei
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Rakaye idam Tika hari kelinma assasdanna puluwan ne.
මේක සෑම ගොවියෙකුටම අවශ්‍ය දෙයක් නෙවෙයි නේ... කිහිපයක් ලොකු පලාතයකට පාවිච්චි කරන්න පුළුවන් කුලියට අරන්..
උබලට මොනවා හරි තියෙනවා කියන්න සතුටු වෙයල්ලා කුහක නොවී
Supiri ❤
Price kohomada
Okkoma hodai.aduganakata dwnne nane.puluwan tharam badu gewala,goviya nayawei aduwata denna vat aeka ain karala,😢
Hodai habai ganathamai aula mokada oka ganna kotipathiyek wenna oni 40 wage awanam hodai
❤❤❤😂❤❤❤😂❤❤❤❤
සාර්ථක වේවා .!!! ❤❤❤
මුළු වටිනාකම අත්පිට මුදල් දීලා ගන්න කීයක් ද
රජය ගොවීන්ට කටට දීලා තියෙන්නෙ ඒ මදැයි...😂
අදටත් keli nene
Good Job නිලමේ අයියේ ජයවේවා 🏆🏆🏆🏆තෙරුවන්සරණයි !!!🙏🙏🙏
🤩❤️
සුපිරි
වැලි.ඔය.ලන්කවේ.කොල්ලගේ.එකත්.මකට්නේද
ඕව ගන්න පුලුවන්ද බන් ලන්කාවෙ ගොයියන්ට, පොහොර ටිකගන්න සල්ලි නෑ තුව අපි ඉන්නව
Meke gaanakiyada
Kiyada
🌹🌹🌹🌹
ස්තුති 👍👍👍🌸🌸🌸😊😊😊
අමතර කොටස් ne
පහසුවෙන්ම මිලදීගත හැකි පරිදි රජයෙන් මේ සදහා සහනාධාරයක් හා බදු සහනය ලබාදිය යුතුය
😂😂😂😂😂
දැන් නිලමේ ඉන්න තැන ගැන බොහොම සතුටුයි. 😊😊😊 (චීනේ නේ,)
❤❤❤❤❤❤❤
වැඩක් na
මමනම් කියන්නේ ඖෂධ භාවිතා කරලා ලිංගික හැඟීම් නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලිංගික හැඟීම් කියන්නේ මහ එපා කරපු අප්‍රසන්න හැගීමක් හැම කොල්ලෙකුටම එහෙමයි,මම දැං හොයන ගමන් ඉන්නෙ ලිංගික හැඟීම් නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ඊට පසුව ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.
මේ යන්තරයත් එක්ක මොකක්ද ඕකේ සම්බන්දය😄
පැනඩෝල් කාඩ් 6ක් 7ක් එක පාරම බිව්ව නම් ලිංගික හැඟීම් සදාකාලිකවම නැති වෙනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි 😍👍
පිස්සු පුසා.
ස්වාභාව දහමෙන් නිකන් ලැබෙන දෙයක් තමා ලිංගික තෘප්තිය කියන්නේ.ඔයාට ඒ ක විදගන්න බැ කියන්නේ ඔයා ගොඩක් පව් කියලා තමා.මොකද ඕකෙන් ත්රප්තිමත්වෙලා සතුටින් ඉන්න ඕන තරම් පිරිමි, ගැහැණු ඉන්නවා.නිකන් ලැබෙන දෙ විදපන් මොඩයෙක් නොවි.😢
අනිත් එක, මම දන්නවා උබ හැමතැනම පුකදෙන (අවදානය ඉල්ලන) fack account කාරයෙක් කියලත්.😂
කෝටි ගනන් දීලා ඕවා අරන් . ඉන්දියාවේ හරි චීනෙ හරි තමා රන් යන්න වෙනේ ගොයම් කපන්න .. ෆිනෑන්ස් ගෙවන්න 😢
Danna paka thama😂
@GAMING_SAHAN_FF උබ දන්න දෙයක් තියෙනවද 😅😅
ලංකාවේ මහත්වරු උදවි කරනවා කියලා පන දෙන්න තමයි කතාව .කොමිස් ජාන තමයි පුෂ්ණය ..විජේ කුමාරයාගෙන් තමයි ලංකාවේ උන්ගේ ජාතකේ
❤❤❤
අපේ මෞබිම ට වසනවන උදා වේවා නිල මෙ හැමදාම .වටිනා පණිවිඩය ක් ලබා දෙනවා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .අපේ මෞබිම වෙනුවෙන් යමක් කරන මෙ සොහොයුරා ට.සහ චීන සහෝදර ය න්.ට.ගොඩාක් ස් තු ති යි ඔබ සැමට සුබ දවසක් වේවා ❤🎉❤
අපේ ගොවිතැන build up කරන්න තාක්ෂණය අවශ්‍ය වෙනවා. Good job
අනීවා
අනිවාර්යයෙන්ම අපේ ගොවියාට තාක්ෂණය සහ නවීන පදනම් පිළිබඳව දැනුවත් කළ යුතුයි. ලෝකය තාක්ෂණිකව ඉදිරියට යන අතර, පරණ ක්‍රමවලට හිරවෙලා රැඳී ඉන්න අපේ අනාගතය අබාධිත කරනවා. උදාහරණයක් ලෙස, චීනය තාක්ෂණය සහ කෘෂිකාර්මික නවෝත්පාදන ඔස්සේ විශාල ආර්ථික ඉදිරියක් කරනවා. අපිත් ඒකෙන් පාඩම්ගෙන, තාක්ෂණය සහ ප්‍රාග්ධන ආධාර එක්ක එක්ව රටේ කෘෂිකර්මය ගොඩනඟන්නට ඉස්සරහා එන්න ඕනේ.
මම ආරාධනා කරනවා, අපේ ගොවියා නවීන පදනමට හැරෙන්න, නිවැරදි තාක්ෂණය පිළිගන්න, සහ ඒකෙන් රටේ ඉදිරි ගමනට දායක වෙන්න! ❤️
ගොවිතැනට ගොඩක් වටීවි නියමයි ජය වේවා ! 💖💖
Laskshitha ayye ජයවේවා 🏆 ☸️ 🙏🙏
ලක්ශිත අයියා❤️❤️❤️❤️👍💪
ලක්ෂිත කියන්නේ මොන හාල්පාරුවෙක්ද 😂
@@prasavlogs257 කොහොමද මල්ලි 💖💖
@@NaTure_is_mY_LV 💖💖
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
ජයෙන්ම ජයවේවා!!!
🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪
චීන නිෂ්පාදන හුඟක් නව්යයයි, ඒත් මේ තාක් ලංකාවේ භාවිතා වන සියළුම භාණ්ඩවල ගුණාත්මක තත්වය ගැන ගැටළු නම් වැඩියි .
නිලමේ 👍👍👍👍
අපේ නිලමේ තූමාට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
නිළමේ නැකතට චිනේ ගෙනහින්..
අපිට ගෙනඑයි මල් සිනා..
ගොවි මහත්තුරු අපේ රජවරු...
බොහෝ පිහිටකි මේ යන්ත්රයා..
ජනපතිදුනම් යලි රටට වැඩියා..
නිළමේ කවදද එන්නේ ඔයා...😊😊
Good job Nilame,❤
Jayawewa
අඩෝ නිලමෙ නියමයි චීනෙටත් ගියා ගොඩක් සන්තෝෂයි මම පලවෙනි වීඩියෝ එකේ ඉඳන් බැලුවෙ නිලමෙගෙ ගෙදර කරපු වීඩියෝවෙ ඉදන්
Ape rata goda gan na nam govi janathawata ath hitha dun na nam minisa ge palamuwa awasha thawa ya kama bima adum mewata thana den na ona 🎉❤
මේක පෙන්නුවට බොහොම ස්තුතියී අයියා.. 🙏🙏 බලමු එක දැක්කම ආසාවක් ආවා ගන්න .. බලමු ඉස්සරහට ගන්න 🥰
👍👍
See whether small sized transplanting machines are available (4 row)
Good job nilame😍❤
❤
ලන්කාවට එනකොට මිල කීයද?
Niyamai නිලමේ මල්ලි .ජයවේවා .🎉❤😊
Hand tractar aduwata denna 😂
ඔය මැසීම නම් ඇත්තටම හොදයි
හැබැයි ඕකට කලින් dimo එකෙන් දුන්න මැසිම (crop panther plus)අරගත්ත අයට වහ කන්න උනේ
dimo වගකීම නම් නිල්
ඒ මසිම ගත්ත අය දන්නව වගකීම ගැන
අමිල ද සිල්වගෙන්ම ඇහුවම කියයි දුන්න වගකීමගැන
Budu gahillak da manda...balamuko...
👍😊
Ape nilamea❤❤❤🎉
නිලමෙ සන්තොසයි මචං congratulations ❤
නිලමේ බොහෝම ස්තූතියි පුලුවන් කමක් තියෙනවා නම් වට්ස්සප් නම්බර් එකක් දෙන්න ඩිමෝ ආයතනයේ මේ හා සම්බන්ධව සම්බන්ධ කරගත හැකි මහත්මයකුගේ මොකද අප විදේශගතව සිටින නිසා
Mewa tamai Genna oney v8 newei
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Rakaye idam Tika hari kelinma assasdanna puluwan ne.
මේක සෑම ගොවියෙකුටම අවශ්‍ය දෙයක් නෙවෙයි නේ... කිහිපයක් ලොකු පලාතයකට පාවිච්චි කරන්න පුළුවන් කුලියට අරන්..
උබලට මොනවා හරි තියෙනවා කියන්න සතුටු වෙයල්ලා කුහක නොවී
Supiri ❤
Price kohomada
Okkoma hodai.aduganakata dwnne nane.puluwan tharam badu gewala,goviya nayawei aduwata denna vat aeka ain karala,😢
Hodai habai ganathamai aula mokada oka ganna kotipathiyek wenna oni 40 wage awanam hodai
❤❤❤😂❤❤❤😂❤❤❤❤
සාර්ථක වේවා .!!! ❤❤❤
මුළු වටිනාකම අත්පිට මුදල් දීලා ගන්න කීයක් ද
රජය ගොවීන්ට කටට දීලා තියෙන්නෙ ඒ මදැයි...😂
අදටත් keli nene
Good Job නිලමේ අයියේ
ජයවේවා 🏆🏆🏆🏆
තෙරුවන්සරණයි !!!🙏🙏🙏