Asoka aiya kiyanne pattama charithayak sugath aiya gamini mama sanda lall gora ajith prbath aiya army malli bellanvila champi nawshad chati malli kishor nande mama dilantha gahapu loku gemak thibba ajith kottawa gana oya eka gana dannawada passe thamai set eka dekata kadune dilantha nawshadwa marapu nisa man dannawa ithihasema bro. ashoka aiyage puththu dennek innawa malinga anith kenawa danne malinga mage bokka asawen man oyage me seen tika balanne bro dan me ayagen inne ki denaida
මෙවැනි කතා වලට අදාළ පුද්ගලයන් ඇත්තටම සමාජය විසින් බිහි කරන චරිත ,එවැනි චරිත බිහි කිරීමට නීතිය හා සාමය,රකින අයවළුන් මෙන්ම නීතිය පසිදලන ආයතනය වල මුල් පුටුවල ඉන්න අවසන් නියෝගය ලබා දෙන්නන් මෝල් කරවීමට මූලිකත්වය ගන්නා නීතිඥ වරුන් වගකීම ගන්න ඕනෑ .
මෙවැනි පුද්ගලයන් ඉහත දක්වා ඇති අයවළුන් ගේ කටයුතු නිසා නීතිය වල් වදිනවා.එම හේතුව මත නීතිය අතට ගන්නා අයවළුන් නීති විරෝදී අන්දමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අවසානයේදී මා ඉහත දක්වා ඇති නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ඇති අයවළුන් හා යුක්තිය පසිදලන ආයතනය වලින් නොලැබෙන යුක්තිය ලබා ගැනීමට පවත්නා,නීති සත පහකට ගනන් නොගෙන විවිධ පුද්ගලයන් ක්‍රියාත්මක වීම පාතාලය ලෙස හැඳින්වේ.
මං මේ පිලිබදව මෙතරම් දිගට ලියන්න හේතුව ලියන්න ද නොලියන්නද,දෙගිඩියාවක් තියෙනවා .
කමක් නෑ.මේ,සටහන කියවන අයවළුන් ගේ දැනුවත් වීම සදහා ...
නාවල නිහාල් ,සහ ඔහුගේ සහෝදරයා පොලිස් අත්,අඩංගුවට පත් වන්නේ .
කළු අජිත් නැමැත්තා සමග පාතාල ක්‍රියාකාරීන් අට දෙනෙකු ගල්කිස්ස පොලිස් කොට්ටාශයේ බඩෝවිට ප්‍රදේශයේ දී ඩොල්ෆින් වාහනයක සීට් වලට තබා වයර් වලින් ගැට ගසා වෙඩි තබා,මරාදමා,වාහනය ගිනිබත් කිරීම පිළිබඳව සෙවීමට එවක CID සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති අ.............මහතා ප්‍රමුඛ නිළදාරී කංඩායමක් වෙත පවරා තිබුනා .
එවක ජනාධිපතනී,යගේ,විශේෂ අවදානය කළු අජිත් වැනි ප්‍රබල පාතාල ක්‍රියාකාරීයකු මේ ආකාරයට කංඩායමක් සමග නීච ආකාරයට මරා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යොමු වී තියෙනවා ,
ඒ,අනුව අදාළ පරීක්ෂණ සදහා ,අධිකරනයෙන් විශේෂ අවසරයක් ලබාගෙන නාවල නිහාල් පදිංචි නාවල නිවසට පොලිස් කණ්ඩායම ගියා .නාවල නිහාල් ඔහුගේ හිතවත් දෙදෙනකු සහ සහෝදරයා පමණක් නිවසේ සිටි අතර
නිහාල් හමුවීමට වෑන් රථයකින් යම් පිරිසක් පැමිණියා එම වාහනය සෝදිසි කිරීමෙන් අනතුරුව පැමිණි අයවළුන් ,කළ උදව්වකට ස්තුති කිරීමට පැමිණි අයවලුන් බැවිනුත්,නීති විරෝධී කිසිවක් ඔවුන් සන්තකයේ නොතිබුණ නොතිබුණ හෙයිනුත්අවශ්‍ය නීත්‍යානුකූල සටහන් යොදා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කර යැවූ පොලිස් කණ්ඩායම නිවෙස ඇතුළේ සිටි ක්‍රීඩකයෙක් නැත්නම් ක්‍රීඩා උපදේශකවරයෙක් ද නිදහස් කර හැරීමට කටයුතු කලා. සහෝදරයා සහ හිතවත් පුද්ගලයා සමග දුම් වැටියක් උරමින් නිදහසේ සිටි නිහාල් මෙන් නොව ඔහුගේ සහෝදරයා පොලිසියට දොස්.පවරමින් අනෙකුත් පාතාල ක්‍රියාකාරීන් මර්දනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටින අතර.නිළදාරීන් නිවස පරීක්ෂා කිරීම දිගටම කරගෙන ගියා .
පරීක්ෂා කිරීම් වලදී කිසිදු නීති විරෝදී කටයුත්තක් අනාවරණය නොවූවද,නිහාල් ගේ සහෝදරයා දිගින් දිගටම පොලිස් නිළදාරීන්ට දොස් කියමින් නිවසට ඇතුළු වන ප්‍රදාන දොර කෙලින්ම තිබූ ඇදෙහි,එකම තැන වාඩී වී සිටීම නිරීක්ෂණය කල CID ගෲප් එකේ ප්‍රදානීයා, ඔහුට එතැනින් නැගිටින ලෙස නියෝග කලා.
එම ස්ථානය මෙට්ටය උස්සා නිරීක්ෂණය කිරීමේ දී ස්වයං ක්‍රීය අන්තර් ජාතික පිස්තෝලයක් එහි තිබූ අතර , බලපත්‍රය ලබා නොගත් ස්වයං ක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගැනීම යන චෝදනාවට ඔවුන් දෙදෙනා සමග සහාය කයා අත් අඩංගුවට පත් විය....
ක
ක
දදද
දදද
ද
1997 සාමාන්‍ය පෙල කරන කාලේ. සුපිරි වැඩ සටහන්. ජය වේවා❤❤❤
ජය වේවා.ඔබතුමාගෙ මහන්සියට බොහොම ස්තූතී 🙏
තවත් මේ වගේ වටින සමාජෙට උපදෙසක් තොරතුරක් දෙන්න පුලුවන් දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබේවා තරිදු (කොටියා) අයියේ...❤
නොයෙල් අමරසිංහ ගැන ඕනී හරියට කරපු වැඩ ගැන විස්තරයක් ඕනී බොක්ක❤❤❤
සුපිරියක් 👌
Thanks a lot මේ වීඩියෝ එකටත් as always. මම අහල හා කියවල තියෙන විදිහට එරික් තමා ඒ පවුලේ වෑඩ්ඩා හා බස් දුවලා තියෙන්නේ ලේලන්ඩ් ඒ කාලේ, මිනිහා බස් ඔක්ශන් වලට යන වෙලාවට තනිවම ගේම ගහලා තියෙන්නෙ කියලා කියවල තියෙන්නෙ පත්තර ආටිකල් වල,මොකා ආවත් බය නෑති කියලා, නිහාල් එරික්ලා ගේ පව් ර් එක අරන් දෑගලුවා කියලා, මට ඔය අයගේ කනෙක්ශන් එක හරියට පෑහෑදිලි නෑ හා සුගත්ලා, අශෝකලගේ පවා, පුලුවන් නම් තරිදු මේ ප්‍රසිද්ද අය මේ වගේ වෙන වෙනම එක එක චරිතය අරන් පෑහෑදිලි කලොත් පින්තුර එක්ක මේ ගෑන හොයන අපි වගේ නොදන්න කරුනු බලන අයට වෑදගත් වෙයි thanks a lot and highly appreciate it!!!
නියමයි අයියෙ අර අන්තිමට කියපුදෙවල් මාර වටිනව
නියමයි තරිඳු අයියේ නියමයි ❤🔥👌
සුපිරී 🔥🔥🔥
අද ඉක්මනම Video එක ඉවර උනා 😢😢😢😢
Tharindu aiya niyamai oya mewa wtrk nmi lamaita wena asadaraneetath katha kara😎reapect aiye
Very good programme
Aiye oyage wadasatahana nam wow pattaaa
Adath supiriyak tharinduwa kotiya patta brooo adarei hode gammak thama 📯📯📯🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤👏👏👏👏👏👏👍👍👍👍👍👍
සුපිරියක්❤️
එල අයියා විඩියෝ එකක් එනකල් බලන් හිටියේ .😍😘😍😘
Niyamai aiye okkoma balala tynne mn oyge video❤
Amazing bro........
Madinnagoda අනිල් , සුගත් කියන්නේ අපි podi කාලෙ game වෙසක් නාට්‍ය කරපු , වෙසක් පෝයට මල් දන්සල් දීපු හොඳ තරුණයන්. Game හිටපු kasippu කාරයෝ ටිකක් නිසා පාතාල nara වලට වැටුණේ. සමාජය waradin. තරිඳු ඔයා වැඩසටහන හොඳට කරනවා. Mata හිතෙන්නේ 99% නිවැරැදි තොරතුරු කියල
taridu aiya madinnagoda sugath gna full video akak karannako maruwa widiha sugath
Machan champi thama innawa supiri wadda mage bokka
සම්බන්ධ කරලා දෙන්න .
ලබන සතියෙ අර සුගත් ගෙ වගේ ආතල් කතා ටිකක් ඕනෙ.😊
Udinma safty on..meda blast eka..yatama one by one..🙏🙏🙏👌👌❤❤❤❤❤
Abbehi wena sului niyamai Aiya
සුගත් අය්යා හොද වැඩ්ඩෙක් අපේ කිරුලපන බෝඩරෙ
දැන් ඇබ්බැහි වෙලා ♥️♥️♥️♥️♥️
Niyamayi Brother 💝
පට්ට 👍
Asokalath akka hitapu aya thama innawa.ape bodare Attidiya bellanwila.
සුගත් ගෙ ෆොටෝ එකක් දාන්න මචං .. බලන්න ආසයි ..🙏
දානකන් බලන් හිටියෙ වීඩියෝ එක✌️✌️
Adarei tharindu aiyee..woice eka thawa chuttak clear una nm patta.doonkara denawa wage poddak oya room eke idan kiyana tika.eth patta supiri.oya thamai waddaa.adarei aiyee.
මෙම අත් දැකීම්,සමාජය වෙත ඉදිරිපත් කරමින් ඔබතුමන් අවසානයේදී සදහන් කල.ආකාරයට මෙවැනි ආකාරයට නීති විරෝදී අන්දමට කටයුතු කරන පුද්ගලයන් නොවීමට සමාජය වෙත ලබා දෙන,උපදෙස හරී වැදගත් ...අවි ගන්නෝ...අවියෙන්ම නැසෙති.
Nice 👍👍👍
සුපිරි ❤️❤️❤️
සහෝදරයා කරන්දෙනියේ 8 පුද්ගල ඝාතනය ගැන විස්තරයක් ඕනේ
අන්තිම ටික වැදුනා 👍
අයියෙ ගහලා දානවා කියන එකයි මරනවා කියන එකයි වෙනස් වෙන්නෙ එ වැඩෙ කරන පුද්ගලයා අනුව.. ගහලා දානවා කියලා වචනෙ අපි ඔන කෙනෙක්ට කියන්න පුලුවන්නෙ එ කිව්ව පලියට ඌ ගහලා දායිමද.?අයියාගෙ විඩියො ඔක්කොම බලලා තියෙන්නෙ සුපිරි ජය වෙවා ❤❤
මල්ලි T56 ගැන කියපු සමහර දේවල් වැරැදි .. Empty case 1 එහෙම Speed ne. But can get burn. Back fire 1 එච්චර නෑ. Holding තමයි හොඳ වෙන්න ඕන.
අනිවාර්යයෙන් ❤️
ෆයරින් රේන්ජ් එකෙ ඉස්සරහ පෝලීමෙ එකාට තොප්පිය අල්ලන්න ගිහින් මං රයිෆල් කො එකෙ co කැපටන් ජයරත්න ගෙන් අමු කුනුහරුප අහලා මඩෙ පෝවඩ් රෝල් ගෑස්සුවා මාව..මං කැප් එක අල්ලන කොට කැප් එකට නොවැටෙන හිස් කොපු මං අරකා ෆයර් කරන අතරෙ එක අතින් ඌටකැප් එක අල්ලන ගමන් විසිරෙන කැප අනෙත් අතින් එක්කසු කරා..දුන්න මට ෆයරින් එපා වෙන්න..හැබැයි කැපටන් ජයරත්න මං ඊලඟට මඩෙ පෝවඩ් රොල් ගහල කුණු මඩ නාගෙන ඊලගට මං ෆයර් කරෙ..ජයරත්න කාරයා මගෙ ෆයරින් රේන්ජ් එකෙ කොනටම මං එක්කම මගෙ පාස්සෙන් ඇවිත් චෙක් කරා..ඇත්ත කියන්න ඔනෙ මගෙ මීටර්100, 200 ,ටාර්ගට් අවුල්..50 හොදයි 25 නම් 😘..එක පොකුරෙ තිබ්බෙ..එකෙන් අස්සෙන් එක ගිහින් ..කාටද මතකහිස් උන්ඩ වලට කැප් ඇල්ලිල්ල..
Sounds very good 💯❤🌟👌
❤❤❤❤සුපිරියක් අයියේ.......❤❤❤❤❤❤❤❤❤❤❤
Asoka aiya kiyanne pattama charithayak sugath aiya gamini mama sanda lall gora ajith prbath aiya army malli bellanvila champi nawshad chati malli kishor nande mama dilantha gahapu loku gemak thibba ajith kottawa gana oya eka gana dannawada passe thamai set eka dekata kadune dilantha nawshadwa marapu nisa man dannawa ithihasema bro. ashoka aiyage puththu dennek innawa malinga anith kenawa danne malinga mage bokka asawen man oyage me seen tika balanne bro dan me ayagen inne ki denaida
කැමරා කරන මල්ලි ඔය කියන තැන් ටික පෙන්නුවානම් වටිනවා හරියට අපි තරිදුව අදුනනව නේ මුනම අල්ලන් ඉන්නේ නැතුව ❤️❤️❤️❤️
💥💥💥💥💥💥💥💥💥💥
අවි ගත්තෝ අවියෙන් නසිති
දානකම් හිටියේ වීඩියෝ එක......
මරු❤
එල කිරි
Bro sugath aiyawa maruwe kohomada kiyala video ekak denna
නිහාල් අමරසිංහ ගැනත් ඕනි ❤❤
ඔව් අයියේ එකක් ඕන
වෙනදා වගේ ම ඉතිං එකෙම්ම සුපිරියක් ❤️
Machan chintakage ammage vido ekak oni
Supiri
සිරිසේන කුරේ පාතාලය run කරපු හැටි vedio එකක් දාන්නකො
මම හිතනවා ඔයා පාතාලය එක්ක ලබපු අත්දැකිම් සහ ඔයාගේ තියන අත්දැකිම් එක්ක ලබාගත් අවබෝධය බාවිතාකරලා ලස්සන්ට පැයදෙහෙක වගේ එපිසෝඩ් එකක් කරන්න මිනිස්සු අදුනගන්න හැටි අමාරැවේ නොවැටි බේරිඉන්න හැටි සහ අවධානම් අවස්තාවල බේරෙන හැට වගේ දේවල් ගැන
අත්තිඩිය වෙලේ වෑන් එකක දාලා පුච්චපු පාතාලයා ගැන vdo එකක් ඕනෙමයි bro
👏👏👏👏
නියම පොරක් තමයි පාමංකඩ සාධු අශෝක..
උපුල් ශාන්ත සන්නස්ගලත් පොතක් ලියන්න ඉන්නෙ අශෝක ගැන..
කලත්තැවෙිි සොයිසා අමතක කරන්ට එපා 🤔❤️❤️
anuradapure pathale ned ee
මහවත්තේ ලෝකයා ගැනත් ඕනේ අයියේ
Aniwarenma ona
👍
කොටි ඔයානම් නියමයි ❤ බ්‍රො
තරිදු අයියේ.. ගේම් 4ක් 5ක් ගහලා මර්ඩර් 4ක් 5ක් ගහලා අදටත් පාඩුවෙ ජීවත් වෙන කිසිම කෙනෙක් නැද්ද? දවසක එහෙම කෙනෙක් ගැන වැඩසටහනක් කරමු.. ජය!! 👍👍
ලංකාවේ දූෂිත පොලිස් නිළධාරින් අදටත් ඕනෑ තරම් සිටී. අද හොරැ කල්ලි සමග නීතියේ හිල් වලින් රිංගා යාමට ඔවුන් හොදට දනී. ඕනෑම හොරකමක් ගේමක් දී ඒ මුදල් වලින් නඩු වලට වියදම් කරමින් ඇප ලබා ඉතා ඉක්මනින් එලියට පැමිණේ. මෙන්න මේ ඡරා පරණ ක්‍රමය යාවත්කාලීන විය යුතුමයි
Madinnagoda sugathta gahapu vidiha danna
Oba gana api awadanayen
❤️✌️
Uba maru bn comment ekak danna adahasak na meka danne comment ekak danna ona nisa uba ganna mhansiyata sadaranayak karanna ......❤😮❤😮
පට්ට ❤️👍
❤❤❤
එල එල ජයේන් ජය❤️❤️❤️
සුගත්ට මොකද උණේ???ඒ කතාවත් ඕනේ
Moratu saman gana oni aiye ❤
Asoka aiya gen game ilapu eka charithe thami Nalaka aiya
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැම්මක් තමයි කොටියෝ ❤
T56 gana hariyatama kiuwa ❤️🙏
Ela 👊👊👊❤❤❤
ඒ කාලෙ කිරුලපන පොලීසියෙ ඉදලා තිබෙන්නෙ පොන්සියොම වෙන්ඩ ඕනි.
නැ ඔතන oic අතින් වැරද්දක් උනා එකෙ ප්‍රයොජනයට ගත්තා හැබැයි වෙන කෙනෙක් ...
Aiye man danata lankawe newei inne eth vacation apuwama mn ennam aiyawa balanna aniwaryen jesu pihitaii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️🙏🙏✌️
අයියෙ ලසා ගැන වීඩියෝ එකක් ඕනෙ
ගැම්මක් තමයි කොටියා 😎💕
❤❤❤❤
තරිදු අයියෙ මුලින්ම ස්ථානය කියනවා නම් වඩා හොදයි කියලා මම හිතනවා 👍
දානකන් බලන් හිටියේ
නාවල නිහාල්ව සෙට් එකක් ඉස්සුව කියල තමයි මම අහල තියෙන්නෙ
uge aniyam gani ne maruwe
@@davidfrank5191 එහෙම කියල තමයි කියන්නෙ
ඌ රට පැන්නා.....?
@@apkhorana7613එහෙම කියනව
අයියෙ මෙ මිනිස්සු මහ කාලකන්නි ජීවිතනෙ ගතකරලා තියෙන්නෙ....අනුරාධපුර ,කුරුණෑගල පැත්තට ගිහිල්ලා පව්ලක් පන්සලක් වෙලා ගොවිතැනක් කරගෙන ඉන්නවත් හිතුනෙ නැද්ද මන්දා.
Mama kemathi denaganna pathalaye weda karapu namuth wedi noka kagenwath athin nomeri ledakin hoo wayasata gihin meruna kenek gena 🎉🎉
මේ වීඩියෝ බලල ඉවර කරල ගිනි අවි සහ කෙලි ටෙලිනාට්ය බලන්න තිබ්බෙ.දැන් තමා ඒ චරිත ගැන හරියම තේරුම් ගන්න පුළුවන්..
චෙක් සේෆ්ටි
ඕපන් ද ටූ පූච්
රිමූව් ද මැගසීන්
ඉන්ටූ ද ටු පූච්
සේෆ්ටි ඩවුන්
කොක් ගන්
රිලිස්
ප්‍රෙෂ් ට්‍රිගර්
සේෆ්ටි අප්
ඕපන් ද ටු පූච් see more...
අයියේ ආමි රොෂාන් ගැනත් එකක් ඕනි. ❤
Ow one
👍👍👍👍👍👍👍
එල ❤
nihal marune kohomd ?
Super
තරිදු මචං ගහපු ගොඩක් ගේම් ගහලා තියෙන්නේ පෝය දවස් වල.. ඒකෙත් මොකක් හරි සයන්ස් එකක් ඇති.. ඒකත් හොයලා බලන්න සතෙක් උනත් දඩයමක් හරියට කරගන්නේ පෝය දවසට.. හද එලිය හින්දා View එක full clear නිසා ❤
❤🎉
Mage punchi kale siddi bro man rattanapitye mage tattage yaluwo set eka man dannawa bro me siddi serama mula idan agatama
Ada episode eke samahara seen visualising..ela,
Try to make a Teledrama...
Your Channel is very interesting.
Please DONT REPEAT THE SAME WORDS OVER AND OVER.
❤️
Nawala nihal ge film eka hadanawnam ekata supiri charithe Mahendra perera..
❤