බැද්දගාන සංජීවට වෙඩි තිබ්බේ ධම්මික අමරසිංහද.? සංජීවට කළුතර උතුර සමග තිබුනු ගනුදෙනුව කුමක්ද ....?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 396

  • @SalinLakshan
    @SalinLakshan 9 หลายเดือนก่อน +31

    ඔහු හීනෙකින්වත් හිතන්න නැතිව ඇති ඔහු උදේ හවා දකින කොලු ගැටයෙක් දවසක ලොකු වෙලා ඔහුගේ ජීවිත් කතාව රටටම කියයි කියලා.

  • @ayanthasilva4094
    @ayanthasilva4094 ปีที่แล้ว +19

    අයිසෙ තරිදු, මේකට දැන් ඇබ්බැහි වෙලා වගේ, අලුත් එකක් එනකන් බලන් ඉන්නවා. නියමයි මචං. වැඩේ හොදටම හොදයි🫡

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +21

    එන සතියේ බැද්දගාන සංජීවගේ කතාවේ ඉතුරු ටික දෙන්න...ඒක වටිනවා..මොකද කතාවේ අසම්පූර්න තැන් ගොඩාක් තිබුනා..එන සතියේ මේ කතාවේ දෙවන කොටස බලාපොරොත්තු වෙනවා

  • @sntune
    @sntune ปีที่แล้ว +18

    මේක එනකන් බලන් හිටියා අයියෙ .. සුපිරි චින්තකගෙ අම්ම එක්කත් වැඩසටහනක් කරන්න... ජය වේවා❤️

  • @worldsmedia3901
    @worldsmedia3901 ปีที่แล้ว +8

    සංජීවගේ හිටපු කෙල්ල වැනීසා මම හොදට අදුරනවා.. කොලඹ ප්‍රධාන පෙලේ කැසිනෝ වලට ගියානම් අදටත් රෑ දකින්න පුලුවන්😊 අවුරුදු 50ක් වගේ විහිලු තහලු කරගෙන ආතල් එකේ ඉන්න ලස්සන කාන්තාවක්... ගොඩක් සල්ලි තියෙනවා.. මොනවා කරනවද කියලා දෙයියෝ තමා දන්නේ.. මෑතක් එනකන් යාලු වෙලා හිටියේ සිදූ telidrama එකේ අර හාමුදුරුවන්ට ඉන්න නලුවත් එක්ක.. 😊

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 ปีที่แล้ว +70

    මචං සියල්ල පැහැදිලියි..එකම ඉල්ලිමක් කරන්නද.... පසුව කියන්නම් කියලා නවත්තපු කතාව හැම episode එකකම කියනවා..එවා continue කරන්න කියලා කියනවා..අපිත් ප්‍රහේලිකාවක් තියාගෙන බලාගෙන ඉන්නවා ..

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +8

    නියමයි තරිඳු අයියේ නියමයි 👌👌👌👌 ඔයාගේ මහන්සියට එකෙන්ම Respect ❤🔥💪

  • @leslypremalal9934
    @leslypremalal9934 ปีที่แล้ว +30

    චන්ද්‍රිකා සැටලයිට් උපයොගි කරගෙන තමයි ගාතනය කෙරුවෙ නේද .. සන්ජිව කියල නොදැන මම දවසක් මිනිහගේ බෙල්ලෙන් අල්ලල තල්ලු කෙරුව හැබැයි වචනයක්වත් කතානොකර මා දහා බලාගෙන හිටිය ඒකාලෙ මමත් පොලිසියේ රාජකාරි කෙරුවෙ

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +27

    අවි ගත්තෝ,, අවියෙන්ම නසිති..
    ඒ බුදු වදන කවදාකවත් වෙනස් නොවේ..🙏

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 ปีที่แล้ว +18

    අයියා හීනෙකිනවත් හිතන් නැති කාලෙක ඒවා හැබැහින්ම දැකලා තියෙනවා.. ❤

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +55

    පාගොඩ පාරේ පලමු පටුමග හරියෙදි තමයි සංජීව ට වෙඩි තිබ්බෙ. ඒ වෙලාවෙ මම ඒ කිට්ටුව හිටියේ. කාර් එකක් ඇතුලේ වෙඩි තියලා කියලා ආරංචි වුණා. කාර් එක ඇතුලේ ගෑණු කෙනෙක් හිටියා කියලා සමහර අය කියනවා මට ඇහිලා තියෙනවා. සංජීව දෙල්කඳ සූරියමල් මාවතෙන් ගෙයක් කුලියට අරගෙන තිබුණා. රත්තනපිටිය හරියේ. උස්සපු වාහන ගෙනත් කෑලි ගැලෙව්වෙ ඒ පැත්තේ. බැද්දගාන දූව පාරෙ තමයි මහ ගෙවල් තියෙන්නේ. මට මතකයි මල ගෙදර දවසෙ ගායන ශිල්පී සමන් ද සිල්වා මිනී පෙට්ටිය ලගටම වෙලා හිටියා. ඒ කාලේ පෑලියගොඩ පොලිසියෙ හිටියා සමුද්‍රජීව කියලා SI කෙනෙක්. එයා ඇවිත් සංජීව අත්අඩංගුවට ගන්න හදනකොට එවකට PSD එකේ ලොක්කා නිහාල් කරුණාරත්න සංජීව ගෙ ගෙදරට ඇවිත් සමුද්‍රජීව එළවලා සංජීව බේරා ගත්තා

    • @user-mb2zx3bl9v
      @user-mb2zx3bl9v ปีที่แล้ว +1

      අපේ ගෙවල් උඩහ වෙඩි තිබ්බේ 😐

    • @sampathhettiarachchi9909
      @sampathhettiarachchi9909 ปีที่แล้ว +1

      Madam ta UDA dagana gahuwe😂😂

    • @pradeeprangana1110
      @pradeeprangana1110 ปีที่แล้ว

      ​@@sampathhettiarachchi9909 ඒ මොන වරදකටද

    • @user-mb2zx3bl9v
      @user-mb2zx3bl9v ปีที่แล้ว +2

      @@sampathhettiarachchi9909 මොකෝ වෙන්නේ බන් ඉතින්.. ඌත් සැපක් ගන්න එපැයි

    • @SarathWijeweera-cy9xc
      @SarathWijeweera-cy9xc ปีที่แล้ว

      A2

  • @mudarasandakith2149
    @mudarasandakith2149 ปีที่แล้ว +7

    කතාව නියමයි 👍
    ඊලග කතාව බලාපොරොත්තුවෙන්

  • @deshanchathuranga5931
    @deshanchathuranga5931 ปีที่แล้ว +59

    පිස්සු හැදෙනවා මේවා අහනකොට...
    ගොඩක් මහන්සි වෙලා හොයලා , මේවගේ දේවල් වල තියෙන බයානකකම සමාජෙට කියලා ඉන්න උන්වත් යහමගට ගන්න පුලුවන් උපරිම දේ කරපන් සහෝදරයා .
    උබට ජය

    • @wjkfernando2622
      @wjkfernando2622 ปีที่แล้ว +1

      00000000😊00000000⁰00000000000000😊😊😊00000000😊⁰00000000000⁰000😊000000000000000000

    • @wjkfernando2622
      @wjkfernando2622 ปีที่แล้ว +1

      00000000😊00000000⁰00000000000000😊😊😊00000000😊⁰00000000000⁰000😊000000000000000000000000000000000000000000000000⁰⁰0000000⁰

    • @wjkfernando2622
      @wjkfernando2622 ปีที่แล้ว

      ⁰0

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +10

    ඇඩේ ඕයි කොටියෝ...මේක වහක් ඕයි...සුපිරි මචෝ..ගින්දර...තව ඉස්සරහට තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤❤❤වහක් ඕයි වහක්❤❤

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +20

    දානකන් බලාගෙන හිටපු කතාවක් චින්තකගෙ මව සමග වැඩසටත් දාන්න✌️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +5

    සුපිරි. VIDEO එකක්. නියමයි.
    බැද්දගාන. සංජීව. කියන්නෙ. නිහතමානී. කෙනෙක්. නමුත්. ප්‍රබල. පාතාල. සාමාජිකයෙක් ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ ඔයාට සුභ පතනවා තරිඳු

  • @kHL546
    @kHL546 ปีที่แล้ว +10

    කතාව සුපිරී. හැබැයි මුලින් විඩියෝවේ තියන ටිකමයි ඊලගටත් රිපීට් උනේ.. ඒක ටිකක් අඩු කරන්න ❤️

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 ปีที่แล้ว +8

    ස්තූතියි , නමුත් සෑම කතාවක්ම අසම්පූර්ණයි .

    • @madhukasandaruwan4644
      @madhukasandaruwan4644 ปีที่แล้ว +1

      ඔව්

    • @wijekoonbandara2252
      @wijekoonbandara2252 ปีที่แล้ว +3

      මාතෘකාවෙ (හෙඩ්ලයින් එකේ) තිබුනු එක-චුට්ටගෙ කෑල්ල,හා පී.එස්.ඩී එකේ හැදුනුම් පතේ කතාව කිව්වෙ නෑ.මාතෘකාවට අදාල නොවුන නිසාම කතාව අසම්පූර්ණයි . නීරසයි .

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  ปีที่แล้ว +1

      ඔබ එහෙනන් අවසන් වෙනකන් බලලා නැ. ඔය ඔක්කොම ගැන කතා කලා

  • @sugandipurnima6995
    @sugandipurnima6995 ปีที่แล้ว +26

    වැඩෙ සුපිරියි.. ඊළඟට 3D ඇනිමේටර් කෙනෙක් සෙට් කරන් 2D /3D ග්‍රැෆික්වලින් අදාල සිද්දිය සිදුවුන ආකාරය නිර්මාණය කරමින් පෙන්වන්න හැකිනම් මරු..

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว +3

      Good idea

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 ปีที่แล้ว +2

      South korea api....supiri idea

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  ปีที่แล้ว +19

      ඉදිරියේදී මම ඒ පිලිබදව උත්සහ කරන්නම් ❤️ හොද අදහසක්. ස්තුතියි ඔබට

    • @thenuwaraacharige2290
      @thenuwaraacharige2290 ปีที่แล้ว

    • @kushanvimukthi1160
      @kushanvimukthi1160 ปีที่แล้ว +2

      මට ඒක යම් තරමකට කරන්න පුළුවන් මම හිතන් හිටියෙ ඔයාගෙ කතා කියවල අහල එක මගේ හිතේ මැවෙන එක හදල එවන්නම් කියල බලමු❤️❤️💪🏻

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +12

    අහිංසක දරුවන් පාතාලයට යන්නේ රටෙි ඉන්න පුබුකියන සුනකයන්ගේඅත කොලු විමෙන් දැන් සමාජයේ ඉන්න දරැවන්ට මෙිව හොද පාඩම්

  • @Prasadlakmal
    @Prasadlakmal ปีที่แล้ว +25

    සැටලයිට් අක්කාව contact කලානම් ඔක්කොම සීන් කියයි 😁 ....හොඳ ඉදිරිපත් කිරීමක් සහෝ...ජය වේවා ✌

  • @dineshgunasekara552
    @dineshgunasekara552 ปีที่แล้ว +12

    මම ඔබේ ගොඩක් video බලනව ඒත් ගොඩක් ඒවගෙ කියන්න ඒ කතාව මම පසුවට කියන්නම් කියල මම හිතන්නේ සියලුම කරුනු හොයාගෙන පැයක උනත් කමක් නෑ complete video එකක් කරන්න please

  • @Images71
    @Images71 4 หลายเดือนก่อน +5

    අපි පාසල් ඇරිල එන්නෙ බැද්දගානෙ එයාගෙ මහගේ ගාවින්,මගෙ ඔළුවත් අතගාල තියනවා කියලා අම්මා කිව්වා,,එයාට තව මල්ලි කෙනෙක් ඉදලා තියනවා එයාවත් මැරුවලු,

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +8

    බැද්දේගානේ සංජීවත් එක්ක මම එක මේසේ එකට අඩියක් ගහලත් තියේ පුංචි තාත්තගේ පුතාගේ වෙඩිමෙදී බොරැල්ලේ වනාතෙදී...2001 ..ඊට පස්සේ එයා මැරුණම තමයි දැනගත්තේ එදා එකට මේසේ ඉදන් බීපු පොර තමයි බැද්දේගානේ සංජීව කියලා..චන්ද්‍රිකාගේ සමීපතම ගෝලයෙක් සහ අනෝජා,රූකාන්තලට පනිෂ්මන්ට් එක දුන්නෙත් සංජීවයා නේද ? මම නම් ගාල්ලේ බලපිටියේ අහිංසකයෙක්...😁😁

    • @Sawo-500
      @Sawo-500 หลายเดือนก่อน

      බඩුවක් ද

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน +2

    පව් ඉතින් දෙමාපියන්ට දරැවන් ට වෙන දේවල්. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @sameeraprageeth9124
    @sameeraprageeth9124 ปีที่แล้ว +3

    Adath pattama broo niyamai kotiya ada story ekath 📯📯📯📯👏👏👏👏👏👍👍👍👍👍👍

  • @ruchikagimhan2661
    @ruchikagimhan2661 ปีที่แล้ว +6

    එපිසෝඩ් නම් පරක්කුයි.පරක්කු උනාට කමක් නෑ නීට් එකට දෙනවනෙ ඒක වටිනවා.❤

  • @prabathjonline
    @prabathjonline ปีที่แล้ว +5

    "පාතාලයට ආලය කල මිනිසුන්ගේ කතාව"

  • @Chandrajith100
    @Chandrajith100 ปีที่แล้ว +2

    1st comment 😊 හෙමීට අද රැ බලනවා thanks a lot as always ❤

  • @kingstonfernando9407
    @kingstonfernando9407 ปีที่แล้ว +3

    Lokku aiyea ,,,
    ( මාදින්නාගොඩ Sugath ) eyage kathavath one thawa tikak aiyea ❤️🇱🇰💪

  • @ThusithaAbewickarama-nq4kf
    @ThusithaAbewickarama-nq4kf 5 หลายเดือนก่อน +1

    අද එක බෝරීන් මුල වීඩීයෝ එකේ ටිකම අගට අරන් කතාවක් හැටියට කියනව.අනිත් සුපිරී එවාත් එක්ක.මේක.ෆේල්.ලිස්ට් එකට ගියා මගේ.ඔයාට ජය වේවා .අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න.

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w 14 วันที่ผ่านมา +1

    හම්බන්තොට බෝම්බ වසන්ත ගැන එකක් ඕනා. දකුණේ පාතාලේ ඔටුනු නොපලන් රජු බෝම්බ වසන්ත.

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 ปีที่แล้ว +7

    මේක පන්සල් වත්ත කියල අයියගෙ මූන බලන් ඉන්නවට වඩා එවෙලෙම පන්සල් වත්ත පෙන්වන්න කියල කැමරා කරන කෙනාට පොඩ්ඩක් කියන්න අයියේ

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +14

    හොරගොල්ලෙ අක්කා ගාව පොලිසියේ මම දන්න කෙනෙකුත් වැඩ කරා මිනිහ පස්සෙ එකෙන් අයින් වෙල ඇවිත් කූලී වැඩ කරා එතන වෙනදේවලුත් එක්ක වැඩ කරන්න හිතට එකග නෑ කියලා කුලී වැඩ කරන එක පට්ට සැපක්ලු දැන් රට ගිහින් පාඩුවේ ජීවත් වෙනවා ! ජයවේවා මචං

  • @easypeasy1320
    @easypeasy1320 ปีที่แล้ว +8

    Do episode about "Moratu Saman" please🙏🏼

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +5

    මතක් කරල මේකේ ඉතුරු ටික ඉක්මනින් වැඩ සටහනක් කරන්න සහෝදරයා.... හොඳයි දිගටම කරගෙන යන්න ....

  • @user-xe2gp3on4m
    @user-xe2gp3on4m ปีที่แล้ว +2

    මාත් ඔය සින් එකෙ හිටියා කෙල්ලෙක්ගේ සින් එකෙන් බේ බද්දෙක් වේලා විවිදාකර යලුවෝ හම්බුනා මත් එවට කලයක් ඇබ්බැහි වුනා හැබැයි මන් දැන් මනුස්සයෙක් වේලා ඉන්නවා එ හැමදෙකින්ම ඇත් වේලා හොද ජොබ් එකක් කරන් ඉන්නවා කළුතර උතුරේ අදටත් ඉන්නො ඔය සින් එකෙ උන් මම අළුත්ගම කාළුවාමොදර😪❤️

  • @kasunvirajdasanayaka4198
    @kasunvirajdasanayaka4198 ปีที่แล้ว +6

    තව අවුරුදු 20 ක් විතර ගියාම මේ කතාව ලස්සනට කියන්න පුළුවන් වෙයි නේද ඉන්න උන් ටිකත් මැරිලා ගියාම... සංජීවගේ ගිණුමේ මර්ඩර් නැද්ද ???

  • @LakalBuddhima
    @LakalBuddhima 5 วันที่ผ่านมา +1

    ube katha venama vibe ekak mchn❤️

  • @sandinitennakoon4689
    @sandinitennakoon4689 ปีที่แล้ว +3

    බැද්දගාන සංජීවගේ පෙම්වතිය වැනේසාගේ කළින් පෙම්වතා රගර් ක්‍රීඩක ජොයෙල් ප්‍රේරා. යම් සිදුවීමක් නිසා ජොයෙල් ප්‍රේරාව ඝාතනය කිරීමෙන් පසුව, සංජීව වැනේසා එක්ක සම්බන්දයක් පටන්ගත් බව කියවෙනවා.
    2002 හෝ 2003 කාලයේ රාවයේ ලිපියක මේ ගැන විස්තරයක් තිබුණ බව මතකයි.

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  ปีที่แล้ว +1

      ඔව් . ඔබ හරි. ඔය ජොයෙල් පෙරේරාට වෙඩි තිබ්බා එක්තරා සමාජ ශාලාවක දේශපාලන ප්‍රබලයකු සම්බන්ධ වෙලා. ඒක ලොකුවට ගියා.

    • @IndikaBandara-mv4lq
      @IndikaBandara-mv4lq 2 หลายเดือนก่อน

      ලොහාන් රත්වත්ත නේද ?.ජොයෙල් ප්‍රේරා
      ක්ලබ් එකකින් එලියට එද්දි. ඒකාලේ ලොහාන් ගේ තාත්තා අනුරුද්ධ රතවත්තේ ආරක්ශක ඇමති මම නිවැරදි නම්
      මොනව වුනත් තරුණ ජීවිතයක් ​@@tharindufernando-kotiya

  • @noyelgunathilaka4021
    @noyelgunathilaka4021 ปีที่แล้ว +5

    Video කොලිටිය පට්ට ඉස්සරහට 3d animation add කරමු 👍❤️

  • @thiliniprarthana1374
    @thiliniprarthana1374 ปีที่แล้ว +2

    Den jnna awurudu 20/25 un karanne monawada kiya hithenawa mee minissu karapuwa beluwama..sihiya nee ..💜💜💜💜💜💜💜💜

  • @Indikapiyantha91
    @Indikapiyantha91 9 หลายเดือนก่อน +2

    කොමෙන්ට් නොකලට හැම වීඩියෝ එකම වගේ බලලා තියෙනවා .මේක මිසින්වෙලා😢...සහෝ ඔයානම් මාරම චරිතයක් මෙච්චර මහන්සියක්❤❤❤
    මට මේකට උත්තරයක් ඕනිමයි.ඔයා චින්තක දම්මික එයාලා දැකලා තියෙනවා ද හැබහින්ම.එතකොට මට දැනගන්න ඕනි ඔයා ආශ්‍ර්‍ය නොකලට පාතාලයේ කවුරු කවුරුද දැකලා තියෙන්නෙ කියලා ...ගොඩාක් ස්තූතියි තරිදු බ්‍රෝ.බුදුසරණයි පරෙස්සමින් ඉන්න.ආදරෙයි හැමදාම 😘😘🤗🌾🌺🎄🍂💐🎈🎉️

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  9 หลายเดือนก่อน +3

      ධම්මික දැක්කා. බැද්දගාන සංජීව . මොරටු සමන්. දෙමටගොඩ කමල් . කඩුවෙල වසන්ත . ප්‍රින්ස් කොලම්. රුවන් ඩෙෆ්. දැකලා තියෙනවා .

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +3

    වැනිසියත් eala 💪💪💪💪💪හොද කෙල්ල එඅක. ජෝයල්ලුත් ඉවරයි එකිත් එක්ක ඉදල.... ජෝයලුත් මගේ ෆිට.... 💪💪💪💪💪එල පොර ඌ.... ජෝයල්.... සංජීව පසුව වැනිසියගේ 💪

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว

      මොකද්ද ඒ සීන් එක

  • @pubudumendis6117
    @pubudumendis6117 ปีที่แล้ว +8

    මෙයා පොලිසිය ට්‍රේනින් කරලා ආව එක්කෙනෙක් නෙමෙයි.මැඩම් තමයි ගත්තේ.මම දන්නෙ මගේ තාත්තත් මැඩම්ගෙ psd එකේ හිටියෙ.

  • @cggems8215
    @cggems8215 ปีที่แล้ว +7

    සංජීව ධම්මිකට ගහන්න ප්ලැන් කරනවා කියන සැකයට ධම්මික ගැහුවා කියලා තමා ආරන්ච උනෙ . මම අහල තියෙන වෙදිහට ධම්මික සැකෙටත් මිනි මරපු . විස්වාස කරන්න අමාරු චරිතයක්

    • @mohamedhilmy3609
      @mohamedhilmy3609 ปีที่แล้ว

      ඔයා හරි,අයිය මලෝ දෙන්නම එකයි,චින්තක කොහෙත්ම වීරයෙක් නෙමෙයි,මිනිමරුවෙක් පමනයි,ධම්මිකත් එහෙම තමයි,වෙඩි තියෙන්නේ බඩා කෙනෙක්,මේක උඩින් ආපු නියෝගයක,හේතුව සන්ජීව හින්දා චන්ද්‍රිකාගෙත් නම කැත වෙලා තිබුන හින්දා ඔහුව ලොකු තැනින් අයින් කරන්න සිදුවෙනවා,නිකන්ම අයින් කලොත් රහස් අතේ,ඕකම තමයි ධම්මිකටත් කලේ,රහස් රැකගැනීම

    • @AsheeDilanaka
      @AsheeDilanaka 2 หลายเดือนก่อน

      ඔව් ඌට ඒ සැකේ ආවෙ චින්තකට ලගම හිටපු කලු අජිත් තිබ්බ නිසා ඒ නිසා දම්මික කාවවත් විශ්වාස කරේ නෑ

  • @manjulahettiarachchi3081
    @manjulahettiarachchi3081 ปีที่แล้ว +1

    Asama karana subject ekak. Ahamben video eka dakke. Eka dawasin serama video tika balala iwara Kara. Aluth ekak ikmanin balaporothu wenawa 👍

  • @sujeewaaruna5019
    @sujeewaaruna5019 ปีที่แล้ว +11

    වම්බොට්ටා ලන්දෙවත්තෙ බාලයා පල්ලත්තර ජගත් රත්නවීර සොහොයුරො ගැනත් විඩීයෝ කරන්න

    • @JanithaMatara-lv9qk
      @JanithaMatara-lv9qk ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @oshansameera
      @oshansameera ปีที่แล้ว

      ඔව්

    • @kalanarasanjana7306
      @kalanarasanjana7306 10 หลายเดือนก่อน +2

      මම දන්න කෙනෙක් එක පාරක් බෙලිඅත්ත පැත්තෙ ගමකද ලන්දෙ වත්තෙ බාලය ඇල්ලුව

  • @madurangapubudu4645
    @madurangapubudu4645 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 11 หลายเดือนก่อน

    Supiri aiyee patta oyage program eka.patta.adareii

  • @user-ld5cd8gr5h
    @user-ld5cd8gr5h หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් විනාඩි 15 ,කට කෙටි කරන්න පුලුවන්නම් විවුස් වැඩෙ වෙයි

  • @thusharajosap2489
    @thusharajosap2489 ปีที่แล้ว +1

    Adala thebata gihin video karala e gaman kathaw kiyanna puluwan thawath godak watinawane. Mn mage mathayak vitharai kiwwe.❤👊✨️✌️🖤 කොටියා.

  • @kanishkadilan7847
    @kanishkadilan7847 ปีที่แล้ว +2

    Dhammika amarasinha part 2 ikmanin

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 4 หลายเดือนก่อน +1

    සංජිව අපේ චින්චු අයියා ගේ හොද යාලුවෙක් psd සංජිව චංන්දිකාගාව අපේ අයියා හොර ගොල්ලෙ ගෙදර Psd එකෙ gard එකට හිටියෙ

  • @kawee999
    @kawee999 ปีที่แล้ว +3

    සුපිරියක් ආ ❤

  • @prasanna.desilva
    @prasanna.desilva ปีที่แล้ว +2

    Niyamai kotiya 👊

  • @thulashdilshan5212
    @thulashdilshan5212 11 หลายเดือนก่อน +2

    කළුතර උතුරේ මම වැඩ කරා විජයරත්න ටුවර්ස් ට්‍රාන්ස්පෝට් එකේ 😁.නැවතිලා හිටියේ කළුතර උතුර පොලිසිය පිටිපස්සේ පාරේ අදටත් එතනම තමා බස් ටික දාලා කට්ටිය ඉන්නේ එතෙන්ට නාගස් හංදියෙනුත් යන්න පුළුවන් 😁.සමහර විට අයියා ඔය පෙන්නුව පාරවල් වල ඇවිදලත් ඇති 😐.කවුද දන්නේ ඉතිං මෙහෙම සීන් එකක් 😀.

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  11 หลายเดือนก่อน +2

      ඔය ඉඩම ගාව බස් ගහන තැන තමයි මුනිදාස නොහොත් මුනීට වෙඩිතිබ්බෙ.

  • @tonyjayawardene7953
    @tonyjayawardene7953 ปีที่แล้ว +2

    Good one tharindu

  • @user-hf7kc3wi4y
    @user-hf7kc3wi4y 5 หลายเดือนก่อน +1

    niyamai sago

  • @shiyansardeen8032
    @shiyansardeen8032 ปีที่แล้ว +2

    එකම දේ ආයෙත් කියලම වෙලාව ඉවරයි

  • @mariofernando974
    @mariofernando974 7 หลายเดือนก่อน +1

    Vanessa and Rekah..

  • @nish99.
    @nish99. ปีที่แล้ว +7

    චුට්ට ගැනත් විස්තර දාල වීඩියෝ එකක් කරන්න ❤️👍

  • @thusharakumara2362
    @thusharakumara2362 10 หลายเดือนก่อน +1

    Lankawatama ekai 👌💪

  • @deshanimichel1186
    @deshanimichel1186 ปีที่แล้ว +2

    නියමයි අයියේ
    Good Luck! 🤙

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +1

    තරිඳු ලොක්කා! අපි දන්නා තරමින් සංජීවට වෙඩි තිබ්බේ බඩා මහින්ද. ඌත් පිටකෝට්ටේ එකෙක්. ඒ දවස්වල මොන්ට්කාලෝ ලී බඩු සාප්පු බිල්ඩිමේ උද තට්ටුවේ බුරු ඇඳක ලගිනවා අපි දකිනවා.

  • @supundanushka3532
    @supundanushka3532 11 หลายเดือนก่อน +5

    මාව මතකද බන් මම සුපුන් දනුශ්ක බන්..මට මතකයි සිරි සීයා..මමත් පොර එක්ක මාලු අල්ලලා තියෙනවා බන්..උබලගේ ගෙවල් පාරේන් තමයි මම english class yanna..😃😃😃

  • @teransanjeewa1290
    @teransanjeewa1290 11 หลายเดือนก่อน +1

    Good job 👍

  • @rexdesilva6687
    @rexdesilva6687 ปีที่แล้ว +3

    Chandrika kumarathunga ge.pradana golaya.beddagane SUNJEEVA.

  • @sachinperera6109
    @sachinperera6109 ปีที่แล้ว +4

    පලවෙනියා ආදරෙයි කොටියා ❤❤

  • @Aladdinmusic1
    @Aladdinmusic1 ปีที่แล้ว +1

    Adath supiri tharidu aiye 💖

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 ปีที่แล้ว +1

    Daanakam balan hitiye ayye ❤❤❤❤❤

  • @Music-hj3bc
    @Music-hj3bc หลายเดือนก่อน +1

  • @samanmendis5994
    @samanmendis5994 ปีที่แล้ว +1

    1999 හෝ 2000 එ ජා ප උද්ගොෂනයේ මාධ්‍යවෙිදින්ට පොලිසිය ඉදිරිපිට පහරදි කැමරා ආමිපන්න ගත්තේ සංජිවයි.

  • @Chrismith_Malshan
    @Chrismith_Malshan ปีที่แล้ว +1

    ඒක මරු ❤

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    Mawa අහන්න ලැබීම මිනිස්සු හැටියට kalakirimak සංජීව ge mawa paw akei mawa balanne stutei obatumata ගොඩක් mahansi wala mawa hoyanawata.

  • @chanakaeranda4741
    @chanakaeranda4741 ปีที่แล้ว +5

    අය්යේ බොරැල්ලේ ඕල්කට්ගේ සහ ජිබෝගේ ගැටුම ගැන කතාවක් දෙන්නකෝ...

  • @yasirurajith7615
    @yasirurajith7615 ปีที่แล้ว +3

    💪💪💪

  • @upulkumara7312
    @upulkumara7312 2 หลายเดือนก่อน +1

    අපී ගෝනහේන ඒස් ටී ඒප් කැමප් ඒකේ පයරීන් කරනකෝට සංඡීවත් ඇවීත් පයරීන් කරනව ..සංඡීව පටිට වැඩීඩ. නයීමි ඒමි ඒමී ..ඒමිටි කේස් ඒකට ගහනව නයීමි.... ඒමි ඒමිඒක පෑත්ත දාල.පටිට ෂූටර්.(කෝටීයෝ)

  • @user-vm9he3rb3n
    @user-vm9he3rb3n 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +2

    Thanks you bro මරන්න ප්ලෑන් කරපු විස්තරත් දෙන්න

  • @TwoLanka-qd1gx
    @TwoLanka-qd1gx 11 หลายเดือนก่อน +2

    මම ඒ කාලේ සංජීව ඒක්ක වැඩ කරා psd ඒකේ මම දන්න හැටියටමි මිනිහා මස් මාලු සිකරටි අරක් කටේ තියන්නේ නෑ හැබැයි මාර හැන්ඩියා වගේම කොලු කාරයෝ ක් කියලු

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  11 หลายเดือนก่อน +3

      වැනීසා එක්ක නේද හිටියෙ සංජීව .?

    • @niroshanakarunasekara9315
      @niroshanakarunasekara9315 10 หลายเดือนก่อน +1

      ​@@tharindufernando-kotiyaඔව්

  • @chamarakodithuwakku8991
    @chamarakodithuwakku8991 ปีที่แล้ว +1

    හැම වීඩියෝ එකක්ම බලනවා සහෝ

  • @sheharamediyas3450
    @sheharamediyas3450 ปีที่แล้ว +1

    Niyamay.....ela kiri...chutage oluwa madampitya ta genalla dammika fifa world cup match eka gahanna eka ikmnta denna.......

  • @surenamarasinghe5000
    @surenamarasinghe5000 ปีที่แล้ว +1

    සංජිව එක්ක එකට හිටිය ඒකල. ජන්තු. ලාල් පැට්‍රික් උඅවාසනේ මරුනේ පුදුම දුකක් විදලා ලෙඩ වෙලා

  • @MrSani-jk7jh
    @MrSani-jk7jh ปีที่แล้ว +1

    Niymai

  • @kanishkadilan7847
    @kanishkadilan7847 ปีที่แล้ว +2

    Dhammika amarasinha 2 part

  • @anusaroja7290
    @anusaroja7290 ปีที่แล้ว +1

    බැලුවා ❤🖤

  • @savifdo2973
    @savifdo2973 ปีที่แล้ว +1

    ❤maru

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +2

    සන්ජිවගේ ගෙවල් ලග ඉස්සර හිටියා මලිත් කියලා මගේ යාලුවෙක් ..දැන්නම් කාලේකින් දැක්කේ නැ

    • @danieljohn7306
      @danieljohn7306 ปีที่แล้ว +1

      චංචලාට ගහද්දි ඇඬුවෙ එයා නේද.

  • @chmindaweerekoon7009
    @chmindaweerekoon7009 ปีที่แล้ว +1

    Kaluthara niroshan kalawa Mulle sha kauthara saman yaluawa sanjiawage

  • @sameeramadhuwantha1900
    @sameeramadhuwantha1900 ปีที่แล้ว +2

    Back ground sound eka wenas karannh aiyye ethkota lassana wei kotas walin kotas walata

  • @jcterrance2594
    @jcterrance2594 ปีที่แล้ว

    Hodak hodai me programme eka. Puluwannam thummle padme gena programme ekak karanna.

  • @keerthikarunarathna6521
    @keerthikarunarathna6521 ปีที่แล้ว +1

    Akama kathawa newatha newatha kiyawankota epawenawa.aka wenas karaganin macho

  • @Tipper-Parking.
    @Tipper-Parking. ปีที่แล้ว +1

    පලවෙනි එක මගෙන් ජයවේවා කොටියා ❤

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  ปีที่แล้ว

      Congratulations ❤️✌️

    • @Tipper-Parking.
      @Tipper-Parking. ปีที่แล้ว

      @@kimhyong6716 එහෙමද කියන්නෙ කිම්බා 😂😂😂😂😂

  • @user-gy2xt1pf8t
    @user-gy2xt1pf8t ปีที่แล้ว +11

    ලොකු විස්තරයක් නෑනේ,නිකන් සමාන්‍ය දෙවල්නේ,මේ ගැන දන්න මිනිස්සු ඉන්නවා තාම,මහන්සිය හොදයි එත් ධම්මික චින්තක ගැන සංජිව ගැන දන්න ලග හිටිය මිනිස්සු ඕන තරම් ඉන්නවා,හොයාගන්න මීට වඩා ලොකු විස්තරයක් ඔයාට ලැබෙයි,

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  ปีที่แล้ว +1

      කළුතර සංජීව හිටියා කියලා දන්නවාද .?

    • @dinushaudayanga4086
      @dinushaudayanga4086 ปีที่แล้ว +2

      ඉතිං ඔය ඕන තරම් ඉන්න එකේ එකෙක් දෙන්නෙක් අපෙ කොටියට සෙට් කරල දෙනවකො කුහක නොවී🙄🙄

  • @sithijatharuka1994
    @sithijatharuka1994 6 หลายเดือนก่อน +2

    මාත් PSD. ❤❤

    • @tharindufernando-kotiya
      @tharindufernando-kotiya  6 หลายเดือนก่อน +1

      සංජීව එක්ක හිටියාද ඒ කාලයේ.?

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว

    Jayawewa sahodaraya jayawewa

  • @thisaramadu2596
    @thisaramadu2596 ปีที่แล้ว +11

    කතාව පස්සෙ කියන්නම් කියන්න එපා. සම්පූර්ණ කතාව කියන්න අයියෙ.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤