Your dedicated presentations lead us to realize the reality. The eternal truth definitely come to the top one day..! We are behind you forever..! You all be able to attain to Nibbana..!
Thanks for this. I have one question to ask: can you confirm that Sri dala was safe when an Indonesian became our king by subterfuge in 1604?. Perhaps this could be proved by a non destructive test. Sorry if I have hurt anybody's feelings.
The fact that the monks should let go of politics & business in the first place. What you say about monks leaving their purpose and getting into lay activities is true and this is one key reason for Buddhism to deteriorate in SL. I have first hand experience in monks more interested in fund collections for mega events than chanting Pirith to the elderly who were at significant stress.
It is very true. Christian priests are not in universities, but they do their degrees in seminary or Bible colleges. Why can't us develop pirivena for priests higher education.
ඔබලා කරනා මෙහෙය උතුම් මේ හෙල දෙරනට ඔබගේ වැඩසටහන් ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නැ බුද්ධිමත් පිරිසට මෙය වැටහේවා
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
අදවන විට දේශපාලන වශයෙන් , සාමාජීය වශයෙන් බොහෝ ලෙස ඉන්දියානුවන්ටත් , බටහිරටත් ගැතිවී යටත්වී ඇති මේ හෙළබිම, උතුම් බුද්ධ දේශය...., එකාවන්ව එක්වී එයින් මුදවා ගැනීමට මේ සත්‍ය ඉතිහාසය , මේ සත්‍ය දහම පැතිරී සියළු හෙළයන්ට අවබෝධ වේවා යි...!!! අපි අධිෂ්ඨාන කරමු .🙏
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
තව අපේ හෙළ ඉතිහාසය සොයන්න ශක්තිය ධෛර්යය දීර්ඝ දීර්ඝ ආයුෂ ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
ඔබතුමාලා ගැන සතුටුයි .කොච්චර බාධා ආවත් සත්‍ය බුදු දහම ප්‍රචාරය කිරිමට දරන වෙහෙස ප්‍රශන්ශනීයයි.සත්‍ය දිනනවාමයි ස්වබවදර්මයට අනුව .u turn 1 ගහන්න පුලුවන් ලගදීම .බුදු සරණයි.
ඔබ තුමන්ලාට පින්...🙏🙏
අපේ හෙළ ඉතිහාසයෙහි සැගව් ඇති සත්‍ය හෙලිදරව් කරමින් ඔබ මේ කරන උතුම් කර්තව්‍යය අපි අගය කල යුතුය ..ඔබට බෙහෙවින්ම ස්තූතියි..පිං.. සුවපත් වේවා!!!
ඔබ තුමන්ලාගේ මේ යුග මෙහෙවර අගයමු. තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා. සුවපත් වේවා.
ඔබ තුමන්ලාගේ කැපවීමට මගේ ප්‍රණාමය ... ඉදිරියට ම යාමට ශක්තිය ලැබේවා . මගේ පැතුමත් එයමයි... බුදුසරණයි
ඔබලා මෙ කරගෙන යන දැවැන්ත මෙහෙවර සාර්ථක කරගෙන යාමට ධෛර්යය ලැබෙවා සුවපත් වෙවා🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌺❤️❤️!!!
අප හෙල ඉතිහාසය සෙවීමට ගන්නා උත්සහාය වෙනුවෙන් ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 සතරවරං දෙවිවරැන් ගේ ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමන්ලාගේ වටිනා කාලය රට වෙනුවෙන් කැප කරන එක ගැන ගොඩාක් සතුටුයි ගොඩාක් පිං. දුක රටට ආදරය කරන මිනිස්සුන්ට වැඩිය රට කන්ඩ ආපු අයයි වැඩි. ධහම විකුර්ති කරනවා සංඝයා විසින් ඉතිහාසය සහ පුරාවස්තු විනාශ කරනවා පුරාවිද්‍යාඥ සහ දේශපාලකයන් විසින් ජාතිය විනාශ කරනවා මේ සේරොම විසින්.
සත්‍ය වෙනුවෙන් සොබාදහමේ ආශිර්වාදය ලැබෙනව.
තෙරුවන් සරණයි සැමට.
සිව්හෙළයට ජය
සත්තය panwadun ඔබතුමාට ගොඩක් පින්.
අපේ හෙල ඉතිහාසයේ සත්‍ය හෙලිදරව් කිරීමට වෙහෙසෙන ඔබතුමන්ලාට කායික මානසික නිදුක් නීරෝගී චිරජීවනය අදිඨන් කරමු 🙏🙏🙏
ඔබලා කරන දේ අතිවිශිෂ්ඨ ය.ඔබට නිවන් සුව.
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all...
තව අපේ හෙළ ඉතිහාසය සොයන්න ශක්තිය ධෛර්යය දීර්ඝ දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබතුමාට මේ කර්‍ය්ය කිරීමට ශක්තිය නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏🙏
ඔබතුමාගේ දේශණය හරියටම හරි ඒත් මේවන් සත්‍ය අදහස් අගය කරන්නේද සමාජ ගතවීමට ප්‍රියතාවයක් දක්වන්නේද සත්පුරුෂ ගුණ ඇත්තෝම පමණි.
ජයwayවා !
ඔබලා කරන දේ අතිවිශිෂ්ඨය. යහපත් සත්‍ය පිළිගන්නා අනාගතයක් උදෙසා අගයකරමු.
බටහිරට සහ ඉන්දියාවට දන නමන් ඉන්නා වගකිවයුත්තෝ ඉන්නාතුරු අපි අසරණයි....... ඉතිහාසය අහිමිවු ලොව එකම ජාතිය අපි වෙන්න ඇති........ අපි තරම් මානවහිමිකම් අහිමිවි අන්ත අසරණවුන ජාතියක් ලොව තවත් ඇතිද.......???? ඒත් අපේ වගකිව යුත්තෝ නිහඩයි........ මහාසංගරත්නය කියා ගන්නා පිරිස නිහඩයි....😫
බුදුන්වහන්සේ ඉන්දියාවේ නම් ඉන්දියානුවෝ බුදුන්වහන්සේ ගනන් නොගන්නේ ඇයිද කියා සිතන්නවත් අපේ බහුතරයක් බව්ද්ධයන්ට විමර්ශනශීලිබුද්ධියක් නොමැත.....😫
බුදුන්වහන්සේ හෙළ උතුමෙක් කියා ප්‍රතමයෙන්ම මා දැන ගත් දවස තමයි මාගේ ජීවිතයේ සතුටුම දවස........එය නොදන්නා අයට කීයනාතුරු ඉවසීමක් නොවීය... නමුත් එය ලේසි පහසු කරුනක් උනේ නම් නොමැත.....කීපදෙනෙක් ඇරෙන්න.....බහුතරයක් දුම්මල්වරම අතට ගත් යක්කු මෙන් හැසිරුනු නිසා මට සිතුන දෙය නම් ඔවුන්ට සංසාරයේ කොතනකදීවත් අපෙ බුදුන් අපේ කියා ඇසී නොමැති බවයි....😫
ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻
🙏🙏🙏 දීර්ඝායු වේවා!
ඔබලා කියන දේ ඇත්ත කියල මටත් හිතෙනවා
ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආශිර්වාදය ලැබේවා 🙏
අපි එකගයි ඔනාදේකට ඉන්නවා අපිට තේරුනා මුලයිදලම එත් මගක් තිබුනේ නැ ඔබතුමලාට පිං
ඇත්ත කථාව. කෙනෙක් කියන පලියට වඩා ඒ ගැන හොයල බලන එක වටිනවා. අඩුම තරමෙි අනාගතයේදි හරි ඉපදෙන මිනිස්සු ඇත්ත මොකක්ද කියලා දැනගනියි. අපි මොකක් හරි ලොකු මුලාවක පැටලිලා ඉන්නෙ.ඒත් ඒක එහෙමයි කියල මතුපිටින් පිළිගන්න අපි කැමති නෑ..හැබැයි හදවතින් දන්නවා, හදවතට දැනෙනවා අපි මායාවක පැටලිලා ඉන්නේ කියලා..උත්සාහය අගයකරනවා ඔබ තුමන්ලාගේ. තෙරැවන් සරණයි..
මෙම උතුමි කරතවියට ඹබතුමන්ලා කරන සේවය මිල කල නොහැක. සත්තය මුලු රටටම විතරක් නෙමෙයි ;මුලු ලෝකයටම ඒලිදැක්වීම වැඩි දුර නොවන බව දැනෙන් නේ මට විතරද???. තෙරැවන් සරනයි.
සත්‍ය දහම යටපත් නොවේවා
Sajeewan.prasatha methithumani obathumata niduk nirogi wewa
අපි උම්මන්තකයොලු , බුදු දහම ප්‍රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්‍යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, රාග දේශ මොහ ගති, නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි , නිබ්බාන යි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්‍ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, සිවුරු උතුරුසලු පොරවාගත් පමනින් සං ඝසාදැමු සංඝ හො භික්ඛු වෙන්නේ නෑ, අරිය පර්‍යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්‍රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් ඇලීම ගැටීම මුලාවීම නැමති රාග දේශ මෝහ සහිත විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? a, o level කරල සම්මජයේ පොරක්වෙන්න comments දමන අපි කවුද,, අරිය උතුමන් කෙනෙකුගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වන්නේ ,,, සිවුරුදමාගෙන අද මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ සද්ධම්ම අපායගාමී ප්‍රතිරූපකයන්ය, මේ සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ට ගරහා බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, දුර්ලභ මිනිසුන් වී , සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොනතරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of healt
.
mama inne kuruwita..gothama budun wedasiti senasun me kururate ananthawa thibe..sadaka sakshi sahithawa oppukala heki..theruwan saranai oba semata..
Obalata yahapathakma wewaa.budusaranai
*parama sathya hamu wewa🌼🙏*
Your dedicated presentations lead us to realize the reality. The eternal truth definitely come to the top one day..! We are behind you forever..! You all be able to attain to Nibbana..!
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
@@kanishkamevan2885 really?
එක මනුස්සයෙක් නම් කියන කතාව හරි තාමයි බලනකොට අපි පොඩි කාලේ ඉඳලාම ඉගෙන ගත්තු දේ වෙනස් වෙනකොට සමහරුන්ට තරහ යනවා ලු කමෙනි head හදාරනවා හැබැයි කතා කොලා මං ගොඩක් කල්පනා con no හරියටම අපේ ලංකාවේ මගේ බුදුහාමුදුරුවෝ ඉපදුණා නම් මටත් කොච්චර සතුටක් ද
අපේ රටේ අද්‍යාපන ක්‍රමය තනිකරම අපේ දේශීයත්වයෙන් බැහැරව ගිය අනුන් පිළිබඳව උගැන්විමකට යටත් වෙන ලොව ලොව බුද්ධිමත් මිනිසුන් සියල්ලන්ම බිහි බිම විදෙස් රටවල බව ඔප්පුකරන ලංකවේ කිසිදු වැදගත් දෙයක් නැති බව අපේ සියල්ල බටහිර ජාතීන්ගෙන් ලැබුන බව හඟවන මේ සිංහල ජාතිය සංඝයා වහන්සේ පිළිබඳ බුදු දහම පිලිබඳ මේ සියල්ලම අනුන්ගෙන් අපට ලැබුන දේවල් හැටියට
Obata siyalu shakthiya lebewa
You always try to reveal the hidden reality to us..! Thanks lot and may you all be free from raga, dwesha, moha forever...!
පින් ඔබ තුමාලට
මේ රට ජාතිය ආගම රකින්න වෙහෙස ගන්න සියළුම දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා තුනුරුවනේ සරණයි 👏👏👏👏
සත්‍යය ජයගනී වි
අපේ ඉතිහාස පොතට අපේ පාසලෙන් පටන්ගන්බ ඕනේ අපේ සත්‍ය ඉතිහාසය පළමුව හොයල පෙලපොතට එක්කරල ඒ ඉතිහාසය නැවත උගන්වන්න. ඕනේ?
ඔබතුමාලා ගැන සතුටුයි !
Oba siyalu denata teruwan saranai..!!🙏🙏🙏
Me karana sathya kriyawa itha uthum oba siyalu denama suwapath wewa 🙏🙏🙏
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
Excelent
Api ape ithihasaya niwaradi karamu😍❤️❤️❤️
Nice
Aeka aththa ❤❤🙏🙏🙏
Great Dr.
362 කැමති .ඉතා හොද වැඩසටහනක් .සබ්ක්රයිබ් කලා.
Obathumanla me karana karthawya mila kala nohaki. Meka ape urumayai....
Ape rate enna bahutharayak nomeru mola gedi athtanta may kiyana Dewal Vala gabura sparsha kala nohaki Bawa api danimu.
🙏🙏🙏
💞💞💞
🙏🙏🙏🙏🙏🙏🙏🙏
good job
👍
රාජ් සෝමදේව මහත්මයා නෙත් fm එකේ කරගන යන වැඩසටහනත් පොත්වලින් අපි ඉගෙනගත්ත දේම තමයි.කිසි වෙනසක් නෑ.වෙනසකට තියෙන්නෙ ඒක කියන විදිහෙ අපූර්වත්වය සහ තව තව කතා ඒකට එකතු කරල කියන එක විතරයි.ඒ ඇරුණුකොට ඒ වැඩසටහනත් පරණ ඉතිහාස පොතම තමයි.
Hela ethihasaya heli.peheli kara samajayata ediripath kirima gena oba thala siyaluma.denata theruwan.saranai.
We accept Lord Buddha born in Sri Lanka
🔔🔊🙂
Mewa hoyanna balanna hamotama Baha. Aththatama kondak tiyenna ona. Apith oba samagai
ඒ මහත්වරු කරුණු බෙදාගෙන කතාකරන්නේ.ප්‍රසන්න මහත්මයා
පහදන්නේ ශාස්ත්රීකය කරණු.
එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ ඇති සිංහලයන්ගේ පුස්කොලපොත්
(Hugh Nevill Collection).අංක-6607(2) ලංකා (පේරාදෙණි ) විශ්යවිද්යාලයේ
ඇති 277881 (2)පුස්කොළ පොත, ති සිංහලයේ කඩයිම් විත්ති, A.J.W,මාරඹේ.
‘මාගම් පත්තුවේ තිස්ස මහා වෙහෙරය, පිහිටුවා වදාලාවූ දෙසිය දොළහක් මගුල්
ලකුණු ඇති සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් මේ ජම්බුදීපයේ සෙනග වැඳ පුදා
ගත්තාවූ සමන්ත කූට පර්වතයද යන මෙකී ස්ථාන රුහුණු රටට ඇතුලත් වන්නේය,
මෙයට වඩා මොනවද ඔබ සොයන විද්යා ත්මක සාක්කි..
දාතු බෙදුවේ ඉංදියාවෙලු. දෝන බමුනගේ ලෙන තියෙන්නේ බුදුගල බලන්ගොඩ.
මෙයට වඩා මොනවද ඔබ සොයන විද්යාුත්මක සාක්කි. ඔය විදියට ඒ
මහත්වරු සියගනනක් සාක්කි පෙන්වලා තියෙන්නේ. දැන් ඔබත්
එක සාක්කියක් පෙන්වන්න ඉංදියාවේ බදුන් වැඩසිටියා කියලා.
හරියටම හරියි
Thanks for this. I have one question to ask: can you confirm that Sri dala was safe when an Indonesian became our king by subterfuge in 1604?. Perhaps this could be proved by a non destructive test. Sorry if I have hurt anybody's feelings.
මේක කරන්බ පුලුවන් ඔබ සැමට සත්‍ය ජය ගන්න. පුලුවන් උත්සාහය අත් ජරින්න එපා. අපි දන්බව අපේ ඉතිහාසය විකුර්තිකරල යන වග හොදාකාරව පේනව.
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
උපසෙනො රාජගහෙ විහරන්ති සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ.
ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම්
සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්.
එක. දන්නා සිංහලෙන් මේ පලමු පේලිය සිංහලට නගන්න.
දෙක. රජගල සීත ලෙන් විසිපහක් පමන ඇති බවත් සිහියේ තබාගෙන ඉංදියාවේ රජගහනුවර
සීතවනය සොයන්න.
දැන් අලුත්ම තත්වය කොහොමද
1st DHYANAYA WATH NATHI MAHANAKAMEN WADAK NATHA.
මට හිතෙනවා අසෝක රජතුමායි දුටුගැමුණු රජතුමායි කියයන්නේ එක්කෙනෙක් කියලා. පොඩ්ඩක් පුළුවන් නම් හොයලා බලන්න
ගාමණි අභය කියන්නෙ කව්ද කියන එකත් හොයන්න වෙනව
මොකද දුටුගැමුණු රජතුමාගෙයි. අසෝක රජතුමාගෙයි ජිවිත කතාව එකම වගේ.
1. තරුණවියේ මාලිගාවෙන් පිට ජිවිත් වීම.
2. කුලයෙන් අඩු කාන්තාවක් විවාහ වීම.
3. සහෝදරයන් සමග සටන් කිරීම
4. මහා යුද්දයක් කර රට එක්සේසත් කිරීම.
5. දෙදෙනාම එකම කාලවකවානුවක රජ කිරීම
සිරාවට එකම කාලයකද
පේන විදියට බුද්ධ කාලෙ ඉන්දියාවෙ reference guide එකක් නැ තමා. Jaina ඒව නම් තියෙනව ඒ ඇරෙන්න refrence දීල තීන්නෙ ලංකාව් ත්‍රිපිටකයට.
එකෙක් ට වත් දීපයක් වෙච්ච ජන්බුදීපය ඉන්දියාව වෙන්න පුළුවන්ද කියල අවුලක් තියෙන්න එපැයි ඒක මහද්වීපයක් නෙ .
ARTHAWATH WADASATAHANAK !!!!!!! PARIS
The fact that the monks should let go of politics & business in the first place. What you say about monks leaving their purpose and getting into lay activities is true and this is one key reason for Buddhism to deteriorate in SL. I have first hand experience in monks more interested in fund collections for mega events than chanting Pirith to the elderly who were at significant stress.
It is very true. Christian priests are not in universities, but they do their degrees in seminary or Bible colleges. Why can't us develop pirivena for priests higher education.
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
How ever you people have to thanks to Mr Jayarathna Pathriarachchi...he is the owner of this U turn...
Ilaga kotasath ikmanin danna....
Wadiye epa jambuddipaya kiyanaeke theruma hoyanna.e athi oyata satthaya watahimata.eya magadi hela basawenda thiyenne ehema natthan indiyawe kohe hari thiyena wenath basawakinda kiyala.BUDUN JANMA U DEEPAYA(JANBUDDEEPA)
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth of this all
ගැනු අරබියට විකුණලා සල්ලි හොයන්න බැරි වෙනවා මේවා සහතික ඇත්ත
එය නිවෙරදි කල youti
Obathuma kiyanne
hiri vadunne bodiya kaala nirnaya karaaa nam okkotama pili ganna thibba. neththan meka eka pirisak vitharai pili ganne.
චක්කුං වුදපාදි, ංආනං වුදපාදි, ආලෝකො වුදපාදි!!!!!!!!!!!!!!!
කාට කොහොම උනත් බුදු හාමුදුරුවො උපන්නෙ ලංකාවෙ කියනඑක මටනම් කිසිම සැකයක් නෑ මට ඒවා සනාතකරන්න කරුනුත් තියෙනවා..ඉන්දියාවෙන් බුද්ධ ඉතිහාසය සොයන්න බෑ..තොරතුරු නෑ..තායිලන්ත.ආදිරටවලින් තොරතුරු සොයන්න..ඔවුන් කියයි.එයට සාක්ෂි..මේක විකෘතිකලේ සුද්දොම නෙවේ ක්‍රිස්තියානියට ගිය පාහර සිංහලයො.ඉන්දියාවට දඹදිව කිවේවෙ ලංකාවෙන් ඉන්දියාවට ගියා මැලේරියා මර්දන නිලදාරියෙක්.සිංහල බල්ලෙක්.ඊට පස්සෙ ධර්මපාල..
ේ පිරිසිදු දහම කොරොනානිසා බොහොදේ වෙනස් කලා කට වහගෙන ඉනින සැලැස්සුඑක බොහොම හොදයි ඔිපාදුප ොර බිස්නස් කුඩු වෙලදාමි බහැම දෙයක්ම පසුබැස්සා
මට අහන්න ලැබුනා පුරාවිද්‍යා චක්ක්‍රවර්ති එල්ලාවල මේදාලංකාර කියන හිමි තොප්පි දාගත්ත හරක්මරන්නන් ට පුරාණ පංසලක් විකුනා මුදල් ගොඩක් අරන් කියලා එය සොයා බලන්න
LANKAWEA. Idan. Berihan. Dela wadak naha. Genayanna. LANKAWEAN. OBBATA. BUDDHA. DARSCHANADA. LOKAYEAMA. PAWATINAWA
U ටර්න් එක ගහපන් මිිවනයගේ පුකේ.
බොරු කියන හොර ඉතිහාස කාරයෝ බංගවෙිවා
තොපි අමිඹරැවන් හැත්ත මොනව දැනගෙනද ආචාර්ය මහාචාර්ය උගත්අයට දොස්නගන්න.
එදා බුද්ධඝෝෂ තෙරුන් ලංකාවට එනකොට හෙළදිව ඉදලා තියෙන්නේ මෝඩ මිනිස්සු ද? මෙයාල මේ කියන විදිහට දැන් තමයි නියම බුද්ධිමත්තු ඉන්නේ.. ඒකාලේ ඉදලා තියෙන්නේ කියන ගමන් පිලිගන්න ජාතියක්. ඒකනේ මේ ඔක්කොම විකෘති වෙලා තියෙන්නේ. තමාගේ ඉතිහාසයට තමන්ම මඩ ගහගන්නවා. මෙහෙම ඉතිහාසයක් තිබ්බ නම් ඒක හිතාමතා යටපත් කරගන්න ඉඩ දුන්න පුදුම ජාතියක්. දැන් කියයි යටපත් වෙන්න ඉඩ හැරියා නෙමෙයි බලෙන් යටපත් කලා කියලා. කිසිම සාක්ෂිය ඉදරිපත් කිරීමක් නෑ.. ඔහේ කටට එන එක අනුමානයෙන් ගලපා ගලපා කියනවා. විද්වත් සභාවකට ඇවිත් ඔය මත ඉදිරිපත් කරන්න. ප්‍රසිද්ධියේම.
Kai waru apa budun mehi siti bawata selip tbe nam oppu karana abiyoga karanawa
අපේ ඉතිහාසය මුලුමනින්ම විකෘති කරන තුරු ඇහැකන පියාගෙන අතිත සිංලයාත් සිල්වත් උගත් හාමුදුරුවරුත් හිටියාය කියා ඔබට හිතෙන්නේ ඔබතුල ඇති මුලාවක් නිසයි.බුද්ධඝෝස හිමියන් මහාවිහාරයේ බුද්ධිමත් භික්ෂූන් යටතේයි අටුවා පාලියට නැගුවෙි.අතිත සිංහල භික්ෂූන්ට අගෟරව නොකරන්න.ඔවුන් විසින් දැවැන්ත ත්‍රිපිටයක්,අටුවා,ටිකා,වංසකථා සහිත විසාල දැනුම් සමිභාරයක් අපවෙත එවාතිබෙි.එහෙත් ඔබලා අතර ත්‍රිපිටකය සමිපුර්ණයෙන් කියවපු එක්කෙනෙක්වත් ඉන්වාදැයි සැකසහිතය.
37 වෙනි පරිච්චේදය 5 පිටුව.
10. ගිරියට ගෙනගියහ.(අඳෝමය) බාලසමාගමක් බැලුය
මැනව.අඥානවූ ඔවුහු සතර බුදු කෙනෙකුන් විසින් පාරිභොග
කල (රුවන්වැලි) සෑ මිදුලෙහි උඳු වැපිරවූ යයි” කීහ. රජ
@@bodhuhela752 අසත්පුරුෂයන් ද විදේශ ආක්‍රමණිකයන් ද නොයෙක් වර මෙරට සාසනය වැනසිමට උත්සාහ කලත් සිරිමහ බෝධිය,දන්තධාතුන්වහන්සේ,අටුවා සහිත ත්‍රිපිටකය,වංසකථා ආදියත් සංඝරත්නය සහ සැදැහැවත් සිංහලයන් විසින් වර්තමානය දක්වා පවත්වාගෙන පැමිණ තිබෙි.ඒවායින් අපද ප්‍රයෝජන ගෙන අනාගත පරපුරට ද දායාදකිරිම අපගේ යුතුකමය.
@@khp7425 සතර බුදුවරුන් මේ පින්බිමේම තමයි සිටියේ
ඒක අමතක කරලා රැකීමට දෙයක් නැත.
@@bodhuhela752 සතරබුදුවරු මෙි පිං බිමට වැඩමකල බව මහාවංසයේ මහානාම හිමියන් සදහන් කර තිබෙි.එහෙත් උන්වහන්සේලා උපදින්නේ මෙි පිංබිමෙි නොවෙි.මහාවංසය නොතිබිණි නමි සතර බුදුවරු ලංකාවට වැඩමකිරිම පිලිබඳ දැනගන්නේ කෙසේද?ත්‍රිපිටකයේ බුදුරජාණන්වහන්සේ ඒපිලිබද කිසිවක් දේසනාකර නැත.
බේගල් කිය කිය මිනිසුන් ගේ ඔලූව විකල් කර කර හිටපිය .තම්බිලා ඇවිත් තියෙන ටිකටත් කෙලවපු දවසට නියෝ නියෝ හිටපිය .
බුදු රජාණන්වහන්සේ උපන් බිම භාරතයයි
පරාක්රයමබාහු රජතුමාගේ වාරි කර්මාන්ත.
“........පුන්වඩුනා මහ වැවෙන් බස්නාහිර දෙසට “යමුනා” නම් මහ
ඇලක්ද,උතුරට “සරබු” නම් මහඇලක්ද.......ජේතවන විහාරය
ආසන්නයෙන් ජලය බැසයෑමට “නර්මදානම්” මහ ඇලක්ද
එම තෝය වැවෙන් උතුරු පැත්තේ “නේරංජනා”නම් මහ ඇලක්ද,
අනෝතත්ත මහ වැවෙන් නික්ම ගියාවු “භාගිරතී” නම් මහ
ඇලෙක්ද,.....බස්නාහිර පැත්තට ජලය ගැනීම පිනිස “අචිරවතී”
නම් මහ ඇලක්ද එහිම නැගෙනහිර පැත්තට “ගෝමතී” නම් මහ ........”
(1 අන්න ඒ විදියටයි ගංගාව වතුර වලක් වුනේ .
(2 ඉංදියෙන් සිතියමේ උඩංගාවත් බලාගන්න.
(3 රොබට් නොක්ස් නුවර ප්රාදේශයේ කිව්වට තෙල්දෙනියේ කිව්වද.
(4 අවුරුදු 1800 ක් යටපත්වී තිබුනාය කීවේ ඒ නිසාය.
(5 ගයාවට කි.මි. 1½ මෙහා ස්වභාවික වතුර වලක්වත් තිබේද.
අපිට නැතිදේ හොයනවා වෙනුවට එහේ නැතිදේ හොයන්න පුරුදුවන්න.
අපිට පෙන්වන්න එපා ඔබ හොරෙන් බලන්න ඉංදියන් ඉතිහාස
පොතක හෝ ශිලා ලිපියක බුදු උපත හෝ දහම ගැන සඳහන් වෙලා
තියනවාද කියලා. කිඹුල් වත් පුර එහේ ඇලවූවාට ඒක කියටවත්
එහාට අයිතිත් නැහ. එහේ මිනිස්සු ඉල්ලන්නෙත් නැහ. අපි බලෙන්
දෙන්න හදනවා. කමලසිරි හාමුදුරුවෝ මුලු ඉංදියාව පීරලා සොයා
ගත් කරුනු ටික දැක්කනේ. මෙන්න එහි සාරංශය.
1.49.02
“ ඇත්තම කතාව අනිත් සියලුම සිද්දස්ථාන හොයාගත්තේ පුරාවිඥායෝ.
බුද්ධගයාව තමයි කනින්හැම් එනකොට භික්ෂූන් වහන්සේලා හිටපු එකම
ස්ථානය”
එයට පිලිතුරුත් ඊමේල් දුන්නොත් එවන්නම්.
@@bodhuhela752 ඔබට සිතීමේ අයිතිය ඇත.නමුත් එය සත්‍ය නොවේ.අමනාප නොවන්න.තෙරැවන් සරණයි
@@asankaC7283 ඔබේ අදහස්වල තමයි අපිත් කලින් හිටියේේ.
සුයපත් වේවා.
methana oya adahasa kiyala wedak ne... me aya mithyawe gilila inne...
Pissu ne me kiawanne..
niwan dakinna nam raga dwesha paha karanna ona.........buduhimi lankawe hitiyada nadda kiyana eka niwanata adaala naha.. minissu me kathawa passe yanne kelaniye naya balanna giya wage thamayi......
නිකන්ම දෙශනයක්.. කිසිම සාධකයක් ඉදිරිපත් කරන්නෙ නෑ ..
meeta pera karapu deshana balanna
th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.html
@Kithsiri Gunathilaka ස්තුති ! මම දිගටම බලනවා. එත් දෙශනා වැඩක් නෑ .. පුලුවන් නම් සංවාදයක් ලැස්තිකරන්න ඔබලාගේ මතයට විරැද්ධ මත දරන්නන් සමග.. එසෙ පවතිනම් Link එකක් දමන්න..
මා දුටු එකම සංවාදය ඉන්දික තොටවත්ත මහතා කරපු එක පමනයි.. ඔහු තර්ක රාශියක් ඉදිරිපත් කරනවා ඔබෙ මතය දරන්නන් හට එදිරිව..
ස්තුති 🙏
අනෙකුත් වැඩසටහන් බලන්න එතකොට තේරෙයි
th-cam.com/video/Idt8ROJGYzU/w-d-xo.html
බුදුහිමි වැඩවිසූ දේශය සඳහා සාක්ෂි. videos මිනිත්තු 7 ට අඩුයි.
th-cam.com/video/866LO-c9rtQ/w-d-xo.html
th-cam.com/video/KPGwR_3f6jU/w-d-xo.html
th-cam.com/video/K-sM1GsgYv4/w-d-xo.html
පටිටපල් බොරු තමයි මෙි කියන්නේ
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍
🙏🙏🙏
🙏🙏🙏🙏