අපේ බුදු දහම විනාශ කරන විදේශීය කුමන්ත්‍රණයක් ද මේ | Foreign conspiracy to destroy our Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 274

  • @thanuja9730
    @thanuja9730 3 ปีที่แล้ว +27

    ගොඩක් වටිනව.. තෙරුවන් සරණයි

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +19

    ඹබ තුමන්ලාගේ නොපසුබට උත්සාහයට අපි ස්තුතිවන්ත වෙමු.
    ලෝක යුද්දයක් අත ලගයි. සිරි සම්බුද්ධ දේෂනාවත්; ඒම ධර්මය
    පිහිටි දේෂයත් අාරක්ෂාම වේවා. සියලු දෙනාටම තෙරැවන් සරනයි.

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว +8

    භයානක වසංගතයකින් මුළු රටම වෙලා තිබෙන මෙම භයානක අවස්ථාවේ මෙම රෝගයෙන් වැලකීමට ඇති එකම මඟ බුදුපියාණන් වහන්සේ වදාල සිරි සද්ධර්මය අනුගමනය කිරීම පමණි. පිවිතුරු සද්ධර්මය මතුවූ මෙම අවස්ථාවේ සියල්ලෝම එය අනුගමනය කරත්වා.. ඔබතුමන්ලාට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +30

    සත්‍ය හෙලිදරව් වේවා .ඔබ තුමන්ලා ට තව තවත් ශක්තිය ලැබේවා

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +10

    හෙල බොදු ඉතිහාසය මතුකොට පරම පවිත්‍ර සිරිසද්දර්මය ආරක්ෂා කිරිමට ඔබතුමන්ලා දරන උත්සාහය මල්පලගනිත්වා. මෙම පරමසත්‍ය යටපත් කිරිමට දැනට උත්සාහ දරන මේ කොමිටි වලට අයත් පිරිසට මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ වේවා. නැතිනම් මේ වෙන්න යන විනාසයෙන් බේරාගන්න තිබෙන එකම මග මෙය බව තේරුම්ගන්න පුලුවන් වෙත්වා.සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +49

    සත්‍ය මතුවී මිත්‍යා ව දුරුවේවා ඔබ සැමට මේ කරනා උතුම් සත්කාර්‍ය නිබ්බාන පිනිස හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏

  • @indikawalpola8067
    @indikawalpola8067 3 ปีที่แล้ว +5

    ඔබ තුමන්ලාට ගොඩක් පින් සිදු වේවා !!!

  • @siyalla5109
    @siyalla5109 3 ปีที่แล้ว +41

    සත්‍ය මතුවෙනවා ස්ථීරයි...

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +34

    තවමත් ජනාධිපතිතුමා අරිහතුන් වහන්සේගේ දහම ශ්‍රවණය කොට නොමැත එතුමාට මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබේවායි අප සියලු දෙනා අදිටන් කරමු 🙏🙏🙏🙏

    • @dilshan4860
      @dilshan4860 3 ปีที่แล้ว +1

      🐄

    • @thalgahawelasumeda6446
      @thalgahawelasumeda6446 3 ปีที่แล้ว

      🐄😂😂😂😂

    • @sachchadis8883
      @sachchadis8883 3 ปีที่แล้ว +4

      උන්නැහේ බණ අහන්නෙ නිගණ්ඨ නාථ පරපුරෙන්.

    • @brandurself3427
      @brandurself3427 3 ปีที่แล้ว

      කවුද අරිහතුන් වහන්සේ ? දන්නෙ නැති නිසය් අහන්නෙ

    • @sajeewanimanjula8366
      @sajeewanimanjula8366 3 ปีที่แล้ว +1

      @@brandurself3427 parama nibbana darmayathanaya serch karanna 🙏🙏🙏

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 ปีที่แล้ว +30

    සාධු සාධු සාධු මහා අරහතුන් වහන්සේගේ සිරි දෙසුම ආශ්චර්ය යයි

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 ปีที่แล้ว +49

    ලොවට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !!!ඔබ තුමන්ලාට ගොඩක් පින් සිදු වේවා !!!

    • @dinushkasamarasinghe6883
      @dinushkasamarasinghe6883 3 ปีที่แล้ว +2

      Mamath hamadama gana awadanayan balan innawa.
      Prajathantrawadi janarajayakata kisivitakath baha oyalaga adahas mada pawathwanna.
      Lokaye thanam karapu muslim anthawadi sancidana thanam nokaeana rataka Buddhagama sambanda vanas adahas thanam karranna baha.
      Mama nivaradi nam dharma sanjayanawakata arihath namak sitiya ytui. Annanda hamiduruvo rahath vanakan dharma sangayanawa karana bari una ( mata mathaka vidiyata)
      Api sawoma oba samagai mokada sansara pruddan apith danaga hitiya apa hama history akakama awulak athi bawa.
      Oba samara dahirya shakthiya labava!

    • @thanujakrishanthi7660
      @thanujakrishanthi7660 3 ปีที่แล้ว

      th-cam.com/video/R8B0jMIJbTw/w-d-xo.html

    • @edwinimmanuel2041
      @edwinimmanuel2041 3 ปีที่แล้ว

      I guess it is kind of off topic but does anyone know of a good site to watch newly released series online?

    • @sinceregerald4003
      @sinceregerald4003 3 ปีที่แล้ว

      @Edwin Immanuel flixportal :P

    • @edwinimmanuel2041
      @edwinimmanuel2041 3 ปีที่แล้ว

      @Sincere Gerald Thank you, I went there and it seems like they got a lot of movies there =) I appreciate it!!

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 3 ปีที่แล้ว +4

    ඔබ තුමන්ලාට යථාර්තය අවබෝධ කරවිමට ශක්තිය ලැබේවා

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +1

    ඔබලාට නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා .ඉදිරියටම කරගෙන යන්න යෝද ශක්තිය ලැබේවා .අපිත් මෙි උතුම් සත්කාරය සමගම ඔබ තුමන්ලා සමග ඉන්නවා .සත්‍ය ධර්මය හා ඉතිහාසය ඉස්මතු වෙිවා ඔබලාට ජය

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +2

    ඔබතුමාලා සුපිරි ප්‍රඥාවන්තයෝ දීර්ඝායුෂ.

  • @sampathkumara4948
    @sampathkumara4948 3 ปีที่แล้ว +1

    ජාතියේ සීහල හඩ අවදීකරන උතුම් මනුසත් ඇතී ඔබලාට අදිස්ටාන කරනවා , මා වීසින් පුරන ලද සීලාදී ගුනදම් බලයෙන් ඔබතුමන්ලාට මේ ලැබු මනුස්ස පටිලාබයෙන් උතුම් නිබ්බානය සාක්සාත් වේවා!!!!!!!

  • @kh70748
    @kh70748 3 ปีที่แล้ว +13

    සත්‍ය බුදු දහම පිබිදේවා 🙏

  • @georgelivera7992
    @georgelivera7992 3 ปีที่แล้ว +4

    ජයවේවා අපිටත් ඕනේ ඇත්ත

  • @manaramtv
    @manaramtv 3 ปีที่แล้ว +33

    නියමයි මේ වැඩසටහන

  • @lionelranasinghe4945
    @lionelranasinghe4945 11 หลายเดือนก่อน

    සත්‍ය අවබෝධ වේවා ඔබ තුමාලගේ උත්සාහය සාර්ථක වේවා

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 3 ปีที่แล้ว +4

    අනේ සාධු සාධු.ගිහියන් විදියට අපි මාර සේනාව ගැන බණ වලින් අහල තිබුණත්..මාරාවේශ වීම පිලිබද අසා තිබුණත්..මාරාවේශ උනාම මිනිස්සු කරන කියන දේවල් පිලිබදව අසා තිබුනත් ඇස් දෙකෙන් දැකල තිබුනෙ නෑ..යථාර්ථ නාලිකාවට ගොඩාක් පිං මාර සේනාව සියැසින් දකින්නට සැලැස්සුවාට..ඔබ සියළු දෙනාටම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා!!!🙏🙏🙏

    • @harsharealme7811
      @harsharealme7811 3 ปีที่แล้ว

      Good මටත් ඔකම හිතුනා නොවැ..මාර සෙනාව වැහිලා එ ඇස්සේ හොද අමුවකුත් කාලා වගේ

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +3

    බුදුසරණයි! ❤️🇱🇰❤️

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 3 ปีที่แล้ว +3

    ජයවේවා ඔබ සැමට

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 3 ปีที่แล้ว +13

    සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කල ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද,, බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන්ද,, ඔබ සැමගේ මේ සත්‍ය ක්‍රියාවන් ඉස්මතු වේවා,,,, ක්‍රියාත්මක වේවා,,, යහපතක්ම වේවා,,,, 🙏🙏

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +18

    ජනාධිපතිට උපදෙස් දෙන්න ඕන මේ වගේ මිනිස්සු

  • @lasithbuddhika6606
    @lasithbuddhika6606 3 ปีที่แล้ว +24

    වර්ථමාන සමාඡය පරම සත්‍ය වු සැබෑ බුදු දහම වටහාගනිමින් පවති වර්ථමානයේ ථේරවාද කියාගන්නා වු මහායානික යතිවරු කියන බණ වර්ථමාන සමාඡය පිලිගන්නේ නැත.

  • @gamagevlog3323
    @gamagevlog3323 3 ปีที่แล้ว +37

    නිවන් දකිනවා කිව්වොත් නීති දානවා, හැබැයි මේවට නීති නෑ දේශපාලනය කරන්න ,සල්ලිවලට බණ කියන්න ,උපාධි ගන්න ,පඩියට උගන්වන්න බුදුන් වහන්සේ ධර්මයට ඒව ගැලපෙනවද ? බුදුන්වහන්සේගේ කාලෙත් එහෙම අය හිටිය නේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @mirymiry5004
    @mirymiry5004 2 ปีที่แล้ว

    සත්‍ය අවබෝධ වෙිවා තෙරැවන් සරනයි

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +18

    අපේ රටේ හාමුදුරුවරු
    බහුතරයක් මහායානිකයන්
    ඒ අයගෙන් දහමක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +2

      නෑ එක්කෙනෙක් දෙන්නෙක් .......බහුතරයක් නිකෙලෙස් මහා සංඝයා වහන්සේලා .......එකෙක් දෙන්නෙක් ලාභ ප්‍රයෝජනයට සිවුරු දාගෙන මහා සංඝයා වහන්සේලට අපහස කරනවා ........මේ සංගායනාවකට කාලයයි.....දුසිල් පැවිදි අය සසුනෙන් නෙරපා දමන්න ඕනෑ .....බුදු දහම සුරැකේවා ....

    • @gaminghyperff
      @gaminghyperff 2 ปีที่แล้ว

      @@isharatewankabandara5499 sanga kiyana vachane therumavath dannavada oya?

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +40

    සත්‍යය කාටවත් යටපත් කරන්න බෑ. ජනාධිපති තුමානි. මෙම වැඩ සටහන් වලට අවධානය යොමුකර න්න.පරම සත්‍යය වසා දමන්න උදාවී කරන්න එපා ආනන්තරික පාප කර්මය කරගන්න එපා.නිවන වහාන්න එපා.කරැනාවෙන් අයදසිවිනවා සුවපත් වෙත්වා.

    • @sachchadis8883
      @sachchadis8883 3 ปีที่แล้ว

      ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලන්න. ඒක නං ලැබෙයි.

    • @sudassanayake4055
      @sudassanayake4055 3 ปีที่แล้ว

      Sea

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +3

    Oba tumala ganna උස්සා ys peresedu ධර්මය අසරණ අයට පැහැදිලි කර dema newanata hatu wawa oba සැමටම ජය

  • @udulakumuduni7069
    @udulakumuduni7069 3 ปีที่แล้ว +17

    පරම සත්‍ය මතුවී හමාරයි.එය කිසිදා යටපත් කළ නොහැක.

  • @mahindadissanayake9518
    @mahindadissanayake9518 3 ปีที่แล้ว +11

    ජනාධිපති තුමනි, අපි නිවන සොයා ඔයකියන හැමතැනක ම ගියා .මට මා තුළින් ධර්මය ගලපා ගැනීමට උත්සාහ කලා. ඒත් බැරිවුණා .පසුගිය තුන් වසරතුළ මගේ අභිලාෂය සපුරාගනිමින් සිටිමි.අනේ! මගේ නිවන් මග මම සපුරා ගනිමින් සිටිමි. තව බොහෝ දෙනෙකුට අත්පත්කර ගත හැකි මේ නිවනට මග වසා දමා සතර අපාගතවන්න එපා.අපි ඔබතුමා ගැන තවමත් විස්වාසය තබාගෙන ඉන්නවා.

  • @sriyanidavi890
    @sriyanidavi890 3 ปีที่แล้ว +10

    Theruwan saranai.sama denatama.

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +13

    සත්‍ය ධර්මය වහන්න උත්සහ කරල මේ ජීවිතේ සාර්ථකව ගෙවන්නනම් හිතන්න එපා.ඒකට ස්වභාව ධර්මය උත්තර දෙයි.

  • @faithwithlight7784
    @faithwithlight7784 3 ปีที่แล้ว +1

    හරියටම හරි මහත්මයා.

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 ปีที่แล้ว +10

    නිවන් මග වසා නොදමනු මැන

  • @chathumadhu2269
    @chathumadhu2269 3 ปีที่แล้ว +8

    කෙනෙක්ගෙ ඇදහිල්ලට බාධා කරන පිරිස බෞද්ධ වෙන්න බෑ.. well said...
    ලබුනෝරුවෙ ත්‍රස්තවාදීන් ගේ විගඩම්....

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +26

    මතුවන දහමට එරෙහිව
    කටයුතු නොකරන්න.
    ඒ අය යන්නේ නිරයට

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว +2

      එතකොට ඔයා????

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +2

      එහෙම හිටියොත් බුදු දහම විනාශ වෙනවා .....බොරුව විනාශ කරන්න ඕනෑ .......බුදු දහම රැකගැනීමට .....දනසිරි මෝඩ වෙන්න එපා .......

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    සහතික ඇත්ත කියන්නේ පරංගින් ගෙන් ⁣පස්⁣සෙ අපේ හෙලයෝ වෙනස් වුනා 😣🙏🇱🇰

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +9

    Siyalu sathwayo niwanin sanasewa.🌼🌼🌼

  • @sumanarathnama6530
    @sumanarathnama6530 3 ปีที่แล้ว +10

    🙏🙏🙏 .sadu sadu sadu.

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +5

    Now I am making use of the things I learned and also listen to all Deshanaa s of Meditation programmes of Parama Nibbana Dharmaayathanaya.I was fortunate enough to see the Wajraasanaya in Helabima Smith Samotanatath ema waasanaawa labee Buddha Shaktiya labaaganna anikuth staanada the walalaa wasaa nodamanta Obathumaata Siyalu Shaktiya Dhairyaa labewa.Saadu!!!Sasara gamana nimaa kireemata shaktiya Dhairyaa labewaayithe mama Adishtaana kireemata.Buddha Dharmayata waada naththemaya.🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞

  • @cdwediwelachandradasa8671
    @cdwediwelachandradasa8671 3 ปีที่แล้ว +18

    ජනාධිපති තුමනි, මෙි රටෙි තිබුනු ගින්දර ඔබ තුමා අයියන්ඩි ගින්දර නිවිවා. ඔබ තුමාගෙ හපන්කම තමයි මෙි රටෙි වැරදි ඉතිහාසය නිවැරදි කිරීම. මෙි රටෙි ඉතිහාසය වැරදියි. ඒ නිසා මිනිස්සු ධීන මානසිකත්වයකින් සියවස් ගනණාවක් තිස්සේ එනවා. කොහොමද රට දියුණු වෙන්නෙ? කරුණාකර දැනට උගන්වන ඉතිහාසය නතර කරන්න.

    • @sachchadis8883
      @sachchadis8883 3 ปีที่แล้ว +1

      ඒක පැත්තකින් නිවුවා. තවත් බොහෝ පැතිවලින් ඇවිළුව.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว

      අනිවර්යන්මෙ....

    • @bandulasenajayawickrema4550
      @bandulasenajayawickrema4550 3 ปีที่แล้ว

      ithihaasayath thripitakayath weradiyi. mee kohrn pahalawuu bhuuthayooda/

    • @cdwediwelachandradasa8671
      @cdwediwelachandradasa8671 3 ปีที่แล้ว

      @@bandulasenajayawickrema4550 oya ta godak visthara ona wage. Ekata adala vana poth kiyawanna.

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      ඉතිහාසය වැරදියි කියලා කිව්වා කියමුකෝ.. හා හොදයි. දැන් ඔයාලා කාගෙ කවුද? මොකක්ද තියෙන සුදුසුකම ඔහොම කියන්න? මොකක්ද අයිතිය? ඇයි දැන් ඕක අනිත් මිනිස්සු පිළිගත යුත්තේ? මොනවද පෙන්නන සාක්ශි? තවත් මිනිහෙක් ලියපු පොත් ගොඩද? එක්කො ආවේස වෙලා දිෂ්ටියකින් කිව්ව ඒවද.. අනේමන්ද මේ මෝඩයින්ගෙ ඔලු කවදා හේදෙයිද කියල..

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +11

    Exactly sons you all have the necessary outlook and I see you have grasped the truth behind the whole issue .Sinhalen meyata thamayi puthrawaruni Daham Kolahalaya which will finally bring out the Sathya Darmaya.

  • @singit3059
    @singit3059 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ලාට සියලු ද්වි දේවතාවුන්ගේ පිහිටයි...

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 3 ปีที่แล้ว +2

    Thank you so much for exploring the truth of our Gouthama Budda's phylosapy..

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +8

    ඇත්තමයි මහත්වරුනේ ඉතිහාසයත් රටින් ආවේ ආගමත් රටින් ආවේ කියන එක තරම් වටිනා එකක් අපේ බහුතරයක් ස්වාමින්වහන්සේලාට සහ ජනතාවට තියන අධිරාජ්‍යවාදී සමගම ඇති දීන ඉන්දියානු වහල් බාවයත් මිස වෙන කුමක්ද???

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว +1

    Oba tumalata bohoma pin 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි...

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +4

    සුවපත් වේවා ......

  • @sarojanikumari8712
    @sarojanikumari8712 3 ปีที่แล้ว +8

    Me uthum sathya, siyalu denama awaboda karaganithwa!!!🙏🏻🙏🏻🙏🏻

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +2

    අපේ රටේ නායකයා සුපිරි ප්‍රඥාවන්තයෙක් ඔහුට දීර්ඝ ආයුෂ ඔහු තමා අපේ රට ලස්සන කරන්නේ, ඔහුට අවශ්‍යයි ප්‍රඥාවන්තයෝ හිමීට හිමීට ඔහුට එකතු වෙමින් යනවා 😇❤️🌍
    😇❤️🌍

  • @lalithnandasiri6791
    @lalithnandasiri6791 3 ปีที่แล้ว +2

    Set ekama apaye thama

    • @lalithnandasiri6791
      @lalithnandasiri6791 3 ปีที่แล้ว

      Oya. Set eka hamuduruwanta baninne mahana wennako

  • @සමියා-ඝ4ම
    @සමියා-ඝ4ම 3 ปีที่แล้ว +3

    සත්‍ය යටපත් කල නොහැකිය .. සත්‍ය මතුවී හමාරය ..

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +1

    විදේශීකයින් මුල් කාලයේ වෙනස් කල දේ අලුත් කරන්ටයි මේ වෑයම ඔබ‍ට තේරුම් යා යුතුයි !

  • @sarojanikumari8712
    @sarojanikumari8712 3 ปีที่แล้ว +6

    Me uthum sathya lowatama heli karannata Oba thumanlata shakthiya lebewa!!!🙏🏻🙏🏻🙏🏻

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 ปีที่แล้ว +4

    Pirisidu sathya bududahama lowa babalaweemata obathumanla ganna uthsahaya gena sthuthiyi. Yahapathakma wewa.

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว +5

    oba thumanlage mathaya sathya vlogs eke indika thotawaththa ekka sakachchawak karanna mahaththayo!!!godak watinawa eka karanna puluwan nam!!

  • @sumithsanjeewa8633
    @sumithsanjeewa8633 3 ปีที่แล้ว +1

    රටේ රාජ්‍ය නායකයා සිවිහේලයේක් විය යුතුය

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +3

    මේ වනවිට ඇතම් අන්‍ය ආගමික කණ්ඩායම් බොදු ජනතාවට ලාභ ප්‍රයෝජනය ,මුදල් දීලා ඔවුන් අන්‍ය ආගමික කරනවා.....මේ සදහා පියවරක් ගන්න ලෙස ජනාධිපතිගෙන් බොදු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා ..........බුදු දහම සුරැකේවා ...

  • @apsaraaththanayaka3490
    @apsaraaththanayaka3490 3 ปีที่แล้ว +1

    sathya kathawak sir,

  • @w.ssumith9890
    @w.ssumith9890 3 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @seethamohotti4070
    @seethamohotti4070 ปีที่แล้ว

    ම්ත්‍යාව දුරු වේවා සත්‍ය ඉක්මනින් එලි දකීවා.

  • @DeAlwis
    @DeAlwis 3 ปีที่แล้ว +8

    Hope this gets heard by the leaders

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +8

    Satara Apa gatavannata YANa Asarana MINISUNVA BERA Ganna Oba TUMANLATA BUDU SARANAI Dirgau wewa

  • @ranuranu1234
    @ranuranu1234 ปีที่แล้ว

    ඔබතුමන්ලා කරන යුග මෙහෙවරක් ඉටු කරමින් සිටින බවයි ශක්තිය ධෛර්යය ලැබේවා ❤ සිව්රු දරමින් සටින චීවරධාරීන් මෙය දකිත්වා 😂

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว

    "ධර්මතාව කියන්නෙ "ඉර "හඳ එකතුවී කරන්නාවූ ආදරය මෙ ලෝකෙය තුලට තියෙන්නෙ හුස්ම ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් කර ගැනීම විතරයි මනුෂ්‍යයාගේ යුතුකම!
    "කිසිම බේදයක් නැතිව සමාදානයෙන් සිතීමේ ශක්තිය වර්ධනය කර ගැනීම පමණයි "යුතුකම "නිදහස "සැනසීම "ගැලවීම "
    "තමා තුළින් 😇❤️🌍

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +7

    ඔබතුමන්ලා මතුකර පෙන්වාදුන් කාරණාව ඇතුළේ තිබෙන්නේ සත්‍යයක් බව පැහැදිලියි . හැබැයි සත්‍යය දර්මය මතුකර පෙන්වාදීමේදී කිසිදු අයෙකු සමග හැටීමෙන් තොර පෙන්වාදීමට වගබලාගතයුතු බව පෙන්වාදෙන්නට කැමතියි . මා පෙන්වාදෙන කාරණාව ඇතුළේ ඇති කරුණු බලලා වරදවා වටහා නොගන්නා ලෙස සදහන් කරන්නට කැමතියි . බුදු පියාණන් වහන්සේ හින්දු කාරයා කියලා යම් අයෙක් කියයි නම් . ඒ එයාලගේ මතය ඒ ප්‍රකාශය නිසා අපිට යම් සිත් රිදීමක් වෙන්න පුලුවන් මොකද අපි බුදු පියාණන් වහන්සේට ඇති ගෞරවය නිසා .ඒත් මහා පොළොවේ පස් හා සමාන කොටස සතර අපාගතවන බව බුදු පියාණන් වහන්සේ බුදු නුවණින් දැකලා ලෝකෝත්තර මාර්ගය තුල ගමන් කරන උත්තම පිරිසට ඉතා පැහැදිලිව පෙන්වාදුන්නා . ඒක අවබෝධ කරගැනීමට නුවණ ඇති පිරිස බුදු පියාණන් වහන්සේගෙ නියමත ඇති පිරිස පමනයි . මා හිතනවා අරිහත් ඵලයට පත් නොවුණත් . මාර්ග ඵල අවබෝධය ඔබතුමන්ලාගෙන් ඉස්මතු වෙනවා . ඒත් ඇයි මේ ගැටෙන්නේ කියන කාරණාව මට ඔබතුමන්ලාට යම් පැහැදිලිව කිරීමක් කරදීලා එයින් ගලවා ගන්නයි අවශ්‍ය . මොකද ගැටීමෙන් සිදුවන්නේ පෘතග්ජන භාවයේ සිටින අයගේ මට්ටමට වැටෙන එකයි . ඔබතුමන්ලා පෘතග්ජන භික්ෂූන් වහන්සේලා සමග ගැටීමෙන් සිදුවන්නේ . නොදැනීම ඒ අය සමග ගැටීමෙන් මාර්ග ඵල අවබෝධය කරායාමට පිරිසිදු බුදු දහම සොයාගෙන යන පිරිස මංමුළාවූ ශෝභාවයට පත්වීමයි . මොකද පෘතග්ජන භාවයේ සිටින අයෙකුගෙන් කිසිදු අවස්තාවක සිත් සුවපත් කරන නිවන් මාර්ගය පෙන්වාදෙන කටයුතු කිසිදු අවස්තාවක බලාපොරොත්තු වෙන්න එපා . අපි ඒ අය සමග ගැටිලා නිවන් මාර්ගයට යන මාර්ගය ලගටම ඇවිල්ලත් ඇයි මේ ඇවිස්සුනු ස්වභාවයක් . කිසිදු අවස්තාවක පෘතග්ජන ස්වාමීන් වහන්සේ නමකගෙන් උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය මතුකර පෙන්වාදෙන්න දන්නෙ නැහැ . මොනවා කරන්නද . අට්ටපුරිස පුද්ගල භාවයට පත්වු අයෙක් වැරදි දහම් දේශනා නොකරන බව සත්‍යයි . විශේෂයෙන් චීවරය දරාසිටින ස්වාමීන් වහන්සේ නමක් 227 ක් විනයට යටත්ව දස ආකාරයේ පෙහෙවතකුත් සමාදන් වෙලා . ඒ තුල උපසම්පදාව ලබපු භික්ෂුවක් භාෂතියක් අභාසිතයක් අභාෂිතයක් භාෂිතය්ක් කරන්නෙ නැහැ ලභතියක් අලභතියක් කරන්නෙ නැහැ ලභතියක් අලභතියක් කරන්නෙ නැහැ කියලා පොරොන්දු වෙලා ඒක අවබෝධ කරගැනීමට නුවණ නැතිනම් . ඒ අයට බුද්ධ දේශනාවට අනුව නිරයටම යන්න මග සකස්කරගන්නෙ . අවිද්‍යාවෙන් වැසී ඇති නිසයි . දැන් අපි මොකද කරන්නෙ . ඒ අයට දයානු කම්පාව දක්වනවා මිස බැනවැදී අපි කරගන්න හදන්නේ මොනවාද . මා පහදා දෙන්න උත්සාහ කරන කාරණාව ගැන ඔබතුමන්ලාට වැටහෙනවා ඇතැයි සිතනවා . මේ අදහස දැකලා ඔබතුමන්ලා කියන්න පුලුවන් එසේ කියලා බැහැ මේක විනාශ කරන්න ඉඩදෙන්න බැහැ කියලා . සත්පුරුෂ පින් ඇති ඔබලාට මා මතුකර පෙන්වාදුන් කාරණාව අවබෝධ වේවා . ශ්‍රි සත් දර්මය දේශනා කර නියත මාර්ග ඵල ලාභින් බිහිකිරීමට හේතු ඵල දර්මය ඉස්මතු වේවා .තෙරුවන් සරණයි !!!

    • @sajeeherath1980
      @sajeeherath1980 3 ปีที่แล้ว

      ඔබ කියන කරුණ සත්‍යයක් එහෙත් නැවත බුදු කෙනෙක් පහළ වන තුරු අපි මේ නිර්මල බුදු දහම ඒ සැටියෙන් ම ආරක්ෂා කරගත යුතුයි .එසේ නොවුණොත් වැඩි පිරිසකට නිවන් මාර්ගයට පිවිසීම අවහිර වෙයි

    • @ranjithkarunathilaka6920
      @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +3

      @@sajeeherath1980 පින්වත් ඔබ සදහන් කර ඇති කාරණාව බුදු පියාණන් වහන්සේ කොයි ආකාරයට විසදුවේද කියා බලන්න . බුදු පියාණන් වහන්සේට තරම් නින්දා අපහස කරපු වෙනත් කෙනෙක් මේ තුන් ලෝකය තුලම නැහැ . ඒත් උන්වහන්සේ උපෙක්ෂා සහගත සිතෙන් ඒ දිහා බලලා ඒ අය ගැන බොහොම දයානු කම්පාවෙන් ඉවසා වදාරණ මහා උතුම් ගුණාංගය නිසා ලෝක අනුකම්පාවෙන් ඒ අය වැටෙන මහා සසර දුක දැකලා මේ අය සමග ගැටීමෙන් ඒ අය තව තවත් අකුසල් රැසක් කරගෙන නිවන් මග අහුරා ගෙන යයි කියලා දැකලා ඒ දිහා දයානු කම්පාවෙන් යුතුව නිහඬව බලා සිටියා . ඉතිං ඒ අය සතර අපාගතවන බව සත්‍යයි . ඒ අය සමග ගැටීමෙන් වක්‍රව අපි ඒ අයට නිවන් මගට අවශ්‍ය යම් කිසි කුසලයක් කරගෙන අනාගතයේ නිවන් මගට යන්න තිබෙන අවස්තාව තව තවත් පස්සට ඇදලා දමන අකුසලයට පත්කරනවා නේද කියලා දකින්න පින්වත් ඔබටත් වැටහෙනවා ඇති . ලෞකික දර්මය දේශනා කරන අය ගැටෙන ස්වභාවය සුලබ කාරණාවක් . තවත් අයෙකුට බැනවැදීම නොදැනම අපගේ සිතුවිල්ල තුල ද්වේශය නේද ඉස්මතු වෙන්නෙ . හැබැයි ද්වේශය නම් මහා සාවද්‍ය අකුසල කර්මයක් . ත්‍රිලක්ෂණය දිහා බලන්න මේ සියල්ලටම නියම පිළිතුර ලැබෙනු ඇත . මේ සියල්ලම සිදුවන්නේ හේතු ඵලය මතයි . කිසිදු දෙයක් හේතු ඵලයට පිටින් නම් සිදුවන්නේ නැහැ . සියලුම සත්වයන් පටිච්ච සමුප්පන්නයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කලේ මේ සියලුම කාරණා බුදු නුවණින් දැකපු නිසයි . මේ විද්වතුන්ගේ සාකච්ඡාව තුල පෙන්වාදෙන කාරණා සත්‍යයි . නමුත් දම්මචක්කප්පවත්තන සූත්‍රය තුළින් පෙන්වාදුන්නෙ චතුරාර්‍ය සත්‍යය දේශනාව තුළින් ,යම්පිච්චං න ලබති තම්පි දුක්ඛං . සිතේ සිතුවිල්ලක් තිබූ පමණින් ඉටුකර ගතහැකි දෙයක් නොවේ කියලා . ඉතා පැහැදිලිව දේශනා කරතිබෙනවා . ඉතිං දහම් මාර්ගය තුළින් නිවෙනවා හැර මේවා හදාගන්න ගිහින් අපිත් මහා දුක් පොදියක් උරුම කරගන්න එකෙන් නම් මිදෙන්නට පුලුවන් කමක් නැහැ . ඒතං සංතං ඒතං පණීතං යදිදං සබ්බසංඛාර සමතෝ සබ්බූපදිපටි නිශ්ෂග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝදෝ නිබ්බානංතී . තෙරුවන් සරණයි !!!

    • @champasirimanne6253
      @champasirimanne6253 3 ปีที่แล้ว

      මේ මහත්වරු කතා කරන්නේ ද්වේෂයෙන් තොරව නම් ප්‍රශ්නයක් නැහැ. මොකද තව කීප දෙනෙක් හෝ සත්‍ය දැනගැනීමට එකතු කර ගැනීම පිනක්.
      මුල් ත්‍රිපිටකයේ තිබෙන්නේ "අනිච්ච" ලෙසනම් පරිවර්තන ත්‍රිපිටකයේ එය "අනිත්‍ය" ලෙස දැක්වීම කොතරම් වැරදිද? මෙවැනි වැරදි කොපමණ ඉදිරිපත් කලද මෑත ඉතිහාසය තුළ සම්මතයේ සිටින අය අඳබිහිරි සේ අනිත්‍ය අනිත්‍ය....... කියමින් සිටී. එක උදා: පමණි.

    • @ranjithkarunathilaka6920
      @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +1

      @@champasirimanne6253 පින්වත් ඔබගේ අදහස ඉතා හොඳයි අනිත්‍ය යනුවෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ මොනවාද යන්න තවදුරටත් පැහැදිලිව පෙන්වාදුන්නා නම් දර්මය අවබෝධ කරගැනීම සදහා උපකාරී වනු ඇත . බුදු පියාණන් වහන්සේ අනිච්ච ලෙස කැමැත්තට නොමැති නම් ඒ සියල්ල අනිච්ච ලෙස පෙන්වාදුන්නෙ සියලුම සත්වයන්ට ඉච්ඡාව තිබුණත් ඉටුකර ගතහැකි දෙයක් නොවන බව දම්මචක්කප්පවත්තන සූත්‍රය තුළින් ඉතා පැහැදිලිව දේශනා කරතිබෙනවා . ඔබ කියන ත්‍රිලක්ෂණය අනිච්ච , දුක්ඛ , අනත්ත ලෙස පෙන්වාදුන්නෙ ඉච්ඡාවට නොමැති දෙයක් ඉච්ඡාවට තිබෙනවා කියලා අවිද්‍යා සහගත සිතුවිලිවලින් ඉච්ඡාව ඉටුකර ගැනීමට ගොස් එය ඉටු නොවන තැනට වැටුනම මහා දුක් පොදියකට වැටෙනවා . අනත්ත ලෙස පෙන්වාදුන්නෙ ඉච්ඡාවට නොමැති දෙයක් හොඳයි කියලා ගන්න වටින්නේ නැහැ . අනාත වු දෙයක් අල්ලන්න වටින්නේ නැහැ . දැන් ගැහැණු ළමයෙක් අසරණ උනොත් පිහිට වෙන්න පුලුවන් නමුත් ගැහැණු ළමයෙක් අනාත උනොත් හදන්න පුලුවන්ද . අන්න ඒ වගේ දෙයක් තමයි අනත්ත ලෙස බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ . ඔබ මතුකර ඇති කාරණාව සත්‍යයි . අනිත්‍ය අනිත්‍ය කියලා කොපමණ පැවසුවත් ඒ අයට දහම් ඇස නම් කවදාවත් පහළ වෙන්නෙ නැහැ . අනිත්‍ය තවදුරටත් ඒ අය පැහැදිලිව කියනවා ස්ථීර නැහැ කියලා . හැබැයි බුදු පියාණන් වහන්සේ නම් පෙන්වාදුන් දර්මය අනිත්‍යද . ඒක සදාතනික දර්ම තාවයක් ඒක අනිත්‍යද . බුදු පියාණන් වහන්සේ දේශනා කරනලද රූපං ජීරති මජ්ජානං නාම ගොත්තං න ජීරති කියලා එසේනම් බුදු පියාණන් වහන්සේ දිරන්නෙ නැති දෙයක් ගැන පෙන්වාදෙනවා . ඒකෙ අනිත්‍ය තාවය බලන්න පුලුවන්ද . අපි මැරෙනවා ඒ නිසා අනිත්‍ය ලෙස පෙන්වාදෙනවා . ඒ උනත් බුදු පියාණන් වහන්සේ දේශනා කලේ ජීවිතං අනියතං මරණං නියතං කියලා . එසේනම් බුදු පියාණන් වහන්සේ මරණය නියතයි කියලා පෙන්වාදුන්නෙ . අනිත්‍යයි කියලා නොවේ . අද සෑම බුද්ධ වචනයටම පරිවර්තනය කරලා දීලා තිබෙන්නේ සංස්කෘත වචන බුදු පියාණන් වහන්සේ එපා කියපු භාෂාවක පද අරගෙන අද දර්මය තෝරා දෙන්න හදනවා . කවදාවත් සංකෘතයෙන් දර්මය දේශනා කලත් දහම් ඇස පහළ වෙන්නෙ නැහැ . ඔබගේ යහපත් ප්‍රර්ථනාව නිසා අදහස් පළකිරීමට අවශ්‍යයි කියලා හිතුනා . තෙරුවන් සරණයි !!!

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      මෙහෙමත් නයින්ගෙ වලිගෙන් අල්ලනවද මහත්තයෝ බයක් හැකක් නැතුව.. ගැහුවොත් ඉතින් එක පාරක් ඇති සසරම විදවන්න.. ඔය සර්පයා හෙණ විසයි බලාගෙන..බලාගෙන. Be carefull.😲😲😲😲😲😲

  • @smkerandith7200
    @smkerandith7200 ปีที่แล้ว

    Taruwansaranai obatumanlaga pahadili koirim❤❤❤❤❤😊😊😊😊

  • @dumindajayasuriya2358
    @dumindajayasuriya2358 3 ปีที่แล้ว +10

    විබජ්ජවාදීන් ට රෙවිලා ඉන්නේ ..කිරිබත්ගොඩයා ගේ අසපුව දෙදරයි

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo ปีที่แล้ว +1

    🎉🎉🎉S🎉🎉🎉❤a🎉🎉🎉

  • @shandyaa1105
    @shandyaa1105 3 ปีที่แล้ว

    Oba thumanla ta godak pin me nirmala budu dhahama sathya wataha denawata oba thumanla jathi jahith budun dhaka niwan dhakithwa

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 3 ปีที่แล้ว +2

    ත්‍රිපිඨකය විකෟර්තිය හෙතුවේන් ඉන්දියානූ ඉතිහාස පොතත් විකෘතිවෙලා... ඇයි ඉන්දියානූ ඉතිහාස පොතේ සුද්දෝදන රජතූමා බිම්බිසාර රජතුමා අජාසත්ත රජතුමා මහමායා දේවිය ආදි බොහො රජවරැ ඉන්දියානූ ඉතිහාසපොතේ නැත...

  • @JayaKandy
    @JayaKandy 3 ปีที่แล้ว +3

    Ape Rate inne gon mee harak, oba thumala kiyanna se, Rata del ,Rata kos,Rata amba,sersma Rata, Ratin kiyana un,bohoma asawen sema program ekakma balanawa,....yatharthaya,....

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 ปีที่แล้ว +8

    සත්‍ය වසන්ත බැහැ . මාරය වලක්ක හැදුවට බැහැ. තථාගතයන් වහන්සේ බුදු වෙන්න වජිරාසනය මත වැඩ උන්න වෙලේ මාරය පැමිණ යා. දැනුත් පමිනෙය් බිය නොවන්න.

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      උබලට වත් මේ ගොබිලන්ට වත් මාරයා පරද්දන්න පුලුවන් තරමෙ, සාරාසංඛෙයිය කල්ප ලක්ශයක බුද්ධකාරක පාරමී බලයක් තියෙයි කියලා උඹලා හිතනවද.... ආ හී හී...මරු විහිළුව..😂😂😂😂😂😂😂උබලාව අල්ලන් ඔය නටවන්නෙ මාරයා තමයි.. උබලාට ඒකවත් පේන්නෙ නෑ. පේනවද මාර බලේ.. ඈ..???😂😂😂😂😲😲😲😲

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි,මහත්මයා අපේ උතුම් ධර්මයටත්, දෙශීය වෙදකමටත්,ගොවිතැන ආදී මේ වටින සෑම දෙශීය වටිනාකමක් ඇති සෑම වස්තුවකටම මේ ඉරණම තමයි,

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +1

    Very.good 👍👍👍👍👍💯💯💯💯💯

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +5

    OBA TUMANLA GE ADAHAS 100. ./ HARI OBA TUMANLATA TUNURUVANGE PIHITA 💪💪💪💪

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +3

    🌼🙏

  • @premalalaluthgamage3496
    @premalalaluthgamage3496 2 ปีที่แล้ว

    Oba thumanlata sammasambudu saranai !!!

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +2

    මෙම පනතට භයවෙන්නෙ ධර්මය විකෘති කරන අය පමණයි. පනත ගෙනෙන අයකෙරෙහිත් මෛත්‍රී කරන්න .

  • @faithwithlight7784
    @faithwithlight7784 3 ปีที่แล้ว

    👍

  • @indranikapurusinha498
    @indranikapurusinha498 3 ปีที่แล้ว +1

    Suwapath wewa..

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +1

    අපේ බුදුන් හිටිය හෙලය මේ.ඇයි මේ පිලිගන්න අකමැති අයට තේරුම් කරන්නෙ

  • @upendrak95
    @upendrak95 3 ปีที่แล้ว +2

    Kauda ban me set eka munnam talk ekkemma kiyanna puluwan mun set eka patta NGOs porawal. Can some one find out their patikiriya and publishes

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 3 ปีที่แล้ว

    Niwan maga waseemata darana uthsaha durin bootha vee, niwan margaya babalewa!!! Obathuman lata theruwan anubawayama wewa!!!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 ปีที่แล้ว +4

    පුරාවිදයා ගවේෂක හෙලයේ මහා ඇදුරා හෙවත් ජයරත්න පතිරආරච්ච් මැතිතුමා නැතුව ඔය ගමනේ නිමාවක් දකින්න බැරිය ඒ බන්ධනය කඩා බිද හැක්කේ සියල්ලමගේම එක මුතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.youtube බලන්න jayarathna pathiraarachchi

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    සත්‍ය මතුවී හමාරය. ඔබතුමන් ලා කරන මේසේවාවට ඔබතුමන් ලා ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා🙏🙏🙏🙏 . දේවදත්ත සුවාමින් වහන්සේ ට වත් දර්මය දේශනා නොකරන්න කියා බුදුරජාණන්වහන්‍සේ නීති පැනවූයේ නැත. රාජපක්ශයෝ නිබ්බානං. දේශක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තර වේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachchadis8883
    @sachchadis8883 3 ปีที่แล้ว +2

    රාජ්‍ය නායකයා බෞද්ධයෙක් නොවන නිසා තමයි උපදේශක කාරකාදීන් අවශ්‍ය වෙලා තියෙන්නේ.

  • @sadahamsitha
    @sadahamsitha 3 ปีที่แล้ว +2

    පිට රටට බනින්න කලින් ටයි එක ගලවලා අවනම් හොදයිනේ....

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +7

    Mata Wayasa 48 mita wasara 4 perai Sattaya Darmaya Esuve MAMA Lankavata Enne Baudda Wela Harima Satutui

    • @ranjithkarunathilaka6920
      @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +5

      පින්වත් ඔබ නියම යථාර්ථවාදී බුදු දහම ගැන යම් අවබෝධයක් ලැබුණු බව සදහන් කරතිබුනා . උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය දැනගැනීමට අවශ්‍ය නම් අදහස් දක්වන්න තෙරුවන් සරණයි !!!

  • @rprp1921
    @rprp1921 3 ปีที่แล้ว +4

    Ape rate ape Bbuddhe dharmaye ape BUDUN WAHANSE ape shakthiya api yane Niwan mage kisi kenekute badha karanna baha .
    EKAI BUDDHE SHAK THIYE!!!!
    England

  • @sldilhan7447
    @sldilhan7447 3 ปีที่แล้ว +6

    සත්‍ය බුදු දහම හා වලළා දැමු ඉතිහාසය නැවත ගොඩ නැගීම සදහා වගේම සිව් හෙළයන් නැවත නැගි සිටිය යුතුයි සමහර හාමුදුරුවෝ ඉහළ හා පිටරට ඉන්න සමහර අවස්ථාවාදී මිනිස්සුගේ සල්ලි වලට තානාන්තර වලට යට වෙලා මෙම අපේ රටේ ඉතිහාසය දහම විනාශ කරනවා වෙනුවට හරි දහම් මගෙහි ගමන් කරයි නම් ඔය සිරි පතුල් හා කන්දක් උඩ වසා දමා ඇති සිරි පතුල රැගෙන වන්දනාමාණ කර ගැනීමට කටයුතු කළ යුතුයි. සමහර භික්ෂූන් වහන්සේලා සාසනය කනවා පන්සල් කඩ කරලා.

  • @muthuhasaniya6366
    @muthuhasaniya6366 3 ปีที่แล้ว +5

    බණ උනත් කියන්න ඕනේ සල්ලි වලට නිවන් ගැන කථා නොකල යුතුයි.කාලින කුණු හරුප කිවයුතු ය

  • @vishmidissanayake7939
    @vishmidissanayake7939 3 ปีที่แล้ว

    Minisunge sith wala wyraya ethi kireema budu dhahamata patahaniy neda ?

  • @Harshapussewela
    @Harshapussewela 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 ปีที่แล้ว +6

    පන්සල්වල වැඩඉන්නහාමුදුරුවන්⁣ගේහැසිරීම් රටාව හරීමහොඳයි... ගිහිගෙදර ඉන්නමේ මිනිසුන්ට වඩා හොඳට පස්කම්සැපය ලබනවනෙ හරිෂෝක් අනේ... මේවගේ පන්සල් කොතෙක් තියෙනවද මේවපන්සල්ද

    • @malkanthiaththanayaka7914
      @malkanthiaththanayaka7914 3 ปีที่แล้ว

      "Pansala "kiyana wachane theruma danneth nathi hamudurugollo thamai ewaye inne , 5k athharinawa wenuwata 5 hatath wada gannai uthsaha karanne .

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว

      කාලකණ්ණියා ..

  • @ranaweeraaratchige6607
    @ranaweeraaratchige6607 3 ปีที่แล้ว +2

    යහපතක් වේවා

  • @vishmidissanayake7939
    @vishmidissanayake7939 3 ปีที่แล้ว

    May thun dena ikmanatama niwan maga awaboda karagena apita dharmaya deshana korannako .