හිරිවඩුන්න වජ්‍රාසනය පස් දාලා පොළොවට යටපත් කළ හේතුව | දිවයින පුවත්පත වාර්තා කරයි | Hiriwadunna
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- හිරිවඩුන්න වජ්‍රාසනය පස් දාලා පොළොවට යටපත් කළ හේතුව
එතන නායක හාමුදුරුවෝ කියන අද්භූත කතාව
දිවයින පුවත්පත වාර්තා කරයි | Hiriwadunna Sri Maha Bodiya | Habarana | Yathartha
🌟Related videos🌟
හිරිවඩුන්න වජ්‍රාසනය පස්යට වැලලූ හේතුව │Hiriwadunna│Habarana│Yathartha
• හිරිවඩුන්න වජ්‍රාසනය ප...
හෙළ රජවරු ඉන්දියාවෙන් බිරින්දෑවරු ගෙනාවේ ලංකාවේ ගෑනු හිටියේ නැද්ද ?
විකෘති ඉතිහාසය හෙල කුල කාන්තාවට කල අපහාසය | king Ashoka | Dabadiwa | History of ancient Sri Lanka | Sinhala | Yathartha
• විකෘති ඉතිහාසය හෙල කුල...
විජය රජු ගැන ප්‍රබල හෙළිදරව්වක් | උගන්නපුවා පට්ටපල් බොරු | True story of king Vijaya | Mahavamsa | kuweni | History of Sri Lanka | Yathartha
• විජය රජු ගැන ප්‍රබල හෙ...
කාන්තාවගෙ ඇග උඩ නැග්ග සිංහයද හෙළයගෙ මීමුත්තා | The Story of Sri Lanka | Landing of Vijaya | The Vijaya Origin Myth of Sri Lanka | Kuweni | Prince Vijaya
• කාන්තාවගෙ ඇග උඩ නැග්ග ...
ත්‍රිපිටකයට අනුව ඉන්දියාවේ පිහිටීම් පරස්පරයි
ජම්බුද්දීපයේ ගංගා ඔක්කොම මෙහේ
ගංගා නැගෙනහිරින් මුහුදට වැටෙන්න කෝ ඉන්දියාවේ මුහුදක්
• ත්‍රිපිටකයට අනුව ඉන්දි...
බොලව් හෙළයිනි මේවා ඇහෙද්දි තොපට ආඩම්බරද - යථාර්ථ │Yathartha│
• බොලව් හෙළයිනි මේවා ඇහෙ...
කෝටිගනන් සල්ලි අපරාදෙද විජයගෙ පරම්පරාවක් ගැන කියන්නෙ - යථාර්ථ Yathartha
• කෝටිගනන් සල්ලි අපරාදෙද...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#hiriwadunna #habarana #sigiriya #Yathartha #beyondillusiontoreality
🌟Yathartha social media🌟
⭕Yathartha Facebook page:-https: / beyond-illusion-to-rea...
⭕Yathartha Instagram account:- / yathartha.lk
⭕Yathartha Tweeter:- / beyondillusion2
⭕Yathartha Whatsup:-+94 76 735 6976
The Story of Sri Lanka King Wijaya Kuweni Story, kuweni, history, sri lanka johnny fd, johnny fd sri lanka, digital nomad, sri lanka travel
history of sri lanka, history of sri lanka in sinhala, brief history of sri lanka, sri lanka history kings,
sri lanka history timeline, capital of sri lanka, sri lanka people, history of sri lanka documentary,
sri lankan kings history in sinhala, ancient history, ancient history of sri lanka, history of sigiriya,
ancient history topics, ancient history encyclopedia, best places to travel in sri lanka, sri lanka travel video,
sri lanka travel video 2020, travel video sinhala, so sri lanka campaign, sri lanka tourist places,sri lanka travel vlog,
sri lanka travel video, sri lanka travel guide, sri lanka travel channel, beautiful sri lanka, uncommon places to visit in sri lanka,
one day trip places in sri lanka, one day trip places in sri lanka from colombo, hidden places in sri lanka, best beaches in sri lanka,
cold places in sri lanka, travel sri lanka sinhala, best places to travel in sri lanka, best places to visit in sri lanka,
attractive places in sri lanka, nice places in sri lanka, most beautiful places in sri lanka to visit, beautiful place in sri lanka to visit,
most attractive places in sri lanka, ancient places in sri lanka, best places in the world to travel, beautiful landscapes, most beautifull place,
most beautiful places in sri lanka, most beautiful places in the world, history of sri lanka in sinhala, calm places in the world,
calm places in sri lanka, peaceful country in the world, peaceful country in sri lanka, peaceful people in thw world, What Is The World's Most Peaceful Religion,
sri lanka,srilanka, ceylon, thaprobana, beyond illusion to reality, beyond illusion to reality, buddhist tv, sri lankan buddhist,
world heritage, budhism, reality, Reality, REALITY, realitism, yathartha, YATHARTHA, yatharthaya, Yathartha, praveen mohan
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.
බුදුන් උපන් (භව නසන දහම උපන්) හිරිවඩුන්න දනව්ව ගැන සෙල්ලිපියක්
th-cam.com/video/iSHZ7NWc2Z0/w-d-xo.html
Sathya mathuweema walak wiya nohakiya yahapathak wewa
සත්‍ය කවදා හෝ ජයගන්නවාමයි. ජනිත් පුතා ඔබගේ
කැපවීම අපේ හිතට ලොකු අස්වැසිල්ලක්. තෙරුවන් සරණයි
ඔබ සැමට නිවනම වෙත්වා. 🙏
❤
Meya cheewara daariyek .Asapuwe henchayyek.Kiribathgoda hamuduruwo asapu tika bera ganna ona nam mohu ethanin araganna
මල්ලි ඔබ නම් සැබෑ හෙලයෙක් ඔබට සියලු ශක්තිය වාසනාව ධෙර්යය ලැබේවා තව තවත් මෙි සද් කාර්ය කරන්න තෙරැවන් සරනයි
පරම සත්‍ය වැසිය නොහැකිය. ඔබේ උත්සාහයට කැප කිරිමට අපේ ප්‍රනාමය. සුවපත් වේවා මල්ලි.
පුතේ අපි දෙදහස් දොලහෙ සිරිවඩුන්න බෝ සමිදු වදින්න ගියේ.ඇයි බෞද්ධයන් ගේ මොලේ නැතිද.අප හෙළ බිමෙි ගෞතම බුදුන් ඉපදුනෙත් බුදුවුනෙත්. පිරිනිවන් පැවෙත් . ඇත්ත ඇති සැටියෙන් දකින්න මොලගෙටි වලට බුද්ඩිය පහල වෙිවා .
ස්තුතියි පුතා ජීවිත පරදුවට තබා ඔබ ගන්නා වෙහෙස අගයමි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා නිබදවම
දුකයි මේ කතාව ඇහුවම.. හැම දේම කාලයත් එක්ක මතුවෙයි..කිසි දවසක සත්‍ය යටපත් කරන්න බැරිවෙයි..අපි ඔවුන්ට මෙත් වඩමු..
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi...and you will realize the truth about everything...
@@kanishkamevan2885 ok👍❤️
මේ පන්සල් භූමියේ ,වල්බිහි වූ පුරාවිද්‍යා නටඹුන් විශාල ප්‍රමාණයක් අපි සියැසින් දැක්කා.අපට විශ්වාසයි අරිහතුන් වහන්සේ දිවැසින් දුටු ඒ ස්ථාන සත්‍යයක් බව .මේ ස්ථානය භාර හාමුදුරුවෝ බුදුන් උපන්නේ මේ හෙල බිමේ කියල පිලිගන්නෙ නැහැ .සත්‍යය හෙලිවෙනවට මේ හාමුදුරුවරු බයයි.මේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පක්ශයේ අයයි.සත්‍යය හෙලි වීම වලක්වන්නට ඒ අයට බැහැ .
@@chandrikakariyawasam4622 සුවපත් වේවා
@@chandrikakariyawasam4622ඔය කතාවම දැනගන්න ලැබුන මටත්😢
ස්තුතියි... මගේ අමාමෑණී වූ බුදු පියාණන්ගේ හෙළ බිමේ අනන්‍යතාවය සුරැකේවා.......🙏🙏🙏
අපේ සත්‍ය ඉතිහාසය නැවත මතුකිරීමට ඔබතුමා ගන්න මේ උත්සයට අනේක වාරයක් පිං දෙමි.
Sex violence italy
@@yasasirirathnayake2889 wto
හිරිවඩුන්න පූජා භූමියේ මම දින කිහිපයක් ගතකලා , ඒ දැනට වසර දොළහකට පෙර , මා දින කිහිපයක් එහි භාවනා කලා , මෙමෙ වීඩියෝවේ සඳහන් ආකාරයට සියළු දේ සත්‍යයි , මා මේ සියළු දේ මගේ දෑසින් දුටුවා , මම කිහිප වතාවක් එහි ගිහින් තියෙනවා , මේ බුදුන්ගේ භූමියයි .
පරම සත්‍යය මතු කරන්න ගන්න උත්සහය ට ඔබ තුමාට බොහොමත්ම පින් තෙරුවන් සරණයි
ඔබට ගොඩාක් පින් මේක අත් හරින්න එපා පුරාවිද්ද්‍යා මලකඩකාපු බූරුවනේ තෝපේ ඇස් ඇරියව් ..
ඔබ තුමාට 🙏🙏🙏පිං.... පාන්දරම බලන්නේ ඔබ තුමාගේ මේ සත්‍ය ඉතිහාසය මම සිංගප්පුරු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සත්‍ය මතු විය යුතුම කාලයක් මේ. ඔබ ගේ හික්මීම, ශ්‍රද්ධාව හරි දැක්ම බොහෝ බෞද්ධ හිමි වරු ලගවත් නැති කාලයක. ඔබට දිඝා ශ්‍රී අපිව දැනුවත් කරනවාට. කොහේ හරි අපේ තිබුන පිනක් මතු වෙලා වැරදි දැක්ම අයින් කර ගන්නට අපිට මේ දෙන මිලකල නොහැකි දැනුමට. ප්‍රශාන්ත සහ සිසිර මහතාටත් අපගේ හර්දයාංගම ආශීර්වාද නොඅඩුව ලබෙනවා. 🙏🙏🌷🌷🌷
ඔබලාගෙ වගකීම අප රටේ සියලූම පුරාවිද්ද්‍යා භූමි ආරක්ශා. කර රැකගැනීම ඔබ අපි රජයට බලකර අපේ සම්පත් රැකගත යුතුයි.
ඔබේ කතාව ඇත්ත ,හාමුදුරුවෝ තමා ධර්මය විනාශ කරන්නේ
ඉතා අගය කරමි ඔබ තුමාට ආයුබෝ වේවා උත්තරීතර කටයුතු කරන්න හැකියාව ශක්තිය ලැබේවා බොහෝ පිංසිදු වේවා
Sathya jaya ganeemata sakshi hondatama ඇති .vajrasanaya yatapath karana ayata anisansa vahama dhakaganna පුළුවන් vei.
බෞද්ධ අපි එකතු වෙමු වජිර ආසනය ගොඩ ගමු හාමුදුරුවන් ට ඔන දේ කරන්න එයාගෙද රටේ ඉතිහාසය බුදු සරනයි ඔබතුමා ට
පන්නමු හාමුදුරුවන්ගෙද බුදු දහම
අපි එකතු විය යුතුයි අපේ දේ රැකීම්ට
අපි කොච්චර අසරණ ජාතිය ක්ද.ප්‍රෞඩ ඉතිහාසය ක් තිබිලත් ඒක දන්නේ නැතිව අයාලෙ යනවා .සත්‍ය අනාගතයේ දී ඉබේම මතු වේවි .සත්‍ය බුදු දහම සදා සුරැකේවා
බොහොම පිං ඔබතුමාට
හරි කාලෙ ආවම ඇත්ත එලිවෙනවා...ඇත්ත යටගහන්න බෑ..
අනේ ඉක්මනින් ඇත්ත එලිවෙන්න ඕනි....😢❤❤
ඇත්ත වහන්න බෑ. දවසක ෙම් හැමෙද්ටම සාදාරණයක් ඉටුෙවයි,
දබදිවෙන් වැඩමවා අා බෝදින් වහන්සේට වදිනවා වගේ මෙි අාසනයත් දබදිවෙන් වැඩමවා ගත්ත කිවුවනමි හාමුදුරුවො කැමතිවෙයි.අපේ දේ නොවටින අපේම හාමුදුරුවරු
Budu piyanan wahanse lankawe ipadunanam sri maha bodiya indiyawen wadammuwa wenna ba needa
ජීවමාන බුදුන්ට දෙව්දත් ගල් පෙරලුවානම්..........බුදුන් බුදූවු ඉස්තානය සහ සත්‍ය ඉතිහාසය විනාස කරන්නේත් දෙව්දත් පරපුරේම පැවැත්මට මහනවු චීවරධාරින්ම තමයි.
අහෝ දෙව්දත්නොදුටු මොක්පුර........කිවාලු......😫😫😫
ඉස්තුතියි 👍සුවපත්වේවා 🙏🏻
Mideenidahaswewa
Suwapathwewa
Exactly correct
කවුරුත් .kiwwatsma.ne.mama.mehisathya..තාවය ...soyala...ehanta.gos..awbodayen.වන්දනාමාන ..kargena..e.wtathiyensiyaluma nata bun නේරංජ nawa....kiripudu...buja..karapu sthany ajapal a.නුග.රුක් ...සත් sathiya.gatha karpu..ස්ථාන ....ewaye nat bun adath e game esiyn kiripidu..පූජා pawath waanawa....පුදුමාකාර ..බුද්ධාලම්භන ..prithyakbathikarana..awta පරිසරය ..we yaka madin කරත්තl..parawl..කරත්ත.pawa.dak.gann.pulluwan i..ඉතින් ..meakarayen.wajirasanayak සමඟ ..ithama පැරණි ..bodinwahase නමක් .thaea.koheda.තියෙන්නේ .mme..vjirasnayama..nede.hodaama......sakya...mama e bodin wahanse wada පුදා .gena.prarthana kare මුළු .loka සත්වයා btam meka vijayasri.jayasri..maha.bodin wahanse yanna..awa boda..wewa!!.....e thak kalma..jewamanawa.wada.සිටි wa!!!.අදටත් mama e bodin...wahanse...saka.pathrayak..bodin වහන්සේ ..se ge..pin.thurayaaak සමඟ ..mala.thiya.budd wanadanawa.karanawa...mama.....prarthana ..karnawa.me.chananada.....ස්වාමින්වහන්සේ ..athul.මහමෙව්නාවේ ..අසපුව .la.siina.සියලුදෙනාම.tama.me.ka..jayasri ...maha.bodin .වහන්සේ .yana.bawama.awaboda wewa!!..kiya ඉන්දියාවේ yawana egency.....thiyena .nis thama.me.prasnya....maraga.pala.laba.ගැනීමට .hethu..wannema..............මෙතෙන්ට ..gos.waada.පුදා .gena එතෙන්ට ..අනුගත වීම .....pea.pin.thyenne.ona.me...........korona.වසංගතය.yenma අවබෝධ unane meka budda ..bumiya ya na bawa...aho dewdath....නොදුටු ..mok pura.........thama.mata.kiyanna.තියෙන්නේ ...මමත් ගොඩාක් .වෙහෙස .wenawa.mehi......යථාර්ථය .pn.wnna.eth ඉතින් ....chundasukaral.uro..maruwe..alapu wate nisa..paw..karyin ta meka යථාර්ථය දකින්න amru unath pin arhi aya ..ඉතාමත්ම .ඉක්මනින් ..ma.me.gana.අවබෝධ ..yata.path.wenawa!!..
@@indranisamaranayake8205 ලයික් කලා,හරිම ආමාරුවෙන් කියවූවා,
හැකිකමක් තිබේනම් සිංහලෙන්ම ලියන්න.
කවුරුත් වදින පුදන ආසනයක් මොකද වහන්නේ ඕක කවුරුත් නෙමේ සිවුරු දාගත්ත බමුණෝ බුද්ද කාලයේ මෙවෙනි බමුණෝ අපේ බුදුන් මේ හෙලයෙමයි
සැබෑම හෙළයෙක්.ඔබට තවත් ශක්තිය ලැබේවා මෙම දෙවල් හෙළිකරන්න.
අපේ බුදන් අපි වඳින්න පෙරළි පෙරළි අපි වඳින්න අපි බොහෝ දුරාතීතයේ සිට ශ්‍රී පාදේ වැන්දෙත් අපේ බුදුන් කිය කිය මිසක් ඉන්දියාවේ බුදන් කිය කිය නෙමෙයිනෙ.
කොහොම කෙසේ වුනත් ඔතන ඉන්න හාමුදුරුවන් නවුරු හොඳට මොහයවනව ඉන්දියාවටම කත් අදින්න. යතාර්ථ සියලුදෙනාටම යතාර්ථයක්ම පහල වේවා තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට .අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ යටපත් වෙලා තියෙන ඉතිහාසය රටේ ජනතාවට දැනුවත් කිරීමට සැලස්වීම ඔබතුමාට මාගේ ප්‍රණාමය ....🙏
ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
සුවපත් වේවා....
පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා
නැරඹීමට වටී. පරිසරය සුරැකීම අනගත පරපුර වෙනුවෙන් ඊටත් වැඩිය වටී.
ඔබේ උත්සාහය අගය කරනවා . සියලු ලෝක සියලුම සත්වයන්ට සත්‍ය වැටහේවා..
ඔබේ උත්සාහයට කැප කිරිමට අපේ ප්‍රනාමය. සුවපත් වේවා මල්ලි...
සියලු සත්‍ය තොරතුරු අනාවරණය කිරීමට ඔබට ශක්තිය ලැබේවා...
හෙලබිම බුදුන් උපන් දේශයේ සත්‍ය එළිවේවා🙏🙏🙏
මේ මිහිතලයේ බලවත්ම ස්ථානය🙏මධ්‍ය මණ්ඩලය..සත්‍ය මතුවෙනවාමයි..🙏🙏🙏
යථාර්ථය ලොවට හෙළි කරන්න උත්සාහ කරන පුතේ ඔබට නිදුක් නිරෝගී සුවය සහ බලාපොරොත්තු ව ඉටුවන තුරා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා යි මම අධිෂ්ඨාන කරමි
සුවපත් වේවා !!!
අපේ රට ජාතිය වෙනුවෙන් අපිට යමක් කලහැකි නම් හිරිවඩුන්න බොධින්වහන්සෙ වෙනුවෙන් අපිව දැනුවත් කරන්න එය අපගෙන් භාග්‍යයක් ලෙස සලකමි.
ජනිත් මහත්මයා කියන කතාව හරියටම හරි ඔතැන අපේ බුදුන් බුදූඋන ඉස්තානයයි මේ ඉස්තානය දැන් කිරිබත්ගොඩ හාමුදුරුවන් ගේ ගෝලයෝ හා කිරිබත්ගොඩ හිමියෝ පරිසරය දැන්විකුර්තිකරලා බුදුමැදුරු පොකුණු පන්සල පිටරට විදියට හදලා ස්වාභාවික බව විකුර්තිකරලා මේ අය මෙතැන අකා මකා දමන්නයි යන්නේ මේ අය අපායේ යනවායනවාමයි
ඔය බෝධිය වදින්ඩ කට්ටිය එනවද ඔතන බුදු හාමුදුරුවෝ බුදු වුන දවසෙම වැඩ සිටිය බෝධියක් බුදු හාමුදුරුවෝ ඔහෙ බුදු වෙලා නෑලු නාලන්දා ගෙඩිගෙය හරියෙ බුදු වුනේ
පාරමිතාවන් පුරා ආලෙස අපට වතාවක් වැදපුදා ගන්නට ලැබුනී. සත්‍ය යට පත් කල නොහැක. මෙය සොයා යන ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා 🙏🙏🙏🙏🙏🙏
අපි සැවොම යා යුතුයි..
යන අයගෙ count එකක් දන්න. අපි ලොකෙට පෙන්නමු අපේ පිලිගැනිම
drive.google.com/file/d/1QChTvGpDKB9xLw2xazKd7lX50gArwEjL/view?usp=sharing
22 Jan 2021
කරුනාකර මේ වීඩියො ටික බලන්න. මේගොල්ලො මේව ටක් ගාල ඩිලීට් කරල දානව ඇත්ත තිත්තයි
th-cam.com/video/FeCvMOAS_l4/w-d-xo.html
th-cam.com/video/_q849ZIiKn4/w-d-xo.html
th-cam.com/video/wONgjSfaw6o/w-d-xo.html
Boudda sihaluni negitiw sathya soya ganeemata ura dew
@@lalanthasriyakanthi1046 අපි සැවොම අපේ බුදුන් සමගයි
සුවපත් වේවා..ඔබට ජය
කාලයේ වැලිතලාවෙන් වසාලූ අපේ ඉතිහාසය ගොඩගැනීමට දායක වෙන සියළුම දෙනාට තෙරැවන් සරණයි!
I visited “Hiriwadunna” on 14th December 2020 and I was lucky to see all the ancient ruins by my own eyes and I Wish you bless for this endeavor.
Are they given access for you?
නියමයි ඹබ තමාට පින් මේවා පෙන්වනවට ඇත්ත මමත් පිළි ගන්නව බොහෝ දෙනෙක් කැමති නැ ඇත්ත පිළි ගන්න ඔබ තුමා දි්ර්ගායු වේවා
I am so sorry to hear what priest did.
Hope they don't destroy the ancient ruins behind the temple. Luckily you have the evidence to show. This place needs protection from archeological protection. Please get the protection ASP.
You're doing a great job.
Theruwansarani!🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි ..ඒ හාමුදුරුවන්ටවත් ngo කාසි ලැබෙනවද දන්නේ නෑ ..ටිකක් හොයා බලන්න ..
බුදුරජාණන් වහන්සේට හතුරුකම් කරපු අය එදත් හිටියා අදත් ඉන්නවා ..වජ්‍රාසනය වහලා දැමීම මහා පව්කාර වැඩක්..සත්‍ය සියල්ලටම පෙර ඉස්මතු වේවා පතමු..
තෙරුවන් සරණයි ඔබට ..
නෑ මෑන්ට හම්බෙන්නේ කිරිබත්ගොඩ ගෙ සල්ලි. එයාට හොඳට සල්ලි තියෙනව. ඉන්දියාවේ වන්දනා නඩ ගෙනියනව films හදනවා tv චැනල් තියෙනවා නෙ.
@@hashlak1541 වෙන්න පුලුවන් ..නැත්තම් මොන හාමුදුරුවොද අකමැති බුදුන් උපන් පින්බර දේශය මේ හෙළදිව බව ඔප්පු වෙනවට..
කාගේ හරි බලපෑමක් ඇති කියලා හිතෙනවා ..පව් කාරයෝ ..
ජනිත් මහතාගේ මේ වෑයම සියලු බෞද්ධයන් වෙනුවෙනි. සුභම වේවා
සත්‍ය වැටහේවා..තෙරුවන් සරණයි .ස්තූතියි ඔබතුමාට
ඔබේ වෑයම අපේ අනාගත සිව්හෙළය වෙනුවෙන් සඵල වේවා .
තෙරැවන් සරනයි ඔබට
👍👍👍ඔබට පිං මල්ලි....
Janith malli, oyata thawa thawath shakthiya, dahiriya labenna ona may ape sathya ethihasaya, ape siv helaye urumaya lokayata Ali dakveemata ganna uthum uthsahayata!!! Suwapath vewa...
ස්වභාවික ඉතා වටිනා භූමියක් වසනු වෙනුවට වීවුර්ථ කල යුතුව ඇත ලොවටම 🙏
සත්‍ය ඉතිහාසය සොයමින් ඉදිරියටම යන සැමටම ජාතියේ උත්තමාචාරය ....බුදු සරණයි!
සිද්ධාර්ථ ගෞතමයන් බුදුවූ ස්ථානය
අපේ බුදුපියාණන් සිදත් ගොතම
@@acecoachjohn2839 ඔව්
ඉහත පුවත්පතට පිළිතුරු ලිපියක් ලියන්න.......ඔබගේ උත්සාහයට ගොඩක් පින් ...
මෙම ස්ථානයට මම මුල් කාලයේ ගිහින් තියෙනවා
මෙම ස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේ මෙතනින් ඉවත් උනාද ?
යම්කිසි පිරිසක් ඉවත් කලාද.?.........
P
Janith mahatthaya obata දළදා සමිඳු පිහිටයි සියලු sithun පැතුම් ඉටු වේවා budusaranai පරිස්සමෙන්
අන්‍ය ආගමිකයන් පමණක් නොවේ බෞද්ධ කියාගන්නා මිත්‍යා දුෂ්ටිකයන් ඉන්න වා
👍👍
කරුනාකර මේ වීඩියො ටික බලන්න. මේගොල්ලො මේව ටක් ගාල ඩිලීට් කරල දානව ඇත්ත තිත්තයි
th-cam.com/video/FeCvMOAS_l4/w-d-xo.html
th-cam.com/video/_q849ZIiKn4/w-d-xo.html
th-cam.com/video/wONgjSfaw6o/w-d-xo.html
@@cmdelpa කරපුදෙන් කාටත් ලැබෙන්නේ දෙන දේ
දහමේ හැසිරෙන්නා දහම විසින් රකිනු ලබයි ,, !! අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ සිරිසද්දර්මය දේශනා ශ්‍රවණය කල ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසගේ සංවරත්වය තේරුම් ගැනීමට මේ දර්මතාවයම ඇති. මෙයයි බුදු කෙනෙක් ගෙන් බවනසන බනඅසා සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අදිස්ටාන කරගත් වචනයෙ පරිසමාප්තියෙන්ම නිවන්මග වඩන භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසගේ දර්ම අර්තය, අපි හැම මෙත්සිත පතුරනවා අදිස්ටාන කරමු වහවහාම සම්මා දිට්ටිය ට පත්වේවා,,!! මේ දර්මතාවය තේරුම් ගනිත්වා කියා,,,! සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk
🙏🙏🙏
Tharuwansarani obathumata mama prabath
Kindly
දිනෙන් දින යලි මතු වන සත්‍ය දහමත්,ඉතිහාසයත් වලක්වන්නට නොහැකිය.
සැම දෙන සුවපත් වේවා!
යහපතක්ම වේවා !
Suwapath Wewa! 🙏🏻
සුවපත් වේවා ...
2020.12.19 දින සිරිවඩුන්න සිරි මහාබොධිය වැදපුදා ගැනීමට ගියෙමි.මට දැකගැනීමට හැකිවුයේ එම බූමිය කටුකම්බි වැටකින් ආවරණය කරඇති අතර බෝධියන් වහන්සේ වටා තවත් අමතර තාප්පයක් බැඳ ඇති ආකාරයයි.
එම ස්ථානයට ඇතුළු නොවනසේ බෝඩ්එකක් කටුකම්බි වැටේ එල්ලා ඇත.එම ස්ථානයට රහසිගතව ඇතුළුවු මම බෝධිය වැඳපුදාගත්තෙමි.
එදා බුදුන් වහන්සේ සහා දේවදත්ත හිමියන් ඇතුළු පන්සියයක් ස්වාමීන් වහන්සේලාද , අජාසත්ත රජතුමාද මෙදා මීවන පලානේ සිරි ධම්මාලංකාර මහා අරහතුන් වහන්සේ සහා වර්ථමාන දේවදත්ත කිරිබත්ගොඩ ඥානානන්ද සහා ඔහුගේ සගයන් සහා ......... මට නිකමට සිහිවිය .
මෙයත් යම් හේතුවක් විය හැකි එහි ඵලය ඉදිරියෙ දි දැන ගන්න ලැබෙයි.
ඕකුන් හමුරුවෝ නොවේ.. නිගන්ටයෝ වැඩි කාලයක් නෑ.. සියල්ල එළිවෙනවා 👍👍👍
😁
බොහොම පින් ඔබසැමට මේ ගන්න උත්සාහය ට
බුදුන්ගේ දේශයය ලංකා මාතාවට සාදු සාදු සාදු
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න වසල පජාතියෝ තමයි අපේ ඉතිහාසය කෑවේ
Aniwarenma.thama nidi.
@@k.n6067 මේවා වැනසූ උන්ගේ අවසන් කාලය මේ
@@පීනාගොඩවිතාන sobawa darmayen daduwam niyathai.
අනේ bn මේ kata තිබ්බ paliyata කියවන්න එපා bn තෝ දැන් purawiyawatath උගන්නන්න එනවද
@@taridut1907 තොපිට කොටසක් ලැබෙනවා ඇති මුළු රටේම මිනිස්සු දන්නවා පුරා විද්‍යා දෙපතමෙන්තුවේ 99%ක්ම ඉන්නේ හොරු කියලා අනික උබලට නැතිවෙන්න ඉතිහාසයක් තියෙන්න ඕන නේ අපි හොයන්නේ අපේ සිව් හෙළ බෞද්ධ ඉන්ගේ ඉතිහාසේ සක්කිලින්ට කොහේද ඉතිහාසයක් උබලා වගේ සක්කිලි තමයි මේ රටේ ඉතිහාසය සුද්දට පා වා දීලා විනාස කලේ
බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි, මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය තුලින් ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්නා ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රින්ට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා ආයතනබවට , අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කා යනු මෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඉන්න ඕනිම අවස්තාවක සිද්ධික , තැනක, බාහිරින් දකින අරමුනුවන, දකින අහන , දැනේන , රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ කැමතිදෑ උපාදානය කර ගන්නවා (මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , ) නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , දිරාපත්වීමේන් නරක්බීමෙන් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය, දේපොල, ජීවිත විනාසය අපිට සතුටකුත්, තමාගේ ත් , නෑයන්ගේ දේපොල විනාශය , මරනය දුකක් වෙන්න හේතුව මෙම උපාදානයයි, ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ට පත්වන බව බවනසන බන අසා දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා, ඇදුම් පැලදුම්, වාගන ඉඩකඩම් , මෙන්ම බිරිද , සැමීයා පවා, වෙනස් වුවත් දුකක් නෑ ,v මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , ප්‍රඥාවන්තයින්ට පංචස්කන්ධ උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකාරකර නොකර සංකතය හිතේ සමුදයවෙන්න නොදි සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන ඛයකිරීම, කපාහැරීම උදුරා අස්කරදැමීම ,තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කිරීමෙන් සසරට නොබැදීම නම් වු, නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දහම නෑ, මේය මාරයාගේ, භාහිරබලවේගයක , දෙවියන්ගෙ , සාතන්ගේ , අල්ලාගේ ,කැමැත්තට වෙන්නේත් නෑ , අපිමයි සිතින් රෝදකර දුක හදාගන්නේ, නොරෝද යනු මෙයයි , අද අපේ බුද්ධ ආගමේ පින්කර පින උපාදානය කරගන්නේ , රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවමින් භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම තල තිසෙකේ පැවැත්ට ,, හා දහම නැවැත්මටයි, අපැවැත්ම සදහායි,, මේ උතුම් සිරිසද්දර්මය දේශනා ප්‍රාතිහාර්ය වසර1800 කට පසුව මේ යුගයේ මේ හෙලබිමේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි ,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, !! සුසිත් 0714413521 min of health, www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
හෙළ බිමේ සත්‍ය පස් දමා යට කල නොහැක.🙏
හොද point එකක් මතු කරේ. 🙏🙏
මම නම් මීට මාස 4ට කලින් ගියා,සත්තකින්ම ඔබ පවසන්නෙ සත්‍යක්,එතනට ගියාම දැනෙන හැගීම විස්තර කරන්න බෑ,පින් ඇත්තෝ වැදපුදාගනිත්වා,
වසර අට දහස ඉක්මවූ සිද්ධාර්ථ ගෞතමයන් ට බුද්ධත්වය සදහා උපකාරී වූ ජය සිරිමහ බෝධීන් වහන්සේ
Obata jaya. Thawa thwath shakthiya labewa. !!!
මගේ පුතා ඵම ස්ථානයට ගිහින් තියෙනවා මේ තැන නොසලකා හරින්න බැරි තැනක් බව ඔහු කියනවා මේ ගැන සොයා බලා සත්‍ය ලොවට හෙලි කරන්න බොහොම පින්
ඔබ කරන්නේ සැබෑ ම යුග මෙහෙවර ක්.කිරිබත්ගොඩ හාමුදුරුවෝ සහ මෙයට සම්බන්ධ වු සියලු දෙනාටම යථා කාලයේදී ඇස් පනාපිට ම මෙකරගත්තා වූ පාපකර්මය පලදෙනවා නියතය.
කිරිබත්ගොඩ නිගන්ටයද ඔිව කරවන්නෙ
@@shanthadissanayaka266 anr oyala paw..agama vikurthi karanaa epa..nigantaya kiyala paw kara ganna epa..un wahanse karana sewaya godk wadagath..agama kanaaepa..oya suthra pitaka kiyawala buddha deshana igena gena katha karanna..
දැන් gihiyo hamuduruwanta pali gahanawada කට පරිස්සම්.
අපි gihiyo
@@shanthadissanayaka266 කිරිබත්ගොඩ hamuduruwo nigantanam meewanapalanath niganta thamai
Great work Janitha, Really appreciate your efforts
මමත් ගිහින් වැදපුදා ගත්තා අවුරුදු 11ට කලින් ,එතකොටත් අපිට බඉක්වල ආපු ගමේම කාලකණ්ණි ටිකක් බැන්න
පුතා ඔබ වැනි අය අපේජාතියෙ පිනට උපන් දරුවෝ.මෙවා විශ්ව ශක්තියෙන්සිදුවන හාස්කමි
Truth will never go burried, it will come back with exact truth. People are so vicious. Thanks for your effort to bring the truth to the public. Thanks
suwapathwewa janith..sthuthi weda satahanata..
Mr.Janith obage wada Satahana Prasansaee yayi.Apage aachaaraya obata!!!!Suwapatwewaa👍🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
බෞද්ධ යන්ට ඒකතු වෙලා බැරිද ඒ අාසනය යලි පාදන්න. පන්සල හාමුදුරුවන්ට විතරක් අයිති දෙයක් නෙමෙයිිිිිි. ඒය ගමේ අයට කරන්න පුලුවන්
අණිවාර්යයෙන්ම
ema wajrasanaya dakawada
ganimata labewa
ගමේ අයත් සල්ලිවලට අරන් තියෙන්නේ.
තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
Janith malli oyata godak pin, mewa maha apararada, owata maruna gaman gewanna Wei, kararanna. asadarana walata cheewara darainta,
කීපදෙනෙක් කරදරකාරි ලෙස හැසිරුනයි කියා පන්සල් පල්ලි වහන සිරිතක් ලොව කොහේවත් නොමැත....ඕනෙම වෙලාවක අන්‍ය ආගමිකයන්ට පවා ඕනෙම පන්සලකට පල්ලියකට ගොස් දැකබලාගැනීමට ඇති අයිතිය පල්ලිවල කෙසේවෙතත් බව්ද්ධපන්සල්වල නිදහස තිබුනා....වෙනත් ආගම්වල නීතී රීති තිබුනත් බව්ද්ධපන්සලේ දොර ඕනෙම කෙනෙකුට ඇරලයි තියෙන්නේ......මෙතන වෙලා තියන දේ නම් වෙනත් ඉහල හස්තයක් ක්‍රියාත්මක් වී ඇති හැඩයි....😫
කොපමණ සෙනග කන්දරාවක් කැළනිය බෙල්ලන්විල වැනි පන්සල්වලට යනවාද.......එහෙම නම් ඒ තැනුත් උන්වහන්සේලා වහන්න එපාය කරදරයි කියා.....පන්සල කියන්නේ පොදු තැන්ක් කියන එක එතන වහපු කෙනාට අමතකවී ඇති හැඩයි.....මානව අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක්නේ කවුරු උනත් කර ඇත්තේ.
ඉස්තුතියි 👍සුවපත්වේවා 🙏🏻
Obage kathawa 100 % hari. Meya baladharinta peenna oona !
මහ තෙරුන් වහන්සේට සිසිර මහත්මාට , ඔබ ඇතුලු සැමට බොහෝ පින්. දිසානායක මහත්මාගේ මග පෙන්වීම නිසා ඒ ප්‍රදේශය පුරා ඇති පෞරාණික නටබුන් දැකගැනීමට මටද හැකිවිය. මට තිබෙන ප්‍රශ්නය මේ තරම් පිරිසක් පැමිණෙන්නේ ඇයිද යන්න සොයා බැලීමටත්, ඒ ශාන්ත වූ ප්‍රදේශයේ ඇවිද බැලීමටවත් ඔවුන්ට නොසීතෙන්නේ ඇයිද යන්නයි. සත්‍ය මතුකර දීමට ඔබ දරන උත්සාහයට බොහෝ පින්. තෙරුවන් සරණයි ..🙏
නියම බවුද්දයින් මෙහි සත්ය සොයන්න පෙල ගැසිය යුතු කාලය එලඔඇත
සුවපත් වේවා
සොබාදහම මේ අවනඩුව විසදීමට වග බලා ගන්නා බව මම සිතමි මේ දේවල් කරන්නේ කොහොමද මුදල් බලයද පරගැති බාවය නිසා ද අපේ රට පාවාදීමක් ද
Pura vidyawa mewa wisadanna one ?
Theruwan saranai
Theruwan saranai obata! Sathya Jayagani. Sama Suwapath wethwa! 🙏
Oba dakinakotath sathutui.
සත්‍යය පස් දමා වැසිය නොහැකියි!
සත්‍ය ජයගනිත්වා.මගෙ උතුම් බුදුදහම රැකදේවා.ඔබට දීඝායු වේවා.බුදුසරණයි
වජ්‍රාසනය වහපු නිසා තමා මේ වින්නහි
මමත් මෙය දැක ගැණීමට පිංවන්ත උනා..🎉🎉🎉තෙරුවන් සරණයි මහත්මයාට🎉🎉🎉
මේ ස්තානය මමත් වැදගත්තා, ඒකට උපකාර කල අනුරාධපුර ජෝතිශ්‍ය ගුරැතුමන් වූ පුශ්පකුමාර මහතාට ඉතාමත්පින්,
වැඩක් නැති වෙලාවට කැමකිනම් බලන්න. ඉතිහාසයට සම්බන්ධයි.
හෙළයේ උපන් කුවේණිය **> මෙතන 9 ක් තියනවා.
Lassana Derana ලස්සන දෙරණ **> මෙතන 75 ක් තියනවා.
ape urumaya horivila අතීතයේ සිට **> මෙතන 1 ක් තියනවා.
අයියේ එක් අරුම පුදුම බෝධීයක් තියෙනවා පොලොන්නරුවේ සෝමාවතියට යන මාර්ගයේ වලේකඩේ නම් ප්‍රෙදේශයේ.එම ස්තානයේ නටබුන් පවා තිබිලා තියෙනවා දේවතා එලි පවා පැමිණෙන යම්කිසි වටිනා ඉතිහාසයක් ඇති ස්තානයක් සැගවී ගිම් ඇතැයි මගේ මතයයි.එම ස්තානයට දැනට හදුන්වන්නෙත් බෝගහපාර යනුවෙන්..ඔබ දුටුවොත් ඔබ පුදුමයට පත්වෙනවා අනිවාරෙන්...ඔබට ජය..
ඉස්තානයේ හරි වැරැද්ද මම දන්නෙ නෑ.. ඒ වුනාට අම්බෝ පස් දාපු එකට කියාපු කතාව.. පොලව ලෙවල් කරන්න පස් දැම්මලු.. හනෙ හනේ හාමුදුරුවනේ.. 🤭
Ethana vitharak wennathi polawa adata penune.
ඔබට සුවපත්වෙවා !!!!!දීර්ගායු වේවා !!!!!!"
ඇස් කනවෙචිච එවුන් ටිකක් ඔය වාර්තාව ඉද්රිපත් කර තිබෙන්නෙ. ලියන පිමිපියොත් දැනගන්න ඔිනැ ආරංචියක් ලැබුනම ඒ ස්ථානයට ගිහින් පරික්ෂාකර බලා නිවැරදි තොරතුරැ වාර්තා කර න්න.