ලාබෙට රෙදි ගන්න තැනක් | Fabric Shopping | factory Outlet Clothes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2024
  • #fabric#material#clothing
    ඔබේ නිර්මාණකරුගේ සිහින සැබෑ කරවන විවිධ රෙදි වර්ග අප සතුයි!
    BricX Fabrics යනු සාධාරණ මිල ගණන් සහ විශාල රෙදි එකතුවක් අපේක්ෂා කරන සියලුම තොග රෙදි ගැනුම්කරුවන් සඳහා ආශ්චර්යමත් දේශයකි!!
    We own a variety of fabrics that will make your designer dreams real!
    BricX Fabrics is a wonderland for all Wholesale Fabric Buyers who are looking for reasonable prices and larger collection of fabrics!!
    Contact
    WhatsApp 0777 987 987
    0777 196 196
    0777 860 822

ความคิดเห็น • 102

  • @cookingfamilyW
    @cookingfamilyW 5 หลายเดือนก่อน +6

    හරිම වටිනවා මේ ගැන දැන ගත්ත එක.❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @SriLankanBoy-bw7jh
      @SriLankanBoy-bw7jh 9 วันที่ผ่านมา

      Thinamidda ​@@HarshanakalumVlogs

    • @SriLankanBoy-bw7jh
      @SriLankanBoy-bw7jh 9 วันที่ผ่านมา

      ​@@HarshanakalumVlogsto

  • @user-jz1oh3rd3w
    @user-jz1oh3rd3w 5 หลายเดือนก่อน

    Hair band nirmanaye accessories shop vedio pls

  • @sudarshanigunasekara106
    @sudarshanigunasekara106 5 หลายเดือนก่อน +1

    ස්තුතියි මේ වගේ වටින වීඩියෝ එකක් දැම්මට🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @pramodabeysinghe4883
    @pramodabeysinghe4883 5 หลายเดือนก่อน

    Adu milata lama andum ganna puluwan thanak gana kiyannako

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t 5 หลายเดือนก่อน +1

    Use full video aiya tnq👍👍👍 💐💐💐 aiye plastic pochchi a wgema මල් aduwata ganna pluwan thank video ekak krnnko aiya.aiyta jaya wewa bs 🙏😍😍❤️❤️🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..පුලුවන් ඉක්මනින් නංගිට අවශ්‍ය විඩියෝ එක අරන් එන්නම් ..ජයවේවා .බුදු සරණයි 🙏

    • @user-fo1xz9gn8t
      @user-fo1xz9gn8t 5 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs tnq aiye bs👍👍

  • @msp6141
    @msp6141 5 หลายเดือนก่อน +3

    වටින වීඩියෝ එකක් අයියේ , හැබැයි ඔයා location එකත් Discretion එකේ දානවනම් තවත් හොදයි. ❤❤ ජය වේවා!.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..හරි මල්ලි ආපහු විඩියෝ දානකොට ලොකේශන් ඇඩ් කරන්නම් ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shanikashanikamadu
    @shanikashanikamadu 5 หลายเดือนก่อน +1

    ස්තුතියි අයියේ විඩියෝ එක .සුබ දවසක් අයියේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..සූභ දවසක් ඔයාටත් ..තෙරුවන් සරණයි 🙏

  • @niyaskalam2182
    @niyaskalam2182 4 หลายเดือนก่อน +1

    Thank you very much for your valuable information

  • @twins3375
    @twins3375 5 หลายเดือนก่อน +1

    Great work Mr.Kalum. very helpful vedio

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      Thank you so much Brother ...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน +4

    පෙන්නන විදිහට නම් නැහැ, අද අපි මෙතනට ගියා.අපේ මහන්සිය විතරයි 🙄🤨😒

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      මම ගිය වෙලාවේ නම් ගොඩක් දේවල් තිබ්බා 🤔 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @zion_creation6665
    @zion_creation6665 5 หลายเดือนก่อน +1

    Brother reatel ganna puluwanda bessline palama bahinawath ekka wageda👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      Retail ගන්න පුලුවන් ඇදුම් ..ඔව් බ්‍රෝ ..පාලම පහු උන ගමන්ම වගේ ..සමන්තා Film හොල් එක ඉස්සරහ තියෙන්නේ …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @yasithakoonara-gt5wt
    @yasithakoonara-gt5wt 4 หลายเดือนก่อน +1

    Pitaratin anayanaya karana redi (bail cloths) wala vedio ekak karannako

    • @AchiniIreshaTenne
      @AchiniIreshaTenne 4 หลายเดือนก่อน

      Onenam mam gawa tyanawa pack akak

    • @AchiniIreshaTenne
      @AchiniIreshaTenne 4 หลายเดือนก่อน +1

      Kali 40k tyenwa.ladies ewa. 30k denawa 150 gaane. Ithuru 10k denawa 200ta

  • @valentinajeyaraj8410
    @valentinajeyaraj8410 4 หลายเดือนก่อน

    Adress please

  • @onarilithnya6781
    @onarilithnya6781 5 หลายเดือนก่อน +1

    😊ගොඩාක් වටිනවා ayiya😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @isurusampath1053
    @isurusampath1053 5 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි …අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @rohancolombage825
    @rohancolombage825 4 หลายเดือนก่อน +1

    Thank you.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @cristinateena911
    @cristinateena911 4 หลายเดือนก่อน +1

    Aiye bed Sheet. Walata. Redeganna thanak pennannako. Man puncheyata weyaparauak karan yana wa ..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Hari nangi ..Man puluwan ikmanata Video ekak aran ennam nangi ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 5 หลายเดือนก่อน +2

    අයියේ Gents Denim වල size 30 31 නැද්ද ඔතන

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      මතක විදියට 32 උඩ තියනවා කිව්වේ මල්ලි ..විඩියෝ එකේ නම්බර් එකට පොඩ්ඩක් කතා කරලා අහලා බලනවද මල්ලි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs හොදයි මන් කතා කරන්නම් අයියේ ස්තුතියි 🙏

  • @ashanisachinika3565
    @ashanisachinika3565 4 หลายเดือนก่อน +1

    Meka thanikara boruwadak.apith giya. 600kiyana 👕 850/=
    1500 kiyana shirt 1850/=
    Boru wadak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බලලා ගියාට ..ඒ වෙලාවේ මම යද්දා තිබ්බ තත්වය තමයි විඩියෝ කරලා දාලා තියෙන්නේ ..එතනින් එහාට මම දේවල් ගැන මම දන්නේ නැහැ ..තෙරුවන් සරණයි නංගි 🙏

  • @lifemusic5
    @lifemusic5 5 หลายเดือนก่อน +1

    ගල්ලේ ඉඳලා එනවා නමි කෙහෙමද එන්නෙ කෙතනද බහින්නෙ බස්වල අවෙිත්⁣⁣

    • @chinthakasadaruwan9113
      @chinthakasadaruwan9113 5 หลายเดือนก่อน

      Galle idala ena oya,,,stand බහින්න peta,,155 bus eka gann ගුණසිංහ pura bustand එකෙන් ,,orugodawaththa හන්දියෙන් බහින්න

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 5 หลายเดือนก่อน +1

    මේක හැමදාම තියෙන shop එකක්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ඔව් හැමදාම තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 4 หลายเดือนก่อน +1

    Good job ayye❤❤❤😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @malkisandaruwani4118
    @malkisandaruwani4118 5 หลายเดือนก่อน +1

    Online order karanna barida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      මෙතන ඔන්ලයින් ඕඩර් කරන්න බැහැ ..ගිහින්ම තමයි මිලදි ගන්න වෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @mohomeddarwes8696
    @mohomeddarwes8696 5 หลายเดือนก่อน +1

    4we yarayak kiyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Video eka dala tiyana Shop eka Number ekata katha karala ahanna ..Thanks

  • @nilminiweerasooriya6608
    @nilminiweerasooriya6608 4 หลายเดือนก่อน +1

    Online order karanna puluwanda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @tharakaprasad7264
    @tharakaprasad7264 4 หลายเดือนก่อน +1

    Me koheda ane kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      දෙමටගොඩ සමන්තා හොල් එක ඉස්සරහ …විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර් එක දාලා තියනවා ..වැඩි විස්තර දැන ගන්න ඒකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @kasunishakila577
    @kasunishakila577 5 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 3 หลายเดือนก่อน +1

    Wholesale ව්තරයි ද මල්ලි Thank You ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ඔව් අක්කේ Wholesale විතරයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dineshalakmali2700
    @dineshalakmali2700 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ahasya8728
    @ahasya8728 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @thushithasampath3605
    @thushithasampath3605 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @yonalijayasekera651
    @yonalijayasekera651 5 หลายเดือนก่อน +1

    තොග විතරයි ද ගන්න පුළුවන් .යාර ගානට ගන්න බැරිද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน +1

      දෙනවා මන් හිතන්නේ call කරලා බලන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගන්න පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා විස්තර දැනගෙන යන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @mohomeddarwes8696
    @mohomeddarwes8696 5 หลายเดือนก่อน +1

    ❤ 4 we yarayak kiyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Video eka dala tiyana Shop eka Number ekata katha karala ahanna ..Thanks 👍

  • @NadeeshaLakshani-st8db
    @NadeeshaLakshani-st8db 2 วันที่ผ่านมา +1

    Online ganna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @athukoralaa.p5289
    @athukoralaa.p5289 4 หลายเดือนก่อน +1

    කොහොමද ගන්නේ තැන කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      දෙමටගොඩ සමන්තා චිත්‍රපටි හොල් එක ඉස්සරහ තියෙන්නේ ..විඩියෝ එකේ පටන් ගද්දි විස්තර කියනවා ..තෙරුවන් සරණයි 🙏

  • @jayalathkanthi1298
    @jayalathkanthi1298 4 หลายเดือนก่อน +1

    ඹන්ලයින් ගෙන්නන්න පුළුවන්ද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මෙතන ඕන්ලයින් ගෙන්න ගන්න බැහැ ..ගිහින්ම තමයි මිලදි ගන්න වෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @hemawathiukwaththa6108
    @hemawathiukwaththa6108 4 หลายเดือนก่อน +1

    ඔන්ලයින් ගෙන්නන්න පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මෙතන ඔන්ලයින් ව්‍යාපාර කරන්නේ නැහැ ..ගිහින්ම තමයි මිලදි ගන්න වෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @rspcbcreation9325
    @rspcbcreation9325 5 หลายเดือนก่อน +1

    කොහෙද thiyenne .මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      දෙමටගොඩ ..සමන්තා Film හොල් එක ඉස්සහා ..ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @giha1695
    @giha1695 4 หลายเดือนก่อน +2

    රටකජු තොග ගන්න තැනක් කියන්නකො කොටුවෙන්

    • @giha1695
      @giha1695 4 หลายเดือนก่อน

      😒

    • @abcdesilva5438
      @abcdesilva5438 4 หลายเดือนก่อน

      කිරුළපන super market eken ganna

    • @chandranisenarathne3852
      @chandranisenarathne3852 4 หลายเดือนก่อน

      Kochchara onada 10.000 kg thiyanawa 1 kg 450

    • @giha1695
      @giha1695 4 หลายเดือนก่อน

      @@chandranisenarathne3852 koheda

    • @dinukamanaperuma
      @dinukamanaperuma 4 หลายเดือนก่อน

      ganna puluwn

  • @hemawathiukwaththa6108
    @hemawathiukwaththa6108 4 หลายเดือนก่อน +1

    ඔන්ලයින් ගෙන්නන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මෙතන ඔන්ලයින් ව්‍යාපාර කරන්නේ නැහැ ..ගිහින්ම තමයි මිලදි ගන්න වෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 4 หลายเดือนก่อน +1

    Gihin baluwama මේ ganan walata na

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      තියනවා ..මම දන්න කෙනෙක් අදත් බඩු අර ගත්තා ඔතනින් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs sthoothy 🙏

  • @user-ki1lp8gb1i
    @user-ki1lp8gb1i 3 หลายเดือนก่อน +1

    Yaako boru kiyanna eepa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-nv2uj8yb1m
    @user-nv2uj8yb1m 4 หลายเดือนก่อน +1

    4n no dnnko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියනවා , ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 5 หลายเดือนก่อน +1

    👍👍👍🌹🌹❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @saumayadissanayaka1118
    @saumayadissanayaka1118 4 หลายเดือนก่อน +1

    Address එක මට එවන්න. Phone number එකක් එවන්න අපිට.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා. ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ChathurikaMadushani-fd9jk
    @ChathurikaMadushani-fd9jk 2 วันที่ผ่านมา +1

    Online ganna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏