Double XL Sri Lanka | How To Market a Niche Business? | Adhisha Dhanayake | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2023
  • Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.com/store/apps/de...
    Apple
    apps.apple.com/lk/app/shopboo...
    Visit our Website for more info:-
    simplebooks.com/srilanka/
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 209

  • @Simplebooks
    @Simplebooks  ปีที่แล้ว +282

    Was this video helpful?

  • @jaya6537
    @jaya6537 ปีที่แล้ว +25

    අවුරුදු 21 ක් වෙලත් තාමත් මං ඇදුම් ගන්නෙ kids section එකෙන් 😪 කවුරු හරි shop එකක් කරන්නකො small ,x small වලට .මං හොයන් එනවා අනිවාර්යයෙන් .😌😁

  • @TheHouseofCakes
    @TheHouseofCakes ปีที่แล้ว +13

    මේක මගේම කතාව.අපිට අපි මහතයි කියලා මතක් වෙන්නේ ,හිතෙන්නේ ලංකාවේ airport එකෙන් එලියට ආවට පස්සෙයි .
    ලංකාවේ තරම් අනික් පුද්ගලයින්ව අපහසුවට පත් කරන්න පුලුවන් පිරිසක් මන් දැකලා නැහැ..
    ඔය වගේම ඇදුමක් ගන්න ගියාම shops වල වැඩ කරන ගැහැනු ලමයි බලන්නේ වෙන ලෝකෙකින් ආවා වගේ.මේ ලෝකේ අපිට් අයිති නැහැ වගේ .යන්න දීලා ඇස් වලින් පෙන්න පෙන්න හිනා වෙනවා.Double XL එකට යන්න කලින් කවදාවත් ඇදුමක් ගන්නවා කියන එක සතුටු හැගීමක් වුනේ නැහැ.කවදාවත් අපි කැමති design ,colour ගන්න වුනේ නැහැ.මොකක් හරි ඇගට හරියන දාගන්න පුලුවන් ඇදුමක් විතරයි ගන්න වුනේ.අනික ඒවා වල තියෙන බොරු size guide .මොන ලෝකෙන් ඉගෙන ගෙන ආපු එවුන් හදනවද කියලා දන්නේ නෑ.
    5 xl කිය්ලා ගහලා තිබ්බට මන් හිතන්නේ standard UK Size 12-14 වත් නැහැ.ඉතින් තවත් අපහසුවට පත් වෙනවා.5xl වත් අදින්න බැරිද කිය්ලා ඇහුවම
    Double XL මම දකින්නේ ඇත්තටම සමාජ සත්කාරයක් විදියට.
    ඒක ඇතුලට ගිය වෙලේ ඉදන් එලියට එන වේලාව වෙනකම් මනසට පුදුම්ම සැහැල්ලුවක් දැනෙන්නේ .හරියට ලංකාවේ නෙමෙයි මේ ඉන්නේ වගේ.
    ඔයාලගේ ඇදුම් වලටත් වඩා ඒ සේවක මඩුල්ල ලොකු සේවයක් කරනවා.එන කස්ටර්මර්ට ඒක තමන්ගේ තැනක් කරනවා.හරි රිලැක්ස් අපිට අපේ තෝරාගැනීම කරන්න පුලුවන් .
    අද කාලේ ආර්ථික තත්වෙත් එක්ක අපිට ලොකු ප්‍රමණයක් මිලදී ගන්න බැරි වුනත් ගන්න 2-3 හිත සතුටින් ගන්නවා.
    පුලුවන් කමක් තියේනම් එක් අංශයක හරි යම් මිල අඩු කිරීමක් කරන්න.එවිට ඔබලාගෙන් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් තියෙන එහෙත් මිල නිසා ඉවත යන බොහෝ පිරිසක් ඔබත් එක්කම ඉදීවී.මා කියන්නේ brand name එකට හානි වෙන ආකාරයෙන් නෙමෙයි එය ඒ ලෙසම පවත්වාගෙන යන ගමන් එක් අංශයක පමණක් හෝ මිල අඩු කිරීමක් කරන්න .
    Thank you so much for making a stress free zone for plus sizes 🙏🙏🙏🥰❤❤❤

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +16

    15:10 මේයානම් පුදුම. ගැම්මකින් ඉන්නේ සිංහලේන්ම කියනවනම් එක පට්ට. ❤ ගන්න ගොඩක් දෙවල් තියනවා මේ video එකේ. හිතන් ඉදපු ගොඩක් දෙවල් ස්තිර කරපු video එකක්❤

  • @nimsdiary6570
    @nimsdiary6570 ปีที่แล้ว +30

    When i was a trainee two years ago i saw this place and got amazed. Respect this women for taking this step.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +15

    මට ප්‍රශ්නයක් තිබ්බා ඇයි ඒකට DoubleXL කියලා දැම්මේ කියලා. ඒත් දැන් ඒක හරි 🥰👍

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +7

    ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
    ඇත්තටම බලාපොරොත්තුවෙන් සිටි සිතට නිතරම දැනෙන ප්‍රශ්න බොහෝමයකට මෙතුමිය සමඟ ඔබතුමා කළ සාකච්ඡාවෙන් පිළිතුරු ලැබුණා .
    ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා 🙏🙏🙏 ❤❤❤🏆🏆🏆🎖️️🎖️️🎖️️💪💪💪💪

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 ปีที่แล้ว +17

    This channel and your team will be a catalyst in the Lankan business arena . It will be a kind of a watchdog or scorekeeper . Soo much any executive , businessman woman or entrepreneur can learn ❤

  • @abesingha
    @abesingha ปีที่แล้ว +8

    පුලුවන් නම් simplebook හැදුන විදිය ගැන case study එකක් ඕන

  • @samithathennakoon3432
    @samithathennakoon3432 ปีที่แล้ว +2

    අනේ ඒ මැඩම් හරිම ලස්සනයි... එයා කතා කරනකොට අහන් ඉන්න ආසයි ... ❤️

  • @mohammednashmi-1111
    @mohammednashmi-1111 ปีที่แล้ว +8

    Simple Books Just Discovered Each And Every Unique Businesses Hats Off To You❤👍

  • @Inujan01
    @Inujan01 ปีที่แล้ว +7

    One of the inspiring women entrepreneur I ever seen. Remember the name : Adhisha Dhanayake 😎✌️

  • @sanduni-1111
    @sanduni-1111 ปีที่แล้ว +4

    Great discussion! Really inspired!! Thank you for sharing your amazing story with us. ❤👍

  • @iamlathindu
    @iamlathindu ปีที่แล้ว +3

    This is really awesome. Thank you guys, You are doing a wonderful job. 😍😍

  • @dawn8769
    @dawn8769 ปีที่แล้ว +2

    Discussion double XL our knowledge & inspired . Thank you .

  • @sandyasalgado
    @sandyasalgado ปีที่แล้ว +3

    Love the strategic approach you always take on your content 👏👏👏

  • @deepnakarunanayake7268
    @deepnakarunanayake7268 ปีที่แล้ว +6

    It was perfect.....! Keep it up, brother.....! Thank you very much for bringing this video.....! We love it...!

  • @janakeebasnagala9441
    @janakeebasnagala9441 ปีที่แล้ว +1

    It's an inspiring and interesting discussion. You are doing an amazing job. Thankyou very much. ❤❤

  • @ItalianKitchen
    @ItalianKitchen ปีที่แล้ว +3

    One of the best episode. Thank you!

  • @preethimallawaarachchi1263
    @preethimallawaarachchi1263 ปีที่แล้ว +5

    Adeesha Dahanayaka , Thank you so much, I got lot of ideas from you .

  • @prabhashwarasooriyarachchi6307
    @prabhashwarasooriyarachchi6307 ปีที่แล้ว +2

    Danuth simplebook eke hoyana gaman hitiye poth vagayak 2k heuna mekath danna so good they can't ignore you ❤️

  • @rasangatharindi5511
    @rasangatharindi5511 ปีที่แล้ว +2

    Good luck. ඔය එක්ස්පිරියන්ස් එකම මටත් තියෙනවා. මටත් වෙන ශොප් එකකට ගියාම ඇදුම් නෑ. ලගදිත් මම ශොප් එකට ඇවිත් ගියා.

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว +5

    Very valuable discussion. Nice video

  • @sapumal6927
    @sapumal6927 ปีที่แล้ว +3

    As usual, a video where I learned new things.

  • @pandasjournal
    @pandasjournal ปีที่แล้ว +1

    One of the best episode. thank u ❤️

  • @ireshagamage5054
    @ireshagamage5054 ปีที่แล้ว +1

    thanks aiya. hemadamath wage godak dewal ekathu karagaththa

  • @abcdef1283
    @abcdef1283 ปีที่แล้ว +1

    One of the inspiring , supporting women entrepreneur I ever met !

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 ปีที่แล้ว +9

    Personally I was very happy to discover Double XL. I also had the same unpleasant experience not only in shopping but in society. People can be so insensitive to the point of wickedness in their comments.
    One request, now I live in Kandy. How about opening a branch here as I and others are facing the same problem of no clothing choice here.

  • @wattagechandima789
    @wattagechandima789 ปีที่แล้ว +1

    Interesting discussion. Very valuable. I got a lot of ideas. Thank you very much Adhisha.❤️

  • @Imasha561
    @Imasha561 ปีที่แล้ว +3

    Thanks I learned a lot😊😊😊keep it up.👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @oshadisithumini5687
    @oshadisithumini5687 ปีที่แล้ว +1

    Thank you Simplebooks
    i am interesting this industry ,love it 😍

  • @rupikaperera7692
    @rupikaperera7692 ปีที่แล้ว +2

    This is lot for me..such a great motivation 😄

  • @shashinikarunanayaka2034
    @shashinikarunanayaka2034 ปีที่แล้ว +1

    Inspired by this❤️ Great discussion

  • @udayaliya3247
    @udayaliya3247 ปีที่แล้ว +1

    A few tears come to the eyes because of happiness and courage in the life of a Sri Lankan daughter. 👍👍

  • @janakadivarathne3137
    @janakadivarathne3137 ปีที่แล้ว +1

    Thanks. I learn lot of things. I am really proud

  • @enokasamarakoon2510
    @enokasamarakoon2510 ปีที่แล้ว +1

    Adheeaha,
    You are great ! you are doing what you want while taking others opening .like that .Super service . All the best!!👏👏

  • @rashdesilva5377
    @rashdesilva5377 ปีที่แล้ว +1

    Thank you for this valuable conversation 💫✨

  • @goodluck-xv9nu
    @goodluck-xv9nu ปีที่แล้ว +3

    Thank you very much for your explanation.

  • @suhansaweragoda3460
    @suhansaweragoda3460 ปีที่แล้ว +1

    wow.thank you simplebooks ❤

  • @kavisachi1806
    @kavisachi1806 6 หลายเดือนก่อน

    best love this video

  • @AshaKarunakeerthi
    @AshaKarunakeerthi ปีที่แล้ว +3

    One of the best episodes ♥️

  • @Prvp224
    @Prvp224 ปีที่แล้ว +1

    Nice discussion👍thank you 🙏❤️

  • @natenalakahewa6279
    @natenalakahewa6279 ปีที่แล้ว +2

    Great story …. Very motivational story

  • @sandunschandrasiri4605
    @sandunschandrasiri4605 ปีที่แล้ว +2

    Great Discussion ❤

  • @maduwanthimuhandiram994
    @maduwanthimuhandiram994 ปีที่แล้ว +1

    Great discussion 👍

  • @kaushalyageenathsondaranga8083
    @kaushalyageenathsondaranga8083 ปีที่แล้ว +1

    AmaZing discussion 💕

  • @Sanduni_
    @Sanduni_ ปีที่แล้ว +1

    Wow. Just hats off. 👍

  • @Xia_Laoshi
    @Xia_Laoshi ปีที่แล้ว +1

    Love the discussion ❤️

  • @isharalakmali2777
    @isharalakmali2777 ปีที่แล้ว +1

    thank you simplebook❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว +1

    Really proud of you 💞😍 good luck 👍👍🌷🌷

  • @randulagunawardana3786
    @randulagunawardana3786 ปีที่แล้ว +1

    Great..proud of you ...❤

  • @sudinisindavimusic
    @sudinisindavimusic 4 หลายเดือนก่อน

    Valuable discussion. Thank you so much 💖

  • @malishinimnadi986
    @malishinimnadi986 ปีที่แล้ว +1

    Wow superb interview 👏

  • @ashanifernando6661
    @ashanifernando6661 ปีที่แล้ว +1

    Best place ever...I missed the negombo shop

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +2

    Thank you.🔥👍

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @tharushisubashini7052
    @tharushisubashini7052 ปีที่แล้ว +1

    Great vedio ❤️💆😍

  • @NJ_JOURNALZ
    @NJ_JOURNALZ ปีที่แล้ว +1

    Damn I love this. It's a huge issue actually. Love to talk to her one day ❤

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 ปีที่แล้ว +4

    Wow ...absolutely

  • @vilukshageethanjana3511
    @vilukshageethanjana3511 ปีที่แล้ว +4

    ජගත් විතාන ගැන case study එකක් කරන්නකො ලන්කාවෙ හොද ව්‍යාපාරිකයෙක් පොඩියටම පටන් ගත්ත කෙනෙක් ❤❤😘😘😘😘

  • @freenicharitha
    @freenicharitha ปีที่แล้ว +1

    Truly inspiring

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว +2

    Congratulations for your success

  • @gamebuddysl5167
    @gamebuddysl5167 ปีที่แล้ว +1

    Thank you

  • @komaligurudasa7009
    @komaligurudasa7009 ปีที่แล้ว

    Inspirational vedio❤️

  • @virginiavittachi8919
    @virginiavittachi8919 ปีที่แล้ว +1

    Good information, thanks.

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +4

    Wow this one is supper video

  • @danushkaabeywickrama6092
    @danushkaabeywickrama6092 ปีที่แล้ว +1

    Proud about you nangi

  • @dahamiparindya5929
    @dahamiparindya5929 ปีที่แล้ว +1

    Yeassss.....helpful a lot....

  • @AyeshaChandrarathna
    @AyeshaChandrarathna 2 หลายเดือนก่อน

    සතියකට සැරයක්වත් මෙහෙම ඉන්ටෙවිව් එකක් අරන් එන්න යූටියුබ් එකෙන් විතරයි ගොඩක් දුරට මෙහෙම හරවත් දෙයක් ගන්න පුලුවන් දැන් කාලේ❤️❤️🙂

  • @tbjay5159
    @tbjay5159 ปีที่แล้ว +1

    Respect your idea ❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    Exelent interview ...

  • @nuwanthikasithumini9199
    @nuwanthikasithumini9199 ปีที่แล้ว +1

    Very valuable 🖤

  • @namalranasinghe
    @namalranasinghe ปีที่แล้ว +2

    Great story …

  • @goodmind5139
    @goodmind5139 ปีที่แล้ว +3

    Woowwq... happy to send one of the first comments

  • @channaholidays7198
    @channaholidays7198 ปีที่แล้ว

    Thank you mr, M.

  • @poojanikariyawasam7583
    @poojanikariyawasam7583 ปีที่แล้ว

    Thank you so much!

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 ปีที่แล้ว +1

    Love it😍😎❤

  • @GrowLeoTeam
    @GrowLeoTeam ปีที่แล้ว +1

    Superb vedio

  • @bsginstituteofeducation6650
    @bsginstituteofeducation6650 ปีที่แล้ว

    Thank you.

  • @sachinipiyumika29
    @sachinipiyumika29 ปีที่แล้ว +3

    This is so inspiring. Thankyou Simplebooks ❤

  • @Sathursanmusic.
    @Sathursanmusic. ปีที่แล้ว +2

    Awesome ❤️..

  • @amjadsiddique
    @amjadsiddique ปีที่แล้ว +1

    Thank you 🙏

  • @wholesaleunitedlanka
    @wholesaleunitedlanka ปีที่แล้ว

    U need to ask abt the school day abt the payment family details all these factors matter to the viewer

  • @dimuthumadhusanka8314
    @dimuthumadhusanka8314 ปีที่แล้ว

    Thanks simple books, Toyota samagama ganath case study akak karanne

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 ปีที่แล้ว +1

    Grate video 🌹

  • @lifewithsasri
    @lifewithsasri ปีที่แล้ว

    Request - CIB / Avenra / Spring n Summer

  • @anushasebastian3115
    @anushasebastian3115 ปีที่แล้ว +2

    Thank you simple books.... this is a great community service you do...

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว +1

    It's that great interview how is that solutions iconic

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 8 หลายเดือนก่อน

    Good ideas for business great

  • @dinushawijayrathne3867
    @dinushawijayrathne3867 ปีที่แล้ว +1

    Amazing 💪💪❤️

  • @kalanakarunarathna3373
    @kalanakarunarathna3373 ปีที่แล้ว +2

    I am from western austrslis .
    This is the first time i watch your vedio.
    Its very helpful and good content .
    Good luck your chanel an XXL team

  • @ramyalatha6966
    @ramyalatha6966 ปีที่แล้ว +1

    jaya wewa phtay ❤

  • @lakmalpushpakumara3070
    @lakmalpushpakumara3070 ปีที่แล้ว +2

    Great

  • @Madhushi7896
    @Madhushi7896 ปีที่แล้ว +3

    Shop ekakata giyama mata oke anith peththane 😒🙂🥲 but anyway, my future business name is Extra small 😁

  • @wunoth
    @wunoth ปีที่แล้ว +1

    Mata colombo stock exchange eke stock daily trading karanna puluwanda.? Hariyata binance, XM trading karanawa wage daily profit ganna puluwanda?

  • @manmariyo8539
    @manmariyo8539 ปีที่แล้ว

    Sony Ericsson failed story eka gana gennako

  • @senumisiyathma9184
    @senumisiyathma9184 ปีที่แล้ว +1

    Maliban company eka case study ekak karannko

  • @piuminamalka-xv3kt
    @piuminamalka-xv3kt ปีที่แล้ว

    Grate...👍❤️❤️

  • @Skyline1986.
    @Skyline1986. 9 หลายเดือนก่อน

    I love u Adeesha cz of ur beauty & da personality..

  • @pandasjournal
    @pandasjournal ปีที่แล้ว +1

    Thawa female entrepreneurs lage videos one ❤️