කතාව මැද ක්ෂණිකව කාන්තාවකගෙන් ඇමති බිමල්ට වොයිස් මැසේජ් එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 164

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 วันที่ผ่านมา +64

    හරිම ලස්සනයි බිමල් රත්නායක ඔබතුමා කතාකරන විලාශය .මනා සංයමයකින් කතා කරන්නේ

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 วันที่ผ่านมา +12

    ගරු බිමල් රත්නායක සහෝදරයා , ඔබ ඉතා වගකීමෙන් අදහස් දක්වන හැටි ඉතාම අපූරුයි ! ඉතාම ස්තුතියි ! ඔබටත් , රටටත්, ජනතාවටත් , මාලිමාවේ සියලු දෙනාටත් ජයවේවා ! 👍👍👍👍❤❤❤❤

  • @kumaraherath81
    @kumaraherath81 วันที่ผ่านมา +7

    සුපිරි කතාව සහෝදරයා..ඔබ හැමදාම මිනිසුන්ට නිවැරදිදේ නිවැරදිව පෙන්වා දුන්න නායකයෙක් හරිම සතුටුයි...

  • @sarathchandra3351
    @sarathchandra3351 วันที่ผ่านมา +25

    හොද වැදගත් කතාවක්. සෑම දුම්රිය ස්ථානයකම මුදල් අයකර ප්‍රචාරන කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන් රාජ්‍ය හා අනුබද්ධ ආයතනයන්හි ප්‍රචාරය කටයුතු අවස්ථාව ලබාදී, අමතර ආදායම් මාර්ග ඇතිකරන්න. තවත් වැදගත් වේ යැයි සිතෙන අදහස් තියනවා. අවශ්‍යය නම් ලබා දෙන්න පුළුවන්

  • @seniorslexpat6903
    @seniorslexpat6903 วันที่ผ่านมา +14

    ගහපු කතිරේ ගැන හරිම සතුටුයි ගරු Bimal Rathnayake ඇමති තුමා❤ තරුණ බුද්ධිමත් ප්‍රජාවට අවස්ථාව දී සෑම දුෂිත නිලධාරියෙක්ම සේවයෙන් පලවා හැර Clean Railway කරන්න🙏

  • @pushpakumara3195
    @pushpakumara3195 วันที่ผ่านมา +23

    ඉතාලියේ සිටියත් හදවතින් ඔබ සමගයි තෙරුවන් සරණයි සෙතක්ම වේවා සැබෑ උවමනාවකින් දේශනයක් පැවැත්වීය ❤❤❤❤❤

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 วันที่ผ่านมา +18

    මේක සම්පූර්ණ කතාව දාන්න ඕන ටීවී තියෙන ස්ටේෂන් වල හැමෝටම අහන්න

  • @rashinavinda8556
    @rashinavinda8556 วันที่ผ่านมา +13

    සුපිරි කතාව ✌️❤️

  • @capitalland1071
    @capitalland1071 วันที่ผ่านมา +16

    ඇමති තුමා කිව්ව කතාව හරියට හරි. කොළඹ ස්ටේෂන් එකේ ඉන්න ගොඩක් නිළධාරින් නම් කිසිම මනුස්සකමක් නැති කාලකන්නි නිළධාරින්. මගියෙක් දුම් රිය පිළිබඳ දන්නේ නැති තොරතුරු ඇහුවොත් ඒ නිළධාරින් සත්තුන්ටත් අන්ත විදිහට මිනිස්සුන්ට උත්තර දෙනවා වගේ උත්තර දෙන්නේ. ලැජ්ජයි මේ ආයතන ගැන ගොඩක් නිළධාරින් ගේ වැඩ නිසා

  • @ranjanaranasinghe242
    @ranjanaranasinghe242 วันที่ผ่านมา +6

    අපිට හදිසි නැහැ බ්‍රෝ....ඔහොම යං.බුදුසරණ යි..

  • @buddhadeepa7962
    @buddhadeepa7962 วันที่ผ่านมา +23

    ❤❤❤ස්තූතියි අපි මේක කරමු

  • @barnidesilva3094
    @barnidesilva3094 วันที่ผ่านมา +5

    නියමයි ❤
    රජය කරන හරි දේවල් විකුර්ති කරල පල කරනවනම් ඒකටත් නාලිකා වලට ඔයාලට ඔයාලගෙ බලය ක්‍රියාත්මක කරන්න 😊
    එතකොට chapter closed 🎉

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma วันที่ผ่านมา +8

    බිමල් සහෝදරයා කියන්නේ වැදගත් දෙමාපියන් ගේ වැදගත් මහත්මයෙක්❤❤❤❤❤❤

  • @NishanthaRupasinghe-t6w
    @NishanthaRupasinghe-t6w วันที่ผ่านมา +15

    එල තමයි බිමල් සහෝ...

  • @MahasenEllepola
    @MahasenEllepola วันที่ผ่านมา +11

    හොද පැහැදිලි කිරීමක් ඇමතිතුමනී

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 วันที่ผ่านมา +3

    පට්ට bro
    නොදකින් හිරු ඇත්තමයි
    අදුර ම තමයි හිත අඳුරු වෙනවා ඔය මගුල බලන කොට

  • @anandaranaweera419
    @anandaranaweera419 วันที่ผ่านมา +14

    ඔබ තුමා දුම්රිය දෙපාර්තමේන්තුව දියුණු කිරීමට ගන්නා උත්සාහය පැසසිය යුතුය. ඇත්තටම එය කල හැකිය. සියලුම දෙනා එකතු වී මෙය සිදු කිරීමට සහයෝගය ලබා දෙන්න.
    අතීතයේ මෙම දුම්රිය සේවය මගී ප්‍රවාහනය හා සමානව භාණ්ඩ ප්‍රවාහනය මගින්ද ලාභ ලබා ඇත.
    අතීතයේ ඛණිජ තෙල් ප්‍රවාහනය කිරීම ඉතාමත් කාර්යක්ෂම ලෙස සිදු කර ඇත. ඒ වෙනුවෙන් මාර්ග පද්ධතියක් මේ වෙනුවෙන් සදා ඇත.
    මේ හේතුවෙන් මාර්ග තදබදය විශාල ලෙස අඩු කල හැක.

  • @thusharaindika2044
    @thusharaindika2044 วันที่ผ่านมา +4

    Grate sir

  • @sihamamansoor6925
    @sihamamansoor6925 วันที่ผ่านมา +3

    Excellent.

  • @sarathkumara9955
    @sarathkumara9955 วันที่ผ่านมา +13

    නියම කතාව. ඇමතිතුමණි.

  • @NavaNiki
    @NavaNiki วันที่ผ่านมา +1

    ආදරනීය බිමල් ඔබ නම් අති විශිෂ්ටයෙක්❤❤❤❤

  • @chandanaliyanage5002
    @chandanaliyanage5002 วันที่ผ่านมา +1

    කියන්න ඕන ටික ඔළුව අතගාලම කිව්ව නියමයි 👍

  • @sajithpriyankawickramaarac4169
    @sajithpriyankawickramaarac4169 วันที่ผ่านมา +1

    ඇත්ත තමා මේවා එදිනෙදා මේවා භාවිතා කරන මිනිස්සු මේවගේ තියෙන අඩු පාඩු දකිනවා.වෙනස්විය යුතු දේවල් දකිනවා..කවද්ද මේවා වෙනස් වෙන්නේ

  • @lghlalanika9875
    @lghlalanika9875 วันที่ผ่านมา +4

    වැඩක් කරන්න ලොකු උත්සාහයක් දරන ඇමතිවරයෙක්.

  • @kahatapitiyajayantha310
    @kahatapitiyajayantha310 วันที่ผ่านมา +6

    නියම කතාව

  • @Nuwan-o2p
    @Nuwan-o2p 21 ชั่วโมงที่ผ่านมา

    පිටරටක හිටියත් ඹබේකතාව අහල ගොඩක් සතුටු වෙනව.පැහැදිලිකිරීම අපූරුයි ඇමතිතුමා ❤

  • @Skyline1986.
    @Skyline1986. วันที่ผ่านมา +4

    මෙන්න ඇමතිවරු...

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ඇමතිතුමා, කතාව, හරියටම මගේ කතාවෙන්ම ඔබ තුමා කිව්වා මේ නිළධාරීන්ට😢😢😢😢😢
    ඇයි තවකතාවක් තියෙනවා,ටිකට් දෙන නිලධාරීන් ඉතුරු සල්ලි ටික දෙන්නෑ, හරියට ප්‍රයිවෙට් බස් කාරයො වගේ, උන් ඉතුරු සල්ලි අතෙතියාගෙන ජීවිතේට දෙන්නෑ.😢😢😢😢😢 ඇමති තුමනි අනිවාර්යයෙන්ම හදන්න, 😢😢😢😢 බලන්න කොටුව ස්ටේෂන් එක දිහා, ලැජ්ජා වෙ බෑ, විදේශීය ජනතාව මේවා දැක්කම ඒ ගොල්ලන්ට මොනවා හිතෙනවා ඇත්ද 😢😢😢😢😢 අනිවාර්යයෙන්ම මේ ටික අපි හදමු ❤❤❤❤❤❤ජය වේවා 🙏 තෙරුවන් සරණයි ❤️ දෙවිරැකවරනයි ❤️ නව ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් සැමට සහ දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් සැමට❤❤❤❤❤❤❤

  • @nuwankusum9698
    @nuwankusum9698 วันที่ผ่านมา +3

    බිමල් සහෝදරයා..
    හදමු අපි..

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b วันที่ผ่านมา +2

    ඇත්ත කථාව. නවීකරණය කිරීමට කටයුතු කල යුතුයි. කොටුව ස්ටෙෂන් එකෙ මීයො පිරිලා. ඒ ගැනත් අවධානය යොමු කරන්න

  • @rajb5830
    @rajb5830 วันที่ผ่านมา +12

    දුම්රිය මගීන්ගේ සංගම් පිහිටුවීමට අදාල 1994 චක්‍ර ලේඛනයට අනුව දුම්රිය මගී සංගම් පිහිටුවන්න

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාලට ❤❤️

  • @KumarayaKandi
    @KumarayaKandi วันที่ผ่านมา +2

    👍♥️🇱🇰 බිමල් සහෝ ❤️👍🇱🇰..

  • @SirimaWerasinha
    @SirimaWerasinha วันที่ผ่านมา +10

    කොච්චියට අපිට සල්ලි දාලා ගන්න කාඩ් එකක් හදන්න. හරිම ලෙහෙසියි. පහසුයි. දෙකට තුනටම නැමෙන්න ඕනෑ නැහැ. කාඩ් එක රිනිව් කරන්න සල්ලි දාගන්න. මැසින් 3/4 ක් විතර සාම ස්ටේෂන් එහෙකටම සවි කරන්න. චෙකර්ලා දාලා කෝච්චිය ඇතුලට දාල් හොරෙන් යන අය් අල්ලන්න..හරිම ලේසින් සේවකයෝ අඩුවෙන් ගුණාත්මකයි

    • @GaminiUswaththa
      @GaminiUswaththa วันที่ผ่านมา

      @@SirimaWerasinha ඉන්දියාවේ ඔන් ලයින් ටිකට් දාන්න පුළුවන්

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev วันที่ผ่านมา +10

    කෙටි ධාවනයට රේල් බස් සේවය යොදන්න.පිරිවැය අඩුයි. මිලත් අඩුයි.

  • @sudharmakumarihamyrajapaks8682
    @sudharmakumarihamyrajapaks8682 วันที่ผ่านมา +1

    ඉතාලියේ සිට ඔබ තුමාගේ කතාව හරිම ආශාවෙන් අභන්නෙ

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma วันที่ผ่านมา +2

    සහෝදරයා , කොළඹ සිට කන්කසන්තුරය දක්වා රේල්පාර දෙපස දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති කෝටි ගණනක යකඩ දිරාපත් වෙමින් පවතිනවා. මේ මම කාලයක් ගමන් කරපු මාර්ගය පමණයි.

    • @GaminiUswaththa
      @GaminiUswaththa วันที่ผ่านมา

      @@AnuraNallaperuma පරණ යකඩ දාල අලි ගහන ප්‍රදේශ වල ස්ථිර අලි වැටවල් හදන්න ගන්න ඕන

  • @GAMING-uo
    @GAMING-uo วันที่ผ่านมา +4

    පිනට ජොබ්කරන අපේ රටේ වේනස් වෙයල්ලා දැන්වත් අනේ පින් දැන්වත් රට හදහල්ලා🎉

  • @d.w.n.suranjith3421
    @d.w.n.suranjith3421 21 ชั่วโมงที่ผ่านมา

    ලස්සන වගකීම් සහගත ඒ වගේම හැගුම්බර බර කතාවක්.. ඒ වගේම මනා සංයමයකින් යුතු වචන හසුරු වන අපූරුව හරිම මනරම්..... පහුගිය දවස්වල මැති ඇමතිවරු කීපදෙනෙක්ම නාගත්තු විදිහයි ඔබතුමා මේ කතා කරන විදිහයි අහසට පොළොව වගේ.. සම්පූර්ණ කතාවම බොහොම ආසාවෙන් ඇහුම්කන් දුන්නා.. ඒත් මම කැමතියි එකම එක නිවැරදි කිරීමක් කරන්න.. ඔබතුමාගේ කතාව එක තැනකදි කියනවා නවත්තල තිබින කෝචිචිත් හප්පනවා කියලා... අන්න ඒක විතරක් නිවැරදි වෙනවා නම් මෙහෙම.... ඒ අනතුරක් හැටියට සහ තවමත් විමර්ශනය කෙරෙන බවට.. ඒක සමහරවිට සංඥා පද්දතිය ගැටලුවක් වෙන්නත් පුළුවන් නිසා.....
    සමස්තත් හැටියට ගත්කම හරිම අපූරු කතාවක්... ඉතාම කෙටි කාලයක් තුළ ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ ඉතාම හොඳින් කියවලා......

  • @jagathprasanna3760
    @jagathprasanna3760 วันที่ผ่านมา +4

    මුදල් නැතිව වෙනස් කරන්න පුලුවන් ගොඩාක් දේවල් තියෙනවා..පිරිසිදු කිරීමේ සිට..

  • @explorer1833
    @explorer1833 วันที่ผ่านมา +2

    Well explained!
    The officers should be ashamed 🙉

  • @rizlyrazeen4191
    @rizlyrazeen4191 วันที่ผ่านมา +4

    Well said Mr Minster , we are all looking forward for a better Sri Lanka, Make Sri Lanka Great ! God Bless Sri Lanka,

  • @Mahesh.3303
    @Mahesh.3303 วันที่ผ่านมา +7

    අහද්දිත් ලැජ්ජයි, මේවයේ වැඩ කරන උන්ට ලැජ්ජා නැහැනේ 😅

  • @WasanthasiriGamage
    @WasanthasiriGamage วันที่ผ่านมา +3

    කතාව ,,හොඳයි .ජනවාරි 1 දා ඉදලා නානුඔය සිට මහනුවර යන අංක 1520 දුම්රියට මොකද වුනේ. අපේ ඉස්කෝලෙ යන දරුවොත් ,රැකියා වලටයන අයත් අනාථයි.කෝ මේවට උත්තර ? මට හිතෙන්නේ ඒ කෝච්චියත් ක්ලීන් කරලා වගේ .

  • @Shanthahannedige-bu9px
    @Shanthahannedige-bu9px วันที่ผ่านมา +4

    වෙලාවක් නෑ කෝච්චි එන්නෙම සෑහෙන්න පරක්කු වෙලා මිනිස්සු කොච්චර බලාපොරොත්තු ඇතිවද එන්නෙ මිනිස්සුන්ගෙ වැඩක් පලක් නිසියාකාරව කරගන්න බෑ කාලෙ කාගෙන නැවතත් තවත් දවසක එන්න ඔීන බස්වල යනවට වැඩිය ඉක්මනින් වැඩක් පලක් කරගන්න බලාපොරොත්තුවෙන් මිනිස්සු ඉන්නෙ බලනකොට බසුත් එකයි කෝච්චිත් එකයි. දුම්රිය ප්‍රමාදයි බස් වලට ට්‍රැෆික්. ඔීකයි කථාව...තෙරුවන් සරණයි ඇමතිතුමා..

  • @eigochat
    @eigochat วันที่ผ่านมา +2

    A true real politician with humanism . Stay blessed forever for the sake of the future generations to be born !!!

  • @GaminiUswaththa
    @GaminiUswaththa วันที่ผ่านมา +13

    දුම්රියේ නම් පුතේ කිටි කිටියේ යන්න නම් බෑ තවත්, දුම්රියේ දොරේ එල්ලිලා ගෑනූ ළමයි යනව, ඇමති තුමා වැඩි දුම්රිය ප්‍රමාණයක් දාන්න

    • @ude3333
      @ude3333 วันที่ผ่านมา

      ඔව් එක්කෝ තව පෙට්ටි දාන්න

  • @chamindarathnayake6772
    @chamindarathnayake6772 วันที่ผ่านมา +4

    Thanks Mr.Bimal i appreciated your kindness thousand of ordinary people daily traval,
    I dont want mention so many thing,
    Thanks,your trying to implementing better develop every corner in the railways system

  • @PremakanthaBalage
    @PremakanthaBalage วันที่ผ่านมา +1

    ඒකනම් මාරම මාර පැහැදිලි කිරිමක් ඔබතුමාට බුදුසරණයි

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 วันที่ผ่านมา +5

    මන් ටෙක් යන කාලේ කොටුවෙන් ටිකට් එකක් ගන්න ,රු 10 ක් දුන්නම රු පහක් මාරු දෙන්න මාරු සල්ලි නැහැ කිව්වා ,මන් කිව්වා රු 5 ක් ඉතුරු දෙන්න නැද්ද ඔයාට කියල , ඊට පස්සෙ කවුන්ටරේ එකා ඇවිත් මට කනට ගහල ගියා ,ඔන්න කොලබ කොටුවේ ටිකට් දෙන වුන්ගේ හැදියාව

  • @jagathprasanna3760
    @jagathprasanna3760 วันที่ผ่านมา +3

    කිසිම සුහද බවක් නැතිව ඉන්න ටිකට් කවුන්ටර් වල අයියලා ටිකට වැඩමුලුවක් පවත්වන්න..

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 วันที่ผ่านมา +4

    ඔය ස්ටේෂන් වල announce කරන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ.කියන දේවල් පැහැදිලිව තේරෙන විධියට කියනවා නම් ඉතා හොදයි

  • @Janka-c9f
    @Janka-c9f วันที่ผ่านมา +3

    බන්දුල ගුනවර්දන 2023 දී බස් 500 ක් ගේන්න කෝටි 300 ක් වැඩියෙන් ගෙවල දැන් බන්දුල සතුටින. ජනතාව දුකින් අපි බන්දුලට මොකද කරන්නෙ

    • @GaminiUswaththa
      @GaminiUswaththa วันที่ผ่านมา

      @@Janka-c9f ඕකා හිරේ දාන්න ඕන සතොසෙනුත් ගසා කාල තියෙනවා, බලය තියෙද්දී ලොකු ටෝක් දුන්නෙ හැම තිස්සෙම

  • @SubaSubasinghe-t5w
    @SubaSubasinghe-t5w วันที่ผ่านมา +1

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව .මුං වෙනස් වෙන්න කැමති නෑ .ටිකට් දෙන්නෙ පෝලිම් හදල කෝච්චිය එන්න ඔන්න මෙන්න කියල .සල්ලි දුන්නා ම ට්කට් විසි කරනව

  • @Sam-bd8eu
    @Sam-bd8eu วันที่ผ่านมา +5

    කෙලින් කතාව 🫡

  • @supunbandara1318
    @supunbandara1318 วันที่ผ่านมา +3

    Niyamai 🎉

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi วันที่ผ่านมา +5

    බැරිද ජපානෙ වගේ හොද කෝච්චි දාන්න.

  • @HussaindeenSahardeen
    @HussaindeenSahardeen วันที่ผ่านมา +5

    Good. Topic really need for cgr lazy fellow s thank you

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 วันที่ผ่านมา +4

    Great message well done. Bimal

  • @GaminiUswaththa
    @GaminiUswaththa วันที่ผ่านมา +6

    ඇමති තුමා නියමයි, කෙලින් කතාව කෙලින් වැඩ, මම හිතන්නෙ මෙතුමා ඉජිනේරු උපාදියක් තියෙන්නෙ,

  • @sachithvipulachandra9273
    @sachithvipulachandra9273 วันที่ผ่านมา

    What a speech. This not only for Railway staff.. For all of employees who work for any company❤

  • @PA-tn4jx
    @PA-tn4jx วันที่ผ่านมา +3

    Great speech

  • @channapalansuriya1426
    @channapalansuriya1426 วันที่ผ่านมา +1

    Very good speech..👍

  • @ChamindaEbay
    @ChamindaEbay วันที่ผ่านมา +1

    Niyama kathawak thank you

  • @umeshaka9236
    @umeshaka9236 วันที่ผ่านมา +2

    Well done greate speach I appreciated

  • @suresh1657
    @suresh1657 วันที่ผ่านมา +2

    ඒ වෙනුවෙන් අපි වැඩසටහනක් ආරම්භ කරමු ඔබට අමතක වෙච්ච එක කාරණයක් තියෙනවා ස්ථානවල තියෙන ආපනශාලා නම් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි ලංකාවේ තිබෙන හොඳ catering සමාගමකට සියලුම ආපනශාලා භාර දෙන්න😊😊😊

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 วันที่ผ่านมา

    Well done great talk thanks jawewa

  • @ishkaanfakhir9601
    @ishkaanfakhir9601 วันที่ผ่านมา +1

    Super 👌

  • @jagathprasanna3760
    @jagathprasanna3760 วันที่ผ่านมา +2

    සියල්ල දේශපාලන පත්විම්, උපරිමයෙන් දේශපාලනකරනය වෙලා තියෙන්නේ

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya วันที่ผ่านมา +3

    ඇමති තුමනි ඔබට ස්තුතියි. ඔය දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කථා කරලා වැඩක් නැහැ. කොටුව දුම්රියපොළ දුම්රියන් වේදිකාව ට ළගා වුණායින් පසුව announce කරද්දී කිසිම දෙයක් මිනිසුන් ට ඇහෙන්නේ නැහැ. ඔය ඉන්න නිලධාරීන් ට දුම්රිය ට නැගලා අහගෙන ඉඳලා බලන්න කියන්න. හැමදාම කළකිරීමක් විතරයි ඉතුරු වන්නේ

  • @GaminiUswaththa
    @GaminiUswaththa วันที่ผ่านมา +5

    දුම්රියේ ඉන්නෙ අයිස් ගහන උන් වඩ කරණ උන් සොමියේ නිකන් ඉන්නෙ

  • @chami.primedora
    @chami.primedora วันที่ผ่านมา +4

    Respect බිමල් රත්නායක ඇමති තුමා. But ඕකෙ ඉන්න අයට ඕවා තේරෙන්නේ නැහැ

  • @nadeetharangamali9537
    @nadeetharangamali9537 วันที่ผ่านมา +2

    Niyamai

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 วันที่ผ่านมา

    👏👏👏👏👏👏

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq วันที่ผ่านมา +2

    වසර හතළිහක් විතර දුම්රියේ යනවා. වෙලාවට ආවොත් ඊට කලින් දවසේ ඒ වෙලාවට යන්න තිබුණ දුම්රියක් තමයි.

  • @palithaweerakoon2063
    @palithaweerakoon2063 วันที่ผ่านมา

    we all need to gather to put things right thanks good collective efforts well said ...

  • @mcproduction6135
    @mcproduction6135 วันที่ผ่านมา +2

    Well done Mr bimalrathnayak❤

  • @yamurana8942
    @yamurana8942 วันที่ผ่านมา +3

    Wellsaid minister!!

  • @Sanjudias
    @Sanjudias 16 ชั่วโมงที่ผ่านมา

    දුම්රිය සේවාව දෙතුන් ගුණයකින් දියුණු වෙන්න ඕන

  • @ceylonuk6250
    @ceylonuk6250 วันที่ผ่านมา +2

    ❤❤🙏🙏

  • @piusfernando
    @piusfernando 20 ชั่วโมงที่ผ่านมา

    Not the height of the ticket counter but the attitude of the person 🇱🇰🙏

  • @jayantharohana4493
    @jayantharohana4493 วันที่ผ่านมา +2

    ඕකුන් රස්සාවට එන්නෙ දෙකකට නැමිල ආවට පස්සෙ තමයි ඕකුන් ගෙ ඔක්කොම රැස්.

  • @ShalikaChathura-l8c
    @ShalikaChathura-l8c วันที่ผ่านมา +5

    ❤👍👍👍👍

  • @leoalwis9207
    @leoalwis9207 วันที่ผ่านมา +1

    All the best everyone - hope you will be able to achieve all this.

  • @elfritton
    @elfritton วันที่ผ่านมา +2

    මාලිමාවට ජය.......

  • @MadurangaFonseka
    @MadurangaFonseka วันที่ผ่านมา

    නියම කතාව බොක්ක

  • @DumindaRoshan-q9l
    @DumindaRoshan-q9l วันที่ผ่านมา +1

    ❤❤❤❤ jaya

  • @d.w.n.suranjith3421
    @d.w.n.suranjith3421 20 ชั่วโมงที่ผ่านมา

    මේක දකින කවුරු හරි කෙනෙක් පුළුවන්නම් බිමල් රත්නායක ඇමතිතුමාට මේ පණිවිඩය දෙන්න.
    සෙනසුරාදා දීන රජයේ නිවාඩු දවසක් වුනාට පෞද්ගලික අංශය බොහෝ දුරට වැඩ.. රජයේ අංශය පවා බොහෝ දුරට අමතර රාජකාර සේවය නිරත වීම සඳහා සෙනසුරාදා දින කැඳවීම් ලබනවා. ඒත් දුම්රිය බලධාරීන් විසින් සෙනසුරාදා උදේට දාවනය කරන බෙදියන්ත මරදාන සාගරිකා කාර්යල දුම්රිය සෙනසුරාදා දින හවසට ධාවනය කරන්නේ නැහැ. ඒ හේතුවෙන් එදින හවසට මාතර සහ බෙලිඅත්ත වෙත කාර්යාල දුම්රියක් දාවනය වන්නේ නැහැ..
    ඒක නෙවෙයි විහිලුවට කරුණ.. කිසිම කෙනෙක් රාජකාරී නොකරන ඉරිදා හවස තුනහමාරේ සිට හය දක්වා දුම්රිය පහක් ගාල්ල මාතර බලා ධාවනය කරනවා.
    බලු බල්ලෙක් නැතුව..... හිස් කෝචිචි ටික..
    ඇමතිතුමනි, අන්න ඒ ඉරිද හවස පහෙන් එකක් සෙනසුරාද හවසට දාලා දෙන්න. සාගරිකා දුම්රිය හවස ධාවනය වුණා නම් හරියටම හරි.

  • @BlackMarket-fx
    @BlackMarket-fx วันที่ผ่านมา +1

    බදුල්ල,බණ්ඩාරවෙල තත්වෙත් ඔහොම තමයි!

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 วันที่ผ่านมา

    The most appropriate person for the post.. Custom and Ports need the same personality. Well done Minster Bimal

  • @dasunniranjan8590
    @dasunniranjan8590 วันที่ผ่านมา

  • @NelumKahandawa
    @NelumKahandawa วันที่ผ่านมา +3

    සාර්ථක ගමනක්...

  • @2MuchAdoAboutNothing
    @2MuchAdoAboutNothing วันที่ผ่านมา

    අඩුම ගණනේ දුම්රිය මගීන්ට කරුණාවෙන් කතාකරන්න, ආචාරශීලී වෙන්න සතියකවත් පුහුණුවක් කාර්ය මණ්ඩලයට දෙන්න. ගමනේ විඳින දුකත් ටිකක් හරි අඩුවෙයි.

  • @amarasiriwanasinghe4372
    @amarasiriwanasinghe4372 วันที่ผ่านมา +3

    ඔය ඉදිරියේ ඉන්න මන්ද බුද්දික අයට ඕවා තේරෙන්නේ නැහැ ඇමති තුමා

  • @ranasingha7190
    @ranasingha7190 วันที่ผ่านมา +2

    Eka sahathika aththa

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 วันที่ผ่านมา

    Well said Bimal... I am a regular commuter... I have been talking about the ticket counter sevaral times during past. In fact I have written to news papers even. These counters are a manace to not only public, but also for ticket issuing officers as well. Can't understand that why railway doesn't want to change..? Now almost all banks have changed their counters, ramps etc for offering customer friendly services. 😊

  • @chanichani6469
    @chanichani6469 วันที่ผ่านมา +1

    Npp❤❤❤

  • @jagathprasanna3760
    @jagathprasanna3760 วันที่ผ่านมา +1

    මිනිස්සුන්ගේ මිනිස් පැය කොපමන විනාශ කරනවද..

  • @leticiavirakoon156
    @leticiavirakoon156 วันที่ผ่านมา

    Obtumage kathawasahthekam aththa Deviyn rekdewa malimawe obasem❤❤❤❤❤❤