අති සුපිරිම ඝනයේ කුතුහලය උතුරා ගලා යන Murder Mystery Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අති සුපිරිම ඝනයේ කුතුහලය උතුරා ගලා යන Murder Mystery Suspense Thriller චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 935

  • @InsideCinemax
    @InsideCinemax  7 หลายเดือนก่อน +121

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @ChamodAnuththara-t4i
      @ChamodAnuththara-t4i 7 หลายเดือนก่อน

      q

    • @kaushikumarihami1982
      @kaushikumarihami1982 7 หลายเดือนก่อน

      Inside Cinamax ඔයා දන්නවද දන්නේ නෑ " ලොක්කී recaps" kiyala face book page ekak oyage parna vedios oyage voice eka change wena widiyaya hadala upload krala tynwa. මන් මේ දැන් දැකලා ඒ පේජ් එක රිපෝට් කලා

    • @azisha9368
      @azisha9368 7 หลายเดือนก่อน

      Horror movie ekak ooniii

    • @DilushanSajith
      @DilushanSajith 7 หลายเดือนก่อน

      😢😢🎉

    • @SamadhiLishath-dv3kh
      @SamadhiLishath-dv3kh 6 หลายเดือนก่อน

      ❤❤

  • @samudisathsarani2269
    @samudisathsarani2269 7 หลายเดือนก่อน +1351

    Accident එකක් නිසා කොලඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මගෙ අයියට ඉක්මන් සුව පතන්න 🥺🙏

    • @PavaniNavodya
      @PavaniNavodya 7 หลายเดือนก่อน +21

      Aiyata ikmnta hoda wey❤budu saranai

    • @Hewages.m973
      @Hewages.m973 7 หลายเดือนก่อน +12

      Get well soon ❤

    • @life-gq8ul
      @life-gq8ul 7 หลายเดือนก่อน +15

      බුදු සරණයි ඉක්මනින් සුව වෙයි

    • @tusanranasinghe7370
      @tusanranasinghe7370 7 หลายเดือนก่อน +6

      Get well soon

    • @sarayatiya
      @sarayatiya 7 หลายเดือนก่อน +20

      අනන්ත සසර පටන් මා රැස්කළ සියලු කුසල් අනුමෝදන් වී ඉක්මන් සුවය ලැබේවා ..

  • @KisaraChamalk
    @KisaraChamalk 7 หลายเดือนก่อน +135

    අයියේ අක්කේ ඔය දෙන්නට ගොඩාක් ස්තුති මෙහෙම film දානවට අපි වගේ exam තියෙන අයට පැය 4 විතර film එකකට යට කරන වෙලාව අඩු කරලා මේ වගේ අඩු කාලයකින් explain කරනවට අපි වගේ exam කරන අයට ඔලුව නිදහස් කර ගන්න මේක මාර වටිනවා❤️❤️❤️

  • @SadunSisara
    @SadunSisara 7 หลายเดือนก่อน +563

    අද තමයි මගෙ උපන් දිනය කෙක් කැපුවට වඩා සතුටුයි මෙක බැලුවම

    • @rasikadilrukshi2948
      @rasikadilrukshi2948 7 หลายเดือนก่อน +26

      Happy birthday 🎉

    • @xXx_demone
      @xXx_demone 7 หลายเดือนก่อน +11

      Happy birthday bro ❤

    • @kavinduShehan-z1q
      @kavinduShehan-z1q 7 หลายเดือนก่อน +8

      hppy brthdy brther🎉❤

    • @maneeshaabeykoon4787
      @maneeshaabeykoon4787 7 หลายเดือนก่อน +6

      Happy birthday 🎂🎂🎂🎂🎂

    • @Pinsara_Dinujaya
      @Pinsara_Dinujaya 7 หลายเดือนก่อน +5

      Happy birthday kolo❤❤❤

  • @MeemanageTharul
    @MeemanageTharul 7 หลายเดือนก่อน +41

    Aiye mama hama video ekak ma full speed karala balanne padam veda thiyena nisa කොච්චර වේගෙන් බැලුවත් film එක නියමට තෙරෙනේවා ❤️‍🔥❤️‍🔥

  • @dewmigamage8708
    @dewmigamage8708 7 หลายเดือนก่อน +65

    හැමෝම 1 st comment eka dann try krnwanee ඔන්න මාත් damma යේයේ mental ආසවක් ❤❤🫢✨️

  • @shalomikaushika7061
    @shalomikaushika7061 7 หลายเดือนก่อน +28

    ඕක මම බලලා තියනවා.....ඒක තවත් ලස්සනට review කරලා තියේනෝ 💓ඒකත් සුපිරි ❤❤❤

  • @nimaNp6179
    @nimaNp6179 7 หลายเดือนก่อน +73

    අහන් ඉන්න ආසා වොයිස් මෙව්වා ❤🎉

  • @isharaudayanga6882
    @isharaudayanga6882 7 หลายเดือนก่อน +16

    Police Films විතරයි ද බං බලන්නේ. ලස්සන english Films ටිකකුත් දාන්නකෝ මචං

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 7 หลายเดือนก่อน +32

    මෙක නම් බලලා තියෙනවා ඕන තරම්.එත් ඉතිං ඔය කටහඩින් කියනකොට නොබලත් බෑ නේ❤❤❤❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 7 หลายเดือนก่อน +25

    හැමදාම ෆිල්ම් ගේනවා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 මම් මේ ෆිල්ම් එක මම බලලා තියෙනවා ඒත් ආයෙ බලනවා ඔය කටහඩින් අහද්දි ඒක වෙනම ෆීල් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @princesstuvi4402
    @princesstuvi4402 7 หลายเดือนก่อน +12

    අදත් මේ ෆිල්ම් එක සියත ටිවී එකෙ ගියා. ඒ උනාට සුපිරිම ෆිල්ම් එකක් කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නෑ ❤

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 7 หลายเดือนก่อน +18

    අද නම් ඉක්මනින්ම බලන්න පුලුවන් උනා.ගොඩාක් සතුටුයි .ආදරෙයි inside cinemax🎉🎉

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 7 หลายเดือนก่อน +16

    ඔයාගේ හැම ෆිල්ම් එකක් ම බැලුවා අයියේ...ගොඩක් ආසාවෙන් බලන්නේ සුපිරියක් තමයි..😎🤩❤

  • @Kavee-x8w
    @Kavee-x8w 7 หลายเดือนก่อน +12

    Inside cinemax ❤
    Review ලෝලීන් සදහාම පමනයි.adath supiri.notification awa gmn blnn awooooo🎉❤😮

  • @maliniitaly8860
    @maliniitaly8860 7 หลายเดือนก่อน +5

    අද ඉක්මනින් බැලුවා මල්ලි කතාව නමි supar supar supar මාර ලස්සනයි වෙිගවත් කතා විලාශයට හොදම තැග්ග ලැබේන්න ඔින ඔයාට මල්ලි ස්තුතියි ජයවෙිවා ඔයාලා දෙන්කටම 😘😘❤

  • @sandalipahasara1772
    @sandalipahasara1772 7 หลายเดือนก่อน +7

    10 පාරකට වඩා බලලා තියේ 😊 කටහඩට ආස නිසා ආපහු බලනවා 😌❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 7 หลายเดือนก่อน +18

    Notification ආව ගමන් youtube එකට ආව.මෙකත් වෙනදා වගෙම සුපිරියක් තමා.😍❤️

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 7 หลายเดือนก่อน +5

    මේක බලලා ගිහින් ටීවී එක දානකොට සියත එකේ ෆිල්ම් එක යනවා ....😍😍😍😍😍

  • @nadeeshanichathurika4458
    @nadeeshanichathurika4458 7 หลายเดือนก่อน +10

    Patta film eka ලස්සනයි thawa thawath lassana film danna.insidecinemax අංක එක
    කොපි කළ හැක සමකල නොහැක .good luck ❤

  • @RaviduHeshan-db6ef
    @RaviduHeshan-db6ef 7 หลายเดือนก่อน +9

    Cinemax prime එකෙත් series එකක් එකදිගට ඕනෙ කියන සෙට් එක කෝ 😊😊😊

  • @NilukaSamanmali-j7w
    @NilukaSamanmali-j7w 7 หลายเดือนก่อน +6

    හිතා ගන්න බැරි විදියේ අවසානයක් තියන filme එකක් ඕන...❤

  • @dubaitimethilinagunarathna
    @dubaitimethilinagunarathna 7 หลายเดือนก่อน +7

    අපි ආස හැමදාම මේ වගේ මිනිමරන එවාට නෙමෙයි.....
    පිටසකවල ජීවින් ගැන,research,විද්‍යාත්මක ප්‍රබන්ධ ,වානන්තර,history
    වගේ වෙනස් විදියේ film දාන්ඩකෝ.
    මේවාත් හොදයි,ඒත් මිනිමැරුම් හැමදාම බලන්න බැ.....

  • @carrompool124
    @carrompool124 7 หลายเดือนก่อน +15

    Aiye සුපිරි ...❤❤...thawa me wage vidio one kiyn kattiya ko balann....me aiye ,akke horror movie ekal gennko.....❤❤❤

  • @harshakumara5991
    @harshakumara5991 7 หลายเดือนก่อน +4

    මන් මේ ෆිල්ම් එක බැලුවා .( අරුන් විජෙ ) ගේ ෆිල්ම් ඔක්කොම වගේ සුපිරි

  • @anomakumari8030
    @anomakumari8030 7 หลายเดือนก่อน +10

    අදත් සුපිරියක් කියලා හිතනවා.. film එක බලන්න කලින්ම comment එකක් දැම්මා 😁😁පිස්සුව අඩු කරගන්න නම් දැන් film එක බලන්න එපැයි.. බලලා එන්නම් ❤❤

  • @Nimeshbuspicca
    @Nimeshbuspicca 7 หลายเดือนก่อน +2

    සමපෝශ කන ගමන් තේ බිබී වීඩියෝ එක බලන මම...🤭🤭🤭 මිනිමැරුම් සුපිලියක් ආ...රෑ 12.00 ට කලින් බලලා ඉවර වෙනවා නැත්තං ඉතින් ඉවරයි අම්මෝ...😢😢😢 12.00 න් පස්සේ බලන්න බා බයයි...😢😢😢 අදත් සුපිලියක් තමා...වීඩියෝ එක බලුවෙ නා බලලා කමෙන්ට් කරන්න දෙයක් සිරාවටම නැ ❤😮😊 මොකද අයියහේ වීඩියෝ හැමදාමත් සුපිලියක් ගැම්මක් පහරක්මයි...😁🥰🤩 ඒනම් ඔන්න වීඩියෝ එක බලනෝ...ගුඩ් නයිට් පලිත්තමට ඉන්න තෙරුවන් සරනයි අයියා...ආදරෙයි ආ...🤭😁🥰

    • @Straykidsarmy783
      @Straykidsarmy783 7 หลายเดือนก่อน +3

      සුපිලියක් ??

  • @Peramunalifestyle
    @Peramunalifestyle 7 หลายเดือนก่อน +4

    අයියේ( රාට්සසන් )ෆිල්ම් එකයි, ඉමයික්කා නොඩිගාල් (imaikka nodigal) මෙ ෆිල්ම් දෙක ඊලගට දාන්නකෝ....

    • @sahaniashinsani651
      @sahaniashinsani651 7 หลายเดือนก่อน +1

      රාට්සාසන් ෆිල්ම් එක තියනවා....😊

    • @Peramunalifestyle
      @Peramunalifestyle 7 หลายเดือนก่อน

      @@sahaniashinsani651ko

    • @Peramunalifestyle
      @Peramunalifestyle 7 หลายเดือนก่อน

      @@sahaniashinsani651 eka nehe.

  • @minol-he1ie
    @minol-he1ie 7 หลายเดือนก่อน +2

    මේක බලලා ගොඩක් කල් අද තමා කතාව තේරැම් ගත්තේ.thank you cinemax😘

  • @sriyaniliyanage7335
    @sriyaniliyanage7335 7 หลายเดือนก่อน +22

    ලොක්කී recaps වලට Report ගොඩාක් ගැහුවා🙂👍

  • @thilinabudhika3410
    @thilinabudhika3410 7 หลายเดือนก่อน +1

    නියමයි බ්‍රදර් සුපිරි ෆිල්ම් එක thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @රාග
    @රාග 7 หลายเดือนก่อน +10

    මම තමා පලවෙනියටම බලන්නෙ

    • @kmthilina7862
      @kmthilina7862 7 หลายเดือนก่อน +1

      Apita panda ethin😅ubala wage un innkn mahinda ayeth anwa

  • @vipulsampath4450
    @vipulsampath4450 7 หลายเดือนก่อน +1

    මේ පිල්ම් එක ලගදි TV එකේ ගියා ඒත් ඔයාගේ එකත් බැලුවා ඔයා මරු ඔයා මේ වැඩෙට king 👑 මගේ හොබි එක පිල්ම් බලන එක දැන් ටිකක් අඩුයි ඔයා දානකල් බලන් ඉන්නේ ඔයාගේ ඔක්කොම විඩියො මම බලලා තියෙන්නේ ඔයා විඩියො එකක් දාන්න පරක්කු වුනොත් බලපු එකක් හරි ආයේ බලනවා සමහර විඩියො දෙපාර බලලා තියෙන්නේ ලගදිම ගොල්ඩ් බටන් එක අතේ තියන් විඩියො එකක් දාන්න ලැබේවා ඩබලට සුබ අනාගතයක් දනුශ්ගෙ අලුත් එකත් පුළුවන්නම් දාන්න බුදු සරණයි ජෙසු පිහිටයි ආදරෙයි ❤❤❤

  • @Shenal6
    @Shenal6 7 หลายเดือนก่อน +3

    ඉන්දියන් විතරයිනෙ ඉස්සර නම් english movie ගෙනවා😢😢❤

  • @woofy1111
    @woofy1111 7 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ explanation මාරයි❤notification ආපු ගමන් දුවන් එන්නේ film එකක් ද බලන්න..අරන් එන films ගොඩක් ලස්සනයි..suspense,thriller,mystery films වල best reviews නම් ඉතින් inside cinemax ම තමයි..Thank u so much❤

  • @layunilayuni-dy9wf
    @layunilayuni-dy9wf 7 หลายเดือนก่อน +10

    සුපිරි කතාවක් ❤❤❤❤
    සුපිරි තමයි ❤❤❤❤❤❤❤

  • @madushideshani4290
    @madushideshani4290 7 หลายเดือนก่อน +12

    අනේ දැන් හැමදාම දානෝද අනේ ❤❤❤❤❤❤❤❤❤❤ ලා යූ අක්කා ඇන් අයියා❤❤❤❤

    • @chathudkc5831
      @chathudkc5831 7 หลายเดือนก่อน +1

      🤣🤣

    • @chathudkc5831
      @chathudkc5831 7 หลายเดือนก่อน +2

      ලා යූ අක්කා ඇන් අයියා 🤣🤣

  • @VeeraCopybuearu
    @VeeraCopybuearu 7 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් තමා අයියේ 😍🤩

  • @ImashiMithsara
    @ImashiMithsara 7 หลายเดือนก่อน +2

    මරු අයියේ අදත් ෆිල්ම් එක❤ ආසාවෙන් බලන් ඉන්නේ ඔයා ෆිල්ම් එකක් දානකම්

  • @YourMobile-z6z
    @YourMobile-z6z 7 หลายเดือนก่อน +4

    දරුවෙක් හදන්න සූදානම් නැත්තම්, දරුවෙක් එපා නම් බොරුවට හදලා උන්වත් කාලකන්නි කරනවට වඩා #ගබ්සා එකකට යන එක හොදයි මගේ මතය නම්.... ඒක අපරාධයක් විදියට මං නම් දකින්නේ නෑ

    • @pasindutech8597
      @pasindutech8597 7 หลายเดือนก่อน +4

      නමුත් ඒක විශාල පාපයක්, ඒ නිසා කලලය අයිති කාන්තාවට ඉතා විශාල කාලයක් නිරයේ දුක්‌විදින්න වෙනවා, ඒ වගේම ඇයට භව ගණනාවක් මිනිස් මව්කුසක දී ගබ්සා වෙන්න සිදුවෙනවා. ඒ නිසා හොද ම දේ තමයි දරුවෙක් පෝෂණය කිරීමට සූදානමක් හෝ හැකියාවක් නොමැති නම් කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රම භාවිතා කරන එක. අපි මොකටද නිකන් පව්පුරවගන්නේ?😢😢😢😢😢

  • @prasannagihan5659
    @prasannagihan5659 7 หลายเดือนก่อน +4

    මේක බලල අඩුම ගානෙ ලයික් එකක්වත් දාන්න බෑ මේ ලන්කාවෙ සක්කිලින්ටනන් කොච්චර මහන්සි වෙලාද මේව ගේන්නෙ ඇයි මේ ලන්කාවෙ මිනිස්සුන්ට ලයික් එකක්වත් දාන්න බැරි????

  • @ishannayanajith8337
    @ishannayanajith8337 7 หลายเดือนก่อน +3

    මෙහෙමයි මන් හැමදාම balnawa වීඩියෝ හරිද....ඒත් thumbnail එකේ හැම මාගුලටම කෙල්ලක් දාන්න එපා...සිරාම ෆිල්ම් එකේ main characterඑක දාන්න...ෆිල්ම් එක් බලන්න හිතෙන්නෙත් නෑ මේ කෙල්ලෝ ඉන්නවා දැක්කම...

  • @MirunZ
    @MirunZ 7 หลายเดือนก่อน +1

    America වේ doctor කෙනෙක් ඇත්තටම ඔය scene එක කරලා තියෙනවා.අන්තිමට ඒ පලාතේ ගොඩක්ම ඒ ඩොක්ටර්ගේ ශුක්‍රාණු ලු එකට ලව් කරපු කට්ටයත් අන්තිමට සහෝදර සහෝදරියලු

  • @Shilpakala
    @Shilpakala 7 หลายเดือนก่อน +11

    දෙමලුන්ගෙයි මලයාලම් එඋන්ගෙයි පල්ලියක් ගෑවුන නැති film එකක් නෑනේ😅 director ලා ඔක්කොම පල්ලි කාක්කොද කොහෙදො 😅

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 7 หลายเดือนก่อน +1

      Matath meka hithuna...palli ekka mokakhri tharahak tynw 😅😂

    • @maneehemal6400
      @maneehemal6400 5 หลายเดือนก่อน

      😂😂😂

  • @binu_girl7025
    @binu_girl7025 5 หลายเดือนก่อน

    මේ voice එකත් එක්ක තමා මෙක supiriyk වෙලා තියෙන්නෙ.. මොකද.. මං ගොඩක් channel බලලා තියේ.. ඒත් හිත ඇදිලා යන්නේ මේ voice එකත් එක්ක බලද්දි..

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 หลายเดือนก่อน +3

    Kata hari film ekak minissu balan naththam genath denna oni Roshan aiyata Mona film ekak unath me katahada thiye nam balanna puluwan ❤

  • @rashminivihanga
    @rashminivihanga 7 หลายเดือนก่อน +2

    3න් පාරක් බලපු ආසම එකක් අද ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නව

  • @AR_MUSIC2
    @AR_MUSIC2 7 หลายเดือนก่อน +3

    මෙච්චර ගෙමක් දිලා මෙවගෙ විඩියො හදන්වට. අයියා කවදහරි හොද තැනකට එන්න ඔනේ .Congratulations 🎊🎈🎉

  • @DinuraNimeshMarasinghe
    @DinuraNimeshMarasinghe 7 หลายเดือนก่อน +2

    කලින් බලල තිබ්බත් අයියගෙ voice එකට ආස නිසා ආයෙ බැලුවා❤

  • @රාග
    @රාග 7 หลายเดือนก่อน +10

    එනකම් බලන් හිටියේ

  • @champikauyanwaththa9692
    @champikauyanwaththa9692 7 หลายเดือนก่อน +1

    බ්‍රරහ්මයුගම් කියන මලයාලම් මූවි එක දෙන්නකො අය්යේ❤❤❤

  • @Chanuhababa
    @Chanuhababa 7 หลายเดือนก่อน +8

    මරැ අයියේ අදත්❤

  • @dreamdragon.btsnaughty2000.
    @dreamdragon.btsnaughty2000. 7 หลายเดือนก่อน +2

    ඔයාලගේ කතා හරිම ලස්සනයි .ඒකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මමනම්.❤❤❤❤❤

  • @shashikalaadikari5068
    @shashikalaadikari5068 5 หลายเดือนก่อน

    ඔයාලගෙ තව චැනල් එකක් තියෙනවද inside cinema කියලා, ඒකෙ කතා කරන කෙනාගෙ නම් කටහඬ වෙනස්. මේ වොයිස් එක නෙමෙයි

  • @bosethwanapura3494
    @bosethwanapura3494 7 หลายเดือนก่อน +14

    ෆිල්ම් එකක් එනකන් බලන් හිටියෙ අයියෙ..&

  • @malanimalani4433
    @malanimalani4433 7 หลายเดือนก่อน

    මන් මෙ කතාව බලුවා ම්ට පේර එත් ආයෙත් බැලුවා ලස්සනයි බුදු සරනයි

  • @senethnimsara4909
    @senethnimsara4909 7 หลายเดือนก่อน +5

    Adath supiri video ekak

  • @H.M.JHerath
    @H.M.JHerath 7 หลายเดือนก่อน +1

    පැකේජ් නැතුව වීඩියෝ බලන්නෙ දැන් 😒❤ ඇබ්බැහි වෙලා😍❤️

  • @BuddhikaDilshan-c3i
    @BuddhikaDilshan-c3i 7 หลายเดือนก่อน +5

    දාපු ගමන් ඔන්න ආව

  • @Perera638
    @Perera638 6 หลายเดือนก่อน

    අම්මෝ මම නැති ටිකට ගොඩක් ෆිල්ම්ස් දාලා 🫣😬..සේරම බලන්න ඕනි දැන් 😌❤

  • @sheni6004
    @sheni6004 7 หลายเดือนก่อน +5

    ස්තුතියි

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 7 หลายเดือนก่อน

    ඒ කතාව නම්.ඔන්න මන් බලලා තියනවා දෙතුන් සැරයක්ම 😘❤ හරි ලස්සන කතාවක් හැබැයි 😊❤

  • @ushansandeepa748
    @ushansandeepa748 7 หลายเดือนก่อน +4

    Niyamai bro ada nam video aka
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 7 หลายเดือนก่อน

    දාපු ගමන් බලන්න බැරි උනා නේ . එත් අද බැලුවා fillm එක සුපිරියක් 😌❤
    Thanks inside cinemax 😌💗

  • @WonderfulManticore-kj4xy
    @WonderfulManticore-kj4xy 7 หลายเดือนก่อน +4

    Mama thamai mulinma baluve yee

  • @Nobodyknows19762
    @Nobodyknows19762 7 หลายเดือนก่อน +1

    Mekai case eka , api niwansuwa kiwwa liyapu paliyata hoda wenne naha ..eka eyage kusal matha thamai thiranaya wenne....eth mn oyage ayiyata hadawathinma suwa pathanawa

  • @Mr.end_you
    @Mr.end_you 7 หลายเดือนก่อน +6

    20:46 අස් හෙල්ලෙනවා😮😮

    • @ISURU153
      @ISURU153 7 หลายเดือนก่อน

      Mt hituwa

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 7 หลายเดือนก่อน

    😎😎මං ඔය film aka බලලා තියෙනවා. Aeth ඔන්න ආයෙත් බැලුවා ❤❤❤❤❤❤❤❤den තමයි කතාව හොඳටම තේරුනේ

  • @Peramunalifestyle
    @Peramunalifestyle 7 หลายเดือนก่อน +3

    ෆිල්ම් එක බලන්න කලින් කමේන්ට් කරන මම වගෙ අය කෝ.❤

  • @mithuboysl
    @mithuboysl 7 หลายเดือนก่อน

    මෙ අයියෙ අක්කෙ මෙ පුලුවන්නම් full video එකෙ ලින්ක් එකත් දාන්නකො හැම විඩියො එකකම

  • @Matheeshaminsara12
    @Matheeshaminsara12 7 หลายเดือนก่อน +1

    මේ වගේ හැමදාම thriller movie දාන්න😊😊❤❤

  • @dilinisulochana381
    @dilinisulochana381 6 หลายเดือนก่อน +1

    එක නියම එකාක් 💜️💜️

  • @suchiralakvidu7913
    @suchiralakvidu7913 3 หลายเดือนก่อน

    අයියේ මට‍ තියෙන ප්‍රශ්නය තමයි මනී කොහොමද ජෙසිකා අතුරුදහන් වෙලා ඉන්න කොට ඔහොම office යන්නේ අඩුම ගැනී ගැන හොයන්නේවත් නැනේ

  • @sl1734
    @sl1734 7 หลายเดือนก่อน +1

    මට පරශ්නයක් තියන්වා .හැම ගතනයක්ම කරන්නෙ hiro ලගෙ ලගම කට්ටිය 😮

  • @AchiniMadubashini-tl4kl
    @AchiniMadubashini-tl4kl 7 หลายเดือนก่อน +2

    ඔයාලා දාන film ඔක්කොම නියමයි.. notification එද්දි මාර සතුටුයි.. අනිවාරෙන් like කරල coment කරනවමයි.. ඔක්කොම film මන් බලනව ඔයාල දාන..
    හැම film එකක්ම super.. පැහැදිලි කරන විදියත් මරු.. 👍

  • @ThinethSooriyaarachchi
    @ThinethSooriyaarachchi 7 หลายเดือนก่อน +1

    අද රෑ මේ ෆිල්ම් එක ගියා සියත චැනල් එකේ..

  • @mindulapathumi6792
    @mindulapathumi6792 7 หลายเดือนก่อน +1

    මේක කලින් කීප වතාවක් බලලා තීනව, ආයිමත් ඉතින් බැලුවා ඔයාල දාන ඒව නොබලා බැරි නිසා ☺️, මේක මගේ පළවෙනි කමෙන්ට් එක 😁, ඔයාලගේ මූවි හැමදාම බැලුවත් අද තමා කමෙන්ට් කරේ....🙂

  • @anuththarahasini3493
    @anuththarahasini3493 7 หลายเดือนก่อน +1

    මේක කලින් දාලා තිබ්බෙ නැද්ද , 🤔 මට නිකන් එහෙම මතකයක් තියෙනවා ඒකයි 😒

  • @shashikadushanthi1985
    @shashikadushanthi1985 4 หลายเดือนก่อน

    වැඩ අතරෙ බලන්න ගත්තා 🖤

  • @semininadeera8935
    @semininadeera8935 7 หลายเดือนก่อน +1

    හැමදාම හවස 4 - 5 time එක inside cinemax movie review බලන්න වෙන් කරගෙන ඉන්නෙ ❤😁😁

  • @rashminivihanga
    @rashminivihanga 7 หลายเดือนก่อน +2

    මං හිතුවෙ ඔයා හරියටම කියයි කියල ඒත් උවමානම දේ ඔයා කිව්වෙ නෑ මොකද එයාගෙ සුක්ක්‍රානු වලින් එයා එහෙම ලමයි හදන්නෙ එයාට ලමයි හදන්න කවදාවත් බෑ කියල කෙල්ල මූනටම කියන එකට පලිගන්න ඒක නිසා ඒ මිස් එක හදන්න උවමානම දේ ඒක

  • @esharaoshadi9062
    @esharaoshadi9062 7 หลายเดือนก่อน +2

    පළවෙනි කමෙන්ට් එක මගෙන්😎👉👈

  • @BandaraBandara-ip9mk
    @BandaraBandara-ip9mk 6 หลายเดือนก่อน

    Harima.ලස්සනයි oyage කටහඬ 🍒💙

  • @HersaraLakshan
    @HersaraLakshan 7 หลายเดือนก่อน +1

    අැත්තටම හෝද. ෆිල්ම් එකක්.
    SOOS.🎉🎉🎉

  • @sachiniupeksha4498
    @sachiniupeksha4498 7 หลายเดือนก่อน +1

    ඇයි දැන් හොර්‍ර මූවී දාන්නෙ නැත්තෙ ❤❤🥺🥺

  • @ChavikaJayamini
    @ChavikaJayamini 7 หลายเดือนก่อน +2

    අනෙ අයියේ memorist tv series එක දාන්නකෝ ප්ලීස්

  • @sanindidinanga
    @sanindidinanga 7 หลายเดือนก่อน

    Mission chapter 1 film review ekath gennako🤩 Man eka ada baluwa.Supiri film eka❤

  • @samansirisena8893
    @samansirisena8893 7 หลายเดือนก่อน

    අපි ගොඩක් කැමති මෙ වගෙ film වලට කොරියන් එකක් ඔනි අයියෙ

  • @gayashanipoornika
    @gayashanipoornika 7 หลายเดือนก่อน

    ෆිල්ම් එකත් ලස්සනයි ඔයාගෙ වොයිස් එකත් ලස්සනයි සුපිරි ✌️🙂❤️❤️❤️

  • @HersaraLakshan
    @HersaraLakshan 7 หลายเดือนก่อน

    SOOS. අැත්තටම ලස්සන ෆිල්ම් .එකක්. සුපිරියක්.🎉🎉
    අැත්තටම.😮😮😮.ලස්සනයි

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 7 หลายเดือนก่อน +1

    ඊයේ ෆිල්ම් එක බලන්න බැරි උනා මැච් එක නිසා අද දෙකම බලන්නේ ....😁😁😍😍

  • @kahasanthaindikakumarakuma9163
    @kahasanthaindikakumarakuma9163 7 หลายเดือนก่อน +1

    මරු චිත්‍රපට ය මම බලලා තියෙනවා

  • @Ukb-en4rh
    @Ukb-en4rh 7 หลายเดือนก่อน +2

    අද දවසට film reviews 3k baluwa.inside cinamax kiyanne abbahiyakma thama❤😍

  • @Savi-q1k
    @Savi-q1k 7 หลายเดือนก่อน

    Inside cinemax channel එකට ගහන්න කිසිම channel එකක් නැ ♥️♥️♥️

  • @ricksonc6191
    @ricksonc6191 7 หลายเดือนก่อน +1

    Aiye "Unknown Origins "movie eka genna ko Please Please, eka twisted movie ekak.

  • @yasithwanigasekara1141
    @yasithwanigasekara1141 7 หลายเดือนก่อน +2

    අම්මෝ අයියට පිං දිගටම මේම දානවට 💛

  • @VishwaDanuma179
    @VishwaDanuma179 7 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් ❤️

  • @Netra_TK
    @Netra_TK 7 หลายเดือนก่อน +1

    නියමාආආආආආආආආඅයි❤️❤️❤️❤️❤️❤️, ආදරෙයි inside cinemax❤️❤️❤️❤️❤️❤️

  • @නපුරිසොනී
    @නපුරිසොනී 7 หลายเดือนก่อน

    ලස්සනයි අද කතවත් අද අපේ සහෝදරියක් ගේ උපන් දිනය සුබ උපන්දිනක්🎉🎉❤❤

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp 7 หลายเดือนก่อน

    Ude idan weda karala mahansi wela dawasa awasane phone eka ganne aiyage voice eken film ekak balanna aiye.eka loku sahanayak wagema seahalluwak.godak sthuthie aiye ❤❤❤ film ekak danawata