බලවේගයක් දෙකට කැඩෙයි සියල්ල නායකයා අතහරී | BLACK & WHITE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 228

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 5 วันที่ผ่านมา +24

    බොරුවටයි මුදල් වලටයි අපි දැන් රැවටෙන්නේ නෑ රටේ අනාගතය දරු පරපුරේ අනාගතය මාලිමාව සමගයි ජයවේවා මාලිමාව දිනවමු ශ්‍රී ලංකා 👍👍👍👍❤❤❤

  • @----Dasun---
    @----Dasun--- 5 วันที่ผ่านมา +28

    විසඳුම මාලිමාව පමණයි ❤

  • @neshishanaya9263
    @neshishanaya9263 5 วันที่ผ่านมา +44

    රටට ආදරය කරන බුද්දිමතුන්ගේ පෙල ගැසීම දිනෙන් දිනම මුලු මහත් ජනතාවටම ආශිර්වාදයක් වේවා🙏🙏🇱🇰🙏🧭💯

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 5 วันที่ผ่านมา +31

    එකම පැතුම මාලිමාව❤

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 5 วันที่ผ่านมา +34

    මාලිමාවට ජයවේවා AKD ❤❤❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 5 วันที่ผ่านมา +14

    මගේ පුතේ! පොටෝ ගන්න
    ඕනෑම නම් වඳුරෙක් රිලවෙක්
    නැත්තම්. මහපාරේ අනාථ සතෙක්
    ගන්න. ඔලුව ලොකු මිනිස්සු අතහරින්න.

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 5 วันที่ผ่านมา +36

    මාලිමාවට ජයවෙිවා

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 5 วันที่ผ่านมา +47

    පුතේ තව මාස 3 කින් උබලාට නිදහසේ ජීවත්විය හැකි රටක් මාලිමාව නිර්මානය කරනවා❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 วันที่ผ่านมา

      UBATAT AKKA KANNA LAPAYA GU WALAK GODA DANAWA

    • @CR-ee5ve
      @CR-ee5ve 5 วันที่ผ่านมา +3

      ඔන්න බලා ගන්න උඩ කමෙන්ට් එක දාපු මහත්තයගෙයි පහළ කමෙන්ට් එක දාපු රනිල් වාදියගෙයි වෙනස. තෙරුන් අරන් මේක වෙනස් කරන්න එකතු වෙමු ❤

    • @WEN11117
      @WEN11117 5 วันที่ผ่านมา

      😂😂😂

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 4 วันที่ผ่านมา +1

      Dan uba nidahase nemeda jiwath wenne? Nikan umbaa kiyanne nathuwa hitapan. Apita thama mathakai 88 89 kale api jiwath una widhiaha . Uba oya kiyana un thamai apita nidahase innema dunne naththe. A kale karapu ewa danne nathnam danna ekekgen ahaganing.

    • @SolitaCreative
      @SolitaCreative 4 วันที่ผ่านมา

      ​@@shehansamaratunga9193උබ මොකෙක්ද බං කටද කඩේ යන්නෙ

  • @12345640880
    @12345640880 5 วันที่ผ่านมา +31

    සාගල නපුන්සකයා

  • @Catman346
    @Catman346 5 วันที่ผ่านมา +22

    යකෝ වාහන විඩියෝ කලා කියලා මොකටද බන් පොලිසියට අරන් යන්නෙ ගූ දේශපාලුවෝ

  • @neshishanaya9263
    @neshishanaya9263 5 วันที่ผ่านมา +24

    රටක සියලු ආර්ථීක බිද දමා මේ පාලකයො කාබාසිනිය කරන හැටි. මේ සාපරාදී අපරාද කාරයො දිනෙන් දිනම සොබාදහම විසින්ම අවසානය කරා ගෙනයනව. සත්‍ය ජයගන්නවා රටේ යහපත් කාලය උදාවෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 5 วันที่ผ่านมา +23

    රoගෙගෙ වයර් මාරුවෙලා තව මාස 3 යි නෙ ඉන්නේ

  • @Amasha.E.J.H-S
    @Amasha.E.J.H-S 5 วันที่ผ่านมา +22

    Malimavata jayawewa ❤

  • @dineshfernando9532
    @dineshfernando9532 5 วันที่ผ่านมา +29

    NPP ජයවේවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 5 วันที่ผ่านมา +37

    තඹුත්තේගම "රතු තරුවට " ජයවේවා !!!!!

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 วันที่ผ่านมา

      TABUTTAE GAMA RATU KOTEYA AWASAM GAMAN YANAWA 😁😁😁

    • @SolitaCreative
      @SolitaCreative 4 วันที่ผ่านมา

      ​@@nissankanissanka2551බලන් හිටපං කැ....යා..චන්දෙන් පස්සෙන්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 4 วันที่ผ่านมา

      @@SolitaCreative GU LAPAYAGAEI TOPAE TIYANA NUGAT KAMA TAMAE OY

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +45

    මාලිමාවට ජය වේවා

  • @sajinigee
    @sajinigee 5 วันที่ผ่านมา +18

    AKD 1 න් ම...❤❤❤❤❤❤

  • @leonardfernando
    @leonardfernando 5 วันที่ผ่านมา +37

    රටට එකම විසදුම අනුර මාලිමාවට ජය

  • @dineshfernando9532
    @dineshfernando9532 5 วันที่ผ่านมา +24

    නිතියක් නෑති රටක්

    • @aravinm7039
      @aravinm7039 5 วันที่ผ่านมา +1

      රංගෙගෙ රටකලංබන බොරු ප්‍රචාර නීතියට එකඟද? කලබල අැතිවෙලො ජිවිත, දේපල හානිඋනොත් ඒක ඒවට වගකියනවද?

  • @dumindawasana9250
    @dumindawasana9250 5 วันที่ผ่านมา +35

    කොල්ලා බලන්න ඇති කොල්ලා වෙනරටකද ඉන්නේ කියලා

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 5 วันที่ผ่านมา +9

    අපේ අනුර සහෝදරයා පරදන්න පුළුවන් එකෙක් ඉන්නවනම් වරෙවු බලන්න 💪💪💪පැහැදිලි ජනබලය මාලිමාව වටා රෝදබැදන් හමාරයි 💪💪💪

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 วันที่ผ่านมา

      JAYA KANUWA LAGATA LAN WAENNAWAT PULUWANDA BAN OKATA DAWAL HINA 😁😁😁

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 4 วันที่ผ่านมา

      Harak set eka madhi ban ...

  • @dineshfernando9532
    @dineshfernando9532 5 วันที่ผ่านมา +21

    පාසල් වලට අත නොතබනු .

  • @adariyasinghe127
    @adariyasinghe127 5 วันที่ผ่านมา +6

    "සා" ගල කියන සොම්බි පැටියාගේ රථ පෙලපාලිය රනිල්ට ලොකු උනාට ජනතාවට සත පහකට වැඩක් නෑ.

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 5 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවේවා❤

  • @arunanissanka8580
    @arunanissanka8580 5 วันที่ผ่านมา +16

    All Sri Lanka with AKD ♥️

  • @WarnakulasooriyaFernando-rf4wy
    @WarnakulasooriyaFernando-rf4wy 5 วันที่ผ่านมา +11

    Thank you Black & White
    We are with Maalimawa

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 5 วันที่ผ่านมา +7

    කුඩු නාලිකාව තමයි සේරම කරන්නේ කුඩු දුමින්ද බේරගන්න

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 5 วันที่ผ่านมา +21

    ❌❌ සුදාගේ වීඩීයෝ බලන්න එපා ❌❌

    • @sandyakumari7862
      @sandyakumari7862 4 วันที่ผ่านมา

      සුදාකපටියාගේ වීඩියෝ අපි නම් බලන්නේ නැත

  • @veenada
    @veenada 5 วันที่ผ่านมา +25

    මාලිමාවට ජයවේවා.

  • @mariafernada345
    @mariafernada345 5 วันที่ผ่านมา +11

    Malimwata..Jaya..❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +20

    දවසින් දවස රටේම ජනතාව මාලිමාවට ❤❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 วันที่ผ่านมา

      UBALA GAWA EINNAWA CANDAE NATA HODAE 😁😁😁

    • @koekloeren3797
      @koekloeren3797 5 วันที่ผ่านมา

      @@nissankanissanka2551 උන් අවුරැදු 76 වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය අරගෙන අපිට බදු පිට ගහල උන්ට සැප,,

  • @dulashanirathnayke9118
    @dulashanirathnayke9118 5 วันที่ผ่านมา +5

    චතුරoග 💕👍

  • @Sanathmatharage
    @Sanathmatharage 5 วันที่ผ่านมา +9

    Seauluma janaya Malimawata chandaya dennabalagenainne❤❤

  • @maheshamarabandu5565
    @maheshamarabandu5565 5 วันที่ผ่านมา +7

    Malmawatab jayawea❤❤❤❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 5 วันที่ผ่านมา +7

    සාගලයා රතපෙලහරින් යන අවසන් ගමන.ඒ දරුවාට හිතෙන්න ඇති කන්න අදින්න නැතිව පාසල් උපකරන ගන්න විදියක් නැතිව බස් එකේ එල්ලිලා තනි කකුලෙන් අමාරවෙන් යද්දී රත පෙලහරින් යන්නෙ පිටසක්වලින් ආව අමරනීය දේව දූතයෙක්ද කියලා .ඒකයි පුතේ අපි මේ පාර වෙනස් කරලා මාලිමාවට චන්දෙ දීලා ඔයාලාට රටක් ඉතිරි කරන්න හදන්නෙ.

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 4 วันที่ผ่านมา

      අවුරුදු පනස් ගණනක් දේශපාලනය කරලා විනාශ කරපු දෙයක් ඇරෙන්න රට වෙනුවෙන් ගොඩනගපු දෙයක් කියපන්කෝ බලන්න. රට කෙසේ වෙතත් උඹලගෙ පක්ෂ කාර්යාලය නම් හදාගෙන කියලා ආරංචියි. මෙවර බලය ලැබුණොතින් ගෙවල් ටිකයි නෑදෑ පරපුරයි ගොඩ දාගන්න පුළුවන් වෙයි.

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 5 วันที่ผ่านมา +12

    සා-ගලගෙ මොන මගුලක් බලන්නද video කරන්නෙ. 😂😂

  • @RanjithanandaWeerasinghe-vk2nq
    @RanjithanandaWeerasinghe-vk2nq 5 วันที่ผ่านมา +8

    Npp jayaveva

  • @sandunbandara593
    @sandunbandara593 5 วันที่ผ่านมา +3

    ලෝකව්නාසයලගලගමබුද්දදේසනයතෙරුවන් සරනයි

  • @nimaliperera9457
    @nimaliperera9457 5 วันที่ผ่านมา +5

    උඹ ලැජ්ජා වෙයන්.....
    හැමදාම තඹුත්තේගම තඹුත්තේගම කියලා සමච්චල් කිරීම ගැන ....
    අනුර කියන්නෙත් උඹේ පන්තිය නියෝජනය කරන මිනිහෙක් බං .....
    ප්‍රභූවරයෙක් නෙමේ .....
    😢😢😢

  • @manelherath2964
    @manelherath2964 4 วันที่ผ่านมา +1

    මොනව කිව්වත් ⁣කාච්චර මඩ ගැහුවත් අපි මාලිමාව ජයවේව❤❤

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 วันที่ผ่านมา +4

    1:11 thawath poya 4aaai oya selam walata .. NPP jana jaya Niyathi ❤😊

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 5 วันที่ผ่านมา +2

    වැරදි ලෙස බලය පාවිච්චි කරනඅයගේ බයකෙච්චරද ?තමන් අවංකව සාධාරණව වැඩකරනවා නම්ඇයිබය? මෙයාටඑහෙම නම් අනිත්අය කොහොම ඇතිද?❤

  • @surangaudayakumara2310
    @surangaudayakumara2310 5 วันที่ผ่านมา +2

    ඒ දරුවගෙ තාත්තා npp එකේ කියලා හරි මඩක් ඉස්සරහට එන්න පුලුවන් .

  • @user-mq8qo3tn6y
    @user-mq8qo3tn6y 5 วันที่ผ่านมา +3

    Nothing to worry & No worries, no panicking "Truth Prevails" ❤🌏

  • @maheshamarabandu5565
    @maheshamarabandu5565 5 วันที่ผ่านมา +4

    AKD❤❤❤

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 5 วันที่ผ่านมา +2

    නොදකින් මේ ලංකාවෙ හිගන දේසපාලුවොන්ගෙ බෙට්ටෙ රැගිලි..
    ඇවිත් බලස්පියව් දියුනු රටවල. වැඩ
    වරෙව් එන්ගලන්තයට.. මේ පෙරෙද තිබ්බෙ මැතිවරනය.. හරිම ලස්සනයි ආඩම්බරයි. මේ රටවල පාර්ලිමේන්තුවෙ මැති ඇමතිල ජනතාව සමග ඉන්නෙ. මේ ලක්කාවෙ මහජන මුදල් නාස්තිකරන තරම් ලෝකෙ කිසිම රටක මහජන මුදල් නාස්තිකරන්නෑ.
    මුන්ව ප්‍රසිද්ධියේ ගල්ගජල මරන්න ඕනේ

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 วันที่ผ่านมา +2

    මැතිවරණය තිබිබෙ නැත්නම ඔක්තෝඔරයෙන් පසු රටේ ජනපති අනුර..අපි අනෙකෙක් පිලිගන්නේ නැහැ..

  • @user-tr5yd3kh5q
    @user-tr5yd3kh5q 4 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අපි මාලීමාවට ❤️

  • @benjaminfernando7892
    @benjaminfernando7892 5 วันที่ผ่านมา +5

    රංගෙ.ගෙ රංගන රගපෑම් ,එසෙ මෙමෙ නොවෙ.😂😂😮😮 ලොක්කා අනූමත කරනළදි.....හා හා හා.😊

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 5 วันที่ผ่านมา +3

    ධම්මික පෙරේරා ව්‍යවසායකයෙක් නෙමෙයි ලක්ෂ ගනනක් සිංහළ පවුල් නන්නත්තාර කල කැසිනෝ රජා.

  • @arunanissanka8580
    @arunanissanka8580 5 วันที่ผ่านมา +3

    Davasak enavaaaaaa ♥️♥️👍♥️

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 5 วันที่ผ่านมา +1

    ❤malimawata jayawewaa

  • @thakshisenani3075
    @thakshisenani3075 5 วันที่ผ่านมา +1

    Malimawata jaya wewa 💖 ♥️ ❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 5 วันที่ผ่านมา +3

    Janatha palanayak.npp💞💞💞💞💞

  • @user-cq9nm7od9e
    @user-cq9nm7od9e 5 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා 😊

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 4 วันที่ผ่านมา

    Dan mun inna හොඳටම වියරු වැටිලා කොයි walawa akulagana yanna waida kiyla
    Malimawata ජය වේවා ජය වේවා ❤💯💯❤💪

  • @ranipremalatha803
    @ranipremalatha803 5 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා 🙏❤මාලිමාවට ජයෙන් ජය වෙිවා 🙏 ❤ මාලිමාවට ජයෙන් ජයවෙිවා 🙏♥️ අනුර දිසානායක සහෝදරයාට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 සුභම සුභ වෙිවා🙏

  • @myopinion6924
    @myopinion6924 3 วันที่ผ่านมา

    කොල්ලා මීට කලින් පෙරහැරවල් දැක තිබුනාට ,,මේ වාගේ රථ පෙරහැරක් දකින්නට ඇත්තේ ,,ඇත්තටම පළමුවෙනි වතාවට වෙන්න ඇති .

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 5 วันที่ผ่านมา +2

    මේකගෙ විස්වසනීය දේසපාලන ආරංචි මාර්ග එකක්වත් හරියන්නෙ නෑනෙ 😂😂😂

    • @user-mt9se9je3h
      @user-mt9se9je3h 4 วันที่ผ่านมา

      Handa anukaranaya karana amu gorakayek mu. Gode baiyyek bawa muunen penawa

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 4 วันที่ผ่านมา

    ළමයි අාසයි නේ ඔය වගේ දෙයක් දැක්කම එ්කයි වීඩියෝ කරන්න අැත්තෙ මේක නම් මහ පුදුම රටක් චන්දයක් තියල රටේ ජනතාවට රජයක් පත් කර ගන්න මේ පාලකයො ඉඩ දෙන්නෙ නෑ රටේ ජනතාවට මේරටේ අයිති යක් නැද්ද වහ වහා චන්දයක් ගමු.ජයවේවා මාලිමාවට ස්තූතියි චතුරංග

  • @dumindagamage9231
    @dumindagamage9231 5 วันที่ผ่านมา +1

    මේක මාලිමාවේ ප්‍රකාශනයක් ද....

  • @Rc24Fans565
    @Rc24Fans565 3 วันที่ผ่านมา

    කාලකන්නි හැත්ත එකට තියලා පරද්දන්න රටේ මිනිස්සු එකතු වෙන්න ඕන⁣ෙ...මාලිමාවට ජයවේවා

  • @sameerasameera3149
    @sameerasameera3149 4 วันที่ผ่านมา

    මාලිමාව ට ❤❤❤ජයවේවා

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 5 วันที่ผ่านมา +1

    ෂා !ගලටනේ හොඳ ආරක්ෂාවක් දෙන්නෙ නැතුව කොහොමෙයි.

  • @senakasepala3104
    @senakasepala3104 5 วันที่ผ่านมา +1

    ඒ පුතේ, ආරංචිය සුභ වෙච්ච 'ෂා-ගලට පුතෙක්' වෙනුවෙන් ජාතියක් විදියට අපි දෙන ආරක්ෂාව . පුතා පරිස්සමෙන් පොතුවිල් CTB බස් එකේ නැගලා ඉතුරු රුපියල් 2 අරගෙන ගෙදර යන්න.

  • @k.kranasiri1882
    @k.kranasiri1882 4 วันที่ผ่านมา

    ❤මාලිමාවට ජයවේවා ! ❤

  • @HSWeerathilaka
    @HSWeerathilaka 5 วันที่ผ่านมา +1

    පිස්සු බල්ලෝ ගෙනියනෝ දැක්කම ඕවා ඔහොම තමා

  • @Kamal-tx9ee
    @Kamal-tx9ee 5 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක ට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මගේ මව් බිමට ජයවේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 วันที่ผ่านมา +1

    Malimawa tami itin...❤❤

  • @upaliw1
    @upaliw1 4 วันที่ผ่านมา

    ❤❤❤Malimawata jayawewa

  • @user-vn2hs8js3i
    @user-vn2hs8js3i 5 วันที่ผ่านมา +1

    N.p.p.jayawewa❤❤❤❤❤❤

  • @easypeasy1320
    @easypeasy1320 5 วันที่ผ่านมา +6

    NPP💯♥️♥️♥️♥️♥️

  • @user-ul9ww8ci7b
    @user-ul9ww8ci7b 5 วันที่ผ่านมา +2

    Npp jaya weva

  • @laksmanlaksman5528
    @laksmanlaksman5528 4 วันที่ผ่านมา

    එක්වෙමු ජයගමු npp❤❤

  • @user-to6pg6dc7r
    @user-to6pg6dc7r 4 วันที่ผ่านมา

    මාලිමාව දිනවමු ..අලුත් රටක් ගොඩනගමු ....ජයවේවා ....!!!!

  • @Rc24Fans565
    @Rc24Fans565 3 วันที่ผ่านมา

    අනර...❤❤❤❤❤

  • @SunilJayalath90
    @SunilJayalath90 5 วันที่ผ่านมา +1

    මඩ නැවත් දිනන්නෙ මාලිමාව

  • @gaminiranasingha6256
    @gaminiranasingha6256 4 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 วันที่ผ่านมา +1

    සජිත් ගෙ කිසිදු තොරතුරක් කාලෙකින් දුටුවේ නැත.සජබෙ ඈවරයි වගේ.

  • @India-gs6mj
    @India-gs6mj 5 วันที่ผ่านมา +1

    රංගෙ රගයි තව ටික දවසක් ඔහොම යමුරංගෙ දිය යට ගින්දර ගෙනියපන් ඕන තරම් නමුත් අපි දන්නවා ඒක ව්හිලුවක් කියලා .

  • @driveincanada9713
    @driveincanada9713 4 วันที่ผ่านมา

    සාගලය කොහොමද මහජන මුදලින් මෙහෙම යැපෙන්නෙ ? …. NPP ආවම අනිවාර්යයෙන් මේව හොයන්න ඕනෙ ……..

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 4 วันที่ผ่านมา

    හැංගිලා හිටපු සාගලයා. තූඃහ් විතරක් .....

  • @user-wl4bw6tn9j
    @user-wl4bw6tn9j 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @jagathramyasiri5057
    @jagathramyasiri5057 5 วันที่ผ่านมา +1

    මාලිමාව විතරයි
    ජයම වේවා 🙏

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 วันที่ผ่านมา

      KAWADAWAT WAENNATI DAEYAK UBA DAKINNA 😁😁😁

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 5 วันที่ผ่านมา

    🎉🎉❤

  • @shiranidominic9138
    @shiranidominic9138 4 วันที่ผ่านมา

    Sjb ජයවේවා

  • @FireLEOEDITS
    @FireLEOEDITS 4 วันที่ผ่านมา +1

    AKD ජනාධිපති

  • @aravinm7039
    @aravinm7039 5 วันที่ผ่านมา +1

    රංගෙ ජනතාව නොසන්සුන් කර ප්‍රකෝප නිරීමට උත්සාහ කරනව. මේ බොරු ප්‍රචාර නීතියට පටහැනි නේද?

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 4 วันที่ผ่านมา

    මාලිමාවේ පලමු වැඩ අතර එකක් වෙන්ඩ ඕනේ වැඩක් තමයි සාගලලා කොහොමද ඔහොම රාජ්‍ය දේපොළ අවභාවිතා කරන්නේ කියලා හොයලා ඒවට දඩුවම් කරන එක

  • @Michelle-be9ti
    @Michelle-be9ti 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 5 วันที่ผ่านมา

    Batalanda par.. and Pon Sagala, days are numbered! Malimawata Jayawewa

  • @prassannaudugama3398
    @prassannaudugama3398 5 วันที่ผ่านมา

    ජනපති උපදේශකටත් එහෙම ආරක්ශාවක් තියෙනවද

  • @myopinion6924
    @myopinion6924 3 วันที่ผ่านมา

    කිසිදු දේශපාලන අත්දැකීමක් නැති ,,කැසිනෝ,, කුණු ධම්මිකට ,,රට දුන්නොත්,,,ගෝත කරුමෙට ,රට බාර දීලා නරකාදිවළකට ඇද දමාගත්තාටත් වඩා,,, ආයෙමත් ඊටත් එහා කකූස්සි වළකටම තමයි මේ රට ඊලඟට වැටෙන්නේ ...
    කරන්නට හැකි හැම මජර ,,,පාදඩ ,තක්කඩිකම්වලින් රටේ ඉතිරිව තිබෙන සියලුම ගුණාත්මක දේත් ,,වටිනාකමත් මුන් සේරම එකතුවෙලා . හැම අතින්ම විනාශම කරලා තමයි ,,මුන් මේ රටෙන්ම පැනයන්නේ...

  • @rupapushpa9228
    @rupapushpa9228 5 วันที่ผ่านมา

    Our only future leader AKd only

  • @chandanawasantha9786
    @chandanawasantha9786 5 วันที่ผ่านมา +3

    Sa gala mona hipatuwekda ban

  • @vajira1971
    @vajira1971 4 วันที่ผ่านมา

    මොනාද ඕයි මේ කියන්නේ,,,,
    දැන් එතකොට ප්‍රතිවිප්ලවය කරන්නේ මාලිමාවද 😂😂😂

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 4 วันที่ผ่านมา

    විකෘති. කරල නැහැ. ඒව ඇත්ත

  • @asiriwasana5106
    @asiriwasana5106 5 วันที่ผ่านมา

    රංගේ වොඩ්කා වතුරකරානම් ජන්දෙන්පස්සේ අායිත් වොඩ්කා වෙන්නත් පුළුවන් බ්‍රෝ

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 5 วันที่ผ่านมา

    ❤❤Budusaranai ❤❤❤