ඔබේ ශක්තිය නැසෙන්නට පෙර මෙයත් දැනගන්න ~~විශ්ව ශක්ති දහම් ~~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 8 หลายเดือนก่อน +3

    බුදුන් වදින්දි දෙවියන් වදින්දි පලනය කරන්න බැරි බයානක සිතුවිලි එනවා විසදුමක් දෙන්න ගුරුතුමනි 🙏🙏🙏🙏🙏

  • @DumindaBandara-ws4iz
    @DumindaBandara-ws4iz 3 หลายเดือนก่อน +1

    මම ගොඩක් දැනුවත් උනා ඔබතුමාට පිං බුදුසරණයි දෙවි පිහිටයි

  • @pradeeperanga9769
    @pradeeperanga9769 9 หลายเดือนก่อน +2

    මාගේ ගුරැපියාණන්ට නමස්කාරය වේවා.
    අවසරයි ගුරැපියාණෙනි.
    ගුරැපියාණන් අපහට දෙන දැනුමට බෙහෙවින් ස්තුතියි.
    මෙවැනි දහම් වෙන ගුරැවරැන්ගෙන් අපට ලැබෙන්නේ නැහැ ගුරැපියාණෙනි.
    අපහට ගුරැපියාණන් හමුවීමම මහත් භාග්‍යයක්.
    ගුරැපියාණන්ගේ දෙපා ලඟ වැඳ වැදී නමස්කාර කරමි.
    දීර්ඝායුෂ සහ නීරෝගීභාවය පතමි ගුරැපියාණෙනි.
    ජයෙන් ජයම වේවා ගුරැපියාණෙනි.
    🙏🏻🙏🏻🙏🏻
    ❤❤❤❤

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no 2 หลายเดือนก่อน

    ඔබ තුමා මිහිපිටඩෙවියෙකි මහට තෙරුවන්සරනයි

  • @SihasMindiya-s4r
    @SihasMindiya-s4r 9 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා ගුරුතුමනි,ම් ආකල්ප වලින් බැහැරව ඉදිරියට යාමට නොහැකිව අතරමං වෙලා ඉන්න බොහෝ දෙනෙකුට වහල තියෙන දෙයක් ඇරලා පෙන්නුවා වගේ, ආකල්ප තුල සිරකර ඇත්තේ සමාජයේ ඥාතිවරම් තිබෙන ගුරුවරු ලෙස පෙනී සිටිමින් සමාජයට යොමු කළ වැරදි ආකල්ප.මෙය විවෘතව කතා කර ඒ සත්‍යතා දහම ඔබ වහන්සේ මැනවින් දේශනා කර ඇත්තේය...එය සත්‍යයෙනුත් සත්‍ය වේ
    මගේ ගුරුතුමා මට මගේ ඇස් දෙක වගේ,බොහෝ පින් අනුමෝදන් වේවා ගුරුතුමනි,

  • @lahirusadaruwan2593
    @lahirusadaruwan2593 9 หลายเดือนก่อน

    මාගේ වැරදි අකාල්ප ටික හදා ගන්න ගුරුතුමාගේ අශිර්වාදය ලැබේවා

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @wgkdg2010
    @wgkdg2010 9 หลายเดือนก่อน +1

    මමත් දේව වරමක් තියන කෙනෙක්. නමුත් මට ඔබතුමා වගේ මේ කරුණු කියා දෙන ගුරුවරයෙක් හිටියනම් මම අද මෙතන නොවේ ඉන්නේ. ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා

  • @samanthasanjeewa8714
    @samanthasanjeewa8714 4 หลายเดือนก่อน +1

    ඹබ තුමා කව්රැ මොනවා කිව්වත් තම්න් අවන්කව ජීවත් වෙයන් කියන කකාවේ තේරැම මොකක්ද කියලා වැටහෙන්නේ මේ කතාවට සවන් දීමෙන් පසුවයි නිසි මාර්ගය පෙන්වා දෙන ඹබ තුමන්ට බෝහෝමයක් පිං ගුරැතුමෙනි...🙏🙏🙏

  • @BuddikaSrimal-cb4qt
    @BuddikaSrimal-cb4qt 9 หลายเดือนก่อน

    ඉතා වටිනා දේශනාවක් ගුරුතුමණි දෙවි පිහිටයි !..දීර්ඝායු වේවා !....

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 8 หลายเดือนก่อน

    ❤❤මේ හැමදේම ඇත්ත ගුරුතුමනි..ඔබතුමා නිසා මට මං ගැනම සතුටුවෙන්න පුලුවන් තැනක ඉන්නව.නමස්කාර වේවාඔබතුමාට🙏🙏🙏🙏🙏🙏

  • @RajapakshaNB
    @RajapakshaNB 9 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ගුරුතුමා 🙏.ලෙහෙසියකට නොලැබෙන වටිනා ඔවදන් ...

  • @lahirusadaruwan2593
    @lahirusadaruwan2593 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති මහත්මයා තෙරුවන් සරනයි

  • @Kumari-gb2hc
    @Kumari-gb2hc 9 หลายเดือนก่อน

    අවසරයි .... ස්තුතියි ගුරු පියානණි...වටිනා දැනුමක් ...ගොඩක් පින් ඔබතුමාට...බුදු සරණයි. දෙවිපිහිටයි...

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 9 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහන් .නමස්කාර වේවා ගුරුතුමනි 🙏🙏🙏

  • @thusithasenavirathne3480
    @thusithasenavirathne3480 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම ගුරුතුමා හැම කෙනෙකුටම.

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්. ස්තුතියි.
    🌹👍🌹🙏🌹

  • @sanjeewaniefernandofernand7284
    @sanjeewaniefernandofernand7284 9 หลายเดือนก่อน

    දිර්ඝ ආයුෂ අපේ ගුරුතුමාට ❤❤❤

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 9 หลายเดือนก่อน

    ඉස්තුතියි ගුරුතුමනි මගපේන්විමට

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rumeshtharaka3422
    @rumeshtharaka3422 9 หลายเดือนก่อน +1

    Guru namaskaram.....🙏🙏🙏

  • @NiroshaniAyandrika
    @NiroshaniAyandrika 9 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත ගුරුතුමනි

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 9 หลายเดือนก่อน +5

    ඇයි හිර වෙන අය එක්ක වැඩ කරන්නේ මා හදුනා දෙයක් තමයි මා තුල යම් ආධ්‍යාත්මික ශක්තියක් තිබෙනවා ශක්තින් පසු පස යනවට වඩා ඒ ශක්තිය අවබොධ කරගෙන සංසාරේ ඇවිදින ගමන අවසන් කරන දේ සුදුසුයි කියල තමයි මගෙ විස්වාසය

  • @NimeshaGimhani-ge3ok
    @NimeshaGimhani-ge3ok 3 หลายเดือนก่อน

    🙏🙏ගුරුතුමනි ශිව කාලි ශක්තිය බුදුන් වහන්සෙටත් කලින් සිටම පැවතුනා නෙද .🙏🙏 බුදු දහමෙන් ඇයි ගුරුතුමනි ශිව දෙවියන් පිලිබදව බන පොත් වල නැත්තෙ ..🙏🙏බුදු දහමෙ සදහන් වෙනවා දෙවියන් පොලවට මිනිසුන් අතරට ඇත අතිතයෙ පැමිනියා කියල එත් දැන් බන වල සදහන් වෙන්නෙ මිනිස් පුලුටක් ඉන්න තැනකට දෙවියන් එන්නෙ නැ කියලා.එ ඉස්සරයි දෙවියන් මිනිසුන් අතරට එනවනානම් ඇයි දැන් එහෙම මිනිස් අතරට එනෙ නැතෙ 🙏🙏🙏🙏පහදා දෙන්ඩ ගුරුතුමනි

  • @KrishulaPapamacarious-ey5nw
    @KrishulaPapamacarious-ey5nw 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @dhushykaneshan8532
    @dhushykaneshan8532 9 หลายเดือนก่อน

    silwar cord tharuwaka hadayata wagayan karacyinawanm yahapatha ayapatha wisthara danna

  • @universewithyou
    @universewithyou 9 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏

  • @meryp1570
    @meryp1570 9 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪷🪷💐:💐🪷💐🪷💚