සොදුරු නිවහන...❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @abhilashlansakara6414
    @abhilashlansakara6414 18 วันที่ผ่านมา +13

    ආදර්ශමත්, අගය කල යුතු චරිතයක්...❤

    • @maduraranaweera1
      @maduraranaweera1 18 วันที่ผ่านมา

      @abhilashlansakara6414 charitha සහතික දෙන්න කලබල වෙන්න එපා කිසිම කෙනෙකුට හොඳ හෝ නරක හැබැයි මමත් කැමති මේ දාන videos වලට, මේ ගතකරන ජීවිතය ගතකරන්න මුදල් තියෙන්න ඕන.මෙතුමා රාජපක්ෂ ඇතුළු රට විනාශ කරපු කාලකණ්ණි හොරුන්ගේ කලුසල්ලි සුදු කරන කෙනෙක් නෙමෙයි නම් හෝ උන් එක්ක මහජන මුදල් හොරකම් කරපු කෙනෙක් නෙවෙයි නම් හෝ අනිසි ලෙස මුදල් upayapu කෙනෙක් නෙවෙයි නම් ඇත්තටම අගය කරන්න ඕන

  • @shantharanaweera4741
    @shantharanaweera4741 16 วันที่ผ่านมา +1

    රටට ආදර්ශමත් යුවලක්...හැමෝමමෙි වගේ තමන්ගේ ගෙදර පොඩි වගාවක් කර ගන්නවානමි හැමෝටම ගුණදායකයි...

  • @asangafernando6047
    @asangafernando6047 8 วันที่ผ่านมา

    ඇත්තෙන්ම කලාත්මකයි ඔබගේ නිවසත් ගොවිබීමත්. . අපේ රටේ පොලොතලයෙන් නියාමකරාව ප්‍රතිපල ගන්න කෙනෙක් ඔබ. ස්තුතියි ඔබ තුමාට මෙවන් රාජකාරියක් කරනවට.

  • @ranilkk7631
    @ranilkk7631 14 วันที่ผ่านมา

    ජයවේවා සුපිරි ජයවේවා
    ❤💘💘💘💘💘💘💘💘💘

  • @cfcberhad3269
    @cfcberhad3269 18 วันที่ผ่านมา +1

    He valued his life and influence other people to do same... Truly appreciate.. Good humour can see how respect his workers. I m from Malaysia I wish to see him...

  • @ranjanik9774
    @ranjanik9774 18 วันที่ผ่านมา +1

    Sarala nihatamani Kamin piruna wasanawanta sundara oba depalata niduk nirogi deergau wewa 💐💚

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 18 วันที่ผ่านมา +2

    ලස්සනයි ගෙවත්ත ❤ 💚💚🍀🍀 ලස්සනයි ගෙදර ..
    💚🍀❤

  • @LakshiChulangani
    @LakshiChulangani 18 วันที่ผ่านมา +4

    ලස්සනනම ලස්සන vedio එකක්. හරිම ආසවෙන් බැලුවා .. ඔබතුමගේ ගෙදර වත්තනම් කියලා වැඩක් නැහැ.. දෙදෙනාටම සුබපැතුම් ..❤❤

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 14 วันที่ผ่านมา

    ජයවේවා සුපිරි ජයවේවා

  • @SarathWimalawira-i9s
    @SarathWimalawira-i9s 18 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤ තෙරුවන් සරණයි

  • @priyangikathushari3616
    @priyangikathushari3616 18 วันที่ผ่านมา +1

    Sundara niwahanak.......rasama rasa pata polos abulak......dakkahama athathatama.kanna hithuna...suba dawasak oba ta.......

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 17 วันที่ผ่านมา +1

    Sir ට වැඩි වැඩියෙන් ,,,,,,හරියන්න ඕනි🙏🙏🙏🙏🙏මට වයස අවුරුදු 31.මට ගෙයක් නෑ.sir ගේ ගේ දැක්කහම මාර motivation එකක් ලැබුණ.මාර හයියක් හිතට දැනෙන්නේ.sir ලට වැඩිවැඩියෙන් හරියන්න ඕනි🌻🌻🌻🌻🌻🌻

  • @vajiraattanayaka4796
    @vajiraattanayaka4796 18 วันที่ผ่านมา +1

    Beautiful Lucky wife & beautiful garden Theruwansarani 🙏🙏🙏🙏

  • @anuradhakumara4253
    @anuradhakumara4253 18 วันที่ผ่านมา +1

    Oba depalata budu saranai. Mamath me wage idamak wagakaranawa. Dawasaka obathumawa ekkagena yanawa. Harima adambarai .theruwan saranai.

  • @pathmasiripathmasiri5994
    @pathmasiripathmasiri5994 18 วันที่ผ่านมา +3

    Nice ❤🙏🏽👍🏽

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 18 วันที่ผ่านมา +1

    Nilantha Ayya Podi Heeni Adiyakuth Daagaththanam. 👌Oyage Haaminege Sarala Sobana Nethi Katha vilasayata❤. Polawata Samanthara Geevitha Hari lassanai Ayye. Hariyata Oyala Wage.? 👏👏👏👏👏💪💐🇶🇦💞

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 9 วันที่ผ่านมา

    Aththatama great obathumata jayawewa ❤❤❤

  • @KumaraGurusingha
    @KumaraGurusingha 17 วันที่ผ่านมา +1

    සරල kama ලොකු dayaadayak...❤❤❤❤

  • @chinthaka551
    @chinthaka551 18 วันที่ผ่านมา +1

    Mr, most importent that i see yours .simplycity great caractor one of our contry❤❤❤❤

  • @Amilanuwan868
    @Amilanuwan868 17 วันที่ผ่านมา

    Lassanai sir.budusaranai oba depalatàma

  • @beatricezain8234
    @beatricezain8234 18 วันที่ผ่านมา +6

    මග බලාගෙන හිටියේ ඔබගේ වීඩියෝ එකක් දානකන්.

  • @yamunawettewa5309
    @yamunawettewa5309 18 วันที่ผ่านมา +1

    PERTH AUSTRALIA...OUR FAMILY & CHILDREN WATCH ALL YOUR TH-cam CLIPS WUTH HAPPINESS IN OUR HEARTS...WE DONT HAVE OUR OWN FAMILY IN SRI LANKA ANY MORE AS THEY HAVE NOW PASSED AWAY....WE WISH SOME DAY WE WILL GET TO VISIT YOUR LAND & HOME SOMEDAY...THERUWAN SARANAI.....

  • @sampatbandara5731
    @sampatbandara5731 18 วันที่ผ่านมา +1

    Niyamai

  • @shaneparanawithana
    @shaneparanawithana 18 วันที่ผ่านมา +1

    nice job keep good health

  • @NandunMadhubhashana
    @NandunMadhubhashana 18 วันที่ผ่านมา +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤❤❤ජය වේවා

  • @GTK3000-h3g
    @GTK3000-h3g 18 วันที่ผ่านมา +1

    Very good ❤❤

  • @MealsofFoodies
    @MealsofFoodies 18 วันที่ผ่านมา +2

    Beautiful.. ❤❤😍😍

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 18 วันที่ผ่านมา +1

    Theruwansarani 🙏 dear Sir + Mrs Dilruk bohoma adarshamath diviyak gewanawa kiyala penenawa, e wagers me maha polawe paya gahala jeewathwena, nihathamani karunika depalak….boru show aththema naha. Bohoma agaya kwranawa . Theruwansarani 🙏

  • @Shimali-h6k
    @Shimali-h6k 11 วันที่ผ่านมา

    Lassana gadara ❤budu saranai

  • @asithakumara2203
    @asithakumara2203 17 วันที่ผ่านมา

    Harima Lassanai . Good Luck

  • @lifetobe9633
    @lifetobe9633 18 วันที่ผ่านมา +1

    Dharma awabodaya gathoyh godakkk hodai

  • @surekasajeewani4405
    @surekasajeewani4405 18 วันที่ผ่านมา +1

    ස්තුති.ආසාවෙන් බලන වීඩියෝ ව .වැදගත් දේවල් ඉගෙන ගැනීමට පුලුවන් ❤

  • @SadeepaShehan-q2g
    @SadeepaShehan-q2g 18 วันที่ผ่านมา +1

    ලස්සන විඩියෝ එකක් ❤❤❤❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 10 วันที่ผ่านมา

    Ape kela gella nilanta mhatmayae nonae hadana polos abula keyannako❤❤❤❤

  • @sudathrukman532
    @sudathrukman532 10 วันที่ผ่านมา

    Lassanai

  • @GTK3000-h3g
    @GTK3000-h3g 18 วันที่ผ่านมา +1

    Happy 🎄 Christmas you & family.

  • @thamarakumari115
    @thamarakumari115 18 วันที่ผ่านมา +1

    Lassanai❤❤❤❤❤❤❤

  • @anuradhakumara4253
    @anuradhakumara4253 15 วันที่ผ่านมา

    Subama suba aluth awrudak wewa 2025.. obathuma Airport trolly ekak hadanda Katunayaka airport eke trolly paranaewa. Budisaranai.

  • @NamalKamala
    @NamalKamala 18 วันที่ผ่านมา

    Oyala hari nihatamaani sir mamath ehemai,,,budu saranai italy

  • @shanejayasekara2965
    @shanejayasekara2965 18 วันที่ผ่านมา +1

    Jayawewa oyalata ❤❤

  • @WonderBites-D
    @WonderBites-D 18 วันที่ผ่านมา

    මේක මාරම ආදර්ශයක් ❤

  • @saranganayanajith5359
    @saranganayanajith5359 16 วันที่ผ่านมา

    ❤👌🙏

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 10 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @janakasrinath3221
    @janakasrinath3221 18 วันที่ผ่านมา

    Very nice

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 18 วันที่ผ่านมา +1

    Lassanai oyage gdr dan pawathina model ekata th hari

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv 17 วันที่ผ่านมา +1

    බන්දුල ගුනවර්දන මොකද මෙි පස්සින් එන්නෙ😮😮😮

  • @Ramindurochana
    @Ramindurochana 18 วันที่ผ่านมา +2

    කිකිලියන්ට බත් එහෙම දෙන්න එපා එතකොට උන්ගෙ තෙල් මන්ද මෝරනවා සාමාන්‍යන් කිකිලියො 100ක් බිත්තර දානවනම් 20 වගේ තමයි බිත්තර දාන්නේ උන්ට ඔය කොල එහෙම දුන්නට කමක් නැහැ පුලුවන්නම් ගන්න කඩේ තියෙනවා කුකුල් කැම ඒවාත් එක්ක ඔය කොල එහෙම දෙන්න එතකොට 100 ම බිත්තර දානවා ඔයා දිගටම බත් දුන්න නිසා කුකුල් කැම දීලා මාසෙකින් වගෙ හැමෝම බිත්තරදායි❤❤❤❤❤❤😊😊😊🎉

  • @indraniramanayake1763
    @indraniramanayake1763 18 วันที่ผ่านมา

    👏

  • @sachithrandika1153
    @sachithrandika1153 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @surajthamel8063
    @surajthamel8063 18 วันที่ผ่านมา +1

    Mn asama polowe paya gahala inna minisek ❤

  • @NamalKamala
    @NamalKamala 18 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 18 วันที่ผ่านมา

    Oba thuma adarshawat charitayak. Nona mahatmiyat esemai.polos hadana video eka danna.

  • @upulananda1277
    @upulananda1277 18 วันที่ผ่านมา

    👍👍👍👍❤️

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 18 วันที่ผ่านมา

    👍💐❤️❤️

  • @WijerathnaNayanakantha
    @WijerathnaNayanakantha 8 วันที่ผ่านมา

    මම දකිනකොටම හිතුවා මේ ගෙදර ප්ලෑන් එක ඇන්දේ පින්තු මහත්තයා කියලා.දැනට අවු ගානකට පෙර කුරුනෑගල එයාගේ ඔෆිස් එකයි නවාතැනයි එකට තිබුනේ.අපි හවසට හීනියට සෙට් වෙනවා.එයා ලස්සනට රසට කටගැස්මක් හදනවා. එතුමා මියගොස් බව දන්නේ නෑ.සුන්දර චරිතයක්..එතුමාට ජේසුස් පිහිට පතම්.

  • @priyanthidilhani3347
    @priyanthidilhani3347 18 วันที่ผ่านมา

    ❤💐

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @LasanthaPerera-y6y
    @LasanthaPerera-y6y 18 วันที่ผ่านมา

    හරිම අගෙයි ඔබතුමාගෙ උත්සාහය. ඔබතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද?

  • @hemanthakumara4980
    @hemanthakumara4980 18 วันที่ผ่านมา +1

    ගොවි පොලේ පාන් හිටවලා නැද්ද

  • @ManojMadushanka-qq8mb
    @ManojMadushanka-qq8mb 18 วันที่ผ่านมา

    ❤❤

  • @dkulatunga1148
    @dkulatunga1148 18 วันที่ผ่านมา

    👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SameeraJayakody-v4b
    @SameeraJayakody-v4b 18 วันที่ผ่านมา

    🙏🙏🙏🇱🇰🇱🇰❤️❤️

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 18 วันที่ผ่านมา

    🥰

  • @GTK3000-h3g
    @GTK3000-h3g 18 วันที่ผ่านมา

    Lassana ge,lasagna hamine❤❤

  • @surajthamel8063
    @surajthamel8063 18 วันที่ผ่านมา +1

    Mn inna mage geth plann eka haduwe sunil pinto

  • @SamithLowe-i2y
    @SamithLowe-i2y 17 วันที่ผ่านมา

    Aiye oya hitha hoda kenek 😊

  • @suramyasilva473
    @suramyasilva473 16 วันที่ผ่านมา

    සර් ඔයාගේ ආයතනයක ජොබ් එකක් නැද්ද වෙල්ඩින් වැඩ දන්න කෙනෙකුට.ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද.

  • @lazylizard6682
    @lazylizard6682 17 วันที่ผ่านมา

    ♥♥♥ගොඩක් ලස්සනයි..ඒත් ගෙදර ඇතුල මෙහෙම වීඩියෝ කරලා හැමෝටම පේන්න දාන එක මිස්ටර් ගේ පවුලේ ආරක්ෂාවට හොද මදි කියලයි මගේ මතය..දන්නවනේ අද කාලේ..මම නම් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මම හැර...😐

  • @sugandisilva8053
    @sugandisilva8053 18 วันที่ผ่านมา +1

    පොලස හදන විඩියො එකක් කරන්න ස්තුතියි

  • @badeddvl5141
    @badeddvl5141 18 วันที่ผ่านมา +1

    මහත්තයා පරිසරයට හරියට ආදරේ කරනවා නේ

  • @prameethaperera8491
    @prameethaperera8491 18 วันที่ผ่านมา

    ගම්පහ වතුර දාන්නේ නැත්තේ කොයි පලාතද මට ගේයක් ගන්න ඕනෙ බයයි ගන්න.

  • @sakyazeenon
    @sakyazeenon 18 วันที่ผ่านมา

    දරුවන් ගැන කියන්න

  • @sarangasanjeewa5768
    @sarangasanjeewa5768 18 วันที่ผ่านมา

    Ape eka

  • @sarangasanjeewa5768
    @sarangasanjeewa5768 18 วันที่ผ่านมา

    Ape eki

  • @SLLEARNANDGROW
    @SLLEARNANDGROW 17 วันที่ผ่านมา

    nilantha mahattya guti kanawa ethi wifegen

  • @SLLEARNANDGROW
    @SLLEARNANDGROW 17 วันที่ผ่านมา

    reta kanne 5.30tada

  • @sampathkarunarathna8778
    @sampathkarunarathna8778 18 วันที่ผ่านมา

    lemon pela ganna thenaka number danna thiyanawanam thanks

  • @circainidi7839
    @circainidi7839 18 วันที่ผ่านมา

    අපේ වත්තෙ තියනවා ප්ර්ෂි රාජපක්ෂ අඹ ගස් දෙකක්

  • @circainidi7839
    @circainidi7839 18 วันที่ผ่านมา

    රම් හොටන් ගස් නම් අපිටත් තියනවා😊

    • @WPKarunawardana-yd5og
      @WPKarunawardana-yd5og 18 วันที่ผ่านมา

      රම් හොටන් කියන්නෙ මොනවද

  • @desilva29nishantha
    @desilva29nishantha 18 วันที่ผ่านมา

    පඩ නැතුව , ඔය ගේ හැරුනාම , මිනිස්සු දම්මලා පාර සුද්දකරපු ගේත් හරුනාම තව මංත්‍රී කාලේ බලෙං ගත්තු ගෙවල් කීයක් තියෙනවද

    • @AKR-bu6tm
      @AKR-bu6tm 18 วันที่ผ่านมา

      3 1/2

  • @anudilcom8103
    @anudilcom8103 18 วันที่ผ่านมา

    මොකෙක්ද බන් මේ හිකනලා

  • @RacikaTilak
    @RacikaTilak 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @AKR-bu6tm
    @AKR-bu6tm 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤