Sanda Eliya - සඳ එළිය Episode 201 | 02 - 01 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2019
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 139

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +13

    අනේ පවු දේයියනේ නිවන් සුව ලැබේවා නිර්මලි පවු අප්පා නොදකින් විතරක් මේ ගල් මුසලයා නොදකින්

  • @carunadabare0465
    @carunadabare0465 5 ปีที่แล้ว +11

    අදනම්.ගොඩක් සංවේදී
    පවු නිර්මලි.ගේ නංගී මල්ලි

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +15

    නිර්මලිටයි,, චරිත්ටයි හරි බාදාවක්.

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s 5 ปีที่แล้ว +7

    😘❤️1st
    ආයෙත් ඇවිත් මේ සිරිල් තට්ටයා

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +5

    නිර්මලීගේ අම්මා කතාවෙන් අයින්.උනා..අලුත් ගෙදරට ගියා විතරයි 😃

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว +5

    සෙනාලි ඔයා නියමයි අවන්ක කෙනෙක් ..ඔයා චරිත් ගෙ ආදරයට උදව් කරනවා..ඔයා හරි කාගෙවත් ආදරයක් බලෙන් ලබා ගන්න බැහැ ..ඔයාට ඒ නිසා වරදින්නේ නෑ .👍👍👍👍

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +11

    අයියෝ නිර්මලී චරිත් ආදරේට බාධා ඇතිවෙන තරමටලු ආදරේ වැඩි වෙන්නෙ

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +4

    පවනි හොදින් පව් නිර්මලි 😢😢 චරිත්ගෙ අම්මයි තාත්තයි කැමති වෙයිද

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +5

    චරිත්ගේ අම්මාටයි තත්තයි නැති කැකුමක්නේ මේ නාකියාට තියෙන්නේ

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 ปีที่แล้ว +39

    මේ යොහාන්ව මරල දාන්න කෙනෙක් නැද්ද මං සල්ලි දෙන්නම් ...😀😀😀😀😀😀😀😀

    • @sadunisadunisadunikuwait7841
      @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +2

      Mamat denawa 😃😃😃😃😃😃

    • @suranjigamage3811
      @suranjigamage3811 5 ปีที่แล้ว +2

      ✋✋✋✋✋✋✋

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 5 ปีที่แล้ว +3

      ඒකට මම කතාවට රඟපාන්න ඕන මට රඟපාන්න අවස්ථාව උදා කරලා දෙන්න මම මරන්නම් බොරුවට 😂😂😂😂😂

    • @nayaniramanayakeramanayike4673
      @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว +2

      කීයක් දෙනවද .😃😃

    • @shiranthikumuduni3131
      @shiranthikumuduni3131 5 ปีที่แล้ว +1

      👌👌👌👌👌👌

  • @shaikhaali1627
    @shaikhaali1627 5 ปีที่แล้ว +5

    අලුත් ගෙදරට ගියාට පසු නිර්මලිගේ අමිමා පෙන්නුවෙි නැහැනේ...යොහන්ට වෙන වැඩක් ඇත්තේම නැද්ද...මු මරන්න කවුරැත් නැද්ද..අනේ..

  • @madusuba1873
    @madusuba1873 5 ปีที่แล้ว +16

    මමත් නම් ඔය යොහාන් කාරයට කැමතිම නෑ ඇත්තමයි

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +5

    චාරිත්ගේ තාත්තට දුන්න පොරොන්දුව,, නිර්මලිගේ අම්මා කඩ කලේ නැහැ..දැන් චරිත් නිමලී මැරී කරයි.

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว +2

    නිර්මලී ගේ අම්මා හදිස්සියේම මරලා දැම්මේ එයාට මින් ඉදිරියට නාට්‍ය රඟපාන්න එන්න බැහැ ..ඒකයි ..ඒකයි ඇත්ත.

  • @nilushakumari7003
    @nilushakumari7003 5 ปีที่แล้ว +8

    නොදකින් මේ යොහානයා මැරෙන්නෙ නැහැනේ පේන්න බැහැ මට නම්

  • @kumari4138
    @kumari4138 5 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +3

    අලුත් ගෙදරට ආපු ගමන්ම අම්මා අතුරු දහාම් උනා ඒ කතාවෙන් අයින් වෙන්න ඕනන්සාද

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว +3

    මෙි සිරිලා තටිටයා කාලයක් හිටියේ නැ අයෙත් ඇවිත් ගිනිගෙඩියා

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +10

    අනේ පවු නිර්මලිගේ අම්මට

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +11

    ඇක්කද මූනවත් පෙන්නුවෙත් නෑ අම්මගේ ඒ නිර්මලිගේ අම්මා නෙවෙයි

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 5 ปีที่แล้ว +3

      නිර්මලීගේ අම්මා කතාවෙන් අයිං වෙලා ගොඩක් කල් අර දේපල හම්බුවෙලා කොළඹ ට ආවත් හරි නිර්මලීගෙ අම්ම නෑ

    • @Kumarikumari-ny7vk
      @Kumarikumari-ny7vk 5 ปีที่แล้ว +1

      mau danna karannda mamat salli danawa

    • @jayantharana7100
      @jayantharana7100 5 ปีที่แล้ว

      Soranji jinadasa 00966537543724

  • @manikemuhandiram1895
    @manikemuhandiram1895 5 ปีที่แล้ว +3

    පවු නිර්මලිව කොහොම හිත හදා ගන්නද මේ සිරිල්වයි යොහනුයි මේදෙ උනා නම් චරිත්ටයි නිර්මලිටයි කිසි බාධාවක් නැ

  • @gunawardana475
    @gunawardana475 5 ปีที่แล้ว +4

    ඔන්න මාත් ආව අද සද එළියට ..හා හා පුරා 😂😂😂😆😆කියල ... singapore සිට 😆😆😆😂😂 කෝ පරන කස්ටිය තාම නැ ...නිලු ,R n,s n srilanka 🏃🏃🏃🏃

    • @niroshanchamila1688
      @niroshanchamila1688 5 ปีที่แล้ว +1

      දකුණ ලංකාවෙ හදවතයි මැලේසියාවේ සිට

    • @samanthakumarasamanthakuma4944
      @samanthakumarasamanthakuma4944 5 ปีที่แล้ว +1

      P. Sududa

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      Niroshan Chamila
      අම්මපා 😂😂😂😂😂😆😆😆😆😆

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      samantha kumara samantha kumara
      කෝ ඔයාගෙ කස්ටිය නිලු ඩබල ...ඔයාට ද මේ කොස් කියන්නෙ එයාල දෙන්න 😆😆😆😆😂😂😂😂ලස්සන කොස් ටිකක් 😆😆😆😆😂😂

    • @gv3789
      @gv3789 5 ปีที่แล้ว

      මෙයොවහන්වයි මෙතට්ට යාවයි හලියක දාල තම්ඛන්න කවුරු වත් නැද්ද තන්නහව මුගෙ සෙනාලිගෙ දේපලට දේපලට මූසලයා

  • @srilanka7082
    @srilanka7082 5 ปีที่แล้ว +2

    මේ කතා දෙකේම අම්මාලා මැරිලා. මොනවද මේ (අපෙ ආදරෙ. සඳ එළිය.)

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +2

    පව් නිර්මලීගේ අම්මා

  • @user-sd2vw6uo4l
    @user-sd2vw6uo4l 5 ปีที่แล้ว +1

    අනෙ ඇත්තට මෙි ⁣යොහන් කාරයට වෙිඩි තියන්න කවුරැත් නැ

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว

    Godak lassanai

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว

    Ma kathawa mama baluwa na goda dawasak

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 ปีที่แล้ว

    Thanks

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว +1

    යොහාන් කාරයාට විිසා දෙන්න කවුරැත් නැද්ද

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 5 หลายเดือนก่อน

    සෙනාලී ඔයා ගොඩාක් හොදයි.මන් ගොඩ ගොඩාක් ආදරේ .

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว

    මේ යොහාන් කාරයා මරන්න කෙනෙක් නැහැ නේ ........පව් නිර්මලි.....නංගියි,මල්ලියි පව් .......

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +2

    පවු නිර්මලි ගෙ අම්මා

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว

    යොහාන් කවදාවත් හොද වැඩක් කලාද කරේම මිනිස්සු මරන්න නේ

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 5 ปีที่แล้ว +1

    දැන් නිර්මලී ගෙදරට නාකි වෙයි 😂😂😂

  • @kanthithennakoon6240
    @kanthithennakoon6240 5 ปีที่แล้ว

    යොහාන්ටම හොද සිරිල් අපොයි මොහෙමත් මිනිසු😅😅😅😅😅

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว

    Sanali pau Dan aya hoda lamayek💋💋💋💋💋💋💋💋💘💘💘💘💘

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 5 ปีที่แล้ว

    Nirmalige ammata niwan suwa lebewa😢💐

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว +4

    සෙනාලි පවු

    • @aptspts7558
      @aptspts7558 5 ปีที่แล้ว

      පොන්න යන්ට අාදර කරන්න ගියායෙන් අමිමා නැති උනා මෙි වෙිලාවෙි නැති පොන්න චරිත්ලා වාගේ එවුන් අදරසයට ගන්න ඔනෙි

    • @kumarikumari2480
      @kumarikumari2480 5 ปีที่แล้ว

      shihab shihab 😢😢😢

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +1

    මරන ගෙදර නෙවෙයි යොහාන් මල ගෙදර

  • @pubuduniro9272
    @pubuduniro9272 5 ปีที่แล้ว +1

    නෙදකින් සිරිල මනුස්සයන්ට කතා කරන හැටි

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢😢

  • @gamage3953
    @gamage3953 5 ปีที่แล้ว

    adanam patta dukai hode

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Anae api kattiya akatuwala yohan karayawa marala damuda ikamaninma sanali ada lassana wala sanali ada hoda wadak kranna giyae nawa wasara subama sub alut auruddak wawa samatama

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว

    😭😭😭😭😭😭

  • @ranjithperera6802
    @ranjithperera6802 5 ปีที่แล้ว

    Take a look care

  • @maduun5558
    @maduun5558 5 ปีที่แล้ว +1

    දුකයි ...අනේ මන්ද

    • @sunithakwt7110
      @sunithakwt7110 5 ปีที่แล้ว +1

      මට හිතන්නේ
      දැන් .ඔක්කොම හරි යයි`

  • @grandpro7855
    @grandpro7855 5 ปีที่แล้ว +1

    යොහාන්ට පාඩම ඉගෙනගන්න වැඩිකාලයක් නැහැ දෙයි දෙනකොට ඇතිවෙන්⁣න

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว

    Kohomada aya maruna

  • @seelawathania9906
    @seelawathania9906 5 ปีที่แล้ว

    💔💔💔💔💔💔

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Me yohantai siriltai me Athmayedith merilagiyath karmaya paladenawamai.kathawakin unath samajayata wedGath deyak kiyadenawa.sasare pasupasa enahathuro thamai oya elawaelawa enne..api katath oyawage wenna puluwani.

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว

    පව් නිර්මලී

  • @kuwaitkuwait7818
    @kuwaitkuwait7818 5 ปีที่แล้ว

    .onna.mama.awa.Kuwait.wala.edala.sada.aliya.balanna.

  • @inokakumuduni1320
    @inokakumuduni1320 5 ปีที่แล้ว +10

    නොදකින් යොහන් .. 🔫🔫🔫🔫🔫🔫

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว

    Yohan haraka musalaya. Mariyannnnn

  • @sachithradeshappriya2811
    @sachithradeshappriya2811 5 ปีที่แล้ว +3

    මේ යොහාන් පාරෙදී හම්බුනොත් මං ගහනව හොම්බට...👉😡👈

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว

    Me yohange oluwa idimila muta mole unada koheda 😎😎😎😎😎😎

  • @dinodino8607
    @dinodino8607 25 วันที่ผ่านมา

    Snake,bandanna,nermalegan,pale,ganna, hadanna hotel,aka,Bombay,teyala,normal,maranna

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว

    😢😢😢 duke behe matath deviyane 😕😕😕

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว

    Sanali dan hoda wala nada

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 5 ปีที่แล้ว +1

    Ai apitath nirmalige ammage miniya pannuwe naththe ........

  • @Mrliquidoza
    @Mrliquidoza 5 ปีที่แล้ว +3

    චරිත් බොරැකාරයා. මිනිස්සු කොටවනව

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว

    Ane manda mekath Dan me kohe yanawada kiyala

  • @somasoma6189
    @somasoma6189 5 ปีที่แล้ว

    yohan anunta padam ugannanne kalin thaman padamak igana ganne

  • @wajirajayanthi5600
    @wajirajayanthi5600 5 ปีที่แล้ว

    kathawa balana apa wanawa ma yohan parathaya nisa wana kaurut hitiyama nadda muuta wadiya

  • @mbnalmenypro6823
    @mbnalmenypro6823 5 ปีที่แล้ว

    Sirilta .kanata.akak.ghanna kaurut .nadda

  • @sisiragallage6782
    @sisiragallage6782 5 ปีที่แล้ว +1

    Nirmalige amma kathawen ain wela ekane ikmanatha marala demme muna pennawatha nethuwa

  • @gayannishantha4514
    @gayannishantha4514 5 ปีที่แล้ว

    🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹💛🌹💛🌹💛🌹💛🌹
    italy

  • @nalanirajapaksha5341
    @nalanirajapaksha5341 4 ปีที่แล้ว

    Yohan marunanm hodai

  • @chandrikamanatunga615
    @chandrikamanatunga615 5 ปีที่แล้ว +2

    නොදකින් මෙ යෝහාන් පේරෙතයා

  • @dammidammi5152
    @dammidammi5152 4 ปีที่แล้ว

    මේ යොහාන්ව මරලා මළුවන්ට කන්න දෙන්න ඕව ගස් ගෙම්බා 👀

  • @eliecell2463
    @eliecell2463 4 ปีที่แล้ว

    Ane me yohan polisiyata allanna barida sirilawat maranna ona

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว

    Nirmalige amma aluth gedarata giya da edala pennuwema na anthimata nokiyama yanna gihin

  • @indradayamanthi5515
    @indradayamanthi5515 5 ปีที่แล้ว

    mohan hari anayakea damuda wadak

  • @yohandarshana2373
    @yohandarshana2373 5 ปีที่แล้ว

    🤔🤔🤔

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว

    Yohanta hat atak hedenne eelagat

  • @piyadarshanisenavirathna4896
    @piyadarshanisenavirathna4896 5 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි 🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔

  • @jessimalogus7945
    @jessimalogus7945 หลายเดือนก่อน

    Yohanta gamak danna barida

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    nadakin me tattya awada ayat me aurudda man adanne kiyala hetiya at..ada adanna una me nirmali adana kota 😂😂😂paw ana

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 5 ปีที่แล้ว

    Thattayai.yohan.karayai.dannama.panna.baha

  • @vinitha1316
    @vinitha1316 5 ปีที่แล้ว

    Ko sadaeliya

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 5 ปีที่แล้ว

    Charithgei nirmaleegei adareta ai mechchara bada

  • @manjulamanjulana7274
    @manjulamanjulana7274 5 ปีที่แล้ว

    Me yohanayata hitak papuwsk nati minihek

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 ปีที่แล้ว

    Den me drama ekath ඕනෑවට wada aeden yanne nethiwa iwara karanam hari neda ane gon buru yohanoooo paduwe hitu නැත්නම් 🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @rubaparis2692
    @rubaparis2692 5 ปีที่แล้ว

    Pau niramali

  • @rohinifernando7236
    @rohinifernando7236 5 ปีที่แล้ว

    hama katawakma apey ratey mokek hare dustayek akko narumayek akko kadakappal kaarayuo monawada mey serella wagey yohanwagey budaley tanhawata massenawa venasakara naaki jooduwat gaanith wahal kamataganna hadana naaki pisso daruwekwat naha yohanta tanhaawa aaki seeyrama meywagey wal adenakota singhla kata apawenawa lqssanata ewarawena akak naha

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 ปีที่แล้ว

    Yako me තට්ටyatai gon yohantaine amaruwa thiyenne nirmali charith badina eka mata pennama be buruwo denna

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 10 หลายเดือนก่อน

    Me tattayai naki yohan Marianna ona

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Suneetha mahathmiyata me drama Ake raga pewa athi hithenna athi akae
    Aparade

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว

    Mata kauruhari kiyannako nirmaliga ammata mokada una

  • @amilaperera9234
    @amilaperera9234 3 ปีที่แล้ว

    මේ යොහාන් කාරයා නං buruwa😠😠😠😠😠😠😠

  • @sriyanipremalatha5497
    @sriyanipremalatha5497 5 ปีที่แล้ว +1

    Ane...meka...raga..pamak...vitharane...niwan...parthana...karanna...epa

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว

    Pau, nirmalige, Amma, yohan, mukalan bassa, boruwata, dagalanawa

  • @comare8798
    @comare8798 5 ปีที่แล้ว

    මෙි යොහානයො පල මකබැවිලා වෙන රටකට

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Yako me yohanta mokakda thiyena amaruwa charith sha nirmale badina eka.

  • @chandukumari6385
    @chandukumari6385 5 ปีที่แล้ว

    me yohan nam penna be

  • @sudarshanilk7626
    @sudarshanilk7626 5 ปีที่แล้ว

    Yohan tota hanagahapiya

  • @shammimala7670
    @shammimala7670 5 ปีที่แล้ว

    yohanta theyana prasnaya mokakda? musalaya

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว

    😕😕😕 ko adath katawa nehe mokadakarane siyath oyala

  • @somasoma6189
    @somasoma6189 5 ปีที่แล้ว

    yohan obata mokada rudawa carith nirmali bandama

  • @rasiksamali4592
    @rasiksamali4592 5 ปีที่แล้ว

    anamama pu