Dubai Public transport.🚌🚕🚝 .Dubai එනවනම් අනිවාර්යෙන් දැනගන්න🇦🇪 dubai sinhala vlog.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • #dubai #srilanka #dubailife #TNboy
    HI. ඔයාලට කොහොමද? මම හිතනවා හොඳින් ඇති. ඔන්න මම අද ඩුබායිවල තියෙන පොදු ප්‍රවාහන සේවය ගැන video එක අරගෙන ආවා.මම හිතනවා ඩුබායි එන්න ඉන්න කට්ටියට වැදගත් වෙයි කියලා. වීඩියෝ එක ඉවර වෙනකන් බලලා ඔයාගේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න.
    මම video ගොඩක් කරල තියනවා ඒවා බැලුවෙ නැත්තං අනිවාර්යෙන්ම බලන්න. ඒවත් ඔයාට වැදගත් වෙයි කියලා මම හිතනවා.
    ලාබෙට අත්‍යවශ්‍ය බඩු ඔක්කොම එකම තැනින් .
    deira fish market : • අත්‍යවශ්‍ය බඩු එකම තැන...
    ඩුබායිවල සුපිරි වෙළඳසැලක බඩු බිල.
    carrefour supermarket : • ඩුබායි වල අත්‍යවශ්‍ය බ...
    ඩුබායිවල ලාබෙට අත්‍යවශ්‍ය බඩු ගන්න පුළුවන් තැනක්. all quoz mall : • Dubai අත්‍යවශ්‍යම බඩු ...
    ඩුබායි වලට ඇවිල්ල ඉන්න තැනක් බලමු.
    • ඩුබායි ඇවිල්ල නවතින තැ...
    ලෝකෙ තියෙන ලොකුම වතුර මල.ඩුබායිවල තියෙන ලස්සනම තැනක්. ඔයාලත් ඩුබායි ඇවිල්ල ඇවිදලා කරලා බලන්න. The pointe : • Video
    ඩුබායි එන අය. ඩුබායිවල ඉන්න අය පරිස්සමෙන් ආයෙමත් virus.
    • Video
    ඔයාලා මේ videos බැලුවෙ නැත්තං අනිවාර්යයෙන් බලන්න. ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන් වෙයි.
    මගේ TH-cam චැනල් එකට හැමෝම ආදරයෙන් පිලිගන්නවා. ඩුබායි එක්ක ජීවිතය දැන ගන්න චැනල් එකක් subscribe කරලා බෙල් එකත් ඔබලා තියාගන්න
    Please like, comment & share..දිගටම මාත් එක්ක ඉන්න
    අඩුපාඩු මොනාහරි තියෙනවා නං අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Thank you ❤️

ความคิดเห็น • 83

  • @uvsisira5234
    @uvsisira5234 2 ปีที่แล้ว +3

    නියමය ලස්සන විඩියෝ එක ස්තුතිය ඔයලට

  • @chamalshaprabodhani5322
    @chamalshaprabodhani5322 2 ปีที่แล้ว +1

    Shaaa niymai oyge vidio ❤️😋
    Dubai walat enn inn ayata godk wedagth oyge vidio ..
    Thawa vidio krnn anithayat denagann .
    Oyth prissmin vidio krnn❤
    Budu sarani❤️🙏..
    Idiriyata oyge weda tika hodat krgnn .
    Good lock mge aiye 😁🙏👊❤️

  • @sujananurada8044
    @sujananurada8044 2 ปีที่แล้ว +2

    Niyamay brooo thanks. Tava mevage videos danna. Anna enna apivage ayata godak vatinava.⭐⭐⭐⭐👍

    • @tnboyvlogs
      @tnboyvlogs  2 ปีที่แล้ว

      Thank you 😊 puluwan nam shera karala help ekak danna 😍

  • @rangadilhani2031
    @rangadilhani2031 2 ปีที่แล้ว +2

    Wow putha well done 👏 ✔ 👍

  • @DhanuGamingSL
    @DhanuGamingSL ปีที่แล้ว +1

    වටින විඩියෝ එකක්❤

  • @abperera2712
    @abperera2712 2 ปีที่แล้ว +1

    Godak watinawa aluthin apu apita ❤️

  • @nalinperera7148
    @nalinperera7148 2 ปีที่แล้ว +1

    Patta loku digatama kragena ynna jayawewa🖤🙏

  • @darshaninisansala7494
    @darshaninisansala7494 2 ปีที่แล้ว +1

    Godak watina video ekak 👍👍💪💪😍😍

  • @hasithanuwan608
    @hasithanuwan608 ปีที่แล้ว +1

    සුපිරියක් ඇත්තටම.. 🤝👌

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Thank you 😊 new videos thiyenawa balnna

    • @hasithanuwan608
      @hasithanuwan608 ปีที่แล้ว

      @@tnboyvlogs අනිවාර්යෙන් බලනවා සහෝදරයා.. 💙

  • @fathimashamila6736
    @fathimashamila6736 2 ปีที่แล้ว +2

    Aiye mama meh video eka adha thamai beluwe mama feb wala Dubai ekata enda inawa mata dubai gena denaganda godak loku deyak oyagey videos thank you so much ❤️🙏

    • @tnboyvlogs
      @tnboyvlogs  2 ปีที่แล้ว

      Thank you malli ❤️ shera parak dala help ekak one 😍

  • @yasasoshadha-yash
    @yasasoshadha-yash 2 ปีที่แล้ว +1

    Adeh වටිනවා ❤️

  • @surangishanika2775
    @surangishanika2775 2 ปีที่แล้ว +1

    Very useful 👍👍

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 2 ปีที่แล้ว +1

    It's great malli

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 ปีที่แล้ว +1

    Superb

  • @shani3507
    @shani3507 2 ปีที่แล้ว +1

    Watinawaa... 👌 ❤️

  • @benanjinethmini7466
    @benanjinethmini7466 2 ปีที่แล้ว +1

    Wow my brother ❤

  • @K_Hansani
    @K_Hansani ปีที่แล้ว +1

    Aiye api yna thana khmd thirnya krne ekta kepena gana

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Mata hariyata therenne ne oya ahanne mokkd kiyala

  • @nikojr2.058
    @nikojr2.058 2 ปีที่แล้ว

    Supiri bng digatama karagen yamu 💖😍

  • @muthukalum8430
    @muthukalum8430 2 ปีที่แล้ว +4

    අපිටත් තියෙනවා රජයක් කියලා එකක් අපිට හරියට සැප පහසුකම් සලසනවා අම්මෝ මෙහෙ සැප අපිට 😁😁😁

  • @laahero1
    @laahero1 2 ปีที่แล้ว +1

    Ane tawa video dannako jobs gana wage. Graphics design

  • @abperera2712
    @abperera2712 2 ปีที่แล้ว

    Digatam karanna malli

  • @abperera2712
    @abperera2712 2 ปีที่แล้ว +1

    Thank you malli ❤️

  • @gviraj
    @gviraj 2 ปีที่แล้ว

    Good. Thank you

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +2

    ඔයාගෙ විස්තර family එකෙ අය පෙන්නන්නකො

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Aluth video thiyenawa blnna

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 ปีที่แล้ว +1

    Thawat video dana

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Aniwa thank you 😊

  • @AviationSrilanaka
    @AviationSrilanaka 2 ปีที่แล้ว +1

    මට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි

  • @shammipeiris
    @shammipeiris 2 ปีที่แล้ว +1

    Nol card eka gnna emirates id eka oonada?

  • @NSM402
    @NSM402 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා viedeo එක. Metro card එක අවුරුදු කියක් valid ද?

    • @tnboyvlogs
      @tnboyvlogs  11 หลายเดือนก่อน +1

      Sorry godak kalekin awe ne youtube eka peththata. Normally 5 years

    • @NSM402
      @NSM402 11 หลายเดือนก่อน

      @@tnboyvlogs THANK YOU 😍

  • @liyanachami3196
    @liyanachami3196 2 ปีที่แล้ว

    Good ❤️

  • @K_Hansani
    @K_Hansani ปีที่แล้ว +1

    Sharjah idn dubai wlta metor eke yna berida aiye

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Be malli Bus ekak gann one

  • @sadundilshan9644
    @sadundilshan9644 2 ปีที่แล้ว

    Bro bus /metro /taxi WiFi thiyenawada

  • @nirmanikarunarathna8662
    @nirmanikarunarathna8662 2 ปีที่แล้ว

    Kohenada me card eka ganne පැහැදිලි wa ahenne

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 2 ปีที่แล้ว

    Respect bro

  • @sandaseyafonseka8081
    @sandaseyafonseka8081 ปีที่แล้ว

    Thank you putha

  • @IshanPushpakumara-zl1sf
    @IshanPushpakumara-zl1sf 7 หลายเดือนก่อน +1

    Bus, metro ganan kohomda, hema thenatama 3ida

    • @tnboyvlogs
      @tnboyvlogs  6 หลายเดือนก่อน

      Eka zone ekak athule ynawa nam 3.50 AED. Ita weda ynawa nam 7.50 AED athara kapenawa

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Gammak bro

  • @rajitharajapaksha9635
    @rajitharajapaksha9635 2 ปีที่แล้ว

    Wife and baby gewaddi eka card ekenma gewanna puluwanda

  • @dasisellapperumage9395
    @dasisellapperumage9395 2 ปีที่แล้ว +1

    ❤💪

  • @SumalGunarathna
    @SumalGunarathna ปีที่แล้ว +1

    අපේ රටවල් කවදා දියුණු වෙයිද? 😢

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      පාලකයෝ මිනිස්සුයි හොඳයි අපේ රටේ 🤐

  • @NuvanMaduranga-mn7bw
    @NuvanMaduranga-mn7bw ปีที่แล้ว +1

    මම අලුතින් අවෙ ඩුබායි වලට මම බස් එකක ගියා මට බස් කාඩ් එක මාක් කරන්න තෙරෙන්නැතුව බස් කාඩ් එක මාක් උනෙ නැ දඩ ගහනවාද දඩය ගෙවන්න වෙන්නෙ කොහටද

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      එතන හිටිය කරු හරි ඔයාව අල්ල ගත්තෙ නැත්තං ප්‍රශ්නයක් නැහැ.

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Aluth video තියෙනවා balnna

    • @NuvanMaduranga-mn7bw
      @NuvanMaduranga-mn7bw ปีที่แล้ว +1

      Tanks

    • @NuvanMaduranga-mn7bw
      @NuvanMaduranga-mn7bw ปีที่แล้ว +1

      බස් එකෙ බස් කාඩ් එක මාක් කරන්න තෙරෙන්නැතුවුනාම එයාපොට් එකෙන් ලංකාවට යද්දී ඩ්රාම් 200 කට වැඩිය ගහනවාද මම කිපදෙනෙක්ගෙන් ඇහුවා එඅය කියනවා එහෙම කරනවලු ඇත්තද

    • @NuvanMaduranga-mn7bw
      @NuvanMaduranga-mn7bw ปีที่แล้ว

      මට හරියටම කියන්න මෙගැන

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +1

    Wifi තියද metro එකෙ ? bus එකෙ

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Thiyenawa habay free nehe

  • @3isawiff147
    @3isawiff147 2 ปีที่แล้ว

    💢💢 😛

  • @shokoproduction6785
    @shokoproduction6785 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏

  • @kaboocom517
    @kaboocom517 2 ปีที่แล้ว +1

    Ela 👍❤️

  • @chefmur2757
    @chefmur2757 2 ปีที่แล้ว

    ⭕ 😉😉😉

  • @pbvlogs7957
    @pbvlogs7957 2 ปีที่แล้ว

    ❤❤

  • @kampasol1338
    @kampasol1338 2 ปีที่แล้ว

    🙍 😺😺 🙋🙋🙋

  • @pitriaa9509
    @pitriaa9509 2 ปีที่แล้ว

    💋💋 😯

  • @duydicamon9873
    @duydicamon9873 2 ปีที่แล้ว

    💔🙍🙍

  • @CreatorBisaKaya
    @CreatorBisaKaya 2 ปีที่แล้ว

    💙💙💙 😂😂 🙍🙍

  • @nilushamax8499
    @nilushamax8499 2 ปีที่แล้ว

    පස්ට බන්

  • @ieacepear_official9541
    @ieacepear_official9541 2 ปีที่แล้ว

    😙😙😙😧🆙🆙

  • @setia3377
    @setia3377 2 ปีที่แล้ว

    💟💟 ✔✔✔ 😸

  • @shokoproduction6785
    @shokoproduction6785 2 ปีที่แล้ว

    ❤️❤️

  • @catanddoghome
    @catanddoghome 2 ปีที่แล้ว

    Nol card eka ganna emirates id eka onada?

    • @catanddoghome
      @catanddoghome 2 ปีที่แล้ว

      @@tnboyvlogs Thank you Bro Cheers