අත්‍යවශ්‍ය බඩු එකම තැනින්🇦🇪. Deira Fish Market 🐟 🇦🇪 shopping vlog Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @nishanisenarthna6824
    @nishanisenarthna6824 2 ปีที่แล้ว +4

    අනේ මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මං ලංකාවෙන් තමයි කරවල ගෙන්නා ගත්තේ ... අද තමයි ඔයාගෙ video බලන්න ලැබුණේ දිගටම බලනවා හොඳ තොරතුරු දාන්න ....

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 2 ปีที่แล้ว +1

    ෆිශ් මාකට් එකේ ලොකේශන්, එකයි නමයි දාන්න. ගොඩාක් වට්නව ව්ඩ්යෝ එක. උම්බලකඩ නැතුව හිටියෙ. දැන් ගන්න පුලුවන්.👍👍

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน +1

    කට්ට කරවලනම් නියමයි. ගොඩක් ස්තූතියි පූතා. නියමයි විඩියෝ එකක්. මම subscribe කරා.

    • @tnboyvlogs
      @tnboyvlogs  หลายเดือนก่อน

      Thank you so much 💓

  • @wishwarataa
    @wishwarataa 2 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි දිගටම ඔයා කරන්න සුබ පතනවා ඔයාට ❤❤❤

  • @chathurangidissanayake2158
    @chathurangidissanayake2158 2 ปีที่แล้ว +1

    Super.👍👍👍
    Super market video ekak one aiye price s ekka.good job❤️

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 ปีที่แล้ว +2

    මමත් මෙතැනට ගියා. පට්ට ලාබයි. ඊට එහා පැත්තේ එලවලු පළතුරු තියෙනවා . මාර ලාබයි .....

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Ow aiya aluth video thiyenawa balnn aiya ❤️💯

  • @nilushamax8499
    @nilushamax8499 2 ปีที่แล้ว +1

    superb job machan

  • @darshaninisansala7494
    @darshaninisansala7494 2 ปีที่แล้ว +1

    Good bro 👍👍👌👌👌

  • @buddhikaindrajith6716
    @buddhikaindrajith6716 2 ปีที่แล้ว

    puthe thawa poddak sound wadi karala katha karanna wade supiri aaa

  • @amilanjali
    @amilanjali 2 ปีที่แล้ว +1

    Good job my brother 💙😎

  • @DhanuGamingSL
    @DhanuGamingSL ปีที่แล้ว +1

    Good video brother ❤

  • @chamalshaprabodhani5322
    @chamalshaprabodhani5322 2 ปีที่แล้ว +2

    Supiri ♥️😍

  • @benanjinethmini7466
    @benanjinethmini7466 ปีที่แล้ว +1

    Godak kaleketa kalin blapu video ekak❤

  • @palitha17
    @palitha17 29 วันที่ผ่านมา

    Thanks for sharing ❤❤❤❤❤

    • @tnboyvlogs
      @tnboyvlogs  13 วันที่ผ่านมา

      ❤️❤️

  • @nikojr2.058
    @nikojr2.058 2 ปีที่แล้ว +1

    Gammak bm 😍

  • @shani3507
    @shani3507 2 ปีที่แล้ว

    Palaweni comment eka magennn... lasssanai godak watinawa yaluwaa.. 👏 🌹

    • @shani3507
      @shani3507 2 ปีที่แล้ว

      @@tnboyvlogs wel come👍 b.s🙏

  • @kawyavimhan370
    @kawyavimhan370 2 ปีที่แล้ว +1

    Supper bro 😻

  • @benanjinethmini7466
    @benanjinethmini7466 ปีที่แล้ว +1

    Dubai wala aluth malu ganawa nam othana thama ❤

  • @dasindugimhana2350
    @dasindugimhana2350 2 ปีที่แล้ว

    jaya wewa niyamai mcn

  • @tomyku6092
    @tomyku6092 2 ปีที่แล้ว +1

    😯😯😍😯

  • @shadonofficial
    @shadonofficial 2 ปีที่แล้ว +1

    😲😲😲

  • @thejaminisl2030
    @thejaminisl2030 2 ปีที่แล้ว

    Good luck

  • @liyanachami3196
    @liyanachami3196 2 ปีที่แล้ว

    Good

  • @nimalisuranga813
    @nimalisuranga813 2 ปีที่แล้ว

    Malli ma mareket aka thiyenne dubai koheda

  • @thilinashehan9691
    @thilinashehan9691 2 ปีที่แล้ว +1

    Machan deira da inne

  • @naduntharuka1571
    @naduntharuka1571 2 ปีที่แล้ว

    good

  • @techshana5135
    @techshana5135 2 ปีที่แล้ว

    Fish market location?

  • @Nimsaranaveen08
    @Nimsaranaveen08 2 ปีที่แล้ว

    El bro

  • @danushkabandara7029
    @danushkabandara7029 2 ปีที่แล้ว

    ❤️🔥

  • @MrRoMaN-pi7pn
    @MrRoMaN-pi7pn 2 ปีที่แล้ว +1

    Mchn job vcnsy thiynwnm kypn.hrida..labana sathiye mm enwa dubai

  • @anushadevinda4373
    @anushadevinda4373 2 ปีที่แล้ว +1

    💗😻

  • @wimal1237
    @wimal1237 2 ปีที่แล้ว

    මල්ලී metanata ysnne කොහොමද mama inne අජ්මාන් wala

  • @htniresha
    @htniresha 2 ปีที่แล้ว +1

    අයියේ couple වලට ඉන්න පුළුවන් apartment එකක video එකක් දානවද අනිවාර්යයෙන්ම ඉක්මන්ට...plz

    • @htniresha
      @htniresha 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම price එක්ක..🙏

  • @emjeersa
    @emjeersa 2 ปีที่แล้ว +1

    🇪🇪 💫

  • @samansisira8699
    @samansisira8699 2 ปีที่แล้ว

    Dubai Koheda me

  • @Nimsaranaveen08
    @Nimsaranaveen08 2 ปีที่แล้ว

    💙

  • @devikaperera3412
    @devikaperera3412 2 ปีที่แล้ว

    මල්ලී කට්ට කරවල , තලපත් කරවල , මෝර කරවල , බල කරවල ඉල්ලන්නේ සින්හල නම් වලින්ද? නැත්තම් වෙන නම් තියෙනවද මල්ලී. මල්ලී ඔයා ඒ කරවල ගත්ත තැන number එක කීයද? එයා හොදට සින්හල කතා කරනවා නේද? ඒ නිසා එතනට ගියානම් ලේසියෙන්ම ගන්න පුලුවන්

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 ปีที่แล้ว +1

      එතැන ඉන්නේ ගොඩාක් මලයාලම් කාරයෝ. උන්ට අපිට වඩා සිංහල පුලුවන් .....

  • @07Urcristiano07-c9h
    @07Urcristiano07-c9h 2 ปีที่แล้ว

    😋😋😋 💋💋

  • @reiadabdo4944
    @reiadabdo4944 2 ปีที่แล้ว +1

    🇪🇪

  • @OG_GAMING_0
    @OG_GAMING_0 2 ปีที่แล้ว

    🆒🆒😶😶

  • @calldydy
    @calldydy 2 ปีที่แล้ว

    🙍🙍

  • @dukuhisland2712
    @dukuhisland2712 2 ปีที่แล้ว

    💬💬 💘💘💘🇪🇪

  • @ruwanperera9062
    @ruwanperera9062 2 ปีที่แล้ว

    ලංකාවට වඩ ලාබයි

  • @marinaoren3832
    @marinaoren3832 2 ปีที่แล้ว

    𝐩яⓞ𝓂𝓞Ş𝐦 😃

  • @prasadwijerathna740
    @prasadwijerathna740 2 ปีที่แล้ว

    Aiye oyage nbr ekk mt msg krnnna pls

  • @kaboocom517
    @kaboocom517 2 ปีที่แล้ว

    ඔයාගෙ watsapp number එක ගන්න පුලුවන්ද පොඩි විස්තරයක් දැන ගන්න යාලූ