ඩුබායි වල අත්‍යවශ්‍ය බඩු වල ගනන් බලමු.|Let's take a look at the essential goods in Dubai.🇦🇪🇱🇰|Tn Boy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ● #dubai #srilanka #subscribe #carrefour
    ● The quality of the video is not good because it is recorded from the phone sorry for that 😑
    ● Phone එකෙන් recorded කරන නිසා වීඩියෝ එකේ quality එක හොද නෑ ඒකට සමාවෙන්න 🥴
    ● Follow this link to join my WhatsApp group: chat.whatsapp....
    ● මගේ ලංකාවේ යාලුවෝ ගොඩක් අහල තිබ්බා මේ බඩු වල ගනන් කොහොමද? කියලා ඉතින් මම ගිහිල්ලා video එකක් කරා. ඒත් මම ගීයේ carrefour එකට එකේ ටිකක් ගණන්.ඊට වඩා ගණන් අඩුවෙන් ගන්න supermarket තියෙනවා.
    ● මගේ කලින් වීඩියෝ එක බැලුවෙ නැත්නම් බලන්න ඩුබායි එන්න කලින් ඔයාට ගොඩක් වැදගත් වෙයි.
    ඩුබායි එන්නේ කොහොමද?
    විසිට් විසා එකට කොච්චර ගානක් යනවද?
    ඉන්න තැනට කීයක් ගෙවන්න ඕනෙද? මාසෙට කොච්චර ගානක් යනවද?
    ඩුබායි එන්න ඉන්න ඔයාට ගොඩක් වැදගත් අනිවාර්යෙන් බලන්න.ලොකු අදහසක් ගන්න පුළුවන් වෙයි.
    ● video link = • ඩුබායි රැකියා සඳහා එන ...
    ● Contact me www.facebook.c...
    ●බඩුමිල දැකල බය වෙන්න එපා. මෙහේ ඇවිල්ල ගේමක් ගහන්න පුළුවන්. ලංකාවෙ මුදලින් ගණ9න් උනාට මෙහෙ salary එකත් එක්ක බලද්දි එච්චර ගානක් නෑ. අඩුපාඩු මොනාහරි තියෙනවා නං අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. පුලුවන්නං චැනල් එකක් subscribe කරන්න.Thank you ♥️
    ● #dubai #srilanka #subscribe #carrefour
    ● The quality of the video is not good because it is recorded from the phone sorry for that 😑
    ● Sorry for that, the quality of the video is not good because it is recorded from the phone 🥴
    ● Follow this link to join my WhatsApp group: chat.whatsapp....
    ● Many of my Sri Lankan friends have asked how many of these items are? So I went and made a video. But I pay a little bit at Carrefour in Gee. There are supermarkets that cost less than that.
    ● If you haven't seen my previous video, it will be very important for you before coming to Dubai.
    How to get to Dubai?
    How much does a visit visa cost?
    How much does it cost to stay? How much does it cost per month?
    It is very important for you to visit Dubai. You will be able to get a great idea.
    ● video link = • ඩුබායි රැකියා සඳහා එන ...
    ● Contact me www.facebook.c...
    ●Don't be afraid of the price. You can come here and play a game. Even though it is in the 9th category in terms of money in Sri Lanka, it is not that much when you look at the salary here. If there are any shortcomings, please leave a comment. Please subscribe to a channel. Thank you ♥️

ความคิดเห็น • 146

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +6

    දිගටම කරපන් මචන් පොඩි පොඩි අඩුපාඩු හදාගෙන දිගටම කරපන්👌

  • @samanthagampa7501
    @samanthagampa7501 2 ปีที่แล้ว +2

    ඩුබායි වල දැන් බඩු ගනන් ..ඒත් සමහර තැන් තියෙනවා අඩුවෙන් මිලට.කොහොම මොනව ගත්තත්,බිලට 5% ක වැට් එකක් ගහනවාමයි.
    ගනන්වැඩි උනත් ඉහල තත්වයේ පාරිභෝගික භාණ්ඩ තියෙන්නෙ.

  • @SumalGunarathna
    @SumalGunarathna 11 หลายเดือนก่อน

    අම්මෝ ඔයාගේ අලුත් video බල බල ඉන්නකොට පරණ වීඩියෝ එකක් හම්බුනා. ❤

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩාක් ගනන් නෙ.මම ඩුබායි හිටියෙ මීට අවුරුදු 20 කලින්.එතකොට සිටිසෙන්ටර් එකේ බඩු මාර ලාබයි.තාමත් මගේ ගෙදර ගොඩාක් ඉලෙක්ට්‍රික් බඩු තියෙන්නේ ඩුබායි වලින් ගෙනාපුවා .ඒ අතින් සින්ගප්පුරුවේ බඩු ලාබයි..

    • @wijethilakakdmg1527
      @wijethilakakdmg1527 2 ปีที่แล้ว

      මේක උනේ මාස හතරකට පෙර..මොකද පසුගිය පෙබරවාරි මාසයේ ඩිරාම් එකක් රුපියල් 50 දැන් එකපාරටම රුපියල් 100ක් උනා..ඒකයි ගනන් වගේ පෙනෙන්නේ..ඒක අපේ රුපියල බාල්දු වීම

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 ปีที่แล้ว +1

    ඩුබායි සතු වල al maya අල් කුස් මෝල් එකෙ grand city mall මදි නා සුපර් මාකට් tuwala ඔයිට වඩා මිල අඩුයි ඒ උනාට patrol ඉඳලා හැම බඩුවක්ම මිල වැඩි අඩුම තරමේ ඩිරාම් 1500කට ජොබ් එකට එන්න

  • @ssfashion7399
    @ssfashion7399 2 ปีที่แล้ว +4

    Lulu එකෙ video එකක් දාන්න මල්ලි,,පස්සෙ දවසක,,,

  • @manori6712
    @manori6712 2 ปีที่แล้ว +4

    කොහොමත් ලංකාවේ සල්ලි එක්ක සසඳන්න බැහැ. කවදාත් පොඩි පඩියට ආවාම ඔයවගේ කඩේකින් බඩු ගන්න බැහැ...ඕන තරම් ලාබෙට කඩවල් තියෙනවා .හම්බ කරන හැම සතේම ඒ රටටම වියදම් කරන්න තමයි දැන් සිස්ටම් එක හදලා තියෙන්නේ ....

  • @kasunperera998
    @kasunperera998 2 ปีที่แล้ว +1

    Niyami Malli keep it up🌺🥰

  • @nikojr2.058
    @nikojr2.058 2 ปีที่แล้ว +4

    සුපිරියි 😍

  • @sanjusameera623
    @sanjusameera623 2 ปีที่แล้ว +5

    ඔයිට වඩා අඩු බඩු තියෙනවා...වෙන කඩවල්..එවා පෙන් වන්න...මොකද 1200පඩ්යට අව අයට..ඔවත් ගනන්.., අල් කයිල් මොල්, අල් කුස් මොල්, තව තියෙනවා හොයලා පෙන්වන්න..කටත් වෙදගත් වෙයි මන් හිතනවා .බුදු සරනණයි

  • @madurafdo2534
    @madurafdo2534 2 ปีที่แล้ว +1

    Video eka pata mamat dubai dawasak set wamu ❤️❤️

  • @mohamedziyan5164
    @mohamedziyan5164 2 ปีที่แล้ว

    Thank you so much bro.. Very helpful for our dubai family life.. 🤗

  • @chamalshaprabodhani5322
    @chamalshaprabodhani5322 2 ปีที่แล้ว

    Ela .
    Oya wge vidio thawa krnn .
    Eka godk hodai ♥️👍

  • @fatimemiha2791
    @fatimemiha2791 2 ปีที่แล้ว +1

    Nice shopping before I live in dubai not live in Italy have a great day 😍😍👍👍

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 ปีที่แล้ว +1

    Thanks for the video

    • @tnboyvlogs
      @tnboyvlogs  ปีที่แล้ว

      Thank you 😊 shera karala help ekak one ❤️

  • @Dewmina2004
    @Dewmina2004 2 ปีที่แล้ว +1

    Keep it up mchn ❤️

  • @ShaniThennakon
    @ShaniThennakon ปีที่แล้ว +1

    Super aaa 👍

  • @kariyawasamranjani2584
    @kariyawasamranjani2584 2 ปีที่แล้ว

    ඔච්ච්‍ර වේගයෙන් ගියහම ප්‍රේක්ෂකයට ාප්‍රේක්ෂකයට ාපහසුයි ස්තුත්‍යි .

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Niyamai market ekaka video ekakuth Danna bro

  • @vimukthiranathunga4055
    @vimukthiranathunga4055 2 ปีที่แล้ว +1

    Macho electric badu and phone price video ekk krnna 👌

  • @audreygoonerathne7509
    @audreygoonerathne7509 2 ปีที่แล้ว

    Good luck malli

  • @Travel-kt1ec
    @Travel-kt1ec 2 ปีที่แล้ว

    නියමයි මල්ලියා ..

  • @abperera2712
    @abperera2712 ปีที่แล้ว

    Thank you malli

  • @maddumagec.prasanna3126
    @maddumagec.prasanna3126 ปีที่แล้ว

    උයපු කෑම තුන් වේලම කඩෙන් ගන්න තියෙනවද? එහෙම කෑම කනවනම් දවසකට කීයක් වියදම් වෙනවද .

  • @gayaniudayangani90
    @gayaniudayangani90 2 ปีที่แล้ว

    Tanks malli vidiyo akak dala danuwat karata mamat dubai inne b s

  • @pathumdias
    @pathumdias 2 ปีที่แล้ว

    1200 aed salary එකක් ගන්න අය යන්න හොදම තැන viva සුපර් මාර්කට් එකට. මූට පිස්සු carrefour super market එකේ price පෙන්නන්න.

  • @amilanjali
    @amilanjali 2 ปีที่แล้ว

    Ela ela 💙

  • @mudithawanigasinghe5961
    @mudithawanigasinghe5961 2 ปีที่แล้ว

    Interesting video.....

  • @ayeshanasir8537
    @ayeshanasir8537 2 ปีที่แล้ว

    Carrefour wala badu ganan,, union coap eeta wada ganan,, adu then thiyenawa,, podi supermarket wala badu ganan adui,, Nesto walath tikak badu ganan adui

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    නියිමයි මල්ලි

  • @roshinisahan2040
    @roshinisahan2040 2 ปีที่แล้ว

    නලුවෝ දෙන්නා වැඩේට බැස්සා එහෙනම්...සුභ සහ එල

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +1

    මේ කොහෙද සිටිසෙන්ටර් එක..මමත් යන්නෙ සිටිසෙන්ටර් තමයි....මන් යන්නෙ දේරා සිටිසෙන්ටර් ..😁

  • @akashdwwmina6414
    @akashdwwmina6414 2 ปีที่แล้ว

    එල බ0 තාරැ ❤

  • @kusumasamanlatha658
    @kusumasamanlatha658 2 ปีที่แล้ว

    Thank you.

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 ปีที่แล้ว +1

    අත්‍යවශ්‍ය බඩු බලන්න ආපු මම ...

  • @harsharanjan3880
    @harsharanjan3880 2 ปีที่แล้ว

    Ela ela ❤️❤️👍👍

  • @selinanee986
    @selinanee986 2 ปีที่แล้ว +1

    හොදින්.දිගටමි.විඩ්යො.දන්න.මල්ලි.මොහොත්.දැන්.බඩු.ගිනි.ගන්නමි.🇦🇪🌻

  • @shani3507
    @shani3507 2 ปีที่แล้ว

    Supiri 👍

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว

    කැම වර්ග වල එක්ස්ප්‍රරියි ඩේට් එක කිහාන් ලොන් ඩේට්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්නකෝ ඹය කැරිපූර් එක තියෙන්නේ ඉම්රේස් රොඩ් එකේ චාබලාලි යන පාරේ ඩි යි පි පැත්තට 😛🙈

  • @mammam1413
    @mammam1413 2 ปีที่แล้ว

    Iankawe...onataram....badu..teyanawa....Sallie.tamai...onion....malli

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว

    Badu penwaddi box athule thibena dewal athin allana eka nam sudusu na. Vishesayenma pack nokarapu dewal..parisamin bu sa..

  • @rsuentertainment8051
    @rsuentertainment8051 2 ปีที่แล้ว

    Fatta bn

  • @dilhanirajawardhana9069
    @dilhanirajawardhana9069 2 ปีที่แล้ว +1

    Anee malli lnkaawe ganata ohe wiyadama hadanna epaa..

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 2 ปีที่แล้ว

    අනික ලංකාවේ මුදලින් කවදාවත් සංසන්ධනය කරන්න එපා. මොකද මෙහේ රුපියල් භාවිතා කරන්නේ නෑ. ඩිරාම් වලින් අඩුතැන් බලන්න. හාල් තියෙනවා සෝනා මසූරි. ඇට පොඩි හාල. රාත්තල් 19 ඩිරාම් 38යි. අජ්මාන්වල මදීනා එකේ...

  • @abperera2712
    @abperera2712 ปีที่แล้ว

    ❤️

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +1

    Ayyo don't show carefour ..
    it is very expansive for our people who comes for Salary of 1200dhs
    you should go to lulu and Nesto and other supermarket and show .. this is for hi fi people
    Lulu is the best and make a vedio with lulu
    do not compare to Sri Lankan money ... then it's very high

  • @kavindagihan4133
    @kavindagihan4133 2 ปีที่แล้ว

    ටයිල් ගැන විඩියෝ එකක් කරන්නකො

  • @NaslyArsh97
    @NaslyArsh97 2 ปีที่แล้ว

    Yes bro! Don't compare to SL money bcz of dollar..

  • @maxmaxr5303
    @maxmaxr5303 2 ปีที่แล้ว +1

    Malli mama kalin Dubai hotel Akaka weda kara.mama labana mase Anna inne.mata job akak hoya ganna puluwan wewida kollo.puluwan nam udauwak karanawada.hauskeeping job walata den keeyak withra salary tiyenawada.

    • @maxmaxr5303
      @maxmaxr5303 2 ปีที่แล้ว

      @@tnboyvlogs loku udauwak Malli.me he Mara amaruwen jeewath wenne.budu saranai.parissamin inna.

    • @nilushamax8499
      @nilushamax8499 2 ปีที่แล้ว

      @@tnboyvlogs yes my brother

    • @dilusharangana8856
      @dilusharangana8856 2 ปีที่แล้ว

      @@tnboyvlogs mcn life gard padi kiiyada

  • @kitchensh6889
    @kitchensh6889 2 ปีที่แล้ว

    Ayya innocent patai

  • @awanthipriyanka8739
    @awanthipriyanka8739 2 ปีที่แล้ว

    Apooi lankawe baduth Akka baluwama harima labai

  • @nirodasampafh2221
    @nirodasampafh2221 2 ปีที่แล้ว +1

    එ අයියේ ඔායාගෙ වාට්සැප් නාම්බරෙ එවාන්⁣නකො

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว

    ඔවි.දැන් ඩුබායි වල එකට කෙක්.ගණන්. ඉස්සර ගත්තු බඩුවක් විතරයි

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +1

    ammo kale kina dekka ban ubawa .
    Mathka da mawa eka class eka hitiye (H.C
    C) school

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว

    කාගෝ බඩු දාන්න හොදයි මේ දවස්වල කාගෝ දාන අයට 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌼🌼🌼🌼

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    THANKS

  • @sanathkumara1637
    @sanathkumara1637 2 ปีที่แล้ว

    good job

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Supermarket job නැද්ද ? කොහොමද hoya ගන්නේ කියන්න අයියේ

  • @chathunidushan2975
    @chathunidushan2975 2 ปีที่แล้ว

    Shok Malli hodhata kara.harima pahadili.

  • @kavishkaprasan4161
    @kavishkaprasan4161 2 ปีที่แล้ว

    😍❤️

  • @anushadevinda4373
    @anushadevinda4373 2 ปีที่แล้ว +1

    🥀✨️🙂

  • @renukamalkanthi6063
    @renukamalkanthi6063 2 ปีที่แล้ว

    Lulu ake offer
    Atha B. Lunu only 1kg 1dhs
    I kiyanne lankave salli walin RS 100

  • @vijesrikanthanofficial5790
    @vijesrikanthanofficial5790 2 ปีที่แล้ว

    Not much expensive..Mila vadi Lankawe rupiyala avapramanaya una nisa.. kalin rupiyale agayata baluwoth
    Labai

  • @chamindaekanayake9241
    @chamindaekanayake9241 2 ปีที่แล้ว

    Electric items walath video ekak danna

  • @naduntharuka1571
    @naduntharuka1571 2 ปีที่แล้ว

    good

  • @renukamalkanthi6063
    @renukamalkanthi6063 2 ปีที่แล้ว

    Mahe kautha Citiy center yanne 😜
    Lulu ake ona tharam offers and oya badu adu Ava pennanna lankave ayata balanna

  • @bandulapunchihewa4217
    @bandulapunchihewa4217 2 ปีที่แล้ว

    මාර්කට්වල බඩු තියෙනව තමයි. වැදගත්ම
    දේ ගණන්. ලංකාවෙි මුදලින් කියක් වෙනවද කියන එක. බඩු තියෙනව කිය කිය ඹහේ යනව. අඩු ගාණේ maggi එකක් කියද?

  • @Nimsaranaveen08
    @Nimsaranaveen08 2 ปีที่แล้ว

    💯💯

  • @benanjinethmini7466
    @benanjinethmini7466 ปีที่แล้ว +1

    2023 ❤

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ปีที่แล้ว

    Ape rate palakayonge hodakama thamai maiyokka walata Seema une lajjai ape rata gana

  • @kawyavimhan370
    @kawyavimhan370 2 ปีที่แล้ว

    Super

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 ปีที่แล้ว +1

    Mobile phone s gana video ekk aniwa krantko

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +1

    Lankawe price Eka danna epa
    Eka compare karanna behe
    1200 padi kiyanney 117600 rupees
    Eka lankawe podi ayata labemmey nehe
    Enisa compare price Eka danna epa
    Salary ekata anuwa badu price cheap hondey

  • @kanthikulappu2860
    @kanthikulappu2860 2 ปีที่แล้ว

    Puluwaninam rathran mila daannako

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like🏖️️🏖️️🏖️️

  • @manelparera
    @manelparera 2 ปีที่แล้ว

    අද විස්සට තිබුනට 29dr 32dr වෙනව

  • @pushpaherath438
    @pushpaherath438 2 ปีที่แล้ว

    Carrefour wage badu ganna yannepa mila tharamak wadi anith ewata wada,one tharam ganna puluwan ajman walata yanna

  • @malakagirley
    @malakagirley 2 ปีที่แล้ว

    Kauda bun carrafo eken ganne patta ganan

  • @yanara9635
    @yanara9635 2 ปีที่แล้ว

    Uk වල බඩු මිල ඇහුවොත් කන්නේ නැතුව ඉන්න එක හොදයි

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @abperera2712
    @abperera2712 ปีที่แล้ว

    Adu padu hadagena hodata karamuu

  • @sohanromesh5050
    @sohanromesh5050 2 ปีที่แล้ว +1

    Solar panels video 1dana ko

  • @priyarogamage9549
    @priyarogamage9549 2 ปีที่แล้ว

    වැටුප 1200 ක් කියන්නේ එක්ලක්ෂ විසිදහසක් වගේනෙ.
    එහෙම බැලුවම බඩු ගනන්නෙ

  • @nilushamax8499
    @nilushamax8499 2 ปีที่แล้ว +1

    1k sub gahamu adama hode kollo

  • @gayanigeethika8865
    @gayanigeethika8865 2 ปีที่แล้ว +1

    Lulu aka okata wada hodai

  • @priyanthalaal4741
    @priyanthalaal4741 2 ปีที่แล้ว

    E colla vidiyo eka karana kota danne dannava kiyana pakirla behala enne pox vada nativa bala edapalla

  • @madurasanjalee3190
    @madurasanjalee3190 2 ปีที่แล้ว

    Al madina eke mila adui

  • @dinushitharushika2731
    @dinushitharushika2731 2 ปีที่แล้ว

    Green gift nesto viva westzone walath price adui

  • @dilushikalakshani7742
    @dilushikalakshani7742 2 ปีที่แล้ว

    malli mge mahattaya dibai avi dn msa 6k.tma job ekk na.ame udau krnnako apita

  • @deshithalakshan204
    @deshithalakshan204 2 ปีที่แล้ว

    මෙහෙත් බඩු ගනන් බන් 🥲🥲

  • @buddikadesilva9036
    @buddikadesilva9036 2 ปีที่แล้ว

    Monawada bn umba kiyawanne?

  • @sujithdananjaya6804
    @sujithdananjaya6804 2 ปีที่แล้ว +1

    Mokada ban thawa ganan adu shop thiyenawa

  • @imeshchandika6785
    @imeshchandika6785 2 ปีที่แล้ว

    ලංකාවේත් මිල ගනම් ඕවම තමා දැන්.

  • @Dishna1991
    @Dishna1991 2 ปีที่แล้ว

    Nutella tikk ewnna barid,puluwnnm kiynna api deposit krnnm

    • @Dishna1991
      @Dishna1991 2 ปีที่แล้ว

      Nbr eka denwda

  • @gangarajapaksha8832
    @gangarajapaksha8832 2 ปีที่แล้ว

    Location eka mokakda?

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว

    aldi eke labai

  • @nilanthidineshika364
    @nilanthidineshika364 2 ปีที่แล้ว

    Dubai wala suwada vilaun (sent..)godak ganmda brother

  • @maheshamadhuwanthi
    @maheshamadhuwanthi 2 ปีที่แล้ว

    Aduwata thiyena then Thawa danda gold phone

  • @kaveeshalakmali7106
    @kaveeshalakmali7106 2 ปีที่แล้ว

    Lankawe dan milath akka ewa adui

  • @sachirajapaksha3478
    @sachirajapaksha3478 2 ปีที่แล้ว

    Oya rate nishpadana macoroni mila balanna