Israel Job ඊශ්‍රායල් රැකියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @richWay-f4n
    @richWay-f4n 11 วันที่ผ่านมา +14

    ඉඕවා නෙවෙයි mr. කතා කරන්න ඕනී.හොටෙල් ලොට්‍රී කියන එකෙන් සිලෙක්ට් කියලා 900කට mzg එව්වලු..තව 300ක් reject ලු..ඒකියන්නේ 75ක%ක් විතර select වෙලා කියන එකනේ ලොට්‍රී එකෙන්..අපි නෙවෙයි කියන්නේ විදේශ සේවා එක..අපිට තියන ප්‍රශ්නය තමයි,,අපි දන්න බොහොම සුලු ප්‍රමානයක් තමයි තෙරිලා තියෙන්නේ ලොට්‍රී එකෙන්.මන් දන්න මගෙ යාලුවෝ 25ක් විතර මේ ලොට්‍රී එකට මුහුන දුන්නා.1යි තේරිල තියෙන්නේ..අනික තමයි මන් ෆයිනල් ඉන්ටවීව් ගිය දවසේ 24ක් ලමයි හිටියා..එයලගෙන් එක්කෙනෙක්වත් නෑ තේරිලා..ඒ වගේ හොයද්දී තව ගොඩක් තැන් හම්බ උන..පවුද්ගලිකව මන් දන්න හැම applicant කෙනෙකුටම මේ අත්දැකීම තමයි තියෙන්නේ..75%ක් ලොට්‍රී තේරිල තියනවන්ම් ජෙනුඉන් ඉන්ටවීව් ගිය අයගේ කොහෙන් හරි නියදියක් ගත්තම 75%ක් හො ඊට ආසන්න ගානක් තේරිලා ඉන්න එපැයි..එහෙම නෑනේ,අපි කොහෙන් අරන් බැලුවත් තේරිලා තියෙන්නේ 5%කටත් අඩු ගානක්..මේ මන් විතරක් කියන එකක් නෙවෙයි.මේකයි ඇත්ත.කොහොමත් වෙලා තියෙන්නේ මේකයි,හරි විදියට ඉන්ටවීව් ගිය අය තුන් හාරසියක් දාලා අනිත් ඔක්කොම එයාලගේ කට්ටිය හොරට සල්ලිවලට දාලා..ඕකයි ඇත්ත.කවෘරු කොහොම කිව්වත් අපි දන්නවා මෙතන ගේමක් ගිහින් තියනවා කියලා.කොහොමත් අපි මේක අතාරින්නේ නෑ.කරන්න පුලුවන් හැම දේම කරනවා..මේ ගැන වීඩියෝ එකක් කරන්න අයියේ,මේවයි ලමයින්ට තියන ප්‍රශ්න,නැතිව වෙබ් එකෙ ලොගින් එක හදා ගන්න එක නෙවෙයි

    • @asankamudalige9589
      @asankamudalige9589 11 วันที่ผ่านมา +3

      අනිවා තාම කවුරත් කිව්වේනෑ ඒ ගැන

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      දන්න තොරතුරු එවන්න 0707418268 ඔක්කොම එකතුවෙලා කරන්න

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      දන්න තොරතුරු අපටට දෙන්න ඔයාලා ඔයාලා කතා හරි තොරතුරක් අපට දෙන්න

    • @DumindaSamansiri
      @DumindaSamansiri 11 วันที่ผ่านมา +4

      මමත් fail තමයි උඹ කියන කතාවට පදනමක් නෑ මචන් ඔය කියපු ටිකේ ියෙන්නේ හිතේ වේදනාව විතරයි
      1 ලොතරැයිය ගන්න ඔක්කෝටම දිනුම් නැත
      2 මෙතන ප්‍රතික්ෂේප වීමක් වෙන්නේ නැත.ඉල්ලලා තියෙන කෝටා එක 2000 වැඩිය.විදේශ සේවා එකෙන් ඊට වඩා සුළු වැඩි ප්‍රමාණයක් නම් යවනු ඇත.ලොටරි ඇදෙන හැමෝටම ඊශ්රායලය යන්න බැරිය වෛද්‍ය පරීක්ෂණ ඇතුළු වෙනත් හේතු නිසා එම නම් ඉවත් වීමට ඉඩ තිබේ.ඉතිරි නම් සියල්ල අදියරෙන් අදියරට තෝරා ගනු ලබයි
      ඔයා reject වෙලා නෑ.ඔයා⁣ගේ ජොබ් එක ප්‍රමාදයි.කොරියන් විභාග සමත් වී තමන්ව එරටටගන්න⁣ා තුරුඅවු 2 ට වඩා web එකේ සිටී.අරූ මූ කියන ඒවා දොඩවා පලක් නැත ඔබට විසඳුම් දෙකයි
      1 ඉවසන්න
      2 නිශ්චිත තොරතුරු සමග නීති ක්‍රියාමාර්ග ගන්න
      අරූ මූ කියන ඒවා අසා ආවේගශීලි නොවන්න

    • @tharindusuranjith6028
      @tharindusuranjith6028 11 วันที่ผ่านมา

      ඔයා failed වෙලා අයින් වෙනනෑ.. ඊලග lottrry ekata oya danawa

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n 10 วันที่ผ่านมา +3

    යටිතල පහසුකම් රැකියා ගැන video එකක් කරන්න. 1st සම්මුක පරික්ශණ තිබ්බා.2 තවම නෑ..

    • @Bestjobsvisit
      @Bestjobsvisit  10 ชั่วโมงที่ผ่านมา

      Me dawaswala thiyanwa next set ekata ewi aniwaren

    • @ChamithLahiru-m8n
      @ChamithLahiru-m8n 9 ชั่วโมงที่ผ่านมา

      @ ස්තුතිය.2ක ආවා

  • @dineshdissanayaka.8105
    @dineshdissanayaka.8105 11 วันที่ผ่านมา +1

    යටින් යන ගේමක් නම් අනිවාර්යයෙන්ම තියන බව තේරෙනව ,මොකද resalt Delay කලාම මොනවද කරන්න බැරි.

  • @sudeshsudesh9049
    @sudeshsudesh9049 11 ชั่วโมงที่ผ่านมา +1

    Mama babenda tes 2 giya yatithala akatat demma aket 2 weni akat awa akatagiyot aulak weida

    • @Bestjobsvisit
      @Bestjobsvisit  10 ชั่วโมงที่ผ่านมา

      Aulak thamai account eke kohomda penwanne

  • @kumudinishanika9795
    @kumudinishanika9795 11 วันที่ผ่านมา +1

    Kalin 55wenakan private karaddi thibuna caregiver nvq government karapu visalapirisak අසාධාරණය ta lakwasitinawa 55wenakan nawatha අවස්ථාව dena lesa ඉල්ලා sitinawa

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 6 วันที่ผ่านมา +1

    Malli.wayasa.simawa.wadi.kaeanna.kiyanna.50.dakwawath.mata.46.hodata.wada.karanna.haiya.tiyenawa.apita.yAnna.udau.karanna❤❤❤

  • @VajiraVajira-i2w
    @VajiraVajira-i2w 11 วันที่ผ่านมา +1

    Hotel dewani lottery eka gena vedio ekak karanna.

  • @Shado-mark
    @Shado-mark 10 วันที่ผ่านมา +1

    General renovation lottery thiyala kattiya select karagaththada?

    • @Bestjobsvisit
      @Bestjobsvisit  10 วันที่ผ่านมา

      Me tike thibuna interview walin ne

  • @nevilnishshanka8301
    @nevilnishshanka8301 11 วันที่ผ่านมา

    මම බා බෙන්ඩින් වලින් ටෙස්ට් දෙකම පාස්.ඒත් ලොටරී එකෙන් තේරීලා නෑ කියල මැසෙජ් එක ඇවිල්ල දැන් මාස තුනක්.මේකට මොකක්ද කරන්න ඕනේ දන්න කෙනෙක් කියන්න.ඊලග දිනුම් ඇදීමෙන්වත් තේරෙයි කියල බලපොරොත්තුවෙන් ඉන්නවා

  • @SumuduWaduthanthri
    @SumuduWaduthanthri 10 วันที่ผ่านมา

    කුශිකර්ම අයට මොකද වෙන්නෙ කියන්නකො එකෙන් අයින් වෙලා වෙන එකකට ඇප්ලයි කරන්නද

  • @NalakaSumith-k9x
    @NalakaSumith-k9x 11 วันที่ผ่านมา +1

    Mata eka dawasak pennuwa mage ginuma den block kiyala pennanawa ai a kiynna pl

  • @kalkamaduranga
    @kalkamaduranga 11 วันที่ผ่านมา

    Housekeeping 1st interview එක ඉවරයි 2න් එක කොච්චර කාලයක් යනවාද? Tx..

  • @KumaraNishantha-i9v
    @KumaraNishantha-i9v 11 วันที่ผ่านมา

    Carpenter wisthara kiyannako

  • @shanthamuthukumara
    @shanthamuthukumara 11 วันที่ผ่านมา

    Renovation lotry eka kawada adiida🤔🤔🤔

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      සිලෙක් වෙච්ච අයත් මෙඩිකල් කරලත් ඉන්නවා. තාම ,ගියපු නැති එන්න තියන 2nd interview එකේ ප්‍රතිඵල මත එකකට යාවි

  • @adunikaya369
    @adunikaya369 11 วันที่ผ่านมา

    යටිතල පහසුකම් ඉන්ටව් පලවේනි එකට ගියා ..dewini ඉන්ටව් එක එන්න කොච්චර කාලයක් යනවා ද

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา +1

      Labana mase 20 kalin enwa

    • @NuwanSandamal-v1p
      @NuwanSandamal-v1p 7 วันที่ผ่านมา +1

      2 interview eka monada thiyanna karanna

    • @adunikaya369
      @adunikaya369 7 วันที่ผ่านมา

      @@Bestjobsvisit ඉස්තුතියි අයියා

  • @ranjithwimalasiri-e7q
    @ranjithwimalasiri-e7q 11 วันที่ผ่านมา +1

    Caregiver 55 දක්වා වයස් සීමාව වැඩි karanna

  • @LaksharaHirushan
    @LaksharaHirushan 11 วันที่ผ่านมา

    Housekeeper lotry ekk oni

  • @jayanthapierisge
    @jayanthapierisge 11 วันที่ผ่านมา +1

    Mata 51 wayasa marathon Enna ona Enna widhiyak nedda sir

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา +2

      ගොඩක් අය මේ පිළිබඳ විමසනවා වයස සම්බන්ධයෙන් අපි බලමු ඉදිරියට

  • @kumudinishanika9795
    @kumudinishanika9795 11 วันที่ผ่านมา

    මතුගම december 8 interview pass ayata second letter before two week ewanawa kiwa hotel walata dan sathi 3 e pramadaya gana ho a sambanda answer ek denna pl

  • @nabeebinth2652
    @nabeebinth2652 11 วันที่ผ่านมา

    Lottery ekak thiyanawada final selection ekata construction walata? Mage husband giya final ekata.

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      Pass unama lottery krala select kranne interview pass nm yann lebenawa

  • @sudu9976
    @sudu9976 11 วันที่ผ่านมา

    Oyawa cantec kara ganne kohomada visthara dana ganna

  • @SanjeewaKumara-jg3pn
    @SanjeewaKumara-jg3pn 11 วันที่ผ่านมา +1

    Monawa karat wadak naha kusi karmika walata madikal karala enna apita mokada wanna kiyala vidiyo akak danna

  • @mpa.surangasuranga121
    @mpa.surangasuranga121 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @NalakaSumith-k9x
    @NalakaSumith-k9x 11 วันที่ผ่านมา

    Mm idikieim awasana parikshanaya kara thama pas fel awe ne 12/17 kare

  • @IshanChanaka-f3h
    @IshanChanaka-f3h 11 วันที่ผ่านมา

    යටිතල පහසුකම් වලට ඉන්ටව් annadda

  • @nadeegunarathna8456
    @nadeegunarathna8456 11 วันที่ผ่านมา

    පිරිම් අයට ඇබෑර්තු තියනව ද

  • @HansaniSandamali-d9n
    @HansaniSandamali-d9n 11 วันที่ผ่านมา

    Idikirim 2nd interviwe msg awe na tama.pass faill wath danum den nadda

  • @ShashiniWijesuriya
    @ShashiniWijesuriya 11 วันที่ผ่านมา

    කිසිම vinivida bavayak ne,kavru avath ekai. Sabapathithuma hodai නම් hotel lottery eken mehema asadaranayak venna be neh.....okkoma horu

  • @nadeekanadeeka8985
    @nadeekanadeeka8985 11 วันที่ผ่านมา

    නිශ්පාදන ඉන්ටවීව් තාම නැද්ද

  • @Chandana-l8p
    @Chandana-l8p 11 วันที่ผ่านมา

    Agricultural job walat mokada wala thyann.

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      Thama විස්තරයක් nee

  • @KasunAnurudda-ph3tk
    @KasunAnurudda-ph3tk 11 วันที่ผ่านมา

    Aiye idikirim wada amarida

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      පහසු ඉදිකිරීම් වැඩ නෑ නේද අමාරුවෙන් හරි කට්ට කාලා ගොඩ දාගන්න

  • @jayanthapierisge
    @jayanthapierisge 11 วันที่ผ่านมา

    Mata wayasa 51 math Emma ona Mata udau karanna uddeta Hari Kamal me mama army pention

  • @ranjihnimal2699
    @ranjihnimal2699 11 วันที่ผ่านมา

    මහාත්මයා කුෂිෘකර්මයට නැවත රැකියා එයිද

    • @Bestjobsvisit
      @Bestjobsvisit  11 วันที่ผ่านมา

      තවම කියන්න බෑ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ අයගේ බලාපොරොත්තු ඉටු වෙන්නම ඕනා

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 11 วันที่ผ่านมา

    Nispadana.anse.tama.sms.eka.awe.na.egana.kiyanna.mata.46.wayasa.ekanisa.wena.ansa.waline.illum.karanna.bane.❤❤❤❤