Mewa elikaranawata nm pin ayye mamanm horuntu ahuune na eth lottery 1n passwela awena slbfe1n pass aya fell aya gana wisthara denne na eheth wanchawak wela thinawa kiyala aranchi ane ayye poddak hoayala balanna eganath api dan me wadetama masa2k wadata giye na dan job hoayaganna ona godak balaporoththuwen idiye eth wadak une na kiyalay dan hithenne hotel wala wada kara nvq gaththa eth api gedara 😢
Ou kathawa atte galle hotel job walata danna kiyala 5weni mase idn salli ekathu kare 10lk gane mulin 5lk arn application gaththe slbfe eke athulema thiyn inna kakkomai
Me ke mulinma Nvq ekat ekka giye api NVQ EKEN geteyen lamai 83i vede kiyanne me NVQ eken terila tiyenne lamai 10k vage den vedes seva eken kiyanne nvq eka veda gat ne kiyala api job ekat houskippn una kota nvq ekat tibba api eliye niya sudussats tena dela me parat me anduven hora kan navattana avata kalintat vada den venava
ඔබතුමා me සියල්ල wathman ඇමැතිතුමා ta ha janadipathithumata danawa ehidi labuna prathicharaya vedio ekakin danum denna eyata virudda hada nagimata පියවර e prathicharayen pasu kriyathmaka karamu
Mu maha ballek maget salei gatta mu hiteiye higanek wage dan mu වාහන walein yanne muge amma vikunala salei hewanm mita wada hodaei ballo to wahaneka harei happia harei parakadei harei dakina wasanawak teibunot attei pakaya
එක් ඇත්ත කතාව අයියා අපි සල්ලි තියන නිසා නෙවෙයි රට යන්නෙ සල්ලි නැති නිසා.මට s.m.s ඒ ක් අවෙ පාස් නැහැ කියලා අනිත් අය, ඔක්කොම පාස්
සමිපුරන ඇත්ත කතාවක් මෙක මෙ හොරැ ගැන සමාජය දැනුවත් කිරිම පිළිබඳ ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා අයියා ❤❤❤
Great speech
මේක ඇත්ත අයියා ,, ඒත් මේ ආන්ඩුවෙනුත් මේවට නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නෑ ,,කොන්ද පන නැති ආන්ඩුවක් වගේ තමයි පේන්නෙ,, මොකද මාත් lottery එකෙන් පේල් , හොටෙල් එකේ, slbfe එකේ උන් එක එක්ක්කෙනාට එක එක ඒවා කිය්න්නෙ ,,අපි කොච්චර කතා කරත් වැඩක් නෑ පරන දේවල් ඒ විදියටම වෙන අලුත් ආන්ඩුවේ ලොකූ පුටුවල රූකඩ ඉන්නෙ එච්චරයි 😅😅
මෙකේ කරන්න තිබ්බේ බන් මාස 3 ක කොස් එකක් කරවලා රජයෙන් ඒ අයව යවන එක. එතකොට කාටවත් අත ගහන්න බෑ.. අර කෙයර් ගිවර් කරනවා වගේ. එතකොට කෝස් එකෙන් පාස් වෙන හැමොම යනවා බ්‍රො
Siraawata@@nadeeshanbv9096
Khomada lottery eke dinunda paradada kiyala danaganne
මම construction වලින් apply කරේ csti course එකට 34000 විදේශ සේවා එකේ rejister වෙන්න 20000 ඔක්කොම 54000 ටයිල් අල්ලන්න දුන්නේ බිත්තියේ ඊශ්රායල් test එකට ගියාම බිත්තියේයි පොලවෙයි දෙකෙම අල්ලන්න කියුවා අන්තිමේ test එක fail සල්ලි ඉල්ල ගත්තේ පොලියට තාම ගෙවනවා කමක් නෑ ආයේ මොඩ වැඩ කරන් නැ.🥺
මෙහෙම බනින එක සාධාරණයි ❤
Ake thamai ape ratt hangahla thiyanna anith ratwal niyunu wanne horu nathi nesaa than anura mahtha visadumak thei 🙏
අනිවාර්යයෙන් සහතික ඇත්ත🩷
Janadipathi thumani mewan dewal gana soya Bala mounta nisi daduwam laba denna.
Me Israel Rakiya sadaha lankikayn genwana katayuthu saadaranawa ounta daranna puluwan pramanayata Rajaye gasthu Aya Kara.... Niyamakarawa genweeme wadapiliwelak kriyathmaka karanna... Me Rakiya walin niyama prayojana ganna Ape rata watee athi tanin godaganna me widesa winimaya Aran prayojana ganna agamathiniyani obala wahama katayuthu sakasanna.
Nathnam me duppath lamay thawath amaruwe watenawa.
Me gana obalage neth yomuwewa.
Siyalu denata theruwan saranay 🙏
Ayya genaral renovation eka gana video ekak dannko.
Israyal hotel clening yana barida..kichnhelper course eken
Lotteriyen fail kiyala dena gnne kohomada
මේ දකුණු රටේ කාලකණ්නි ටිකනම් ශාපයක් 😡😡😡😡
mokada ubata dakune un puke ariyada pako
Mth Nvq aragena godk kal dn test dekam krala pass wela inne eth lottery fail videsha sewa ekn ahuwa m kiynw ilaga lottery ekn blamu kiyla loku asadarnyk wela thiynaw apit.1st batch ekth api thama api bln innw mokdd wenne kiyla 🥺
Mewa elikaranawata nm pin ayye mamanm horuntu ahuune na eth lottery 1n passwela awena slbfe1n pass aya fell aya gana wisthara denne na eheth wanchawak wela thinawa kiyala aranchi ane ayye poddak hoayala balanna eganath api dan me wadetama masa2k wadata giye na dan job hoayaganna ona godak balaporoththuwen idiye eth wadak une na kiyalay dan hithenne hotel wala wada kara nvq gaththa eth api gedara 😢
දැන් නම් ගානත් අඩුයි ..නේ ගාස්තු .කවුරු කොහොම දේවල් කීවත් කිසිම කෙනෙක් ගානක් ගන්නේ නැතිව කිසිම වැඩක් කරලා දෙන්නේ නෑ කොහොම හරි ජොබ් ටික සෙට් වෙනවා නම් හොදයි ඉතින් .ගොඩක් ප්‍ර්ශ්න තියෙනවා එජන්සි වලට ගෙවන වෙන ගනන් වලට වඩා අඩුයි නේ ඉතින් ලංකාවේ ඒජන්සී වලින් එන්න බෑනේ ලේසියෙන් ඒවට ගෙවන්න ඕන ලක්ශ 20 වඩා ..ඉතින්.ඒවගෙන් වාසී අඩු වෙද්දී තමයි කවුරුත් කියවන්න ඔය කියවන කගෙන් හරි උදවුවක් ඉල්ලලා බලන්න කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ මම නම් කියන්නේ ලක්ශ 7/8 කාට හරි දීලා ගියත් මොකද ලක්ශ 20./30 එජන්සී වල ඉන්න හොරුන්ට නොදී .කවුරූ ගියත් අපේ උන් තමයි යන්නේ මොකද ඇමතිලාගේ ළමයිවත් .කතා කියන අයගේ ලමයිවත් නෙවෙයි නේ..
Lankawe minissu innawa 95/.patta horu
Ou kathawa atte galle hotel job walata danna kiyala 5weni mase idn salli ekathu kare 10lk gane mulin 5lk arn application gaththe slbfe eke athulema thiyn inna kakkomai
ඇත්ත කතාව අයීයේ,,මේ පාර ලොට්‍රී එකට දාද්දිත් ලොකු අසදාරනයක් කරලා තියනවා..උන් කියන විදියට ලොට්‍රී එකෙන් 75%ක් විතර සමත් වෙලාලු..හැබයි අපි දන්න අයගෙන් බොහොම සුලු ප්‍රමානයක් තමයි පාස් වෙල තියෙන්නේ..අපි අවසන් ඉන්ටවීව් ගිය දවසේ 24ක් සමත් උනා..ඒයාලා piba එකට යැව්වා කියලා mzg ඇවිත් තිබුනා,,ඒත් කිසිම කෙනෙක් ලොට්‍රී එකෙන් තේරිල නෑ,,මන් දන්න විඩියට එහෙම ඒවා සෑහෙන තියනවා..මගේ දන්නම යාලුවෝ 18ක් මේ second ඉන්ටවීව් එකෙන් පාස්..හැබැයි 1යි ලොට්‍රීයෙන් සිලෙක්ට් වෙලා තියෙන්නේ..මෙහෙම වෙන්නේ කොහොමද..මෙතන ලොකු අව්ලක් තියනවා..අපිට හිතුනොත් විදේශ සේවා එක ඉස්සරහට ගිහින් මාරාන්තික උපවාසයක් කරනවා.මේකට සාදාරන පරීක්ෂණක් කරන්න කියලා...කොහොමත් මේක අපි අතාරින්නේ නෑ..මෙතන 200%ක් වන්චාවක් වෙල තියන බවා අපිට හොදට පැහැඩිලි.
අනිවා ඊශ්‍රායල් ගියත් නැතත් මුන් අපෙන් තමයි පාඩමක් ඉගන ගන්නෙ.
Ow yalauwa Aniywarama set wamu hora hatahak inne okata gamak Adina ona
Mamath entarviu deakama paas magea namath fiba ayahanayaa yawala thiyeanna kiyala mg akak awa aath thama lotriyean mg awea naha පොලිසිය වාර්තාව aheama ganna kiyala
Second lottery එකට දානව කිව්ව, පලවෙනි interview එකෙන් select වෙච්ච නැති සෙට් එක, second lottery drow කරන දවසක් දන්නවද ?
Manufacture සදහා ලියාපදිංචි උන අයට තාම ඉන්ටවිව් කැඳවල නෑ.ඒ සදහා දැම්ම කැඳවීමක් කරන්නෙ නැද්ද ? ඒ වේකන්සි සදහා මොකද උනේ.plz reply 🙏
Dan විජිත හේරත් ඇමැති දන්නවා dan ethin විජිත සහෝදරයා ටත් ganak ලැබෙනවා athi
හොරකම් gana mik naa😂😂😂😂
Me ke mulinma Nvq ekat ekka giye api NVQ EKEN geteyen lamai 83i vede kiyanne me NVQ eken terila tiyenne lamai 10k vage den vedes seva eken kiyanne nvq eka veda gat ne kiyala api job ekat houskippn una kota nvq ekat tibba api eliye niya sudussats tena dela me parat me anduven hora kan navattana avata kalintat vada den venava
අනෙ ඔව් අපිත් ඉඩම් උකස් කරලා දුන්නේ දැන් හිතන්න වෙන්නත් ලගයි
අපි rpl කරලා nvq අරගන්තා පළවෙනි ඉන්ටුවු ගියා දෙවැනි ඉන්ටවු එක අවේ නැ ඉදිකිරීම් ඉන්ටවු දාපු නිසා දැන් දෙකෙන්ම දෙවැනි ඉන්ටවු නැ රජය දක්වන සහයෝගය ඉතා දුර්වල බවක් පෙන්නෙ මා ඇතුළු මොනතරම් තරුණ අය ඉන්නවද රට යන්න දඟලනවා අපි nvq ලබා ගන්තෙ නයිටා එක හරහා කිසිම සාධාරණයක් නැ අපිට
ඔයා ඉදිකිරීම් වලින් අයින් කරන්න කියලා කොළඹ office එකට ලියුමක් ලියලා බාර දෙන්න. එක රටකට අංශ දෙකකින් යන්න බැහැ . ඔයාව දැන් duplicate වෙලා ඇත්තේ. කැමති එකකට යන්න එකකින් අයින් වෙන්න
Second lottery එකට දානව කිව්ව, පලවෙනි interview එකෙන් select වෙච්ච නැති සෙට් එක, second lottery drow කරන දවසක් දන්නවද ?
දැනට මේ රජය කරන වැඩ පිළිබඳව සතුටු වෙන්න බැ ....නයිටා එකේ ටෙස්ට් එකට 15000/= ගන්නවා....එක ටෙස්ට් එකක් ම්නුවන්ගොඩ තැනකට දීල එතන හූරන් කනව. මේ යන වියදම් කොහොමද ? අනික හොටල් එකට aplaye කරේ ගොඩ ක් ම මේ feeld එකේ අය නෙමෙයි ...
👍
🤟
Mama 2024.04.14 katubadda test eken pass unath lottery fail kiyala thamath yanna baruwa innawa.10.03 wenida wenakal mage thibuna details athurudan wela. Ita sathiyakata kalinuth gihin ahaddi kiuwa oyage serama wisthara tiyanawa aduwak nathuwa. Enisa next month wala tiyana lottery eken oyata passe wenna puluwan wei kiyala. Mun serama horu.mata sakayak tiyanawa mage passe una test ekatath wena kenek yawala kiyala. Eth aluthin path una ayath ekatama ida deela balan innawa.
❤
Manushata banapan....
තාමත් ජාවාරම වෙනවා
මේ ආන්ඩුවෙන් කිසිම දෙයක් කරන්නේ නෑ මගෙ මහත්තයා ඉන්නවා තවම කිසිම දෙයක් නැ
apita enna vidiyak ne aiye
ඔබතුමා me සියල්ල wathman ඇමැතිතුමා ta ha janadipathithumata danawa ehidi labuna prathicharaya vedio ekakin danum denna eyata virudda hada nagimata පියවර e prathicharayen pasu kriyathmaka karamu
Test akata කියලා 5000 gana 13000 gen gtta?
Salli dipu set eka nisa nvq thiyena lottery en fail una ayata vechcha asadarane gena kavda katha karanne?Ai aththatama daksha manussayata thenak neththe?
Nishpadana kota ekatath thama awe nene mg ekath boruwadda Ayye
VTA eke innawa bathiya kiyala director kenekui ,gayani kiyala miss kenekui,me dennath construction sambandawa mudal wanchawalata sambandai,magen ru 100000k gaththa. Mama pannipitiyata paminili kala eth kisima pareekshanayak naha.wimarshana anshaya thawamath duushithai.aluth anduwa kalin andu athara wenasak naha
Call me 0972538841424
මනුෂ නෙවෙයි මු අමනූෂ්‍ය
Adoo police yak nitiyak nada lankwe
Meka etta mamatha israyel inne
මහත්තයාගේ කතාව හරියටම හරි.. මම හෝටල් එකේ lottry එකෙන් සමත්.. ඔය හොරු හිටියනම් අඩුම ඉන්ටවිව් වත් එන්නෑ.. ලොටරියෙන් පස්සේ මොකද වෙන්නේ කියලත් විඩියෝ එකක් දාන්න..
පැමිනිලි කරන්න විදිහක් නැහැ පැමිනිලි කලොත් ඊශ්‍රායල් වල ට යන්න දෙන්නේ නැහැ කිව්වා .ගියත් එහේ රස්සාවක් කරන්න දෙන්නෙත් නැහැ කිව්වා .
කවද කියන්නෙ පැමිණීලි කරන්න. ඊශ්‍රායෙල් එන්න බාධාවක් නැ. Call me 0972538841424
A kiynne aiye police reprt dapu ayta wedk wena ekk ne kiylda kiynne
𝗠𝗔𝗠𝗔𝗧𝗛 𝗱𝘂𝗻𝗻𝗮
Kusikarma walata mokada wenne idiriyata
දැන් ඉන්න සබාපති තුමා හොද සාදාරන කෙනෙක්. දැන්නම් වංචාවන් සිද්දවෙන එක ගොඩක් අඩුයි
Paka thami..jvp malimava paka
Yako sadarenada me. Lankave agency dubai , qatar yanath dan lak 5 gannava...rs 90000 padiiyata..ehema ratak meka
අපිනම් කාටවත් සල්ලි දුන්නත් නෑ,හොර සහතික දුන්නෙත් නෑ,පිලිවෙලට වැඩේ වෙලා තියනවා කියලා හිතෙනවා.ඒකයි අපිව තේරිලා තියෙන්නේ.හොරු ටික කපලා වගේ මේකෙන් තේරෙන්නේ
@@sheedn14 යකෝ මේ කතාකරන්නෙ රීශායල් ගැන හරකො
Second lottery එකට දානව කිව්ව, පලවෙනි interview එකෙන් select වෙච්ච නැති සෙට් එක, second lottery drow කරන දවසක් දන්නවද ?
Ura 😂 left
ඔව්
Mu maha ballek maget salei gatta mu hiteiye higanek wage dan mu වාහන walein yanne muge amma vikunala salei hewanm mita wada hodaei ballo to wahaneka harei happia harei parakadei harei dakina wasanawak teibunot attei pakaya
මමත් සල්ලි ඩුන්නා පුලුවන් නම් මෙකට මොක්ඩ කරන්න පුලුවන් කියාල කියන්න පුලවන්ඩ
කරන්න දෙයක් නැ සල්ලි දුන්නේ කාටද.ඔයා hotel එකේ ලමයෙක්නම් නම මොකක්ද
@@cstibureauමෙික හොර ආයතනයක් ලියාපදිංචි නැ. මෙිකට කවුරැත් යන්න එපා. මෙිකා හොරෙක්
Me saman priyantha kiyana eka pal horek apith ahu una😡😡😡😡
සමන් ප්‍රියන්ත මට කථා කලා ඒකා කියන්නේ ඒකා හොද එකෙක් කියලා😂😂😂 හොරා කෑවෙිම නැ කියනවා😂😂
ලකියා.මේ කොල්ලා 45000ක් දිලා පාඨමලාව කරලා තියේන්නේ.ඒ පාඨමාලාවෙන් ඊශ්‍රායෙල් යැව්වෙ නැ කියලා තමයි මට හොරා කියලා තියෙන්නේ.මගේ පාඨමලාවෙන් කරේ rpl ක්‍රමයට nvqඑක ගනන ඉන්න අයට අදාල පුහුණුව දිපු එක.රට යන්න පුලවන්ද බන් 45න්
😢😢😢😢
සෑම් සඩුන් එක්ක කිරිබත් කෑවේ නැද්ද බන් ඊට පස්සේ 😂උගේ ඒජන්සි හරහ ලක්ස 40-50 ගෙන්වන එකෙන් උබට කීයක් ලැබෙනවද ?😅
උබ මනුෂගේ ගු කාපු එකෙක් නේද
@Lakilk68069 අපි නම් මොකෙක්ගෙවත් ගූ කන් නෑ..මනුශයා උබලට නොදී තනියම කාපු එකේ දුක අපිට තේරේනව උබේ කෙදිරිල්ලෙන් 😂
Boru kiyana epa thamun nata nathuwa enna moko oyala karapu wada danawa
Oya enna මිනිසුන් kohma හරි ennawa oya israel walata wala wadak kara gana
අනේ මන්දා අපේ මහත්තයා ඔය රටට ගියේ ඔය ආයතනය පින් සිද්ද වෙන්න .මම දන්නා තරමින් කිදෙනෙක් ගිහිල්ලා තිනවද්.ඔයා කියන කියන විදියයට දුසිතයෙක් නෙවේ..
කොහෙන් ගියත් සල්ලි ගන්නවා.එහෙනම් රුමේනියා යන්න ලක්ස 15ක් ගන්නවා. ඔයා ඒවා හොයන්න. ඔයා කුනු හොයන්නේ නතුව.අරාබි රටකට යන්න පුහුණුවට රුපියල් 80 දාහක් ගන්නවා. ඔයා ඒවා ගන්නවා.ලක්ස 120ඉ පඩි.එවාත් හොයන්න .
සමන් ප්‍රියන්තද මෙහේම ලියන්න කිවිවෙි😂😂
මගේ අම්මාගෙ තිබුණු අන්තිම රත්තරං චේන් එක උකස් තියලා NVq සහතිකෙ ගත්තේ අන්තිමට ලොටරියෙන් ෆෙල් පුදුම අසාදරනයක්
ඇයි ගත්තෙ ඕනෙ නෑ නෙ මචන්.
කලින් ඔනි කිව්වනෙ අයියේ