ඊශ්‍රායල් ආපු කොල්ලෙක් හදිසියේ මියයයි🇮🇱🇮🇱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 451

  • @Basnayak
    @Basnayak 3 วันที่ผ่านมา +41

    නිවන් සුව ලැබේවා😥🙏
    මනුෂ නානායක්කාර හොරාගේ වැඩ....
    අදල බලධාරීන් නෙත ගැටේවා 🇱🇰

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j วันที่ผ่านมา

      ලංකාවේ ඉන්න නිවන් සුවකාරයෝ කොයි රටට ගියත් අන්තිමට ලැබෙන්නේ නිවන් සුවය මහ පොළොවේ සුවයනෑ

  • @SSHM-t3r
    @SSHM-t3r 20 ชั่วโมงที่ผ่านมา +5

    ඒ මල්ලි කිතකතව 1000ට දහක් ඇත්ත මේවාට ඇත්තමයි හේතගහතවා මේදරැවො විදිත ධුකට ඔයලා සියලුදේතට සියලුදේවි පිහිටයි❤❤❤❤

  • @dilanislg62
    @dilanislg62 วันที่ผ่านมา +7

    පව් ,,මනුෂ කාරයට විරුද්ධව නඩුවක් ෆ්‍යිල් කරන්න ඕන ...නිවන් සුව ලැබේවා 😢

  • @disnajayasiri8210
    @disnajayasiri8210 4 วันที่ผ่านมา +9

    නිවන් සුව ලැබේවා ෴ අනිත් සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබෙිිවා ෴ බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏

  • @lakmal10210
    @lakmal10210 4 วันที่ผ่านมา +8

    අනේ නිවන්සුව ලැබේවා ..
    කොච්චර බලාපොරොත්තු ඇතුව එන්න ඇති ගමනක් ද.😢
    අනෙක් අයත් ශක්තිමත්ව ඉන්න

  • @sonitadelani2619
    @sonitadelani2619 3 วันที่ผ่านมา +15

    සාදාරනයක් ඉටුවේවා බලධාරින්ට මේවා පෙනේවා

    • @MishelMishel-s4t
      @MishelMishel-s4t 8 ชั่วโมงที่ผ่านมา

      God.blas.malle.nethi.una.sourata.newan.suwa.lebewa..ajanse.karuwani❤❤❤❤ahensa.lamaige❤❤❤❤.thruna.jevetha..mhema.du.vednna.mudalata.vekunnana.apa❤.janapathi.tumane❤❤❤obage.awDanayata❤❤❤dawasa.gane.ahensaka.jevetha.muala.bele.wenanwa❤❤❤❤❤harema.paw.ape❤❤❤❤❤lamai.souru.soureyo...baladarenge.awadanayTa.soura.obata.neduk.neroge.dergausa.lebewa❤❤❤🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🩷😭😭😭😭😭🥀🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭😭😭🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MishelMishel-s4t
      @MishelMishel-s4t 7 ชั่วโมงที่ผ่านมา

      Paw.asrana.pode.lamai❤❤❤❤❤.janapathi.tumane..men.edereyta.kesem.sri.lankeka.sema.kenekma.wahl.bawayen.mudawaganna.rata.soynposetha.wewa.ekmanatama❤❤❤.sama.ratakenma.hemadama.marana.mada.pera.dega.kalapaye❤❤❤❤❤.janapThi.tumani.obe.awadanayata❤❤❤❤❤❤❤❤

    • @MishelMishel-s4t
      @MishelMishel-s4t 7 ชั่วโมงที่ผ่านมา

      Manusa.esrayal.areye.oya.duk..v edenna.thma❤❤❤❤baladarenge.awA.danayata❤❤❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 19 ชั่วโมงที่ผ่านมา +2

    උපන් බිමට ආදරෙ කරපල්ලා..
    ලද දේකින් සතුටක් ලබපල්ලා..
    රටින් පිටව ගොස් සැප නොසොයල්ලා..
    පවුලේ සැම හා එකට ඉඳිල්ලා..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padmini1542
    @padmini1542 3 วันที่ผ่านมา +24

    ලන්කවේ තානාපතියට කියන්න මේ ලමයින්ගෙ ප්‍රශ්න බලන්නෙ නැතුව ඇති .ඒවට තමා තානාපති පත්කරන්නේ

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 วันที่ผ่านมา +1

      ලංකාව ගනන් ගන් නෑ බන් ඔය රට වල එවුන්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      ​@@ruwandissanayake7056ubata pissuda agamathi ..sewakayanta puduma adarayak padi wadi ..saththu sewakayanta pahasukam nodunnoth egancy walin hoyanawa me karuma eyala danne na...ape un kiyanna one

  • @sumudunishanthi5727
    @sumudunishanthi5727 4 วันที่ผ่านมา +4

    පව් දෙවියනේ😢.
    මාත් තල්පියෝත් ඉන්නේ.
    මෙහෙ හරිම සීතලයි.
    හොට් වෝටර් නැතුව කොහොම දුකක් විදිනවා ඇද්ද😢
    හැමෝටම හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 วันที่ผ่านมา +17

    ආණ්ඩුවට තොපි බනින්න එපා කිසිම කෙනෙකුට යන්න කියලා අනුර කිව්වේ නැහැ බැරි උන් වරෙව් ලංකාට,,

    • @DenuwanDushmal
      @DenuwanDushmal 17 ชั่วโมงที่ผ่านมา

      Yako anurata banne na un pennala dunna buruwek wenna epa kalim tarum ganim ubat lankawe ammak ge badin epa dunanm

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Thota anurage pu...ke amaruwa moka unath aluthin path una un mewa mehe rajayata danum denna one baluwada karanna rajayen awasara na...nethanyahula owa danneth na

    • @DilshanSangeeth-s5w
      @DilshanSangeeth-s5w 12 ชั่วโมงที่ผ่านมา

      Ekemma bn

  • @KumariRcp
    @KumariRcp 4 วันที่ผ่านมา +11

    දිවිය ලෝක පෙන්වලා අපායට යවල අහිංසක පොඩි උන් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      ❤❤

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs วันที่ผ่านมา +1

      එහේ ඉන්න .උන්ට කඩෙි යන අපේ අය තමයි වීඩියෝ දාල උඩ යන්න හදන්නෙ.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 18 ชั่วโมงที่ผ่านมา +4

    මේ විඩියෝ එක දාන කෙනා කවුරු උනත්, ඔයා ඔයිට වඩා සාධාරණව කතා කරන්න... පලවෙනියටම ඊශ්‍රායලය වගේ රටකට යන්න ලොකු මුදලක් ගෙවන්න ඕනී...ඒ වගේ සල්ලි ගෙවලා ඇයි ඔය වගේ දුක් විදින්න යන්නේ... හැමරටකම හොද වගේම නරකත් තියනවා.. ඊශ්‍රාලයේ බොහොම ලොකු පඩි අරගෙන , ආච්චිලා සීයලා බලාගෙන බොහොම නිදහසේ ඉන්න අයත් ඉන්නවා.. ජපානය වගේ රටවල කොමඩු කඩ කඩ ජිවිතේ දිනන ස්ටුඩන්ටත් ඉන්නවා... ඔස්ට්‍රේලියාවේ ඇවිත් ඉන්න ස්ටුඩන්ඩ් ලත් ක්ලීනින්, පවා කර කර දුක් විදිනවා... හැම රටකම හොදින් ඉන්න අය වගේම දුක් විදින අය ඉන්නවා..සල්ලි වියදම් කරලා යන රට රස්ස්වාල් ගැන , යම් දැනුමක් ඇතිව ඕනී යන්න... රට යන්න ඕනී උනාම ඕනී දුකක් කමක් නැහැ කියලා තමයි බහුතරක්ම යන්නේ...හැමදේම සසරෙ තමන් දුන්නු , නුදුන්නු දේ තමයි

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Me rate owa neethi virodi...balu wada rajayen me rajayata danwanna one

  • @seniorslexpat6903
    @seniorslexpat6903 วันที่ผ่านมา +4

    අසාධාරණය හමුවේ දිවි අහිමු තරුණයට නිවන් සුව🙏 ඔබලාගේ වේදනාව සාදාරනයි💯 හැබැයි ගරු Anura Kumara ජනාධිපති තුමාට වරද පටවන එක අසාදාරණයි. ඔබලාව ඔය තත්වයට පත්කරමින් ඔබලාගෙන් ගසා කෑවේ හිටපු ඇමති Manusha Nanayakkara👎 ඇතුළු දුෂිත බලධාරීන්.
    ඔවැනි ප්‍රශ්නවලට විසදුම් ක්‍රියාත්මක කරන එක තමයි Malima රජයේ එකම අරමුණ👍

  • @HappyLotusFlower-ri3fk
    @HappyLotusFlower-ri3fk 17 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව මල්ලි අනේ ඉතිං දුක් විදිනවා දුප්පත් කමට රටවල්වලට් අචිල්ලා අපේ දුක කට කියන්නද මල්ලි ඔයාට ගොඩාක් පිං දැනුවත් කලාට 🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 23 ชั่วโมงที่ผ่านมา +1

    දුකයි අපේ ලමයි. තෙරුවන් සරණයි. ලුණුයි බතුයි කාලා ඉන්න හරි එන්න ලංකාවට ලමයිනේ.

  • @SidathBandara-p2z
    @SidathBandara-p2z 4 วันที่ผ่านมา +9

    අනේ පව් නිවන් සුව ලැබේවා හරියට නිදාගන්න තැනක්වත් නැති කොට ටොයිලට් යන්ට පහසුකමක්වත් නැති කොට youtube එක දාපු අයියට බොහොම ස්තූතියි විදේශ ඒවා එකේ එවුන්ට අපි විකුණන්න කලින් පේන්නේ නැද්ද මේවා අනුර කුමාර දිසානායක එකෙත් ඇස් නැද්ද මේවා විධිමත් කරලා දෙන්න ඕන මේ කොල්ලන්ට ලංකාවේ හරිහමන් රස්සා අවුරුත් නෑ පිටරට ගියොත් නිදාගන්නත් නෑ ඒක කාමරේ බර ගානක් බුදියගන්න පුළුවන්ද මෙච්චර මහන්සි වෙලා

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      ❤❤

    • @Kumari-fm9ps
      @Kumari-fm9ps วันที่ผ่านมา

      anura kumarata dos kiyannamada bola me kament eka damme uba kiyapan evapu ekata.sista vidiyata kiyapan dan inna janadipathita avith masa thunakvath naha.manusa kiyana eka neda yauve uta kiyapalla.anurata salli evanne nane .thanapathi giya anduven dapu kenekprasnayak nam anura eyava ain karai.pissu.

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs วันที่ผ่านมา

      ඵ් රටට කඩෙි යන උන් ඉන්නව.උන් තමයි රට මුරුංග අත්තෙ තියල කියවන්නෙ😂පවි අහිංසක ලමයි නිවන් සුව පුතා නුඔට.🙏🙏🙏

  • @dammikamenike2536
    @dammikamenike2536 3 วันที่ผ่านมา +6

    ඔක්තෝබර් හත යුද්ධය පටන්ගන්නකොටහිටපු පලස්තීනුම් රැකියා කරපු එයාලා රටින් පිට මං කරපු නිසා සහවෙනත් රටවල කෘෂිකර්ම කන්ට්‍රැක්ෂන් කරපු අය අදාල රටවලින් ගෙන්න ගත්තා යුද්දෙ නිසාවෙන කිසිම රටකින් නැවත එව්වේ නෑ රැකියා සඳහා මේ රටටනමුත් ශ්‍රී ලංකාවේ බලධාරීන් වැනි දරුණි යුද්ධයක් පවතින මොහොතකඋන්ගේ කොමිස් මල්ල තර කරගන්නශ්‍රමිකයෝ ඊශ්‍රාලයටට එව්වාඑයාගෙවර වීසා තියෙන කට්ටිය මේ රටේ වැඩ ඒ දවස්වල දැනුවත් කරා කට්ටිය එන්න එපා හරිම දුක්ඛිත ජීවිතයක් එළියේ වැඩවලට තියෙන්නෙ කියලානමුත් දැන් ඇත්ත තත්ත්වය ඔක්කොටම තේරෙනවා ඇතිදැන්වත් මේ මේවට විධිමත් වැඩපිළිවෙලක් නැතුව එවන්න එපාපුලු පුළුවන් ඇයි ලංකාවේ ඉන්න අය හරි එන්න ඉන්න අයයි උද්ඝෝෂණයක් කරලා හරි මේවට විසඳුම් ලබා ගන්න

    • @twentyabc2751
      @twentyabc2751 วันที่ผ่านมา +1

      ඒ ංඋනාට අපෙ උන් මැරුණත් ලංකාවට යන්නෙ නැහැ කිව්ව නේද

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 วันที่ผ่านมา +4

    මම නම් දන්න කෙනෙක්ට වත් කියන්නෙ නැහැ agricultute වලට වැඩට එන්න කියලා.....මේ දුක් විදින්න වෙන බව දන්නවා...care giver job වලට ඉතාම හොද සැලකිල්ලක් මේ රටේ තියෙනව ...ඒ මොකද care giver job එකට හොද පිලිගැනීමක් තියෙන නිසා සහ care giver ලා වෙනුවෙන් ගෙවන පඩිය දෙන දීමනා..කෑම බීම..ඉන්ටනෙට් බෙහෙත් ..රූම් එකට ටීවී එකක් පවා..ලැබෙන්නෙ ..ඒවා අනිවාර්යයෙන් නීතියට අනුව care giver කෙනෙක්ට දෙන්න ඔනි නිසා..නැතිනම් අපිටත් ඔය ටිකම තමයි වෙන්නෙ....කොච්චර ඊශ්රායල් මිනුස්සු හොදයි කියල උඩ දාගන හිටියත් හොද වෙලාවට අපිට මේ මිනිස්සු එක්ක නඩු කියලා හරි අපෙ දේවල් ලබාගන්න නීති හදලා තිබ්බෙ..නැතිනම් මේ මිනිස්සුන්ගෙ න් දේවල් ගන්න එක ලේසි වෙන් නැහැ..එක ශෙකල් එකටත් ගනන් හදන මිනිස්සු .මෙහෙ ගොඩක් ඉන්නෙ.😢😢😢

  • @spectsteeel8243
    @spectsteeel8243 4 ชั่วโมงที่ผ่านมา +1

    Eai Heater nadda ? Heater kipayak illaganna Anika saram adinna epa wool diga kalisam adinna
    Nuwana pavichchi karanna

    • @spectsteeel8243
      @spectsteeel8243 4 ชั่วโมงที่ผ่านมา

      Oluwa pavichchi karanna
      Hoodie Ekka adinna pratamayen
      At diga sweatshirt Ekak Hari dekak Hari adinna it's passe hoodiyak
      Adinna
      Saram adinna EPA adapalla
      Wool diga kalidam Rata
      Molaya tiyenne
      Pavichchi karanna
      Wena rata walin wadaya API Aya inna vidiha balala I genaganilla

  • @ayeshawalasgala5587
    @ayeshawalasgala5587 วันที่ผ่านมา +4

    Taman inna tana clean eke tiyaganna one.eka taru 5 wenna ona na.oita wada lankawe duk vidinawa.kussiye hatti tika tibba vidiyen saha anith dewal walin inna ayage tathwaya terumganns puluwan

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Cleen karanna shethale jeewath wela inna one bzn eka gedaraka thiyanneth nalu...mulin jeewath wenna one

  • @ramaniperera6801
    @ramaniperera6801 19 ชั่วโมงที่ผ่านมา +2

    අනික තමයි අපෙ රටෙ සමහරැ ගියතැන ඉන්නෙ අපිරි සිදුව අපි මෙවා දැකල තියනව

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Apiri sidu nisada kolla marune..me patta sheethale marawala wada aran..gewal 3k watina kuliya aran kabal gewal maru karanakota un cleen karannath oneda sheethale avith unu wathurawath nathiwa nala marena eka newene ubalata duka chik thopi

  • @chandanirupika5349
    @chandanirupika5349 22 ชั่วโมงที่ผ่านมา +1

    මනූෂ කියන්නේ ජීවිතාන්තය දක්වා සිරගෙට යවන්න ඕනේ මිනිහෙක්

  • @georgevinitia1502
    @georgevinitia1502 วันที่ผ่านมา +3

    ඉන්නතැන පිරිසිඳුව ඉන්න දැනගන්න ඕන! බලන්න කොච්චර අපිරිසිඳුවද ඉන්නෙ ! මෙහෙත් එහෙම තමයි !
    පහසුකම් නැති එක වෙනම දෙයක්!
    ඉන්න තැන අපායක් කරගන්නෙ තමන්මයි!
    කොයි රටෙත් බොහෝවිට කම්කරු රැකියා වගේ ඒවට ගෙන්නගත්තම පහසුකම් සීමාසහිතයි!
    ඇත්තටම හරිම කණගාටුදායකයි!
    බලන්න ලිප පාවිච්චිකරලා තියන හැටි!
    ඇඳුම් හෑතැනම!
    මෙහෙන් පිටත්වෙන්න මත්තෙන් පිරිසිඳුව පිලිවෙලට කඩිසරව වැඩකරගන ඉන්න පුහුනු කරලයි යවන්න ඕනෙ!
    අවම පහසුකම්වත් නැතිනම් ඒ බව පැමිනිලිකරන්න තානාපති කාර්‍යාලයේ ඒ සම්බන්ධව සොයාබලා නිසි කටයුතුකරන්න කාර්‍යක්ශම අදාල ආයතන සමග කතාකර නිරාකරණය කර දිය හැකි බුද්ධිමත් සුදුසු අයෙක් පත්කලයුතුයි !
    කොයි ආන්ඩුව පැවතියත් කවුරු යැව්වත් මේවගේ දේවල් කොයි රටකට යැව්වත් සුලු සේවකයින්ට මෙහෙම අපහසුකම් වලට සමහර ආයතනවල වැඩකරද්දි මුහුණදෙන්න සිදුවෙනවා!
    අපේ රටෙත් මෙහෙම සිද්ධි අනන්තවත් සිදුවෙනවා!
    උදාහරණයක් යක් හැටියට පොලිස් දෙපාර්තමේන්තුවේත් සමහර රාජකාරී කරන අයට අවම පහසුකම් මැද ජීවත්වෙන්න සිදුවී තිබෙන හැටි පුවත් පත්වලින් පළකරතිබෙනු දැක තියනවා!

    • @gayanmadushanka3879
      @gayanmadushanka3879 22 ชั่วโมงที่ผ่านมา +1

      හ්ම්

    • @wasanthaleelalani
      @wasanthaleelalani 19 ชั่วโมงที่ผ่านมา +1

      Sampurna aththa.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Ane yako..me sheethala kiyanne daraganna ba..unuwathurai..heetarui nathiwa eliye wada karala unta pana thiyenawada uyan kanna...gal wela marenne...pirisidu wenna jewath wela inna one..marawala wada ganne nam

    • @georgevinitia1502
      @georgevinitia1502 9 ชั่วโมงที่ผ่านมา

      @@AAphoneShop-l5k
      පිරිසිඳුව ඉන්න පුරුදු කෙනාට කොතැන මොන අපහසුකම් මැද වුනත් අපිලිවෙලට අපිරිසිඳුව ඉන්න බැහැ!
      ඔබවගේ හැදියාවක් නැති අයට කොහොමත් පැහැදිලිකලාට තේරුම්ගැනීමේ ශක්තියක් නැහැ !
      පළමුව විනීතව අදහස් සටහන්කරන්න ඉගෙනගන්න !

  • @sudarmagayan5066
    @sudarmagayan5066 4 วันที่ผ่านมา +4

    අනේ පවු දෙයියනේ මේ රට සිතල මාස 6 ක් රස්නේ මාස 6 ඉතින් පවු job එකට දාද්දි එයාලට සියළු දේ කියලා job එකට නොදන්නේ ඇයි කව්ද මෙයාලගේ බාරකාරිත්වය එයාලා නිදිද

  • @KeKw-e7z
    @KeKw-e7z 4 วันที่ผ่านมา +5

    පව් අනේ නිවන් සුව ලැබේවා පුතේ 😭😭😭😭😭

  • @h.m.s.iherath971
    @h.m.s.iherath971 4 วันที่ผ่านมา +14

    ඔයාලට හොඳ නැත්නම් ආපසු එන්න වලිදාල උද්ගෝෂණය කරල ඔය රැකියා අවස්ථාවන් ට කෙලින්න එපා.මැරුන මනුස්සයගෙ වන්දිය ගැන බලන්න.

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      ❤❤

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา +1

      Tho amanussayekda inna un marennada me agamathi..sewakayanta adarei..mewa danwanna one aluth un marenne nadda yako

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา

      Gal musalaya

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 17 ชั่วโมงที่ผ่านมา +1

    සැපවිදින්න ඔනනමි ලංකාවේ ඉන්න ඔන එකතමයි රට ඡිවිතේ

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Mewa me rajayen danneth na..lankawe minissu balakarala danwanna one

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 10 ชั่วโมงที่ผ่านมา

    Ane ලංකාවේ මොකක් හරි කරලා .සතුටින් ඉන්න.පවු.😢😢😢😢😢😢

  • @NadeekaFernando-y4w
    @NadeekaFernando-y4w วันที่ผ่านมา +1

    ඇත්ත තමා ලක්ෂ දහයක් කිව්වහම අපිත් හීන ගොඩක් මවාගෙන තමා ඊශ්‍රායල් ගියේ එක තැනක වැඩ නෑ .හැමදාම වැඩ නෑ සිකුරාදා වැඩ නෑ .කියනවා වගේ පඩියක් ගන්න බෑ.මෑන්පව කාරයෝ තමා නිකන් ඉදලා අපේ අයගෙන් හම්බ කරන් කන්නෙ.ගන්න පඩිය මදි නය බේරගෙන ගෙදර වියදමට .මහත්තයා බාගෙට කාලා තමා අපිට සල්ලි එවන්නෙ😢

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 วันที่ผ่านมา

      කීයක් හම්බෙනවාද පඩිය

    • @ChathurikaChathurika-hy6be
      @ChathurikaChathurika-hy6be วันที่ผ่านมา

      Kiyak hambar wennawada. Mage mahaththayath inne Israel

    • @israelsamaje
      @israelsamaje  วันที่ผ่านมา

      ❤❤

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs วันที่ผ่านมา

      අර නිතරම වීඩියෝ දාන ගැණු කෙනෙක් හිටිය නේද.කෝ දැන්.😂දිව්‍ය ලෝකෙ වගේ තමයි කිවිවෙි.🏃

    • @chandra5654
      @chandra5654 วันที่ผ่านมา

      කනඒවපව් හරියට කන්න ත් නැහැ

  • @සජීකුසුම්
    @සජීකුසුම් วันที่ผ่านมา +4

    වැඩ කරන්න බැරිනම් ලංකාවට යන්න ඉන්න තැන පිරිසිදු කරගෙන ඉන්න

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Gewal maru karana gane pirisidu karanta unta pu...ke amaruwa nalu...duk vidala padiyath kapagena neethiya katha karala jevithe dina ganna kalin uba kauwda eyalata yanna kiyanna..😅😅

  • @SujeewaKumuduni-y7l
    @SujeewaKumuduni-y7l วันที่ผ่านมา +1

    අපේ විදේශ විනමය විතරද මේ රටට ඕන අපේ රට විරූ මේ රටවල් වලට එන්නේ මැරෙන්නද මනුස්සයින්ට කරන දේවල් වලට හෙන ගහනව අහිංසක ජීවිත

  • @digituotou9701
    @digituotou9701 17 ชั่วโมงที่ผ่านมา

    මනුශයටත් ලන්කාවට ගිහින් ජේල් දාන්න ඕනි මේ කරන අපරාඩවලට😊😊😊😊😊

  • @udarajeewan650
    @udarajeewan650 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා අනිත් සියළු දෙනා ම පරිස්සම් ඉන්න බුදු සරණයි

  • @shiromifernando7256
    @shiromifernando7256 20 ชั่วโมงที่ผ่านมา

    2:27 math Israel hitapu kenek habai 2006 namuth Dan kattiya wadenne e nisa pahasukam adu athi e nisa yaddi hodata hoya bala yanna oya ehe thiyana apartment owa wala thama danne ane me gana hoya bala pilithura denna

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 2 วันที่ผ่านมา +12

    කොමඩ් එක ප්ලස් කරේ නැති එක
    ඉන්න ඇඳන් වල රෙදි නවල පිළිවෙලක් කරගන්න නැති එක අපේ එවුන්ගේ වරද
    මේ කොල්ලන්ට පඩි නැත්නම් ඒකට රජය මැදිහත්

    • @israelsamaje
      @israelsamaje  วันที่ผ่านมา

      ❤❤

    • @NishanSaarasinghe-ht1wy
      @NishanSaarasinghe-ht1wy วันที่ผ่านมา

      අනිවා උන්ගෙ හැටි පේනව

    • @wasanthaleelalani
      @wasanthaleelalani 19 ชั่วโมงที่ผ่านมา

      Kaatada meva kiyanne.ohe hot water nethi prashna eva ohe vaga kiva yuththanta kiyanna owuna.
      Meka den hema magulatama you tube allanava.
      Pissu thamai kelinna.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      Padiyath gasa kanawa heter nathiwa hot wotter nathiwa gal wenawa ..wada karanna ba

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 22 ชั่วโมงที่ผ่านมา

    තානාපතිය මොනවා කරනවද ලංකාවේ තානාපති මේවා බලන්න ඕන. අපේ රටේ මිනිස්සු ගැන බලන්න ඕන.

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke วันที่ผ่านมา

    Hema ratakma oya vidiya tamai lohewath surapura na niwan suwa lebewa

  • @UdayaSribuddhika
    @UdayaSribuddhika 16 ชั่วโมงที่ผ่านมา +1

    Israel කියන්නේ හිතන තරම් සුන්දර නැ අපිත් ඔය වගේ තමයි පව් israel කෘෂිකර්ම ඉදිකිරීම් කරන කොල්ලෝ වැඩ කරත් පඩි නැ අනිවාර්යයෙන් ඇත්ත

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      Israel rajaya danuwath na..kapati kam walata eda na..

  • @palypaly23
    @palypaly23 วันที่ผ่านมา +3

    අම්මෝ හරි සෑප කියන්නෙ එහෙම..පවු අසරණ ලමයි

  • @KwtCity-f5i
    @KwtCity-f5i 19 ชั่วโมงที่ผ่านมา

    අනේ දේවිය නේ අපේ අහිංසක දරුවන් විදින දුක 😢😢

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ම මෙි ගැන අදාල බලධාරීන්ට නොපෙනී යාම කනගාටුවට කරුණක්...

  • @YenaloMahinsa
    @YenaloMahinsa 2 วันที่ผ่านมา +4

    දෙවියනේ ඊශ්‍රායල් රටේ කොච්චර හොද සැප පහසුකම් තියෙනවද? මේ වගේ ජරා තැන් වල තියලා තියෙන්නෙ ..😢😢

    • @israelsamaje
      @israelsamaje  วันที่ผ่านมา +1

      ❤❤

    • @nilanthipahalagama1749
      @nilanthipahalagama1749 วันที่ผ่านมา

      එයාලා ගේනාපු ආයතනයට කියන්න ඔන ..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 ชั่วโมงที่ผ่านมา

      Rajaya danuwath karala na..lankawen..

  • @KwtCity-f5i
    @KwtCity-f5i 19 ชั่วโมงที่ผ่านมา

    අනේ පුතේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 22 ชั่วโมงที่ผ่านมา

    රජය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

  • @indraherath824
    @indraherath824 18 ชั่วโมงที่ผ่านมา

    මහා.ලොකුවට.ඊශ්‍රායලය .ට ජය.වෙවා.කියලා .කඩේ.ගිය.මෝඩ .හරක්.ටික.කෝ😢😢😢😢

  • @chandragamage2182
    @chandragamage2182 วันที่ผ่านมา

    Yana Ayath tikka warade Hoyala Balannatiwa
    Kenek keewath Ersiyawa keyanawa
    Okane Tatwaya .Mona unath Ape Daruwekne
    Niwansuwa lebewa 🙏

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 3 วันที่ผ่านมา +2

    ඒ කොල්ල මොකක් වෙලාද මිය ගිහිල්ල තියෙන්නෙ

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 11 ชั่วโมงที่ผ่านมา

    100 ennawanam bn oye enna thana hodata sudda karaganilla bn apith oye duka thamai wedinne.rata awanam duka widala api salli hoyanna oni anurata baninna apa .

  • @FatimaNonis-dv8em
    @FatimaNonis-dv8em 2 วันที่ผ่านมา +5

    සහතික ඇත්ත ඊශ්‍රායලය සුරපුරයක් කියලා හිතාගෙන එන්නේ ආවට පස්සේ තමා තෙරෙන්නෙ ඇත්ත

    • @twentyabc2751
      @twentyabc2751 วันที่ผ่านมา +1

      ඒ උනාට උන් යුද්ද කලා ලෙබනන් එකත් එක්ක😅

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs วันที่ผ่านมา

      ඊශුුයලයෙ ඉන්න සමහරු පේනවනෙ දාන වීඩියෝ.දිව්‍ය ලෝකෙ වගේ තමයි කියවන්නෙ.දැන්වත් කඩෙි යන එක ටිකකට නවත්තපල්ල 😂

    • @israelsamaje
      @israelsamaje  วันที่ผ่านมา

      ❤❤

  • @SameeraKarunathilaka-q3z
    @SameeraKarunathilaka-q3z 3 ชั่วโมงที่ผ่านมา

    Mamath inne Israyal.kiyanna sathutui apata hema pahasukamakma thiyanava.unuvathura hitas. Duk vidinna thiyana thenuthu thiyanava.aesambandava denuvath karanna kalamanakaruvan.inne pelpathakada adala ne pirisiduvata thiyaganna.padi hoda then thiyanava nethi then thiyanava.innan vale inna aepa.api mona adupaduva thibbath kalamana karu denuvath karanava.beheth tika pava ikmanata aran denava ape ayathanaye.anika thamai me kauruth balen meheta aeuve ne.prasna thiyanam kalamana karuvan denuvath karanna. Mehe lankave thanapathi innava denuvath karanna.hemoma ave thaman hitiya thenin thava ihalata yanna.aevenuven avasha de karanna.mehe thiyana nithiya gena poddak hari denaganna.hemotama Budusaranai

  • @digituotou9701
    @digituotou9701 17 ชั่วโมงที่ผ่านมา

    මේ අහින්සක දරුවා පව්😊😊

  • @Kumudhu
    @Kumudhu 19 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මොන අපා දුකක්ද දෙවියෝ... අපේ ශ්‍රී ලංකාවෙ කොල්ලො පව් .

  • @TharangaRangana
    @TharangaRangana วันที่ผ่านมา

    Good job malli ❤❤❤❤❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 4 วันที่ผ่านมา +2

    Ayyoooo 😢
    Math Israel puluwan vidiyata Hari math help ekak karannam...🙏
    Math awilla awruddai Apu muladi duk vinda. Mata gahala eka video karala eka pennala ita passe Katha Karala maru Una...Dan hoda thanaka inne..😢

  • @development7093
    @development7093 วันที่ผ่านมา +1

    Video aka iwara wenakam beluwa ath kollek meruna kiuwa ei mokadda une kiyala nene ban

  • @DinushaPriyadarshani-e2z
    @DinushaPriyadarshani-e2z 9 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa labewa 🙏 🙏🙏🙏🙏

  • @PrashanthaMahesh
    @PrashanthaMahesh 4 วันที่ผ่านมา +3

    දැන්වත් බලදාරින්ගේ ඇස් ඇරේවා🙏

  • @5678lank
    @5678lank 22 ชั่วโมงที่ผ่านมา

    අජරාමර නිවන් සුව ලැබේවා😢😢😢

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 วันที่ผ่านมา +4

    නිවන් සුව ලැබේවා

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j วันที่ผ่านมา

      ලංකාවේ වැඩි හරියකට ලැබෙන්නේ නිවන් සුව විතරයි

  • @damai4603
    @damai4603 วันที่ผ่านมา +1

    Israel හරියට තෙරැන දවසට එකෙක් යන එකක් නැහැ house med ගිහින් හිරවෙලා වහල්ලු වගෙ අරා5යෙ හිටපු අයටනම් හරි 😢

  • @මාලනීපෙරෙරා
    @මාලනීපෙරෙරා วันที่ผ่านมา

    අපේ මිනිස්සු ඊශ්‍රායල් වල දුක් විදිනවා
    ලංකාවෙ ඉන්න ඊශ්‍රායල් වරුන් මෙහේ සැප විදිනවා ආරක්ශාවත් මහා ඉහලින්
    අපේ ලංකාවෙ මිනිස්සු හැම රටකම දුක් විදිනවා
    නිසි අද්‍යාපන පුහුණුවක් දීලා රට යවන්න හොද රැකියාවන්ට
    අපේ රටේ රජයෙ වුර්තීය පුහුනු දෙන මද්‍යස්තාන තියෙනවා ඒවායෙ ගුරුවරු හරියට පුහුණු ව දෙන්නෙ නැ
    ලමයි ඒවගෙ රස්තියාදු වෙලා හටිහමන් පුහුනුවක් නැතුව එලියට එන්නෙ
    ඉතින් රටවල් වලට ඇවිත් දුක්විදිනවා මැරෙනවා

  • @RenalynDelosantos
    @RenalynDelosantos 20 ชั่วโมงที่ผ่านมา

    Ana pauw😢😢 manusa amathiya Salli aran thama oya lamai yauwa

  • @janakakumara4616
    @janakakumara4616 4 วันที่ผ่านมา +1

    මමත් එක්ක එකට හිටියෙ උමන්දාවෙ හොද එකා උබට නිවන්සුව සහෝදරය

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      ❤❤

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 วันที่ผ่านมา +1

      Ai මැරුණ හේතුව කියන්නකෝ උමන්දෑවේ ඔයගේ යාළුවා නම්.. කොල්ලෝ කොල්ලෝ රණ්ඩුවක් කරගෙන ද.. නැත්නම් සීතල තද ට ද

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 4 วันที่ผ่านมา

    Ana pau newan suwa labawa ara daruwa kuwa athta samahara un maha einna amariekawa waga mala colam 🙏🙏🙏👍🌷❤

  • @s.music..official
    @s.music..official วันที่ผ่านมา +2

    අනේ ඔය ලංකාවේ ඔය කතා කරන පරන එවුන්ම තමයි .. ලංකාවට තිබුනු සාත්තු සේවා රැකියාවලට ලක්ෂ 50ක් ගානේ අරගෙන රැකියා Agreement gennala denne..
    Anna ee wagee eunma thamai ලංකාවේ එවුන්ම තමයි බලු වැඩ කරන්නේ.. ඔය ඉන්නේ ඉන්දික. සල්ගදු කිය කිය මිනිහලා ගැහැනු.. උන්‍ තමයි ඔය ජරා වැඩ කරන්නේ .. ඔය ඉන්දිකක කියාන එකාගේ ගෑනි තමයි .. ලංකාවේ ඉන්න අයගේ ඉඩම් ලියන්නේ ලෝයසලාත් ඉන්නවා මුන්ටම උදව් කරගෙන .. අන්න උන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඔනේ .. නුවර ඉන්නවා ලොයර් කෙනෙක් අප්සාරා කියලා ගම්පහ ඉන්න්වා තව එකෙක්.. මුන් ගැන CID eken harai hoyanna onee..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      Kela una unwath pamilili danne nane

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 13 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා පුතෙ

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu 8 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලෙබෙව .😭🙏

  • @sankgf625
    @sankgf625 3 วันที่ผ่านมา +1

    😂😂😂 ane babo arabi ratakata ghin balapan kohmada room ekaka inne kiyala kollo.. anith eka 100k innawanm eka gane kiyak hari dala hot water ekak ganilla.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      Eka hoda adahasak ..eth eka thana nalu maru karanawalune gewal gane danuwath veemak ha genwapu un gasa kanawalune...3000 gedatta 9000 k wage oya kabal gewal danuwath kireemak na.. ethakota danne na..niwaduwata kada wahala

  • @LankaKsa-c2h
    @LankaKsa-c2h 12 ชั่วโมงที่ผ่านมา

    අනුර නේමේ මට නමි ඔන රනිල් මගින්ද රට බෙි රැවා අනුර කැවා ඉතුරැ ටික ජෙ වි පි පටන් ගනිවු මකොල්ල කන්න

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 วันที่ผ่านมา

    Theruwan saranai....sadaranayak itu wewa

  • @Nash-s2p
    @Nash-s2p 10 ชั่วโมงที่ผ่านมา

    Rata bara gathta vetaraei. Janapathita kiyanna danuwath karanna .baneinne aeii Garu karanna tham😊age hadiyawa pahth kama predarshanaya karanawa

  • @WorldChanged-h2h
    @WorldChanged-h2h 22 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ආවම මෙහෙම වෙන්නෙ නැහැ 😮😂

  • @ayeshawalasgala5587
    @ayeshawalasgala5587 วันที่ผ่านมา +1

    Kawda bn me kata karana buruwa.u ai danne na Israel wala inne.warenko lankawata

  • @LalithNishantha-o3p
    @LalithNishantha-o3p วันที่ผ่านมา

    කියපියව් මනුෂ්‍යට

  • @kanhtiindra2836
    @kanhtiindra2836 14 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලාබේවා😢

  • @kumudiniperera8150
    @kumudiniperera8150 20 ชั่วโมงที่ผ่านมา

    Enna labena poncho tank unat perisiduwa teyAganna Taman Dana ganna one

  • @somalatha3761
    @somalatha3761 22 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ තානාපති කාර්යාලය දැනූවත් කරන්න

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 วันที่ผ่านมา

    අනේ අපේ මිනිස්සු විඳින දුකක්.

  • @podda1851
    @podda1851 วันที่ผ่านมา

    එන්නෙ නැතිව ඉන්න තියෙන්නෙ .මෙහෙ හොද ලෙඩ්ඩු බලාගන්න අයට විතරයි .අනික් අයට කරදරයි

  • @shiromifernando7256
    @shiromifernando7256 20 ชั่วโมงที่ผ่านมา

    5:18 thanapathige awadanaya yomuwewa

  • @ishamadu7710
    @ishamadu7710 4 วันที่ผ่านมา +1

    Game aiya kenek.niwansuwa aiye🙏

  • @ramaniperera6801
    @ramaniperera6801 19 ชั่วโมงที่ผ่านมา

    තානාපති එපැයි මෙව.බලල අඩු පාඩු එ ආන්ඩුවට පෙන්වල .සකස් කරන්න එකටනෙ තානාපතිල දාල තියෙන්නෙ

  • @NidukaWasana
    @NidukaWasana 19 ชั่วโมงที่ผ่านมา

    Dubai Valath Ohoma thama godak lamai asarana vala inawa.. Hoyana na pau..

  • @ramaldrajapaksa2930
    @ramaldrajapaksa2930 2 วันที่ผ่านมา +1

    කටියම එකතුවෙලා ඉක්මනටම එලෙක්ට්‍රික් හිටර් දෙක තුනක් දාගන්න නැත්නම් ඉන්න අනිත් අයත් ලෙඩවෙයි

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs วันที่ผ่านมา

    පවි අහිංසක ළමයි.පේනවනෙ අැවිත් දුක් විදින විදිහ.අන්තිමට ජිවිතේත් නැති වෙනව.කීප දෙනෙක් වීඩියෝ දානව.ඊශුුලය සුරපුරයක් විදිහට.පවි අපේ අහිංසක ලමයි රැවටෙනව ඵ්ව දැකල.ලංකාවෙි පාර අතුගාල බඩ වියත රැක ගත්තත් නොදන් රැකියා වලට යන්න එපා.

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 วันที่ผ่านมา

    අනෙ මේ ලම්‍ය ව බලන්න පව් මෙහෙම ඩෙවල් වෙන්න ඩෙන්න එපා ,මෙවා සොයා බලන්න ❤

  • @nerjasnerjas8065
    @nerjasnerjas8065 23 ชั่วโมงที่ผ่านมา

    Budusaranai.hamotama

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 วันที่ผ่านมา

    දැන් මනුස ට බැනල වැඩක් නෑ දැන් බලයේ ඉන්න ඇමතිට කියන්න . ලංකාවේ අයත් දුවන්න ම් වාලේ දුවනවා

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 3 วันที่ผ่านมา +3

    Israel sura purayak keyala kawuruwath keyala naha ban Dan oka video karana mooda haraka mokatada Israel geye salli walata thanhaawe Tamai ubala gihin enne

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      Sura purayak thamai wathu visa wala duka e rajaya danne na....danuwath karanna one arbi higannange company kapati lankawe ..balanna inna un thirisannu

  • @induwejesundara838
    @induwejesundara838 3 วันที่ผ่านมา +1

    Niwan suwaya ලැබේවා

  • @KumuduniKumari-k6b
    @KumuduniKumari-k6b 3 วันที่ผ่านมา +1

    Niwan suwa labewa .

  • @hananmoh9811
    @hananmoh9811 วันที่ผ่านมา +1

    ලංකාවේ එවුන් හිතන්නේ රජ.සැප..විදිනවා කියලා මාසේ.අන්තිමට සල්ලි බාලාගෙන ඉන්නෙ

  • @owanisadamali7650
    @owanisadamali7650 21 ชั่วโมงที่ผ่านมา

    රජයෙන් යවන්න් සල්ලි ඔනි නෑ කියලා මගේ මහත්තයාටත් යාලුවෙක් කියලා තිබ්බා.. එයත් යන්න හදද්දි මං රංඩු කරලයි නතර කරගත්තේ...😮

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      One tharam hoda job labuna aya innawa vanu randu karanneth karumeta

  • @NilanthiGunawardhana-t4l
    @NilanthiGunawardhana-t4l วันที่ผ่านมา

    Anee Koreawa kochara hodayida

  • @s.music..official
    @s.music..official วันที่ผ่านมา

    ලංකාවේ වි නි. කාරයාංශයෙන් දෙන කිසිම පුහුණුවක් වැඩක් නෑ. Care giver kiyala dennee . Ekath ehemai mehe awama thamai ewa therennee..

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy วันที่ผ่านมา

    Too anurata ba inna Anuradha yauwa yawapu unta kiyapiya too jiya unta kiyapiya

  • @someshdarshana8928
    @someshdarshana8928 2 วันที่ผ่านมา +10

    අනුර.මහත්තයා.රට.ඇරියේ නෑනේ ඇරපු.එවුන් ඕනී අල්ලගන්න . ඔක්කොටම ඉස්සර.

    • @tkcgamini1588
      @tkcgamini1588 2 วันที่ผ่านมา +1

      ඇත්තටම

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k วันที่ผ่านมา +1

      Kata wahapiya...me wa dan unta hari katha karanna pennanne

    • @nilanthipahalagama1749
      @nilanthipahalagama1749 วันที่ผ่านมา +1

      ඔව් අනික එයාලා පිරිසිදුව ඉන්න දැන ගන්න ඔන එවා ගොඩාක් ජරා වෙලා තියේන්නේ ඒ ලමයි පිරිසිදු කරලා නැ...හැමෝම එහේම නැ මම හිතන්නේ ඉශ්‍රල් කියන්නේ හොද රටක්...🤔

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 14 ชั่วโมงที่ผ่านมา

      ​@@nilanthipahalagama1749gewal maru karawanakota sheethale pirisidu kara kara inna unta mole amaru na...pana na..gal wela athi..ekai marenne kolla maruna ekanewe munta pirisidu kam manasika leddu

  • @donadisa4808
    @donadisa4808 วันที่ผ่านมา

    care giwa පමණයි ඊශ්‍රායෙල් වල ...සැප පහසුකම් තියෙන්නේ...උපරිම සැප..කෙයා ගිව..කොහොම උනත් ඒක එක කෙනාගේ වේලාව අනුව සැප සහ දුක ලැබෙන්නේ..

  • @chamindawijesinghe-rz6or
    @chamindawijesinghe-rz6or 2 วันที่ผ่านมา +1

    Monawa welada marila thiyenne.

  • @ChannaSudath
    @ChannaSudath 2 วันที่ผ่านมา +1

    Niwan suwa labewa mage sahodaraya 🙏