කවුරු හරි රහත් නම් දැනගන්න පුලුවන් විදිහ මෙන්න | බුදුවෙදකම | EPISODE 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • බුදුවෙදකම - EPISODE 47
    පූජ්‍ය. අල්ගමවත්තේ සුමනවංශ හිමි - Rev. Algamawaththe Sumanawansha
    කවුරු හරි රහත් නම් දැනගන්න පුලුවන් විදිහ මෙන්න
    🔰Subscribe to our "Channel One" TH-cam Channel:
    👇
    / @channeloneofficial
    #sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine

ความคิดเห็น • 16

  • @Sathyalakshmee
    @Sathyalakshmee หลายเดือนก่อน +1

    💙💜️💙💜️💙💜️
    සාධූ සාධූ සාධූ 🙏 , අපෙ ගුරු අල්ගමවත්තේ සුමනවංශ හාමුදුරුවන් වහන්සේ බොහෝ කලෙකින් දකින්නට ලැබුනේ.. ඔබවහන්සේ ගෙන් ජීවක වෙදැදුරාණන් බුදු හිමියන් ට නෙළුම් මලෙක ගාලා ආඝ්‍රාණය කරවූ විරේක ඔසුව ගැන සියලු විස්තර ඇතිව දැන ගන්නට අපි බලාපොරොත්තුව සිටිමු 🙏🙏🙏
    අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💙💜️💙💜️💙💜️

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 หลายเดือนก่อน

    Excellent orations ven suwaminnsa thank you

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Theruwan saranai

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 หลายเดือนก่อน

    Apa pinwath guru suwaminnsa godak wadagth danumak laba dunna mathaka kishima suwaminnsa kank laba dila na godak pin apawa harmarga geniyanawata. Thruwansaranai😊

  • @PrabuddhaMahesh
    @PrabuddhaMahesh หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน

    🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 หลายเดือนก่อน

    රහතුන් ගැන ලස්සන පැහැදිලි කිරීමක්... ගෞරවය පිළිගන්න අපේ ස්වාමීන්වහන්ස. 👌💜

  • @Sathyalakshmee
    @Sathyalakshmee หลายเดือนก่อน

    ගුරු හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏💖💖💖🌷🌷🌷 ,
    රේරුකානේ චන්දවිමල නාහිමියන් ගේ විදර්ශනා භාවනා ක්‍රමය පොතේ අතීතයේ උච්චාවාලිකවාසී මහානාග නම් ත්‍රිපිටක ධාරී හිමියන් ගේ උපදෙස් මත රහත් වූ ධම්මදින්න නම් ශිෂ්‍ය හිමියෝ සිය ගුරු හිමියන් දහස් ගණනාවක් රහතුන් බිහි කලත් තවමත් ධ්‍යාන ලාභී පමණක් බව පෙනී ඒ අවබෝධ කරවනු වස් අවුත් ගුරුහිමියන් ලවාම ප්‍රචණ්ඩ ඇතෙකු හඹා එන අයුරු මවා මෙවිට බිය පත් ගුරු හිමිට තමා පුහුදුන් බව ප්‍රත්‍යක්ෂ කරවා සංවේගයට පත් කර වීරියෙන් රහත් වන්නට පෙළඹවූ සිද්ධි ය ක් ඇති .. ඒ ගුරු දහම් දර මහ තෙරුනට ඔබවහන්සේ දෙසූ අයුරු තම සිත ගැන තේරුම් ගන්නට බැරිව සිටි බවක් සිතිය නොහැකිය ..උන්වහන්සේට තමන් රහත් වී වසර 60 පමණ බවක් පවා ශිෂ්‍ය නමට කියූ බව මතකයි ..ඒ සා කලක් උන්වහන්සේ මහා දහම් දැනුමෙන් පරතෙර පැමිණි සිටි නමුත් තම සිතේ කෙලෙස් ගැන කිසිදු අයුරින් තේරුම් ගන්නට නොහැකි ව සිට තිබේ .. රේරුකානේ චන්දවිමල හිමිගේ වංචක ධර්ම පොතේ මෙසේ සාමාන්‍ය සිතිවිලි කොතරම් ශාන්ත හා නිකෙලෙස් වුවද රහත් නොවී පුහුදුන් ව සිටි අය ගැන නිදසුන් තිබේ .. මේ ගැනත් ඔබවහන්සේ විග්‍රහයක් සිදු කරන සේක්වා 🙏🙏🙏

  • @JanakaWijerathna-db8nh
    @JanakaWijerathna-db8nh หลายเดือนก่อน

    අවසරයි අපේ හාමුදුරුවනේ රහත්වෙන්න මහනවෙන්නම ඔනද

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 หลายเดือนก่อน

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්🙏 තෙරුවන් සරණයි!!!

  • @JeewanthaBiyagamage
    @JeewanthaBiyagamage 22 วันที่ผ่านมา

    ගුරු හාමුදුරුවනේ අවසරයි....හැකිනම් සමත බාවනව ,තුලින් තෙවැනි ඇස සම්බන්දව දැනුවත් කිරීමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

  • @captainff9561
    @captainff9561 27 วันที่ผ่านมา

    Next episode eka danne nadda?

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa หลายเดือนก่อน

    නාම රැප ගැන පැහැදිලි කර්න්න

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Ape hamuduruwane obawahanse goda sawasakin neda me awe

  • @prasannakumara-p5t
    @prasannakumara-p5t หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏