ඔබව දුකට ඇද දැමූ භූතයා පළවා හරිමු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • නිවැරදි ආධ්‍යාත්මික දැනුම තුළින් නිරෝගිමත් ලස්සන සිරුරක් ලබා ගැනීමට ඔබට මේ දැනුම ඉවහල් වේවා...
    විශ්ව පියස අපගේ නාලිකාවට සෙනෙහසේ ආශිර්වාද ලබා දෙන ඔබට අප හදවතේ ප්‍රණාමය පුද කරමු...
    You Tube, Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi, youtube, Sith suwaya, Vishwa Piyasa, Sudu Amma, Law of Attractions, curries, foodies, flour, Consciousness, Satsang, Telenovels, Improvement,

ความคิดเห็น •

  • @shanthasampath5104
    @shanthasampath5104 5 หลายเดือนก่อน +9

    හරිම සුන්දරයි. හරිම රසවත්.. හරිම ප්‍රයෝජනවත්... ඔබට මුලු හදින් ආදරෙයි ගුරු පියානනී... සියලු දෙනාට යහපතක් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 😊

  • @Samjhone-qd5qd
    @Samjhone-qd5qd 5 หลายเดือนก่อน +47

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා. විශ්වයේ ආශිර්වාදය පිහිට ලැබේවා. ඔබතුමාගේ ආශිර්වාදය ලැබේවා. ඔබතුමා නිදුක් නිරෝගී වේවා 🙏❤

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @AnulaWawegedara
      @AnulaWawegedara 5 หลายเดือนก่อน

      😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0​@@SugeevaMibidukula-ne1no

    • @ramyalathayapa889
      @ramyalathayapa889 3 หลายเดือนก่อน

      Theruwansarani.obathumata💖💖💖💖💖💖💖💖💖💖

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 5 หลายเดือนก่อน +6

    ❤🙏 තෙරුවණ් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරුපියාණෙනි ඔබතුමටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා කර්‍ය මන්ඩලයටත් දෙවි සුව සේවා පවුලේ සියලුම දෙනාටත් විශ්වපියස නාලිකාවේ මැතිණියටත් කර්‍ය මන්ඩලයටත් ඇතුලු සියලූම දෙනාටත් 🙏❤

  • @sdabare1939
    @sdabare1939 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් 🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 5 หลายเดือนก่อน +9

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම ස්තුති විශ්ව පියස නාලිකා මහත්මිය ටත් කාර්යය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 5 หลายเดือนก่อน +1

    බොහොම පින් සිදුවේවා ඔබතුමාට .සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා.තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 5 หลายเดือนก่อน +2

    ❤❤ පියා නණි ඔබ තුමාගෙ කතාව අපිට ම. පැවසුවා වගෙ .වටිනවා ඔබ තුමාට ස්තූතියි.විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ මේ දැනුවත් කිරීමට බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 5 หลายเดือนก่อน +4

    ස්තූතියි 🌹🍀
    සියල්ලන්ටම යහපතක්ම වේවා 🙏
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🍀🌹🌼🍀🌸🍀🌻🌻

  • @JayaGamage633
    @JayaGamage633 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏☸️🙏☸️🙏
    අනන්ත වූ විශ්වය සිසාරා පවතින
    සත්‍යය අවබෝධ කර ගන්නට සත්‍ය ධර්මය අවබෝධ කර දෙන
    පුණ්‍යවන්ත වූ දෙව් පියාණන්
    සියළු සත්වයන් ගේ පිනට පහල වූ අපේ කාලයේ මහා සෘෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරණීය සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
    ස්තුතියි බොහෝම පින්
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    මේ අලංකාර දේශනාව ලොව පුරා සිටින සියලුම දෙනාට. අහන්න සලසන විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තුතියි බොහෝම පින්
    දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 5 หลายเดือนก่อน +4

    ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @ishankaishanka8983
    @ishankaishanka8983 5 หลายเดือนก่อน +5

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @shanthisagarika1734
    @shanthisagarika1734 5 หลายเดือนก่อน +1

    ලස්සන පුංචි ගෙයක් මේවාගේ හදාගන්න තිබ්බා නම්..ස්තුතියි විශ්වයේ සොබාදහමේ මාතාවට.

  • @malanihm1779
    @malanihm1779 5 หลายเดือนก่อน +2

    කොදන්නා බොහෝ කරුණු කාරණා කියාදෙන ගුරුපියාණනි ඔබතුමාට බොහා්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 5 หลายเดือนก่อน +5

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @srhgamage9025
    @srhgamage9025 5 หลายเดือนก่อน +26

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @depaalm6700
    @depaalm6700 5 หลายเดือนก่อน +1

    බෝහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි .පින්වත්.පියතුමනි තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ විශ්ව පියස නාලිකා වැඩසටහන මෙහෙයවන පින්වතුන්ටත් නිදුක් නිරෝගිම වේවා ආයු බොහෝ වේවා සාදු සාදු, සාදු

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැදගත් කරුනු කාරනා වලින් අපිව දැනුවත් කල උතුම් දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් ,සුදු අම්මා විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට සියලු යහපත වේවා . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ ලැබේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 5 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් ඔබතුමාගේ මේ දැනුවත් කිරිම..ස්තුතියි ඔබතුමාට..🙏💖🌼

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana หลายเดือนก่อน

    ගොඩාක් හරවත් දේශනයක් අහන්නට ලබීම වාසනාවක් ඔබතුමාට සහ සුදු අම්මා අතුලුඅපෙ පවුලෙ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බාවය ලබන්නට වාසනාව ලබේවා❤❤❤

  • @Latah-lo8tm
    @Latah-lo8tm 5 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු තුමණි හැමදාම වගේම අදත් වැදගත් දෙයක් අපිට කියලා දුන්න ස්තුතියි විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 5 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුති ගුරු පියාණෙනි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @asokawijayaratne332
    @asokawijayaratne332 5 หลายเดือนก่อน

    ❤❤ බෙ⁣හෙවින්ම ස්තූතියි විශ්ව පියස නාලිකාවට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @kumududisanayake4683
    @kumududisanayake4683 5 หลายเดือนก่อน

    ස්තුතියි කුමාර මැතිදුනි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 5 หลายเดือนก่อน

    ස්තූතියි දෙවි පියානන්ට ... විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූතියි .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🌹🌹🌹🙏🙏🙏

  • @user-nr9me8fj8d
    @user-nr9me8fj8d 5 หลายเดือนก่อน

    ඉතාම වටිනා කරුනු දැනගන්න ලැබෙනවා අපිට.ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා.තෙරුවන් සරනයි.දෙවි පිහිටයි.

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 5 หลายเดือนก่อน

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සුදු අම්මා ඇතුලු විශ්ව පියස නාලිකාව සහ සියලුම දෙනාට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 5 หลายเดือนก่อน

    ස්තූතියි මගේ. ගුරැපියානනි ගෙදර. දොර. ඉදන්. නොදැනුවත්. අපි. දැනුවත් කිරීම. ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 5 หลายเดือนก่อน

    ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 බොහොම පින් ඔබතුමාට ත‍් විශ්ව පියස මැතිනියටත‍් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @lakshikap107
    @lakshikap107 4 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ගායුශ වේවා . බොහොම වටින අදහස් උපදෙස්. ස්තූතියි ඔබතුමාට

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 หลายเดือนก่อน

    ස්තුතියි පියාණන්ට සහ විශ්ව පියස නාලිකාවේ මැතිණියටත් ,කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි 💐🙏🙏🙏🙏🙏

  • @VinethaPalihawadana
    @VinethaPalihawadana 5 หลายเดือนก่อน +6

    වි⁣ශේෂඥ මහතුන්ටවඩා විශේෂත්වයක්හැකියාවක් ඔබතුමා ළගතියෙනබව දේශන වලින්දැනෙනවා.ඔබ තුමාට😮තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏විශ්වයේ අසීමිත ශක්තීන් ළඟාකර ගැනීමට දැනුමට වැඩි යමක් එකතු කරමින් ඉදිරිපත් කළ මෙම වැඩසටහනට බෙහෙවින්ම ස්තූතියි!!!... ගුරු පියාණනි, දුරස්ථ සුව මෙහෙයට සම්බන්ධ වීමේදීත් නිවසේ දොර ජනෙල් විවෘත කර තැබීම සුදුසු බවයි දේශනයෙන් පැහැදිලි වන්නේ. එය එසේ නම් මෙතෙක් කලක් අප අතින් සිදු වූ අඩුපාඩුවකි. ඒවා නිවැරදි කර ගැනීමෙන් ඔබ වහන්සේගේ මග පෙන්වීමෙන් ජීවිත සාර්ථක කර ගැනීමටත් විශ්වයේ සියල්ල ජයගැනීමටත් හැකි වනු ඇත. ගුරු මුෂ්ටියකින් තොරව අපමන කැපකිරීම් කරමින් පරාර්ථකාමීත්වය උපරිමයෙන්ම ප්‍රායෝගිකව ලොවට පෙන්වා දෙන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️

  • @AfKadeeja
    @AfKadeeja 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාට ❤🎉

  • @indrakumari5112
    @indrakumari5112 5 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් desanawak නොදන්නා අයගේ මනසට සහනයක් ඔබතුමාට තෙරුවන් සරණයි .🙏🙏

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SusilaPriyani
    @SusilaPriyani 5 หลายเดือนก่อน

    හරිම වැදගත්. ගොඩක්ම ස්තුතියි ගුරු පියානෙනි. ❤🙏🌻🦋🌈

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 5 หลายเดือนก่อน +1

    දෙවි පියානෙනි මා නො දන්නා දේවල් ගොඩක් දෙන ගත්තා , බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera

  • @komalravat404
    @komalravat404 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤ බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ විශ්ව,පියස,මෙහෙයවන, ඔබතුමියට,, කාර්ය්‍යමණ්ඩලයෙ සියලුම දෙනාට,,,,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @iroshimanel2407
    @iroshimanel2407 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරුපියානණී ❤🙏 ..ඉතාමත් වටිනා කරුනු කාරනා රාශියකින් අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 .ගුරුපියණන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏. විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි .විශ්ව ආශිර්වාද බොහෝ ලැබේවා 🙏🙏🌹🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියස නලිකාවටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .ඒ වගේම විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානනි හොඳ වැදගත් වීඩියෝ එකක් අදත් හරිම ලස්සනයි සියලුම දෙනා සුවපත් වේවා මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🌹🤍🌹🤍💜️🪷💜️🪷💚🌻💚🌻💚❤️‍🩹🌷❤️‍🩹🌷❤️‍🩹🌷🌸💞🌸💞🌸💞🌸🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 หลายเดือนก่อน

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ...මෙි වටිනා දැනුමින් අපිව පෝෂණය කරන ඔබතුමියට ගොඩක් පිං

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤❤❤

  • @ariyawathiari5998
    @ariyawathiari5998 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ගුරු උතුමාණනී සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම ව්ශේෂයෙන් විශ්ව පියස මැතිණියටත් තෙරුවන් සරනයි දෙව් රැකවරනයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @anulajayasundara3333
    @anulajayasundara3333 5 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටමත් තෙරුවන් සරනින් සරනයි දෙව් පිහිටයි

  • @ajanthaalahakoon6164
    @ajanthaalahakoon6164 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනා සුවපත් වේවා

  • @amilasrikantha
    @amilasrikantha 5 หลายเดือนก่อน

    ඔබතුමාට දිර්ඝායුෂ තුනුරුවන් සරණයි❤❤❤❤🎉🎉🎉🎉සාදු සාදු සාදු

  • @anyone3101
    @anyone3101 5 หลายเดือนก่อน

    ස්තූතියි ගුරුපියානණි විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබට අනෙක වාරයක් ස්තූතියි ඔබටද ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 3 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාට ගොඩක් පින් ස්තුති උපදෙස් ලබාදුනනට

  • @AyeshiVrs
    @AyeshiVrs 3 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!!🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️

  • @champikadeepangani1785
    @champikadeepangani1785 5 หลายเดือนก่อน +4

    ගුරුපියානනි නිරතුරුව ගුරුපියානන් ගේ අවවාද පිලිපදිමින් දිනපතා දිවිගෙවමි...විශ්ව පියස නාලීකාවේ මැතිනියට ස්තුතිවන්ත වෙනවා හැමදාමත් වටිනාම හොද ම දේවල් අහන්න බලන්න සලස්සවනවාට ට...ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා ..මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...විශ්ව පියස නාලීකාවේ මැතිනියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Itoi-hl4vp
    @Itoi-hl4vp 5 หลายเดือนก่อน

    ගුරුතුමණි, සෑම කෙනෙකුටම ඉතාමත් වැදගත් උපදෙස් සමුහයක් , ගෙයක් ආකර්ෂණී ය මෙන්ම ඉසුරුමත් නිවසක් කර ගැනීමට වගේම විශ්ව ශක්ති ආකර්ෂණය සඳහා ඉතා වැදගත්.. ඔබතුමාට මේ වටිනා උපදෙස් වලට හදවතින්ම ස්තුති ය පුද කරමි. තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.

  • @sisiraninandika6223
    @sisiraninandika6223 5 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි, ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @mayurigamage3741
    @mayurigamage3741 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් ඇතුළු විශ්ව පියස නාලිකාව ඇතුළු සියලුම දේව් සුව පවුලේ සැමටම

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 5 หลายเดือนก่อน +3

    මගෙ ආදරනිය ගුරුපියානනි මගෙ නිවස ඔබතුමා කිව්ව පරිදි මට ඉන්න හිතෙනම තැනක් .ඔබතුමා කියලා දුන්න පරිදි ඉතිරි වෙනස්කම් කරමි. අපි ව දැනුවත් කලාට බොහොම ස්තුති .දීර්ඝ ආයුශ ලැබේ වා❤❤❤❤.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 5 หลายเดือนก่อน

    බොහෝ වැදගත් කරුණු ඔබතුමාට බෝහෝ පින්❤❤

  • @sheelamanchanayaka7206
    @sheelamanchanayaka7206 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .ගුරුපියානනි .ඔබතුමාට සහ කාර්ය මන්ඩලයේ සැමට ත් .සුදු අම්මාටත් .

  • @KalarikkalGokul
    @KalarikkalGokul 5 หลายเดือนก่อน

    Theruwan saranai devipihtai 🙏 🎉❤ guru piyanani obathuma suduamma athulu siluma dewusuwa pavule siyalumadanatath niduk nirogi wewa suwapath wewa sadu sadu sadu

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 5 หลายเดือนก่อน

    ස්තුතියි දෙව් පියාණනි!🙏🙏🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 5 หลายเดือนก่อน

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 5 หลายเดือนก่อน +1

    කුමාර ගුරු දේවයන්ට හා සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් විස්වයේ ආසිර්‍ර්වාදය ලැබේවා ❤❤❤

  • @Gayan_Malinda
    @Gayan_Malinda 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 5 หลายเดือนก่อน

    ඔබතුමා කියන් දේවල් සහතික ඇත්තම ඇත්ත..oba godak pin ..theruwan saranay ..dewi pihitay ...

  • @renukaperera2460
    @renukaperera2460 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සැමටම බොහෝම ස්තුතියි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @PadmaJayasiri
    @PadmaJayasiri หลายเดือนก่อน

    ඔබ තුමාට බුදුසරඅණය

  • @newcity3938
    @newcity3938 4 หลายเดือนก่อน

    ස්තූතියි මට දුන් කරුණාව දයාව දැනගැනීම සදහා ඔබ ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nalanishan4862
    @nalanishan4862 5 หลายเดือนก่อน

    නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා බුදු සරණයි දේ පිහිටයි❤❤

  • @wsifernando5656
    @wsifernando5656 5 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියානනී .ස්තුතියි .තෙරුවන්සරණයි .

  • @subadrajayalath1387
    @subadrajayalath1387 5 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරනයි ...දිර්ගායුශ ලබේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @ranjithsamaranayaka5651
    @ranjithsamaranayaka5651 5 หลายเดือนก่อน

    ඉස්තුතියි ඔබ තුමාට පිං දීර්ඝ ආයුෂ ලැබේවා

  • @SepalikaSepalika-b6i
    @SepalikaSepalika-b6i 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙව් සුව පවුලට ම

  • @laylakaram5007
    @laylakaram5007 5 หลายเดือนก่อน

    ස්තුතියි වශ්ව පියසට තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤

  • @samudrikahandage9251
    @samudrikahandage9251 5 หลายเดือนก่อน

    අපේ ගුරු පියාණන් ට දීර්ඝායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏

  • @isurufernando9674
    @isurufernando9674 5 หลายเดือนก่อน

    විශ්වයේ දිව්‍යමය අධිපතියාණනී ස්තූතියි ඔබ වහන්සේ ට. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌹🌹🌹🌹🕊️

  • @prabhasri1279
    @prabhasri1279 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට.තෙරැවන් සරණයි !

  • @priyani-hw2ob
    @priyani-hw2ob 8 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතයි 🎉වේවා ඔබ තුමාට

  • @manelsurangani6777
    @manelsurangani6777 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ! ඔබතුමා ට 🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lalith333
    @Lalith333 5 หลายเดือนก่อน

    Bohomathma sthuthi adaraniya guru piyanani obathumata pinwath deashayata. Wishwa piyasa nalikawatath ema mathiniyatath bohomathma sthuthi 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 5 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹
    සත්දහමින් පිරිපුන් දිව්‍යමය දෙව්පියාණනි
    නමස්කාර වේවා 🙏🙏🙏
    දීර්ඝායු වේවා ඔබතුමාට . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 5 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට වේවා ..!!! ව්ශ්ව පියසනාලිකා තුමියටත් එසේම වේවා !
    🙏🪷🙏🙏❄️🌏❄️🙏🙏🪷🙏

  • @NishadiMadumali-z4s
    @NishadiMadumali-z4s 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදු සරනයි

  • @dayanaaaa6851
    @dayanaaaa6851 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි මැණියනි ..අද බැලු විශ්ව පියස වැඩ සටහනට බොහොමයක් ස්තුතියි පියානනි කියා නිමකරන්න බැරි ගොඩක් වැදගත් වටිනා උපදෙස් මාලාවක් .මම හිතනව සියලු දෙනාටම ගොඩක් වැදගත් වෙයි කියලා පියානනි මගෙ නිවස පන්සලක්මෙන් පිරිසිදුව මම හැමමොහොතකම .තිතියාගන්නව ස්තුතියි පියානනි හැමදාම

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 5 หลายเดือนก่อน

    දෙවිපියාණන්ටත්.සුදු.අමිමාටත්.විශ්වපියස.නාලිකාවේසියලුමදෙනාට❤ස්තුතියි.තෙරැවන්සරණයිදෙවිපහිටයි🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 วันที่ผ่านมา

    ගොඩක් පිං ඔබතුමාට

  • @BeNk-j8w
    @BeNk-j8w 5 หลายเดือนก่อน

    මම ආසම පාඩමක් අද ඔබතුමා කතා කරෙ.මගෙ පවුලේ හැමෝටම මේක share කරා.thanks a lot

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි... 🙏🙏🌹🌹

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 5 หลายเดือนก่อน +1

    යහපතක්ම වේවා.විශ්ව ශක්තිය අවදී වේවා 🙏❤️

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ ස්තුති godaaai gurupiyanani.

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමාට...🙏🙏🙏..දීර්ගායුස ලෙබේවා..