කොහොමද මේ GPS තාක්ෂණය වැඩ කරන්නේ? | GPS Technology explained in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • මුළු ලෝකයම නව මාවතකට ගෙනියපු මෙන්න මේ GPS තාක්ෂණය ඔයාලා මේ වන විටත් පාවිච්චි කරනවා නේද? . හැබැයි කවද හරි හිතුවද මේකේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා? . ඉතින් මං මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට භෞතික විද්‍යාව හා බැඳුණු මෙන්න මේ තාක්ෂණය සරලවම ඉදිරිපත් කරලා තියෙනවා.
    මෙය වර්ෂ 2000 දි තමයි සියලුම ජනතාවට නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව උදාවෙන්නේ. මේ වනවිටත් චන්ද්‍රිකා 31 කක්ෂගත කරලා තියෙනවා. මේ චන්ද්‍රිකා වල අඩංගු වන පරමාණුකර ඔරලෝසු ඉතා මිල අධික වන බැවින් ඒවා අප එදිනෙදා භාවිතා කරන ජංගම දුරකථන වලට සම්බන්ධ කළ නොහැකි තරම් වේ. නමුත් signal වලින් දුරකථනයේ කාලය නිතරම යාවත්කාලීන වන බැවින් එය එතරම් ගැටලුවක් නොවේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙහි සඳහන් දුරවල් සහ නගරවල් මම ආසන්න වශයෙන් ගෙන නිර්මාණය කර ඇත!!!
    ඉතින් ඔයාලත් මේ වගේ භෞතික විද්‍යාත්මක කරුණු සරලවම animation සමග ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා Like එකකුත් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුභ දවසක්!
    TIMESTAMPS:
    0:00 GPS තාක්ෂනයේ ඇරඹුම
    0:25 GPS වලට internet data හෝ Wi-Fi ඕනිද?
    0:41 GPS හි අඩංගු ප්‍රධාන කොටස්
    1:23 භෞතික විද්‍යාත්මක සංකල්පය
    1:34 2-D TRILATERATION
    2:31 3-D TRILATERATION
    4:12 අවසානය
    Music by Jeremiah Alves from Pixabay:
    pixabay.com/music/main-title-...

ความคิดเห็น • 36