![Physics with Lovidu](/img/default-banner.jpg)
- 7
- 11 794
Physics with Lovidu
Sri Lanka
เข้าร่วมเมื่อ 14 มี.ค. 2020
ඔයාලත් භෞතික විද්‍යාවේ යෙදීම් සරලව දැනගන්න කැමතිද... එනම් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා...😉😌
Do you like to know the applications of physics in simple way...so, don't forget to subscribe us and leave a like...😉😌
Do you like to know the applications of physics in simple way...so, don't forget to subscribe us and leave a like...😉😌
කොහොමද මේ GPS තාක්ෂණය වැඩ කරන්නේ? | GPS Technology explained in Sinhala
මුළු ලෝකයම නව මාවතකට ගෙනියපු මෙන්න මේ GPS තාක්ෂණය ඔයාලා මේ වන විටත් පාවිච්චි කරනවා නේද? . හැබැයි කවද හරි හිතුවද මේකේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා? . ඉතින් මං මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට භෞතික විද්‍යාව හා බැඳුණු මෙන්න මේ තාක්ෂණය සරලවම ඉදිරිපත් කරලා තියෙනවා.
මෙය වර්ෂ 2000 දි තමයි සියලුම ජනතාවට නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව උදාවෙන්නේ. මේ වනවිටත් චන්ද්‍රිකා 31 කක්ෂගත කරලා තියෙනවා. මේ චන්ද්‍රිකා වල අඩංගු වන පරමාණුකර ඔරලෝසු ඉතා මිල අධික වන බැවින් ඒවා අප එදිනෙදා භාවිතා කරන ජංගම දුරකථන වලට සම්බන්ධ කළ නොහැකි තරම් වේ. නමුත් signal වලින් දුරකථනයේ කාලය නිතරම යාවත්කාලීන වන බැවින් එය එතරම් ගැටලුවක් නොවේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙහි සඳහන් දුරවල් සහ නගරවල් මම ආසන්න වශයෙන් ගෙන නිර්මාණය කර ඇත!!!
ඉතින් ඔයාලත් මේ වගේ භෞතික විද්‍යාත්මක කරුණු සරලවම animation සමග ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා Like එකකුත් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුභ දවසක්!
TIMESTAMPS:
0:00 GPS තාක්ෂනයේ ඇරඹුම
0:25 GPS වලට internet data හෝ Wi-Fi ඕනිද?
0:41 GPS හි අඩංගු ප්‍රධාන කොටස්
1:23 භෞතික විද්‍යාත්මක සංකල්පය
1:34 2-D TRILATERATION
2:31 3-D TRILATERATION
4:12 අවසානය
Music by Jeremiah Alves from Pixabay:
pixabay.com/music/main-title-beauty-no-copyright-epic-intro-music-150650/

มุมมอง: 237
Nice❤
Thankss😇♥️
Niyamai congratulations ❤❤❤❤
Thanq thaththee😇♥️
Nice explain 🎉🎉
Thakss😇♥️
❤❤
best
Thakss😇♥️
best
Thankss😇♥️
සුපිරී බන්, සුපිරියටම පැහැදිලි කරනව 👌
Thankss😇♥️
Good explanation mchn❤️
Thankss😇♥️
Nice work ❤
Thankss😇♥️
Great video ♥️
Thankss😇♥️
❤❤❤🔥🔥🔥
👍
Excellent bn congratulations ❤
Thankss😇♥️
👌
පට්ට 🎉❤
Thankss😇♥️
Good explanation....gd luck mah man..keep it up...
Thankss😇♥️
Nice!
Thanksss😇♥️
Literally life changing
Thankss😇♥️
සුපිරි පැහැදිලි කිරීමක් ❤
Thanks😇♥️
Grate explain
Thanks😇♥️
🔥🔥💣❤
Digatama karanda malliya mama Shiwa aiya❤❤❤
Aniwarenma ayye♥️😍
Digatama karanda malliya mama Shiwa aiya❤❤❤
Aniwarenma ayye♥️😍
Digatama karanda malliya mama Shiwa aiya❤❤❤
Aniwarenma ayye♥️😍
Digatama karanda malliyo❤❤
Aniwarenma ayye♥️😍
♥️✌️
nicee
👍 great
Digatama karagena yamu
අනිවාර්යන්ම😁♥️😌
🎉
❤
ayy, nice!
Thankss😌♥️
Nice one brother ❤
Thaksss😁♥️
❤
❤
❤
❤
❤🙂
😉
♥️✌️
🔥
🤩
සරුංගලය යන උස සුළඟේ වේගය, සරුංගලය සාදා ඇති ආකාරය, නුලේ ස්වභාවය සහ වාතයේ ඝනත්වය සහ විවිධ කරුණු මත බලාපනු ලැබේ😌☝️
😀❤️
🤩
සුපිරි ❤
❤
බර අඩු කරගන්න නෙමේ 🤨🤔😌 කෙට්ටු වෙන්නයි ඕනි😁🤭😉 මේ වගේ සරලව භෞතික විද්‍යාත්මක කරුණු ඉගෙනගන්න අපිව අනිවරෙන්ම Subscribe කරන්න🙃✨
🎉
❤🎉